අක්කී බලන්න ආවා | Meeting my Saranya akki |

  Рет қаралды 1,254,647

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер
@minushikavindya2421
@minushikavindya2421 Жыл бұрын
අනේ Bunnyවයි නන්නවයි බයික් එකේ දාගෙන යන සාරන්‍යා පැටියා 😘😘❤
@buddhimasandamali8161
@buddhimasandamali8161 Жыл бұрын
අනේ මම හරිම ආසයි ක්‍රිශාර්‍යාගෙ හිනාවට...♥️🥰😘😘😘😘
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
"හායි පුංචා.." සාරාන්‍යා ශනූගේ කාර් එක දැකලා කියපු විදිය හරිම කියුට් අනේ..🌹
@dinarasew2781
@dinarasew2781 Жыл бұрын
නන්නා බබා කවුරු ඉස්සරහ ඇඩුවත් සාරංග අයියා එක්කනම් හොදට හිනාවෙනවා 😂❤ ඉස්සර ඉදන් එහෙමයි
@manishaathukorala9778
@manishaathukorala9778 Жыл бұрын
ඔයාලගෙ පවුලේ එකමුතුකම නියමයි. ප්‍රියසාද් අංකල්ගෙන් ප්‍රොග්‍රැම් එකකදි ඇහුවා ජීවිතේ ලැබුන හොදම දේ මොකක්ද කියලා. ඒකට අංකල් උත්තර දුන්නෙ මට හොද ගුණ යහපත් බෑනලා තුන්දෙනෙක් ලැබුන එක කියලා. ඇත්තටම ඔයාලගෙ පවුලට එකතුවුන අයත් හරිම හොදයි සහෝදරයෝ වගේ. ඔයාලගෙ මේ සමගිය හැමෝටම හොද ආදර්ශයක් ❤
@nuwandarshana9338
@nuwandarshana9338 Жыл бұрын
එක මවකගෙ දරුකැල බැවිනා යමු යමු වී නොපමා🙂 දැන් හැමෝම එකමුතුයි 💝
@ChanthuliPujanya
@ChanthuliPujanya 2 ай бұрын
😮😮😅
@DayByDayJanu
@DayByDayJanu Жыл бұрын
ලස්සනයි අක්කි ❤️❤️❤️ good luck ❤❤❤
@janaproduction5484
@janaproduction5484 Жыл бұрын
Hi akki ❤️
@jathikadilhani5221
@jathikadilhani5221 Жыл бұрын
Kohomada akki 🤗
@beenukagamage2017
@beenukagamage2017 Жыл бұрын
@@janaproduction5484 q
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
මං නම් ආසම family එක. ඔයාලා හැමෝම එකට ඉද්දි හරිම ලස්සනයි . ❤❤❤❤
@dunuruddawilliam9412
@dunuruddawilliam9412 Жыл бұрын
❤❤
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
මමත්.......
@IshaniNisansala-ul1km
@IshaniNisansala-ul1km Жыл бұрын
සාරංග අයියයි ක්‍රිෂාන් අයියයි බයිසිකල් පදිනවා වගේ. ප්‍රියසාද් family එක හරිම ආදර්ශමත්. Three sisters life එක enjoy කරන විදිය දැක්කම ආස හිතෙනවා අක්කී. ආදරෙයි චුන්ගි මැණික ලා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@anupamavinodini
@anupamavinodini Жыл бұрын
චුන්ගි මැනික හුරතලේට දුවපු හැටි ශෝයි 😍😍😍
@nuwangidissanayake448
@nuwangidissanayake448 Жыл бұрын
සාරන්‍යා දැන් හරිම ලස්සනයි 😘❤ ඇස්වහක් කටවහක් වැදෙන්න එපා මේ පවුලේ කාටවත්ම 🙏
@nilukshiweerakoon
@nilukshiweerakoon Жыл бұрын
❤Lovely❤
@yashi.girl.553
@yashi.girl.553 Жыл бұрын
අනේ මේ චුටියෝ දෙන්නා ශෝයි... අනේ...😍😍❤️ බුදු සරණයි දෙන්නටම😘
@sahanavishka3985
@sahanavishka3985 Жыл бұрын
ඔයාලාගේ පවුලේ පවතින මේ සමඟිය හැමෝටම හොඳ ආදර්ශයක්... හැමදාමත් සතුටෙන් සාමයෙන් ඉන්න හැමෝම...😍😍😍
@maneeshasenali1263
@maneeshasenali1263 Жыл бұрын
අම්මෝ ලංකාවට ඇවිත් ❤❤ ආයෙත් ක්‍රිශාර්යා සාරන්‍යා මැණිකලා දෙන්නගේ සෙල්ලම් බලන්න පුලුවන් ❤❤
@nilanthidhammika4730
@nilanthidhammika4730 Жыл бұрын
ආදරේයි ❤️❤️❤️
@honeybeevlogs1
@honeybeevlogs1 Жыл бұрын
ඇත්තමයි හැමදාමත් වගේ හිත සමාදානයෙන් පිරෙනව ඔයාලගෙ වීඩියෝස් බැලුවම……හැමෝටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරණීය පවුලක්❤ආරෙයි හැමෝටම ……මේක අපිව සතුටින් පිනවපු ක්‍රී බබා සහ සාරන්‍යා බබාලට😘😘
@anuradharasanjalee7499
@anuradharasanjalee7499 Жыл бұрын
ඔයාලා හැමෝටම හැමදාම ඔය විදියටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී. කට්ටියම එකට ඉන්නවා දකිද්දී හරීම සතුටුයි.. ❤❤❤
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
Dinakshie Saranga Saranya Sheshadrie Krishan Krisharya Shanudrie Dinesh 🥰 My favorite artist family 🤩🌹❤️
@ShamindiImali-jg1of
@ShamindiImali-jg1of Жыл бұрын
අපේ ගෙදරත් girls 4ක් , අපිත් ඔයවගේ , යාලුවො වගේ ඉන්නෙ. ඔයාලව දකිනකොට හරි සතුටුයි 🎉 බුදු සරණයි
@prabhamadushani8264
@prabhamadushani8264 Жыл бұрын
ඔයාලගෙ සතුට දැකල අපිටත් සතුටුයි...
@kumarishyamali1047
@kumarishyamali1047 Жыл бұрын
කමෙන්ට් නොකලත් ඔයා දාන හැම විඩියෝ එකක් ම හරිම ආසාවෙන් බලනවා. ආදරෙයි ඔයාලට...
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
ඇත්තටම පවුල ගැන ආසාවක් ඇති වුණේ ඔයාලගේ පවුල දැකලා.හැමදාම ඔය වගේ කොටස්කාරයෙක් ඉන්න ❤️❤️❤️❤️
@indraniindrani4372
@indraniindrani4372 Жыл бұрын
හරිම ලස්සනයි ආදෙරෙයි ඔයාලගෙ පව්ලට ව්ශේෂයෙන් සාරංග දකිද්දි ලොකු ආඩම්බරයක් හිතට එනව අපේ පලාතේ කුරුණෑගල එයාලගෙ අම්මලාගෙ ගෙවල් නිසා මගෙ අක්කිගෙ ගේ ඉස්සරහ තමයි සාරංගගේ අම්ම උපන් ගෙදර ❤️❤️❤️❤️
@nethmisubedaa8941
@nethmisubedaa8941 Жыл бұрын
කතා කරනවද ඔයාල එක්ක ඉතිම්
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
Aww😍 Dinakshi akki thamai wadiyenma happy saranyage gift ekkuth akkita hambunane 🙉❤️ My Fav Family ❤❤❤️😍
@Aanwi2005
@Aanwi2005 Жыл бұрын
හැමෝම සාරාන්‍යාගෙ හැමදේම සාරාන්‍යාගෙ 😂😂 ශෝයී අනේ එයා 😭❤️
@inokafernando340
@inokafernando340 Жыл бұрын
හරිම ලස්සන පවුලක් . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි ❤️😘😘
@anushkagamage4910
@anushkagamage4910 Жыл бұрын
Akki oyalage family eka harima adarshawath family ekak...hemadama oya samagiya thiya ganna...harima sathuthui oyala gena...❤
@perera9535
@perera9535 Жыл бұрын
පවුලේ සියලුම දෙනා ම නිදුක් නිරෝගී සුභ ජීවිතය ක් වේවායි පතමින්...🌹🌹👍
@rammayasanjiwani9621
@rammayasanjiwani9621 Жыл бұрын
Ane saranya patiya.rosa mala.ewagemai kisharya patiya.budu saranai oyalata.patau dennatama.
@seminisathsarani2000
@seminisathsarani2000 Жыл бұрын
ඔයාලා හරිම සහයෝයෙන් සතුටින් ඉන්නවා දැක්කම ගොඩාක් සතුටුයි අක්කි❤ බුදුසරණයි
@Pramo077
@Pramo077 Жыл бұрын
සාරංග අයියයි ක්‍රිශාන් අයියයි මවල වගේ පැටව් දෙන්න ❤️❤️
@user-olivia96
@user-olivia96 Жыл бұрын
මම ආසම family එක ❤❤ සතුටින් ඉන්න හැමදාම 🎉 ❤
@SurangaSadun-vf2vw
@SurangaSadun-vf2vw Жыл бұрын
අනේ ක්‍රිෂාරයාගේ හුරතලෙ 😍😍😍😍😍😍😍
@rochellehycinth2257
@rochellehycinth2257 Жыл бұрын
Saranya loves Bappi sooo much😊❤
@meriyanfernando2943
@meriyanfernando2943 Жыл бұрын
මේකට තමයි ජීවත් වෙනවා කියන්නේ ❤❤
@chandimanonies3197
@chandimanonies3197 Жыл бұрын
අනේ අක්කේ ඔයාලගේ පවුල ෂෝක් ❤ ඔක්කොම එකවගේ ඉන්නවා ආදරේන්😀
@achinidilrukshika7783
@achinidilrukshika7783 Жыл бұрын
Artistlage family walin mn asama karana family eka.adarei hamotama ❤
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි Жыл бұрын
Lovely family ❤️❤️❤️❤️❤️ බුදු සරණයි සැමදෙනාටම
@chathumininonis3007
@chathumininonis3007 Жыл бұрын
Miss K & Miss S 💕💕 එයාලා හරිම cute අනේ 💗💗😍😍 මම ආසම family එකක් 🌹🌹😘😘
@DeepikaDeepika-yp7kf
@DeepikaDeepika-yp7kf Жыл бұрын
මං දැකපු ආදරනියම පවුල ..හැමදාම සතුටින් ඉන්න
@aggrasarojani1871
@aggrasarojani1871 Жыл бұрын
ලස්සන පව්ලක් බුදුසරණ දෙවිපිහිටයි..
@nishaniekanayaka
@nishaniekanayaka Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@WWV146
@WWV146 Жыл бұрын
චූටි බට්ටො දෙන්නා... ❤😍 ක්‍රිශ්‍යාර්යා බෝල ගෙඩිය ❤🥺 සාරන්‍යා පැටියා ❤️🥺 අක්කාට තෑගි අරන් ඇවිත් නන්නා මැණික 💎 🎁
@WS-ce6xn
@WS-ce6xn Жыл бұрын
අනේ චූටි පැටව් දෙන්නා😘❤ චුන්ගි❤නන්නා
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
අනේ පොඩ්ඩො දෙන්නගෙ සතුට බලන්නකෝ 😍😍 දෙන්නම දෙන්නට හරිම ආදරෙයි ❤❤
@KanchaniJayarathna
@KanchaniJayarathna Жыл бұрын
Ow lamai wikinima..
@hansanigunasekara
@hansanigunasekara Жыл бұрын
@@KanchaniJayarathna මෙන්න මෙයාව block කරලා දාන්න ශේෂාද්‍රි අක්කේ. ඊරිසියාවෙ පැලෙනවා. පුදුම වදයක් 😂
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
අනේ....ශෝයි අනේ ඔයාලා....🥰🥰🥰🥰🥰❤❤ බුදු සරණයි.
@sriyanigamage9859
@sriyanigamage9859 Жыл бұрын
හරිම akmutu පවුලක් ..mamth lankwata yankota mage paul හැමෝටම monwa හරිම අරන් yanwa❤
@diliniupeksha2616
@diliniupeksha2616 Жыл бұрын
ඇත්තටම සතුටුයි අක්කි ඔයාලගේ පවුලේ අය අතර තියෙන සමගිය සුහදත්වය දකිද්දි❤ බබාලට කියලාදෙන හොද දේවල් දැක්කමත් ආසයි❤ හරිම ආදරනීය පවුලක්
@janajana7879
@janajana7879 Жыл бұрын
අනේ කොච්චර සතුටුයි ද සුබ නත්තලක් වේවා ඔයාලා ඔක්කොටම ජේසු පිහිටයි 🙏🏾🎉🎉🎉🙋
@MomentswithNuwanthie
@MomentswithNuwanthie Жыл бұрын
හරීම ලස්සන, ආදරනීය පවුලක්. ❤️
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Жыл бұрын
චූටි සෝස මල් දෙකම so cute 🥰🥰
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Ow.....asawe baha dakkama....❤❤❤
@mershiskitchenette6183
@mershiskitchenette6183 Жыл бұрын
Eka aththa math asama family ekak.. God Bless You All
@isharanadeeshani-uo2lx
@isharanadeeshani-uo2lx Жыл бұрын
අනේ ඔයාලා හැමෝටම බුදුසරණයි ලස්සන පවුලක් ❤️😊
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ඹබ.ඇතුළු පවිලේ සැමටම තෙරැවන් සරණයි සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
@WidanagamageNiroshanamaduhmali
@WidanagamageNiroshanamaduhmali 9 ай бұрын
Krisharya ane eya shook ane .mage babath eya wagemai.mm hari adarei.krisharya inna video mm miss kran na. Budu saranai manika.
@sasikapinky
@sasikapinky Жыл бұрын
❤❤❤ADARANIYA lassana paulk. Hamotama budu saranaii❤
@DilkiSilva-uy1dx
@DilkiSilva-uy1dx Жыл бұрын
My fav priyasad family 🌹❤️🥺
@dinushanilangani5922
@dinushanilangani5922 Жыл бұрын
හරිම ආදරණීය පවුලක්💖💖💖
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අනේ නන්නා මැණික චුංගි මැණික දෙන්නා ආයේ එකට හම්බුණා නේද ❤❤❤❤.
@NonaShafna-hf6mv
@NonaShafna-hf6mv 7 ай бұрын
Saranya and krisharya sooooo cute lovely babies 🥰🥰😘😘
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
Aswahak nm wadinna epa.budu saranai oyalage familyatama....💞💞💞💞😍😍😍💖💖💖💖
@madusharasngani1462
@madusharasngani1462 Жыл бұрын
Shok ane oyala හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි !🤗🤗🤗
@monikadil7020
@monikadil7020 Жыл бұрын
හැමෝටම budusaranai ..!!!❤️❤️❤️
@babyme8886
@babyme8886 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️❤️🙏 හැමදාම සතුටෙන් ඉන්න ❤️🙏
@dilrukshigoonawardena8957
@dilrukshigoonawardena8957 Жыл бұрын
Lovely families. Very United.lot of gift's for saranya.( akki baby) both daughter's are so cute ❤❤❤❤❤
@nethmipansilu3454
@nethmipansilu3454 Жыл бұрын
ලස්සන family එකක්. ❤️ හැමදාම සතුටින් ඉන්න.
@isharageewanthi
@isharageewanthi Жыл бұрын
සාරන්‍යා දැන් හරිම ලස්සනයි 😘😘😘😘
@UdaniUdaniKaushalya-on3yb
@UdaniUdaniKaushalya-on3yb Жыл бұрын
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😂❤🤗
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
අනේ vidio එක තව තිබුණානම් ෂෝයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ♥️♥️♥️
@ThejanaSathsarani
@ThejanaSathsarani 5 ай бұрын
ඇත්තටම අර පොඩි දෙන්නනන් හරිම ශෝක්❤❤❤
@dinarasew2781
@dinarasew2781 Жыл бұрын
ආදරෙයි චූටි පැටව් දෙන්නට 😍😍❤❤
@thakshilakumari6086
@thakshilakumari6086 Жыл бұрын
හරිම එකමුතු family එකක් ..ආදරෙයි ගොඩක් ..❤️❤️❤️❤️❤️❤️😍😍😍😍සාරන්‍යා ක්‍රිශාල්‍යා ශෝයි අනේ ❤️❤️❤️
@sweetbaby679
@sweetbaby679 Жыл бұрын
Video eka thawa diga una nm😍.. Matath mage nangila denna matak una.. Aurudu 5kin dakela ne.. 😍ikmantama me wage ekat inna labenna kiyala pathanew😍
@dulaniherathdulaniherath7268
@dulaniherathdulaniherath7268 Жыл бұрын
Lassana family ekak ❤ chooty petaw denna cute ❤❤❤
@pramoweerasinghe6535
@pramoweerasinghe6535 10 ай бұрын
Family unity is simply amazing. God bless all of you!
@KumuAponsu
@KumuAponsu Жыл бұрын
Math asama family akk..gift akak podi loku kiyala nh දෙන්නයි hithenna one...ane shok niyamai ජයවේවා ආදරෙයි හැමෝටම ❤❤ budu saranai
@jamunamanamperi6788
@jamunamanamperi6788 Жыл бұрын
ලස්සනයි හරිම ලස්සන පවුලක්
@anusharanatunga5619
@anusharanatunga5619 Жыл бұрын
Happy family ❤❤❤❤ ලස්සනයි ඔයාලගෙ ඒවා අනිවාර්යයෙන්ම බලනවා. බලල සතුටු වෙනවා හදවතින්ම.අපිත් family ඔහොමයි එකතු උනාම. ❤
@hirushi2357
@hirushi2357 Жыл бұрын
ලස්සනයි අක්කී බුදු සරණයි.ඉක්කන්ට අලුත් වීඩියෝ එකක් ගේන්න
@KanchaniJayarathna
@KanchaniJayarathna Жыл бұрын
😭
@nadeesandu7904
@nadeesandu7904 Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් සෙනෙහසින් හිනැහෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා🌹🌹🌹🌹
@CAR_1_2_3
@CAR_1_2_3 Жыл бұрын
නන්ගි බබා දැන් කතා කරනවා නේ පොඩ්ඩ පොඩ්ඩ😍❤️ චූටි පැටව් දෙන්නාම ශෝක් හරිම ආදරණීය පැටවු දෙන්නෙක්❤️❤️ ඒ වගේම ඔයාලාගේ මුළු family එකම මරු❤
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Podi poidi tagi newa Akka ewa godak watinewa ...hemadama adaren oye waga ekatama inne Paul aye adarei ❤️❤️❤️❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
අනේ ශෝයි බබාලා දෙන්නා...cute ❤️❤️❤️❤️
@nisansalapurnima368
@nisansalapurnima368 Жыл бұрын
Nanna girl and chungi kellaaa❤❤❤❤ akki bba nanna girlt adarei godk❤❤❤..love you mnikhla dnntma😍😘😙😗🤗😍😘😍😘❤😍😘😍😘❤❤️😘
@dedunudedunu487
@dedunudedunu487 Жыл бұрын
❤❤❤ape gedara wage. Mama godak kamathi family ekak adarei hamotama .theruwan saranai
@dulminikaushalya9922
@dulminikaushalya9922 Жыл бұрын
සෝයි අනේ 🤩😍🤩😍 පැංචියො දෙන්න ❤️❤️❤️❤️
@rashmiprabha4727
@rashmiprabha4727 Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝටම !!!! දීර්ඝායු ලැබේවා !!!
@mashigunarathna4175
@mashigunarathna4175 Жыл бұрын
Lasssanai🤗🤗ane okkoma familiy ekat ma asai😜😍😍🥰
@AdikariManike
@AdikariManike 7 ай бұрын
Mama godak asai oyalata.oyala balanna harima asai.ane oyallage vidiyo balanna harima asai.oyala harima lassanai.b.s.siyalu denata.
@hajarasaadik7203
@hajarasaadik7203 Жыл бұрын
Krisharya and saranya ❤ cutie 🥧s
@marinicruse8871
@marinicruse8871 Жыл бұрын
It is soo soo nice to see how loving and united your family is.. May God Bless all of you 🙏🏻
@chathushikabhagya2388
@chathushikabhagya2388 Жыл бұрын
Ane shooi akka gdak presents arn awith kochra hodaid lovely family Much ❤ Budusarani
@Ashan6710
@Ashan6710 Жыл бұрын
බාබා ලා දෙන්නාම ලස්සනයි අනේ 😚❤️
@ykawya1010
@ykawya1010 Жыл бұрын
ane oyalage familiy eka mara lassanai.hamadama oya badim ohommama thiyaganna.
@sushiboy1779
@sushiboy1779 Жыл бұрын
ඔයාගේයි හබිගෙයි නිහතමානීත්වයට 🙏 හැමදාම පල්ලියේදී හිනාවෙලා යන ඔයා හරිම හොඳයි ආඩබරකමක් නැහැ
@inokathushari631
@inokathushari631 Жыл бұрын
අපට නම් තෑගි දෙන්න කෞරුත් නෑ ඒත්.. ඔයාලට ලැබුන තෑගි දැකල හරියට සතුටු හිතුන.... ඒව පෙන්නුවට thanks.. සතුටින් ඉන්න....💕
@Gangakumari-123
@Gangakumari-123 8 ай бұрын
❤❤❤ගොඩාක් සතුටුයි ඔයාලව දැක්කම...😊😊
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ආදරේයි ❤️❤️❤️ චුංගි❤️‍නන්නා ලස්සනයි❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Nice Krisharya.. ❤😘
@lakmallakshika5841
@lakmallakshika5841 Жыл бұрын
මම ආසම family එකක් ❤
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Harima lassana paulak.oyalata jesus phitai
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
වැරදුන SURPRISE එක 🥴🤣 | SURPRISE GONE WRONG 😂
12:11
Saranga - Dinakshie Online
Рет қаралды 1,1 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН