ජනප්‍රිය නළුවා සම්මානය මම මුලින්ම දුන්නේ අප්පචිචිට - කුසල් මධුරංග

  Рет қаралды 53,804

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 93
@heshanhm
@heshanhm Ай бұрын
' කුසල් මදුරංග ' කියන්නේ නලුවෙක් නෙමෙයි . එයා ආගමක් . ඒ තරමට ම අපි ඔයාට ආදරෙයි ❤🥺. මගේ ජීවිතේ මම දැකපු ලස්සන ම ,නිහතමානි ම , හරි සරල , අති දක්ශ නලුවෙක් 🌍👑 ඔයාට ඉදිරියන් ඉදිරියටම යන්න ලැබේවා කියලා අපි අපේ හදවතින් ම ප්‍රාර්ථනා කරනවා !!💗🔥
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
අප්පච්චි ගැන නම් කියද්දි උහුලන්න අමාරුයි.යෝධ හයිය.❤️❤️❤️.කුසල් ඔයාගේ හැකියාවන් තව පෙන්වන්න අවකාශ ලැබේවා!!!
@somaweerasinghe-pj7kq
@somaweerasinghe-pj7kq Жыл бұрын
බණ්ඩගෙ හෙවනැල්ල ත් කලාවක්..බලාන ඉන්න ආසයි..පුතාටසුභ අනාගතයක්..
@sandunikaalsh4787
@sandunikaalsh4787 2 жыл бұрын
බන්ඩා kiyanne ආගමක්...aththatam මිනිස්සු athara දුර්ලභ මහත්මයෙක්..💖
@gamingkeshara8811
@gamingkeshara8811 Жыл бұрын
පාර දිගේ බන්ඩගේ චරිතයෙන් තමා ඔබව මුලින්ම අදුරගත්තේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ඇත්ත ජීවිතය හරිම අහිංසක චරිතයක් තව ගොඩක් දුර යන්න ඔබ‍ට සුභ පතනවා තෙරුවන් සරණයි, ❤️❤️❤️❤️❤️❤️❤️
@prasadkumara1295
@prasadkumara1295 2 жыл бұрын
මට මේ ගීතය අහන්න අමාරුයි ...ඒ තරමටම සෙනෙහසක් කවදාවත් මට ලැබිලා නෑ ..හරි අමාරුයි අහන්න ..දෑස් අගට කදුලු පිරෙනවා...සංවේදී ගීයක් ...
@anojad7275
@anojad7275 2 жыл бұрын
ඇත්ත අප්පච්චිගෙ ආදරේ මහමෙරක් තරම් උනාට හැංගිලා තියන්නේ...කුසල් කිව්වෙ ඇත්ත අපෙ අප්පච්චිත් ඒ වගේ තමා. මතක් වෙනකොට ඇහැට කඳුළක් උනනවා නොදැනීම. මට කවදාවත් ඉවරවෙනකල් අම්මා සඳකි ගීතය අහන්න බෑ.
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Matath
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
ඉතාම වටිනා නිහතමානී කලා කරුවෙක්..
@pathmagamage1374
@pathmagamage1374 2 жыл бұрын
ආයුබෝවේවා සැමටම අපගේ ප්‍රනාමය මනරම් කර්තව්‍යයට සහසම්බන්ධවූ සැමටම කුසල් පුතාගේ සිතුම් පැතුම් සිතූ පැතූ ලෙසින්ම් ඉටුවේවා හොදම නලුවාට හිමි සම්මානය ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු 🙏🙏✌✌❤❤
@nandanirathnayaka9999
@nandanirathnayaka9999 2 жыл бұрын
👍👍ඔබට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ...කුසල්..👍👍
@indranichandralatha4877
@indranichandralatha4877 2 жыл бұрын
පුතා.ඔයා.දස්සයි .ජය.මම.හැමදාම .බලනවා.පාර .දිගේ.මම.ඩුබායි
@priyanthapremanie4559
@priyanthapremanie4559 2 жыл бұрын
Excellent .💐💐💐💐🏆️🏆️🏆️දක්ශකම අති විශිෂ්ට රගපෑම ..ඔබ සතුයි...ජයෙන් ජය වේවා ....
@chamodkavindu8232
@chamodkavindu8232 2 жыл бұрын
ඒ වචන ගැළපීම හරිම ලස්සනයි සහෝදරයා..! ජය වේවා.
@nilushakumudu8965
@nilushakumudu8965 2 жыл бұрын
ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා. බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
Harima nihatamani,daksa kenek mee banda kiyanne.mata nam pennema 70-80 dasaka vala api adaraya kala senamawee ahinsaka godak sanweedi hitak athi කලන්සුරිය mahathage copiyak thamaa me bandaa.❤️❤️❤️❤️❤️
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
නිහත මානී බන්ඩා දක්ශ බන්ඩා ගේම්.බන්ඩා සුපිරි
@buddinianupama9509
@buddinianupama9509 2 жыл бұрын
Banda ❤️❤️❤️kusal metha kale dekka dakshama rangana shilpiyek.adareii godakk❤️❤️
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 2 жыл бұрын
Kusal puthe oyata jaya sathuta තෙරුවන් සරණයි
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Kusal aiya ta uthum sambudu saranai, harima adarai aiya ta me punch ra te nageyek athathm a
@un3524
@un3524 2 жыл бұрын
Oyata unusum Suba pathum kusal ayiye..mage lagimma kenekuta sammanaya hamba una wage satutak danuna..terunawan saranayi❤❤❤👈
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
සුපිරි පොරක් ❤️‍🔥
@agfcfg2115
@agfcfg2115 2 жыл бұрын
Ana putha math nawalapitya waw apa gama gamma tharuwan saranai Putha b.s. dp God blesse you sathutuiiiiiiii
@pradeepprasanna6197
@pradeepprasanna6197 2 жыл бұрын
අාදරෙයි බණ්ඩා❤❤❤❤❤❤
@ivonlalita9395
@ivonlalita9395 2 жыл бұрын
Kusal putha obata jayen jayama wewa ediriata yanna wasanawa labewa jp Mama Italy wala idala ❤️❤️💐💐👍👍💯💯🌹🌹🌹
@padminipadmini9499
@padminipadmini9499 2 жыл бұрын
Oba habama dakshayek jayaveva😀😀🤩
@chanchamnarnkeerthi4780
@chanchamnarnkeerthi4780 7 ай бұрын
Nawalapitiya kollek ❤❤❤ asama naluwange gode udinma inna charithayk
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Genius talent Kusal 😍Wish you a wonderful future ❤a child of a creative father and a loveable mother 🤩😍🥰a very emotional son 😘of proud parents 🥰😍🤩
@SagaraGunarathne
@SagaraGunarathne 3 ай бұрын
නිහතමානී කම❤❤❤
@malki2307
@malki2307 2 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා 🌹🌸❤
@akilavimukthi-rn2wn
@akilavimukthi-rn2wn Жыл бұрын
කුසල්❤️❤️❤️❤️❤️
@nawarathnamudiyanselagecha9866
@nawarathnamudiyanselagecha9866 Жыл бұрын
You are one of best actor and you a good person like Banda, Good luck ,
@nirashagamage3785
@nirashagamage3785 2 жыл бұрын
මගේ තාත්තත් මේ වගේම තමා..ඇහැට කදුලක් ආවා ඇත්තටම
@Deepakumuduni680
@Deepakumuduni680 2 жыл бұрын
😥😥😥😥
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
අප්පච්චිට ආදරෙයි ඔයවගේ පුතෙක් රටට bihikalata. 🙏🌹🥲
@chanchamnarnkeerthi4780
@chanchamnarnkeerthi4780 6 ай бұрын
E adaraneeya amma appachchi nihathamani lassana hadawathak saralawa geewath wena hoda puthek bihi karala thiyenawa කුසල් කිය්නනේ brand එකක් ❤❤❤
@champikanilanthi9532
@champikanilanthi9532 Жыл бұрын
Marasiri kalan suriya kiyana ranga darayage adupaduwa makavi kalawata ❤suba pathum
@xr6hx1h
@xr6hx1h Жыл бұрын
අාදරෙයි බංඩො ජයවෙවා
@kanthilatah9874
@kanthilatah9874 Жыл бұрын
I like you and your father my feverit Acton your father GoD bless you
@shalinifernando5686
@shalinifernando5686 2 жыл бұрын
Kusal,Banda, SubaPatum magen 🌹🍃🌹🍂🌹🍃🌹
@DisharaSadali-bs7tx
@DisharaSadali-bs7tx Жыл бұрын
Kusal kollo oyata Jayne jayamama wewa
@amandidasanayaka9333
@amandidasanayaka9333 Жыл бұрын
මම මෙයාගෙ දක්ශ බව් දැක්කෙ සිහින සමාගම ටෙලිනාට්‍ය තුලින් එතකොට මෙය ජනප්‍රිය නෑ එදා තමයි මම මෙයා කවුද හරි දක්ශ කෙනෙක් වෙයි කියලා හිතුවෙ ❤❤❤❤
@udeniudeni9071
@udeniudeni9071 2 жыл бұрын
Great aiye
@ranjaniekpw7706
@ranjaniekpw7706 2 жыл бұрын
Anivaryen tava tavat janapprya Wenna shaktiya labeva godak Satutui apita unusum suba patum
@WickramasingheWijesekarapiyumi
@WickramasingheWijesekarapiyumi Ай бұрын
❤excellent
@bandarakumari1238
@bandarakumari1238 2 жыл бұрын
Malli ya oyanam athatama agamak adahanna watinawa adari shodarayou
@haroonnafeel7517
@haroonnafeel7517 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭මගේ. අප්පච්චි සිහි. උනා. ඇඩු 😭නා
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
❤❤♥♥♥♥🌹lassni
@nisasafernando5962
@nisasafernando5962 Жыл бұрын
ආදරනීය චරිතයක් ❤️
@sheromanilanthi5340
@sheromanilanthi5340 2 жыл бұрын
Demaupiyange adareta sama karanna lowa ankisiwak na ammata tattata adare karana garu karana oyata waradinna suba pathum kalalowe tawa tawat idiriyatama yanna
@chitraniabeyratne8360
@chitraniabeyratne8360 2 жыл бұрын
කුසල් 💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜❤️💜💜
@kalpanigayathri5675
@kalpanigayathri5675 2 жыл бұрын
my favourite actor
@sriyaniperera8342
@sriyaniperera8342 Жыл бұрын
❤❤❤❤❤❤Bandaa
@ireshaskitchencafe6054
@ireshaskitchencafe6054 2 жыл бұрын
Kusal/Banda Brand ekak.....aagamak.....pissuwak......♥️
@sepalifernando
@sepalifernando Жыл бұрын
Harema adara niyaei ragapama
@charuerandika235
@charuerandika235 2 жыл бұрын
Adarey Banda....oya gana kiyanna wachana nha.supiri
@drssenawirathna3826
@drssenawirathna3826 2 жыл бұрын
Kusalmadurangata adarei😊
@kmanil8689
@kmanil8689 2 жыл бұрын
All sons are like you.my two sons clo
@Rockstar-mj1ez
@Rockstar-mj1ez Жыл бұрын
Kusal oyanam habama dakshayek aadarei
@malka9030
@malka9030 2 жыл бұрын
Congratulations banda
@nethutharusha1337
@nethutharusha1337 2 жыл бұрын
Good luck 👍👍
@chandanithennakon3906
@chandanithennakon3906 2 жыл бұрын
Hai Banda
@roshfernando2632
@roshfernando2632 2 жыл бұрын
බණ්ඩට වඩා හරිම නිවිච්ච චරිතයක්
@dularikaushi9170
@dularikaushi9170 2 жыл бұрын
අපේ බණ්ඩා
@MoMotheKidsTV
@MoMotheKidsTV 2 жыл бұрын
Best wishes for your future Kusal
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Жыл бұрын
Puthe oyata thawa thawath idiriyata yanna shakthiya labewa,jesu pihitai.
@sathyani001
@sathyani001 2 жыл бұрын
කුසල් ඉනටර්විව් වලදි රගපානවා වගේ ,ටෙලිනාට්‍යය වලදි සාමාන්‍ය විදියට ඉන්නවා වගේ මට පේනවා , එහෙම පෙනීම මගේ වැරැද්දක් ද මන්දා
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 2 жыл бұрын
❤❤🌹🌹
@asokaruhunage2908
@asokaruhunage2908 2 жыл бұрын
❤️❤️
@jayanisurendra4495
@jayanisurendra4495 2 жыл бұрын
❤❤❤❤❤❤😘
@sumisumi6512
@sumisumi6512 2 жыл бұрын
Dan inna Panihalana naluwanta adarsamat naluwek
@manojipriyanka193
@manojipriyanka193 2 жыл бұрын
😍😍😍😍
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג Жыл бұрын
Lassanaie❤❤
@kalyaniperera4936
@kalyaniperera4936 2 жыл бұрын
❤❤❤❤❤❤
@zeenahmohamed8858
@zeenahmohamed8858 Жыл бұрын
Godak apachila ehamay puthe aadare penannaha dan innathathila venas daruwonwa thamange thurule hadanneh yaluwo wage
@priyadarshi6653
@priyadarshi6653 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@jayanthiroshani9832
@jayanthiroshani9832 2 жыл бұрын
🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤🥰
@sheyasheya1727
@sheyasheya1727 2 жыл бұрын
👍👍👍
@damayanthiwithanachchi1333
@damayanthiwithanachchi1333 2 жыл бұрын
Puthata thunuruvan saranai! 💐🎉🎊🥰
@nadenade9939
@nadenade9939 2 жыл бұрын
Kusal oyage kathawa kawiyak wage
@PradeepKumara-cr3tf
@PradeepKumara-cr3tf 2 жыл бұрын
😭😭😭
@easywork5654
@easywork5654 2 жыл бұрын
💕💕💕👍👍👍
@sama-qj5kt
@sama-qj5kt 2 жыл бұрын
😍
@annerushani4867
@annerushani4867 Жыл бұрын
KUSAL MADURANGA OYA AMARASIRI KALANSOORIYAGE PUTHA BAWA KIYA THIBBA NEDA
@rakithaperera4961
@rakithaperera4961 Жыл бұрын
අමරසිරි කලංසූරිය ගෙ පුතා නෙවෙයි ද
@aryamanjari9757
@aryamanjari9757 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@shashakitchen123.
@shashakitchen123. 2 жыл бұрын
❤️❤️
@rainirehansa2835
@rainirehansa2835 2 жыл бұрын
❤❤❤❤❤
@dulminikaushalya9922
@dulminikaushalya9922 2 жыл бұрын
❤️❤️❤️
@SithuminiamashaGamage
@SithuminiamashaGamage 2 ай бұрын
❤️
@malkanthimalkanthi5228
@malkanthimalkanthi5228 2 жыл бұрын
❤️❤️❤️❤️
@nandana3305
@nandana3305 Жыл бұрын
❤️❤️❤️❤️❤️
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Athugala Wehera Wadina |Kusal Maduranga
3:41
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 4,4 М.
සිග්නල් හොයන බණ්ඩා.....
3:30
Swarnavahini TV
Рет қаралды 257 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН