මට පන්ති දෙන්න බෑ කියලා කිව්වා / ලංකා සර් පන්ති පටන් ගත්ත හැටි❤️❤️ / Lanka prasad motivation

  Рет қаралды 70,581

o/l motivation

o/l motivation

Күн бұрын

Пікірлер: 163
@nethumanchanayaka495
@nethumanchanayaka495 2 жыл бұрын
ඔය සිද්දිය මාත් අත්වින්දා සර් ඊයේ...... මාත් ක්ලාස් වගයක් පටන් ගත්තා...එන්න නියමිතව ලමයි හයදෙනෙක් හිටියා...එත් එක ළමයයි සහභාගි වුනේ...එත් මන් එයාට ඉගැන්නුවා 🤗🤗🥰
@mathishadilshan8094
@mathishadilshan8094 Жыл бұрын
Athaharinna epa
@dhananjayasajith3271
@dhananjayasajith3271 Жыл бұрын
ජීවිතේ හදපු වීරයා ❤හැමදාමත් පට්ට ආදරෙයි සර් ❤
@hasintha3526
@hasintha3526 2 жыл бұрын
හදවතේ රැදුනු,ජීවිතේ හදපු එකම ගුරුවරයා(2021 Ol Batch)ආදරෙයි සර් ❤️❤️❤️
@risandudulneth4353
@risandudulneth4353 2 жыл бұрын
maath 21 o/l batch
@fakeacademy7928
@fakeacademy7928 Жыл бұрын
හදවතේ ගුරුවරයා. ආදරෙයි සර් හැමදාම ❤️❤️
@SAJANIDILEKA_N-ot5zg
@SAJANIDILEKA_N-ot5zg Жыл бұрын
||||||||||||[මනුස්සයෙක්ට තියෙන්නෙ ඕනේ හින ....ඒ හීන නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බෑ වැඩ කරන්න]||||||||||| ....... ඒ වචන ටික කවදාවත් අමතක වෙන්නේ නෑ(2022 OL)
@Navindu_Nimsara
@Navindu_Nimsara 2 жыл бұрын
ජීවිතේට මුණ ගැහුණු හොඳම ඇඳුරු මඬුල්ල..සරසවි සත්කාරය ඇඳුරු මඬුල්ල ආදරෙයි💝 ( 2021 O/L )
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝 🙏
@priyanthipriyanthi5228
@priyanthipriyanthi5228 2 жыл бұрын
විද්‍යාව ඇගට දැනෙන්න අපිට ඉගැන්නුවේ සර්....ආදරෙයි හැමදාමත්....(2021 O/l )❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@gaminijayaweera6777
@gaminijayaweera6777 2 жыл бұрын
කවදවත් ඇස් දෙකට නැති ගුරුවරුත් හිටියා ජිවිතේ පට්ට විදිහට වෙනස් කරපු 💖
@tharindivihanga5124
@tharindivihanga5124 2 жыл бұрын
මට ලංකා සර්ව හම්බුනේ ඕලෙවෙල් වලට මාස දෙකක් තියෙද්දි..ඒ මාස දෙකට සර්ගෙ ක්ලාස් රෙකෝඩින් ඔක්කොම බලල නෝට් ඔක්කොම ලියල පාඩම් කරා..මට බැරිම සබ්ජෙක්ට් එක වෙලා තිබුනෙ විද්‍යාව..මට කවදාවත් හිතුවෙ නැ මට ලේසිම සබ්ජෙක්ට් එකත් විද්‍යාව වෙයි කියල..ඒක එහෙම උනේ ලංකා සර් නිසා🙏🙏 මට මගේ ජීවිතේ හම්බුන ගොඩාක් හොද දක්ශ ගුරුවරයෙක්..මට ඕ ලෙවෙල් වලදි විද්‍යාව පේපරේ ගොඩාක් ලේසි උනේ සර් නිසා🙏🙏🙏 සර්ට ගොඩාක් පින්🥺♥️
@NO_NAME_TAG_DJZ
@NO_NAME_TAG_DJZ 2 жыл бұрын
Recpect sir 👊💌💌💌💪💪💪💪මාර ගැම්මක් ඇගට ආවේ 💪💪💪💪💪
@chamodyamunasinghe4355
@chamodyamunasinghe4355 Жыл бұрын
2018 O/L batch..ජීවිතේ හම්බවුණ ආදරණීයම ගුරුවරයෙක්❤️.. පිටපලු ගහපු බංකු වල,වැලි පොළොව තිබ්බ ක්ලාස් එකේ ඉගෙනගත්ත මතක් වෙද්දි හරි ලස්සනයි සර්...❤️
@doni2074
@doni2074 2 жыл бұрын
මාර ලස්සනයි සර් ..සර්ගේ වචන ❤️
@sankalpasankalpa2275
@sankalpasankalpa2275 Жыл бұрын
මම සර් කවදාවත් දැකලත් නෑ හැබැයි මම විද්‍යාව සර්ගේ හැම free දෙන class හැම එකටම යනවා එවා හොදටම තෙරෙනවා සර්ට මම පට්ට love ❤❤❤❤❤❤❤
@sadeeshathejan6090
@sadeeshathejan6090 2 жыл бұрын
ජීවිතය හැදුව ගුරුවරයා (2021 O/L Batch)ආදරෙයි sir ❤
@360network-y6w
@360network-y6w 2 жыл бұрын
2017 O/L batch ❤️ තවමත් ආදර්ශෙට ගන්නේ සර්❤️
@nawodyathaksharani4130
@nawodyathaksharani4130 2 жыл бұрын
ජීවිතේ කියාදෙන අපේ වීරයා ❤️😍(2021 O/L batch)
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 2 жыл бұрын
මම 2021 AL ප්‍රථිපල අපේක්ශාවෙන් ඉන්න ගමන් OL maths class පටන් ගත්තා සර්ගෙ attitudes මගෙ tution life එක ඉස්සරහට ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනවා
@bitcoin-xi9tz
@bitcoin-xi9tz Жыл бұрын
ඒකම තමා ජීවිතේ හැරවුම් ලක්ෂය වුනේ
@VihangaRukshan-ho5of
@VihangaRukshan-ho5of 3 ай бұрын
මම 2023 o/l ලීව සර්ගෙ ලමයෙක් මට සර්ගෙ කටහඩ දැන් ඇහෙද්දි ඇඩුනා සර් මොකද සර් අපිට තාත්තෙක් වගේ හදවතේ ඉන්නෙ 🥰❤️❤️❤️
@amandasandeepani4097
@amandasandeepani4097 2 жыл бұрын
Turning point of my life 🙏❤❤ආදරෙයි සර් ❤❤❤
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
මගේ සර් ..ආදරෙයි සර් හැමදාමත්🌚❤️ 2021 O/L
@malshanethmini4405
@malshanethmini4405 2 жыл бұрын
අම්මොහ් සර් නියමයි 👍❤️
@dcj1453
@dcj1453 2 жыл бұрын
Adareiii sir...ළමයින්ගේ ජීවිතය හදන ලස්සන ගුරු චරිතයක් ❤️❤️2021ol
@pahanya2008
@pahanya2008 2 жыл бұрын
ආදරෙයි සර්❤man 9 wasare leed eke sir තමා මගෙ ජීවිතේ හම්බවෙකච්ච සුපිරිම ගුරුවරයා
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝 🙏
@nathashadewmini6795
@nathashadewmini6795 2 жыл бұрын
ඒ වචන ❤️‍🔥🥺
@sriyanimalkanthi1373
@sriyanimalkanthi1373 2 жыл бұрын
Adarei
@b.h.lmadushan2244
@b.h.lmadushan2244 2 жыл бұрын
හදවතේ ගුරුවරයා
@kaveekulasekara5088
@kaveekulasekara5088 Жыл бұрын
ආදරෙයි සර් හැමදාම 🥺❤️
@priyarathnarathnayaka144
@priyarathnarathnayaka144 2 жыл бұрын
Adarei sir
@kavindusrathnayaka5149
@kavindusrathnayaka5149 2 жыл бұрын
සර්ව හම්බුනේ පෙර පිනකට🥺♥️
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝 🙏
@Sarojsomarathne
@Sarojsomarathne 2 жыл бұрын
කුරුණෑගලත් සෝදනවා සර් මේ රටේ මේ ප්‍රවාහන ප්‍රශ්නේ නැත්තම් , මාස 3න් සිමාස් එකේ ලමයි 150යි
@kgdmanel7489
@kgdmanel7489 2 жыл бұрын
හදාගන්නවම් ජීවතේ සුපිරියටම හදාගන්න පුළුවන් සර්.......🙏 ගොඩාක් ආදරෙයි සර් ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@philipburjuen2372
@philipburjuen2372 2 жыл бұрын
ආසම ගුරුවරයෙක්🥺❤️
@tharudil1_
@tharudil1_ Жыл бұрын
සර් ❤️😊
@samdam2595
@samdam2595 2 жыл бұрын
🙂oyage videos supirii❤
@b.h.lmadushan2244
@b.h.lmadushan2244 2 жыл бұрын
ජීවිතය හදපු ගුරුවරයා ❤️
@indunillakmaljayasinghe6717
@indunillakmaljayasinghe6717 2 жыл бұрын
ජීවිතේ හම්බ වුන හොඳම ගුරුවරයා. (2018 OL)
@slindabike
@slindabike 2 жыл бұрын
අපේ සර්..❤️
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 жыл бұрын
ජය වේවා.....!!!
@upalipiyathunga5511
@upalipiyathunga5511 Жыл бұрын
Jeewitheta hmba una adaraneeyama guruwaraya😍💞
@ruchiraniroshana2
@ruchiraniroshana2 2 жыл бұрын
Apee deweni thaththa ❤️❤️ (2021 O/L)
@yasaswarusa3814
@yasaswarusa3814 2 жыл бұрын
සර් නැත්තම් විද්‍යාව විතරක් නෙමේ හැමදේම ඇනගෙන.🙏🙏🙏 2021(22 may) O/l
@mpffgaming3439
@mpffgaming3439 2 жыл бұрын
අයියෙ සර් ව්දීයාව ව්තර ද කරන්නෙ
@mpffgaming3439
@mpffgaming3439 2 жыл бұрын
අයියෙ සර් OL දක්වා ව්තර ද උගන්නන්නෙ
@prabodha6413
@prabodha6413 2 жыл бұрын
@@mpffgaming3439 ow , A/ L sft th kara issara, dannm sir karanawd danne
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝 🙏
@sureshdilushka4161
@sureshdilushka4161 2 жыл бұрын
ඒදා වගේම අදටත් වටිනවා ඒ motivation eka 🤟❤️ (2016 o/l)
@kavindumadushan8971
@kavindumadushan8971 2 жыл бұрын
මගේ OL science ගුරුවරයා නුවන් බී විජේසුන්දර..🥺❤️ වගේම සර් කෙනෙක් වගේ මේ සරුත් අපේ සර් වගේම කතා කරන දේ හිතටම වැදෙනවා... all the best sir...❤️
@ඕනැමගුලක්-EVERYTHING
@ඕනැමගුලක්-EVERYTHING 2 жыл бұрын
Congratulations sir
@Sarojsomarathne
@Sarojsomarathne 2 жыл бұрын
සර් ගේ වචන ❤️❤️❤️❤️❤️
@sanda834
@sanda834 4 ай бұрын
ජය වේවා සර්
@chethanasuparnika5972
@chethanasuparnika5972 2 жыл бұрын
Jiwithe gana agtama danenna kiyla dunnu ekama guruwaraya 😍😍💙💙
@madebro1
@madebro1 2 жыл бұрын
ammoo mage jivithe adharaniyama sir.
@user-gi3hq2jq8n
@user-gi3hq2jq8n 2 жыл бұрын
sir🙂❤️🙏🥺
@sakuraganga5138
@sakuraganga5138 2 жыл бұрын
Sir❤️🥺
@ඕනැමගුලක්-EVERYTHING
@ඕනැමගුලක්-EVERYTHING 2 жыл бұрын
මම මාස හයක් ළමයි නැතුව ගෙදර වෙලා තියනවා ..sir...ඒක ගොඩක් රසයි
@yasinduashvin2419
@yasinduashvin2419 2 жыл бұрын
❤💗❤
@Sathsarani3130
@Sathsarani3130 2 жыл бұрын
❤️❤️💕💕
@upul7766
@upul7766 2 жыл бұрын
❤️❤️💪
@damayanthiabeyrathna960
@damayanthiabeyrathna960 2 жыл бұрын
ගොඩක් ආදරෙයි සර්
@tharanivimansa2490
@tharanivimansa2490 2 жыл бұрын
මේ වීඩියෝ එක නම් සුපිරි 🥰 . අනේ අනිත් ටිකෙත් වීඩියෝ වලත් music එක අයින් කරලා දාන්නකෝ . Please
@tharanivimansa2490
@tharanivimansa2490 2 жыл бұрын
අනිත් ඔයාගේ වීඩියෝ වල music එක නිසා සර් කියන එක පැහැදිලි මදි . 🙂
@shenu6798
@shenu6798 2 жыл бұрын
Adrei sir😘🤍
@igmacomputercollege2485
@igmacomputercollege2485 2 жыл бұрын
All the best!!!
@imashaudayangani3249
@imashaudayangani3249 2 жыл бұрын
❤❤❤❤
@renukadamayanthi9011
@renukadamayanthi9011 2 жыл бұрын
❤️❤️
@disaradevilini
@disaradevilini 2 жыл бұрын
❤🔥
@sahansameera5124
@sahansameera5124 Жыл бұрын
Niyamai sir 👍👍💪💪💪💪☺☺😍😎
@myselftechnic8505
@myselftechnic8505 2 жыл бұрын
සර්..මමත් 2023 A/L badge එකේ කෙනෙක් මම maths කරන්නෙ..මම A9ක් දාපු ලමයෙක් ICC එකේ..සර් මුලින්ම කියන්න ඕනි මම සර්ගෙන් ඉගෙනගෙන නැහැ මම 2021 දී ලියන්නෙ ඕලෙවල්..සර්ගෙ ලංකා ප්‍රසාද් කියන නමේම තියනවා teacher කෙනෙක්ට තියෙන්න ඕනි ලමයින්ට මතක හිටින බ්‍රෑන්ඩ් නේම් එකක්..ඒ එක්කම සර්ගෙ මේ වීඩියො එකේ සර්ගෙ ලමයි ගාන..හෝල්වල ඉඩ මදි වගේ දේවල් හරිම ආඩම්බරෙන් කියනවා..මට සර් මේ කතාව කරද්දි මතක් උනේ අපෙ A/L ict සර් රවිදු බණ්ඩාරණායක මනුස්සයාත් මනුස්සයාගෙ ලමයි පිරෙන විදිහ ගැන හරිම ආඩම්බරෙන් ඔය වගේම කියනවා..මන් හිතන්නෙ සර්ගෙ වයසම වගෙ වෙන්න ඇති..මන් රවිදු සර්ගෙනුත් ගොඩක් දේවල් ඉගෙනගන්නවා..සර් මෙහෙම කතාකරද්දි මට එයාව මතක් උන නිසයි යමක් ලියන්න හිතුවේ..එයාටත් සර්ට වගේම ඔය පන්තිවලින් අයින් කරන කේස් අනන් මනන් තිබුණා..ලමයින්ට වැදගත් දේවල් ක්ලාස් ඇතුලේ කියවන එකට කියන්නෙ විකාර කියවනවා නෙවේ කියන එක සර්ගෙ කතාවෙනුත් පේනවා..මගෙත් හීනෙ..හොද programmer කෙනෙක් වෙලා දවසක ලංකාවෙ ලොකුම ict class එක කරන එක.. "මනුස්සයෙක්ට තියෙන්න ඕනි ජීවත් වෙන්න හීන..ඒ හීන නැත්තන් මනුස්සයෙක්ට ජීවත් වෙන්න බෑ!" ඉතිං සර්,සර්ට ක්ලාස් ටික ඉස්සරහාටත් හොදට කරගෙන යන්න හම්බෙන්න ඕනි.. ජයෙන් ජයම වේවා ❤️ -Anuja-
@vihangabandara5165
@vihangabandara5165 2 жыл бұрын
Jeewithe hmb unu hodam guruwarya..❤️ 2018 ol api😍
@malki855
@malki855 2 жыл бұрын
Ane sir......❤❤😉😉
@GaminiDissanayaka-y6f
@GaminiDissanayaka-y6f 29 күн бұрын
සර් මන් මේ පාර o/l කරපු කෙනක් රිසාට් මන් බලපොරොත්තු උන තරම් නෑ මට A/l එපා වෙලා හිට්යේ ඒත් සර්ගේ කතාව අහල මට a/l හොදට කරගන්න ඕනි කියලා හිතුනා
@randunuhirushan2726
@randunuhirushan2726 2 жыл бұрын
💗💗 sir
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 Жыл бұрын
Sir ge noSalena gunayata jayawewa!!!
@chandanadasanayaka2716
@chandanadasanayaka2716 2 жыл бұрын
ජීවිතය හදපු ගුරුවරයා🙏🙏🙏
@prabodasewwandi1598
@prabodasewwandi1598 2 жыл бұрын
ane ape peththe sir kenknee....jaya wewa sir.....
@drdg5007
@drdg5007 2 жыл бұрын
ඒත් බුදුහාමුදුරුවො කීවෙ කෙලෙස් අතාරින්න කියලනෙ.😌🙃
@manjuladeshapriya8622
@manjuladeshapriya8622 2 жыл бұрын
Niyamai
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
Thanks sir❤️
@sanda834
@sanda834 4 ай бұрын
University ඉන්න අපිත් සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නවා....
