ලංකාවට අධිපති පර්වත මුඳුනේ මුණි සිරිපතුල වන්දනාව | Kuruvita Eraththana Road | off season

  Рет қаралды 110,519

WATEN PITEN - වටෙන් පිටෙන්

WATEN PITEN - වටෙන් පිටෙන්

2 жыл бұрын

බුදුහාමුදුරුවන්ගෙ වම් සිරිපතුල වන්දනා කරන්න යන්න මට කතා කරපු අපේ නඬේගුරා තමා චතූ අක්කා. මීට කලින් අපෙ නඩේ කවුරුත්ම දැකල තිබුනෙ නෑ මම . චතූ අක්ක නම් fb එකෙන් හම්බවුන පෑනේ මිතුරෙක්. ඉතින් චතූ අක්ක දවස් තුනකට කලින්,
" මල්ලි අපි සිරීපාදෙ එරත්තන් පැත්තෙන් කරුණා කරනවා , එනවද ? "
කියල අහපු ගමන් කතා දෙකක් නැතුව මගෙ යටි හිත අවසර දුන්නෙ පරිස්සමෙන් ගිහිල්ල වරෙං මචං කියලා.
චාමික අයියයි, රහීම් අයියයි අපි තුන්දෙනා කොළඹින් පාන්දර එක හමාරට විතර කුරුවිටට යන්න පිටත් උනා.ඒ බස් එකටම නඩේගුරා චතූ අක්කයි එයාගෙ හස්බන්ඩ් ප්‍රදීප් අයියයි නැග්ග. අපි කුරුවිටට එනකොට උදේ 4ට විතර ඇති. අඩවිකන්ද bus එක යන්න හදනකමුත් දුලී අක්ක නෑ.කොහොම උනත් අක්ක එනකන් එරත්තන bus එක නවත්‍තගෙන හිටපු රියදුරු මහත්තයටත් කොන්දොස්දර මහත්තයටත් පිං ගොඩාක්.
කුරුවිටින් එරත්තනට ඇවිල්ල අඩවිකන්දෙන් කරුණා කරන්න පටන් ගන්නකොට උදේ 8 විතර උනා . අඩවිකන්දට ආපු ගමන් කලේ දුලී අක්ක ගෙනාව රසම රස සෝයයි ,මඤ්ඤොක්ක කොලයි පරිප්පුයි එක්ක බත් එක කාපු එක. අපිට මුලින්ම හම්බවෙනව ජම්බෝලගහ යට අම්බලම. එහෙම නමක් දාන්න හේතුව නම් දන්නෙ නෑ.සමහර විට ජම්බෝල ගහක් තියෙන්න ඇති.එතන ඉඳල උඩට කරුණා කරනකොට ඩයිමංගල අම්බලම ඊලඟල හම්බ උනා.නමට හේතුවක් මම දන්නෙ නෑ ඒකෙත්. ඊට පස්සෙ වර්ණගල අම්බලම.මුලින්ම කියන්න අමතක උනානෙ. අඩවිකන්දෙන් පරන පාරෙ කරුණා කරද්දින් තමා ජම්බෝල ගහ යට අම්බලමයි , ඩයිමංගල අම්බලමයි හම්බවෙන්නෙ. අලුත් පාරෙන් කරුණා කරනකොට කෙලින්ම වර්ණගල අම්බලම ගාවට එන්න පුලුවන්. වර්ණගල දිය ඇල්ලත් බලාගෙන ආවට පස්සෙ අපිට ආවාරෙට උරුම උන කාළගුනේ පටන්ගත්ත. ඒ තමයි වැස්ස ,හුළඟ , මීදුම. ඒ වෙලාවෙ පටන් ගත්ත වැස්ස, මීදුම ,හුළඟ පහුවදා අපි හැටන් - නල්ලතන්නිය පාරෙන් නල්ලතන්නියට බහිනකන්ම තිබ්බ එක දිගට. අපි වැස්සෙම කරුණා කළා එක දිගට පොඩ්ඩක්වත් නවතින්නෙ නැතුව.මොකද ඉඳිකටුපාන පහු කරන්න ඕනෙ කළුවර වෙන්න කලින්. කළුපාට ලොකු අය ඉන්නව ඒ හරියෙ ඒකයි. අනිත් එක සීත ගඟුල උතුරන්න කලින් අපිට එගොඩ වෙන්න ඕනෙ.නැත්තම් වතුර බහිනකන් බලාන ඉන්න ඕනෙ වෙනවා. කුරුවිට පාරෙන් සීත ගඟුල කියන්නෙ කුරු ගඟ. හැටන් පාරෙන් සීත ගඟුල කියන්නෙ කැලණි ගඟ. ගොඩක් අය දන්නෙ නෑ ඒක. සීත ගඟුලෙ අම්බලම් දෙකක් තියනවා. ඒ තමා තුන්මෝදර අම්බලම් දෙක.සීතගඟුලෙ දෙපැත්තෙ තමා මේ දෙක තියෙන්නෙ.මේ වෙනකොට අපි ඇවිල්ල තිබ්බ දුර 5kmයි. වෙලාව දවල් එකට විතර ඇති මතක විදිහට. තුන්මෝදර සීත ගඟුලෙන් එහා අම්බලමෙ ඉඳන් පාමුයි පරිප්පුයි කාල තවත් 3km ආවා.දැන් තියන අම්බලම තමා මැදහින්න අම්බලම. තාමත් වැස්සෙ අඩුවක් නෑ.
(අනිත් එක සීරීපාදෙ කරුණා කරනකොට කට වරද්ද ගන්න එපා.බෑ කිය කිය කරුණා කරන්න එපා. - ඒක ඇත්තක්)
(අපි නම් මස් මාළු කන්නෙ නැතුව පේ වෙලා ගියේ
ප.ලි :- ඕව බොරු වැඩ කියල සමහරු නම් කියයි)
මැදහින්න අම්බලමට දුර 08km විතර තියනවා.ඊට පස්සෙ ඉඳිකටුපාන අම්බලම. ඉඳිකටුපාන අම්බලම හරියෙ අර ලොකු අය කාල දාපුව තිබ්බ..බයක් තිබ්බෙ නැතුවමත් නෙවේ ඉතින්.
වතුර පාර පාරෙ ගලන නිසා ලිස්සනව හොඳටම.කරුණා කරන්න අමාරුයි ඒක නිසා. ඒත් ඒ හැම එකකටම වඩා සිරීපාදෙට මීට කලින් කොහෙදිවත් කවදාවක් වත් දැනිල නැති අමුතු ආදරයක් දැනෙන්න පටන් ගත්තා.ඒක ගොඩක් දෙනාට දැනිල තිබුණා. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගෙ වම් සිරිපතුල වන්දනා කරන්න නේද මේ යන්නෙ කියන හැඟීම නිසා වෙන්න ඇති. ඒක නිසා අපිට කොයිම වෙලාවකවත් කොච්චර වැස්සත් ගමන එපා උනේ නෑ. චතූ අක්කයි ප්‍රදීප් අයියයි එක එක වර්ග වල බිස්කට් චොක්ලට් ගෙනල්ල තිබ්බා.රහීම් අයියයි චාමික අයියයි පළතුරු ගෙනාව.අපි හැරමිටිපාන අම්බලම එහෙම නැත්‍තම් ගල්වංගෙඩිය අම්බලමට ඇවිල්ල රැය පහන් කළා.රත්නපුර පාරයි, කුරුවිට පාරයි හම්බවෙන්නෙ මේ හරියෙදි තමා. මහන්සියත් එක්ක දුළී අක්ක හදපු නූඩ්ල්ස් එකේ රස තාම මතක් වෙනකොට කෙළ උනනවා. ‍රෑත් අකුණුත් එක්ක ලොකු වැස්සක් එක දිගටම.පහුවදා උදෙන්ම අපි ආපහු බුදුහාමුදුරුවන්ගෙ වම් සිරිපතුල වන්දනා කරන්න පිටත් උනා. අපිට ඊළඟට අපිට හම්බවෙන අන්තිම අම්බලම වෙන ආඬියාමලතැන්න අම්බලමට ආව .. සීතලත් එක්ක උණු උණුවේ ප්ලේන්ටියක් බීල ක්‍රීම්කැකර් එකක් කාලා රොටී නැතුව උනත් ජීවිතේ විඳින්න පුළුවන් කියල දැනගත්තා. ඉතින් අපි මහඟිරිදඹේ කරුණා කරන්න පටන් ගත්තා.ඇහැල කණුව , හුළං කපොල්ල අපිට මලුවට යන්න කලින් හම්බවෙන ප්‍රධාන තැන් උනා. මළුවට ආවට පස්සෙ දැනෙන හැඟීම විස්තර කරන්න මගෙ වචන මදී........🙏🙏🙏
**** පුලුවන්නම් කුණු ජාති ,ටොෆී කොල දාල තිබ්බොත් ලංකාවෙ කොහෙ හරි කැලෑවක හරි දියඇල්ලක හරි ඒව ඇරන් ගිහිල්ල හරි විදිහට බැහැර කරන්න.
audio credits goes to :-
Gilem Obe Guna Mude
Sir W.D. Amaradhewa
Asiri Surakimu Samanola
Sanka Dineth ft. , Edward Jayakody
Karunawayi Karunawayi
Mohideen Beg Master
Follow me at :-
👣 Waten piten = / වටෙන්-පිටෙන්-waten-pit...
👣 Lahiru gunarathna= / lahiru.gunarathna.982
👣instgram
pCFdmkJlnA...
#watenpiten #offseason #AwareSiripadakarunawa #Siripadaya #ශ්‍රීපාදස්ථානය

Пікірлер: 455
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන් සමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ කුසට දරු පැටියෙක් ලබා දෙන්න දෙවියනේ...
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අනිවාරෙන්ම ලැබේවි.. බලන්නකො මම කියන්නෙ බොරුද කියලා 🙏🙏🙏🙏
@pckumar8098
@pckumar8098 Жыл бұрын
මම හිතනවා ඔබේ ප්‍රාර්ථනය දැන් සැබෑ වී ඇති බව
@makulemadawimaladhammather7508
@makulemadawimaladhammather7508 Жыл бұрын
අනුරාධපුර මහා බෝධීන් වහසේටත් ,රුවන්වැලි මහා සෑයටත් මල් පහන් පුදා දෙදෙනාම එකම සිතින් පිංවත් දරුවෙකු ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන්න... ඉන්පසු ගමේ විහාරස්ථානයට පුලුවන් හැම වෙලාවකට යමින් බෝධීන් වහසේටත් , වෙහෙර වහන්සේටත් මල් පහන් පුදා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න... ඔබගෙ සිහිනය සැබෑවේව්... තෙරුවන් සරණයි ...!!!
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
@@makulemadawimaladhammather7508 එහෙම හැමදේම කලා අපේ හාමුදුරුවනේ ඒත් ඒ ප්‍රාර්තනාව ඉශ්ට උනේ නෑ තාම.
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
අක්කගෙ ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉශ්ඨ වේවා....තෙරුවන් සරණයි 🙏☸️
@yashenakalanka180
@yashenakalanka180 Жыл бұрын
සිරිපාදේ තාමායි මේ මහා බද්‍ර කල්පේ සිටි සියලු බුදුවරුන් සියලුදේනාම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ කෂප ,කොනා ගාම සිද්දා ර්ත යන බුදු වරුන්ගේ බුදු අමුදුරුවොමේ සිරිපාදේ පාසාටානතිබ්බේ දෙවි වරුන්ට වදින්න එකයි මෙ සිරිපාතුල බුදු හමුදුරුවො මිනිස්සුන්ට යන්න එන්න අමාරු තැනක තිබ්බේ මිනිස්සු සිරිපාතුල වදින්න අවාත් නැතාත් දෙවි වරුන් මෙ සිරිපාදේ වාදිනවා මෙබුද්ද සාසනය නැතිවේලා බිදුන්ගේ දතු පාරිනිර්වානයේදි සිරිපාතුල මැකියාද්දි දෙවිවරුන් දහාස් ගනාක් අඩනවාලු ඉට පස්සේ මිනිස්සුන්ගේ අයුෂ අවුරුදු 10 බැහැලා මුලු ලොකෙම ලේවිලාක් වේනවාලු නැවත මිනිස්සුන් යහාපාත් වැඩ කරාද්දි අයුෂ අවුරුදු 100000 වැඩිවේලා මිනිස්සුන් නැවත පඋ වැඩ කරාද්දි අයුෂ අවුරුදු 80000 බහිනවා මෙකලේ ඉන්දියාවේ කේතු මති රාජ්‍ය බිහි වේනවා මේ රාජ්‍ය තාමයි මායිත්‍රි බුදුන් බිහිවාන්නේ මේ කලේමිනිස්සුන්ට ඔන තැනකට අහාසින් යන්නපුලුවාන් කේතු මති රාජ්‍ය පලනය කරන රාජුට ඉර්දි බාල ඇත්තු පාහාල වේනවා මෙවා ගේ කලේක තමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සමනල කන්දේ සිරිපාතුල පිහිට වාන්නේ අපාහු මායිත්‍රි බුද්ද සාසනය පිරිහුනාම නැවත සිරිපාතුල මැකියානවා ඉන්පාසු නැවත අයුෂ අව්රුදු 10 වෙනකං බැහැලා මේ මාහා බද්‍ර කල්පේ විනාෂ වේනවා නැවත බුද්ද සුන්න කලයක් එනවා
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
මේක නම් මාර වටින විස්තරයක් 🌿💙☘️💚🌱
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z 2 жыл бұрын
වීඩියෝව ආරම්භයේ ඉදලම අවසානය තෙක් සිනාමුසු මුහුනින් ම කතා කලා....ඔයා වැඩ්ඩෙක්. පහසු නැති ගමනක්නෙ.....වීඩියෝවට ස්තූතියි ...🔥👍 මරු....
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී comment එකට🙏🙏🙏🙏🙏
@this.8540
@this.8540 2 жыл бұрын
දැක්ක ලස්සනම අවාරෙ සිරිපා කරුණා වීඩියෝවක්. 🙏☸️ 🙂❤️ 🌿💧
@TravelHut5
@TravelHut5 2 жыл бұрын
මල්ලි මාරම ලස්සනයි.. 😍 නැවතත් මුණිසිරිපා කරුණා කරන්නට ලැබුනා 🥺🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
🙏🙏🙏❤🙏අයියා
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 жыл бұрын
ඉස්සර වෙලාම මම ඔයාලට පින් දෙනවා යන්න බැරිව ඉන්න අපි වගේ අයව සිරිපාදෙ වැන්දෙව්වට කියන්න බැරි තරම් පින් කන්ද ක් ඔයාලා කර ගත්තා පුතාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ආයෙමත් ඔය වගේම වීඩියෝ ඉක්මනට ම දාන්න සියලු දෙනාටම තෙරුවන්සරණයි!!!
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී නැන්දා 🙏🙏🙏
@sandudahanayaka2570
@sandudahanayaka2570 2 жыл бұрын
Owwwwww 🥺💖
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
🇱🇰👍🏾👌🏾
@KushanHansaka
@KushanHansaka 8 ай бұрын
ලංකාවට ආවම හරිම ආසවෙන් ඉන්නෙ ශ්‍රී පාදස්ථානේ වන්දනා කරන්න..මගේ ඒ ප්‍රාර්ථනාව සුමන සමන් දෙවි පිහිටෙන් ඉශ්ට වේවා ඉක්මනටම!🙏
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
බුදු රාජානන් වහන්සේගේ පිහිටයි සුමන සමන් දෙව් පිහිටෙන් 🙏🙏🙏 මගේ පස්න කරදර නැති වෙලා මගේ කිරි සිහිනය සෑබෑවේවා නිදුක් නිරෝගි දරු සම්පතක් මට ලැබේවා 🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Aniwaaren එහෙම්මම වෙනවා 🙏🙏🙏🙏🙏🙏. බලන්නකො. මේ comment එක මතක තියාගන්න.. me wage comment එකක් මගෙ channel එකේ ආව පළවෙනි වතාව. මමත් බබා බලන්න එනව අනිවාරෙන් 🙏🙏🙏
@pradeepmadusanka2312
@pradeepmadusanka2312 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි 💗....සිත සුවපත් උනා........ගොඩක් ස්තුතියි ඔයාලාට 😍👍👍👍........💖💖💖💖
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතූ හොඳේ🙏❤️😊🌿🙏🙏
@hikingfirst
@hikingfirst 2 жыл бұрын
කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි. ලස්සනම සුන්දරම ගමනාන්තයක් ඔබ සැමට තෙරුවන් සරණයි ❤️🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී වේවා...අනිව ලඟදිම යන් අපි කොහෙහරි❤🙏
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
ඔය තරුණ දූලට පුතාලට බුදුසරණයි ,ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා , අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏🙏🙏🙏🙏🙏🙏🙏.බුදු සරණයි 🙏
@malakoman8057
@malakoman8057 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌿💙☘️💚🌱
@siriniwasanparamesh2297
@siriniwasanparamesh2297 Жыл бұрын
නියමයි පුතාලා දූලා ඔය පිරිස ඉස්සර ඔය පාරේ කරුණා කල වැඩිහිටි යන් ගෙ මතක අලුත් කරාවි. දැං ඔත්පල ඇඳේ ඉන්න අයගේ පවා. ඔයාල කරුණා කලේ ඒ හැමෝම එක්ක.🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Godaak ස්තූතී මාමා ඒ comment එකට නම් 🙏💚🙏
@dilumkavinda6562
@dilumkavinda6562 2 жыл бұрын
පාරවල් තුනකින් ගිහින් තියේ ගියපු ලස්සනම පාර ආපු දවසක ආයම යනවමයි ❤️🇦🇪
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
අනිවාරෙන්ම යන්න ලංකාවට ආවහම ❤️❤️🙏
@upsena880
@upsena880 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔයාලට ගොඩාක් පිං සමන් වෙිදුගේ පිහිටයි..
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 💚☘️💙🌿
@chathurya_8315
@chathurya_8315 Жыл бұрын
ශ්‍රී පාදස්ථානය තවත් අවුරුදු දහස් ගණනක් මේ අයුරින්ම පවතිත්වා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අනිවාරෙන්ම 🙏🙏🙏
@suddaofficial217
@suddaofficial217 Жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏☸️
@TravelSerendib
@TravelSerendib 2 жыл бұрын
නියමයි මල්ලි අපිත් අවාරේ සිරිපා කරුණා කලා වගේ දැනුනා🙏🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක්ම ගොඩාක් ස්තූතී අයියා & අක්කා comment එකට🙏
@taniya8884
@taniya8884 2 жыл бұрын
සාදු !!!සාදු !!!සාදු !!!අගෙයි මල්ලියො ගොඩාක් පින් ඔයාල හැමෝටම අපිටත් මුණි සිරිපා කරුණා කර ගන්න සැලසුවට....සුමණ සමන් දෙවි පිහිටයි ඔයාලට ❤️🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා 🙏❤️🙏.. බුදු සරණයී 🙏
@oshada2340
@oshada2340 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
Wow වීඩියෝ එක ඇත්තට ම මරු. මාරම විදියට අපිට වීඩියෝ එක දැනෙන්න කරලා තියනවා. Keep it up bro 😎
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූති වේවා... ❤🙏.. අපි ynko set wela lgdi khhri😁
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
@@watenpiten-9810 ඔව් අනිවාරෙන් ම අපි කථා කරනවා විතරනේ plan කරලා යමු හොද place එකකට🥺💪💪
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
@@thejourneyoftakeshi8682 me සතියෙ 😁🤭
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 2 жыл бұрын
@@watenpiten-9810 ok mg akak dnna api katha kara gmu fb akan🙊🙊
@dewmithmagamage7499
@dewmithmagamage7499 2 жыл бұрын
Oyala denaat yanna..mee wge hike ekk.. Aware siripa karunawe..👍❤️🙏
@kalyanikumari7604
@kalyanikumari7604 8 ай бұрын
අද තමා මේක දැක්කේ ඔයාට බුදු සරණයි සමන් දෙව්දුගේ ආරක්ෂාව යි පුතේ පරෙස්සමෙන්
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌿💙☘️💚🌱
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
යහපත්කම වේවා පුතේ සැමදෙනා ටම...❤
@watenpiten-9810
@watenpiten-9810 10 ай бұрын
ගොඩාක් ස්තූතී මාමා 🌿🍀💚
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
පින්වත් දරුවන් සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා " තෙරුවන් සරණයි🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
🙏🙏🙏බුදු සරණයී
@dineshwimalasiri9131
@dineshwimalasiri9131 Жыл бұрын
සමන් දෙවිදු කරැණාවයි🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱💚☘️💙🌿❤
@nadeemanorathna6813
@nadeemanorathna6813 2 жыл бұрын
ගොඩක් පිං ඔයාලට 🙏මමත් ඔයාලත් එක්ක අවාරෙ සිරිපා කරුණා කළා.
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏
@warnalathaperera8120
@warnalathaperera8120 2 жыл бұрын
නියමයි පුතාලා ඔබසැමටම බුදුසරණයි අපිට සිරිපා වන්දනා කරන්න නොහැකි උනත් ඔබලා නිසා මනසින් වන්දනා කලා අවාරයේ සිරිපා දේ යනහැටිත් දැනගත්තා ආසාවෙන් වීඩියෝ එක බැලුවා ඔයාලාට පින් තෙරණුවන් සරණයි
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
අපි try එකක් දීලා බලමු නැන්දා.. අනිවාරෙන් කරුණා කරන්න පුළුවන් වෙයී 🙏🙏🌿🙏..බුදු සරණයී !
@dulikaperemasiiri740
@dulikaperemasiiri740 2 жыл бұрын
නියමයි ලහිරු මල්ලි ජයම වෙන්න ඕන 🙏🙏👍👍👌👌
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී දුළී අක්කා🤭❤️
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 Жыл бұрын
සාදු.......සාදු........සාදු....🙏🙏🙏🌼💮🌷🌸🌸🌸🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🙏🙏💚💚💚
@bandulacooray2590
@bandulacooray2590 Жыл бұрын
සුන්දර පින්වත් චාරිකාවක්.......
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී ❤️💚
@achinihirudika7270
@achinihirudika7270 Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකල්ම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.ගොඩක් පින් කවදාවත් දැකල නැති දේවල් මේ විදියට ලස්සනට අපිට දුන්නට.මේ පෙබරවාරි මාත් යනවා පලවෙනි පාරට
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අනිවාරෙන්ම යන්න පුළුවන් වෙයි පෙබරවාරි මාසේ 💚❤️🙏🙏🙏🙏🙏
@Ruhini988
@Ruhini988 2 жыл бұрын
සාදු,සාදු,සාදු,🙏🙏🙏.තෙරැවන් සරණයි.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱💚☘️💙🌿
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අනෙ ලස්සනයි🙏සමන් දෙවිඳු කරැණාවයි සියලුම දෙනාටම 🙏🙏🙏 ඔය කුරුවිට පාරද🙏🇶🇦
@dilucateringservicemoragol3792
@dilucateringservicemoragol3792 Жыл бұрын
සුපිරි,ගමනක් ලස්සනට හිනාවෙලා වැඩෙි කරනව,නියමයි.
@udaraniroshan1573
@udaraniroshan1573 Жыл бұрын
ඒ පාර දකිනකොට යන්න ආසයි. ලස්සනයි 🙏😍
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Yann අනිවාරෙන් ❤️😊
@rushannimru6730
@rushannimru6730 9 ай бұрын
නියමයි බලන්න ආස හිතෙනව මුල ඉදන් බැලුව දන් නැති දේවල් ගොඩක් දැනගත්තා දිගින් දිගටම මේ වගේ වීඩිඔ කරන්න බුදු සරණයි අයියට❤️❤️
@kalanapriyamantha6346
@kalanapriyamantha6346 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක ❤️🙂
@dinithinimnadi9448
@dinithinimnadi9448 Жыл бұрын
මාත් ඔයාලත් එක්කම ගියා වගේ හැගීමක් දැනුනා 🙏🙏🙏....තෙරුවන්සරනයි කොච්චර අපහසුවෙන් උනත් මෙ විදිහට වීඩියෝ කරලා තවත් දහස් ගානකගෙ හිත් සුවපත් කරනවට ❤️🙏🙏🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී ඒ commentඑකට නම් 🙏💚😁
@akilaviraj4387
@akilaviraj4387 Жыл бұрын
මේ වගේ විඩියෝ කරන ඔයාලට ගොඩාක් පින්
@naliniperera612
@naliniperera612 Жыл бұрын
හරිම ලස්සනයි. මේ මාර්ගය දැක තිබුණේ නැහැ. දුෂ්කර උනත් saman දෙවි පිහිටෙන්, ඔයාලගෙ උත්සාහයෙන් එකමුතුකමීන් වන්දනාව හොඳින් කරගන්න ලැබුණා. හැමෝටම දෙවි පිහිටයි!
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
@Crazy_girl480
@Crazy_girl480 2 жыл бұрын
ගොඩක් ලස්සනයි🤩 බොහොම ස්තූතියි මේ ලස්සන අපිට පෙන්නනවට🥰 බුදු සරනයි සමන් දෙවිදු කරුනාවයි හැමෝම පරිස්සමෙන් ❤️🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@shaniidesilva453
@shaniidesilva453 2 жыл бұрын
හරිම සුන්දරයි ,,first time දැක්කේ..ඔයාලාගේ කැපකිරීමට ගොඩාක් ස්තුති 🙏🙏
@bmthennakoon2289
@bmthennakoon2289 7 ай бұрын
ආඩම්බරයි ඔබ ගැන ඡයෙවීවා
@kasunchaga007
@kasunchaga007 2 жыл бұрын
නියමයි මල්ලි. විස්තර කථනය සුපිරි. සැරිසර කරපු නිශාන්ත කහවිට මහතා මතක් වෙනවා. ඉතිහාස කතා, ජන කතා, ස්ථානවලට යන විදිහ ඔක්කොම හොදට තියෙනව.
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අයියා🙏🙏...... මමවත් මම එච්චර හොඳට කරනව කියල හිතල නෑ.....ගොඩාක්ම ස්තූතී🙏❤
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z 2 жыл бұрын
ඔව් පොඩ්ඩක් ඒ වගේ තමයි....
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
සුපිරියටම enjoy කර විඩියෝ එක 🖤👍
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌿💙☘️💚🌱
@mayuriweerasinghe2025
@mayuriweerasinghe2025 2 жыл бұрын
ගොඩාක් පිං...තව තවත් සිරිපා කරුණා කරන්න ලැබේවා මල්ලී...🙏🙏🙏🙏
@chamillakmal9301
@chamillakmal9301 Жыл бұрын
සහො ගමන දුශ්කරයි නමුත් ලස්සනයි ...පිංවන්තයි...සියලු දෙනට තිසරණ සරණයි 🙏 🙏 🙏
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 2 жыл бұрын
වචනයට පෙරලන්න බැරි තරම් ලස්සනයි කවදාක හෝ යන්න අපිටත් ලැබේවයි අවසාන වෙනකල්ම තව දෙයක් දැක්කදැයි හැමදාම රැදේවා..! ඔබයි ඔබේ සිනහවයි වැඩේ ඉවර වෙනකල්ම සිනහව 🙂🙂🙂 පිරුණු මුවගින් මල්ලි කතා කලේ.. හරිම ලස්සන ගමනක් අපිත් එක්ක ගියා ඔයාලා... හැමෝටමත් පින්. වගේම කරගත් පින් බලෙන් නිදුක් නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...! ඔබ සියලු දෙනාටම.. 💕💕💕💕💕💕🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා. ❤️ . බුදු සරණයි 🙏... අනිවාරෙන් ඊලඟ වාරෙ යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කලාට 🙏🙏
@lakminisamarasingha5884
@lakminisamarasingha5884 Жыл бұрын
හරිම ලස්සනයි විඩියෝ එක.ඉවර වෙනකල්ම හරි ආසාවෙන් බැලුව.😊🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 💚❤️😊
@thusithanik5883
@thusithanik5883 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි.... අනන්ත වූ බුදු ගුණ බලයෙන් සැමට යහපත් වේවා!!!!!......
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
බුදුසරණයී 🙏
@Pixelcrew21
@Pixelcrew21 Жыл бұрын
ලස්සනයි අයියේ❤️❤️❤️❤️
@raniamma3426
@raniamma3426 Жыл бұрын
බුදු සරනයි
@lalindapriyamantha820
@lalindapriyamantha820 2 жыл бұрын
නියමයි🙏🙏🙏🙏
@travelyamuko1549
@travelyamuko1549 2 жыл бұрын
නියමයි අයියේ විඩියෝ එක..මේ සැරේ කරැණා කරන්න බැරි වෙන එකට මාරම දුකයි..ඒත් මෙහෙම හරි බලන්න තියෙන එක සතුටුයි.. 🙏🙏 සමන් දෙවි පිහිටයි 🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී මල්ලී🙏❤🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත ක්‍රියා දාමයක් ජයවේවා.🇱🇰 🇩🇪
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏🙏🙏🙏
@ashenkumara9507
@ashenkumara9507 2 жыл бұрын
Mewa thamai video machan 👍👍👍
@WasanaDoni
@WasanaDoni Жыл бұрын
අවාරෙට හරිම ලස්සනයි වටපිටාව..හරිම ලස්සනයි වීඩියෝ එක..ඒ ලස්සන හිනාව වී⁣ඩියෝ එක ⁣ඉවර වෙනකන්ම තිබුනා..හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා..හිතින් සිරීපාදේ වැද ගත්තා..ගොඩක් පිං අයියා ඔයාට..නිදුක් නීරෝගී සුව,දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
නංගි මෙහෙම comment එකක් දැම්මට නම් ගොඩාක් ස්තූතී ❤️🙏❤️🙏❤️... encourage wenawa ඔයාල වගේ අය නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohinimadurawala5999
@rohinimadurawala5999 2 жыл бұрын
සාදු සාදු සාදු
@mangalikaswarnasiri4591
@mangalikaswarnasiri4591 2 жыл бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක .ගොඩක් පිං ඔයාලට මේ විදියට පෙන්නුවට.
@TrevalWithRajitha
@TrevalWithRajitha 7 ай бұрын
Video ek supiri ❤
@rasindujanith5217
@rasindujanith5217 Жыл бұрын
යන්න ලොකුවට ආසාවක් නැති උනාට.. vedio එක ආසාවෙන බැලුවා
@user-eq8bt7zs3e
@user-eq8bt7zs3e 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි 🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
🙏❤️🙏❤️
@wijithanandani8920
@wijithanandani8920 Жыл бұрын
ඇත්තටම නියමයි.
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏
@malakoman8057
@malakoman8057 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏පරිස්සමින්
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱💚☘️💙🌿
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱💚☘️💙
@padmawathidesilva6356
@padmawathidesilva6356 2 жыл бұрын
Harima lassanai putha oyala sema denatama sumana saman devi pihitai bohoma pin oyala hema denatama diriya shakthiya wedi wewa mama inne denata saudi arabiye theruwan ape daruwanta budu saranai putha parissamin
@pradeepchathuranga1335
@pradeepchathuranga1335 2 жыл бұрын
මරු මල්ලී ❤️👍💚🌾🌱🦋🐾️🌹🥀🍃🌳
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අයියා oyala nisa tma itn❤🙏
@sen1906
@sen1906 Жыл бұрын
අපි ගියේ හැටන් පාරෙන් ... ඒ පාර නම් ඔච්චර දුශ්කර නෑ ... ආයේ යන්න ඕනේ ඔය පාරෙන්...🙏
@dilumarosh6302
@dilumarosh6302 2 жыл бұрын
Superb job 👌🙏keep it up safe👍❤️
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 жыл бұрын
Niyamai niyamai putha onna vidiyo asawen balanna puluwan oyalata budusaranai
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී නැන්දේ 🙏🙏
@tharakananayakkara9421
@tharakananayakkara9421 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ❤❤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
Tnq ayya ❤️
@diwani3970
@diwani3970 2 жыл бұрын
හරිම ලස්සනයි බුදු සරණයි
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
🙏❤️🙏ස්තූතී ගොඩාක්
@TravelHolidayy
@TravelHolidayy 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් 🙂❤️
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏.
@sajeecavin6981
@sajeecavin6981 2 жыл бұрын
මාර ලස්සනයි
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
🙏🙏ස්‍තූතී
@rashmindakelum4171
@rashmindakelum4171 2 жыл бұрын
Sinduwai, intro ekkai....😍😍😍😍😍 🔥🔥🔥🔥💚💚💚💚
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
Tnq sudu❤
@51sewwandikumari49
@51sewwandikumari49 Жыл бұрын
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි.😊
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏🙏
@vishvish4625
@vishvish4625 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
බුදු සරණයී 🙏❤️
@travelwithchabiya
@travelwithchabiya 2 жыл бұрын
භාවනාවක් වගේ තමා ඉතින් ❤ උබට ජය බන් 🙏👣
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱🌿💙☘️💚❤ගොඩාක් ස්තූතී
@danushkapushpakumara5709
@danushkapushpakumara5709 2 жыл бұрын
Niyamai budusaranai
@erandiwillamuna5432
@erandiwillamuna5432 2 жыл бұрын
නියමයි 👍👍👍
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා🙏
@charithayaparathne3478
@charithayaparathne3478 2 жыл бұрын
Niyamai malli...💚💚
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී අක්කා🤭❤️
@thekollo4260
@thekollo4260 2 жыл бұрын
නියමයි කොල්ලෝ වීඩියෝ එක පට්ට 🔥❤️
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
තෑම්ක්ස් කොම්ලෝ❤....කෝ video එක😁
@KaviKavi-yk6ug
@KaviKavi-yk6ug Жыл бұрын
Godak pin oyala siyalu denatama
@thakshiladananjalee1834
@thakshiladananjalee1834 2 жыл бұрын
ලස්සන video එකක්.
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
❤️❤️🙏ස්තූතී ගොඩාක්
@edirisingheedirisinghe4424
@edirisingheedirisinghe4424 Жыл бұрын
බුදු සරණයි 🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
බුදුසරණයි 🙏💚
@renuka1545
@renuka1545 2 жыл бұрын
Sathutu sithin anumodan wemi sadu..sadu..sadu oba samata theruwan saranay devipihitay
@thiwankamadushani5386
@thiwankamadushani5386 2 жыл бұрын
godakk lasaanai...me wage video 1k karata godak pin...aware dakala nahane ...hamadama me wage videos karanna haki wewa
@avindusathsara947
@avindusathsara947 2 жыл бұрын
මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි......සාදු සාදු සාදු
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌱💚☘️💙🌿
@sandarutl4306
@sandarutl4306 Жыл бұрын
සොබාදහම තරම් සුන්දර අන් කවරක් හෝ නොමැත.🖤
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
අනිවාරෙන්ම ✌️💚🌿🙏
@zaico4872
@zaico4872 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏😁🙏❤️😍
@Blackdiomond23
@Blackdiomond23 Жыл бұрын
ආදරෙයි
@chamith123H
@chamith123H 2 жыл бұрын
නියමයි අයියා❤️
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී මල්ලී 🙏🙏💚💙❤️☘️🌿
@user-ph8ql2mm3l
@user-ph8ql2mm3l 2 жыл бұрын
කුරුවිට පාර කියන්නෙ ලස්සනම වගේම නිදහස්ම පාර ❤️❤️
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ඔව් නේද 😊🙏
@kmkaveesha6949
@kmkaveesha6949 Жыл бұрын
ආසාවෙන් බලපු ලස්සනම ලස්සන වීඩියෝ එකක්🥺😍💯බුදු සරනයි
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
ගොඩාක් ස්තූතී 🙏❤️
@weeramandharmasena6826
@weeramandharmasena6826 2 жыл бұрын
අවාරේ සිරිපා යන්න එපා කියලා කියන්නෙ බොරුවට මේ යන්නේ නියමයි ඉතිහාසය වෙනස් කලා. දෙවියන් බඹුන් යන කාලේත් ගිහින් ඇවිත් දෙවියන්ටත් බය නැති සෙට් එකක්.
@sadakalumchamara4096
@sadakalumchamara4096 2 жыл бұрын
Niyamai malli siripade yana asawa hodatama wedi unaaa💚👌
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
යන් අයිය lagadima api❤
@dilumdarshana8962
@dilumdarshana8962 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියො එක..❤🥺
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ස්තූතී ගොඩාක් 🙏❤️🙏
@beautifulworld..9385
@beautifulworld..9385 2 жыл бұрын
නියමයි 🙏❤️ අවුරුදු හතරකින් කරුණා කරන්න තාම බැරි උනා 😢
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ඊලඟ වාරෙ කරුණා කරමු අනිවාරෙන්❤️🙏
@KASUN5161
@KASUN5161 2 жыл бұрын
👍👍💐💐💕💕theruwan sarnai malliyo.. godak pin..
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ස්තූතී ගොඩාක් 🙏🙏... බුදු සරණයී !!
@hasini7991
@hasini7991 2 жыл бұрын
සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
@watenpiten-9810
@watenpiten-9810 Жыл бұрын
🌿💙☘️💚🌱
@himashi6760
@himashi6760 2 жыл бұрын
Lassanai video eka♥️🤩
@watenpiten-9810
@watenpiten-9810 2 жыл бұрын
ගොඩාක් ස්තූතී දෙන්නටම❤🙏
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
යුක්‍රේන යුධබිමේ අලුත්ම තතුවිත්ති - 29.06.2024
9:20