ඕනේ වර්ගය තෝරලා බට්න් එක ඔබපු ගමන් විනාඩි දෙකෙන් ෆ්‍රයිඩ් රයිස් l Fried Rice Machine

  Рет қаралды 171,998

Nilame

Nilame

4 жыл бұрын

ලංකාවේ කොල්ලෝ ටිකක් ගෙදර හදපු ෆ්‍රයිඩ් රයිස් මැෂින් එක බට්න් එක ඔබලා විනාඩි දෙකෙන් උණු උණුවෙම ෆ්‍රයිඩ් රයිස්. චිකන් / බීෆ් / වෙජිටබල් ඕනේ රයිස් එකක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Пікірлер: 454
@dinujithrandu242
@dinujithrandu242 4 жыл бұрын
මුලින්ම සුභ පතනවා මේ නිර්මාණය ගැන... මේ Machine එකේ , පහළට වැටෙන Ingredients, Rice එකට ලිස්සල ඇවිත් එකපාර එකතු නොවෙන අඩුපාඩුවක් දැක්කා.. ඒ කිව්වෙ රැඳිල තියනව වගේ උඩින්. ඒක හදාගත්තෙ නැත්නම් Manual Mode එකේදි තමන්ට ඕන විදිහෙ Rice1 හැදෙන එකක් නෑ. ඒ වගේම හැන්දෙ කාර්‍ය්ක්ෂමතාවය තව ටිකක් ඕන වෙයි. හැන්දෙන් Normal Rice එකක් දාද්දි ලොකු සේවයක් වෙනවා. ඒක මේකෙ ටිකක් මදි තව. අවශ්‍යය වෙලාවට හැන්ද අයින් වෙන්න විදිහක් තිබ්බනම් තව හොඳයි. මේකට බිත්තර Add කරන්නත් ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒ වගේම එකම Menu එකේ Potion එක Select කරල ප්‍රමාණය වෙනස් කරන්නත් Option1k Add කරන්න. තාච්චියෙ චලනය ගැනත් තවදුරටත් පර්‍යේෂණය කරන්න. Rice එක කැට තියෙන්න, ගුලි හැදෙන්න ප්‍රවණතාවය වැඩියි නැත්නම්. මේ දේවල් තව චුට්ටක් හැදුවෙ නැත්නම් Practically මේක අසාර්ථක වෙන්න පුළුවන්. ජය වේවා ඔබ දෙපළට...
@user-gr6vr2tu4x
@user-gr6vr2tu4x 4 жыл бұрын
Hmm oya kiyana eka hariyatama hari meyalage mahansiyata prathipalayak gannanam thava diunu karanna vei. Naththam nirmanathmaka vatinakama hera nishpadanathmaka vatina kama aduvei..
@ruwangamage5029
@ruwangamage5029 4 жыл бұрын
Uba kadeka rice dana ekekda bn😅🔥
@dsakslanka2421
@dsakslanka2421 4 жыл бұрын
මමත් දැක්කා ඒක. ඒ ගැන අවධානය යොමුකරනවනම් හොදයි ..👍
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
ඇය ඉතින් උබලට ඉස්සෙල්ලාම ඒක හදන්න බැරිවුනේ.කෙනෙක් දෙයක් කලාම ඒකේ අඩුපාඩු හොයන්න ඉන්නවා. සිංහලයා ගේ පර ගතිය. කියන එකාට පුක කහගන්නවත් නියනෑ
@dsakslanka2421
@dsakslanka2421 4 жыл бұрын
@@Rani4933-b8u මොලේ කලදක්වත් 😀නැද්ද නිර්මාණය අගේ කරනගමන් දැක්ක අඩුපාඩුවක් තමා පෙන්නල තියෙන්නේ එ්ක වටහාගන්න තරම් තේරුමක් නැති එක ගැන නම් කනගාටුයි
@sakilavilochana3870
@sakilavilochana3870 4 жыл бұрын
එක එකාගේ ගොන් පාර්ට් නැතුව, මේ වගේ දේවල් සමාජේට ගේන ඔයාගේ චැනල් එක පට්ට...👌
@sldarkness9050
@sldarkness9050 4 жыл бұрын
Elama bro
@Artworld151
@Artworld151 3 жыл бұрын
Kiyalathiyana thiyana da aththa
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 4 жыл бұрын
අනේ ඔබතුමාට ගොඩාක් 🙏 🙏 🙏 මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරල මේ දරුවන්ව හදුන්වා දෙනවට.මම ඊයෙ දැක්ක කුනු ප්‍රතිශක්තිකරණ මැෂින් එකක් හදුන්වා දුන්න.🙏 🙏 🙏 🙏 ඔබසැමට..ජයවේවා ....
@lankadesilva.7446
@lankadesilva.7446 4 жыл бұрын
අපේ වැඩ්ඩන්ගෙන් ප්‍රයෝජන ගන්න ,මේ පාරපත්වෙන දේශපාලකයන්ටවත් මොලේ පෑදුනොත් ලොකු දෙයක්....🙏🙏🙏🙏👍👍👍✌✌✌
@ramamividanage8208
@ramamividanage8208 4 жыл бұрын
Akanam ඇත්ත chochara දක්ෂතා ethi මිනිස්සු mee punchi දූපත ඇතුළේ ඉන්නවද කොයි තරම් දක්ෂතා ඇති ළමයි mee korona වලින් එළියට bessada ath අපේ paalakayo mee දක්ෂතා dakwanakollanta අත හිත dila ඔවුන්ව දිරිමත් කළානම් පිටරට රටින් හිඟා කන්න ඕනේ da mee paalakayonta puruduma rata විකුණලා හෝරා kannama thama mee ජනාධිපති thumawath රට ගොඩ gatthoth ලොකු දෙයක් eth අපේ minisunee හොරකම් කරපු රටට කුඩු ගෙන්නල රට විනාස කරපු කිසිම kenek මෙවර පාර්ලිමේන්තු යවන්න එපා ඔබලාගේ වටිනා ඡන්දය. රටට වැඩක් karaavi කියලා හිතන මිනිස්සු ටිකකට දෙන්න
@mrmadushanperera
@mrmadushanperera 4 жыл бұрын
🇱🇰100% Sri Lankan🇱🇰. All the best brothers..
@sewwandiperera6442
@sewwandiperera6442 4 жыл бұрын
අම්මො ලංකාවේ ඉන්නෙ සුපිරි මොලනෙ.. මේවා එලියට එන්නෙ දැන් තමයි, නිලමෙ ඔබතුමට පිං සිද්ද වෙන්න. ජය වේවා..!!! 🙏🙏🙏
@naifm
@naifm 4 жыл бұрын
ජයවේවා සුපිරිම වැඩක්
@chamara2166
@chamara2166 4 жыл бұрын
මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කර ඔයාට ගොඩක් ස්තුතියි.අපේ රටේ ඉන්න අයව කවදාවත් දෙවැනි වෙන්නේ නැහැ.ඇත්තටම ගොඩාක් මහන්සි වෙලා කරපු මේ දේ නම් අගය නොකර මට යන්න හිතුණේම නැහැ මොකද හරි වැරදි දේවල් පෙන්නන ඒක අපේ රටේ දෙයක් නිසා ... 1....තාච්චිය රයිස් හැදෙන කොට වටේ ට කෙරකෙනවනම් හැම තැනම රත් වෙලා හොදට mix වෙනවා . 2.... ඔය වටේට දාන දේවල් හරියටම තාච්චියට ම වැතෙනවනම් ඒ දේවල් වටේ ඉතුරු වෙන එක නවතිනවා .
@user-cl2zu2xi3x
@user-cl2zu2xi3x 4 жыл бұрын
ලොකු සතුටක් දැනෙනවා නිළමේ... මේ අපේ රටේ වීරයෝ... 🙏🙏🙏❤️❤️❤️
@gooldbelu1531
@gooldbelu1531 4 жыл бұрын
මචාං උබ මේ කරන වැඩේ සුපිරි මොකද මිනිසකුගේ හැකියාව ගැන ලොවට කියාපාන එකම මහාගු පිනක් ලංකාවේ හැකියාව තිබෙන පුද්ගලයන් ඉදිරියට ගැනිම මා ඔබට තෙරුවන් සරණායි
@ishankamapatuna1558
@ishankamapatuna1558 4 жыл бұрын
සුපිරිම වැඩක් සරත් වීරසේකර මහත්මයාට බොහොම පින් මේවගේ දරුවනට අත හිත දීම ගැන.
@luckyweerathunge8485
@luckyweerathunge8485 4 жыл бұрын
ලෝකයේ හොඳම වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ කිව්වොත් හරි නේද, ජයවේවා
@lahiru-madushan
@lahiru-madushan 4 жыл бұрын
🤭
@sameeraprasad1249
@sameeraprasad1249 3 жыл бұрын
ලංකාවෙ තරම් වැඩ්ඩො මොල කාරයො කපටියො ලොකෙ කොහෙවත් නැ එයි
@SJ-ho6px
@SJ-ho6px 4 жыл бұрын
ඉතා හොඳ නිර්මාණයක්, මෙම මැෂිම සූදූ යකඩින් සෑදීම සූදූසූයි කියා සිතනවා.පිරිසිදු කිරීම සඳහා ස්වයංක්‍රියව ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.දීනෙන් දීන දියුණු වෙවා.
@wmapbw8444
@wmapbw8444 4 жыл бұрын
අනික මේ මැෂින් එකේ ද්‍රව්‍යය තාච්චියට පෙර වැටෙන තහඩුව නම් ඉතා පිරිසිදු සිනිදු ද්‍රව්‍යය පහලට ගලායන විධියේ තහඩුවක් විය යුතුයි.නිර්මාණය අගය කරමි.
@anurakumara3997
@anurakumara3997 4 жыл бұрын
ඇත්තටම හොඳ නිර්මාණයක් තව දියුණු කරගන්න මේක අපේ රට අපිට ඔයාලා වටිනවා මේක අත්හදා බැලීමත් වටිනවා අඩුපාඩු තියෙනවා ඒවා හදාගෙන හොඳ ගමනක් යමු all the best නිලමෙ අහන ප්රස්නත් ගොඩක් වටිනවා
@deanjason7998
@deanjason7998 4 жыл бұрын
ලුනු ගම්මිරිස් ඒ ට්ක බටයක් පීල්ලක් වගේ එකකින් රයිස් එකටම වැටුනනම් හරි තහඩුව දිගේ යන්නේ නැතුව ...
@sanerunilupul
@sanerunilupul 4 жыл бұрын
මමත් ඕකම කියලා comment එකක් දාන්න ආවේ බන්.එහෙම උනොත් මේකේ හැම අමුද්‍රව්‍යක්ම මැශින් එක උඩ නැතුව වෙනමම උනත් තියන්න පුලුවන්.එහෙම උනාම යටින් එන රස්නෙට ඕකට දාන අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව වෙනස් වෙන්න නොදී රකින්න පුලුවන් තවත්.අඩුපාඩු කියනවා නෙවෙයි.වැඩේ සුපිරියි.upgrade කරන්න.තවත් වටිනවා.ආදරෙයි.❤️❤️
@Rani4933-b8u
@Rani4933-b8u 4 жыл бұрын
පුතේ ඔයාලට තව තවත් ශක්තිය ධෛරීය ලැබී දියුණුවෙන් දියුණුවට පත්වේවා යි පතන්වා
@sanerunilupul
@sanerunilupul 4 жыл бұрын
මමත් ඕකම කියලා comment එකක් දාන්න ආවේ බන්.එහෙම උනොත් මේකේ හැම අමුද්‍රව්‍යක්ම මැශින් එක උඩ නැතුව වෙනමම උනත් තියන්න පුලුවන්.එහෙම උනාම යටින් එන රස්නෙට ඕකට දාන අමුද්‍රව්‍ය වල ගුණාත්මක බව වෙනස් වෙන්න නොදී රකින්න පුලුවන් තවත්.අඩුපාඩු කියනවා නෙවෙයි.වැඩේ සුපිරියි.upgrade කරන්න.තවත් වටිනවා.ආදරෙයි.❤️❤️
@kasunwanninayake3110
@kasunwanninayake3110 4 жыл бұрын
අඩු පාඩු ටික හදලා ගත්ත නං හොද නිර්මාණයක්. සුභ පැතුම් සහෝදරයෝ දෙන්නට
@shanthadissanayaka266
@shanthadissanayaka266 3 жыл бұрын
වැඩෙ සුපිරි අපේ ලංකාවේ තියෙන සුපිරිම මොල පිට රටවලට සුද්දන්ට වඩා දියුනුයි මෙි අයගෙන් වැඩගන්න පැවති රජයන්ට උවමනාවක් තිබිබෙ නැ නමුත් ඉදිරියට අපේ හොද හැකියාවන් ඇති අයට හොද කලක් එවි නිලමෙටත් මෙි අයටත් තෙරුවන් සරණයි
@asankarathnayaka5619
@asankarathnayaka5619 3 жыл бұрын
Hodai meke handa ain karala podi karakena blade ekak/ rotating mixture ekak set karala ganna puluwannam thawath hodai wage, ingredient add karana eka belt ekak wage use karanna puluwannam thawath hodai. Pirisidu karaganna lesi wennath one mewa godak wadagath
@gihanudayajith3744
@gihanudayajith3744 4 жыл бұрын
හොද නිර්මානයක්. ජයමවේවා ඔබ දෙදෙනාටම.
@dineshmadusanka8545
@dineshmadusanka8545 4 жыл бұрын
Excellent Skill & I Recommended he can develop it more than now situation. However good job and before you can sell to our SL market.
@kuzankuzan2265
@kuzankuzan2265 3 жыл бұрын
මටනං හිතෙන්නේ අතින් හදන රයිස් එකට සමාන කරන්න බැහැ වගෙයි පෙනුමෙන් උනත් රයිස් එක පැහැදිලි මදි කොහොම උනත් නිර්මාණය ගැන ඉතාමත් අගය කරමි
@samanbandara3213
@samanbandara3213 4 жыл бұрын
මේ රයිස් මෙශින් එකේ අමුද්‍රව්‍ය තාච්චියට වැටෙන්න කලින් වෙනම කොටසකට වැටිලයී පාතට වැටෙන්නේ ඒ නිසා ඒ කොටසට නොන්ස්ටික් ආලේපයක් යොදන්න පුලුවන්නම් දාන අමුද්‍රව්‍ය ඒකේ රැදෙන්නේ නෑ......♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️♨️
@strivetonirvana3794
@strivetonirvana3794 4 жыл бұрын
ගොඩාක්...ස්තුතියි ....තව වැඩි දියුනු කලාම හරි...
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 4 жыл бұрын
Woooow nice .constructions .
@samahendra
@samahendra 4 жыл бұрын
all the best very nice job made in Sri Lanka every day number ONE....
@mjesmin8430
@mjesmin8430 4 жыл бұрын
හොඳ උත්සාහයක්.සාර්ථකත්වය ප්‍රශ්නයක්.සුබ පතනවා ඔබ දෙපලට...
@user-im1lh9rz9c
@user-im1lh9rz9c 4 жыл бұрын
අපි යක්කයෝ පෙනවා නේද වැඩ මේ අපේ යක්ක දරුවො මාර සතුටක් දැනෙන්නේ මෙවැනි දරුවන් ලක්බිමේ තව තවත් බිහිවෙවා ඔබ සියලු දෙනාටම තුනුරුවන් සරනයි මම කුවෙට් සිට
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
Wow.great
@nuwanpiyadarshana1305
@nuwanpiyadarshana1305 4 жыл бұрын
ගොඩක් වටිනවා 👍👍
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , හොද වැඩක්.
@rdxbpw5256
@rdxbpw5256 4 жыл бұрын
Add a water line to clean with steam and foam. Non stick wok would be good and the ingredients drop panel to be slippery or non stick I suggest. Soy sauce squishier bottle and same 3 more same type bottles added near the wok. Great job for thinking out side the box.
@Nilame
@Nilame 4 жыл бұрын
Thanks for the tips!
@geetaniok8576
@geetaniok8576 4 жыл бұрын
Super suba pathanawa God bless you
@mageamma7410
@mageamma7410 4 жыл бұрын
Niyamai jaya wewa teruwan saranai
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 4 жыл бұрын
Aththatama godak sathutui. Thawa karyakshama thawaya wedi karanna. Miladi ganimata balaporoththu wenawa.
@80580670
@80580670 3 жыл бұрын
kulu badu vatena funnel ela vibrate wenna hadanna. etkota okkoma pahalata watei. electronic tech ekanao supiri.
@ernbandaraernbandara2221
@ernbandaraernbandara2221 4 жыл бұрын
supiri wadak apa rata abimanaya oba samata tharuwan saranai .. ❤❤❤❤❤❤👍👍👍👍👍
@user-cm7hl5wb5w
@user-cm7hl5wb5w 3 жыл бұрын
නියමයි තව තවත් වැඩි දියුණු කර ගන්න සියලු සක්තිය දර්‍ය ලැබේවා නිලමේ හැමදාමත් අලුත් අලුත් දේවල් ගෙනෙන නිසා ස්තුති .... ජයෙන් ජය පතනවා තෙරුවන් සරනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@mohamedrisvikamalrafeek9115
@mohamedrisvikamalrafeek9115 3 жыл бұрын
Supiri yalu mix venava Madi sort ko biththara???????
@marasiddiproduction3993
@marasiddiproduction3993 4 жыл бұрын
එකනම් සුපිරි
@jstv5522
@jstv5522 3 жыл бұрын
Me wade maru supirima mgen suba pathum.. biththaryk aniwa onine rice ekta eka nahane...
@nuwansanjaya2469
@nuwansanjaya2469 4 жыл бұрын
Wadeth supiri ... Nilamege videoth supiri ... Hamadama lankawe waddange wada penwanne ... Jaya wewa hamotama ... 🙏🙏🙏🙏🙏
@niluweerasinghe1570
@niluweerasinghe1570 4 жыл бұрын
Thank you video ekata
@Nilame
@Nilame 4 жыл бұрын
Welcome
@ruchiradissanayake5020
@ruchiradissanayake5020 4 жыл бұрын
Good job Rice mallila..pissu hedenawane oyalage weda tika. Nilameth Rice basslagen parissam wenna wevi
@nuwansiriwijesinghe5167
@nuwansiriwijesinghe5167 4 жыл бұрын
ජය වේවා.. අයියේ මේ කරන වැඩේ ගොඩක් වටිනවා.. අලුත්ම දෙයක් review කරන්න කලින් patent එක අරගන්න උදවු කරන්න ... ඊට පස්සේ review කරානම් ගොඩක් සාර්ථකයි.. මොකද patent එක ඉල්ලද්දි එයාල බලනවා නව නිපැයුම patent apply කරන්න කලින් ඒක කොහේ හෝ published වෙලාද කියලා.. මේ වගේ දේවල් වලින් අපේ මේ පුංචි රටට විදේශ මුදල් ගෙන්න ගන්න ඒක ගොඩාක් වටිනවා..👍
@NushaniWarnakulaarachchi
@NushaniWarnakulaarachchi 3 жыл бұрын
ඔයා මරු නිළමේ❤️❤️❤️අපේ දැනුමටත් මේ වීඩියෝ ගොඩක් වටිනවා👍👍👍Well done💪💪💪good luck and be continue🤗🤗🤗
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
ෂා නියමයි... ජය වේවා...
@jpkalyana5420
@jpkalyana5420 4 жыл бұрын
good thanks
@Nilame
@Nilame 4 жыл бұрын
Welcome
@gaaaaam
@gaaaaam 4 жыл бұрын
Good try. Must develop. Congratulations
@Nilame
@Nilame 4 жыл бұрын
Thanks a lot
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 4 жыл бұрын
Wow ... niyamae. 💐❤🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@virgyfernando2269
@virgyfernando2269 4 жыл бұрын
Palamuwa nilameta tanks me vage vada vala pera muna ganima wenuwen mewani tharunayan agaya kala yutumai own vetha baladaringe avadanaya yomu kara owunta atha diya yutumai mevani supiri mola raka gamu oba depalata siyalu devi rakavaranai.🙏🙏🙏💪💪
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 4 жыл бұрын
අපූරු වැඩේ ජයම වේවා
@harshalakmalwijerathne3589
@harshalakmalwijerathne3589 4 жыл бұрын
Good job broo.. adu padu thiyanawa hadaganna ..congratulations
@shanakasandaruwan7062
@shanakasandaruwan7062 4 жыл бұрын
niyamai..
@JayaJaya-xn6xn
@JayaJaya-xn6xn 4 жыл бұрын
Great congratulations all the best
@Nilame
@Nilame 4 жыл бұрын
Thank you so much
@harshaindika9823
@harshaindika9823 8 ай бұрын
Supiri nimeumak. Jaya veva.
@sumudu2411
@sumudu2411 4 жыл бұрын
Super ❤️❤️❤️🔥🔥
@tutyfg7042
@tutyfg7042 4 жыл бұрын
Wow good luck
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
Fatta fatta අපේ sri ලංකාවේ තමයි නියම වැඩ කාරයෝ ඉන්නේ නිලමේ අයියා ඔයා ට ජය වේවා 👍👍👍❤♥️❤♥️
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
Woow super .good luck.and congratulations guys 😍👍👍👌👌🙏🙏
@Nilame
@Nilame 3 жыл бұрын
Thank you so much
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 3 жыл бұрын
Jayawewa dennatama medi in srilanka
@amarajeewakonara7453
@amarajeewakonara7453 4 жыл бұрын
මරු ජයවේවා .
@sudamperera5741
@sudamperera5741 4 жыл бұрын
dear brother no wards to express the greatness of your talent, innovative thinking, manufacture one out of stainless steel
@Nilame
@Nilame 4 жыл бұрын
Wow, thank you
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 4 жыл бұрын
Good luck 💐💐💐
@sugathjayantha9704
@sugathjayantha9704 3 жыл бұрын
Weldon.... congratulations....
@Nilame
@Nilame 3 жыл бұрын
Thanks a lot
@user-qj5vo6km7y
@user-qj5vo6km7y 4 жыл бұрын
Niyamai apa kollanta idak labunata mawa panwanna labunata
@shanikaranawera1004
@shanikaranawera1004 3 жыл бұрын
Oyalata jesu pihitai me wage aluth dewal nishpadanaya kirime hakiyawA wadi wadiyen labewa
@nasthicomedy446
@nasthicomedy446 4 жыл бұрын
Supiri waddo innawa lankawe.adambarai suba pathum anagathe wada walata
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 3 жыл бұрын
Good luck
@jagathchandana4807
@jagathchandana4807 3 жыл бұрын
Ingredients watena kotasa thawa finish karala frequency wadi vibration ekak denna.
@waex7089
@waex7089 4 жыл бұрын
Patta bn. Good luck ❤❤❤
@cchathuranga1185
@cchathuranga1185 4 жыл бұрын
Wede patta bro twa poddak adupadu heuwoth niyami
@niluweerasinghe1570
@niluweerasinghe1570 4 жыл бұрын
Jesu pihitai malliya
@shenrose813
@shenrose813 4 жыл бұрын
හදවතින්ම සුභ පතනවා කියන්න තරම් දෙයක් නැ ඉදිරියේදි ඔබලාම මෙය තව දියුනු කරයි .සතුටුයි කොල්ලනේ
@r.jayathilake8356
@r.jayathilake8356 4 жыл бұрын
Congratulations👍🏆️🏆️🏆️🏆️🏆️ rice baslage ganan bahi
@RomanianMatiya
@RomanianMatiya 4 жыл бұрын
ජය වේවා... වැඩෙත් සුපිරි .... චැනල් එකත් සුපිරි....❤️❤️❤️
@onegamasudumalli6038
@onegamasudumalli6038 4 жыл бұрын
මරු 👌
@upalinatureboy
@upalinatureboy 3 жыл бұрын
Dear Sir, Its a great invention . some improvements required. Specially in the Main ingredients compartments must be in food grade steel or stainless steel. As mentioned in the previous comments all other ingredients should drop directly in the cooking pan. Spoon movements need to b improved. Finishes too need attention. Electronics processing unit need to protect from the environments as this is a kind of out door equipment. Best wishes
@Nilame
@Nilame 3 жыл бұрын
Yes, you are right
@mariyaimarina2183
@mariyaimarina2183 3 жыл бұрын
Kohomada kema wela....athi visistai sar....nilame..oya hemadama genne hoda dewal..👌👌👌👌👌👌
@user-ro4gh3iq9m
@user-ro4gh3iq9m 4 жыл бұрын
බුදු සරණයි මල්ලියේ jaya wewa
@lmcharsha8178
@lmcharsha8178 4 жыл бұрын
Eththatama honda deyak.machine eke kriyawa pilibanda getaluwak nehe.pirisidu kireema kohomada kara ganne.anika ara ingredients maga redenawa.ekatath kramayak ekathu kaloth godak honda nirmanayak.nilametai obala dennatai hemotama jaya sri
@SeekersZone
@SeekersZone 4 жыл бұрын
මේ වගේ දේවල් සමාජේට ගේන ඔයාගේ චැනල් එක පට්ට
@Madcook88
@Madcook88 4 жыл бұрын
Pahara eeka jayawewa❤️❤️
@sudamperera5741
@sudamperera5741 4 жыл бұрын
even the ingredients containers you must make out of stainless steel
@sldarkness9050
@sldarkness9050 4 жыл бұрын
Supiri
@keygensecurity1137
@keygensecurity1137 4 жыл бұрын
Super ❤️❤️❤️🔥🔥🔥
@preenibentarage2801
@preenibentarage2801 4 жыл бұрын
Ela.
@dananjayasuraweera3686
@dananjayasuraweera3686 4 жыл бұрын
Awesome 💯
@Nilame
@Nilame 4 жыл бұрын
Thanks 🔥
@ukmusictracks72
@ukmusictracks72 4 жыл бұрын
Supiri wedak jaya wewa
@sila1748
@sila1748 3 жыл бұрын
jayawewa ayye thawa thawath mewage video danna
@ransarasandaruwan3080
@ransarasandaruwan3080 4 жыл бұрын
Nilame aiye patta mewa thama karanna oni anith nawa nipayum aya hoyan yanna 👌👌👌👌
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 4 жыл бұрын
Kawadath Nilame Apita Aluth Dewal Ekathukranawa Bohoma Isthuthiy
@deminthanirushan7899
@deminthanirushan7899 4 жыл бұрын
අඩෝ සහනා ❤❤❤ මරු යකෝ.. 😍😍😍 Supiri gemak gahapan.. jayama wewa ❤❤❤
@thilomikawmadi
@thilomikawmadi 4 жыл бұрын
Thawa meeeka hodata hadamu machan thawa kal thiyanawaneeee❤️❤️❤️❤️
@sajithlahiru4213
@sajithlahiru4213 3 жыл бұрын
ඔබට ජය
@isurutharanga9018
@isurutharanga9018 Жыл бұрын
👍
@nadnandara3272
@nadnandara3272 4 жыл бұрын
පිට රට සල්ලි දලා බිම ගන්න පුලුවන් වගේ ලංකාවේ සල්ලි දලා රයිස් ගන්න පුලුවන් උනා නම් මරූ....( ඔය වගේ මැෂින් වැඩිදියුණු කරලා )
@smelectronichouse212
@smelectronichouse212 4 жыл бұрын
Supirima supiri
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,6 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
ෆ්‍රයිඩ් රයිස් හදන රහස් ක්‍රමය.
9:48
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 30 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 1,6 МЛН