@melonperera2310
@melonperera2310 2 жыл бұрын
Ae danena feeling eka matath ae widihatama awa ...eka dawasaka
@ajithkumara7211
@ajithkumara7211 2 жыл бұрын
මගේ ජීවීතේ truning point එක
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
💝💝💝💝 🙏
@VihangaRukshan-ho5of
@VihangaRukshan-ho5of 3 ай бұрын
මගෙ සර් 🥰
@IsuruBandara-pf4ev
@IsuruBandara-pf4ev 8 ай бұрын
sir❤❤❤
@menakakumari6844
@menakakumari6844 2 жыл бұрын
❤️🥺
@chamindudulaj7147
@chamindudulaj7147 2 жыл бұрын
😍❤
@amandadasanayaka1435
@amandadasanayaka1435 2 жыл бұрын
අපිට මතකයි එ දවස්වල සර් 🥺 (2018 o/l)
@ajithchami5459
@ajithchami5459 2 жыл бұрын
Thawa thath idiriytama yanna shakthiya dairiya lebenna ona.
@maneeshashehani3408
@maneeshashehani3408 2 жыл бұрын
Sir mn nm 22 Al...sirge wachana walin thama wenas une hugak..sirta pin sir hema wachnektama 🙏🙏.mt thawa masa 3i .
@dineshrajapaksha-physics5704
@dineshrajapaksha-physics5704 2 жыл бұрын
👍👍
@subasinikumari9552
@subasinikumari9552 2 жыл бұрын
මන් ආසයි සර්ගෙ zoom ක්ලාස් වලට එන්න
@shanluxurycorch9240
@shanluxurycorch9240 2 жыл бұрын
🥰
@sewminidilrukshi9747
@sewminidilrukshi9747 2 жыл бұрын
Aniwaaren sar aadarei sar gadak ❤️❤️👍👍
@scienceexperimentsbyneshi2943
@scienceexperimentsbyneshi2943 2 жыл бұрын
Sathutui sir mama ada idan sir wage diyunu wenna wada karanawa
@jeonsamin9807
@jeonsamin9807 2 жыл бұрын
ආදරෙයි සර් ❤️
@tharakadilshan4063
@tharakadilshan4063 2 жыл бұрын
සර් මතකද ලීඩ් එකෙ 2019 O/L batch එකේ සජිතුයි මායි....අර අඹන්පොල ටව්න් එකේ ක්ලාස් කට් කරලා බීලා වැටිලා ඉදලා අහු උනේ....හැබැයි මං තමා අපේ වයසේ කොල්ලොන්ගෙන් මුලින්ම clz ආවෙ සර්ගෙ.නෙලුම්පත්වැව තිබුනේ..ඒ දවස් වල පේරාදෙණිය කැම්පස් එක ගැනයි ඇමේසන් වනාන්තරයයි ලැප් ටොප් එකෙන් දාලා පෙන්නද්දි මාර ආසාවෙන් clz ආවේ...ඒක හිතනකොට ගැම්මක්💪
@bovi9076
@bovi9076 Жыл бұрын
Yko ronaldo 😂😂
@ukavinduworkplace1161
@ukavinduworkplace1161 2 жыл бұрын
❤️✊
@desilva7694
@desilva7694 2 жыл бұрын
😓❤️😢❤️❤️
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 2 жыл бұрын
budusarani 🙏🙏sir
@tharudil1_
@tharudil1_ Жыл бұрын
🥺🥺❤️
@gihanmalaka584
@gihanmalaka584 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@teklakalpani3781
@teklakalpani3781 2 жыл бұрын
Mee inne mage jiwithe haduwa dewiyo ❤️
@sigma_shorts6247
@sigma_shorts6247 2 жыл бұрын
Patta channel eka digatama Karan yaman
@eraofficial7853
@eraofficial7853 2 жыл бұрын
සර් මේ මාසෙ ඉදලා මට පන්ති එන්න පුලුවන් ද.නැත්තන් oct වෙනකම් ඉන්නද සර් මන් 11
@billa8506
@billa8506 2 жыл бұрын
Man science gana dana gaththe sir nisa
ලිඛිතව දෙන්න
37:26
Bharatha Thennakoon
Рет қаралды 3,6 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Tissa Jananayake - Episode 187 | මතකය
11:19
Tissa Jananayake
Рет қаралды 198 М.
කඩාකප්පල් කාරයෝ සහ O/L කපල්
20:16