නිට්ටඹුව ටවුන් එකම හොල්මන් කල අද්භූත මිනිසා - Flat Form | Nittabuwa

  Рет қаралды 457,513

Nilame

Nilame

Күн бұрын

නැතිබැරි ඕනේ කෙනෙක්ට අතදාල ඕනේ වෙලාවක සල්ලි ගන්න සල්ලි පෙට්ටියක් තියාගෙන නිට්ටබුව ටවුමේ ඉන්න අද්භූත මිනිසා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #streetmusic #flatform
කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම මම කරා මල්ලි හැබැයි හොරකම් කරේ නෑ - Flat Form | Nittabuwa

Пікірлер: 1 100
@AnuththaraWellage5539
@AnuththaraWellage5539 2 жыл бұрын
ආදර්ශමත් හොද මනුස්සයෙක්.කවදාවත් වැරදි නොකරපු මනුස්සයෙක්ට වඩා වැරදි හදන් හරි මාර්ගයේ යන කෙනාගේ ජීවීතාවබෝධය වැඩි ❤
@palithakumara4639
@palithakumara4639 2 жыл бұрын
Hmm....
@mushrafm5840
@mushrafm5840 2 жыл бұрын
Ok 👍👍👍👍👍
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾👍🏾
@dammikaweerasinghe1598
@dammikaweerasinghe1598 2 жыл бұрын
Beautiful bbb be bbb
@dammikaweerasinghe1598
@dammikaweerasinghe1598 2 жыл бұрын
Bbbb happy bbbubbbbbbbbbbbbb
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මෙච්චර කාලයක් නිළමේ කරපු වැඩසටහන් වලින් වටිනාම වැඩසටහන තමයි මේක.
@kumarakumara7784
@kumarakumara7784 2 жыл бұрын
Good maelloya hirr
@kalyanajayasinghe4863
@kalyanajayasinghe4863 2 жыл бұрын
⁸6⁷
@ashokakumara773
@ashokakumara773 2 жыл бұрын
twjmtjm
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
අනිවා මෙවැනි මිනිසුන් දැන්වත් හොන්ද මිනිසුන් විය යුතුයි. නැවතත් කවදාවත් වැරදි වැඩ නොකලයුතුයි එ වාගේම ම්‍රෙවැනි මිනිසුන්ගේ පෙර වැටෆ්හි කියකිය මොවුන්ව පීඩාවට පත් නොකිරීමට ජනතාවද වග බලා ගත යුතුයි..ටික ටික වනචාරීත්වයෙන් මිදී හොන්ද ශේශ්ඨ පුරවැසියන් වීමට සියලු දෙනම වග බලාගත යුතුයි.
@isharasampath6931
@isharasampath6931 2 жыл бұрын
අනිවාරෙන් ..
@upul1684
@upul1684 2 жыл бұрын
හිරාන් ටෙක්ස්ටයිල් අධිපති තුමා ඇතුළු නිට්ටඹුවේ ඉන්න රත්තරන් මිනිස්සු ඔබලා රටටම ආඩම්බරයක් ..ත්‍රීවීල් රියදුරාගේ පටන් ඇත්තටම ඔබලා දෙවිවරු...
@janakedissa6174
@janakedissa6174 Жыл бұрын
Great
@nishadiperera9160
@nishadiperera9160 2 жыл бұрын
වැරදි හදාගෙන ආදර්ශමත් ජීවිතයක් ගත කරන ඔබේ දිවියට තව තවත් සතුට උදාවේවා. 🙏🙏🙌🙌 හැමෝම මේ වගේ හිතනවනම් අපේ රටත් කොච්චර හොඳයි ද.
@madhushankasupun6876
@madhushankasupun6876 2 жыл бұрын
පට්ටම චරිතයක්.. ඒ අවට ගොඩාක් අය අයියට කතා කරනවා party තියනකොට.. අපි නිට්ටඹුවට යන හැම වෙලේම අනිවා අයියගෙ සිංදුවක් දෙකක් අහලමයි එන්නේ.. ශෙඩ් එකේ පෝලිම් දවස් වල අයියා පොලිමේ අන්තිම මනුස්සයා වෙන්කන් වතුර කෑන් එකතුත් උස්සන් හැමෝටම තිබහා නිව්වා.. අනිවා හරියන්නම ඕනි නිහතමානී චරිතයක්.. ජයවෙවා. ❤❤❤
@gayashipremasiri6561
@gayashipremasiri6561 2 жыл бұрын
පහු වෙලා හරි හොඳ මාර්ගයට ආපු එක වටිනවා... ජය වේවා
@vinithakalupahana504
@vinithakalupahana504 2 жыл бұрын
Putha Budusaranyi
@samanpushpakumara7480
@samanpushpakumara7480 2 жыл бұрын
Oya raththaran manussayek udauwak wenna tharam hiyak na puluwan kenek udau karanna
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 2 жыл бұрын
හොද මිනිහෙක්, බුද්දිමත් කෙනෙක්, නිලෙමෙටත් අපේ ප්‍රණාමය,
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
ඔබ ලෝකයට ආඩම්බරයක් , ආදර්ශයක් . ඔබ බය්බලය ක් හොයා ගෙන කියවන්න . ඔබව වෙනස් කල දෙව්‍ යන්වහන්සේව සොයා ගත හකිය් .
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
☦️⭐🙏
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Budu sarani
@warnalathaperera8120
@warnalathaperera8120 Жыл бұрын
නිලමේ කරපු වැදගත්ම වැඩසටහන නිලමෙට පින් සිදුවෙනවා නරක මිනිසුන් මෙය බලා නරකවැඩ නවතනවාවන් ඒ පිනේ ආනිසංස අර හොදමගට හැරුනු මනුෂ්‍යය නිසා නිලමෙටත් පින් සිදුවෙනවා හරීම ආදර්ශ මත් වැඩසටහනක් අංගුලි මාල නාලාගිරි අය සුමගට ගත් අප බුදුරජාණන් වහන්සේගේ දර්ම මාර්ගයේ යන අයට කවදාවත් වරදින්නේ නැහැ ඔබට ජය සැප සතුට උදාවේවා බුදු සරණයි
@florenceherath5519
@florenceherath5519 2 жыл бұрын
මෙන්න නියමවිදියට පසුතැවිල යහපත් ජිවිතයක් ගතකරන්න උතසාහය දරන සහෝදරයෙක්.ජේසු පිහිටයි
@buddikanuwan9992
@buddikanuwan9992 2 жыл бұрын
මනුස්සයෙක් නම් අනිවාර්යයෙන් අහන්න ඕනේ කතාවක් පුළුවන් තරම් Share කරන්න.. (නිළමේ ජය වේවා 💪💪❤)
@sameerarathnayake9618
@sameerarathnayake9618 2 жыл бұрын
හැමදාම මිනිස්සු වැරදි කරන්නැ වැරදි කරන අයට‌මෙවා වටින වැඩසටහන් ඔයාට ගොඩක් පින් මෙ වැඩසටහන් කරනවට🙏❤️ඔයාලට කවදාවත් වරදින්නැ වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි තෙරුවන් සරණින් 🙏❤️
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
පුදුමාකාර ජීවිත අත්දැකීමක්, නපුරන්ගෙන් පිරුණු , දුශ්ට කම් වලිත් අඩු නති , බලලෝබි සහ කොල්ල කාර , තෘශ්නාවෙන් පිරිච්ච ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙව් යන් වහන්සේමය්.
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
@මුදියා vlogs අයියා
@monsurmonsur3607
@monsurmonsur3607 Жыл бұрын
Aththa mama oyage adahasata Garu karanawa math oya wage thamai mama okkoma atha arala ratama awa Dan awrudu 12i
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
@@sameerarathnayake9618 hi dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
@@TravelWithJuliya98 ඔයාටත් බුදුසරණයි දෙවි පිහිටයි 🙏❤️
@danushkasampath3576
@danushkasampath3576 Жыл бұрын
😘ගොඩාක් වටිනවා මෙයා කරනදේ ❤️🥺 මෙයා වගෙ කෙනෙක් අපේ ටවුන් එකට අපූ එකට ගොඩාක් සතුටුයි ❤️🥺
@shanikachamindhi8952
@shanikachamindhi8952 Жыл бұрын
ජිවිතය අනියතන් මරණය නියතන්
@roni8355
@roni8355 2 жыл бұрын
මම මල්ලි කියන කොට මතකයට එන්නේ අපේ රන්ජන් මහතා ....ඔබට ජේසු පිහිටයි 🙏
@Lakshan724
@Lakshan724 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ දේශනා කලා. දම්මෝ හවේ රඛ්ඛති දම්මචාරි දර්මයෙහි හැසිරෙන්නා දර්මය විසින් රඛිනු ලැබේ. තෙරුවන් සරණයි...
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Жыл бұрын
කතෝලික ලබ්ධිකයෙකු උවත් බුදු දහම අසුරෙන් ජීවිතය හරවත් නිවරැදි මාර්ගයට යොමු කරගත් මේ උතුම් මිනිසා,මෙන් අන් සැවොම යහපත් ක්‍රියවන්හි යෙදෙන්නේ නම් මේ රට මොන තරම් ලස්සන වේවිද තෙරුවන් සරණයි ඔබට !!
@MJ-cy1jq
@MJ-cy1jq Жыл бұрын
ගොන් හරකුනේ බුදුදහම ආගමට වඩා හොදයිද හිතන ඒ පිස්සු අදහස් නෙවෙයි යහපත් ලෙස මනුස්සයන් ජිවත්වෙන්න ඉගනගනින්ලා ...
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
නිහාල් trade center එක හරියෙද ඉන්නේ මැරෙන්න බය නෑ නෑ කියලා හිනා වෙලා කියපු එක හරිම ලස්සනයි .තමන්ගෙ හිත හෘද සාක්ෂිය තමයි අවංක බව දන්නවා නම් දන්නවානම් මරණය දී අපි බය වෙන්න ඕන.නැහැ.යායේ නිදුක් නිරෝගී සුවපත් දිවියකට ගොඩක් ආයුෂ ලැබි සතුටින් දිගු ගමනකට ආසිරි පතමි තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@lankakidskitchen
@lankakidskitchen 2 жыл бұрын
නිම්රස බේකර්ස් ඉදිරිපිට
@irenesworld5794
@irenesworld5794 2 жыл бұрын
Ow e hariye thama nimrasa eka gawa
@ireshajayakodi7431
@ireshajayakodi7431 2 жыл бұрын
yealya eaka peathtea nimrasa beakers eaka ediripita ennea.
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 жыл бұрын
නිලමේ කලෝත් වැඩක් සුපිරි අංගුලිමාල මහරහතන් වහන්සේ ඇත්ත දැන ගත්තට පස්සෙ වැරදි වැඩ කලේ නැ කවුරු හරි එහෙම හැදෙනවා නම් හොදයි වැරදි කරන හැම කෙනෙක් ම ඔහොම ඔහොම හිතෙනවා නම් කොතරම් හොඳද?👍✌️🙏
@samanmalieperera2610
@samanmalieperera2610 2 жыл бұрын
Oyata.. Sewana. Dena.. Nihal trade ekata🙏.. Mouth organ.. Ekatath.. Yanna.. 👍jaya
@nandalekamge1250
@nandalekamge1250 2 жыл бұрын
අඩන්න එපා දරුවෝ හරිම සතුටක් දැනුනා ඕක තමා ජීවිතාවබෝදය සහ දර්මාවබෝදය කියන්නේ මට හිතෙනවිදියට මේ නගර වැසියනුත් සහජීවනයෙන් ඉන්න අය වෙන්න ඇති ඔබට හරි මග පෙනුනා තෙරුවන් සරනින් හරියයි ජයමවේවා from kandy
@ab-Don
@ab-Don Жыл бұрын
*_ආශ්වාදය ආදිනව නිස්සරනය... තුනම විදලා ජිව්තඅවබොධය ලබපු උතුම් මනුස්සයෙක් .. අපිට වඩා ආද්‍යාත්මය දියුණු වෙචච පින්වතෙක්. තෙරුවන් සරනයි ඔබට ❤️❤️_*
@priyanimalkanthi9663
@priyanimalkanthi9663 2 жыл бұрын
වරදින් මිදුනු අංගුලිමාල මුනිදුන්ගේ ආශීර්වාදයෙන් අලුත් ජීවිතයට ආශිර්වාද ලැබේවා.. හරිම සතටුයි..
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 Жыл бұрын
අමාරුවෙන් ලබා ගත් මිනිස් ආත්මයෙ වටිනාකම හදුනාගෙන වැරැදි හදාගෙන ජීවිතය ජය ගන්න වෙර දරන ඔබට ජය වෙවා ..බුදු රජානන් වහන්සේ දේශනා කලෙත් වැරැදි හදාගෙන, පසුතැවිලි නොවී නිවැරැදි මාවතේ ඉදිරියට යන්නටයි..
@sall8582
@sall8582 Жыл бұрын
Ape agame hatiyata naraka manussayata Hoda kenek wenna puluwan. Oyata waradinnena aiye
@rohanfernando1333
@rohanfernando1333 2 жыл бұрын
ඇස් වලට කදුළු ආවා කතාව ඇහැව්වා ම. ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඔබගේ අනාගත බලාපොරොත්තු සහ උත්සහයන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. නිලමේ ඔබට ස්තුතියි.❤️❤️❤️🙏🙏🙏👍👍👍👍❤️❤️❤️
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
නිලමේ හමදාම කලේ සත්‍යය හෙලිදරව්ව කිරීමට උත්සාහ කිරීම ය් .
@rohanfernando1333
@rohanfernando1333 2 жыл бұрын
@@adsalahakoon5136 අනිවාර්යයෙන්ම
@kasuniumesha744
@kasuniumesha744 2 жыл бұрын
එදා කරපු දේවල් එදා හිටපු විදිහ වැඩක් නැ අද ඉන්න විදිහැ තම යහපත් ඔබට ජය වෙිවා
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Oba dedenatama theruwan saranay dewe pihitay jayen jayam wewa
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Oba dedenatama theruwan saranay dewe pihitay jayen jayam wewa
@amilaruwan991
@amilaruwan991 2 жыл бұрын
එකම දෙයක් මතක තියා ගන්න ඔබට කොපමන ආදරනියන් හිටියත් ඔබට ලෙඩක් කරදරයක් වෙිදනාවක් ආවම " අම්මෙි " කියනවා වගේම මොන ආගම ඇදහුවත් අවසානයට මතක් වෙන්නෙ පිහිටක් වෙන්නෙ බෞද්ධාගම හා බුදුරජාණන් වාහන්සේ දේශණා කල පළය හට ගැනිමම පමණය.
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
සත්තකින්ම
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Why do you say it.i am a Christian.i think of my Religion.a Muslim Person his Religion.
@kamanirajarathna5543
@kamanirajarathna5543 2 жыл бұрын
Onna ithin meekatath aagam bedaya patan gaththa anee manda Lankawe minissu, mamath Christian kenek , buddadaramayath hondai anith aagamuth hondai thamange Aagama vitharai uthum kiyala hithana anthawadiyo wenna epa. Lankawa kawadawath diyunu Wenne naththe eekai . Oyata oyage buddagama wagema apita ape aagama uthum hariyata darmaya danbawanam ohoma hithanne naha .
@sukithaathauda9045
@sukithaathauda9045 2 жыл бұрын
Siyalu sathya shaashthruwaru me loketa swabhava dharmaya wisin pahala karawanne siyalu sathwayanta, mokadda honda...., mokakda naraka...., mokakda pina...., mokakda pawa kiyala kiyaa denna....poddak hithanna me shasthuuwaru pahala une nattan me loketa monaa welaa tiyeida.....ane manda matanan hithaa gannawath be...me siyalu shaasthruuwaru deshanaa karana hama dharmayakma tiyenne ape jeewitha yahapath karaganna....lawukika washayen saha lokoththara washayen....lokaye digin digata yahapath loka wala jeewath wenna kamathi ayata saha me siyalu lokayangen athera welaa sadaakaalika wenas nowena sapaya langaa kara ganna kamathi ayata ....yana kotas 2ken 1k api thoraa gena ayata adaala dharma maargayei yanna one...
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 2 жыл бұрын
අකුසලයෙන් තොරව ජීවත් වීමෙන් මරණයට මුහුණ දීම පහසු වෙනවා.
@sandunpriyadarshana6337
@sandunpriyadarshana6337 2 жыл бұрын
හිරාන් ටෙක්ස්ටයිල් අධිපති තුමා ඇතුළු නිට්ටඹුව සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@pushparanjane1646
@pushparanjane1646 Жыл бұрын
බලන්න මේ අයියා අතීතයේ කොච්චර වැරදී කරත් අද ජිවිතේ තේරුම් අරන් ජිවත් වෙනවා හරිම සතුටුයි අනේ කොහොම හ‍රි දරුවන් ලගට යවන්න ඒ අය අයියව දැන් හොදට බලාගනියි බුදුසරණයි
@kasunbuddhika2812
@kasunbuddhika2812 2 жыл бұрын
නැවත වසන්තය එනවා....සත්තයී❤️❤️❤️ වරදින්නෑ කවදාවත් ආපහූ...තෙරැවන් සරණයී අයියේ ඔයාට........
@dd-ws8ur
@dd-ws8ur 2 жыл бұрын
නරක මිනිස්සු නිසා හොද අය කොච්චර දුක් විදිනවද? හොදින් ජීවත් වෙන එක හරිම අමාරුයි .ඒත් ඒවා කවද හරි අපිට තියේවි .ඔබ හොද මාර්ගෙට ආවේ ඔබේ තිබූ පිනක් නිසා.ආයේ නරකට යන්න එපා.ඔබට සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් .
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
හරිම වටිනව ප්‍රංශයේදි මංදක්ක පාරෙ මේවගේ සින්දු කියනව උසමගඩොල් පල්ලිය ලග මේකෙ වෙනසක්තියනව මේ උතුම් සිතුවිලිතියන මනුස්සයෙක් .......ජයවේවා ....වරදින්නෙ නෑ දෙවියො බලයි.....කෝටිපති ගායකයන්ත් අනිත් පෝසතුන්ටත් පාඩමක්...💎💎💎💎 නිළමෙටත් ස්තුතියි බුදුසරණ යි❤❤❤❤❤
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
කොහොමත් එ රටවල් වල එවා සාමාන්‍ය දේවල්..ලංකාවේ වගේ රටවල් වල නේ ම්නිස්සු අමුතු ව්දිහට බලන්නේ...පෝසත් ම්නිස්සු කියලා එහෙම හිතන්න අමාරැයි මොකද ඒ ම්නිස්සු ප්‍රශ්න තියෙද්දී ගොඩක් දෙනා උදව් කරලා නැත්තන් එ කෙනා තැනකට ආවා කියලා අරම කෙනෙක් ට උදව් කරන්නේ නැහැ....
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Budu saranai devi pihitai.....
@simplewalker459
@simplewalker459 2 жыл бұрын
මැරෙන වෙලාව හරිම අමාරු නිසත්, චුති සිතට යහපත් දෙයක් මතක් කරගන්න පුලුවන් තරමට සතිය සිහිය පුරුදු කරන්න කියලත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ඒ නිසානේ. ඒක මැරෙන වෙලාවේ කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. සිල් පද පහ රැකලා, දන් දීලා, මෛත්‍රී වඩලා හිත හුරු කරගන්න ඕනි දෙයක්. සසරෙ කරපු පිනකට second chance එකක් ලැබුණ කෙනෙක්. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබේවා. තෙරුවන් සරණයි.
@chamikaamarasingha5913
@chamikaamarasingha5913 2 жыл бұрын
ධාතුන්ගෙන් හටගත් කයක් තුළ මම මගේ ආත්මය යැයි සිතා අනිත්‍ය වූ සිතක් රඳවා පවිටු මරු රඟන අපූරුව
@simplewalker459
@simplewalker459 2 жыл бұрын
@@chamikaamarasingha5913 ඔයාට මේ භවයෙදිම සතර අපායෙන් මිදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏
@randikag1585
@randikag1585 Жыл бұрын
අරිඅටමග වඩන්න 🙏
@simplewalker459
@simplewalker459 Жыл бұрын
@@randikag1585 හ්ම්ම් ඔව්. මුලින්ම සිල් පද පහ රකින්න ඕනි. මෛත්‍රී වඩන්න ඕනි. අනිත්‍යය වඩන්න පුරුදු වෙන්න ඕනි. දන් දෙන්න ඕනි. ඊට පස්සේ තමයි ආර්ය අශ්ඨාංගික මාර්ගය. ඊට පස්සේ ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අනිත්‍යය වඩන්න ඕනි. ඊටත් පස්සේ ඒ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය සතරසතිපට්ඨානයෙන් විදර්ශනාවට වඩන්න ඕනි🙏🙏🙏🙏
@kushansamarathunga9730
@kushansamarathunga9730 Жыл бұрын
හොඳ මිනිස්සු කියන්නෙ වැරදි නොකරන මිනිස්සු නෙමේ වැරදි හදාගෙන ඉස්සරහට යන මිනිස්සු❤හැම අත්දැකීමක්ම ජීවිතයට ලොකු පාඩමක් කියලා දෙනවා
@sagaraadolf6651
@sagaraadolf6651 Жыл бұрын
තමන් වැරදි කරා කියලා පිළිගන්න, පිළි අරන් ඒවා හදාගන්න එක තමයි නියම ජයග්‍රහණය.. තෙරුවන් සරණයි අයියා
@nethusneha2956
@nethusneha2956 Жыл бұрын
තමන්ගෙ වැරදි නිවැරදි කර ගැනීම කොච්චර වටිනවද ඔබ හොද හදවතක් තිබෙන මනුස්සයෙක් ඔබට කවදාවත් වරදින්නේ නෑ ඔබට දෙවිපිහිටයි
@flatform4772
@flatform4772 2 жыл бұрын
කාටවත් කියාගන්න බැරිව තනියම විදවපු වේදනාව තවත් කෙනෙකුගෙ යහපත වෙනුවෙන් බෙදා ගන්න මට ඉඩ හසර සලසා දුන් "නිලමේ" මුලු ආත්මයෙන්ම ස්තූතියි...ආදරෙයි...❤️❤️❤️❤️flat form...
@nayanakumari1449
@nayanakumari1449 2 жыл бұрын
කතා කරන්න පුළුවන් වේලාවට ගන්න
@flatform4772
@flatform4772 2 жыл бұрын
@@nayanakumari1449 කව්ද මේ
@nayanakumari1449
@nayanakumari1449 Жыл бұрын
හරිම හොදයි ඔයාගේ සිතුවිලි ජය ප්‍රාර්ථනා කරනවා පරිස්සමෙන් ඉන්න තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@flatform4772
@flatform4772 Жыл бұрын
@@nayanakumari1449 හරි මිස්...ස්තූතියි...පුලුවන් වෙලාවක කෝල් එකක් ගන්න මිස්..බුදු සරනයි..
@nitajiwanthi5331
@nitajiwanthi5331 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@rangaart1364
@rangaart1364 Жыл бұрын
ඔයාට වරදින්නෑ අයියේ හදවතින්ම සුභ පතනවා .❤️🙏 සංගීතය කියන්නේ ආගමක් ඒ ආගමේ පියානන් ඔබ වෙන්න ආදරේ .❤️
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
හරිම සතුටුයි මේවගේ කෙනෙක් මේ සමාජයට දුන්න පණිවිඩයට.මේ මුළු සමාජයටම අදර්ශයක්.ඒ වගේම තමන්ගේ වියාපාරික ස්තානයේ ඔහුට ඉඩ පහසුකම් දී උදව් කරපු ඒ මහත්මයාටත් ඒ අවට ඉන්න ආදරණීය මිනිස්සුන්ටත් ජේසු පිහිටයි.හැමෝගෙම හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා
@malikkarunananda3002
@malikkarunananda3002 2 жыл бұрын
අනුන්ට "තාල" කරන උතුම් මිනිස්සු....ජයවේවා සහෝදරයා ...ජයවේවා !!!!!! ♥♥♥🎸🎸🎸🎸📯📯📯
@w.a.c.k6660
@w.a.c.k6660 2 жыл бұрын
කරපු වැරදි හිත හිතා දුක් විදිනවට වඩා.. කරපු වැරදි හදාගන ලස්සනට ජීවත් වෙන එක තරම් පිනක් තවත් නෑ❤ලස්සනයි නිලමෙ මල්ලි මේ වැඩ සටහන ගොඩක් ❤
@sumanakumuduni1571
@sumanakumuduni1571 2 жыл бұрын
ක්‍රිස්තියානි මනුස්සයාට හොද නරක තේරුම් ගෙන. යහපත් ශ්‍රේශ්ඨ මිනිසකු. වීමට් හැකියාව තිබුනත් නමට බුද්ධාගමේ ඉන්න. වැඩිපුරම වැරදිකරන. අමනුස්ස පව්කාරයින්ට මෙය හොද් පනිවිඩයක්. ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි දෙවිරැකවර නයි !
@kanishkajayasinghe1643
@kanishkajayasinghe1643 Жыл бұрын
Oyge kathawa hari akke..godak ape baudda un inne namata vitarai..kisima minis kamak na...satek dakinta ba maran kanawa..waradi vidihata wancha karala salli hoyana aathmaartha kaami pau karayo tamai.....eth me kena balannako koi taram hoda manussayekda......meya niyama bauddayek wenta oni kenek neda..
@chathurangakumara9376
@chathurangakumara9376 2 жыл бұрын
නියමයි අයියෙ ලංකාවට බැස්සම එනව උබව බලන්න ජය වේවා ආදරෙයි ❤️🙏
@nishanherath2338
@nishanherath2338 2 жыл бұрын
"හරි පැත්තෙ හිටගත්තාම හැමදේම හරි" හදවතින්ම එකගයි ඒ කතාවට මගේ ජීවිත කතාවත් සම්පූර්න වෙනස් වුනා. දැන් මන් නිදහස් පුද්ගලයෙක් නැතිවුන හිනාව ආයෙ මූනට ගෙන්න ගත්ත. අද කාලයේ හැටියට සමාජයට ලොකු පනිවිඩයක් දෙන ආදර්ශමත් පුද්ගලයෙකුගෙ ලස්සන කතාවක්. නරකින් හොද මාර්ගයට ආපු පුද්ගලයන්ගේ ජීවිතාවබෝදය වැඩී ඒ නිසා මේ වගේ අයට පුලුවන් තරම් අත දෙන්න ඕනි. බුදුසරනයි ජේසු පිහිටයි ජය වේවා සහෝදරයා🙏❤️🙏 මේ දේවල් වලට උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි හිස නමා ආචාරය නිට්ටඹුව 🙏 මේ වගේ වටිනා වීඩියෝ එකක් සමාජගතකල නිලමේ ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏
@jayam1429
@jayam1429 2 жыл бұрын
ඇත්තටම හරිම සන්තෝෂයි ... පහුවෙලා හරි නිවැරැදි නෙවෙයි , ඉතාමත් නිවැරැදි පාර හොයාගත්ත එක ගැන ... ඔබ තුමන්ට ආයෙමත් වරදින්නෙ නැහැ ... විශේෂ ස්තුතිය නිලමේ චැනල් එකේ ඔබ තුමන්ට ... 💐මේ ලෝකය හරි පුදුමයි 💐 තුණුරුවන්ගේ සරණයි ඔබ තුමන්ට ...
@shalikakuweju1414
@shalikakuweju1414 2 жыл бұрын
මනුස්සයෙක්ට හැදෙන්න මේ වීඩියෝ එක බැලුවනම් ඇති. ක්‍රිෂාන් අයියේ ඔයාට නිරෝගී සුවය ලැබේවා...💖💖💖
@thusharibalasuriya5095
@thusharibalasuriya5095 Жыл бұрын
ඔබ ඇත්තටම ගොඩක් වාසනාවන්තයි.....ගොඩක් මිනිස්සුන්ට වැරදි හදාගන්න හිතක් පහළ වෙන්නෙ නෑ.ඔබට පෙර පින් තියෙනවා ඒ සිතුවිල්ල පහළ වෙන්න තරම් ....ඔබ වැනි පුද්ගලයන් ලංකාව තුළ දකින්න ලැබීමත් පිනක්.සදා ජය පතනවා....🙏🙏🙏💐💐💐👍
@darkphoenix2023
@darkphoenix2023 2 жыл бұрын
💖හරි අදරෙයි.අපෙ නගරෙ අපෙ කොල්ලෙක්.හැමදම ඔතනින් යනකොට හරි අසවෙන් එක අහගෙන අපි යන්නෙ💖
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 2 жыл бұрын
බුදු දහම අනුව මිනිසුන්ට වරදිනව අංගුලිමාලටත් වැරදුනා ආගමානුකූලව හැසිරීම් තුලින් නැවත හරිමගට වැටුන.
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
තෙල් පෝලිම්වල මිනිස්සු බඩගින්නේ ඉද්දී කිලෝමීටර් ගානක් දුරට තිබ්බු ඒ අපේම මිනිස්සු හිටපු පෝලිම ඉවර වෙනකම් අව්වේ මුලු දවසක් සිංදු කියලා ලැබුනු මුදලින් ඒ හැමෝටම කෑම බීම වතුර දුන්නා තනියම..ඒ වගේ උතුම් නනුස්සයෙක් මේ...හැමදේම වෙන්නේ මිනිසුන්ට .ජය ලැබේවා මුලු ජීවිත කාලෙටම...බුදු සරණයි .💕🙏💕🇱🇰🇱🇰💐💐💐🙏🙏🙏💕
@sachinikaswsachinikasw1231
@sachinikaswsachinikasw1231 2 жыл бұрын
අන්කල් ඔයා වගේ මනුස්සයෙක් ජීවිතයේ වැරදි හදා ගෙන මේම සාධාරණ ව සල්ලි හොයන්න හොයලා අසරණ අයට උපකාර කරන්න පෙලඹෙනවා නම් ඒ පිනම ඇති අන්කල්. හොඳ මනුස්සයෙක් ට වරදින් නැ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
මනුස්සයෙක් හිටිය වැදගත් නැහැ මල්ලි ඉන්න විදියයි වැදගත් .මිනිස්සු සියට සීයක් නිවරදි කරුවන් නෙමෙයි ..නමුත් වැරදි තෙරුම් අරගන්න විශ්වය මිනිස්සුන්ට අවස්ථාවක් දෙනවා එක ඔයාට කෙසෙ හෝ ලැබුණා ඔයා එක හොදින් වටහා ගෙන ජිවිතේ හරි මගට ආවා කියන්නෙ දවසක ඔයා හොදටම සතුටෙන් ජිවිතේ විදිනවා .ඔයාට විශ්වයේ ආශිර්වාද ලැබේවා 🙏🙏🙏🙏🙏🙏..නිලමේ මල්ලිට තෙරුවන් සරණයි
@siriyamadapatha5461
@siriyamadapatha5461 2 жыл бұрын
ඔව් කතාව ඇත්ත යහපත් විදියට ජීවත් උනාම මැරෙන්න ලේසියි .බයවෙන්න ඔනත් නැහැ .අපේ ටවුුන් එක.ඉන්නෙ ගොඩක් සංවේදී මිනිස්සු ඔයාට සුභ පැතුම් .
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ස්තුතියි නිට්ටබුවේ උදවු කල පිරිසට .ජීවිතය ට නව පනක් දීම වගේම ජීවිත කීපයක ට ආරක්ෂාව දීම බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
ආදරෙයි අපේ නගරයේ ඉන්න තරුන පිරිසට මොකද සමහර නගර වල .මේ විදිහටවත් ඉන්ඩ ඉඩ දෙන්නේ නැ
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
💗💗💗💗💗💗💗🇱🇰 නිට්ටබුව
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
දුකයි කතාව අහද්දී 😪😔 නිළමේ තුමා ස්තුති ඔබ‍ට 🙏 මෙවැනි මිනිස්සුන් අප රටේ ඉන්නවා කියන්නේ හරියට 🙏❤ අපි දැකලා තියෙනවා සුදු ජාතිකයන් ඉන්න රට වලත් ඉන්නවා මෙවැනි මිනිස්සුන්.. කෙසේ හෝ හොද මිනිසෙක් වෙන්න 🙏🙏 අනාගතය කෙසේ හෝ සූබවාදී වේවා 🙏🙏
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**ඇත්තම කියනවාහ් හැබැයි** **ඒක ගොඩක් වටිනවාහ්** 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yakadahusma6086
@yakadahusma6086 2 жыл бұрын
මට 100 k ලගායි අපේ නිළමෙට 1M ලගායි අම්මෝ පට්ටම සතුටුයි සහෝදරයා යකඩහුස්ම ප්‍රණාම හදවතටම දැනුනා මේ විඩියෝ ඒක 🥺🙏🏻❤️
@chinthaka501
@chinthaka501 2 жыл бұрын
ගොඩක් පින් සහෝදරයා 😭🙄ඔයාට හොඳ ජීවිතයක් ලෙබෙවා දීර්ගායුෂ ලබේවා
@susanthaperera8512
@susanthaperera8512 2 жыл бұрын
ඔබ ගැන ආඩම්බරයි මමත් ඔබගේ ගිත අසමින් ඔබට මට භැකි අයුරින් ඔතනින් යන සැමවිටම උදව්කරපු කෙනේක් මෙ කථාව බැඑවට පසු අද මම ගොඩක් සතුටු වෙනවා ඔබ වැන්නේකුට උදව්කිරිම ගැන ඔබගේ කතාව මුඑ ලෝකවාසින්ටම ආදර්ශයක් මිත්‍රයා ඔබට දිර්ඝායුෂ ලැබේවා!!!ජය ජය ලැබේවා !!!
@kumirkumir3510
@kumirkumir3510 2 жыл бұрын
වටේට උදව් කරපු කොල්ලනේමුලු හදවතින්ම බොක්කෙන්ම ආදරෙයිහැමෝටම බුදු සරණයි❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@palithakumara4639
@palithakumara4639 2 жыл бұрын
Hmmm.....
@sujitheranda3601
@sujitheranda3601 2 жыл бұрын
Auobowan jayawewa....
@amithapriyangani1222
@amithapriyangani1222 2 жыл бұрын
මනුෂ්‍යයන්ට තමයි වරදින්නේ. වැරදෙන්නේ, වරද්දන්නෙ. හැබැයි අපිට පුළුවන් ඒ හැමදේම වෙනස් කරගෙන අලුත් වෙන්න. බුදුසරණයි
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
නෝනා වෙනත් විවාහයක් කරගෙන නැත්නම් නැවත එයයි දරුවොයි ලගට යන්න. එයාලා ඔයාට සමාව දේවි.දරුවො කොහොමත් තාත්තලාට ආදරෙයි.
@flatform4772
@flatform4772 2 жыл бұрын
දරුවෝ ඉන්නෙ මං ලග කුමී...❤️
@nadeerasubashini7626
@nadeerasubashini7626 2 жыл бұрын
කෙලෙස් සහිත මිනිසුන් අතර සම්පූර්ණයෙන් හොඳ මිනිසෙක් හෝ සම්පූර්ණයෙන් නරක මිනිසුන් නොමැත. වැරදීම් වන්නේ මිනිසුන්ටය. ඒවා හදාගෙන නිවැරදි වන්නට උත්සාහ කරන්නා දේවත්වයට ළං වෙයි.❤️❤️❤️
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
හරිම සතුටුයි තමුන් මූණ දුන් කරදර වලට ඒ දේවල් තව කෙනෙකුට කියද්දී ඒව අහන අයත් පිලිගන්න අයත් ඉන්නව. ඉගෙනීමට බෝහෝ දේ ඇත නමුත් අපෙ ජීවිතය හරි කෙටියි නිලමෙට ස්තුතියි මේක ත් එක පාඩමක්
@jdsnfj1113
@jdsnfj1113 2 жыл бұрын
හොද නරක වටහා ගෙන ජිවිතේ හරි මගට ආපු නිසා සතුටුයි දෙවියන්වහන්සේ ජෙසුස් වහන්සේ ඔබට ආසිර්වාධ කරයි
@chandrakanthimudiyanselage844
@chandrakanthimudiyanselage844 2 жыл бұрын
Amen
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 2 жыл бұрын
අවංකව සත්‍ය කතාව කියන එක අගය කරනවා ඔබ සමාජයට ලොකු ආදර්ශයක් ඔබට ජය
@navitiktok6126
@navitiktok6126 Жыл бұрын
මම මේ මාමව දන්නව මේ මාමා අපේ දහම් පාසලටත් ආවා සිංදු කියන්න ජය වේවා මාමෙ 👍❤️💖
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 2 жыл бұрын
ගොඩක් සතුටුයි අයියේ.. හැමදාම හොදින් සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනෙ. හැමෝම අතින් වැරදි වෙනවා . පහුවෙලාහරි හැමදේම හදාගෙන හොද අලුත් ගමනක් යන්න පටන් ගත්තු එක ගොඩක් වටිනවා . යහපත් දේවල් කරන අයට කවදකහරි හරියනවා එතකොට නොලැබී ගිය හැමදේම නැවත ඔයාට ලැබේවි.. බුදුසරණයි .
@skeeper5905
@skeeper5905 2 жыл бұрын
මේ තමයි ඔයාගේ turning point එක නිලමේ මේක දැම්ම කියන්නේ ඔයා දිනුම් සහෝදරය. ලංකාවට ආව දවසක උබට බලන්න එනව සහෝදරය.
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
අපේ නගරය දැකීමත් සතුටුයි පිට රට ඉන්න අපිට .ඔබට තෙරුවන් සරණයි
@indranikarunarathna8566
@indranikarunarathna8566 2 жыл бұрын
මමත් නිට්ටඹුවේ දැන් ඉන්නේ කුවේට් නිවැරදි මාර්ගය ට ආපු කෙනෙක් පෙන්නුවට නිළමේ ට ස්තුතියි තෙරුවන් සරණයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 2 жыл бұрын
ඔයා නිට්ටබුවෙ කොහෙද ..මාත් කුවෙට්
@luckysilva9620
@luckysilva9620 Жыл бұрын
ලැජ්ජා විය යුත්තේ රට කාපූ පහර හැත්ත නූබට ජය..
@isharasampath6931
@isharasampath6931 2 жыл бұрын
අපේ ජීවිතේ හදාගන්න මාරම ආදර්ශයක් ඔබතුමා මහත්මයෝ...
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට..හැමදාම වරදින්නෑ.අනිවාර්යයෙන් හරි මාර්ගයේ,හරිවිදියට ජීවත් වෙන කෙනෙකුට වරදින්නෑ.ඔබගේ ජීවිතේ ජයෙන් ජයම වේවා අයියේ...
@kusumrodrigo933
@kusumrodrigo933 2 жыл бұрын
ඔබ උතුම් මිනිසෙක් සහොදරයාඔබට වරදින්නෙ නැ ජේසු පිහිටයි
@rangaart1364
@rangaart1364 Жыл бұрын
නිළමේ ඔබටත් හිරාන් ටෙක්ස්ලයිල් අධිපති තුමාටත් දිනෙන් දින වැජඹෙන්න ප්‍රාර්ථනා කරනවා මේ කරන මෙහෙවරට.🙏❤️
@thushararanasinghe8483
@thushararanasinghe8483 2 жыл бұрын
නිලමේ ඔයා නම් අපේ කම අපේ මනුස්සකම ඉස්මතු කරන වර්ථමානයේ දෙවියෙක්...
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
**සල්ලි 💰 කියන්නේ** **දෙවියන්ගේ මල්ලි කියන්නේ ඒකනිසාවෙන්න ඇති** **මේ කතාව හැමෝටම හොද ආදර්ශමත් කතාවක්වේවා** **සල්ලි තියෙන කොට අරක්කු 🚬 🚬 සිගරට් බිබි පිස්සු නට නට ඉන්නවානම් වියදම් කරන කෙනාගේ පිහිටින් අරක්කු සිගරට් බිල Fun ගන්න අයඕනි තරම් ඉන්නවාහ්**හැබැයි සල්ලි නැති වුණ දාාට කිසිම කෙනෙක් නැහැ තමන්ගේ ල නැහැඒක අැත්ත මොන අසරණකමක්ආවත් අන්තිමට ඉතිරි වෙන්නේතමන්ගේ අම්මයි.තාත්තයි විතරයි ☝☝☝☝ 😪😪😪😪😪😪 තමන්ගේ සහෝදර සහෝදරයන්වත් බලන්නේනැහැ ඒමත් හොදම අය තමාහ් බලන්නේ ඇත්ත ඒකයි** **ලස්සනයි සිංදු** **නිලමේ අයියේ ගොඩක් ස්තුතියි වගේම ඔයාට ගොඩක් පින් තෙරුවන්සරණයි🙏🙏🙏 ** **කෙනෙක්ගේ සිතකටවචනයකින් හරි සතුටක් වෙනවානම් සැනසීමක් දෙනවානම් ගොඩක් පින් ලැබෙනවාහ් 🙏🙏🙏🙏
@jhejajayasekara7793
@jhejajayasekara7793 Жыл бұрын
ඔබ අප හැමෝටම ආදර්ශයක්.ඔබට මින් මතු කවදාවත් වරදින්නේ නෑ.ඔබව දන්න,හැමෝගෙම ආශිර්වාදය ඔබට ලැබෙනවාමයි..! තෙරුවන් සරණයි..!
@damika_official
@damika_official 2 жыл бұрын
දාපු ගමන් මාත් බලන්න් අවා..❤️පට්ට නිලමේ අයිය ඔයා❤️❤️❤️
@tharindumadhawadayananda8993
@tharindumadhawadayananda8993 2 жыл бұрын
පිං කරගන්න හිත හැදුන එකත් පෙර පිනක්
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 2 жыл бұрын
තෙරුවන් සරනයි.. ඔය ස්වබාවය තුල ඔබට හැම ලෙඩම සුවපත්...ඒ ඔබ තුල සතුට වැඩෙන නිසා...තෙරුවන් සරනයී සුවපත් වේවා..ඔබ වඩාත් ශක්තිමත්...මේ ලෝකයට දේයක් කියා දී යන්න ආව ඔබ ඒ දේ දැන් කරනවා..ඒ තුල අන් අයත් සතුටට පත් වේවී..
@coupleround8249
@coupleround8249 2 жыл бұрын
මමත් එයාට උදව් කරලා තියෙනවා වටින මනුස්සයෙක්....
@sanjeewadinesh8815
@sanjeewadinesh8815 2 жыл бұрын
තේරෙයි කල් යයි කල් ගිහින් හරි තේරුණ එක කොච්චර වටිනවද බල්ලෙක් බළලෙක් වගේ මැරිලා යන්න කලින් ජීවිතේ තේරුම් අරන් හරි මාර්ගය තෝරගත්ත එක තමයි ඔබ ගත්ත හොඳම තීරණය හොඳ මාර්ගේ ගමන් කරන පුද්ගලයන්ට කරදර බාධක ටිකක් වැඩියි ඒක ලෝක සොභාවෙ හැටි ඒ සියල්ල ජයගෙන ඉඳිරියටම යාමට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි හැමෝටම හොඳ ආදර්ශයක් ඔබ ✌💪💪❤❤
@achalamadawaththa2486
@achalamadawaththa2486 2 жыл бұрын
බුදු රජානන්වහන්සේ ගේ දේශනාවට අනුව වැරදි කරපු කෙනෙක් කිසියම් හෝ දිනක වැරදි හදාගෙන මුලසිට ජීවිතය නැවත පටං ගන්නවානම් ඒ තමා සැබෑ බෞද්ධයන් කියා..ඔබට තෙරුවන් සරනයි ...
@icellicell789
@icellicell789 2 жыл бұрын
හිතට දුකක් දැනුණා වගේම සිතට සතුටක් දැනුන මොකද හොද මගට ඇවිත් නැති අයටත් උදවු කරගෙන ඉන්න එක ගැන ජය වෙිවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
@hansanitharuka2511
@hansanitharuka2511 2 жыл бұрын
මම අද තමයි නිලමේ සබ්ස්ක්‍රයිබ් කලේ.මේ වැඩසටහන ගොඩක් වටිනව අයියේ..ක්‍රිශාන් අයියටත් සුබ අනාගතයක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...❤️
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
අනේ මෙයාව ස්වර්ණවාහිනයේ රංගන මහාත්තයට හදුන්වලා දෙන්නකෝ නිලමේ මහාත්තයා ඔයට ගොඩාක් පින් ලැබේයි තෙරුවන් සරණයි ඔබ දෙපලට
@prasannamaxx93
@prasannamaxx93 2 жыл бұрын
hm
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
ඒ මොකටද ඒ ගොන් තඩියා ළඟට යවන්නෙ
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
@@upulnishansonglane9238 උඹට ඉතින් දිරවන්නෙ නැතුව ඇති එකට අනිත් මිනිසුන් පලි නෑ බං උඹ ගොන් වස්සෙක් වුනාට
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
@@nelukadamayanthi3100 ඔයා කියන එක පිළිගන්නම්කො ගොන් වැස්සියේ 😎
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
අනේ පිළි ගන්න නිසා තමයි ගොන් වස්සෙක් වෙලා ඉන්නෙ
@vra3492
@vra3492 Жыл бұрын
ඔයාට වරදින්නෙ නෑ අයියෙ.හරි යනවම තමා .තෙරුවන් බුදුන් සරන ,දහම් සරන,සඝ සරනම යන්න වරදින්නෙ නෑ.ඔයා යන මාර්ගය හරියටමහරි.මේ ලෝකයෙ උතුම්ම මාර්ගය ඔබ යන්නෙ ජය වේවා🙏තෙරුවන් සරනයි ඔබට යහපතක්ම වේවා🙏ජයශ්‍රීමහා බෝසමිඳු පිහිටයි 🙏🙏
@sagarbangla8555
@sagarbangla8555 Жыл бұрын
අඬන්න එපා මල්ලි ඔයාට වරදින්නේ නැහැ ජීවිතයේ ජය ගන්න ජයවේවා .....ඔයා රජ රට කොහෙද ......❤❤❤
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
ඔබ උතුම් මිනිහෙක්.. ඒ කියන්නේ. ඔබ ඔබෙර් වැරදි.. දුර්වලකම්... පහත්කම් සේරම ඔබට අවභෝධවෙන්න පටන් ගත්ත.. ඔබ අද ඒ වැරදි පහත් පුද්ගලයව පිලිකුල්කරල අද.. ජීවිතේ යහපත් පැත්ත අවභෝදයෙන් තොරගත්ත. ඒක තමයි ලොකුම වටිනාකම.. ඔබ අද හොද උතුම් මිනිසෙක්. සත්පුරුශයෙක්.. ඔබ ආඩම්බර වෙන්න ඔබ අද යහපත් මිනිසෙක්‍ය කියන චේතනාවෙන්..ධර්මයේ හැසිරෙන්න..ඔබට උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවභොදවේවා..🙏
@nksiyani5663
@nksiyani5663 2 жыл бұрын
කඩුවෙල බස් නෑ වතුන් න පොලට එන් සෙනසුරාදා හංවැල්ල පොලට සිකුරාදා එන්න බදාදා නවගමුව දෙවාලෙ ඉදිරිපිට එන් මාහත්මා සෙනග ඉන්න ව මෙ දවස්වලට බුදු සරනයි දෙව්‍ පිහිට ඔබෙ සිතුවම් පෙතු ඉස්ට් වෙවා
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
අයියේ මමයි එදා ඔයාට මෙයා ගැන කිව්වේ ..නිට්ටඹුවේ චතුර මල්ලි
@sithijayaakash804
@sithijayaakash804 2 жыл бұрын
Niyamae malli me wage ayawa api dirimath karnataka one elastic killed oya
@sithijayaakash804
@sithijayaakash804 2 жыл бұрын
Oya niyama wadak karala thiyenne
@chathuraprasad1690
@chathuraprasad1690 2 жыл бұрын
@@sithijayaakash804 ❤️
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
Oya supiri kollek...agaya karanawa...godak pin oyata💗
@kanishkajayasinghe1643
@kanishkajayasinghe1643 Жыл бұрын
Oy supiri kollek malli...obatath kawadawath waradin na....yahapathwa saralawa idala marila yana eka tamai lokuma jayagrahanaya bro....teruwan saranai....
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 2 жыл бұрын
දාහකට වඩා මිනිසුන් මරපු අන්ගුලිමාල මහා අරහතුන් වහන්සේ කෙනෙක් ලෙස පිරිනිවනට වැඩි ශාසනයක බුදු දහම තේරුම් ගැනීමම ඔබ තුමාගේ දිණුමයි .සියල්ල වැටහේවා !සුවපත් වේවා !
@mcbond6162
@mcbond6162 2 жыл бұрын
පර්ස්එක පික්පොකට් ගැහැව්වත් දැන් නම් බයක් නැ.. නිට්ටබුව ටවුමේ අඩුගානෙ බස් ට්කට්එකකටවත් සල්ලි තියෙනවා 👍👍❤❤
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
අනිවාර්යයෙන් 💕💕💕
@ushanjewaka5993
@ushanjewaka5993 2 жыл бұрын
එකනම් ඇත්තටම හෙදයි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ලැබෙව ආදරෙයි අයියා 😍😍😍😍😍😍😍😍😍
@sl8984
@sl8984 2 жыл бұрын
මාර පොරක් අයියේ උබ,උබට වරදින් නෑ.නිට්ටබුවට ආව වේලාවක අනිවා එනවා සින්දුවක් කියන්න
@anuladasanayaka1315
@anuladasanayaka1315 Жыл бұрын
සහෝදරයා ඔබට පහුවෙලා හරි යතාර්ථය අවබෝධ උන එක ඇත්තටම ඔබට යහපතක් වෙලා තයෙනවා ........ඒ වගේම ඔබට ලක්ෂන හදවතක් තියෙනව වගේම ලක්ෂන කටහඩක් තියෙනවා ඔබට වරදින්නැ ඔබට ජයෙන්.......... ජය ...............වෙි..............වා........
@syanesyane9015
@syanesyane9015 2 жыл бұрын
මෙවා තමා ආදර්ශ ජීවත් වෙන්න කාටවත් ණය නැතුව හරිම සතුටුයි ඉදිරියට යන්න ජය වේවා කාටවත් අත නොපා ජීවත් වෙන්න ඔබලා දෙන්නටම සුභම සුභ අනාගතයක්. කාටත් හැදෙන්න පාඩමක්
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
අපි කවුරුත් නොදැන හෝ දැනගෙන වැරදි වෙනවා එත් දැන් හොද මනුෂ්‍යයන් තව තවත් බිහි වේවා නිලමේ චනල් එක හොද දෙයක් ලෝකයට පෙන්වා දුන්නා ඔබ දෙපලට බුදු සරණයි ඒවචන වලින් අපිටත් හොද ආදර්ශයක් ගන්න පුළුවන් උනා
@sarathhettigoda294
@sarathhettigoda294 Жыл бұрын
දේශනා මගින් සමාජයට ආදර්ශයක් දෙනවට වඩා ක්‍රියාවෙන්ම රටට ආදර්ශයක් දෙන මේ උතුම් මිනිසා ගැන දැනුවත් කළ Nilame ට අපගේ ප්‍රණාමය 🇱🇰 දෙදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏
@premalalsilva4143
@premalalsilva4143 2 жыл бұрын
වැරැද්ද තේරුම් අරගෙන වැරදි හදාගෙන ඔබ හරිමගට ආපු එක ගැන ආඩම්බරයි සහොදරයා.ඔබ සතුටින් ඉන්නවා දකිනකොට අපටත් හරි සතුටුයි.ඔබෙ කතාව අහල ඇත්තටම මගේ ඇස්වලත් කදුලු පිරුණ.ඔබට වරදින්නෙ නැහැ සහොදරයා.හැමදාමත් සතුටින් ඉන්න.ඔබට බුදුසරණයි ජේසු පිටයි.ජයෙන් ජයම වේවා
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
ඔබගේ කතාව කෝටියක් වටිනවා හැදෙන කෙනෙකුට hedenna harin sthutuyi pahu wela hari theruna eka obata hariyanawa saththyi බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි
@charu310
@charu310 2 жыл бұрын
අපි නිට්ටඹුවෙ ❤ අයියව සින්දු කියනවා ගොඩක් වෙලවට අහන් ඉදලා තියෙනවා park ekata වෙලා
@sameeramadusanka9386
@sameeramadusanka9386 2 жыл бұрын
මං දැකලා තියෙනවා නිට්ටඹුවෙ ඉන්නවා,අදයි කතාව දන්නේ.බුදු සරණයි.ප්‍රාර්ථනා ඉෂ්ට වේවා!
@HHH-wm5oy
@HHH-wm5oy 2 жыл бұрын
Math dekka
@janithkumara5637
@janithkumara5637 2 жыл бұрын
අඳුරු වළාවෙන් වැසුණු 🌙 ඉන් මිඳුනු පසු බබලන්නේ කෙසේද , ⁣එසේම පෙර වැරදි කල අයෙකු ඉන් මිදුණු පසු බබලන්නේය. - බුදුන් වහන්සේ .
@jeewandahanayake444
@jeewandahanayake444 Жыл бұрын
Budusaranai ayya
@padminirenuka5921
@padminirenuka5921 2 жыл бұрын
අපේ පුංච් 🇱🇰රටේ ඉන්න මිනිස්සු කොච්චර හොද මිනිස්සු ද කියලා තේරෙනවා...මේ වීඩියෝ එක බලලා ඔහුට දාලා තියෙන ලස්සනම කමෙන්ට් බලද්දී 💗 ගොඩාක් අය ඔහුට ආශිර්වාද කරල තියෙනවා. ඒ ආශිර්වාද ඔහුගේ මේ ගමනට ශක්තියක් වේවා !! මේ හැමෝටමත් ,මේ වීදි ගායකයටත්,නිලමේටත් බුදු සරණයි .දෙවි පිහිටයි 🙏💗💗💗💗
@lahirulakshan323
@lahirulakshan323 2 жыл бұрын
ඇත්තටම බුදු දහමට අනුව ජීවත් වන කාටවත් වරදින්නේ නෑ. යම් කාලවලදී නොයෙක් බාධක ආවත් සෑම අතකින්ම සතුටු වෙන්න පුළුවන් කාලයක් අනිවා එනවාමයි. වැරදි කරන උන් දියුණු වන දිහා බලා තමනුත් එවැනි කාලකන්නි තාවකාලික සතුටක් නොපතා නොලබා අප ද හරි මාර්ගයේ ගොස් දියුණු ව සැබෑ සතුට ලබමු.
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
ප්‍රමාද වෙලා හරි අසරණ මිනිස්සුන්ටත් පිහිටක් වෙලා තමන්ගේ ජීවිතෙත් සාර්ථක කර ගැනීමට සිතක් පහල උනු දයාබර සොයුර ඔබට .තුණුරුවන්ගේ සරණයි......ජයෙන් ජය වේවා .නිලමේ මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි
@sujathasilmatha5847
@sujathasilmatha5847 2 жыл бұрын
චුති චිත්තය පූර්ණ කර්මජයි. චුති සිතට අරමුණු වන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත යන තුනෙන් එකක් බව අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කල සේක.. මෙම ආදර්ශමත් පුද්ගලයාගේ අත්දැකීම බොහෝ දෙනෙකුට පූර්වාදර්ශයක් වේවා !!!
@dammia5993
@dammia5993 2 жыл бұрын
වෙනස් නොවන මිනිස්සුන්,වෙනස් කරන මිනිසෙක්. රටට ආශිර්වාදයක්.
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН