ජනප්‍රියම නළුවා රයිගම් සම්මාන කුසල් මදුරංග - Kusal Maduranga

  Рет қаралды 71,896

Music TV

Music TV

Күн бұрын

Пікірлер: 123
@Virashanethmini-e9c
@Virashanethmini-e9c 3 ай бұрын
පොර පට්ට චාම් සරලයි දක්ශයි ඒවගේම හැන්ඩ්සම්❤
@wickramasingheubaya7542
@wickramasingheubaya7542 2 жыл бұрын
ලබන වසරේ හොදම නළුවා ලෙස සම්මානය දිනා ගැනීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමි.
@bright6800
@bright6800 2 жыл бұрын
නියම දක්ෂයාට සම්මානය ලැබුනා 😍 සුභපැතුම් කුසල් ඔබ අති දක්ෂයෙක්
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥
@nikadoni2851
@nikadoni2851 2 жыл бұрын
සුභ පැතුම් අයියා සුදුස්සාට සුදුසු තැන ලැබුනා 🤗🤗🤗🤗🤗
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
නිහතමානී අපේ කොල්ලා... අනාගතය තව තවත් ලස්සන වේවා ! ❤️❤️❤️❤️❤️
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
හැබැයි පවුඩර් බබාලට වඩා කුසල් handsome ❤️
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ඇත්ත🙂❤️
@simplelifestyle3830
@simplelifestyle3830 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දවසක, දක්ෂතම නලුවා වෙන්න සුභ පතනවා. 🙏
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
Aniwaren eka charithyak neweine kranne
@wasanamadu2932
@wasanamadu2932 2 жыл бұрын
ආදරෙයි බණ්ඩො.ඇස් වලට කදුලු ආවා සතුටට.
@MrsSadiq-ei8pt
@MrsSadiq-ei8pt Жыл бұрын
බණ්ඩාට මේක හම්බෙන්න ම ඕනෑ සම්මානයක් හරිම සතුටුයි❤
@ridmanimshani4892
@ridmanimshani4892 2 жыл бұрын
සුදූස්සාට සුදුසු තැන ලැබුනා සුභ පැතුම්😘
@sachirathnayake5815
@sachirathnayake5815 2 жыл бұрын
උදේනී අම්මත් 8.30 ට බලන්නේ පාර දිගේ 🤭අන්න ඒකයි වෙන්න ඕනි ❤️
@Venujathisalana
@Venujathisalana 2 ай бұрын
amoo😂
@shegiofficial7939
@shegiofficial7939 2 жыл бұрын
ඇත්තටම සතුටුයි පට්ටයි කුසල් අයියා ඒකටනම් ඇඩුනා🤩🤩🤩
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 2 жыл бұрын
අයියා ගැන මාරම අඩම්බරයි ,හොරණ විද්‍යාරත්නේ ඉන්න ගැම්මක් තමා our cousin college ❤️❤️
@arunaprageeth7622
@arunaprageeth7622 6 ай бұрын
බංඩෝ..උබට පින්...මේ බන්ටි උබ පිස්සු කියවන්නේ නැතිව හිටපන්...කුසල් පට්ට චරිතේ...ආදරෙයි මචෝ...
@bhagyamihirangi1060
@bhagyamihirangi1060 Жыл бұрын
අවුරුදු 10 කට විතර පස්සේ සිංහල ටෙලිඩ්‍රාමා එකක් බලන ගමන්. 🤭 ඒකේ 222 වෙනි කොටස බලන ගමන් comments දැකලා බණ්ඩා සම්මානේ ගන්නවා බලන්න ආවේ..❤ ඒ හැකියාවනම් විශිෂ්ටයි🎉
@PossessionofChrist77
@PossessionofChrist77 Жыл бұрын
අප්පේ, මමත් එහෙමයි, පුදුමයි කියන්නේ අද මන් 222 කොටස බලලා තමයි මෙ සම්මාන video එක බලන්න ආවේ 😂😱ඒ ගමන් ඔයාගේ comment එකත් දැක්ක!!!
@deshu-12347
@deshu-12347 9 күн бұрын
ආදරෙයි කුසල් ❤
@dicksoncool3617
@dicksoncool3617 2 жыл бұрын
ලොබ නැතුව ඒ සම්මානය බන්ඩට දුන්නු එක සාදාරනයි
@Thushara1056
@Thushara1056 2 жыл бұрын
රවීන්ලා වගේ කාඩ් බෝඩ් නළුවෝ නැතුව කුසල් ආව එකට මාරම සතුටුයි
@sampathrathnayaka5323
@sampathrathnayaka5323 2 жыл бұрын
අන්න කතාව 😄
@silva5355
@silva5355 2 жыл бұрын
සිරා
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ඇත්ත
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Sira 😄 🤣 😂 😆.
@tharinduweerasingha5622
@tharinduweerasingha5622 Жыл бұрын
Aiwarayenma
@maalidhasanayag
@maalidhasanayag 2 жыл бұрын
කුසල් ගොඩක් වටින සම්පතක්
@shalika8336
@shalika8336 2 жыл бұрын
අම්මෝ ඇත්තට ම සතුටුයි. බණ්ඩා ඔයා ගැන... 🥰🥰
@AkilaSenudi-bx7lg
@AkilaSenudi-bx7lg Жыл бұрын
හොඳම නලුවා වෙන්න ඕනේ අනිවාර්යයෙන් දවසක තව තව ඔයාට හොඳ චරිත ලැබේවා
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 Жыл бұрын
දක්ෂ නළුවෙක් ❤️❤️❤️
@sewmiaveesha2319
@sewmiaveesha2319 2 жыл бұрын
ජය වේවා බංඩො ආදරෙයි... වැඩ්ඩෙක් තමා..😎💪😍😘
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 2 ай бұрын
නියමයි බණ්ඩා ට දීපු එකට ජයවේවා 🌹
@rashmidilhari7198
@rashmidilhari7198 Жыл бұрын
එ voice එක ඇහුනත් ඇති ❤️🤗
@darshaneekodikara1552
@darshaneekodikara1552 2 жыл бұрын
ඇත්තටම හරිම හරි තෙරිමක් පුදුම දක්ශ නලුවෙක් කුසල් අයියා.අනිවාරයෙන් දවසක දක්ශ තම නලුවා වෙන්නම ඔනේ කියලා සුබ පතනවා අයියෙ. මෙ කෙටි කාලයක් ඇතුලත ටෙලි තිරයේ දැකපු නිහතමානි චරිතයක්..
@thenuthenu5478
@thenuthenu5478 Жыл бұрын
නියමයිනෙ කුසල්ට සුබම සුභ අනාගතක් වේවා
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Жыл бұрын
Harima sathutak dannenawa. Puthe oyata jayen jaya.
@dinusha2749
@dinusha2749 2 жыл бұрын
ඇත්තටම පට්ට සතුටුයි කුසල්
@silva5355
@silva5355 2 жыл бұрын
විය යුත්තක් ...thanks
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
ජයවෙවා
@sashinisewwandi2580
@sashinisewwandi2580 2 жыл бұрын
Sathutui kusal aiye.idiriyatama yanna wasanawa labewa.
@buddikasampath2743
@buddikasampath2743 2 жыл бұрын
Watina kenekuta daksa kenekuta .kusal aiye API godak godak goooooooooooooooooooooooookk adarei❤️
@VoiceofTharu-k9q
@VoiceofTharu-k9q Ай бұрын
Kusal ayya❤❤❤❤❤❤❤😢😢😢
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 2 ай бұрын
නියමයි 👍👍
@kumarijayasuriya-ch6jb
@kumarijayasuriya-ch6jb Жыл бұрын
Ethamai puduma sathuthak denanawa oba wage daksha kenakutha me sammanaya lebunu ekatha hadawathinma sathuthui ❤️❤️❤️
@niroshahewawisanthi3257
@niroshahewawisanthi3257 7 ай бұрын
සුභ පැතුම් කුසල් ❤❤❤❤❤❤
@thilinachinthaka182
@thilinachinthaka182 Жыл бұрын
Etthenm Kusal aiye aadharey. Oyage charithe oya karana rga pema kiyann beri tharam wishishtay
@isuusammani9710
@isuusammani9710 2 жыл бұрын
හිතහන්කෝ උදේනි අම්මත් 8.30ට මේක බලනවා කිව්වම😂
@lakshikaprabodhini7768
@lakshikaprabodhini7768 2 жыл бұрын
තව මොන කතාද ඉතින් .😂😂😂
@Nini-1999-wp
@Nini-1999-wp 2 жыл бұрын
ඒකනේ🙂
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Akamm matath hituna 😄 🤣 😂 Tamange putha pathaka. BANDA wa achara age kala kynne ai mona kathada
@acniroshani6578
@acniroshani6578 2 жыл бұрын
@@lakshikaprabodhini7768 pl
@acniroshani6578
@acniroshani6578 2 жыл бұрын
@@lakshikaprabodhini7768 pkllpplp
@Venujathisalana
@Venujathisalana 2 ай бұрын
Kusal ❤
@Sakuna-y6t
@Sakuna-y6t 7 ай бұрын
සරල, නිහතමානී කොල්ලෙක්❤❤❤
@danushkasampath1314
@danushkasampath1314 2 жыл бұрын
Great banda ayye
@madushanishalitha4459
@madushanishalitha4459 2 жыл бұрын
ane kaduluth awa game kollek patta telent ekak asama naluwek kusal oya
@AkilaSenudi-bx7lg
@AkilaSenudi-bx7lg Жыл бұрын
Mea taram kaalayak populour actor une hansome loverge charithe act karana naluwek.ehema natuwa polowe attatama paya gahala inna raga paanna daksha mea wage kenekta mea sammane labuna eka gana attatama sathutui dan dan ape minissunge rasa wideeme hakiyawa hondai aadarei bando hamadaama oyata witarai puluwan une hadawathe inna minissunge mea widihata
@pabodinikarunaratne6465
@pabodinikarunaratne6465 Жыл бұрын
ආදරෙයි බන්ඩෝ ❤️❤️
@manelvijay9741
@manelvijay9741 11 ай бұрын
Dan enna nikam paudar nagena fosh widihata ragana ayata wada kusalge ati wisista ranganaya api age karanawa
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Woww
@LakyHerath
@LakyHerath 6 ай бұрын
Kevinge badi❤❤
@indikadarshani7306
@indikadarshani7306 Жыл бұрын
Anee apeee bandoooo suba pathum aiyee
@nishanthafernando4138
@nishanthafernando4138 Жыл бұрын
Sinamawe hada radi nalu kalan Supriya mahatata dakaganna putata mema sammanaya labadun oba samata mageth putageth dayabara biridaget hadapiri pranamaya ...nishantha dankotuwa❤
@SamithaSadamali
@SamithaSadamali Жыл бұрын
Sathutui❤❤❤❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Love Banda the great legend 😍Love Kusal ❤
@skdsilwa4687
@skdsilwa4687 Жыл бұрын
Kusal malli oyata idiriyata yanna shaktiya dahiriya labewa Godak adarei
@tutyfg7042
@tutyfg7042 Жыл бұрын
Good luck and congratulations 💐💐💐💐💐🙏
@sanju00932
@sanju00932 Жыл бұрын
ඒ බංඩො. ඔයාගේ අතේ වැඩි දවසක් ඔය 50 000 තියෙන්නේ නෑ ඩාලිංට ණයයි නේත...😂😂😂😂😂 එයාට ඕක දීලා කුස්සියේන් පැනලා ගන්න..😂😂😂😂 සුභ පැතුම් බංඩෝ...💓💓💓💓💓💓 ගොඩක් ආදරෙයි 💓💓💓💓💓💓💓
@PossessionofChrist77
@PossessionofChrist77 Жыл бұрын
Well deserved!!🎉🎉❤
@harshadharmarathna3712
@harshadharmarathna3712 3 ай бұрын
Congratulations 🎉
@madushikareyashani7989
@madushikareyashani7989 Жыл бұрын
Godak adarei kusal ayye nihatha mani charithayak jaya wewa
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 2 жыл бұрын
ආදරෙයි 😘
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Himali Saurangi Kusalta hodama agaeemak dunna. Great 👍 Deweni inime puthata Raweenla ragapawata wadak nati bawa hodatama dannawa atine.
@anitaa252
@anitaa252 Жыл бұрын
Attama cam ❤❤
@terranceterrance8345
@terranceterrance8345 2 жыл бұрын
BEST OF KUSAL MADURANGA 💞💞💞💞💞👍👍👍👍
@chathurakagunasekara3328
@chathurakagunasekara3328 2 жыл бұрын
Pata sathutaaii ban uba apuu gamana
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Attenma ada sammanaya labune labiya yutuma kenata e taram daksayek banda hewat kusal etin obata suba anagatayak tawat mewani drama ekak tulin apita obawa dakinnata hakiwrwai eka sitin prartana karami budu saranai
@rupikananayakkarawooow4390
@rupikananayakkarawooow4390 Жыл бұрын
Wooow handsome boy
@tharuninavodya8275
@tharuninavodya8275 Жыл бұрын
Ayeth kusal awanam
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ thada bro
@sudarshiniroshani487
@sudarshiniroshani487 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@Thilinaperera12
@Thilinaperera12 Жыл бұрын
දක්ෂයෙක්ට ලැබුන සම්මානයක්
@sanuperera6325
@sanuperera6325 2 жыл бұрын
Congratulations 🤩 bando
@danushaudayangani9389
@danushaudayangani9389 2 жыл бұрын
Pudumai kusal vage athi dakshayekta sammanayak lebunu ekt lankava cage rataka.
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
Congratulations banda
@chanakapriyasad3985
@chanakapriyasad3985 2 жыл бұрын
Lassanata kata kra...❤❤❤
@tharakanayanajith6738
@tharakanayanajith6738 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@chandraperera9151
@chandraperera9151 Жыл бұрын
Supirima
@promobile781
@promobile781 Жыл бұрын
Kusal.oyata.suba.patum.
@BINUPA-wh7di
@BINUPA-wh7di 3 ай бұрын
Adareii gadak
@thilinimadushika574
@thilinimadushika574 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@chandanaperera3267
@chandanaperera3267 2 жыл бұрын
💓💓💓💓💓💓
@wasanthaliyanaarachchi9582
@wasanthaliyanaarachchi9582 2 жыл бұрын
Sachin hondai.... Shalanige award dekama mesereth eyata thamai enna one. Eth kusal kiyanne sachinta wada adare karana naluwek..... Ane manda eka enna one kusaltama thamai
@sameeramadusanka1202
@sameeramadusanka1202 Жыл бұрын
kusal madurangatanam sammanayak dennama oni.daksha rangana shilpiyek
@DisharaSadali-bs7tx
@DisharaSadali-bs7tx Жыл бұрын
Saba lowehith obata jaya
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Himali saurangi athatama BANDA ge watinakama tawa wadi wena widiyata niwedana katautha kala. Athatama a kyapu tika patta. Raween Kanishka wage cartoon naluwonta wada BANDA wage real naluwonge koi taram wenasak tynawada kyla a tika ahuwama terenawa. Eyata a wenasa hodata terenawa ati deweni inimedi Raween ge acting hamadama dakina nisa. Ewage seeni bola acting akka Bandage acting dakkama minissu pisso wage abbahi wenne. Raween hamadama sammana gathe kohomath deranen wiyadam karapu nisane. Lajjai SLIM ayathane gana. Raigam aka niyameta hari ayawa torala
@chathumadushani4754
@chathumadushani4754 2 жыл бұрын
❤❤❤❤❤
@asiriperera905
@asiriperera905 2 жыл бұрын
සුදුසුම කෙනා ඔබයි
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 4 ай бұрын
Derane piyuru babata hambune na neda😂
@Chathurya_Perera
@Chathurya_Perera 2 жыл бұрын
නිවේදිකාව ෆේල්
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 2 жыл бұрын
පසුගිය දා නිමවූ ටෙලි සම්මාන උළෙලදී ජනප්‍රිය නළුවාව වේදිකාවට කැඳවා එම නිවේදිකාව කියූ දේවල් ද ඉතා අනවශ්‍යය. " මෙච්චර කාලයක් ජනප්‍රිය නළුවන් වූයේ ලස්සන, සුදු මුහුණු තියෙන, ලස්සනට ඇඳලා හිටිය නළුවන් " යැයි ඇය පවසන විට මෙවර හොඳම නළුවා එවැනි ලස්සන, හුරුබුහුටි කෙනෙක් නොවන බව පැවසුවා පමණක් නොව ඔහු ඒ මොහොතේ හැඳ සිටි සරල කමිසයටද බලවත් අපහාසයක් වූ බව මගේ නම් මතයයි. ඇය එම විස්තරය කළේ " ගෑණුන්ව පැහැරගෙන යන, රස්තියාදුකාරයෙකුට " ජනප්‍රිය සම්මානය ලැබෙනු ඇය දැක්කාමයි යන අරුත මතුවෙන පරිදිය. නමුත් 'වැලිකතරේ' ජෝගේ විශිෂ්ඨ රංගනය වූ ගෝරිං මුදලාලිගේ චරිතය ගැහැණියක පැහැරගෙන යන චරිතයකි. 'නිධානයේ' විලී හාමු ලෙස විශිෂ්ඨ රංගනයක යෙදුණු ගාමිණී ද ගැහැණියක රවටා ගෙනැවිත් මරා දමන්නේය. අපේ අතීතයේ විවිධ සම්මාන දිනූ බොහෝ නළු නිළියන් පියරු මූණු චරිත නොව සැබෑ සමාජයේ අප දකින චරිත නිරූපනය කොට එම සම්මාන දිනාගත් බව ඇය නොදැන හිටියේ නම් මෙවර ජනප්‍රිය නළුවා රඟපෑ චරිතය මතුකර එවැන්නෙකුට සම්මාන ලැබීම පුදුමයක් ලෙස නොදකිනු ඇත. විටෙක ඇය එම විනිශ්ඡයට අභියෝගයක් කළාදැයි මට සිතුණි. නිවේදක කාර්යය ඉතා උතුම් වෘත්තියකි. එහි යෙදෙන්නන් එහි ගෞරවය රැකිය යුතු වේ. විකට නළුවන් නිවේදක කාර්යය කරන්නටත් , නිවේදකයන් වැඩ සටහන තුළ විකට නළුවන් බවට පත්වීමත් නොනැවතුනහොත් ලංකාවේත් සජීවී වේදිකා මතදී මෙහෙයවන්නන් කණ පලාගන්නා දිනය වැඩි ඈතක නොවන බව පෙනේ.
@ai2642
@ai2642 2 жыл бұрын
නෑ මිනිස්සු එහෙම කැපිල්ලට කියන අවස්ථා ඕන තරම් තියෙනවා තමයි ඒත් මෙතනදී එහෙම දෙයක් නොවුණු බවයි මගේ මතය. ඒ කියවුනු දේවල් කිව්වේ ඒ චරිතට සහ ඒ අවස්ථාවේ එය ඔහුව අනෙක් මල් කතා නලුවන්ගෙන් ඔසවා තැබීමක් ලෙසයි මට හැගුණේ
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Gya satiye wage SLIM ayathane NAYANATHARATA award akk deela 😄 🤣 😂 😆. Raigam ake minissu vote karala nati nisa list ake yatama hamadama. Raigam aken balagatha ratama nayanatharage niyama janapriyathwe. SLIM aka award denne hora pare salli walata kyla aakenma oppu una. Natnm ai nayanatharata sammana deela ewa wahanne. Minissu banina nisa tv akewat nikamata pennan na. Sammane gathe mokatada kyalawat minissu dan na. SLIM aka hora guhawak. Lajjai. Nayanatharata wada Dusheni dakshai janapriyai
@dynamite9615
@dynamite9615 2 жыл бұрын
වාසනාව නම් නෙවෙයි දක්ශතාව 🔥
@imalshibandaragala9787
@imalshibandaragala9787 2 жыл бұрын
❤️❤️❤️
@hasiliya3111
@hasiliya3111 2 жыл бұрын
❤❤❤❤❤❤
@Idea-Infinity-m5n
@Idea-Infinity-m5n 2 жыл бұрын
❤️❤️❤️❤️
@ashifzats9071
@ashifzats9071 Жыл бұрын
❤❤❤❤❤
@JjJj-yp4bp
@JjJj-yp4bp 4 ай бұрын
❤❤❤❤
@LakminiAluthnuwara
@LakminiAluthnuwara 3 ай бұрын
❤❤❤❤
@SaraSaranjala-n8p
@SaraSaranjala-n8p Ай бұрын
❤❤❤❤❤
@LakminiAluthnuwara
@LakminiAluthnuwara 3 ай бұрын
❤❤❤❤
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН