#Koreanlife​

  Рет қаралды 95,941

Manju with south korea

Manju with south korea

3 жыл бұрын

කම්පනි වීඩියෝ එකක් ඉල්ලපු නිසා ගොඩක් අමාරුවෙන් කලේ,මොකද වැඩ කරන වෙලාවට phone පාවිච්චි කරන්න බෑ,cctv වලට වඩා කොරියන් අය හොද අවදානයෙන් ඉන්නෙ,වැඩ ටික හරියට කරන නිසාත් අනතුරු දායක වැඩ අපේ ආයතනයෙ නැති නිසා මේ වගේ වීඩියෝ එකක් කරගන්න ලේසි උනා,ඔයාල කොරියාවට එන්න බලාගෙන ඉන්න අය නිසා phone පාවිච්චි කරන්න හිතන්න එපා,මූලික අවදානම රැකියාවට දීල ආයතනයට අවන්ක සේවයක් කරන්න හිතාගෙන එන්න ඕන,එහෙම උනාම තමා ලංකාවට තවත් රැකියා ලැබෙන්නෙ..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...​
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont...
Koreanlife​ vlog 02 / • #Koreanlife#02 ක...
ප්‍රේමලාල් සර්/ / pushpa.premalal
අයිර මිස් / / ansanira111
චොනාන් අයිය / profile.php?...

Пікірлер: 570
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 3 жыл бұрын
කෙලින් කතා කරන,අපේ ගමේ කොල්ලෙක්💪💪💪❤️❤️,ආදරෙයී මංජු අයියා❤️❤️❤️💪💪 පරිස්සමෙන් වැඩ කරන්න,..❤❤💪💪💪 බුදුසරණයි 🙏🙏🙏 ඔය වගෙ ❤️❤️💪 අපේ එකෙක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Thanks bokka
@chamarachamara9115
@chamarachamara9115 Жыл бұрын
❤❤
@ekiriyesumanarathanathero906
@ekiriyesumanarathanathero906 2 жыл бұрын
පරිස්සමට වැඩ කරන්න අයියේ ඔයාලා ගොඩාක් දුක් විදිනවා අපිට කොරියාවෙ ඉන්න ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් කීවා. හොදින් ඉන්න. ඔයාලාට උතුම් දළදා සමිදුන්ගේ අශිර්වාදය ලැබේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@chamalmaduranga4154
@chamalmaduranga4154 3 жыл бұрын
බොහොම ස්තුතියි යාළුවා විස්තරයට, නිහතමානී කමට ගරුකරනව බොහොම ඔයාගේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@prabodhachathuranga6398
@prabodhachathuranga6398 3 жыл бұрын
Eka aththa bokka hoda supiri aiya kenek😘😘❤️ jaya wewa
@user-hb7cq6bf8b
@user-hb7cq6bf8b 2 жыл бұрын
ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා කට්ට කාගෙන තාමත් පුලුවන් විදිහ දියුණු වෙන්නේ... පරිස්සමින් වැඩ කරන්න .. ජයවේවා අයියාට බුදු සරණයි .. 🤗💜
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Niyamai bro enna inna ayta godak wedagath me videos ❤👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Thanks bro🇰🇷
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
ඔය අමු ගතිය පට්ට ඕයී 😊 ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😂😍
@mrdeadpool9330
@mrdeadpool9330 2 жыл бұрын
Thanks aiye ..asawen hitapu video ekak...බුදු සරණයි ❤️😚 දිගටම කරන් යන්න 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@tharakagayan2890
@tharakagayan2890 Жыл бұрын
Aiye oya ga kisima Adu paduwak nh... oya Supiri kallek. Eththamai oyata godak pin... mokada Mmth Asawan thamai inne කොරියන් enna... ussaha karannawa balamu... oyata eththatama godak pin aiye... බුදු සරණයි !
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
Thanks manju....oyage dailly life eka pennuwaata....දිගටම බලන්න ....තව videos daanna....ආයුබෝවන් manju...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🙏
@buddikabashi6293
@buddikabashi6293 Жыл бұрын
ඇත්තටම වටින විඩියො එකක් මන්ජු අයියෙ මෙ වාගෙ අපිව දැනුවත් කර්නවට තැන්ස් ❤️🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
😘❤🙏
@chethankaushalya1192
@chethankaushalya1192 3 жыл бұрын
ගොඩක් කාලෙක ඉදන් ඉල්ලපු video එකක් අය්යේ thanks පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@n.sarangabandara3111
@n.sarangabandara3111 Жыл бұрын
ඇත්තටම නියමයි ඔයාගෙ වීඩියෝ අයියේ.. මට මේව දකිද්දි හිතෙන්නෙ එක දෙයයි.. ඇයි අපිට බැරි මේ වගෙ කොම්පැනියක් ලංකාවේ පටන් ගන්න
@dileepsandaru5804
@dileepsandaru5804 3 жыл бұрын
Supiri Video ekk aiya.idiriyedith balaporoththu wenawa. බුදු සරණයි පරිස්සමින් ඉන්න. 🙏🙏🙏❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷🇰🇷
@dilkidahamsa1932
@dilkidahamsa1932 2 жыл бұрын
මගෙ සුදු අයියාත් ඔහෙ ගොඩාක් දුක් විදිනවා😥 මගෙ සුදු අයියට සහා ඔහෙ ඉන්න හැමෝටම බුදුසරණයි.සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි🙏🙏🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@user-eb3ni4xb6i
@user-eb3ni4xb6i Жыл бұрын
පරිස්සමට වැඩ කරන්න අයියේ...අයියලාට වරදින්නෙ නෑ කවදාවත්. තුනුරුවන් සරනයි.
@pasinduchamudithanavod2583
@pasinduchamudithanavod2583 3 жыл бұрын
niyamai ayye digatama vlog denna ..jawa wewa.parissmin .budu saranai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියා.කුහකකම නැතුව දන්න හැමදේම අපිට කියලා දෙනවට.කොරියාවට එන්න ඉන්න අපිට ගොඩක් වටිනවා ඔයා කියලා දෙන දේවල්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🙏🇰🇷👉
@namalbandara975
@namalbandara975 3 жыл бұрын
Mat enawa aiyaa
@l.cwithyoutube2575
@l.cwithyoutube2575 3 жыл бұрын
Ela ela aiye 😍😍😍
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඔයාගෙ නිහතමානී කමට ගොඩාක් ගරු කරනව අයියේ.බොරු විකාර කතා නැති කෙලින් කතා කරන open heart චරිතයක් .korean වලට එන්න බලන් ඉන්න අපි වගේ අයව motivate කරනවට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් 🙏🙏👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
ස්තූතියි නංගි ..🇰🇷🙏👌❤
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
@@manjuwithsouthkorea 👍🤛❤️😊
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e Жыл бұрын
Akanam atha manju oyata yahapathakma wewa
@pasindugeeshan5152
@pasindugeeshan5152 8 ай бұрын
අපේ අයියා වගේමයි සුපිරි චරිතේ ඇත්ත කියලා දීලා තත්තා කෙනෙක් වගේ අපිට උදවු කරන්නේ ❤😊
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
තැන්කීව් අයියේ බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට 😍❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😂😍🙏🇰🇷
@2nytnt698
@2nytnt698 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ පරිස්සමින් වැඩ කරන්න ♥️♥️♥️♥️
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice mamath kohoma hari aniwaren exam eka liyala enawa korean walata jaya wewa weda tika parissamin karaganna thanks brother
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 3 жыл бұрын
2weni comment ek magen supiri vidio eka aiye ♥♥♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷🐾️thanks bokka
@nuwanmudalige3961
@nuwanmudalige3961 2 жыл бұрын
අයියෙ ගොඩක් ස්තුතියි ගොඩක් දවස් ඉදලා විස්තර හොයනව ඇහුවට කවුරුත් හරියට කියන්නෙත් නෑ ගොඩක් ස්තුතියි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷🙏
@nilukapriyadarshani1152
@nilukapriyadarshani1152 3 жыл бұрын
Ubanam marama kollek supr bs!!! jayawewa!!!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🙏😍
@krishshankamaduwantha8925
