වාලම්පුරි ගැන ලකා නොකී කතා - Lakmal Dharmarathna

  Рет қаралды 17,054

Think Wide Media

Think Wide Media

Күн бұрын

Пікірлер: 62
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 2 ай бұрын
ලකා ලියන්න විතරක් නෙවෙයි , කතාවටත් හරිම දක්ශයි. මම ලකාගෙ කතා හොයාගෙන ගිහින් අහන්නෙ. හරිම රහයි❤.
@psychedelicdreamer9060
@psychedelicdreamer9060 2 ай бұрын
සහතික ඇත්ත මමත්.👌
@mahesharavinda4056
@mahesharavinda4056 Ай бұрын
Me too ❤
@charithalanka711
@charithalanka711 Ай бұрын
Same..
@nishuwarsha1987-jt2fj
@nishuwarsha1987-jt2fj 2 ай бұрын
ලකා මම ඔයාගෙන් ගොඩක් දේවල් හැමදාම ඉගෙන ගන්නවා. හැමදාම ඔයාගෙ කතාවක් ඇහුවට පස්සෙ මගෙ චින්තනය උසස් වෙනවා. එහෙම බලපෑමක් කරන්න පුළුවන් චරිත හරිම අතලොස්සයි ඉන්නෙ. මිනිස්සු ෆිල්ම් හෝල් එකට ඇවිත් ටිකට් එකක් ගන්නෙ දුක් විදලා හම්බ කරන සල්ලි වලින්.ඒ නිසා මට ඒකට වගකීමක් තියෙනවා. ඒ කතාව මාරම ලස්සනයි ලකා. ප්‍රබුද්ධ යැයි කියන වත්මන් සිනමාකරුවො ඒ වගකීම තේරුම් අරගෙන නෑ ලකා. අනාගත පරපුරවත් ඔබ යන මග ගත්තොත්, ඒක තමයි මෙයින් වන හොදම දේ. ඔබ වගෙ මිනිහෙක්ට මේ රට පොඩි වැඩියි ලකා. ඔබේ අදහස් මේ රටටත් වඩා ලොකුයි❤
@sahaniresh5615
@sahaniresh5615 Ай бұрын
ලකා කියන්නෙ හොයාගෙන ගිහින් අහන්න හිතෙන මිනිහෙක් ❤
@supunabeysinghe5711
@supunabeysinghe5711 Ай бұрын
ඇත්තටම ලකා කතා කරද්දි අහං ඉන්න පට්ට ආසයි❤
@naveenfernando1022
@naveenfernando1022 2 ай бұрын
ලකා අය්යා ඔයා මාර ඩයල් එකක්. ආදරෙයි හැමදාම ❤
@ashanprabashwara97
@ashanprabashwara97 2 ай бұрын
දමිත ද දන්නෙ නැ හැන්ගිලා අනුරගෙ election campaign එක කරේ
@dhanushkarajew4349
@dhanushkarajew4349 2 ай бұрын
ලකයි දමිතයි කියන්නේ වෙනත් ග්‍රහලෝකයකින් ඇවිත් මන්දා...ඉදිරිය පෙනවා ලෙසටම❤❤ ආදරෙයි ❤❤❤❤
@uturnsmokevape3981
@uturnsmokevape3981 Ай бұрын
✌️❤️ සහෝදරයා විප්ලවයට ජය වේවා මට එක දෙයක් තියරිච් එක දෙයක් තමා ඔය දෙන්නගෙ කතාව තමා ඔය දෙන්න අපිට පෙන්නුවේ සහෝදරයෝ එකේ විප්ලවයට ජය දෙන්නගේ වැඩ නියමයි අපි සහෝදරයෝ බැලුවා සහෝදරයා
@chanakaweerasingha-hb9fd
@chanakaweerasingha-hb9fd 2 ай бұрын
ලක්මාල් අයියා කියන්නෙ මට අනුවනම් ලෙජන්ඩ් කෙනෙක් ❤
@QuickCutTube-hu3eo
@QuickCutTube-hu3eo Ай бұрын
❤ආදරෙයි ලකා අයියේ මේක 🔥ගින්නක්
@Abey2000
@Abey2000 2 ай бұрын
One of the Favorite directors in sri lanka ❤
@SamareDoTelke
@SamareDoTelke Ай бұрын
koombiyo haduwe meya neda
@Abey2000
@Abey2000 Ай бұрын
@SamareDoTelke ow meya thamyi
@සතිසංගීත
@සතිසංගීත 2 ай бұрын
සුභ පැතුම් 👍❤️❤️❤️💐💐💐
@pradeepsaparamadu4863
@pradeepsaparamadu4863 2 ай бұрын
ජය!
@thenaturalistdiary
@thenaturalistdiary Ай бұрын
Enlightened beings.... creating ... ❤️❤️❤️
@thisallakpura5991
@thisallakpura5991 2 ай бұрын
waitingggggggg
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල Ай бұрын
දිනේන්ද්‍ර වගේ විශිෂ්ට හැකියාවක් ඇති ගායකයෙකුට අතපය දිගඇරල වැඩ පෙන්වන්න තවම අවස්ථාක් ආවෙ නෑ.දක්ෂ කම් හඳුනන්නෝ වාලම්පුරියෙන් ඔහුව දකීවා🎉
@kalatharutv
@kalatharutv 2 ай бұрын
ආසාවෙන් බැලුවා
@CharithCooray
@CharithCooray 15 күн бұрын
52:18 අඩේ අයියේ මේ ජනවාරි අයියේ. දවස කියපන්
@ThinkWideMedia
@ThinkWideMedia 14 күн бұрын
25
@muthuminibandara28
@muthuminibandara28 2 ай бұрын
හීන හත හමාරක් කියන්නෙම සම්පූර්ණ නොවන හීන!
@nilantharathnayake2199
@nilantharathnayake2199 2 ай бұрын
nice
@pubudu.indika
@pubudu.indika 2 ай бұрын
පට්ට.. keep it up ❤
@ThinkWideMedia
@ThinkWideMedia 2 ай бұрын
Thanks මචං මේ වැඩවලට නිහඬ ව දෙන support එකට 🥺❤️🍻
@Oceanchild9
@Oceanchild9 2 ай бұрын
Netflix එකට දාන්න බැරිද ඕක??
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 Ай бұрын
Ado dula❤
@RashmikaJeewantha
@RashmikaJeewantha Ай бұрын
If you can, after the theatre release, try to sell rights to a ott platform. Congratulations ❤
@GROWITHME5
@GROWITHME5 2 ай бұрын
♥️
@t_s_j7310
@t_s_j7310 Ай бұрын
35:34 ඇයි ටිරාන් 🙂💔
@saman-j3tsf
@saman-j3tsf Күн бұрын
meyath inno anjana podi kallaka ne hitiye mulma kalle
@saman-j3tsf
@saman-j3tsf Күн бұрын
koobiyo eka netflix danna barida ahannko
@sankalpakasthuriarachchi8013
@sankalpakasthuriarachchi8013 2 ай бұрын
❤❤❤❤
@SarathKalpage
@SarathKalpage Ай бұрын
❤❤❤🎉🎉🎉🎉
@lakshanmadusanka8553
@lakshanmadusanka8553 2 ай бұрын
💯✔🖤
@isuruweerasekara2735
@isuruweerasekara2735 Ай бұрын
❤❤🎉
@CharithCooray
@CharithCooray 15 күн бұрын
අයියේ අපි බර ගානක් වියදන් කරන් ට්‍රේන් එකෙ යන්න ඔනේ. ඩේට් එක කියපන් අඩුවට ට්‍රේන් එක බුක් කරන්න
@ThinkWideMedia
@ThinkWideMedia 14 күн бұрын
25
@CharithCooray
@CharithCooray 14 күн бұрын
@ThinkWideMedia මොන ජනවාරි? මාර්තුද
@SubhashiniSuseema
@SubhashiniSuseema Ай бұрын
ලකා කුඹීයො 2ත් දැන් නම් සජිවීව අපි නරබනවා කියලා දැනෙනවා අපෙ රටෙ පෙරලිය එක්කම
@ChannaKajuwatta
@ChannaKajuwatta 2 ай бұрын
Koombiya Script eka apitat ganna puluwanda
@ThinkWideMedia
@ThinkWideMedia 2 ай бұрын
පුළුවන්. www.musesbooks.com/book/koombiyo
@chamilajayasingha3637
@chamilajayasingha3637 Ай бұрын
දෙයක් කියන්නද ලකා තාමා අනුරව හරියට ම කියවලා තියෙන්නේ.මට තිබ්බ ඩවුඩ් එක ලකාගේ කතාව අහගෙන ඉද්දී අයින් උනා.
@NabinMagar-md6se
@NabinMagar-md6se Ай бұрын
Kubio 2 ennadda
@ThinkWideMedia
@ThinkWideMedia Ай бұрын
නෑ කියලා කියනවා මේකෙ!
@SubhashiniSuseema
@SubhashiniSuseema Ай бұрын
කුඹියො 2කතමයි දැන් ආණ්ඩුව. අපි නිහතමානිව එක විදිමු ඉවසීමෙන් අනිවාර්යයෙන්ම
@EcoExplore03
@EcoExplore03 2 ай бұрын
overseas inna ayata balanna option ekak thiyenawa da movie eka
@ThinkWideMedia
@ThinkWideMedia 2 ай бұрын
ඔව්. ඕකෙ ඒ විස්තරේ අන්තිමට කියනවා. බලන්නකො…
@EcoExplore03
@EcoExplore03 2 ай бұрын
Thanks brother,nice work keep it up
@kasunweerasinghe1750
@kasunweerasinghe1750 2 ай бұрын
යකෝ ❤🥹
@Chaleena.
@Chaleena. Ай бұрын
ඒ කියන්නෙ දමිත මැරුනද
@WatiX-h2i
@WatiX-h2i 2 ай бұрын
Chinthana darmadasage malli wage 😂❤🎉
@ThinkWideMedia
@ThinkWideMedia 2 ай бұрын
අප්පටසිරි! හුඟක් අය කියනවා හැබැයි… 🙈
@sahanprabath1084
@sahanprabath1084 Ай бұрын
❤❤❤
@mayanthawarnakulasooriya
@mayanthawarnakulasooriya 2 ай бұрын
❤️
@Koflo
@Koflo 25 күн бұрын
@pushpakasenadi46
@pushpakasenadi46 Ай бұрын
❤❤❤❤❤❤❤
@tharakadilraj8536
@tharakadilraj8536 12 күн бұрын
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
RANI film trailer
3:12
Asoka Handagama
Рет қаралды 158 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН