බිත්තර නැතිව සුපිරි රස චොකලට් පුඩිමක් පොල්කිරිවලින් Vegetarian Coconut milk Chocolate Pudding Kusala

  Рет қаралды 85,675

Kusala's Simple Life

Kusala's Simple Life

Жыл бұрын

මේක නම් පුදුම රසක්.බිත්තර නැතිව පොල්කිරිවලින් චොකලට් පුඩිමක් Coconut milk Chocolate Pudding Kusala
පොල්කිරි 500ml
සීනි මේස හැඳි 3
කෝන්ෆ්ලා මේස හැඳි 3
මයිලෝ මේස හැඳි 8, (පුංචිම සැෂේ පැකට් 4ක් ගන්න)

Пікірлер: 118
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Mn meka haduwa.okkma blender kara.eetapsse hadigaawa..kiynna bari tharm rasaii.puduma rasak.thank you akki.
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 9 ай бұрын
Brfty 1:00
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 9 ай бұрын
Verybesg 1:00
@PadmaKariyawasam-xj4zs
@PadmaKariyawasam-xj4zs 9 ай бұрын
Suppersndessy 1:00 😊 1:00
@simplesoothing6122
@simplesoothing6122 Жыл бұрын
මේක ඊයෙ රෑ මං හදල අද ෆ්‍රිජ් එකෙන් අරන් මයිලෝ දැම්ම..පුදුම රසක් .මං කාපු රසම පුඩිම. බිත්තර නැති නිසා හැමෝම කෑවා. වියදමත් අඩුයි. කෑම හදන්න මං වැඩිය දන්නෙත් නෑ . පින් ඔයාට.ගොඩක් ස්තුතියි අක්කි..
@sadunmadusha
@sadunmadusha Жыл бұрын
Llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@ramyawickramathunga4427
@ramyawickramathunga4427 Жыл бұрын
ම් !! රස පාටයි මමත් හදල බලනව. ස්තුතියි ඔයාට. ❤🙏🙏🙏
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 6 ай бұрын
ඔයා හදන පොල් කිරි පුඩින් හැම එකක් ම මන් හදලා දෙනවා ගෙදර අය ට රසයි ......❤❤❤
@user-qw5sm5gq3k
@user-qw5sm5gq3k 21 күн бұрын
🎉mamat Adama hadanava thanks
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
බොහොම ස්තුතිය .අනිවාර්යයෙන් රසවත් 😋
@WasanthaAtulugama
@WasanthaAtulugama 8 ай бұрын
ඔයාගෙ resapi හදන්න හරිම පහසුයි ඒවාගෙම රසවත් ස්තූතියි !!!
@sandadew5980
@sandadew5980 Жыл бұрын
ගොඩාක්ම රසවත් කෑමක්..බත් කාලා වගේ කන්න නියම අතුරුපසක් 😍👍🤤
@mallikaliyanage8350
@mallikaliyanage8350 Жыл бұрын
අපි අද හැදුවා .හරිම rsai. හරිම විදියට kyla dunnta thanks
@malakotivila4435
@malakotivila4435 Жыл бұрын
Mn oyage video godak balanawa. E sarala krama walata mn asai.thank you....
@gaminiwijayawardhana1692
@gaminiwijayawardhana1692 Жыл бұрын
හරිම..පහසුවෙන්..හදාගන්න..පුළුවන්
@bagyawickramarathna3002
@bagyawickramarathna3002 Жыл бұрын
අපූරුයි , මම ආසයි ඔයාගෙ රෙසිපි , හරි සරලව කියා දෙනවා ,
@luxmideabrew3261
@luxmideabrew3261 Жыл бұрын
Thank you .Looks tasty
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
හරිම ලස්සනයි කියාදෙන ව්දිය ආසාවෙන් තමයි අහගෙන බලාගෙන ඉන්නෙ ❤️❤🌟
@pothakamahima8826
@pothakamahima8826 Жыл бұрын
ඔබතුමිය ගොඩක් රස ගුණ ආහාර හදන්න කියලා දෙනවා.ආහාරවල ආයුර්වේදීය ගුණ කියා දෙනවා.ඊට ස්තුතියි .මයිලෝ කෘත්‍රිම රසකාරකයක්.ඒ නම කීමෙන් සහ පෙන්වීමෙන් අනිවාර්යයෙන් ම ඊට වෙළද ප්‍රචාරණයක් ලැබෙනවා.ප්‍රතිපත්තියක් විදියට කිසිම ආකාරයකින් වෙළද නාම පෙන්වන්නේ නැති cooking channels තියෙනවා.එය හරි වටිනවා.
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
එක nam රස ඉ වගේ ස්තුතියි ඔබට
@emmaeliana8320
@emmaeliana8320 Жыл бұрын
Shaah!! Very delicious 😍😍😋
@akashakash-kx8vt
@akashakash-kx8vt Жыл бұрын
Thanks, hadanna ona,
@nilminiperera1120
@nilminiperera1120 Жыл бұрын
Thankyou budusaranai 😘😘😘💖💖💖👍👍👍🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
රස ඇති කියල හිතනවා බොහොම ස්තූතියි
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 Жыл бұрын
රසට ඇති ,budget ekatath පහසුයි හදන්නත් lesi saralai.thanku ඔයාට
@karunathilakebandara8082
@karunathilakebandara8082 Жыл бұрын
😀
@ashikavindi9668
@ashikavindi9668 Жыл бұрын
මේක නම් මාර රසයි❤
@renukasisira8591
@renukasisira8591 Жыл бұрын
Thank you oba thumiyata🤗
@fareedaghani9334
@fareedaghani9334 Жыл бұрын
Rasata athi thankyou
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ආවි නියමයි දැක්කමත් ආශයි. 🇱🇰👍🏽👍🏽 මමත් හදනව 😋 හරි ෂෝක් ජයවේවා 👍🏽👍🏽🇱🇰👍🏽👍🏽
@tharangatharanga6818
@tharangatharanga6818 Жыл бұрын
Eeya keta🤢🤢🤢
@bhashiniuththara2334
@bhashiniuththara2334 Жыл бұрын
I made this today🌸the best pudding i have ever made🌸Thank you
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Thanks must try soon ❤❤❤
@indikapriyadarshani4873
@indikapriyadarshani4873 Жыл бұрын
Attatama harima rasai ada mat haduwa oyata bs
@RasiDeepanjalee-gf9cx
@RasiDeepanjalee-gf9cx 7 ай бұрын
මමත් හැදුවා හරිම රසයි
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 Жыл бұрын
Aniwaryen hadanawa offday ❤👌👌👌🥰
@nimmijayasinha3900
@nimmijayasinha3900 Жыл бұрын
Mmm ම්ම්ම්ම් රසයි නිකන් කෑව වගේ .අනිවාර්යයෙන් හදන්නම ඕනෙ .ස්තුතියි ඔබතුමියට අපිව මෙවැනි දැනුමක් ලබාදුන්නාට . වැඩි වැඩියෙන් මෙවැනි වීඩියෝ දෙන්න .❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤🎖️️
@sujeewasamarasinghe6133
@sujeewasamarasinghe6133 10 ай бұрын
හරිම රසයි...🤤
@lfmgroup2162
@lfmgroup2162 Жыл бұрын
Polkiri puding eka haduwa.eka hariyata kiridaana wala dena kiriya wagei 😋
@pubudubandara822
@pubudubandara822 Жыл бұрын
Thanks chef
@chamilasenaviratna9618
@chamilasenaviratna9618 Жыл бұрын
Thank u!!
@freeeducation3587
@freeeducation3587 9 ай бұрын
ගොඩක් ස්තුතියි 💐
@kalinduprabhath2042
@kalinduprabhath2042 Жыл бұрын
It is so tasty👌👌👌
@yashikadananjana2534
@yashikadananjana2534 Жыл бұрын
ඇත්තමයි ඒක මාර රහයි
@nathanatha7410
@nathanatha7410 Жыл бұрын
Woww hadanna one
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
අදත් සුපිරියි, පලවෙනිදට හදන්න ඕනේ, හරි පහසුයි, ලස්සනයි, ස්තුතියි අක්කා😘😘
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤❤
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 5 ай бұрын
හරිම අගෙයි 🥰🥰🥰🥰🥰
@achinimahindapala3713
@achinimahindapala3713 11 ай бұрын
Coco pawder walin hadanakota passe danna heduwa milo mixture eka hada gannekohomada?
@shamaligunasekare1083
@shamaligunasekare1083 Жыл бұрын
Thanks
@chandanaekanayake6989
@chandanaekanayake6989 Жыл бұрын
👍
@wasanthiweerasekara7739
@wasanthiweerasekara7739 9 ай бұрын
Thank you❤️❤️❤️ 🎉
@maduch3488
@maduch3488 Жыл бұрын
👍,👍👍👍👍🌹
@leonemalisha8949
@leonemalisha8949 5 ай бұрын
Milo bonna hodama na kiyala dr. Kenek kiwwa
@user-sf3oh7jw3k
@user-sf3oh7jw3k 10 ай бұрын
Cornflour nathuwa hadana puiding ekk dennako
@epagemalka5648
@epagemalka5648 Жыл бұрын
Rasai wage hadanawa අනිවාර්යයෙන්ම stuiti
@naliniperera-vk4kp
@naliniperera-vk4kp Жыл бұрын
nice
@dinujadinuja4582
@dinujadinuja4582 Жыл бұрын
Confla wenuwata wena mokuth ganna berida
@faizasaliheen2131
@faizasaliheen2131 Жыл бұрын
Amazing looking yummy
@gladiciasanjrrvi2158
@gladiciasanjrrvi2158 Жыл бұрын
Sthuthi obata apith hadanawa me wage pudin oba kiyadun akarayata
@lathikasandamali3917
@lathikasandamali3917 Жыл бұрын
Jelatine dammata kamak nadda cornflar nathuwa
@sangeewanisageewami70
@sangeewanisageewami70 Жыл бұрын
Thanks akkiyo oyata b. S
@leosnm5609
@leosnm5609 8 ай бұрын
Akmawe tel diya karana kaamak hoo beemak hadanna
@ajanthaperera4735
@ajanthaperera4735 Жыл бұрын
GODAK RASA BAWA DENENAWE❤👍
@dineshamadushani9695
@dineshamadushani9695 Жыл бұрын
Panpiti danna puluwanda
@sandamalidarmadasa5143
@sandamalidarmadasa5143 Жыл бұрын
අක්කා ඔයා නිසා මම රසට කෑම හදනවා .හැමෝම කියනවා mage කෑම rasai කියලා .
@namaliabeysingha4154
@namaliabeysingha4154 Жыл бұрын
පොල් කිරි වෙනුවට ප්‍ර්‍රෙශ් මිල්ක් දාන්න පුලුවන් ද අපිට පොල් කිරි නෑ ලන්කාවේ නෙවේ ඉන්නෙ.ස්තුතියි ඔබට
@thanujathilangani4462
@thanujathilangani4462 Жыл бұрын
👍🌹🌹🌹🌹
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
Loku udawuwak akki.puluwn nm reply ewnna .කෝන්ෆ්ලා වෙනුවට දාන්න පුලුවන් මොනවාද අක්කි ?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
හාල්පිටි ඒ ප්‍රමාණෙටම දාන්න..ඒත් මේකට හරියටම හරියන්නෙ corn flour thama
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@KusalasSimpleLife gedara thiyena sudu naadu haal blender karala gnnada akki?
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
kade thiyena Pitikala polkiri daanawanm mesa hadi kiyk danna onida?mada unu wathura daalada mix krnna oni??akki..puluwn nm reply ewnna .
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
වතුර 500ml වලට,මේස හැඳි 3 ක් විතර දාල උකුවට පොල්කිරි එන්න හදාගන්න ..
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@KusalasSimpleLife thank you akki.dessert wrga knna godkk aasai.
@dinukidinuki5078
@dinukidinuki5078 Жыл бұрын
Piti kala polkiri walin hadanna barida akki
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් නංගි
@ashikamadushani1344
@ashikamadushani1344 Жыл бұрын
Rasai wage.hadala balala kiyannamko
@renukamadu7558
@renukamadu7558 Жыл бұрын
🙏🙏🙏👍🌹
@LavaZ100-nu1vi
@LavaZ100-nu1vi 8 ай бұрын
අද මම මේක හදනව හදල කියන්නම් කෝ දකිනකොට ආස හිතෙනව
@manushiupeksha9286
@manushiupeksha9286 9 ай бұрын
කෝන්ෆ්ලා වෙනුවට පාන් පිටි දාන්න පුලුවන්ද ?
@ashikadiluk2129
@ashikadiluk2129 Жыл бұрын
චොකලට් නැතුවහදන හැටි කියල දෙන්න
@maduch3488
@maduch3488 Жыл бұрын
මේක ෆ්‍රිජ් එකේ දාන්නේ නැතුව හදන්න බැරිද අක්කේ.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් නංගි ..නිකං තිව්වත් සෙට් වෙනවා..හොඳට උකු කරල ගන්න කිරි ටික
@mnsnirmela170
@mnsnirmela170 Жыл бұрын
මේක දර ලිපෙත් හදන්න පුලුවන් ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ
@mnsnirmela170
@mnsnirmela170 Жыл бұрын
අපි දැන් මේක හදනවා 2023/1/1
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
මයිලෝ වෙනුවට උඩින් දාන්න චොක්ලට් හොඳ යි ද? ජයවේවා!
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව් හොඳයි
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
එළකිරි වලින් හදන්න puluwanda
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
පුළුවන්
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
@@KusalasSimpleLife Thank you miss
@priyanthidesilva7155
@priyanthidesilva7155 Жыл бұрын
Mailo රසකාරක
@user-lu8xh8og1r
@user-lu8xh8og1r 7 ай бұрын
Api hadapu eka varaduna 😢
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
May recipeya want kenekederepat krla tebuna may ahe copyak neda
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කවුද කළේ..මමයි මීට කලිනුත් කළේ..මං කිසි කෙනෙක් කොපි කරන්නෙ නෑ ..කවුරු හරි කළ දෙයක් කරන්න උවමනාවක් නෑ..මොකද මගෙ හිතේ තියෙන රෙසිපි ටික කරගන්න මට කාලෙත් මදි..මං හිතල කරන දේකට සමාන දෙයක් වෙන කවුරු හරි කරල තියෙනව නම් ඒකට කරන්න දෙයක් නෑ ..මොකද කෑම බීම වල රෙසිපිවලට පේටන් බලපත්‍ර ගන්න කාටවත් බෑ
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
@@KusalasSimpleLife a video eka nawata dakkama oyata share krnm ok
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
@@padminimuthunayake1211 kawru haduvath nathath mokada ithin.iyata thiyena prashne mokakda
@ariyawathiy45subasingha10
@ariyawathiy45subasingha10 Жыл бұрын
@@mishennethru6328 in
@padminimuthunayake1211
@padminimuthunayake1211 Жыл бұрын
@@mishennethru6328 prSneda.a inge deyak copy krla tamange wage ederepat krema warade ekai man kyanne...
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Жыл бұрын
මම හදන්න ඉන්නෙ කියන්නම් හදලකොහොමද කියල
@nelkaperera1093
@nelkaperera1093 Жыл бұрын
👍👍👍👍👍♥️♥️♥️❇️✳️❇️✳️✋
@kumarisilva2194
@kumarisilva2194 Жыл бұрын
කෝප්ප 4 ක්‌ ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
3 ක්
@manojaperera5097
@manojaperera5097 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගී අලුත් රෙසපි අපිට කියලා දෙනවට.බුදු සරණයි
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
කෝන් පිටි,ඉරිගු පිටි ,කෝන් ෆ්ලව මේ ජාති තුනම එකද්ද අක්කි ?
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව්..ඒත් බඩ ඉරිඟු පිටි කියල කහපාට පිටි එකකුත් තියෙනවා. ඒක නෙමේ.
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 Жыл бұрын
@@KusalasSimpleLife thank you akki.කෝන් පිටි ඒ කිවුවේ ඉරිගු පිටි වලින් හදන කෑම පුලුවන් නම් තව දාන්න අක්කි .
@viseekiy3971
@viseekiy3971 Жыл бұрын
කුසලස්ස උපසම්පදා
@ireshadesilva2271
@ireshadesilva2271 Жыл бұрын
👍
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
චොක්ලට් පුඩිං - Episode  708 - Chocolate  Pudding
7:42
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 4,3 МЛН