@krishshankamaduwantha8925 2 жыл бұрын
නියමයි ආයියා ගොඩක් වටිනවා එන්න ඉන්න කොල්ලොන්ට ♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷🙏
@nipunkavishka4956
@nipunkavishka4956 Жыл бұрын
අයියා පට්ට ❤️. කියන්න වචන් නෑ . කොල්ලෝන්ට දෙන සප් එකට
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰🇰🇷🇰🇷
@pradeepchathuranga7588
@pradeepchathuranga7588 2 жыл бұрын
Ela oyage video okkoma wage beluwaa enna set unoth oyaa ekka ennam video ekak karanna🤩🤩😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Aniwaryen
@thamilajayathilaka5384
@thamilajayathilaka5384 2 жыл бұрын
ape rata nam kawadawath mehema diunu weida kiyala hithenawa. thank u so much visthara danawata.budusaranai.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Budusaranai 🥰🥰
@srilankankolla4324
@srilankankolla4324 3 жыл бұрын
Kisima adu paduwak ne superb..want more videos.take care brother.Triple gem bless you..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍🎁
@nalakasenarath3948
@nalakasenarath3948 3 жыл бұрын
සුපිරි👌 අයියා video එක❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@sithumpiyumal7108
@sithumpiyumal7108 Жыл бұрын
Budu saranai 🙏devi pihitai 🙏thava thavath diyunu veva ❤️ godak isthuthi me karana Deta math enava kavada hari ❤️🇰🇷 Adarei ayye ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰😍❤️
@Paragatha
@Paragatha 3 жыл бұрын
නියමයි....අපි තවත් දැනුමෙන් ශක්තිමත් කරන්න....
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😂😍🇰🇷
@slsamee5201
@slsamee5201 2 жыл бұрын
නිහතමානී චරිතයක් සුපිරි අයියේ 💕😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍💪
@shameeralakshan9925
@shameeralakshan9925 3 жыл бұрын
koriyawanam lassana ratak manju aiya mamat kawada hari anawa oyata budu saranai
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව මල්ලි
@jeewankasilva3492
@jeewankasilva3492 3 жыл бұрын
Budusaranai manjuwa ♥️♥️♥️♥️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@supunbuddika7612
@supunbuddika7612 2 жыл бұрын
නියමයි අයියා ❤️‍🔥
@nirmanitheekshana3532
@nirmanitheekshana3532 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ , 🙏🙏.. එන්න තියන ආසාවනම් අඩු වෙන්නේ නෑ .. අයියගේ බලන හැම වීඩියෝ එකකින්ම කොරියා තියන ගැම්ම තවත් වැඩි වෙන්වා ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍👍🇰🇷
@tharindulakshan6802
@tharindulakshan6802 3 жыл бұрын
Hoda hadwatak tiyana ekama manussyek adarei bikka jaya weva ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷✌️
@dilshanchathuranga6688
@dilshanchathuranga6688 3 жыл бұрын
ගොඩක් වටින video එකක් හියොන්. THANKS
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@shashith9184
@shashith9184 2 жыл бұрын
ලොකු ආසාවක් ඇතිඋනා tnx aiye
@kasunwickramasinghe7669
@kasunwickramasinghe7669 2 жыл бұрын
Niyamai aiye ... superb . Parissamen weda tika kra ganna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷🥰👌
@ManejSanjaya
@ManejSanjaya Жыл бұрын
ආදරෙයි අයියේ.. ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
සහෝ ආදරෙයි ..පරිස්සමින් ..❤🙏🥰
@tharushiherath7984
@tharushiherath7984 3 жыл бұрын
Good Luck aiye♥️🇰🇷🤗
@krishanthachaminda228
@krishanthachaminda228 2 жыл бұрын
පරිස්සමෙන් වැඩ කරන්න අයියා ..❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🥰🥰🥰
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 3 жыл бұрын
කට්ටක් කාල අවංකව වැඩ කරනවනම් කට්ටඋනත් රහයි දින්න දවසට👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍😍😍😍⏳
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e Жыл бұрын
Manju oyata yahapathakma wewa parisaming hoding wada tika kara gena yanna
@sunildissanayake
@sunildissanayake 2 жыл бұрын
Thanks 🙏 puthaa god bless you yes that’s the real life work hard 😓 and focused.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😎😍🙏
@nuwanmudalige3961
@nuwanmudalige3961 2 жыл бұрын
සුපිරි අයියෙ කියල වැඩක් නෑ ඔයා ෆට්ට චරිතයක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷🙏
@sltube7002
@sltube7002 2 жыл бұрын
❤️❤️❤️❤️ වටිනවා❤️
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 3 жыл бұрын
Supiri aiye deli log ona supiri 👍👍👍👍👍💖💖🇱🇰🇱🇰🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@wasthuud4655
@wasthuud4655 Жыл бұрын
supiri aiye mn tawama padm krnwa buduraraniiiiiiiii adareiiii
@Niroshfootage
@Niroshfootage 3 жыл бұрын
ස්තුතියි අයියෙ දැනුවත් කලාට
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@ushanjayasinghe4127
@ushanjayasinghe4127 3 жыл бұрын
mn dakka supiri kollek machan uba❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@sulalithruwan6214
@sulalithruwan6214 3 жыл бұрын
ජය වේවා මචෝ
@isuruchanaka4746
@isuruchanaka4746 3 жыл бұрын
පරිස්සමෙන් ඉන්න අයියෙ❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@lasithakavishka4428
@lasithakavishka4428 Жыл бұрын
අයියා දැන් දාන විඩියෝ වල මෙච්චර අපිව මොටිවෙට් කරන් නෑනේ😢😢❤
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
බුදුසරනයි මංජු අයියෙ ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍👌🇰🇷👉
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Watina video ekak jayawewa👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ThankS brother
@SANTHAMALLIOFFICIAL
@SANTHAMALLIOFFICIAL 3 жыл бұрын
Magen first comment eka. ♥️ adarei
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Thanks bokka
@keerthinimesh3088
@keerthinimesh3088 3 жыл бұрын
කොරියාවේ ඉන්න ගොඩක් අය පඩි ගැන කතා කරන්න කැමති නෑ...ස්තුති කොරියාවේ පඩියේ ඇත්ත විස්තරේ කිව්වට...බුදු සරණයි ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷,thanks saho
@dassa662
@dassa662 3 жыл бұрын
aniva👈👈👈
@nipuntharindu4748
@nipuntharindu4748 3 жыл бұрын
Sirama kathawa a
@thushanliyanaarachchi6821
@thushanliyanaarachchi6821 3 жыл бұрын
patta aiye❤️‍🔥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷👍
@darshanamadushan802
@darshanamadushan802 2 жыл бұрын
ඒකත් බැලුවා 🤤❤️✈️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@dinukasadaruwan8025
@dinukasadaruwan8025 3 жыл бұрын
සුපිරියක් මේක...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@mrbob1026
@mrbob1026 3 жыл бұрын
parissamin wada tika budu saranin wada kranna parissamin ♥️♥️mamat. Enna heenayak thiyenwa ♥️ee hineta yankn iwasillak na ♥️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@kavindakamal4527
@kavindakamal4527 3 жыл бұрын
නියමයි ඵ් කරුනු වටිනවා අයියා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@tektok6630
@tektok6630 3 жыл бұрын
Sira katawa ban ❤️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🙏🇰🇷
@mayumipabasara7946
@mayumipabasara7946 3 жыл бұрын
Good luck ayya❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷👍😍
@kalpamadushan4361
@kalpamadushan4361 3 жыл бұрын
Bokken kata krna patta porak👍jayawewa manju aiya🙋💓💓💓
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🎎👌👉🇰🇷
@kalpamadushan4361
@kalpamadushan4361 3 жыл бұрын
Aiyage video balala matath asawk awa aiye korean enna😍
@ashenmadusanka3182
@ashenmadusanka3182 3 жыл бұрын
නියමයි කොල්ලො හොද චැනල් එකක්
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🎎🇰🇷🙏
@laxmannalindha2802
@laxmannalindha2802 3 жыл бұрын
Super explain sahodarya bs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@-nadun.
@-nadun. 3 жыл бұрын
සුපිරි හොදේ ❤️✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷💪
@ishaniiwanthika9391
@ishaniiwanthika9391 3 жыл бұрын
Subama suba alut auruddak weva oba siyalu denatama.budu sarani.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Esema wewa.🇰🇷🇰🇷😍
@minulanishel8632
@minulanishel8632 Жыл бұрын
පරිස්සමින් අයියෙ බුදුසරණයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
❤🙏🇰🇷
@maheshdeshappriya6621
@maheshdeshappriya6621 Жыл бұрын
Niyamai aiya b. S
@Madhushapiumal
@Madhushapiumal Жыл бұрын
adrei aiye ❤❤❤
@samanthaweerasinghe6225
@samanthaweerasinghe6225 Жыл бұрын
Parissamata wada karanna budusaranai aiya
@Paragatha
@Paragatha 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍🙏
@wachindrasubash87
@wachindrasubash87 3 жыл бұрын
superb ayye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
පට්ටම ආසාවක් ඇති උනා ... අනිවාර්යෙන්ම එනවා කට්ටකාලා.... Thanks අයියා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@tharindudilshan2942
@tharindudilshan2942 3 жыл бұрын
Niyamai aiye api Hama video akakma balanava vibahagayak anekak nane me aurudde
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍👌🇰🇷
@madusankalakshan1377
@madusankalakshan1377 2 жыл бұрын
පට්ට අයියා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍
@kavinduamayantha326
@kavinduamayantha326 3 жыл бұрын
Keep it up ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😍
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Video eka watinawa Aiya♥️😂
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Sorry hinawan imojiyk watuna💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷😂
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
Bohoma.sthuthi.malli.budusaranai.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@koreanapiseteka8636
@koreanapiseteka8636 3 жыл бұрын
Thanx you manju aiyeee 🇰🇷🇰🇷🇰🇷 😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪
@lahirupiumantha8853
@lahirupiumantha8853 3 жыл бұрын
Adarei aiya supiri charithayak
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@pathummadushanka827
@pathummadushanka827 3 жыл бұрын
පට්ට❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🎎🇰🇷👌
@sachilairoshan8515
@sachilairoshan8515 3 жыл бұрын
Good luck machan..! Keep it up🤟
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍🇱🇰🙏
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
ලන්කාවෙ කටුනායක සෝන් එකේ දවසෙ පඩිය රු1200 යි පැය දොලහකට , ඕටී නෑ තිබ්බත් පැයට රු100යි එක ටී එකයි ලන්ච් එකයි විතරයි නයිට් කරත් ඩේ කරත් එකම ගාන ඉරිදට වැඩ කලොත් 1300යි . බෝඩිමට මාසෙට 8000 යි 10000යි මෙන්න ලංකාවෙ අපේ ජීවිත සමහර සෝන් එකට එන ගම්වලින් එන අලුත් මල්ලිලා රු900 යෙ පඩිවලට පවා වැඩ කරනවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔය දුක අපිත් වින්ද බන් ,මේ වීඩියෝ වලින් අපි ලොකු පඩි ගන්නව කියන දේට වඩා,ලංකාවෙ ඉන්න කොල්ලො මහන්සි වෙලා කොරියාවට එනවනම් ඒක ලොකු දෙයක්...
@ravinkanishka1446
@ravinkanishka1446 3 жыл бұрын
Oyage hama vidiyo ekakama balanawa supiriBs
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
Thanks bro🇰🇷
@Shawenx
@Shawenx 3 жыл бұрын
Video kiyapn ekata aya Sinhalath obanawa
@darshanamadu1299
@darshanamadu1299 2 жыл бұрын
එන්න ආසයි අයියෙ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@sajiya7602
@sajiya7602 Жыл бұрын
Adarei ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
❤️🙏🥰❤
@samanalidas3796
@samanalidas3796 2 жыл бұрын
Oyata tawa tawa lebeva aiye bs adareiiii
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@kaviya2532
@kaviya2532 3 жыл бұрын
මෙහෙත් අයියයි මල්ලී තමයි හොදටම කරේ 😅👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🤔🤔🇰🇷😍🤣
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
බොහොම ස්තුතියි අය්යා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
👉🎎🇰🇷
@ahamedlukman8836
@ahamedlukman8836 Жыл бұрын
niyamai manju
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
🥰❤️🙏
@kanishka9823
@kanishka9823 3 жыл бұрын
සුපිරි 👍👍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷
@kavindachathuranga1596
@kavindachathuranga1596 3 жыл бұрын
elama bro🤗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍😍🇰🇷
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,7 МЛН
Korea | daily life of shipbuilding fabrocator
5:51
Ns Korean life
Рет қаралды 3,4 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН