Duwe Nuba Hinda ( දුවේ නුඹ හිංදා ) - Krishan Marlon Perera - Krisharya's Birthday Song

  Рет қаралды 784,859

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер
@DineshGamage94
@DineshGamage94 Жыл бұрын
නිවෙවී සන්සාරේ දුක් දුවේ නුඹ හින්දා 🤍
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline Жыл бұрын
❤️
@PremalathaAdikari
@PremalathaAdikari Жыл бұрын
Actually these lyrics are really heart touching ☺
@shanudrifanclb6612
@shanudrifanclb6612 Жыл бұрын
pl Zinn"
@dloved4456
@dloved4456 Жыл бұрын
Wow superb 👏 heart touching song. Not only for lovely krisharya this songs will be a great gift for every cute daughters like krisharya
@senudidihansa1080
@senudidihansa1080 Жыл бұрын
Lassanai aiye oyage katahata thiyana thana api ethana 💖💖💖
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv Жыл бұрын
That’s my Nannaaa🥹🩷
@manujimihara3710
@manujimihara3710 Жыл бұрын
@HeshaniGunarathna
@HeshaniGunarathna Жыл бұрын
Hii shanuu akkiii vlog ekk genn ikamantama😢❤ waiting for Q&N vlog....😊❤
@chamodyanethmini2919
@chamodyanethmini2919 Жыл бұрын
@RamyaSuranga
@RamyaSuranga 6 ай бұрын
V.q ​@@manujimihara3710
@SachinMadushank
@SachinMadushank 6 ай бұрын
shanu akki oya mee para enawada wirawila miusikal sho ekata
@oshaniragmika5312
@oshaniragmika5312 Жыл бұрын
දුවලා වැඩිපුර ආදරේ තාත්තට, තාත්තලා වැඩිපුරම ආදරේ දුවලට, ඔව් ඒක ඇත්ත... දුවකුගේ ජීවිතේ පලමු ආදරය වන්නේ ද, පලමු ප්‍රේමවන්තයා වන්නේ ද තාත්තා, ඔව් ඒක ඇත්ත... #මරනින් මතුවටත් විශ්වාසය කඩ නොකරන පෙම්වතෙක් වේ නම් ඒ "තාත්තා" පමණයි❤
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td Жыл бұрын
කීප සැරයන් ම ඇහුවා..එපා වෙන්නේ නෑ..හිතට දැනෙන වචන..
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
චුන්ගිගෙ සින්දුව - සාරන්‍යා❤ නන්නගෙ සින්දුව - දුවේ නුබ හින්දා❤ අද දෙකම ඇහුවා back to back. දෙකම දිනේෂ් අයියගෙ සංගීතය ❤
@LakmiMalisha-tf5gv
@LakmiMalisha-tf5gv Жыл бұрын
Shanu❤dinna =👪 Nest song 😍🥰🥺💖
@amandaperera1830
@amandaperera1830 Жыл бұрын
​@@LakmiMalisha-tf5gv Well they are still not married..
@paviii1
@paviii1 Жыл бұрын
ඒක අහද්දි දැනුනේ අමුතු හැගීමක්..මමත් දුවෙක් නිසා..🙂 දුවෙක් කියන්නෙම තාත්තගේ පළවෙනි ආදරේ. පළවෙනි ආදරේ තාත්තා විදිහට දුන්නෙ මගෙ අම්මා..🥺💖🌍 thank you so much ammi🥺💖
@Fareena-iu5mv
@Fareena-iu5mv Жыл бұрын
Me too .. i love you ammi❤❤
@amashachaathurni4053
@amashachaathurni4053 Жыл бұрын
අනේ 🥺❤ දුවෙකුගෙ ඇත්තම ආදරවන්තයා. අප්පච්චි ❤
@Lakshika-hansi
@Lakshika-hansi 9 ай бұрын
තාත්තා දුව කියන්නේ මේ ලෝකේ ලස්සනම ආදර කතාව🩷🩷
@hansishehanonline7541
@hansishehanonline7541 Жыл бұрын
දඟ බබෙක් ලැබෙන්න ඉන්නේ තාම දන්නැ දුවෙක්ද පුතෙක් ද කියලා.කවුරැ ලැබුනත් මට මහමෙරක් වගේ ❤
@indrashriyani4265
@indrashriyani4265 Жыл бұрын
දිනකදි ගංගාවේ පැද යන නුඹේ ඔරුවේ ගිරිහෙල් සුළි වැල් හමුවේ ගසාලා පිස දමමින් පා යට දූවිලි මෙන් දිනාවි නුඹ නුඹෙ ලෝකේ Wow... 💞
@anushaanusha3301
@anushaanusha3301 10 ай бұрын
රෝස මල් යායේ මලක පෙති අතරේ නුඹ පිපුණා ❤❤
@niludharmawardhana1912
@niludharmawardhana1912 Жыл бұрын
ලස්සන ෆැමිලි එකක්.. ශේෂාද්‍රී ගොඩක් ලස්සනයි. ඔයාලට තෙරුවන් සරණයි !!! ❤ හැමදාමත් සතුටින් ඉන්න.. ආදරෙයි
@wathsala_jayasinghe
@wathsala_jayasinghe Жыл бұрын
දුවෙක්ගේ පළවෙනි ආදරේ තාත්තා 🥺 තාත්තෙක්ගේ අවසාන ආදරේ දුවෙක්.. 🥺♥️
@nandanipadmalatha996
@nandanipadmalatha996 Жыл бұрын
❤❤
@deshanikumarasinghe5275
@deshanikumarasinghe5275 Жыл бұрын
තාත්තාගේ පළවෙනි ආදරේ දුව ❤ දුවගේ අවසාන ආදරේ තාත්තා
@lakmalisilva2280
@lakmalisilva2280 Жыл бұрын
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
La ssana.puthe adarei adarei parissamin enna
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
🥺😍🥺😍
@worldwide2988
@worldwide2988 Жыл бұрын
සින්දු ව අහද්දි ඔය විෂුවල් එක නෙමේ මන් දැක්කේ ක්‍රිශාන් අයියා ක්‍රිශාර්යගෙ වෙඩින් එක දවසෙ ඕක කියනවා වගෙ තමා මන් දැක්කේ😍😍 ඒ දවසෙ ඔය සින්දුව කියද්දි තමා හරිම feeling එක ක්‍රිශාර්යට දැනෙන්නෙ😍 මාරම ලස්සනයි සින්දුව
@suranganisilva9802
@suranganisilva9802 Жыл бұрын
Attatama ahema hithuna
@SasinduTharana
@SasinduTharana 8 ай бұрын
Matath ehema hithuna 😍❤😢
@Dew865-h2o
@Dew865-h2o Жыл бұрын
දුවෙක් කියන්නෙ ගෙදරකට පහනක්.😊 ඒ සියුමැලි ලතාවන්,කතාවන් ,සිනාවන් හරිම ආදරණීයයි.✨️🌸
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
තාත්තාගේ දුවගේ ආදරේ කියන්නෙම සංසාරයක්. ඒක ලෝකේ දුවෙකුට ලැබෙන පිරිසිදුම ආදරේ. සින්දුව ගොඩාක් ගොඩාක් ලස්සනයි.💚💚💚💚💚💚💚💚💚💚
@sameeragunathunga.239
@sameeragunathunga.239 Жыл бұрын
මමත් දරුවෙක් අසාවෙන් ඉන්නේ .මෙව්වා දකිද්දි කදුලු එනවා දුකටයි සතුටටයි දෙකටම .හදවතින්ම සුභ උපන් දිනයක් දුවෙ💙💙💚💚💖💖
@madhus5729
@madhus5729 Жыл бұрын
ඉක්මනින් ඒ සිහින සැබෑ වේවා
@sameeragunathunga.239
@sameeragunathunga.239 Жыл бұрын
@@madhus5729 ane thankyou නංගී
@ashan-x8s
@ashan-x8s 7 ай бұрын
නිදුක් නීරෝගි වාසනාවන්ත ලස්සන බබෙක් ලැබේවා🌼❤ ඉක්මනින් ම ඒ සිහිනය සැබෑ වේවා❤
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
හරිම ලස්සනයි අම්මාගේ කටහඩත් ලස්සන නිසා අම්මටත් කොටසක් තිබුනනම් තවත් ලස්සනයි .දරුවේක් ලොවට බිහි කරපු අම්මා ඒයාගේ ආදරය මහ සයුර තරම් තාත්තාගේ තරමටම
@imashitheekshana4080
@imashitheekshana4080 Жыл бұрын
Wow . 🥺🥺ඇස් වලට කදුලුත් ආවා.තාත්තා කෙනෙක් දුවෙක් වෙනුවෙන් කොයි තරම් දේවල් කරනවද. දුවෙක්ගේ ජීවිතයේ තාත්තාගෙ තැන ඒ අඩුව පුරවන්න කාටවත් බෑ ❤❤❤🥺
@kalumkumarasiri8452
@kalumkumarasiri8452 Жыл бұрын
නිවේවි සංසාරෙ දුක්.... දුවේ නුඹ හින්දා.. පුතාලා දෙන්නෙක් ඉන්න මං..😇 පුතාලා වටිනවා තමයි,ඒත් දුවෙකුත් හිටියා නම් හරිම සම්පූර්ණ බවක් දැනෙනවා අම්මෙක්ට. තාත්තෙක් නිවෙනවා දුවෙක් නිසා..
@malshathushani207
@malshathushani207 Жыл бұрын
දුවෙක් කියන්නේම මැණිකක්. තාත්තා තාමයි මැණික ඔපදමන්නේ.තාත්තාගේ පන වෙන්නේ දුවේක්ම තාමයි. මම දැන් marry කරලා වුනත් අපේ තාත්තාට මම තාමත් චුටි දුව.🧡
@shanikasenarathna998
@shanikasenarathna998 Жыл бұрын
Eka nm aththa.mge taththa tamath mn kewada biwwada kiyalath hoyanwa.💖💖💖
@nisansalamoraes5988
@nisansalamoraes5988 Жыл бұрын
ඇස් වහක් කට වහක් නෑ දෝණිගෙ කිරි හිනාව නම් හරිම හුරනල්. බබා කොහොමත් ලස්සනයි. ගීතය අහද්දි එන්නේ හරි අමුතු ආදරණීය feeling එකක්. තුන් දෙනාටම තෙරුවන් සරණයි!
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
චුටි දොණි බබාට සහ එයාගේ අම්මි තාත්ති ඇතුළු පවුලේ හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම හිමිවේවා ....හරිම ලස්සනයි ගිතයක් ...පද රචනය ..සංගිතය සහ ගායනය එක හා සමාන සුන්දරත්වයකින් ලස්සන ගිතයක් වෙලා...❤️
@shehanshehan6747
@shehanshehan6747 Жыл бұрын
Ane mn krisharyata godak adarei asai bs patiyo
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
නිිවෙිවිි සන්සාරේ දුවෙිි නුබ හින්දා ❤❤❤
@uthpalaamandi2378
@uthpalaamandi2378 Жыл бұрын
අනේ ඇස්වලට කදුලු ආවා සුබ උපන්දිනයක් නන්නා බබාට ❤️😻 පුන්චි පව්ල හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ඕනි
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
ශා නියමයි ,,හරිම ලස්සනයි ,අපේ හිතටත් තදින් වැදුනා,,ආදරෙයි චුටි පැටියා ටත් ඔබ දෙපලටත්,,ආදරෙයි හැමදාම ජේසු පිහිටයි අපි මාතර ❤❤❤❤❤🎉
@nirakshanadilshan6878
@nirakshanadilshan6878 Жыл бұрын
අක්කා නගෝ සින්දු දෙකම දැන් ඇහුවෙ ඇස් දෙකට කදුලුත් ආවා පත්තිනි මෑනියන්ගෙ පිහිටයි පැටව් දෙන්නටම🤗
@saumyasandunika7084
@saumyasandunika7084 Жыл бұрын
හිත නිවෙන ලස්සන සිංදුවක්...දුවේක්ගේ ලෝකේ කියන්නේ තාත්තා තමයි...බුදු සරණයි පැටියෝ ❤️
@AnuththaraKaluarachchi
@AnuththaraKaluarachchi Жыл бұрын
ලොකු වෙලා නන්නා මැණික මේක දකිනකොට කොච්චර සතුටු හිතේවිද 🥺❤️❤️
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
තාත්තෙක්ට දුවෙක් කියන්නෙ ලෝකයක් ❤🥺
@thilinimeegahawaththa1808
@thilinimeegahawaththa1808 Жыл бұрын
Ow
@ayeshalakmali1135
@ayeshalakmali1135 Жыл бұрын
Ou❤
@ama5557
@ama5557 Жыл бұрын
හරිම ලස්සනයි, හිතට දැනෙනවා. කවදා හරි අම්මලා,පුංචිලා, ලොකු අම්මට වැඩියෙන් දිලෙයි සරන්‍යයි, ක්‍රිශාර්යයි❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
දුවෙක් කියන්නෙම තාත්තෙක්ට ආභරණයක් කියලා කියනවා.නන්නා මැණික වෙනුවෙන් හැදුණු මේ සින්දුව මාරම ලස්සනයි .❤❤❤❤❤❤
@nimeshika5632
@nimeshika5632 Жыл бұрын
හරිම ලස්සන ❤😍 දුවේ නුබ හින්දා 💞🌼😍😚
@trishadissanayaka...6645
@trishadissanayaka...6645 Жыл бұрын
ඇස් වලට කදුළුත් ආවා...ඒ තරම්ම ලස්සනයි...🥺♥️ අනේ මැණික ආදරෙයි හැමදාමත් 🧚😘♥️ බුදු සරණයි තුන් දෙනාටම ❤🙏
@madushani673
@madushani673 Жыл бұрын
අනේ හරිම ලස්සනයි....බුදුසරණයි ක්‍රිශාර්යා මැනික...මට මගේ තාත්ත මතක් වුනා...එයාලගෙන් ටිකක් ඈතට ඇවිත් අදට මාස 3ක්....වෙඩින් එක දවසෙ තාත්ත මාව බදන් ගොඩක් ඇඩුව මතක් වුනා....❤️❤️❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
නිවේවි සංසාරේ දුක් .....දුවේ නුඹ හින්දා❤️❤️❤️❤️❤️❤️
@shanikadilhani6687
@shanikadilhani6687 Жыл бұрын
Ranu babage amma
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
@@shanikadilhani6687 මැණික ❤️❤️❤️❤️❤️❤️
@namishasajuni7055
@namishasajuni7055 2 ай бұрын
මාරම ලස්සනයි, මන් එදා ඉදන්ම කැමතිම නිලිය ශනුද්‍රි, එච්චරටම එයා දක්ෂයි සහ ලස්සනට ජීවත් වෙනවා, කාගෙවත් විදිහට නෙමෙයි එයා එයාගෙම විදිහට, කවදාහරි හම්බෙලා කතා කරන්න ආසම නිළියක්, අවුරුදු ගානක් තිස්සේ මන් කැමතිම නිළියක්, good luck shanudri❤️
@thushanikalubowila2926
@thushanikalubowila2926 Жыл бұрын
දුවෙක් කියන්නේ මුළු ලෝකෙටම ආදරේ බෙදන්න දෙවියන් මේ ලෝකේට එවන සුරදූතිකාවක් ❤❤
@anfelicity8268
@anfelicity8268 Жыл бұрын
Anee hrima hrima lassani mama krisharyta godaaaaaaak adrei eya hrima cute 😘😘😘
@chenuliAhasna
@chenuliAhasna Жыл бұрын
හරිම ලස්සනයි සිංදුව .. චූටි නන්නා බබාට සුභම සුභ උපන් දිනයක් වේවා ..❤😘 ලෝකය දිනන්න චූටි මැණික ..🥰💕
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 9 ай бұрын
Triple gem bless Triple of you with more blessings happiness surprises and healthy luxurious long life....!👌😘😘❤❤❤🌹🌹🌹🌻🦁🇱🇰
@tdrhomecreations5439
@tdrhomecreations5439 Жыл бұрын
ලස්සනම හීනයක් ඒක...දුවෙක්💗 දුවෙක් ගැනම හීන දැකලා පුතු පැටව්ම හතරක් ඉන්න මං 😍සුබ උපන්දිනයක් වේවා ක්‍රිශ් මැනික..💝💝💝💝
@Shanu677
@Shanu677 Жыл бұрын
අනෙ ලස්සන ❤️🥰🥺 අපේ චූටී මැනික 🥰❤️ අක්කී / අයියා / බබී ❤️😇 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී බුදු සරනයී ජේසු පිහිටයී 🙏 ඔයාලට ❤️🥰
@ahansis2250
@ahansis2250 Жыл бұрын
අනේ හරිම ලස්සනයි 🥺😍 ඇස් දෙකට කඳුළු ආවා දන්නෙම නැතුව..😘 අනේ මම හරි ආදරෙයි දෝණි ඔයාට ❤ සාරන්‍යා මැණිකටත් ආදරෙයි.❤ හරිම ලස්සනයි සිංදුව 🥰 දෙවි පිහිටයි සෝස මල 🌹
@vidushasenevirathne7956
@vidushasenevirathne7956 Жыл бұрын
දිනකදි ගංගාවේ පැද යන නුඹේ ඔරුවේ ගිරිහෙල් සුළි වැල් හමුවේ ගසාලා පිස දමමින් පා යට දූවිලි මෙන් දිනාවි නුඹ නුඹෙ ලෝකේ Meka aththak hama duwektama..
@buddhikasubhashini4531
@buddhikasubhashini4531 Жыл бұрын
දුවේ නුඹ හින්දා.ඇස්වලින් කඳුළු ආවා.හරිම ලස්සනයි .❤️
@miragehotel7240
@miragehotel7240 Жыл бұрын
Happy birthday krisharya duwe..harima lassna vedeo aka.
@dila1249
@dila1249 Жыл бұрын
Beautiful song. All daughters have an extra special place in their Dad's heart. Krisharya is adorable.
@nipunichamudika2936
@nipunichamudika2936 Жыл бұрын
Ane harima ලස්සනයි lyrics tika nam mara විදිහට feel wenawa
@semira9469
@semira9469 Жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි සින්දුව 🥺❤️ තාත්තිගෙයි අම්මිගෙයි ලෝකෙ පණ 💗 ආදරෙයි krisharya පැටියෝ 😘 god bless ♥️
@kumarijayarathna3552
@kumarijayarathna3552 Жыл бұрын
හරිම ලස්සනයි krisharya donita budusaranai
@dewakamithundewaka1496
@dewakamithundewaka1496 Жыл бұрын
Woow ❤,,, දින්නා මාරම ලස්සනයි .. දෝණිල දෙන්න වෙනුවෙන් කරපු song දෙකම මාරම ලස්සනයි ❤❤... ඒ voice එක super 👌👍
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 Жыл бұрын
ලස්සන ආදරණීය සරල වචන ටිකක් .හඬින් වගේම තාලයෙන් වර්ණවත් වෙලා.
@rukiii3707
@rukiii3707 Жыл бұрын
හරිම ලස්සන melody එකක් dinesh aiyee ❤ Krishan aiyage voice එකත් ලස්සනයි
@mperera9999
@mperera9999 Жыл бұрын
Cute Krisharya chuti duwa thaththa wagemai. thaththa duwage first birthday ekata sing karapu geethaya harima lassanai lyrics music voice harima lassanai. Happy Birthday Krisharya duwa. Theruwan Saranai ❤️❤️❤️
@BillionsRise
@BillionsRise Жыл бұрын
එක මාරම ලස්සනයි. බුදු සරණයි පැටියෝ . හැමදාම සතුටින් ඉන්න ඔයාලා ❤
@c.dilrukshichamila5771
@c.dilrukshichamila5771 Жыл бұрын
Harima lassana , hitha niwena geethayak. Family ekatama තෙරුවන් සරණයි 🙏
@M3leesha
@M3leesha 7 ай бұрын
Harima ලස්සන sinduwak🥺❤️
@priyanganieeshwarage8457
@priyanganieeshwarage8457 2 ай бұрын
හරිම ලස්සනයි
@pradeepapradeepa6659
@pradeepapradeepa6659 Жыл бұрын
මේ බබාට තියෙන්නේ හරිම අහිංසක ලස්සනක්..🌹බුදු සරණයි .මැණික
@ravindudananjaya803
@ravindudananjaya803 Жыл бұрын
Lassana sinduwak,video ekath harima lassanai akke.
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
මාරම ලස්සනයි සින්දුව❤ ක්‍රිශාන්ගෙ වොයිස් සුපර්බ්❤
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
හරිම ලස්සනයි song එක❤️❤️🌹.. හැම චූටි පැටියෙකුටම් බුදු සරනයි..
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
අනේහ්....හරිම ලස්සනයි....අපිටත් අපේ පුංචි කාලෙ තාත්තා එක්ක ගෙවුන අතීතය මතක් වෙනවා මේ සිංදුවත් එක්ක....හදවතට දැනෙන සිංදුවක්...සුබ උපන්දිනයක් නන්නා මැණිකට...❤️❤️❤️❤️❤️❤️
@priyanthaajith7702
@priyanthaajith7702 Жыл бұрын
Ane harima lassnai ❤chuty duwata suba anagathayak budusaranai
@cook4fam691
@cook4fam691 Жыл бұрын
ලස්සනයි තුන්දෙනාම.. song එක හරිම ලස්සනයි .❤❤
@SKRomania
@SKRomania 2 ай бұрын
සුපිරි
@Malki_hirushika
@Malki_hirushika Жыл бұрын
නිවේවි සංසාරෙ දුක්... දුවේ නුඹ හිංදා ❤
@SithmiSithmi-x5c
@SithmiSithmi-x5c 4 ай бұрын
ලස්සනයි මැණික ❤️❤️
@Saniscarydiary111
@Saniscarydiary111 Жыл бұрын
අප්පචිගෙ හැංගුණු ආදරය.. දූගෙ හුරතල් කෝලම් දකිද්දි .. අප්පච්චිගෙ හිත..💛@sunflower girl
@Navodyahewage
@Navodyahewage Жыл бұрын
mata mage thaththa wa mathak unaa 😢❤ Hari ma lassanaii Happy birthday Nanna girl great future come truee babyy❤❤
@amithajayasekara
@amithajayasekara Жыл бұрын
අනේ හා පැංචිගෙ ලස්සන 🥺❤️
@sumedhakarunaratnelethridg3168
@sumedhakarunaratnelethridg3168 Жыл бұрын
ආදරේ හැමදාම සතුටින් ඉන්න හැමදාම. බුදුසරණ ඔයාලට
@nirasha-5
@nirasha-5 Жыл бұрын
ලස්සන ආදරනීය සිංදුවක් දුව වෙනුවෙන් හදලා තියෙනවා❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Lassanai.Happy birthday nangi.Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@eternaloveandgratitude
@eternaloveandgratitude Жыл бұрын
Lassanai Krishan ! All the Best Sheshadrie, Krishan & Krisharya Be Awesome
@dulinishashikalahewaangapp6556
@dulinishashikalahewaangapp6556 Жыл бұрын
Aththatama godak lassanai duwata budu saranai
@Hashi6840
@Hashi6840 Жыл бұрын
තාත්තිගේ කටහඩ,බාප්පිගේ සංගීතය ලස්සනයි ..ක්‍රිෂාර්යා🥰❤️
@SuvendikaPreshansi
@SuvendikaPreshansi 11 ай бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි ගොඩක් 😘😘
@kavindimuniyandi974
@kavindimuniyandi974 Жыл бұрын
Very nice ❤and father love is amazing 😊😊😊😊😊😊
@yashodhasandaaarathnayaka4840
@yashodhasandaaarathnayaka4840 Жыл бұрын
මුලින්ම පටන් ගන්නකොට යන music එක💗හිතට අමුතු ආදරයක් ,දුකක් හිතෙනවා🙂. නිවෙවි සංසාරේ දුක් දුවේ නුබ හින්දා.... excellent work❤❤
@kavindyadasanayaka4623
@kavindyadasanayaka4623 7 ай бұрын
කොච්චර ඇහුවත් අහන වාරයක් ගානේ ඇස් වලට කදුලු එනවා🥺
@rooproducts4518
@rooproducts4518 Жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සන සින්දුවක්.හිතට දැනුනා ......
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 Жыл бұрын
Wow very beautiful vocals and song..happy birthday krisharya❤❤🎉🎉🎉
@SamindaKumara-oq3qb
@SamindaKumara-oq3qb Жыл бұрын
දුවෙක්ගේ මුලු ලෝකෙම ඉතින් තාත්තා තමා 😘😘 මගේ තාත්තත් මගේ ළඟ අද හිටියනම් කියලා හිතුනා 😘 අක්කියෝ පලවෙනි පාරට අනේ ඔයාගේ video එකකට comment කරන්නෙ 😀 අක්කිලා තුන් දෙනාගෙම vlogs ආසාවෙන් බලනවා ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤️ පරිස්සමෙන් ඉන්න ❤️😘
@Angel_Heaven186
@Angel_Heaven186 Жыл бұрын
Lovely song with cute krisharya ❤️❤️
@anjudissanayake4584
@anjudissanayake4584 Жыл бұрын
හරිම ලස්සනයි... කොච්චර බැලුවත් ඇති හිතෙන් නෑ...💕💕
@melbeeby3145
@melbeeby3145 Жыл бұрын
This is the song im going to play at my wedding for the father-daughter dance one day. excellent work❤
@SheshadrieKrishanOnline
@SheshadrieKrishanOnline Жыл бұрын
Aww ❤
@nihalweerasinha87
@nihalweerasinha87 Жыл бұрын
Happy birthday doni.. adreyi hamadamath oyalata..
@Goodvibes_98
@Goodvibes_98 Жыл бұрын
අනේ ඒක නම් මාරම ලස්සනයි❤😢
@iromikodikara5942
@iromikodikara5942 Жыл бұрын
Krisharya මැණික 💖 love you so much! 💗
@dinudeshani5653
@dinudeshani5653 Жыл бұрын
Woow... Harima lassanaiiii😍😍 Happy Birthday princess 💕💕 may the triple gem bless to your loving family 🙏
@gangaperera4078
@gangaperera4078 Жыл бұрын
දුවේ නුඹ හින්ද, beautiful song❤️❤️
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Very meaningful and beautiful song for a beautiful daughter, Father ❤️ ❤ Love.❤❤
@onlinetouristssl2001
@onlinetouristssl2001 Жыл бұрын
Anee meka mata godakma denuna... mage thaththi mata kiyanava vage 🥺 eya mage laga ne. eth eya mata meka kiuva vge denuna ❤😢 thaththa kenekge adre mona vgeda kiyala godak hithata denuna... thank you oyalata 🥺♥️ krisharya babooo you are sooo lucky princess 🥰😘♥️
@ashansandeep8333
@ashansandeep8333 Жыл бұрын
මගේ තාත්තත් මට ගොඩක් ❤ ❤ඉල්ලන හැම දේම දෙන්න බැරි උනාට තාත්තා මට ආදරෙයි .❤❤
@shanikaathugala6949
@shanikaathugala6949 Жыл бұрын
Harima lassanai.sathutin inna labewa hamadamath!!!!
@madhushikabhadraji6482
@madhushikabhadraji6482 Жыл бұрын
Beautiful lyrics + vocals+ melody❤
@HashaniNavodya
@HashaniNavodya Жыл бұрын
හරිම ලස්සන යි.හරිම ආදරනීයයි.බුදු සරනයි ඔයාලට.❤🌟❤🌟
Dewani Amma - Shanudrie | දෙවෙනි අම්මා
3:13
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 294 М.
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 6 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН