No video

korean police Report එකට ලියන වැරදි ලිහිල් වෙලාද 😯🇰🇷🇰🇷

  Рет қаралды 8,828

🇰🇷point of bhanu with Southkorea

🇰🇷point of bhanu with Southkorea

Күн бұрын

korean police Report එකට ලියන වැරදි ලිහිල් වෙලාද #pointofbhanuwithsouthkorea #koreanpolicereport #policereport #southkorea #eps

Пікірлер: 231
@user-yl5yn2uv3x
@user-yl5yn2uv3x 6 ай бұрын
Thnq aiye godaaak pin ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vt3qe2wu9x
@user-vt3qe2wu9x 11 ай бұрын
ගොඩක් පින් අයියේ😍
@anushan4754
@anushan4754 11 ай бұрын
Tnx ayye...Matath eaka prshnyk wela thibune...Dn eaka hrid❤
@rasidudiluka8730
@rasidudiluka8730 8 ай бұрын
බානු අයියේ කොල්ලෙක් එක්ක රන්ඩු වෙලා පැය 7ක් වගේ පොලිසියේ හිටිය.පස්සෙ සමාදානය උනා .නඩුවක් දක්වා දුරදිග ගියේ නෑ.ඒක අනිවාරෙන්ම පොලිස් වාර්තාවට වැටුනොත් අවුලක් වෙයිද අයියේ.නඩුවක් දක්වා දුරදිග ගියේ නෑ ..plz උත්තරයක් දෙන්නකො.🙏🙏..
@pointofbhanu8206
@pointofbhanu8206 8 ай бұрын
කිසිම aulak නැහැ 👍 aith ප්‍රශ්න දාගන්න එපා.
@rasidudiluka8730
@rasidudiluka8730 7 ай бұрын
@@pointofbhanu8206 thanks aiye.❤️❤️🙏
@user-cw1cd3in4x
@user-cw1cd3in4x 2 ай бұрын
අයියේ මේකටනම් උත්තරයක් ඕනී අනේ පට්ට අවුලෙන් ඉන්නේ මගෙ ලග කුඩු තිබුන්නෑ බොන්නෙත් නෑ .පොලිසිය මට කුඩු හයිකෝට් එකක් දැම්මා ග්‍රෑම් 2.200ක් .මාස 3ක් බන්ධනාගාර ගතවෙලා හිටියා .රස පරීක්ෂක වාර්තාවේ මිලි ග්‍රෑම් 1කටත් අඩු කියලා තියෙන්නේ කොරියාවට යන්න බැරි වෙයිද 😢
@FunnyDrums-jr3wc
@FunnyDrums-jr3wc 3 ай бұрын
Pin sidda venava ayiye meevage video daanavata 🙏🙏❤
@DilshanWije-cq2zw
@DilshanWije-cq2zw 9 ай бұрын
Thanks bro
@kavindudewinda4673
@kavindudewinda4673 2 ай бұрын
ඇත්තටම සුපිරි අයියේ ඔයා දැනුවත් කරන එක❤
@OztaMalli
@OztaMalli Ай бұрын
අයියෙ ප්‍රරසිද්ද ස්තානයක බිලා කියලා උසාවි දාල මම වැරැද්ද පිලි අරන් මට 3500 යක දඩකොලයක් ලිව්වා මට කොරියාවට යන්න බැරිවෙයිද අයියේ🥺
@lokshinew4898
@lokshinew4898 9 ай бұрын
අයියෙ මන් කෙල්ලෙක් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 18 වෙන්න කලින් මන් කොල්ලෙක් එක්ක ගියා. දැන් මන් බැදලා ඉන්නෙ. ඒ කාලා අම්මලට කෝල් කරලා කිව්වත් ඒ මිනිස්සු ගිහින් පොලිසියට කියලා පොලිසියෙන් නඩු දැම්මා දැන් නඩු නැහැ ඒත් මට මේක ප්‍රශ්නයක් වෙයිද
@senethkawishka2141
@senethkawishka2141 Ай бұрын
Ayyye mama police report eka dala masayak wenawa eth thama stetas wala pennanne Accepted kiyala පෙන්නන්නේ ekata mokada karanne ayye plz reply
@ireshadilrukshiiresha8890
@ireshadilrukshiiresha8890 Жыл бұрын
අයියේ මේකට පුලුවන් නම් උත්තරයක් දෙන්න.අනුන් කරපු වරදකට මාව පැටලුනා මගෙන් ඇගිලි සලකුනු ගත්තා තාම නඩුව යනවා ඒක අවුලක් වෙයිද..නිවැරදි කරු උනත් වැරදි කරු උනත්.
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
නිවැරදිකරු උනාම aulak නැහැ malli. නැත්නම් police report එකේ ලියවෙනවා නැත්නම් 👍
@ireshadilrukshiiresha8890
@ireshadilrukshiiresha8890 Жыл бұрын
@@pointofbhanu8206 👍👍🙏🙏❤🇰🇷🇰🇷🇰🇷
@Galla-cz1go
@Galla-cz1go 4 ай бұрын
නඩුව තියෙද්දි....උසාවියෙන් අවසර අරගෙන යන්න පුළුවන් .
@dilkitharuka6000
@dilkitharuka6000 11 ай бұрын
කාටහරි ශරීර ඇපයක් අත්සන් කරපු එක ප්‍රශ්නයක් වෙයිද...නඩුව දිගට යනවා තාම
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
ශරීර ඇපය වෙන කෙනෙක්ට පවරන්න 👍
@dilkitharuka6000
@dilkitharuka6000 11 ай бұрын
@@pointofbhanu8206 hari aiye ...thank you
@shehanmusicstudio6792
@shehanmusicstudio6792 2 ай бұрын
අයියේ ස්කොලේ යන කාලේ පොඩි රන්ඩුවක් වෙලා පොලිස්සී ගිහින් දඩයක් ගැව්වා ...උසාවී දැම්මේ නැ .එක අව්ලක් වෙන්නැ නේද මට යන්ණ ඇවිල්ලා තින්නේ අයියේ 😢
@milhansmmohomed1483
@milhansmmohomed1483 3 ай бұрын
Naduwakin nidos kota nodahas wela thibboth policy report 1ka getaluwak weida sir
@ShanakaDiasanayaka
@ShanakaDiasanayaka 5 ай бұрын
Sir man bike ekkata epaathsan krla thiynwa ekata dem nadu danna ynne eka .police Riport ekata prshnyakda sir eka
@chandruu9559
@chandruu9559 Жыл бұрын
අයියේ පොලිස්සියේ කෙනෙක්ග්ගෙම අහලා දැන ගන්න විදියක් කියන්නකෝ.මගේ අවුරුදු 8-9කට විතර කලින් නොදනුවත් කමට වෙච්ච වැරැද්දක් තියනවා අවුලක් වෙයිද දන්නෑ නේ
@isuruwijerathna3766
@isuruwijerathna3766 Жыл бұрын
අයියෙ බීමත්ව රිය පැදවීම එක නඩුවක් තිබ්බ ඒක අව්ලක් වෙයිද😢
@dhananjayamjayakody1335
@dhananjayamjayakody1335 7 ай бұрын
Brother
@ishanmadushanka8458
@ishanmadushanka8458 5 ай бұрын
අයියා මට චෙක් නඩුවක්බ තියෙනවා මගෙ යලුවෙක්ට චෙක් එකක් දිලා ඒ මනුස්සයා ඒ චෙක් එක වෙන කෙන්ක්ට ඇපයට තියලා ලොන් එකක් අරන් ඉට පස්සේ ගෙවලා නෑ ..ඉට පස්සේ ලොන් එකඩුන්න මනුස්සයා මට නඩුවක් දාලා අගරු චෙක් පත් වංචාව කියලා..මං මේ සල්ලි ගෙව්වොත් මන් වැරදි කරයා වේලා මට ප්‍රශ්නයක් වෙයිද පොලිස් වර්තවට
@ruwandissanayaka5609
@ruwandissanayaka5609 6 ай бұрын
Koriyan medical asiri hospital eke karanawada..
@user-hn6iz1gq8y
@user-hn6iz1gq8y 5 ай бұрын
පුනුරුත්තාපනය වෙලා තිනවානම් ඒක අවුලක් යාවිද කියලා දැනගන්න පුළුවන් ද සර්
@Henry-Onyx2022
@Henry-Onyx2022 10 ай бұрын
උබ දෙයියෙක් බං,❤🎉
@Pathum_avishka
@Pathum_avishka 9 ай бұрын
❤❤ සිරාවටම
@chamilsuranjan4856
@chamilsuranjan4856 11 ай бұрын
අයියෙ මම වෙනරටක ඩීපොට් කරල ලංකාවට ආවා වීසනැතුව මගෙ පොලිස් රිපෝට් එක සදහන් වෙනවනෙ ඩීපොට් කලා කියල මටකිසිමරටකට යන්න බෑ
@jcp2214
@jcp2214 4 ай бұрын
ayye mn hamudawe hitiya habay mn traning giye naha padiyakuth hambuna eth mn trning yanna kalin awaa giye naha den mn police report ekkak ganna giyoth ewath liyayd😢
@hansikasubashini3941
@hansikasubashini3941 5 ай бұрын
Ane mata mekata reply ekak oni.math 2024 korean exam eka liynna inne.mage i d eke thiyena address eka wenas.eath man dn inne kuliyta.mage dn පදිංචිය thiyenne wena address ekak...ethkota policy report eka ganna oni i d eke thiyena address ekata aithi policyenda nethan man dn තාවකාලික inna address ekata aithi policyenda....plzzz reply mee
@pathumrajapaksha786
@pathumrajapaksha786 8 күн бұрын
Aiya wliyk dagana gahagna hospitel edla dan ekata naduwak ynwa thaama naduwa ynwa eka aulk veida aiya
@user-qr9wt2ys4z
@user-qr9wt2ys4z 6 ай бұрын
අයියෙ මගෙ ඇඩ්මිෂන් එකෙයි පාස්පෝට් එකෙයි තියෙන්නේ එකම ඇඩ්රස් එක.හැබැයි මීට මාසෙකට විතර කලින් අපි රෙන්ට් එකට ආවා.කලින් හිටියේ රෙන්ට් එකට නෙමේ.ඇඩ්මිෂන් ෆී එක ගෙවද්දි දැම්මෙත් ඒ ඇඩ්රස් එකමයි.එකම පොලිස් වසමෙ තමයි දැන් ඉන්නෙ.හැබැයි ග්‍රාමසේවා වසම වෙනස්.මට පොලිස් රිපෝට් එක ගද්දි ප්‍රශ්නයක් වෙයිද ඇඩ්රස් එක වෙනස් නිසා.අනේ මේකට රිප්ලයි එකක් දානවද
@pointofbhanu8206
@pointofbhanu8206 6 ай бұрын
dan eka danna
@user-qr9wt2ys4z
@user-qr9wt2ys4z 6 ай бұрын
ඒ කියන්නේ ඇඩ්මිෂන් එකට දැන් එක දාන්නද
@user-yc4tw8gl5e
@user-yc4tw8gl5e 11 ай бұрын
මගෙ බයික් එක හොරු උස්සලා හොරකම් කරපු අයට නඩුව තවම යනවා මම 2023 පලවෙනි සෙට් එකෙ විභාගෙ ලියලා සෙන්ඩ් වැටිලත් ඉන්නෙ පොලිසියෙන් නඩුව අරන් යන්නෙ මම උසාවිවත් යන්නෙ නැ එක මට ප්‍රශ්නයක් වෙලා විසා රිජෙට් වෙවිද
@prasadkosala3828
@prasadkosala3828 9 ай бұрын
මට ඔයාව පොඩ්ඩක් contact කරගන්න පුලුවන් ද විස්තර ටිකක් දැනගන්න මටත් ඔහොම දෙයක් උනා
@user-pb3sy6bj2z
@user-pb3sy6bj2z Жыл бұрын
මට යන්න ඇවිත් පොලිස් රිපොට් එකේ තිබුන නඩුවක් නිසා..යන්න බැරි උනා විසා රිජෙක්ට් උනා..🥺🥺..2024 exam karanna inne..baya nathuva karanna puluwan dn..😊✌️
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
ගොඩයන්න ❤️❤️
@shanmobile8038
@shanmobile8038 8 ай бұрын
Mokakd tibba naduwa
@user-pb3sy6bj2z
@user-pb3sy6bj2z 7 ай бұрын
Mage vahane hire ekata giyapu kenek gava heroin thibela mamath ekka damma😢😢​@@shanmobile8038
@ShanakaDiasanayaka
@ShanakaDiasanayaka 5 ай бұрын
Mata Oyaa contact krgnna puluwn da
@IsharaChanaka-tw2ze
@IsharaChanaka-tw2ze 5 ай бұрын
Mokada thibba naduwa ban
@NalakaMadushanka-zu2ly
@NalakaMadushanka-zu2ly 3 ай бұрын
Police report eka hariyata dilada nadda kiyala danaganne kohomoda
@Senura-ce9ef
@Senura-ce9ef Ай бұрын
නඩු වැටුනේ නැති ඒවා අවුලක් වෙන්නෙ නැද්ද
@oshanadithya9068
@oshanadithya9068 Жыл бұрын
❤❤ 1 St comment
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤💪🇰🇷
@dineshgunasekara5665
@dineshgunasekara5665 10 ай бұрын
Police service eke ho hamudaave kenek kohomada report eka ganne
@gamingdanu487
@gamingdanu487 6 ай бұрын
කසිප්සු ලග තිබිලා 30000ක්දඩ ගැහුවා මෙික අවුල්ද කෙසෙල් කැපුවා කියලා නඩුවක් තිබිබා වැරදි නැතුව වැරැද්ද බාරගෙන 6000ක් ගෙවලා නඩුව ඉවර කරා කැලයක් සුද්ද කරලා නිදොස් කොට නිදහස් උනු එකක් තියනවා මට අවුලක් වෙයිද උත්තරයක් දෙන්නකෝ
@deemal7712
@deemal7712 Жыл бұрын
Aiye cat off lakunu enna kalin police repat danna puluwanda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
බැහැ එහෙන් කියනකම් ඉන්න ඕන police report දාන්න
@surangadinesh5883
@surangadinesh5883 11 ай бұрын
මුදල් නඩුවක් තිබ්බොත් පොලිස් රිපෝට් එක අවුලක් වෙයිද
@user-pb3sy6bj2z
@user-pb3sy6bj2z 7 ай бұрын
Eke parak embassy eken visa rejected una aiye..dn police report eka clear ganna puluvannm..prashnayak veida kalin visa rejected una nisa???..navatha exam karala yanna puluvan vaida..
@tharushinethmini1313
@tharushinethmini1313 6 ай бұрын
mekata uththarayak hambaunada
@nowrtyanu3781
@nowrtyanu3781 11 ай бұрын
ගන්ජා සන්තකේ තබා ගැනිම කියලා දවස් 2ක් රිමාන්ඩ් කරලා rs 6000 දඩයක් ගැහුවා දැන් නඩුව නැ වීසා එක රිජෙට් වෙයිද
@mohamedfazal6284
@mohamedfazal6284 11 ай бұрын
report demmada online
@DuleeDulee
@DuleeDulee 4 ай бұрын
Mokd une
@user-kz7kn4pu7d
@user-kz7kn4pu7d 2 ай бұрын
Mtth oya sin ekami mukuth karagnn bari weida
@PoornaDilshan-mq6bg
@PoornaDilshan-mq6bg 2 ай бұрын
Bro visa approved unada
@topforday
@topforday Ай бұрын
Danna kauruhri innvnm kiynnko,loku prashnyak meka😢
@chathurangamadushan593
@chathurangamadushan593 11 ай бұрын
උසාවියෙන් තීන්දු උනා නිවැරැදි කරු කියල නඩුව ඉවරයි අව්ලක් නැද්ද ඒක
@kavindugayan7754
@kavindugayan7754 Жыл бұрын
Api pass Wei neda aiyee😢
@laksanmaduranga9913
@laksanmaduranga9913 Ай бұрын
Aiye mama 2024/05/18 bimathwa asobabana hasirima yatathe 2500k dada gewuwa eka polis ripot eka awulak weida danata agrimat ekk awith thiyenne eka agrimant ekata awul weida ..
@sajinidilrukshi2698
@sajinidilrukshi2698 8 ай бұрын
Mata aurudu 10ta kalin sir kansa laga tibbeth ne.policiyen dala 1500k dada gahuwa.a kale dannawanm niwaradi karu kiyanawa.aka nisa mata 2018 exam liyala yanna bari una.dan aulak nathida
@user-wg9sx2ws4z
@user-wg9sx2ws4z 7 ай бұрын
සර් අවුරුදු 7 කට කලින් ගන්ජා පොඩ්ඩක් අහුවෙලා උසාවියෙ වරදකරු උනා.දඩයක් ගෙවුවා.අවුලක් වෙයිද
@DuleeDulee
@DuleeDulee 5 ай бұрын
😮රිපොට් එක මොකද උනෙ
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
අයියේ වසමෙන් police report ගද්දි ගමේ මිනිස්සුන්ගෙන්නෙ අපේ ගැන අහන්නෙ.එතකොට එයාලා ඉරිසියාවට බොරු වැරදි කිව්වොත් ඒවා police report එකට දානවද? 🥲
@Unseenworld-99
@Unseenworld-99 Жыл бұрын
ඒක පොලිස්සියෙ කෙනෙක්ගෙන්ම අහන්න.
@gayandarshana6152
@gayandarshana6152 Жыл бұрын
එහෙම හැමෝගෙන්ම අහන්නෙ නෑ සිවිල් ආරක්ෂක කමිටුවේ අයගෙන් අයගෙන් අහන්නෙ එහෙම කරන්න බෑ මෙහෙන් දැම්මට කොලබින් ආයතන හතරකින් තොරතුරු ගන්නවා
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
@@gayandarshana6152 thank you 💗
@user-ew7vb1xy8m
@user-ew7vb1xy8m Жыл бұрын
ඒක මෙමයි..පොලිස් රිපොට් එකට ඇප්ලයි කරලා කාටවත් කියන්ඩෙපා...වැඩෙ ඉවර වෙනකන්...එතකොට ප්‍රශ්නයක් වෙන්නැ
@achintharuwan300
@achintharuwan300 Жыл бұрын
@@user-ew7vb1xy8m හරි මචන් thank you
@chameeralakshan5618
@chameeralakshan5618 3 ай бұрын
Aiye...sahodarayage loku naduwak thiyanm eeka mata balapanawda police ripot eka ganna...
@pointofbhanu8206
@pointofbhanu8206 3 ай бұрын
නැහැ
@epmadumali7347
@epmadumali7347 Жыл бұрын
Ayye ane tikak kiyanna puluwanda ganu lamayek pawl pasubim warthawa labadima koreyawatath walanguida. Eka one nam api mona kaleda ganna one kiyala. Police report walin passeda. Nathnam interview ekatada
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
පව්ල් බසුබිම් වාර්තා උවමනාවක් වෙන්නේ නැහැ කොරියාවේ යන්න 👍
@epmadumali7347
@epmadumali7347 Жыл бұрын
@@pointofbhanu8206 thank you very much sir. 💛💛
@dhananjayamjayakody1335
@dhananjayamjayakody1335 8 ай бұрын
බීමත්ව රිය පදවල දඩ ගහපු එක අවුලක් වෙයිද
@pointofbhanu8206
@pointofbhanu8206 8 ай бұрын
නැහැ. හැබැයි aith කරන්න එපා...
@dhananjayamjayakody1335
@dhananjayamjayakody1335 8 ай бұрын
Thnk you
@foodshot9143
@foodshot9143 Жыл бұрын
Aiye..Forces ayata eka parata job eka atha arinna amaru ekata tika kalayak yanawa.e athara thura police report eka ganna puluwanda job eka danne nathiwa???
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
අහු වෙයි නේද මල්ලි, නොදා ඉදියත්
@lkp40159
@lkp40159 6 ай бұрын
Army absent ...police report eata අවුලාක් වේවිද
@pointofbhanu8206
@pointofbhanu8206 6 ай бұрын
ඔව් aul. නීත්‍යානුකුලව ain වෙලා, letter එක ගන්න.
@JanakiKumari-kl4pv
@JanakiKumari-kl4pv 4 ай бұрын
Mn divos nduwak dala thiyenne eka thama iwara nehe mata eka nisa beri weida police riport
@user-yc4mm5sb9h
@user-yc4mm5sb9h 10 ай бұрын
අයියෙ ගෙදරින් කෙස් එකකට ගෙදරට නොකියා දවසක් දෙකක් නොඇවිත් ඉදලා වගේ කේස් එකකට අව්ල්ද rp please 😢
@pathumrajapaksha786
@pathumrajapaksha786 8 күн бұрын
Aiya gahagana naduwak thiynwa eka aulkda
@praneethshan6565
@praneethshan6565 11 ай бұрын
හොරකමක් කරල වැරදිකාරෙය වෙලා තිබුනොත් අවුල්ද අයියෙ
@dilkitharuka6000
@dilkitharuka6000 11 ай бұрын
අයියේ මගේ නමින් තීන බයික් එකෙන් නැදැ වෙන කෙනෙක් අරන් ගිහින් හොරකමක් කරලා තිබුනා...බයික් එක මට උසාවියෙන් නිදහස් කරා..නඩුව තාම යනවා අර අයට..ඒක මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද අයියේ...හිතලා හිතලම එපා වෙලා ඉන්නේ මේ ප්‍රශ්නේ
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
ඔයාට නඩු වක් නෑනේ උසාවියේ, එහනම් ප්‍රශ්නයක් naha
@dilkitharuka6000
@dilkitharuka6000 11 ай бұрын
@@pointofbhanu8206 නැහැ අයියේ ....thank you
@user-yc4tw8gl5e
@user-yc4tw8gl5e 11 ай бұрын
මමත් මෙ පාර එක්සැම් කරා පලවෙනි සෙට් එකෙ පාස් වෙලා ඉන්නෙ මගෙ බයික් එකත් හොරු උස්සලා උස්සපු අයට නඩුව යනවා මම උසාවි යන්නෙත් නැ පොලිසියෙන් නඩුව අරන් යන්නෙ මටත් ප්‍රශ්නයක් වෙනෙකක් නැති වෙයි නෙ
@user-tp6wj5zf2v
@user-tp6wj5zf2v 7 ай бұрын
In box plz
@user-zk5np4hz5y
@user-zk5np4hz5y Жыл бұрын
Aiye 2018 exam karala pass wela anthimata rs 1500k dada gahapu naduwak police report ekata dala thibila visa reject una dan aya aluth exam ekak karala honda police report ekak giyath ayeth visa reject weida kalin prashne nisa kiyannako aiya loku udauwak
@ichorm
@ichorm 7 ай бұрын
mona wage naduwakda..
@shehanrasindu4278
@shehanrasindu4278 2 ай бұрын
බානු අයියෙ පොඩි අවුලක් තිනො මෙ මම පොලිස් රිපොට් දැම්මා 2024/06/01 අද 05 වෙනිද නෙ එකෙ STETUS වල පෙන්නන්නෙ ASEPCT කියලා එ වුනට ත්වම මගෙ වසමෙ පොලිසියට ඇවිත් නැ මගෙ මාමා පොලිසියෙ ඉන්නෙ එයා ,CHEK කරලා කිඋවේ එක සාමන්න්‍යෙන් දවස් කියක් වෙගෙ යන්න්වද එන්න
@pointofbhanu8206
@pointofbhanu8206 2 ай бұрын
දවස් 14 හෝ ඊට වැඩි
@ShashikaUdayangani-zn3lc
@ShashikaUdayangani-zn3lc 2 ай бұрын
Naduwakata assana karala thiyenawa apa walata ehema assan karala thiuena kota ganna barida riport eka dan naduwa iwarai mt nadu na
@sampaththusantha2159
@sampaththusantha2159 Жыл бұрын
👍❤️
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@palithakumara7902
@palithakumara7902 5 ай бұрын
Dhik kasdha naduwk thibunot akt athul wenwdha aiye
@shehanpaypal247
@shehanpaypal247 11 ай бұрын
අයියේ මට මිට අවුරුද්දකට කලින් රන්ඩුවල් වෙලා පොලිසි ගියා පැයක් විතර කුඩුවෙ හිටියා ඉටප්ස්සෙ එලියට දැම්මා නඩුවල් ගියෙත් නැ උසාවි දැම්මෙත් නැ සමත මන්ඩලෙට මොකෙටවත් දැම්මෙත් නැ එහෙම්ම එ ප්‍රශ්නෙ ඉවර උන මෙක ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි නෙද
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
ඕක aulak නැහැ බයවෙන්න එපා 🇰🇷
@shehanshafi9304
@shehanshafi9304 11 ай бұрын
​@@pointofbhanu8206 Thank you very much brother ❤
@user-jf1tt1hk8u
@user-jf1tt1hk8u 7 ай бұрын
බීමතින් රිය පැදවීම 25000 ක් දඩයක් ගැහුවා .අවුලක් වෙයිද අයියේ දැන් දවස් 4 කට විතර කලින් උනේ
@pointofbhanu8206
@pointofbhanu8206 7 ай бұрын
නැහැ
@chathucookingchannel
@chathucookingchannel 11 ай бұрын
Aiye horakamakata waradi karuwek wela naduwa iwara unama awulak nadda lankawe hama policiyakama balanawada nathinam padinchi wasame witharaida ane aniwaryenma reply ekak danna
@tharushamuthuwan7968
@tharushamuthuwan7968 3 ай бұрын
Oya පොලිස් රිපෝට් එක gaththada
@user-yo4nt4in6h
@user-yo4nt4in6h 8 ай бұрын
පවුලේ kawuru hari waraddak karoth
@user-pm3fj2sp8q
@user-pm3fj2sp8q 16 күн бұрын
Gahagatha kes ehekata daws 7 rimand idiya semadana wela naduwa iwara unoth awlak nedda
@pointofbhanu8206
@pointofbhanu8206 16 күн бұрын
අව්ලක් නැහැ
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
❤🙏
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@user-my9ee2dr8x
@user-my9ee2dr8x 11 ай бұрын
Aiye man 2022 exam kre .exam pass unath web ektawath damme na .police report eke thibba naduwak nisa . Mta ayeth e naduwa ain krl police report ekak gnna pulwnda.nttn mn ayeth exam krl police report ekak ganna onada .ehema gaththoth ara naduwa ain karala ganna puluwan weida .
@tksmulecovers9372
@tksmulecovers9372 Ай бұрын
Web akata dammoth awulak nadda
@achalatharanga7883
@achalatharanga7883 10 ай бұрын
Koriyan yanna witharada lihilak denne
@thusharamadushanka91
@thusharamadushanka91 3 ай бұрын
Aiye නඩුව තවම යනවා නම්
@lakshith8146
@lakshith8146 Жыл бұрын
Army eka ayata army aken ain wennetuwa yanna berida
@lakshanthilina7398
@lakshanthilina7398 7 ай бұрын
25000 dadaya gewala neththam den aurudu 3 nak vithara wanawa mage yaluwa gewala ne
@amilasampath-dl8mi
@amilasampath-dl8mi 10 ай бұрын
Bank lone nadu aulak wenawada
@nimeshtharidushanaka9398
@nimeshtharidushanaka9398 8 ай бұрын
Mata cheq naduwak thibuna ekata waradi karu una mudal gewala naduwa iwara wela auruddak wenawa Mata police report ekata aulak weida agriment awith thiyenne
@user-hv1xc2ex6s
@user-hv1xc2ex6s Жыл бұрын
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@ashan-ln2oy
@ashan-ln2oy Жыл бұрын
❤❤❤❤❤
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@user-ee8pr8gy3r
@user-ee8pr8gy3r Жыл бұрын
Mata suruttuwakata naduwak thibuna.dada kala naduwa ewarayi. ona deyak wenna kiyala exame kala.. 170 yi.. hitha nidahas une dn.. baya wela hitiye.. aulak wenne nathiweyi nedaa
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඔව් දැන් ලිහිල් කරලා, පොඩි පොඩි නඩු 🇰🇷
@akshanahimal225
@akshanahimal225 Жыл бұрын
Ow machan baya wenna epa
@shalikaanurdha8591
@shalikaanurdha8591 9 ай бұрын
mkkd une. aulk un ndd police report ekh
@chanukasun6361
@chanukasun6361 8 ай бұрын
මට උසාවියට දඩ ගෙවපු පොඩි පොඩි නඩු 5ක් තියෙනවා..අන්තිම එක මාවා එකක් ඒක 2021. එතනින් එහාට කිසිම දෙයක් නෑ.. අවුරුදු 5ක් exam කරන්නේ මේ පාර පාස් මොකක් හරි ගැටලුව වෙයිද...
@DuleeDulee
@DuleeDulee 4 ай бұрын
Ripot gathad
@safnashajith3882
@safnashajith3882 10 ай бұрын
Kuwait yandath berida merdar kes eakak thibboth Mata baala wayase tama eahma une den Mata 22i mawa nidahaskarala tiyane eath police report eka denakola eka avulak weida
@Dtv_456.
@Dtv_456. Жыл бұрын
Ape police report ek slbfe ekat yawld kiyala balaganna beid
@GayanjanUdayanga-bt6hw
@GayanjanUdayanga-bt6hw 10 ай бұрын
ගහගෙන උසාවියෙන් ඇප දුන්නා ට අවුලක් වෙනවා ද
@user-nq8qo8xf4b
@user-nq8qo8xf4b 9 ай бұрын
Aiya aurudu 5t adu lamai inna ayata kellont korean yanna bari weida mt 2024 exam liyanawa
@inzanecricket5150
@inzanecricket5150 11 ай бұрын
අයියේ ගන්ජ සීන් එකකට මාවත් අහුවුනා හැබැයි මට අවුලක් ගියේ නෑ ඇගිලි සලකුනක් ගත්ත එච්චරයි ඒක අවුලක් යාවිද😢😢😢
@Henry-Onyx2022
@Henry-Onyx2022 10 ай бұрын
මගෙත් ගංජා 5g දාලා නඩුව ක් දාලා 5000/= ගහලා එව්වා, 2017 දි, අවුලක් නැතිවෙයි නේ😁
@user-st4kk6mn2e
@user-st4kk6mn2e 6 ай бұрын
Ane api giya polisiya kiyanawa ehema ekak na kiyala
@pointofbhanu8206
@pointofbhanu8206 6 ай бұрын
කොහමත්, පොඩි මිනිහගේ වැරදි ලියල දෙඉ, මල්ලි.... 🥹
@ape4164
@ape4164 7 ай бұрын
Forces ayata yanda baida
@lahirumadhu8545
@lahirumadhu8545 5 ай бұрын
Aiye bimathin riya padawala auwela dadayak gahapuwahama korean yanna beri weida
@sumithpushpakumara2052
@sumithpushpakumara2052 Ай бұрын
Mata pinanz naduwak thiyenawa awlak wewida ayye.
@chamithdeshan4145
@chamithdeshan4145 Жыл бұрын
❣❣
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@LasithaSandaruwan-mj7gb
@LasithaSandaruwan-mj7gb 9 ай бұрын
සර් ලෝන් එකකට නඩුවක් තිබුනොත් අවුල්ද
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
ඒවා shape
@Sumeeka123
@Sumeeka123 10 ай бұрын
Aiyee මාවා ekk ahuwela usavi giya 5000 දඩ gahuw eka aulak weida mn 2024 liyanna innee
@chathucookingchannel
@chathucookingchannel 11 ай бұрын
Ane reply ekak danna loku deyak
@user-fz7xn5ei1d
@user-fz7xn5ei1d 6 ай бұрын
Mt divos naduvak thibba.eka aulak veida
@shanwijesinghe6164
@shanwijesinghe6164 Жыл бұрын
❤❤❤
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤
@pradeepnalaka9807
@pradeepnalaka9807 9 ай бұрын
ඉඩම් නඩුවක් තියනවා ( සිවිල් උසාවියේ) පොලිස් නිෂ්කාශන වාර්තාව ගන්න බැරිද එතකොට .නඩුව වෙන කෙනෙකුට පවරන්න හැකිද
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
පවරන්න වෙන කෙනෙක්ට... Lawyergem ahanna
@kavindubandara7685
@kavindubandara7685 4 ай бұрын
අයියේ ගංජා වලට සැකපිට දාල ඇප දීලා නිදහස් උනා . උසාවි ගියේ නෑ අව්ලක් වෙයිද .
@SLcricketcaps
@SLcricketcaps 4 ай бұрын
ado matath ekamai bn 🥺🥺
@dineshcbasnayaka1622
@dineshcbasnayaka1622 Жыл бұрын
❤👊
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
❤❤🇰🇷
@maheshfdo5077
@maheshfdo5077 9 ай бұрын
Aiyeee mekata answer ekak onemai... Medical eke HIV vitharada balane...herpes tibboth aulakda eka
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
ඔව් ඕවත් බලනවා මල්ලි, herpis බලනවා.
@pointofbhanu8206
@pointofbhanu8206 9 ай бұрын
හොඳ වෙලානම් ප්‍රශ්නයක් නැහැ
@maheshfdo5077
@maheshfdo5077 9 ай бұрын
Eka hoda karanna bane... Doctor kenek kiuwa samanyen balane HIV and TPPS kiyala ekak kiyala.... Aththada boruda danne na habei
@naveenranasinghe4947
@naveenranasinghe4947 8 ай бұрын
Herpis walata beheth thiynw neda​@@maheshfdo5077
@supun290
@supun290 Жыл бұрын
Usaviyen waradda pili gatte nati unot aulak naha
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒත් නඩුව ඉවර වෙන්න ඕන.
@darshanaprabath5117
@darshanaprabath5117 11 ай бұрын
කොරියන් යන අයට විතරද
@pointofbhanu8206
@pointofbhanu8206 11 ай бұрын
නැහැ නැහැ හැමෝටම ඒක aithi කියනවා. Google sirch කරන්න එනවා
@supun290
@supun290 Жыл бұрын
Aiye usaviyen warakaru novi samata mandalen naduwa samata kara aulak vei da please kiyanna
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
Video එකේ කියනවනේ මල්ලි බලන් නැද්ද full video එක
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
සමත මණ්ඩල aulak නැහැ 👍
@supun290
@supun290 Жыл бұрын
@@pointofbhanu8206 okkoma baluwa mama hamadam okkoma video eka balanawa mama ahuwe wadi dura dana ganna
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
@@supun290 oka aualak naha malli bayawenna epa
@supun290
@supun290 Жыл бұрын
@@pointofbhanu8206 ha aiye mama me channel ekata adarei oya balanna mama oya chanal eka patan gatta dawas wala idagena oyalat ekka inna kollek adarei oyalata
@PrabathMadusanka-gb2cq
@PrabathMadusanka-gb2cq 9 ай бұрын
🥺❤️❤️
@tharindudilshan6152
@tharindudilshan6152 10 ай бұрын
Aiye gahagena naduwak thiyenawa eka awulda
@arunaravin611
@arunaravin611 Жыл бұрын
Ayya bila gihin ahuwela dadagahuwata aulak nadda
@pointofbhanu8206
@pointofbhanu8206 Жыл бұрын
ඒවානම් aulak නැහැ malli
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 6 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 44 МЛН