#Koreanlife

  Рет қаралды 17,092

Manju with south korea

Manju with south korea

Күн бұрын

ලංකාවෙන් විතරක් නෙමෙයි ලෝකෙ ගොඩක් රටවල් වලින් රැකියාවකට කොරියාවට එන්න බලාගෙන ඉන්න පිරිස දිනෙන් දිනම වැඩිවෙමින් පවතිනව.පිලිපීනය,වියට්නාමය,උස්බෙකිස්තාය,නේපාලය,බන්ගලදේශය,තායිලන්තය,කාම්බෝජය මේ රටවල් අතරින් කිහිපයක්.
ඔව්න්ගෙ රටේ ඉදන් ලගාකර ගන්න බැරි හීන කොරියාවට ආවම ලගාකරගන්න පුලුවන් කියන විශ්වාස ඔයාලට වගේම අනිත් රටවල් වල ඉන්න තරුණ තරුණියන්ටත් තියෙනව,මේ වීඩියෝ එකේ ඉන්නෙත් අන්න එහෙම හීන එක්ක ජීවත් වෙලා අඩුවයසෙන් කොරියාවට ආපු කාම්බෝජයේ තරුණයන් කිහිපදෙනක් ..මහන්සි උනොත් ඔයාලටත් කොරියාවට එන්න පුලුවන් ඒ විශ්වාස නැතිකරගන්න එපා...
වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි ...කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
Fallow on us
manju vlogs facebook page / / manju-vlogs-...​
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
korean life vlog 07
• #Koreanlife#vlog 07 අ...
koreanlife vlog 08
• #Koreancompanylife#vlo...
කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...

Пікірлер: 414
@sasindurangana5162
@sasindurangana5162 Жыл бұрын
මෙ විඩියො සුපිරි දැන් එවට වැඩිය
@salonsanju5235
@salonsanju5235 Жыл бұрын
ජයවේවා korean mrune
@sithumakalanka743
@sithumakalanka743 3 жыл бұрын
අවුරුදු 20න් කොරියාවට එන්න තරම් වාසනාව තිබුනා🥰❤🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@sameeradilsh
@sameeradilsh 3 жыл бұрын
Fb name eka kiyanawako.
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Luck eka
@dilshanvimukthi1043
@dilshanvimukthi1043 3 жыл бұрын
තනියම යුටියුබ් චැනල් එකකුත් කරලා වැඩත් කරලා ආතල් එකෙ ඉන්න මනුස්සයෙක් ...බුදුසරනයි ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😥
@user-ue4sx1oh1l
@user-ue4sx1oh1l 2 жыл бұрын
축하합니다
@thusithasanjana6006
@thusithasanjana6006 Жыл бұрын
පරිස්සමින් ඉන්න ජයවේවා ❤️❤️☺️
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
ayiya. thnks you
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍
@user-qy4lg2xn3j
@user-qy4lg2xn3j 3 жыл бұрын
ජයවේවා මන්ජු අය්යේ.............
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Jayawewa...
@shyamalwathsyayana7874
@shyamalwathsyayana7874 3 жыл бұрын
එල ජයවෙවා මන්ජු අයියේ තව Vedio එකක් ලගදිම ඔනා✌️✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️
@sharkgaming7861
@sharkgaming7861 Жыл бұрын
💖
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
❤️🥰🙏
@sameeralahiru8245
@sameeralahiru8245 3 жыл бұрын
Aiya mama thama mapara .first comment. Video ekanm supiri aa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷😍😍💘
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm 5 ай бұрын
මරු යුටියුප් එකේන් තැගි ලැබුනද
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Niyamai.. ❤👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@ashalucky1776
@ashalucky1776 2 жыл бұрын
හරිම ලස්සන පරිසරයක්.තව තවත් ආස හිතෙනව.වීඩියෝ එක ලස්සනයි.නියමයි අයියේ👍❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
❤👌😘🇰🇷
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
21 මට මගේ ජීවිතේ කඩාගෙන වැටුනේ මට විශ්වවිද්‍යාල ගමන නවත්තන්න උන එක... දැන් කොරියන් ඉගෙනගන්නවා. කොහොමහරි එනවා අයියා .. වැටුන හීන ආයේ හදාගන්න.. අයියට ජය වේවා .. පරිස්සමෙන් ඉන්න.. බුදුසරණයි.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Koriyan inna awu 5n ...jiwitha kalema .. Godadagattaheki malli ..emu emu
@samithmaduranga2053
@samithmaduranga2053 3 жыл бұрын
@@apikoreangia කොහොම හරි එනවා .....
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
@@samithmaduranga2053 .hita fit karagamu ..subapethum ...welawak tibboth channel ekath balamu
@lahiruniabeysinghe727
@lahiruniabeysinghe727 2 жыл бұрын
මේකනම් පිස්සුවක් බන් 😂🥰😍.බුදු සරනයි අයියේ 🙏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
බුදුසරණයි
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
අයියගෙ විඩියො මරු ආසයි මාර ගැම්මක් චතු අයියාත් එහෙමයි බුදුසරණයි පරිස්සමෙන් 💖 මේ සිහින අහස යටම දෙන්නම හම්බු වෙන්න කියල ප්‍රර්ථනා කරනවා❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව මල්ලි
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
@@manjuwithsouthkorea 😘😘 එදාට මගේ කතාව තමා Trending 💖
@sithumakalanka743
@sithumakalanka743 3 жыл бұрын
@@tharinduthiranagama235 මං කියන්නෙයි ඒ කතාව😁🙈
@tharinduthiranagama235
@tharinduthiranagama235 3 жыл бұрын
@@sithumakalanka743 එපා උබ දන්නව නෙ
@dnrobi3939
@dnrobi3939 3 жыл бұрын
මෙහෙම දකින කොට ඇත්තටම ආසයි,...ජයෙන් ජයම වේවා මංජු you tube chanel..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Aniwaryen
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Manju ayye ...oya supiri charitayak ...a nisa hema video ekama balanawa ....idiriyatama yamu ...
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
qwenchana hamiyon henthaphon nomber chuseyo ..
@hasith8647
@hasith8647 2 жыл бұрын
nice mamath exam karala korean enawa exam karan inna ayath padam karala exam goda dagamu jaya wewa bery ne korea yanna puluwan jaya wewa nice video KOREA KR
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷🇰🇷
@MindaTv-민다Tv
@MindaTv-민다Tv 3 жыл бұрын
Supirima ayyee 😎
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@isurulakshitha9333
@isurulakshitha9333 Жыл бұрын
මටත් අ.වු19දැනට වෙබ් ඉන්නෙ 😊❤️
@nadeesh7681
@nadeesh7681 2 жыл бұрын
♥️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷👌😍
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
ජයවේවා! ❤️✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍
@nandanabandara985
@nandanabandara985 2 жыл бұрын
subscaib 1000000 gemu manju ayyata
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏👌🇰🇷
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 3 жыл бұрын
මම කොරියාවට ආවේ අවුරුදු 21 දි..( දැන් නම් වයස අවුරුදු 46 ) කොරියාවට පින් සිද්ද වෙන්න ජිවිතේ ගොඩ දාගත්තා..
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@Mostwanted1234-g7c
@Mostwanted1234-g7c 3 жыл бұрын
study walatada awe
@WedikkaraSampathSilva
@WedikkaraSampathSilva 3 жыл бұрын
@@Mostwanted1234-g7c Ow course ekak karanna.moko e kale korea walata job karanna enawa adui.(ennema nathi tharam)
@nethmitheekshana1312
@nethmitheekshana1312 3 жыл бұрын
Aiye ara kellonta ohe karanna thiyena job gana vedio eka ikmnta dennako salli ganath ekkama kama ,cake wada wage ewa ikmnta dennako plzzz
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ලංකාවෙ කෙල්ලො නෑනෙ හොයාගන්න
@sathsaraniudari1052
@sathsaraniudari1052 3 жыл бұрын
අයියේ අර රශින්ත අයියා ප්‍රැන්ක් එකක් කරේ කාර් එකක අනේ ඒ අක්කා කරන ජොබ් එක එයා අවේ කොහොමද 😪😪😪
@nethmitheekshana1312
@nethmitheekshana1312 3 жыл бұрын
@@manjuwithsouthkorea 😥😥 අප්පා එත් ජොබ් ඇතිනේ අනෙ එවා දාන්නකො මාත් පිස්සුවෙන් වගෙ ඉගෙන ගන්නෙ ඔහෙ අවිත් ජොබ් එකක් කරන්න එකයි මෙචර කියන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindumadushan1093
@tharindumadushan1093 2 жыл бұрын
බොරු අටෝප නැති නිහතමානී සුපිරි චරිතයක් අයියේ ඔයා .😊❤.
@user-wo5km5fq1i
@user-wo5km5fq1i 3 жыл бұрын
තාම 19 යි ,20 ලබන්න තව මාස2ක් තියනවා..මාත් full try එක තමා Korean එන එක..ඉක්මනින් මේවා ඉවර උනා නම් ..ආයේ exm එහෙම තියෙයි..😪😪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@pramodsrimal19
@pramodsrimal19 3 жыл бұрын
මංජු අයියා එද්දි වයස කීයද? 22 දැනටමත් කවදා එන්න වේවිද දන්නෙ නෑ.
@anu-hz9dl
@anu-hz9dl 3 жыл бұрын
Mage bf 98.. eyatath agriment awilla thiyenne lankawe koron kes nisa yanna widiyak na eyatath.😥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
98 කොල්ලන්ටත් කෙල්ලො ඉන්නව,කොරියාවෙ 40අයටත් නෑ...🤣
@madumadu7708
@madumadu7708 3 жыл бұрын
Aiye years 32n coriyan enna barida
@anu-hz9dl
@anu-hz9dl 3 жыл бұрын
😱😱😱🤣
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
@@madumadu7708 39 tackalin emu
@senurasesitha2875
@senurasesitha2875 3 жыл бұрын
සුපිරි අයියේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@shashigamage8880
@shashigamage8880 3 жыл бұрын
Manju aiye jaya වේවා. elazzzz 😎❤️👍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️🇰🇷
@R.Rashmika
@R.Rashmika Жыл бұрын
Mt 18යි මේ සැරේ exam 🤫
@slgadgetsbro8822
@slgadgetsbro8822 3 жыл бұрын
Adarei bokka❤❤❤👍👊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@musiccover499
@musiccover499 3 жыл бұрын
කොරෝනා හීන කෑවා අයියේ.......නැත්තන් 21 වගේ එන්න තිබ්බා 🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷
@lasithachamuditha7679
@lasithachamuditha7679 3 жыл бұрын
Superb 👌Aiyye parissamin inna bs🤗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@anushkadilshan9141
@anushkadilshan9141 3 жыл бұрын
🖤 මන්ජු අයියා ගැම්මක් තාමා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@thusharawijethunga4753
@thusharawijethunga4753 3 жыл бұрын
Hi Aiya oya video ekak karanna lankawen gihin inna awasthawadi eunta visa iwaranam lankawata enna kiyala thawath kollo innawa yanna balagana thawa eunge chans Kanne nathuwa wawagana Kanawa ballo pana pana innawa enne nathuwa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@ishuwavlogs9924
@ishuwavlogs9924 3 жыл бұрын
ජය වේවා අයියේ ❤❤❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️😍🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Oyatath jayawewa
@chandrikaliyanage8468
@chandrikaliyanage8468 3 жыл бұрын
All the best 👍 God bless you putha.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@user-pv3rz2ju3x
@user-pv3rz2ju3x 3 жыл бұрын
Adooh fatta manju aiye vidio eka .♥. math korean karanna gaththe 20n covid nisa dan aul giyata gema atha arinne na kawada hari koreawata enawamai aiye oyata bs . Ikmanata ilaga eka genna ♡♥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එන්නම ඕන මල්ලි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Malli emu emu ...exam liyaddi..wi 15k parakku wela liyala ...ada korea
@dasheerahasantha4132
@dasheerahasantha4132 3 жыл бұрын
Corona වලට පින්සිද්ද වෙන්නයි..ල0කාවේ 225 පින්සිද්ද වෙන්නයි.. අපිට ඕවා දැන් හීන වෙලා...කාලෙකට ගන්නේ නැති නිසා..😪😪😥
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
එහෙම හිතන්න එපා මල්ලි
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Hina dakinna...a hinaye hikaraya wenna
@praneethdinushika9377
@praneethdinushika9377 3 жыл бұрын
Elama aiya ❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@ruwanchamara5771
@ruwanchamara5771 Жыл бұрын
Hemadama vedio balala yanna thiyana asawa thawa wedi wenawa..... Apith enawa aiye kohoma hari..
@sahankapila7866
@sahankapila7866 3 жыл бұрын
එනවා..අනිවාර්යයෙන් ..කොරෝනා තමයි කෑවේ❤️ හීනෙ අත් හරින්නේ.නෑ❤️❤️😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@sahankapila7866
@sahankapila7866 3 жыл бұрын
@@manjuwithsouthkorea ❤️😍
@sandarukanchana5661
@sandarukanchana5661 3 жыл бұрын
දැනට මට 22 මෙ අවුරුද්දේ අපිව ගත්තොත් ගොඩ🥴💕
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@prabathchathuranga4401
@prabathchathuranga4401 3 жыл бұрын
සුපිරි බ්‍රෝ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@user-wo5km5fq1i
@user-wo5km5fq1i 3 жыл бұрын
ඕවාගෙන් නාන එක නම් ගානක් නෑ .හැමදාම වැව් වලින් නාන අපි😍 වැව්බැදි රාජ්‍ය ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️😍
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Lankawe ...pin bima
@user-wo5km5fq1i
@user-wo5km5fq1i 3 жыл бұрын
@@apikoreangia අනුරාධපුර ❤️🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
@@user-wo5km5fq1i apith oya kittuwa ..anamaduwa
@user-wo5km5fq1i
@user-wo5km5fq1i 3 жыл бұрын
@@apikoreangia එල එල❤️
@disnawikramasinghe7548
@disnawikramasinghe7548 3 жыл бұрын
Manju aiya supiri hode
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@ganindurajapaksha2957
@ganindurajapaksha2957 3 жыл бұрын
😍❤😍ජයවේවා
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
👍👍
@prasathsampath6927
@prasathsampath6927 2 жыл бұрын
18යි තාම a.l ඉවර උන ගමන් කොරියන් exm ලියනො කොහොම හරි කොරියාවට එනො 😌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷👌
@gayansuranga2578
@gayansuranga2578 3 жыл бұрын
mata nm 19 weddi koreyawta enna wasanawa thibba. hamotama ikmanata enna labenna kiyala parthana karanawa .jaya wewa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍✌️
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
Manju aiye auruddekete kee denek wage korean exam liyenewade aiye? Lankawen
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ගොඩක් admition නම් ගන්නව මල්ලි..
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
@@manjuwithsouthkorea kee denek wage pass wenewade aiye? 5000 k wagede
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
@@manjuwithsouthkorea 20000 wage exam liyenewa ne auruddekete?.🤔
@Chamalk
@Chamalk 3 жыл бұрын
Niyamaii
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@cutebaby782
@cutebaby782 3 жыл бұрын
21n thama besse😁😁😃
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@chamindulakshan4168
@chamindulakshan4168 3 жыл бұрын
Manju aiye thawa oya wage KZbin chenel Tikak Kiyanna puluwanda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@dineshlakshan1559
@dineshlakshan1559 3 жыл бұрын
එනො අයියේ ඉක්මනට ❤
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Emu emu
@KaveenPremawardana
@KaveenPremawardana 3 жыл бұрын
මෙ මේ වටිනව ඔයාගෙ වැඩේ🙏😍
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@kumarathungavijewardhana7940
@kumarathungavijewardhana7940 Жыл бұрын
මට 17 i dan A/L class yana gaman කොරියන් class gihin 18 vage exam liyanna baida
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
පාස්පෝර්ට් එක එහෙම හදාගෙන සෙට් වෙන්නකො
@nethsarasheheran8128
@nethsarasheheran8128 3 жыл бұрын
Aurudu 20,,21,,22 n wath awoth godeme thamai ne manju aiye.😍🤗
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔව් ඔව්..
@slprabashvideo1543
@slprabashvideo1543 3 жыл бұрын
Elaaaa.❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@chaminduimalsha1979
@chaminduimalsha1979 3 жыл бұрын
Niyamai manju ayye.jaya❤️✊
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@c.ekanayake8876
@c.ekanayake8876 2 жыл бұрын
Awrudu 19n koriyan exm eka krnn hithan inne ayye.prshnayk wena ekak ne neda wayasen?
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Niyama wayasa malli..🥰🥰
@Tharindu2000
@Tharindu2000 2 жыл бұрын
කොරියාවට එන්නෙ සල්ලි එකතු කරන්න නේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🇰🇷😍👍
@dilankumara705
@dilankumara705 2 жыл бұрын
එල නියමයි ❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
👌🇰🇷🙏
@tharaka9948
@tharaka9948 3 жыл бұрын
එල එල අයියේ..❤️🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@__-nt8xf
@__-nt8xf 2 жыл бұрын
🤭..........😍🇰🇷👌
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
🙏🇰🇷
@jcp2214
@jcp2214 3 жыл бұрын
Supiri ayye 😍😍🙏weli kiyub ekkak wikunan hithuna ned 😂😂😅😅
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ඔව් ඔව්
@KEVINboy687
@KEVINboy687 3 жыл бұрын
සුන්දර පරිසරයක්....ඔය හීනෙට මොන කට්ට කාලා හරි දවසක එනවා....💪💪💪💪💖💖💖🇰🇷🇰🇷🇰🇷💖💖💖💖👍👍🙋🙋🇰🇷
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷😍
@KEVINboy687
@KEVINboy687 3 жыл бұрын
අයියේ කොරියාවේ පොලක විඩීයෝ එකක් දාන්නකෝ..💖💖💖💖🇰🇷🇰🇷🇰🇷💖💖💖💖🙏🙏🙋
@bandulajayalath4204
@bandulajayalath4204 3 жыл бұрын
Manju aiya 19 class giyot koreawata yanta kochara kal yaida
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
kzbin.info/www/bejne/qWGriHl3qphonNE
@ganishkagimhana7186
@ganishkagimhana7186 3 жыл бұрын
19න් class යන්න පටන් ගත්තෙ,දැන් 21යි තාම Exam නෑනෙ😐,බලමු ඉතින් කීයෙන් හරි කමන්නෑ ගේමක් ගහගන්න එන්න පුළුවන් උනොත් ඇති 🇰🇷🤤❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
23න් මරු
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Emu emu
@madukakushan5709
@madukakushan5709 3 жыл бұрын
පට්ට අයියා 🇰🇷🇱🇰
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@pathumnuwan7157
@pathumnuwan7157 3 жыл бұрын
නියමයි මංජු අයියා.කොරියාවෙත් ලංකාවෙ වගෙ නාලා ආතල් එකක් ගන්න පොට් තියෙන්ව එහෙනම් 😍.මරු මරු
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
අනිව ඕනතරම්
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Ekenma
@shehanentertainment914
@shehanentertainment914 3 жыл бұрын
Elama💓
@sasindurangana5162
@sasindurangana5162 3 жыл бұрын
අවුරුදු 20ට අඩු කට්ටියට කොරියා එන්න බැයිද අයියෙ 😭😭මන් කාස් යනො තාම 18යි වයස 😭
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
පුලුවන්
@sasindurangana5162
@sasindurangana5162 3 жыл бұрын
හම්බො එල එල 😅😅😅
@howtodo6514
@howtodo6514 2 жыл бұрын
Yako ape ekek giya 2020..aurudu 20n....dan 21i...u aurudu 25 weddi gemak gahan ei lankawata.wasanawa kiyanne bn uta thbune lakunu 100i..u karapu airudde baluweth lakunu 100n...uge yaluwa lakunu 165k aragena thama lankawe...mu lakunu 100k aragena u koriawe...akath nuul koon hadana company akaka..wasanawa yako wasanawa
@Mostwanted1234-g7c
@Mostwanted1234-g7c 3 жыл бұрын
aiya aiya gaththa car eka mokakda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මාටිස් 🤣🤣
@majinthammadushan8848
@majinthammadushan8848 3 жыл бұрын
නියමයි❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@vidurasakumara7902
@vidurasakumara7902 3 жыл бұрын
Lassana place eka ..jayawewa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@lakshanmadushanka5772
@lakshanmadushanka5772 2 жыл бұрын
dialog sim oheta wedada😐😐🥺
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
Na
@hansadhanu5811
@hansadhanu5811 2 жыл бұрын
Enda asa hithuna
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
😍🇰🇷
@pathumsankalpa496
@pathumsankalpa496 3 жыл бұрын
ලංකාවේ න් අවරුදු 19 න් 20 කොරියන් වලට ගන්න නැද්ද aiye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ගන්නව
@pathumsankalpa496
@pathumsankalpa496 3 жыл бұрын
@@manjuwithsouthkorea හ්ම්ම් aiye thanx
@pathumsankalpa496
@pathumsankalpa496 3 жыл бұрын
@@manjuwithsouthkorea Aiye පුළුවන්නම් සතියට දවස් දෙකක් වත් video දාන්නකෝ
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
*මන්ජු අයියා කොරියාවේ දී අපිට ඩ්‍රෝන් එකක් අරන් ඒකෙන් වීඩියෝ කරන්න බැරිද?? නීතිමය පැත්ත කෝමද? ඔයා යන එන තැන් ඩ්‍රෝන් ෂොට් වලින් බලන්න තිබුනා නම් තවත් හොඳයි... ඔයාගේ චැනල් එක නිසා දැන් කොරියාවට එන හීනය sick එකක් තරමටම වැඩිවෙලා.ජයවේවා.*
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
පුලුවන් ,ඩ්‍රෝන් යවන්න බැරි තැන් තියෙනව්..ඉස්සරහට බලමු
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Ape videos balamu ehenam
@ishanih7138
@ishanih7138 3 жыл бұрын
Korea wata godaak adareyi.hari lassana,hoda ratak😘.godak aya kiynwa jiwithe lassanata vidinna dunna ratak Korea wa kiyala.math yana eka yanawamayi Korea.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
Nidahas ratak
@ishanih7138
@ishanih7138 3 жыл бұрын
@@apikoreangia ane ow hari asayi.❤
@apikoreangia
@apikoreangia 3 жыл бұрын
@@ishanih7138 welawak tibboth channel ekath balamu ..
@ishanih7138
@ishanih7138 3 жыл бұрын
@@apikoreangia kiyanna issalla baluwa.😉😃
@pasindu_sandeepana
@pasindu_sandeepana 3 жыл бұрын
💪🏻❣️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷💪❣️
@relaxingmindraining
@relaxingmindraining 3 жыл бұрын
❤️❤️❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@AIR-DROPHUBINFO
@AIR-DROPHUBINFO Жыл бұрын
Aurudu 18n enna puluwanda
@manjuwithsouthkorea
@manjuwithsouthkorea Жыл бұрын
එන්න බැරි වෙයි ඒත් විබාගෙ ලියන්න නම් පුළුවන් වෙයි
@menuka3354
@menuka3354 3 жыл бұрын
ජය වේවා🌱💙❤️
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@amilaprasanna9191
@amilaprasanna9191 3 жыл бұрын
අනිවා කොහොමහරි එනවා කොරියාවට.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷✌️
@kanchukaudayanga4682
@kanchukaudayanga4682 3 жыл бұрын
28 i dan.kalayak nathi weida aiye.
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@tektok6630
@tektok6630 3 жыл бұрын
මාන්ජු අයිය කොහොමද 🤪👍💪
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
✌️🇰🇷
@chinthakabandara4039
@chinthakabandara4039 3 жыл бұрын
කැලේ අස්සේ මොකද කරන්නේ බලන්න ගිහින් කන්න වෙයි හොදේ 🤣🤣පරිස්සමින් 👏
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@howtodo6514
@howtodo6514 2 жыл бұрын
Un tikanam athakatath madi....denna ekathu wela gahganin aiya set eka kihille...yako api lankawe..oya wage pangara natto neme..😍😠
@Joker-zf3lg
@Joker-zf3lg 3 жыл бұрын
සුපිරි බන් මමත් එන්න ඉනනේ
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍✌️
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
*මංජු අයියා ජුලි මාසේ බෝයන්ට් මඩ උත්සවය එනවා නේද?? සෝල් ටවුන් එකට පොඩ්ඩක් දුර තියෙන බෝයන්ට් ටවුන් එකේ??ඒකේ වීඩියේ එකක් දාන්න පුළුවන් ද??? ඒ වගෙ සංස්කෘතික දේවලුත් වීඩියෝ දාන්නකෝ, පුසාන් කදු වලට නගින ඒවා ඒමත්*
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
මම හිතන්නෙ කොරෝන නිසා නැතිවෙයි,ගියපාර ලගට ගිහින් ආව
@finalclipsproduction3495
@finalclipsproduction3495 3 жыл бұрын
හරි අයියා. තෑන්ක්ස් පරිස්සමෙන් ඉන්න. අයියාගේ ෆේස්බුක් පේජ් එකක් හෝ ප්‍රොෆයිල් එක පුළුවන් නම් දාන්න මට චතුගේ එකෙයි, ප්‍රේමලාල් සර්ගේ එකෙයි මං ඉන්නවා AMITH HARSHANA ABEYRATHNA
@dimantharajapaksha2002
@dimantharajapaksha2002 3 жыл бұрын
කමිමැලි නැති අපේ කොල්ලෙක් නියමයි අයියා ලස්සනයි පුළුවන් නමි branded අදුමි අඩවට තියන තැනක විඩියො එක්ක දාන්න 🤭🤭🤭🤭🤭🤭🤫🤫🤫🤫🤫
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🇰🇷😍
@sureshmadushanka2105
@sureshmadushanka2105 3 жыл бұрын
❤️❤️❤️ මරු
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷✌️
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
අයියේ ඔයාට කොරියාවට එන්න ටිකට් එක කීයක් විතර වුනාද??
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
ටිකට් එකට නම් 120ක්වගේ ගියේ..හරියටම මතක නෑ
@sathsaraniudari1052
@sathsaraniudari1052 3 жыл бұрын
කොරියාවට කොහොම හරි පැන ගත්ත නිසා අමතකයි ද 😋
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
@@manjuwithsouthkorea 120ක් කියන්නේ 120000 (එක්ලක්ෂ විසි දහක්) නේද අයියේ????
@sathsaraniudari1052
@sathsaraniudari1052 3 жыл бұрын
බුදු අම්මේ එච්චර...🤒🤒😱
@armyworldpurple992
@armyworldpurple992 3 жыл бұрын
@@sathsaraniudari1052 අනිත් රටවල් වලට යන හැටියට ඔය ගාන මොකක්ද කියලා හිතෙනවා
@danushkachathuranga4484
@danushkachathuranga4484 3 жыл бұрын
Good job
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍💪
@nishanshashika7070
@nishanshashika7070 3 жыл бұрын
👍Apith enna hithan ඉන්නව balamuko!
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
😍🇰🇷
@therelaxsubnow
@therelaxsubnow 2 жыл бұрын
24 iwarai bn 2022 exam thiyenna one me akata ready wenawa
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 2 жыл бұрын
ජයවේවා
@tharindudilshan9132
@tharindudilshan9132 3 жыл бұрын
Manju aiya wayasa kiyennda Korean giye
@manjuwithsouthkorea
@manjuwithsouthkorea 3 жыл бұрын
🤣🤣💘✌️😍
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 46 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 13 МЛН
Frontline Express Rewind | August 26, 2024 #FrontlineRewind
13:00
News5Everywhere
Рет қаралды 12 М.