ඩුබායි යන්නෙ මෙහෙමයි | Fly to Dubai - VLOG 258

  Рет қаралды 52,971

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

ඔන්න එහෙනම් අපි ඩුබායි ගියා. ලංකාවෙ ඉඳ ඩුබායි යන අතරමග අපි ගත්තු ආතල් අද වීඩියෝ එකෙන් බලන්න පුලුවන්.
Clothing partner 👇
/ travelercmb
/ traveler_cmb
ඩුබායි නංගිලගෙ channel එක 👇
youtube.com/@g...
..................
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Dubai
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,
adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,homemade video,Vacation,Visa,Passport,Airport,Flight,International Airport,duty free,transit,Plane,dubai airport,dubai duty free,flydubai economy class,flydubai business class,Maldives,Travel to dubai,flydubai,dubai metro,dubai city,dubai taxi,apartment,airport food,trip pissoන්

Пікірлер: 206
@prabodashashi2102
@prabodashashi2102 9 ай бұрын
අක්කි 1st time fly කරද්දි ඒ දෙවල කර ගන්නෙ කොහොමද .බැරි දේවල් අහ ගන්න කට්ටිය ඉන්නවද..
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_අද වීඩියෝ නියමයි 👍 මොන රටට යන්න තිබ්බත් කලා තමයි යන්නේ 😇 ඩුබායි ගමන වෙනසක්‌ වෙයි බලාපොරොත්තු වෙනවා 😎♥️_*
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
මාසයක් ඩුබායි කියන්නෙ ලේසියක් නෙවෙයි ❤❤❤..මං දන්න විදියට ලොකු වියදමක් . ආසාවේ බෑ අද නම් .💐 අද vlog එක නම් මාරයි දෙන්න ලස්සන වෙලා තියෙන හැටි 💚💜 ආදරෙයි දෙන්නටම .. ලස්සන vlogs ටිකක් අරන් එන්න
@nishanvlogs2399
@nishanvlogs2399 9 ай бұрын
ඇත්තටම මාර ම මනුස්සකම තියෙන මිනිස්සු ඉන්නවා. ආදරෙයි ඒ හැමෝටම
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අනිවා. ආදරේ හිතෙන මිනිස්සු 😍🥰😍
@slbuy830
@slbuy830 9 ай бұрын
2 ma lassanai Kuchi ge hair aka maara lassanai.....suba gaman....
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🙏😍🥰
@YassaNadhee
@YassaNadhee 9 ай бұрын
Apith dubai Enawa akke December anthima..set wemu..❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
Aniwa set wemuuuu 🙌
@tripmaster2840
@tripmaster2840 9 ай бұрын
Niyamai
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍🥰
@champrikagallage5077
@champrikagallage5077 9 ай бұрын
Superb good luck 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🙏🙏😍😍🥰🥰❤️❤️
@denurihirimuthugoda5745
@denurihirimuthugoda5745 9 ай бұрын
හා......විඩෙියොටිකබලනමිඉක්මනටදන❤❤❤❤❤😊😊😊😊😊😊
@snapdragonht3312
@snapdragonht3312 9 ай бұрын
😜😜😜😜😜😜🙃🙃🙃🙃😙😙😙
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😃😃😃😃😍😍😍
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 9 ай бұрын
ඔයගොල්ලෝ දැන් ඉස්සර වගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නෙ නැහැනෙ ඔයාලට වෙලාවක් නැති වෙන්න පුළුවන් හැබැයි මට නම් දුක හිතෙනවා 😢❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අපි මේ දවස් වල ඩුබායි වලනෙ ඉන්නෙ. ඉන්ටනෙට් හම්බෙන්නෙ සීමිත නවතින තැනට ආවම විතරයි. ඒ එන්නෙත් රෑ ජාමයක් වෙලා. මේ ටිකේ සතියෙ හැමදාම වීඩියෝස් දාගෙන යන නිසා ආපු වෙලාවෙ ඉඳන් එඩිට් කරන එක කරන්නෙ. ඒකයි රිපලයි දාන එක මග ඇරෙන්නෙ. හැබැයි වෙලාවක් හම්බුන ගමන් පරක්කු වෙලා හරි මේ වගේ රිප්ලයි කරගෙන යනවා.
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_නිතමානී අයට හැමදාම උදව් හම්බවෙනවා හොදම උදාහරණය 🙂♥️ ඩුබායි ආපු ගමන් ෆට්ට සාපසිස් එකක් 😇😇_*
@AnushaDilani-m4q
@AnushaDilani-m4q 9 ай бұрын
Ane e akki Ayyai harima hodai ane me akkitai Ayyatai apartment eka dunnata naththam kochchara salli yanawada hotel ekaka nawathinna anika masayak😊ආදරෙයි ❤❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
1 st ඇත්තටම හොදයි ❤️❤️❤️ හ‍රි සතුටුයි 🥰 අපිට ලස්සන vlogs ටිකක් බලා ගන්න පුළුවන් 🥰 ඉවසිල්ලක්‌ නැතිව ඉන්නේ ඒවා බලන්න 💖 කොච්චර වැඩ වැඩි දවසක් වුණත් ඔයාලගේ vlogs බලලා තමා දවස පටන් ගන්නේ ආතතිය නැති වෙනවා 💖 බුදුසරණයි 🙏🙏 පරිස්සමින් 💖😘
@ma_ya_11
@ma_ya_11 9 ай бұрын
7:29 අනේ කුචි අක්කා එහෙම voice කරද්දි බලන්න ආස හිතෙනවා... ❤ මමනම් හුගක්ම ආස කුචි අක්කට❤ බුචිඅයියගෙනම් කියවිල්ලනේ කොහොමත් 🥲🥲
@Lifewithsha467
@Lifewithsha467 9 ай бұрын
පරිස්සමෙන් travel කරලා එන්න.අපිත් ආසයි ඔය දෙන්නා meet වෙන්න.බලන් ඉන්නවා දවසක meet වෙන්න.
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අනිවා දවසක සෙට් වෙමු 🥰🥰🥰
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 9 ай бұрын
ඔයාලගේ හිත හොද නිසාමයි හැමතිස්සෙම උදව් ලැබෙන්නේ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰😍😍🥰🥰🥰
@chithrangaanurada
@chithrangaanurada 9 ай бұрын
හැමදාම මෙ දෙන්නගෙ විඩියො බලන අය කො😂
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 9 ай бұрын
සුපිරියක් අදත් අක්කි නම් හරිම හුරතල් පාටයි🥰
@dreamwiththaru
@dreamwiththaru 8 ай бұрын
❤ ඔන්න අද තමා නිවාඩුවක් ලැබුනේ ඔයාලගේ ඩුබායි ගමන බලන්න..එක දිගට එක පෙලට❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
❤️😍❤️❤️😍❤️
@Tharanya..Dulmini..
@Tharanya..Dulmini.. 9 ай бұрын
ඩුබායි දෙයියෝ❤😅
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😃😃🥰🥰
@nelumfernando8994
@nelumfernando8994 6 ай бұрын
අය්යේ අක්කේ කේක් කෑල්ලක් දෙනවකෝ....😢😢😢🥺🥺🥺🥺💌💌💌💌😁😁😁
@wkacademy2133
@wkacademy2133 9 ай бұрын
Hi. As i have no idea about flying abroad, please explain the process of buying tickets and applying for a visa. Thanks.
@tharuneth4488
@tharuneth4488 9 ай бұрын
Woow අපි ආසාවෙන් බලන් ඉන්නවා ඩුබායි Vlogs බලන්න. ඔක්කොම බලනවා Haw a safe and nice trip
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰❤️❤️🥰🥰
@DilkiTharuka-t6s
@DilkiTharuka-t6s 9 ай бұрын
Marama lassanai oyla demma me.para Dubai eddi nn ...aththtama masayak innw kiynne apita marama gathi video set ekakma blnna puluwan kiyla hitheddi denena sathuta 🥺 ikmanta video genna kuchi akke..buchi aiye....gdkkk adreiiiiiiiiiiiiiiiii ❤
@dewmikavinya2119
@dewmikavinya2119 9 ай бұрын
අපිටත් මොනා හරි අරන් එන්න හොදේ❤❤
@ashenisansala6431
@ashenisansala6431 9 ай бұрын
Aiya kth krnkot over acting wge. Ek nisa mt blnn hithenne na. Akkige presenting nm hodi... kiyavilla wadi wenkot blnn hithenne na..
@rathnasekarabanda2355
@rathnasekarabanda2355 9 ай бұрын
අක්කි අයියා පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ලස්සන වීඩියෝ එකක් 🎉🎉
@YoungS5784
@YoungS5784 9 ай бұрын
ඔයාලා දෙන්නා නම් ඇබ්බැහියක්🥰🥰🥰 පාන්දර 2ත් වෙලා වෙලා..🥰🥰🥰🥰ආතල් එකේ ඉමු..
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰🥰😍
@travellifeone7284
@travellifeone7284 9 ай бұрын
Mat harima asai dubai yanna..niyamai video ..thank you so much akka and aiya..❤️❤️💕💕💕💕🎉️🎉️🎉️😍😍🥰🥰🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰😍🥰🥰
@warunikaushalya852
@warunikaushalya852 9 ай бұрын
කේක් කැල්ලක් කන්න තිබුනා නම් ❤❤ තිනුනා නම් නෙමේ මේ තින්නෙ අද රැට කේක් 😂
@pasinduhirushan7717
@pasinduhirushan7717 9 ай бұрын
Travel with wife lath hambawei😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අපි මෙහේ එද්දි එයාලා ලංකාවේ
@NimshaSha
@NimshaSha 16 күн бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 15 күн бұрын
❤️🥰
@NethsaraPrasadhini-um1ej
@NethsaraPrasadhini-um1ej 9 ай бұрын
අනෙ දෙනිනාම පරිස්සමින් යන්න ආදරෙයි ආදරෙයි දෙන්නාමටම අක්කි අද ගොඩක්. ලස්සන❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@Sithudoni-f9f
@Sithudoni-f9f 9 ай бұрын
Oyala denna harima shoi hamada video vala athal denna vadiyannma kanabona video vala athal denna a vagema oyadenna parisamen inna
@Nadeesha2022
@Nadeesha2022 3 ай бұрын
ඔය දෙන්නගෙ කවදත් ලොකු කම නෑ. ඒකටයි මම කැමති ජය වේවා
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 ай бұрын
❤️🥰😍
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 🥰🥰🥰
@SerandibSriLanka
@SerandibSriLanka 9 ай бұрын
Dubai yanna kyk ynwd air ticketwlt
@RandikaMadushani-h4g
@RandikaMadushani-h4g 8 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
😍😍
@VimanthaPatrick
@VimanthaPatrick 9 ай бұрын
අල්ල්හ දෙවියන්ගේ පිහිටයි
@WasanaNilakshi-jg9mw
@WasanaNilakshi-jg9mw 4 ай бұрын
Ogollo karana job monawada
@vinithasriyawathi2500
@vinithasriyawathi2500 9 ай бұрын
අපිත් ඔයාලව බැලුවා.දිගටම ලස්සන ඒව දාන්න
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰😍🥰🥰
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@dilakshidias
@dilakshidias 9 ай бұрын
Ee Ayya mge maths sirge putha, sirth e wgem thm hmotm udaw krnw e ayyath ehm thm ❤
@tharinduwijenayake8377
@tharinduwijenayake8377 9 ай бұрын
Ayye,akke thama eheda???
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
Owwwe 🥰❤️
@dinushasamarawickrama5479
@dinushasamarawickrama5479 8 ай бұрын
❤🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍❤️😍
@janithalakshan-g1j
@janithalakshan-g1j 9 ай бұрын
love you akki aiyaaa adareii 😘😍
@SamanVithanage-xf8mg
@SamanVithanage-xf8mg 6 ай бұрын
Akke oyala siripade gihin blog akake Karana
@savindirajapaksha6398
@savindirajapaksha6398 5 ай бұрын
Blog newei vlog
@ma_ya_11
@ma_ya_11 9 ай бұрын
ඔය දෙන්නා හරි ශෝක් ❤ ඉක්මනින් ආයෙත් එන්න.. ❤❤❤
@hubbybubby
@hubbybubby 9 ай бұрын
Ada dennama marama lassanai ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
තැන්කූ වේවා 🥰😍
@natdsamarasinghe6094
@natdsamarasinghe6094 9 ай бұрын
කුචී නේල්ස් කරගත්තේ කොහෙන්ද ඔයා 😊
@anuradhahanduwala3741
@anuradhahanduwala3741 9 ай бұрын
Ada video ekath maru ane ❤ iwasillak na videos enakan .adrei hamadamath dennatama ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 🥰🥰🥰😍😍
@prabodashashi2102
@prabodashashi2102 9 ай бұрын
ඉක්මනටම video ඕනේ ❤❤❤❤
@sunethjayawardene3997
@sunethjayawardene3997 9 ай бұрын
🔥🔥🔥♥️♥️
@manojaperera5097
@manojaperera5097 9 ай бұрын
Beautiful ❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍❤️
@shanastatus6278
@shanastatus6278 9 ай бұрын
රටක ඉන්නවා කියන්නෙත් ලේසි නැ නේ🤔
@ShanikaSenanayake-qd8ec
@ShanikaSenanayake-qd8ec 9 ай бұрын
❤❤❤ආදරෙයි ❤❤❤ඩුබායි 🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 🥰😍🥰
@prasilawijesekara3731
@prasilawijesekara3731 9 ай бұрын
Ane ko ane ara azarabajan giya wage saloon gihin piliwelata ekin eka kiwwe nane..ekaparata kadagena path unane..hm..😠😡😨😤
@sudeshmahendra2289
@sudeshmahendra2289 5 ай бұрын
Bay
@sudeshmahendra2289
@sudeshmahendra2289 5 ай бұрын
Akke
@nthapugs4434
@nthapugs4434 9 ай бұрын
Ammo patta asawen inne oya dabalage videos balanna ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰❤️
@madukanimanthi6882
@madukanimanthi6882 9 ай бұрын
Dubai wala video enakal balagena inne appa.ewa hari parakkui ane😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ඔන්න ඊයෙ ඉඳන් දාන්න පටන් ගත්තා. අදත් තව එකක් දානවා.
@aitoolsexploration
@aitoolsexploration 4 ай бұрын
Good job bro
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@nishadilhani1437
@nishadilhani1437 8 ай бұрын
😊🎉 welcome to dubi
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍🥰😍
@manodyarajaguru3922
@manodyarajaguru3922 9 ай бұрын
oyala azerbijan wala travel guide video ekak genawa kiwwa thama nane...man godak dawas balan hitiya.
@travel_with_sada_dil
@travel_with_sada_dil 3 ай бұрын
❤❤Akke api hemadama oyalage vidiyo balanawa maru
@lakshianthony8192
@lakshianthony8192 9 ай бұрын
Athatame wesana wenthai danime oya wage yaluwo labana jesu pihitai.
@wasanasewwandi1624
@wasanasewwandi1624 9 ай бұрын
Shoiii❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍🥰
@89prabash
@89prabash 9 ай бұрын
Nice suprise!
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
♥️🥰
@dulakshmipeeris994
@dulakshmipeeris994 9 ай бұрын
Hiiii ❤🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍😍🥰
@senujadinath1
@senujadinath1 9 ай бұрын
Love you both ❤️❤️❤️
@chanukiperera7243
@chanukiperera7243 9 ай бұрын
Good
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍🥰
@hashithaeranda
@hashithaeranda 9 ай бұрын
Waiting for the series 🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰🥰
@jananilakma8042
@jananilakma8042 9 ай бұрын
Akkg hair clr maru niyameta matching
@AhinsaHarshani-di5tj
@AhinsaHarshani-di5tj 8 ай бұрын
❤ supiriy ane oyla Maru
@Kuchiandbuchi
@Kuchiandbuchi 8 ай бұрын
😍🥰😍🥰
@Nimshanisansika
@Nimshanisansika 9 ай бұрын
Buchi shalitha ayyage hairs style eka illan awada😅
@Ashely-Dog
@Ashely-Dog 9 ай бұрын
😊😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰
@kandhariinduma
@kandhariinduma 9 ай бұрын
Wow After long time ⌛ ⏲ Beautiful video 📹 ❤ 💖 ♥ 😍 💕 📹
@MaheshSanjeewa-fv7rh
@MaheshSanjeewa-fv7rh 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️
@champakumari1712
@champakumari1712 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰😍
@narmadasilva1170
@narmadasilva1170 9 ай бұрын
Ane mata nam ivasillak ne vedieo tika enakam
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ඔන්න ඊයෙ ඉඳන් පටන් ගත්තා. අද හවසත් තව එකක් එනවා. 🥰🥰
@champakumari1712
@champakumari1712 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍😍🥰
@virajsathsara96
@virajsathsara96 9 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰❤️
@sachithrandika1153
@sachithrandika1153 9 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍❤️
@SureshSuresh-i4f7h
@SureshSuresh-i4f7h 9 ай бұрын
Aye ithin rata giya neda Jesu pihitai❤
@D.N.desilva
@D.N.desilva 9 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰
@anuekanayaka6898
@anuekanayaka6898 9 ай бұрын
🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰❤️
@DeshaniWaduge
@DeshaniWaduge 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰🥰😍😍🥰🥰🥰
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu 9 ай бұрын
❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️❤️😍
@sanduninisansala1816
@sanduninisansala1816 9 ай бұрын
❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰❤️
@wasanapiyumali6789
@wasanapiyumali6789 9 ай бұрын
😍😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰🥰😍😍
@nayomainisansala6536
@nayomainisansala6536 9 ай бұрын
❤❤❤😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😃😃🥰🥰😍😍
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 9 ай бұрын
😊Good
@kasuniridmika1856
@kasuniridmika1856 9 ай бұрын
Kuchi enna enna ma lassana wenwana akke oyaa❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
තැන්කූ අනේ.... ☺️☺️☺️😍😍🥰🥰🥰
@yasithairosh
@yasithairosh 8 ай бұрын
🥰🥰🥰
@Nadisha-v2d
@Nadisha-v2d 9 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰❤️
@shamilasamaraweera7669
@shamilasamaraweera7669 9 ай бұрын
2nd
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 9 ай бұрын
Akka phone eka change kala neda
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 9 ай бұрын
supiri
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 9 ай бұрын
Travel with wife ekka overseas tour ekak karanna ko
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අපි දෙගොල්ලොන්ගෙම හිතේ තියෙන ආසාවක් ඒක. 😍😍
@nayomigunasinghe1532
@nayomigunasinghe1532 6 ай бұрын
මරු කුලී බුචී
@surangapradeep6309
@surangapradeep6309 6 ай бұрын
කුලී නෙවෙයි කුචී
ඩුබායි වල ආශ්චර්‍යය | Miracle Garden | Butterfly Garden | Dubai  - VLOG 259
21:00
තව පොඩ්ඩෙන් මළ කෙළියයි! - VLOG 279
19:44
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 70 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 129 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 57 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 37 МЛН
රට ගිහින් ආපු අය (Expats returning to SL)
17:59
දුකින් ඉවර උන දවස - VLOG 328
22:08
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 41 М.
රෑ ජාමෙත් ශොපින් කරපු දවසක් | Dubai Shopping - VLOG 266
19:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 80 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 129 МЛН