මෙතන ඔනි දෙයක් සල්ලි නැතිව අරන් යන්න| පාසල් උපකරණ ඉලෙක්ට්‍රික් කැමති එකක් | Samanmalie Groceries

  Рет қаралды 35,831

lakshitha vlogs

lakshitha vlogs

Күн бұрын

ලංකාව වටේම අය එනවා බඩු අරන් යන්න | සල්ලි එපා මෙතන ඔනී එකක් ඔයාලට අරන් යන්න පුළුවන්
037 2252514
-----------------------------------------------------------------------
Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
facebook : / @lakshithavlogs
tiktok : / lakshithavlogs
----------------------------------------------------------------------------
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.) @lakshithavlogs
------------------------------------------------------------------
Recommended For You
Thanks For Watching This Video
please subscribe ,like, share & click bell icon
#lakshitha_vlogs
#electronic
#travel

Пікірлер: 194
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
කුරුණෑගලත් රිදීගමත් අතර කවිසිගමුව හංදියේ තියෙන්නේ තව විස්තර වීඩියෝ එකේ තිරේ යන අංකයට කතා කරන්න ❤❤❤❤
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
හිතාගන්නවත් බැරි සුන්දර මිනිසෙක් ලොකු ආඩම්බරයක් දැනෙනවා හිතට තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr Ай бұрын
සතුටුයි ..රටටම ගොඩාක් වටිනා දෙයක් ..අගය කල යුතු දෙයක් .ස්තුතියි ඔබ දෙපලටම❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@user-vc2eh7lg8d
@user-vc2eh7lg8d Ай бұрын
නියම මනුස්සකම තියන මාරම මනුස්සයෙක් තෙරුවන් සරණයි මුලු රටටම ලොකු පාඩමක් මේවා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට❤️
@drobshidrubshi4436
@drobshidrubshi4436 Ай бұрын
සුන්දර මිනිස්සු.හරි යන්න ඕන හැමදාම.තෙරුවන් සරනයි 🙏🙏❤❤ඔයාලට
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි අදහස් එකතු කළාට ❤❤
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
දැන් කවුරු හරි ඇවිත් සේරම අරන් යයි.ලංකාවනෙ මේක.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@chandimanayana5484
@chandimanayana5484 Ай бұрын
@@themalgunasinghe395 අනිවාර්යයෙන්ම මේක සිරි ලංකාවනේ 😂😂😂😂😂😂
@amarasinghechamli8333
@amarasinghechamli8333 Ай бұрын
සුපිරිම වැඩක් අපේ යාලුවගෙ අදහස... සාර්ථක වේවා ...
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
අනිවාර්යයෙන් සාර්ථක වේවී ❤️❤️
@lankacool9116
@lankacool9116 Ай бұрын
බොහොම වටිනවා ඔබතුමා කරන මහ මෙහෙවර දෙදෙනාටම නිරොගිසුව පතමි දෙවි පිහටයි ..❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@dileepachandimal9795
@dileepachandimal9795 Ай бұрын
ඔබවැනි සත්පුරුෂ මහත්මයකුට වැඩි වැඩියෙන් ලැබේවා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@seetharanjani7745
@seetharanjani7745 Ай бұрын
කොහෙද meyka thienne ?
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
@@seetharanjani7745 කුරුණෑගල රිදීගම පාරේ කවිසිගමුව හංදියේ
@wasanthakumarataru3933
@wasanthakumarataru3933 Ай бұрын
සතුටුයි ,ඔබ දාන හැම විඩියෝ එකක්ම බලන මම හදවතින්ම සුබ පතමි ,
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒ ආදරයට හදවතින්ම ස්තූතියි ❤❤
@sampathkumara5814
@sampathkumara5814 Ай бұрын
පුදුමාකාර හොඳ දෙයක් මමත් බඩු වගයක් තියෙනවා අරන් එනවා අනිවාර්යයෙන්ම
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ , වටිනා වැඩක් ❤️❤️
@wasantakumara5770
@wasantakumara5770 Ай бұрын
රටටම වටින මනුස්සයෙක් තමා නෙද අයියෙ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත මේ අදහස් ටික ගොඩක් වටිනවා ❤️❤️❤️
@monikajayasinghe466
@monikajayasinghe466 Ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා උතුම්, උදාර, අමිල සේවයක්. අපේ හෙළ බිමේ මොන තරම් හොඳ ගුණවත්, යහපත් සත් ක්‍රියා කරන අය ඉන්නවාද. මේ උතුම් සේවය බොහෝ සේ අගය කරම්. ඔබ සැමට ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි......!!!!!
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@dalesahiran7168
@dalesahiran7168 Ай бұрын
හරිම හොඳ ආදර්ශයක් ,හැබැයි ! මෙතනට එන අය අවංකවම,බෙදා හදා ගන්න.ඒ මහත්මයා ට මෙිි ක තවදුරටත් කරන්න ලැබේවා...!!
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට දිගටද ඉන්න ❤❤
@ranjithkumara-sq3ob
@ranjithkumara-sq3ob Ай бұрын
ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි මේවා කරගෙන යන වැඩසටහනට හැබැයි මේ වගේ දෙයක් අද රැක ගන්නෙ කොහොමද කුඩුකාරයන්ගේ එළියේ තියෙන යකඩ ඇනේ පවා හොරකම් කර ගෙන යන සමාජයක වටිනා වඩුවක් අද සැබෑම අසරණයකුගේ අතට යයි කියලා විශ්වාස කරන්නේ කොහොමද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා තමා ,හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@samanrajapaksha3534
@samanrajapaksha3534 Ай бұрын
යහපත් ආදර්ශකාත්මක ප්‍රවනතාවයක් හොද ආරම්භයක් . # ආදර්ශමත් යහපත් සිතුවිලි වැඩි වැඩියෙන් සමාජගත වේවා ✌එවන් අයට ජයවේවා 🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l Ай бұрын
බෝසත් මිනිසෙක් නිකන් දෙනව නම් ඔලුව රදෙයක් හරි අරන් යන අයනෙ අපේ ලංකාවේ ඉන්නෙ බිස්නස් කරන්න බඩු ටික කුදලන් යයි ඔබතුමාගෙ පින් වැඩේට බුදු සරණයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@dayarathneamaranath1820
@dayarathneamaranath1820 Ай бұрын
ඔබතුමාගෙනි ර්මානශීලී මෙහෙවරට අපේ ස්තුතිය .
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@thilinef.kurukulasuriya2282
@thilinef.kurukulasuriya2282 Ай бұрын
ඉතා අනර්ග සේවයක්. ඔබ සැමටම ජයෙන් ජයම වෙවා💖💖💖🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@lorencepaththinige7549
@lorencepaththinige7549 Ай бұрын
හිතාගන්න බැරි ගතිගුනකි බොහෝම උතුම් මනුස්සයෙක් අහින්සකයෙකුට පිලිසරනක්...... ඔබට පිං බුදු සරනයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl Ай бұрын
අනේ අයියේ මම ඉන්නේ දැන්නම් සවුදි මගේ ගෙදර TV. කැසට් ප්‍රාග් වර්ග විදුරු. තියනවා මම ආ දවසක ගෙනත් දන්නම්. TV ගෙඩිය තියන එක එවා හදන්න ලංකාවේ කැලි නෑ කියනවා. එචචර කල් පාවිච්ච කලේ නැහැ ගොඩක් ස්තුතියි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක කාට හරි වටීවී හදවත්න්ම ස්තූතියි ❤❤
@konarakarunarathna6561
@konarakarunarathna6561 Ай бұрын
අපේ ගම් ප්‍රදේශයේ ....ඇත්තටම වටිනා අදහසක්... ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හමවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@pushpafonsekafonseka5925
@pushpafonsekafonseka5925 Ай бұрын
සුවිස්ටර්ලන්ඩ් වල ඔය වගේ එයාලට ඕන නැතිබඩු ගෙනත් තියනවා ලොකු බිල්ඩින් එකක් වගේ එකක එතකොට ඕන කෙනෙක්ට අරන් යනවා ගෙනත් තියෙනවා. හරිම හොදයි ඔබගේ මේ ක්‍රියාව
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඇත්තෙන්ම මෙසේ අදහස් බෙදා ගැනීම අපිට ගොඩක් වටිනවා හදවතින්ම ස්තූතියි ❤❤
@dileepachandimal9795
@dileepachandimal9795 Ай бұрын
මහත්තයා මම හාමුදුරුවෝ කෙනෙක් මම ඉන්නෙ ආනමඩුව ප්‍රදේශයේ දුප්පත් පන්සලක මට සවසට උදේට පිරිත් ටිකක් දාගන්න ඈම්ප් එහෙම එතන නැද්ද
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
අපේ හාමුදුරුවනේ වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️❤️
@gamunu-rl7dr
@gamunu-rl7dr Ай бұрын
ලක්ෂිත මම මේක බැලුවා නිළමෙගෙන් උබවත් අත අරින්න බෑනේ බැලුවා බොක්ක❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි සහෝ ඒ ආදරේට ❤❤❤
@LankaLanka-cm4qt
@LankaLanka-cm4qt Ай бұрын
අත්තටම ගොඩක් පින්.අසරන අයට පිහිට වෙනවට.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 Ай бұрын
Godak hoda wadak apeth koitharam badu ahaka yanawa da mama am nathi ayata denawa.”theruwansaranai.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍❤
@SriLankanVibes968
@SriLankanVibes968 Ай бұрын
ඉතාමත් උතුම් සංකල්පයක්, ඔබ තුමා ඇතුළු ඒ වෙනුවෙන් කැප වන සියල්ලන්ටම තුන් රුවනේ පිහිට ආරක්ෂාව ම ලැබේවා, මෙවන් දේ වැඩි වැඩියෙන් කිරීමට, දීර්ඝායුෂම ලැබේවා !!!
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට ❤❤
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Ай бұрын
සාලිය අය්යා මෙගෙ ලගත් තියෙනවා පරන එවා අරගෙන එන්නම් කො.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ඔබේ වටිනා අදහසට ❤️❤️
@rodleyperera9377
@rodleyperera9377 Ай бұрын
සත් භාවයෙන් කරන නිසා දෙවියෝ ඔබට ආශීර්වාද කරත්වා..,
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@yamunakumari5456
@yamunakumari5456 Ай бұрын
කියලා වැඩක් නැ කොච්චර හොඳ වැඩක් ද. තණ්හාවට අරන් යන්නෙ නැතිව නැති බැරි කෙනෙකුට ගන්න ඉඩදෙන්න . තියෙන උන් ඇවිල්ලා ඔය ටික අරන් යන්නෙ නැතිව
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n Ай бұрын
Theruwan saranai atta gewalwala ona tharan ain karala thiyanawa ahinsaka lamai ennawa rata hama thanama godak pin
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@manishsundararaj2010
@manishsundararaj2010 Ай бұрын
පින් හතේ vadak.jasupitai ඔයාලා ta ❤🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි 😍😍
@kulathungaarchchigenandika6122
@kulathungaarchchigenandika6122 Ай бұрын
Hoda samaja sewayak. Ape raye aya dan godak dukwedena aya enne.e ayata badu ganna salle na.mona tharam sathutakda mewane ayath ape rate innawa
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ඔබේ වටිනා අදහස් ‌බෙදා ගත්තට ❤❤
@niralabrooy6282
@niralabrooy6282 Ай бұрын
Very proud of you sir With you open this in every town
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
Thank you, your valuable comment
@user-dj7nr5wi1y
@user-dj7nr5wi1y Ай бұрын
Obathumage oya Wedasatahanata mage Uththamacharaya Budu Saranai ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@PalithaPathiratne-zj7ig
@PalithaPathiratne-zj7ig Ай бұрын
💗⚘💗Niyama wadak💗⚘💗⚘💗⚘💗mesath kriyawa karana Mahthmata Teruwan saranai💗⚘💗💗💗⚘💗💗💗💗💗💗💗💗⚘⚘
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Ай бұрын
Isthuthi obaldenata බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@manelperera5336
@manelperera5336 Ай бұрын
මහත්මයා වාහනයක් තියෙන කෙනෙකුට පිං ලැබෙිනවා දුස්කර පලාත්තියෙනවා එතැන්වලට දෙන්න.එක කුසලයක් වෙිවි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@Shaggy-z5i
@Shaggy-z5i Ай бұрын
Koo balanna Meken Badu aragena yanna on Kiana kattiya
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@user-jl1mb3rd4g
@user-jl1mb3rd4g Ай бұрын
Budu saranai sundara hadawathak aethi sundara minisek❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@chandaniebonnemaison6210
@chandaniebonnemaison6210 Ай бұрын
හරියට වචන උච්චාරනය කරල කතා කරන්න . මේ ස්ථානය කොහෙද කියල ගොඩක් අය අහල තියෙනව . ඔයා කතා කරන්නෙ අහක්ස් බලාගෙන . ගමේ නම තේරෙන්නෙ නැහැ . පැහැදිලි නැහැ . දිස්ත්‍රික්කය , ප්‍රදේශය පැහැදිලිව කියන්න කරුණාකර .
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤ විස්තර කියලා දෙන්නම තැන පැහැදිලිව කියනවා මම හිතන්නේ දුරකථන අංකත් දාලා තියෙනවා , ඔබේ අදහස් ගොඩක් වටිනවා ❤
@neethaanyone
@neethaanyone Ай бұрын
Samsara. Purudda. Pinjarra. Minisek. Obathumatath. Paule. Sanath. Theruwann. Saranai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤️❤️❤️
@franklinsamantha5078
@franklinsamantha5078 Ай бұрын
Good job thanks. Minissu athara minisek.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි ❤❤
@user-yx6qq2lh8t
@user-yx6qq2lh8t Ай бұрын
මම මොරටුවෙි මට අවශ්‍ය කරනචා ගුුයින්ඩරයක් හදලා ගන්න පුළුවන් එකක්වුනත් කාරිනැ මට දන්වන්න
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකයට කතා කරන්න ❤️
@user-tt1xr5vz6i
@user-tt1xr5vz6i Ай бұрын
Godak pin me mahathmayata. Theruwan saranai 🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Ай бұрын
ඇත්ත හොද වැඩක් ඛුදූසරනයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@antonyfernando7231
@antonyfernando7231 Ай бұрын
Good job ❤Good luck 👍👍
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤
@chandaniepathminihennedige3547
@chandaniepathminihennedige3547 Ай бұрын
Obata godak pin uthum minisek
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි ❤❤
@Sri-Lankan-Heritage-Trail
@Sri-Lankan-Heritage-Trail Ай бұрын
Good work, Thank you for sharing this
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
Thanks for watching!❤️❤️
@user-lu5nd8xz9r
@user-lu5nd8xz9r Ай бұрын
oba thumata budu saranai.
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
🙏❤❤❤
@dayanisamranayka2975
@dayanisamranayka2975 Ай бұрын
අපේ රටේ සොදුරු ම්නිස්සු ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තුතියි අපිත් එක්ක ඒකතු වුනාට ❤❤
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Obatumata wedewedeyen hareynnm on
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@chandralatha2150
@chandralatha2150 Ай бұрын
බුදුසරණයි 🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
🙏🙏🙏
@ashanpathirana-ob2fp
@ashanpathirana-ob2fp Ай бұрын
sipiri theruwan saranai !
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි ❤❤❤
@user-zy5sd8me4g
@user-zy5sd8me4g Ай бұрын
Ape gedth tynwa pign bdu godak geth denna bene කොහෙද tyenne kohoma hri genth denm. No ekak dnnko Aiiya
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අංකය දාලා තියෙනවා ඒකට ගන්න ❤️❤️
@smabkamadusnanimadushani535
@smabkamadusnanimadushani535 Ай бұрын
Good supar budu saranai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@cilyrd5770
@cilyrd5770 Ай бұрын
බුදු සරණයි
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
තෙරුවන් සරණයි ! ❤❤
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Pin wath mahathmayek budusaranai❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත , ඔබටත් තෙරුවන් සරණයි !
@user-vc2eh7lg8d
@user-vc2eh7lg8d Ай бұрын
ගොඩාක් පිං සිද්ද වෙන වැඩක් මහත්මයා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඒක ඇත්ත හදවතින්ම ස්තූතියි ❤️
@Pandaboyzero
@Pandaboyzero Ай бұрын
එක පවුලේ ma set එකක් බැහැla විටින් wita ඇවිත් oya ඔක්කොම බඩු ටික අරන් yawi හරියටම මහින්ද ගෙ පවුල වගේ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට ❤❤
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Baduwak thiyalane eka prashnayam nathiwa athi
@lalithsunanda4725
@lalithsunanda4725 Ай бұрын
කොහෙද මේ තියෙන්නේ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
කවිසිගමුව හංදිය කුරුණෑගල රිදීගම පාරේ ❤❤
@neethaanyone
@neethaanyone Ай бұрын
Diwiyaloke yai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️
@seltanjayarathna4564
@seltanjayarathna4564 Ай бұрын
හොඳ වැඩක් niyamai😅
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n Ай бұрын
Theruwan saranai
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඔබටත් තෙරුවන් සරණයි ❤️❤️
@user-rz1ee5wv7q
@user-rz1ee5wv7q Ай бұрын
Aththamada
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
ඇත්තමයි ❤️❤️
@SandeepaSisil-oe1rx
@SandeepaSisil-oe1rx Ай бұрын
Podi butten pon ekak nadda
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
තිබුනා ❤️❤️❤️
@user-fq4rt6co7d
@user-fq4rt6co7d Ай бұрын
Call deela balanna thiraye no ekata
@sriyanisonny4772
@sriyanisonny4772 Ай бұрын
Good jobs bs jp
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@artbyanj209
@artbyanj209 Ай бұрын
Matath danna
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤❤
@oshanpradeep
@oshanpradeep Ай бұрын
Niyamai ❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@Lakeylove
@Lakeylove Ай бұрын
අපෝ හොරුන්ගෙන් ඕක පරිසම් කරන එකත් ලොකු දෙයක්.මගේ කීයක් දේවල් හොරු ගත්තද?
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️❤️
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 Ай бұрын
Mata belendarayak denna
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
තිබුනොත් ඇවිත් අරන් යන්න පුලුවන් ❤️❤️
@user-ic5pn2zk5z
@user-ic5pn2zk5z Ай бұрын
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤️❤️
@user-jp9uu4mo6q
@user-jp9uu4mo6q Ай бұрын
Good
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@sldjchathuwa9934
@sldjchathuwa9934 Ай бұрын
මම.නමීබරය. දානවද ඔබ. තුමාගේ
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
වීඩියෝ එකේ අන්තිමට යන අංකයට කතා කරන්න ❤️❤️
@user-jc7cq6cq3j
@user-jc7cq6cq3j Ай бұрын
Budu sarani ❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි , බුදුසරණයි !
@leticiavirakoon156
@leticiavirakoon156 Ай бұрын
Jaymwewa
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤❤
@amibinteriordecor3460
@amibinteriordecor3460 Ай бұрын
Super
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
Thanks ❤❤
@fernandosarath4694
@fernandosarath4694 Ай бұрын
Niyamai❤❤❤❤ From Italy
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තුතියි සරත් අයියා ❤❤
@neethaanyone
@neethaanyone Ай бұрын
Koheda. Ne
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
රිදීගම කවිසිගමුව
@user-oy7dr2zh7i
@user-oy7dr2zh7i Ай бұрын
🙏🙏🙏🙏🙏
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@dilanchathura146
@dilanchathura146 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@user-oy7dr2zh7i
@user-oy7dr2zh7i Ай бұрын
😊😊
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Ай бұрын
හොරා හදපු පාරවල්
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤❤
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Ай бұрын
❤❤❤❤❤😂❤😂❤😂
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
❤❤
@supunmahendra8388
@supunmahendra8388 Ай бұрын
නිලමේ කලාට පස්සේ කොපි කරලා කරන්න එපා
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
මේක කරන්න එන්න කියලා කියලා අපිටත් කතා කලා අනික නිලමේ අපි එකටත් වැඩසටහන් වලට යනවා අපිට හම්බ වෙන සමහර දේවල් එයාලටත් සෙට් කරලා දෙනවා ඔයාගෙ හිත රිදෙනව නම් බලන්න එපා 👍 මේ ලින්ක් එකේ වීඩියෝව බලලා ඒකටත් අදහස දාන්න kzbin.info/www/bejne/kJbNpqOQfqprjLs
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
kzbin.info/www/bejne/kJbNpqOQfqprjLs
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
Gonksthakiyanna apa gono.hodadaryakkatamakota
@merygamagefernando2704
@merygamagefernando2704 Ай бұрын
Ane pin kheda me
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
කුරුණෑගල රිදීගම පාරේ කවිසිගමුව හංදියේ ❤❤
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Ай бұрын
Great work....contact telephone no. Pl. Mr.saliya...
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
037 2252514
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 Ай бұрын
කොහෙද මේක තියෙන්නේ .
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
රිදීගම ඉදලා කුරුණෑගල පැත්තට යද්දී වම් පැත්තෙ කවිසිගමුවේ
@pushparaniperera6528
@pushparaniperera6528 Ай бұрын
කොහේද මේ
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu Ай бұрын
@@pushparaniperera6528 kohaeda
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
කවිසිගමුව, කුරුණෑගල රිදීගම පාරේ ❤️❤️
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
❤❤❤❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
@siyanirajapaksha430
@siyanirajapaksha430 Ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤❤
@EshaanIpalawaththa
@EshaanIpalawaththa Ай бұрын
❤❤❤
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
හදවතින්ම ස්තූතියි ❤️❤️
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 703 М.
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 21 М.