මස් මාළු කනවිට නොපෙනෙන දේ රහත් තෙරණිය හෙළි කළ හැටි

  Рет қаралды 787,809

LankaAnews

LankaAnews

6 жыл бұрын

මස් මාංශ අනුභව කිරීම පාපයක්ද නැත්ද යන්න සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පවතිනවා. කෙසේ වෙතත් මිනිසා විසින් ඝාතනය කරනු සතුන් මහත් වේදනාවට පත්ව මරණයෙන් පසු එම සතුන්ගේ සූක්ෂ ශරීරයන් පවා හඩා වැලපෙන බවක් ඔබ මෙතෙක් අසා තිබුණාද ? මේ සිත දියුණු කළ තැනැත්තන්ට පමණක් අත්විදිය හැකි එම විස්මිත සිදුවීම මෑත යුගයේ ලොව පහලවූ රහත් තෙරණියක ලෙස සැලකෙන සිල් මාතා කායිව් විසින් ලෝකයට හෙළි කළ ආකාරයයි.

Пікірлер: 465
@ayesh.3308
@ayesh.3308 4 жыл бұрын
නිර්මාංශ වීම තමයි හොඳම. මම නම් කීයටවත් සත්ව මළකුණු කන්නේ නෑ. මේ කතාව ඇත්ත. තමන්ගේ කිසිම සම්බන්ධයක් නොමැති නම් යම් සතකුගේ මසක් කන්න සිදු වුනොත් .. සතෙකුගේ කිරි බොන අවස්ථාවක ඒ මස් අයිති කිරි අයිති සතුන්ට අනේක වාරයක් පින් දෙන්න. ඒ සත්තු සසරේ කල පව් වලින් අත් මිදේවී. මස් මාංශ නොකෑවාට අපි කිරි බොනවානේ මම නම් පින් දෙනවා. ඒ සත්තු සසරේ ගත් ණය ගෙවනවා නම් ඒ ණයෙන් නිදහස් වේවා කියා.
@thiwankadeseram3576
@thiwankadeseram3576 4 жыл бұрын
Mata appiriyay ohoma hithuwama eth kanawa
@janakapriyankara985
@janakapriyankara985 3 жыл бұрын
Mamath
@helaniperera3219
@helaniperera3219 3 жыл бұрын
Oba hariayatama Hari
@user-pl4ge8ed5g
@user-pl4ge8ed5g 3 жыл бұрын
මෙය සම්පුර්ණ බොරුවක්, කරුණා කර පොත කියවන්න, එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කර සිටිනවා. එම මාංශය අනුභව කලේ, එම සත්වයාගේ වින්ඥානය විසින් පූජා කල නිසා මිස, එම දානය දුන් පුද්ගලයා නිසා නොවෙයි. එම වින්ඥානය තමා විසින්ම පුජා කලේ එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කල නිසයි. එසේනම් තමුන්ට යම් වින්ඥානයක් විසින් ඔහුගේ මස් මාංශ පුජා කරයි නම් පමණක් එය භාර ගන්න. කරුණා කර මෙවැනි කතා වලට නොරැවටී, පොත නිවැරදිව කියවන්න...
@seneli3417
@seneli3417 3 жыл бұрын
Anivaren
@tharakasandeepani8208
@tharakasandeepani8208 4 жыл бұрын
මේ පොත මමත් කියෙව්වා.මේ සසර හරිම භයංකාරයි.භික්ඛු ආනන්ද හිමිට පිං සිද්ද වෙන්න මේ පොත සිංහලට පරිවර්තනය වී තිබෙන්නේ..🙏🙏🙏
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
මොකක්ද පොතේ නම?
@tharakasandeepani8208
@tharakasandeepani8208 3 жыл бұрын
Hasini Kondamali මෑත කාලයේ රහත් වූ තෙරණිය සිල්මාතා කායිව්
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
@@tharakasandeepani8208 Thank you.
@pradeepakumari2993
@pradeepakumari2993 3 жыл бұрын
Book eka ganna vidihak kiyanna puluwanda
@helaniperera3219
@helaniperera3219 3 жыл бұрын
Khoada e book theyana nee
@MuthuDilhani
@MuthuDilhani 5 жыл бұрын
උතුම් නිවන් අවබෝධ වේවා ඔබ අප සියළු දෙනාටම ☸️🙏
@sachinimadhushika639
@sachinimadhushika639 4 жыл бұрын
බුදු දහම බැබලේවා............ ♥️♥️♥️
@MegaHighway2hell
@MegaHighway2hell 6 жыл бұрын
අසා බුද්ධියෙන් වටහා ගත යුතූ දෙයක් මිස යමින් එමින් ගමන් තීරණය කලහැක්කක් නොවෙි බුදු දහම _/|\_
@rukshanmalinda7336
@rukshanmalinda7336 5 жыл бұрын
obe adahasata mamath ekagai
@dulanjanbandara1653
@dulanjanbandara1653 4 жыл бұрын
ඔයා එහෙමද ආස
@helaniperera3219
@helaniperera3219 3 жыл бұрын
Eka atha
@helaniperera3219
@helaniperera3219 3 жыл бұрын
Oba kauda oba hariayatama hari
@user-pl4ge8ed5g
@user-pl4ge8ed5g 3 жыл бұрын
මෙය සම්පුර්ණ බොරුවක්, කරුණා කර පොත කියවන්න, එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කර සිටිනවා. එම මාංශය අනුභව කලේ, එම සත්වයාගේ වින්ඥානය විසින් පූජා කල නිසා මිස, එම දානය දුන් පුද්ගලයා නිසා නොවෙයි. එම වින්ඥානය තමා විසින්ම පුජා කලේ එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කල නිසයි. එසේනම් තමුන්ට යම් වින්ඥානයක් විසින් ඔහුගේ මස් මාංශ පුජා කරයි නම් පමණක් එය භාර ගන්න. කරුණා කර මෙවැනි කතා වලට නොරැවටී, පොත නිවැරදිව කියවන්න...
@dumiscene3483
@dumiscene3483 5 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්. සතෙකුගෙ මන්ෂ ආහාරයට ගද්දි ඒ සතාට පින් දෙන එකනම් වටිනවා.
@kaveeshadilhara9421
@kaveeshadilhara9421 3 жыл бұрын
ඊට වඩා හොඳ නැද්ද මස්මාංශ නොකා ඉන්න එක❤️❤️❤️👍
@pramodpriyanka1368
@pramodpriyanka1368 2 жыл бұрын
නිර්මාංශ වීම ඉතා හොද දෙයක්,නමුත් තමන් වෙනුවෙන් මරපු නැති මාංශයක් කෑව කියල කිසිම දිනෙක පවක් සිද්ධ වෙන්නේ නැත,බුදු දහමේද මස් කෑම කරන්න් එපා කියල නෑ.නමුත් නිර්මාංශ වීම හොදයි.
@pradeepkumara4409
@pradeepkumara4409 2 жыл бұрын
Heya sathyak mage mithura theruwan saranai namo buddhaya
@ariy2asenanandawathi415
@ariy2asenanandawathi415 Жыл бұрын
Q,
@chathuhimasha487
@chathuhimasha487 5 жыл бұрын
ආහාර ගන්නෙ ජීවත් වෙන්න අවශ්‍ය නිසයි. ඒ නිසා අපි ගන්න ඕනි අපේ අවශ්‍යතා වලට ගැලපෙන ආහාර මිසක් අපේ දිව පිනවන ආහාර නෙවෙයි.
@upulrajapqksha7255
@upulrajapqksha7255 4 жыл бұрын
Thanks
@rupachandraamarasinghe4001
@rupachandraamarasinghe4001 3 жыл бұрын
සත්ව මාන්සයක් මිස කවුරුද සත්වයෝ කන්නේ. කිසිම සත්වයෙක් සතුන් කන්නේ නැහැ. කන්නේ මාන්ස පමනෙකි . සතුන් මැරීම එකක් මාන්ස අනුභවය තව කරුණක්. සබ්බේ සත්තා ආහාරට්ටිකිතා. සියලු සතුන් ආහාරයෙන් ජීවත් වන්නෝය. මාන්ස යනු කබලින්කාර අහාර , තවත් අහාර දෙකකි. එනම් පස්ස (ස්පර්ශ ) ආහාර , මනෝසන්චේතනා ආහාර වේ. මේ සියලුම ආහාර සන්ස්කාර වේ. සන්ස්කාර වල ස්වාභාවය අනිත්‍ය වේ. එවිට එතන සත්වයෙක් නොමත. ආත්මයක් යයි ගත යුත්තක්ද නැත්තේය . සත්වයෙක් කියා සම්මුති යෙන් කීවද පරමාර්ථ වසයෙන් ලෝකේ එවනි දෙයක් නැත. සියල්ල සංස්කාර පමනෙකි . අමරසිංහ කුරුණෑගල 0789767387
@user-pl4ge8ed5g
@user-pl4ge8ed5g 3 жыл бұрын
මෙය සම්පුර්ණ බොරුවක්, කරුණා කර පොත කියවන්න, එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කර සිටිනවා. එම මාංශය අනුභව කලේ, එම සත්වයාගේ වින්ඥානය විසින් පූජා කල නිසා මිස, එම දානය දුන් පුද්ගලයා නිසා නොවෙයි. එම වින්ඥානය තමා විසින්ම පුජා කලේ එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කල නිසයි. එසේනම් තමුන්ට යම් වින්ඥානයක් විසින් ඔහුගේ මස් මාංශ පුජා කරයි නම් පමණක් එය භාර ගන්න. කරුණා කර මෙවැනි කතා වලට නොරැවටී, පොත නිවැරදිව කියවන්න...
@pushpadesilva4602
@pushpadesilva4602 4 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ඔබට පැහැදිලි කිරීමට හැමෝම මෙ විදියට හිතෙනවා ලෝකය මොනතරම් ලස්සනයි da
@budhubana-padayak
@budhubana-padayak 4 жыл бұрын
උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!!
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
සාදු සාධු සාධු 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺. රහත් මෙහෙනින් වහන්සේට සහ මේ දේශනාව හැමෝටම ශ්‍රවණය කිරීමට සැලැස් වූ ඔබට අනේක වාරයක් ස්තුතියි .බුදු සරණයි .
@ashanrashmindra5859
@ashanrashmindra5859 5 жыл бұрын
අපි මස් කන්වා කියන්නේ මරණ ප්‍රමාණය වැඩි වෙනවා එකත් අනුබල දීමක් තමයි. එකෙන්ම කන්න හොඳම නැ.... Demand increases supply..
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
ඔව්..අනිවාර්යයෙන් ..මමත් වසර 20ක් විතර නිර්මාංශ වෙලා.සතුටුයි ඒ ගැන
@sumithsaduni5761
@sumithsaduni5761 4 жыл бұрын
Aniwaren
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@prasadikachathurangi4555
@prasadikachathurangi4555 3 жыл бұрын
Ou aththatama eka pawak habai oka anith ayata therum karanna bari ekagana godak dukai
@thisulwickramarachchi2380
@thisulwickramarachchi2380 2 жыл бұрын
@@prasadikachathurangi4555 Budu rajananwahanseh kawadawath deshana Karala naa mas kanna epa kiyala.... Unwahnseh mas mansha walandala thiyenawaa... Devadatta nirmansha kama vinnayata ekatu karanna kiyala budu rajanwahsnehgen asuwa ewita budu rajanwahnseh eka prathikshepa karaa , Mas kadeta gihin minnisu mas ganima anubalayak thibiima aththa eth egollonta chethanawak naa sathun maranana kiyala.... Maranna Chethanwak thibboth pamanai pawak siddha wenneh.... Kui minisuunta waradhi mathyak thiyenawaa mas danayata deema akusalayak kiyala eka waradi.... Oya dhanwadha Nandimitra yodhaya ohugeh shakthiya hambawuneh kusal karma mokakdha kiyala.... Ohu giya jeewithayaka rahanthan wahnseta namakata mas pooja karala thiyanna kusalayen.... Kawru hari Nirmansha wena kamen kusalayak thiyennawa eth oya chethanawen sithanna one oya nirmansha weemen sathun jeewitjya bericcha akaraya.... Ehema chethanawak thibenath nan nirmansha kameh anishansayak leben naa
@hettiarachchigechamal446
@hettiarachchigechamal446 6 жыл бұрын
ඔබතුමාගේ සැම වීඩියෝ එකක්ම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා.අන්තර්ජාලයේ මම දැකපු සුපිරිම වැඩක් තමයි lanka news කියන්නෙ.අැත්තටම අද සමාජයට ගොඩක් පුායෝගිකයි.මෙහි විශේෂත්වයනමි බෞද්ධ දර්ශනය ඇසුරෙන් කරැනුදැක්වීමයි.බුදු දහමෙිතමයි හරිම තොරතුරැ තියෙන්නෙ.ඔබතුමාට ගොඩාක් පින්.තුනුරැවන් සරනයි..
@chamindaabayarathna4880
@chamindaabayarathna4880 6 жыл бұрын
mama mas maansa anubawa nokarami......siyalu loka sathwayoda esema wethwaaa...mage praarthanayai. ...
@sewwa314
@sewwa314 2 жыл бұрын
මේ පොත නම් පුදුමා කාර පොතක්.කියොන ඕනෙම කෙනෙක් ට පැවිදි ජිවිතේට යන්න හිතෙනවා🙏
@madhurifernando9385
@madhurifernando9385 2 жыл бұрын
Nama kiyannako pothe
@sewwa314
@sewwa314 2 жыл бұрын
@@madhurifernando9385 සීල මාතා කායිව්
@tashudariju9574
@tashudariju9574 Жыл бұрын
apo ane
@charith856
@charith856 Жыл бұрын
Mulawa
@chandikananayakkara8193
@chandikananayakkara8193 6 жыл бұрын
තථාගතයන් වහන්සේ දේවදත්ත විසින් ඉල්ලා සිටි වරයන් පහම ප්‍රතික්ෂේප කළ සේක. භික්ෂුව දිවි හිමියෙන් නිර්මාංශික විය යුතුය යන්න ඉන් එකකි. මෙවැනි සියුම් කාරණා අභිධර්මය අැසුරින් විසඳා ගත හැක. තථාගතයන් වහන්සේ දැකීමට නම් ධර්මය දැකිය යුතුය.
@success5764
@success5764 5 жыл бұрын
එහෙම තහනම් කරේ භික්ශුවට. ඒ මන්ද යත් සියලුම මිනිසුන් බුදුන්ගේ කීම අයින් කර මාංශ ආහාරයට ගැනීම සිදු කලහොත් භික්ශුවක් පිඬු සිඟා වැඩිය විට ඔවුන් මස් පමනක්ම දිනපතා භික්ශුවට පිලිගැන්නුවොත් භික්ශුවට කෑමට ආහාර නැති වන බැවින් තමා බුදුන් එය ප්‍රතික්ශේප කරේ.
@thegravity7063
@thegravity7063 4 жыл бұрын
@@success5764ඉතින් කොමෙන්ටුව දාපු කෙනත් ඒකම තමා කියලා තියෙන්නේ..
@Sumuduni.com1234
@Sumuduni.com1234 2 жыл бұрын
ඒක තහනම් කරෙ නැ...කැමති අය පිලිගන්න කිය්ලා කිව්වෙ..😒
@user-kl4hs1tb1f
@user-kl4hs1tb1f 4 жыл бұрын
සදු 🙏 සදු 🙏 සදු 🙏 අහාන්නත්.පිනක්..ඔබය.තේරුවන් සරණයි
@ranjithwickramage712
@ranjithwickramage712 3 жыл бұрын
අම්මෝ මගෙ ඇගේ හිරිගඩු පිපුණා.😟😵🙏🙏🙏 ධර්මයේ ආශ්චර්මය තමා මේ පැහැදිලි වන්නේ.🙏🙏
@emanside3519
@emanside3519 3 жыл бұрын
🙏🙏
@ranjithwickramage712
@ranjithwickramage712 3 жыл бұрын
@@emanside3519 🙏🙏🙏
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 5 жыл бұрын
බුද්ධියෙන් වටහා ගත යුතු ධර්ම කාරණාවකි.. තෙරුවන් සරණයි .. සියලු සතුන් ලොව සුවපත් වෙත්වා ..
@thushitakumari9353
@thushitakumari9353 4 жыл бұрын
කායිව් මාතාව යන පොතේ මේය තියනවා මම කියෙව්වා නිර්මාන්ස වීම ඉතා යහපත්...
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
මොකක්ද පොතේ නම ?
@kapilasaparamadu661
@kapilasaparamadu661 2 жыл бұрын
බොහොම පිං මේ ධර්ම දානයට
@tusitanathusitha6618
@tusitanathusitha6618 6 жыл бұрын
සාදු සාදු සාදු තේරුවන් සරණයි
@morayes
@morayes 6 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුති
@komitgeperera5194
@komitgeperera5194 4 жыл бұрын
උතුම් " අරිහත් " පලය ලබන්නේ සාත්තර හෝ අනාවැකි කීමට නොවේ!!! ඉර්ධි බල...අභිඤ්ඤා බල සහ උතුම් මාර්ග පල වෙන් වෙන්ව ප්රඤ්ඤාවෙන් තෝරා ගතයුතුය. අද්භූත..ආශ්චර්ය " News" එකකි...නිබ්බාන දකින උතුම් බුදුදහම තවෙකකි. සුවපත් වේවා!!!
@kumaradesilva7665
@kumaradesilva7665 6 жыл бұрын
අහන්න ලැබිමත් වාසනාවක්... පින් ඔබට...
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 4 жыл бұрын
ඔව් අහන්න ලැබීමත් ගොඩක් සතුටුයි
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 4 жыл бұрын
ඒවාගේම ලොකු පිනක්
@abdullahalsharaf2638
@abdullahalsharaf2638 4 жыл бұрын
මමනම් කන්නෙ නෑ
@donepa2392
@donepa2392 6 жыл бұрын
Theruwan saranai onathumata bohoma sthutiiii👍🏽👍🏽👍🏽
@minidumj
@minidumj 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ♥️
@dinidubhanukedissanayka5158
@dinidubhanukedissanayka5158 5 жыл бұрын
ඇත්තටම මේ News එක් youtube දැම්ම එකට ඔයාලට ගොඩක් පිං මොකද මේ video එක බලන හැමෝම ගොඩක් දේවල් දැන ගන්නවා ඉස්සරහටත් මේ වගේ video දාන්න ඒක අපි හැමෝටම හොඳ දෙයක් Wish you best of luck!!!
@malakaprasad1774
@malakaprasad1774 6 жыл бұрын
මනස තරම විශ්මයජනක කිසිවක් නොමැත. ඉතා උස්ස මට්ටමකින් පුහුනු කල සිතකට කල හැකි දේ ආශ්චර්යවත් ය. මායි චි කායිව් ගේ මනස තියුනු බලවත් එකකි. ඇයගේ භාවනා මනස තුලින් අනාගත සිහින දර්ශනය සහ මනෝ සංඥා දර්ශන ඉතා පහසුවෙන් දිස්වේ. එමෙන්ම ඇයගේ තියුනු මානසික හැකියාවන්වරෙක ඇයට හානි කර වූවා මෙන් ම වරෙක දියුනු චිත්ත බලවේගයක්ද විය. මෙම විශේෂිත හැකියාන්ට ඇය තදින් බැදී සිටි හෙයින් අවුරුදු ගනාවක් අන්ධ වී සිටි, තම සිතේ නිවැරදි ශික්ෂණය ඇති කර ගැනීමට පහසුව සිටියාය. සිත හික්මවා ගැනීමට පසු කලෙක දී පුහුනු කල ගත් පසු, එම චිත්ත ශක්තීන් ආශ්චර්යවත් අරමුණු කරායොමු කරවීමට හැකියාව උදාකර ගත්තේය.
@rangaharshani1616
@rangaharshani1616 6 жыл бұрын
satun mareema papayak wenna karunu 5k sampurna wenna oni..budun desita darmaya awaboden asatwa
@anudeepika8001
@anudeepika8001 4 жыл бұрын
ඔයාට පින්
@hashanchathuranga7115
@hashanchathuranga7115 2 жыл бұрын
සාදු සාදු සාදු... තෙරුවන් සරණයි
@user-cv4eu1oq2d
@user-cv4eu1oq2d 6 жыл бұрын
ගොඩක් පිං ඔබට .දර්මයයෙන් තව ගැබුරින් සොයා බලමු
@kggpremachandra58
@kggpremachandra58 6 жыл бұрын
මිහිඳු කුfමාර
@thimbiriyedhammaviharihimi2643
@thimbiriyedhammaviharihimi2643 6 жыл бұрын
සත්ව හින්සනය පාපයෙකි..........සෑම සත්වයකු ජීවත්වීමට කැමතිය........
@arunaindika7579
@arunaindika7579 Жыл бұрын
අනිවාර්‍යෙන් ඔබගෙ අදහසට එකග වෙන්වා
@hemasudarshani7505
@hemasudarshani7505 3 жыл бұрын
තෙරුවන් සරණයි
@dewmishenaya9903
@dewmishenaya9903 5 жыл бұрын
එය සත්‍ය සිදුවීමක්.සිල් මාතා කායිව් කෘතියේ සදහන් කරලා තියෙනව....❤
@shanthiedirisingha6372
@shanthiedirisingha6372 3 жыл бұрын
ඒ කෘතිය ගන්න පුළුවන් විදියක් කියන්න පුළුවන්ද .
@sherlyweerasinghe5271
@sherlyweerasinghe5271 3 жыл бұрын
අනේ ඒ කෘතිය ගන්න විදිහ කියන්න පුලුවන් ද🥺
@user-pl4ge8ed5g
@user-pl4ge8ed5g 3 жыл бұрын
මෙය සම්පුර්ණ බොරුවක්, කරුණා කර පොත කියවන්න, එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කර සිටිනවා. එම මාංශය අනුභව කලේ, එම සත්වයාගේ වින්ඥානය විසින් පූජා කල නිසා මිස, එම දානය දුන් පුද්ගලයා නිසා නොවෙයි. එම වින්ඥානය තමා විසින්ම පුජා කලේ එතුමිය මස් මාංශ කෑම ප්‍රතික්ෂේප කල නිසයි. එසේනම් තමුන්ට යම් වින්ඥානයක් විසින් ඔහුගේ මස් මාංශ පුජා කරයි නම් පමණක් එය භාර ගන්න. කරුණා කර මෙවැනි කතා වලට නොරැවටී, පොත නිවැරදිව කියවන්න...
@ruvindunawanjana5085
@ruvindunawanjana5085 3 жыл бұрын
බුදු සරනයි
@bimsaravithanage5369
@bimsaravithanage5369 6 жыл бұрын
Godak vadagath video ekak..budusaranai
@jayamaliperera6248
@jayamaliperera6248 3 жыл бұрын
Me video eka balala awurudu dekahamarak thisse mn mas malu kana eka neweththuwa. Sathekta pin illlala kohomada mas malu kanne? Mn den sampurnen vegetarian. Mage jeewithe wenas karapu video ekak
@disanayanadisanayaka8023
@disanayanadisanayaka8023 6 жыл бұрын
godak wedagath vidiyowak obasamata tharuwan saranae sadu sadu sadu
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 3 жыл бұрын
ස්තූතියි මැණියන් ගැන මමත් කියවලා තියෙනවා
@chandieta8043
@chandieta8043 5 жыл бұрын
සාදු 🌻සාදු 🌻සාදු 🌻
@monikaweerasuriya4797
@monikaweerasuriya4797 4 жыл бұрын
Thanks .I think it will effect for most people😃
@chaapagangadharee7589
@chaapagangadharee7589 5 жыл бұрын
වටිනා වීඩියෝ එකක්👍
@nilankabnabeerathna3610
@nilankabnabeerathna3610 2 жыл бұрын
මම කවදාවත් මස් මාලු කිරි බිත්තර යොගට් උම්මලකඩ කරවල කන්නෙ නැ , සත්ව ආහාර කිසිම දෙයක් කන්නෙ නැ උපතින්ම ආපු දෙයක් ..
@kumuduniherath2843
@kumuduniherath2843 Жыл бұрын
එතකොට. ලෙඩ nedda මස්. මළු කන්න ඔන කියන්නේ
@nilankabnabeerathna3610
@nilankabnabeerathna3610 Жыл бұрын
ඇත්තටම මම ගොඩාක් නීරෝගි යි. ඇග කෙට්ටුත් නැ මහතත් නෑ.
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Kisima mass mansa mama nam nokami kana kenekuta unath kanna epa kiya pawasami namuth ewa kisima kenek pilipedimak nokalemi bohoma watinawa mea vidiyo eka sathtuth api wage merenna kemati ne budu saranai
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 2 жыл бұрын
පින්
@siththarapunchi
@siththarapunchi 4 жыл бұрын
Obathumage wedasatahana itha agekotasalakami. Api eya novaradawama balannemu. Hithata gannemu. Emenma bashawa hesiraweema prasansaneeyai.
@anjurathnayaka3071
@anjurathnayaka3071 6 жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරණයි .හොද විඩියෝ එකක් ගොඩාක් වටිනවා
@RajKumar-ef9fe
@RajKumar-ef9fe 6 жыл бұрын
Thanks
@slsaun8577
@slsaun8577 6 жыл бұрын
*Good news 💯👍👍👍👍..!!!*
@sanjeevprasad5981
@sanjeevprasad5981 5 жыл бұрын
තෙරැවන් සරණයි
@mangalikaranasinha9920
@mangalikaranasinha9920 6 жыл бұрын
Sathwa mansa aaharata ganna epa kiyalat na ganna kiyalath..na..budupiya desana kare ..siyaluma sathun hata maithriya karunawa dayawa dakwann..sabavinma hadawathinma..kuda sathage edala loku sah visagora sathwayan dakwa..meth wadanna puluwannanm..anna e kena sathwa mansa walin nidahas wena tanata hithata sri saddarmaya awaboda wenawa...budupiya siyaluma sathunta 1se meth karuna mudidawa dakwuwa..apitath e guna kadin poddak ho purudu kara ganna puluwannam..api buduhimi sarana yana kenek...namata buddan saranan..dammam saranan sangam saranam kiwata apita prathipala labenne na..mea sasara gamana dukai..akusal samatama awaboda weawa..kusal sithuwili nithara athiwewa..sasara dukin midi siyalu sathun suwapath weawa...samatama teruwan saranai..
@udarasamarakone6892
@udarasamarakone6892 4 жыл бұрын
Niyamaiiiii sthuthi oyalata!!
@lasanthadisanayaka6999
@lasanthadisanayaka6999 Жыл бұрын
💐🙏💐🙏💐🙏බුදුසරණයි 💐💐💐
@tarangano1958
@tarangano1958 5 жыл бұрын
මම අවුරුදු 50 ට ආසන්න කාලයක් මස් මාළු අනුභව කල අයෙක්. දැන් මාස 5ක් තිස්සේ නිර්මාංශවයි ඉන්නේ. පිරිත් කියන කොට පුදුම ආකාරයට ඒ පිරිත් බලය මෙන්ම දෙව් දෙවි දෙවතාවුන්ගේ ආශිර්වාදය ,ආරාක්ෂාව ද නිතැතින්ම ලැබෙන බව මට තේරුම් ගිය, මානාව මටම ඔප්පු වුන කරුනක්. පිරිත් කියන යමෙක් සිටි නම් නිර්මාංශව සිට පිරිත් කියන්න. ආනිසංස ඒමටයි.තුන් සරණයි !
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 5 жыл бұрын
නිකන් බොරු කියල එපා උපාසක මහත්තයෝ
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 5 жыл бұрын
නිකන් බොරු කියන්න එපා උපාසක මහත්තයෝ
@tarangano1958
@tarangano1958 5 жыл бұрын
@@kapilawickramasinghe7639 1.මම මහත්තයෙක් නෙවේ. 2. මං මගේ පෞද්ගලික අත්දැකීම දැම්මේ.එය බොරු යැයි කීමට ඔබට ඇති කරුනු කාරනා මොනවාද?
@user-tc8ne6sx1x
@user-tc8ne6sx1x 5 жыл бұрын
වැඩක් නැහැනේ.. අවුරුදු 50 ක් ම කාලා කාලා ..මාස 5ක් නැවැත්තුවා කියලා ඔය ඉක්මනට ඔබට දෙවියෝ බලයිද..මුලු ඇගේම තියෙන්නේ මස් ගද..මස් ලේ.. දැනුයි පිරිත් මතක් වෙලා තියෙන්නේ .. ඒකත් හොදයි
@tarangano1958
@tarangano1958 5 жыл бұрын
@@user-tc8ne6sx1x ඔබතුමා කැමති දේයක් පිලිගන්න,කියන්න.මේ මාගේ අත්දැකීමක්. මතක් කිරිමක්..සිද්ධාර්ත.කුමාරයාත් මස් මාළු අනුභව කර ගිහි ගෙයින් නික්ම ගියේ.ඒත් ඔහු බුදු වුවා!!
@taniya8884
@taniya8884 6 жыл бұрын
සාදු !!!සාදු !!!සාදු !!!
@user-uf7ld2cy5z
@user-uf7ld2cy5z 3 жыл бұрын
Apiwa maran kanavata API kamatida....? Ne ahenam saththuth Tama jeeviteta adarei.
@Nisha-vi7iu
@Nisha-vi7iu 6 жыл бұрын
ස්තුති ඔබට
@kumarakumara3830
@kumarakumara3830 6 жыл бұрын
Nisha 2 මෙම
@evonkarunanayke8101
@evonkarunanayke8101 5 жыл бұрын
Budu සරණයි .
@sulochanadidsanayake5765
@sulochanadidsanayake5765 6 жыл бұрын
මා මෙය ඇය පිලිබද ග්‍රන්තයෙන්ද කියවා තිබෙනවා ඒතාශාවෙන් මෙයද බැලුවේ තෙරුවන් සරණයි
@hasinikondamali4093
@hasinikondamali4093 3 жыл бұрын
පොතේ නම කුමක්ද ?
@chandrakumarage4519
@chandrakumarage4519 2 жыл бұрын
Sadu sadu sadu oba thumata theruwan saranai
@HelaLee
@HelaLee 5 жыл бұрын
I have this book♥️
@arkariyawasamkariyawasam1304
@arkariyawasamkariyawasam1304 5 жыл бұрын
Theruwan saraniiii.🌷 🌷 🌷
@sanjeewamendis891
@sanjeewamendis891 4 жыл бұрын
Aththama vatinawa 👌👌👌
@rohansunimal3306
@rohansunimal3306 Жыл бұрын
Teruwan saranai
@rupirupi9991
@rupirupi9991 6 жыл бұрын
Attatama godak wadagath eka nodanna apita bs
@manojlakmalbotheju7562
@manojlakmalbotheju7562 6 жыл бұрын
There are plenty of non-meat food to eat. No need of meat at all. Budusaranai.
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Godak hoda video ekak
@weerasinghehela9763
@weerasinghehela9763 6 жыл бұрын
සාදු....සාදු...සාදු
@faizsalfaizsal2259
@faizsalfaizsal2259 6 жыл бұрын
Godak pi obata apiwa danuwat kalata
@lasithgihan7277
@lasithgihan7277 22 күн бұрын
Mata harima sathutui mas malu kanne nathuva mn inna nisa mata pissu kiyala kiyanava eth eka hoda deyak 🙏❤
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 5 жыл бұрын
මම නිර්මාංශිකයි.. දැන් මේ කොමෙන්ට් දැක්කාම ප්‍රශ්න ගොඩක් හිතට එනවා... 1. කඩේ තියෙනවා මස් මාලු.. එත් එතන කිබුල් මස් නැහැ.. මිනී මස් නැහැ.. අපි කන මස් විතරයි තියෙන්නේ.. එ කියන්නෙ අපි කන නිසායි එ සත්තු මැරුවේ.. ඒ කියන්නෙ කඩෙන් මස් අරන් කෑවම පව් නැතිද..? 2. සියලුම මාංශ ආහාර ගැනීම නැවත මිය ගිය සතාට පින් පැමිනවීමෙන් සාදාරනය කල හැකිද..? 3. මස් කෑමෙන් තවත් සතෙකුගෙ කර්මය ක්ෂය වෙනවාද..? ඒ ක්ෂය වීමට නම් අපි මාංශ අනුභව කල යුතුමද..? වෙනත් ක්‍රමයකින් එම සත්වයාට කර්මය ගෙවා දැමීමට නොහැකිද..? අවසානයේ මට දැනෙන්නේ අපි මාංශ අනුභවය සාදරනිකරනයට උත්සහ ගන්න බවටයි..!
@100200465
@100200465 5 жыл бұрын
ප්‍රාණඝාතය සහ දිව පිනවීම තමයි පව් වලට අදාල වෙන්නේ.
@100200465
@100200465 5 жыл бұрын
ඔබතුමාට අවශ්‍යනම් අපිට පුළුවන් මේ ගැන සාකච්ඡා කරන්න
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 5 жыл бұрын
ස්තූතියි සහෝදරයා..! මම ඔබගේ අදහස් දැනගැනීමට කැමතියි.. තාර්කික පැහැදිලි කිරීමක් නම් ගොඩාක් හොඳයි ..
@100200465
@100200465 5 жыл бұрын
@@sugandhamadhumadhava5691 මමත් මේ දෙවල් ගැන ඉගෙන ගන්න කැමති කෙනෙක්. මමත් ගොඩක් දේවල් දන්න කෙනෙක් නෙමෙයි. සාකච්ඡා කිරීමෙන් දැනුම වර්ධනය වෙනවා.
@sugandhamadhumadhava5691
@sugandhamadhumadhava5691 5 жыл бұрын
ත්‍රිකෝටි පාරිශුද්ධයෙන් වලකිලා අහර අනුබව කරන්න යලුවා චේතනාවනේ hamadekatama mula... Oya kadekata yanawa kema ekk ganna ...oyage hithe thiyenne aharayak ganima gena adahasak vitharai..oya kadeta gihin kema kanna balanakota mas ho malu tyanawa oya bedagena kanawa...etana oya satek naralawat marala mas,kanna,asawewat nemei neda giye Oyage hite tibba aharayak ganime aramuna vitharai..oya pranagata akusalayak siddakarala ne Me thiyenne dharmaya gena mata wadaa awabodhayak athi kenek me prashneta dunna pilithurak..
@wglmiusecbrow1141
@wglmiusecbrow1141 4 жыл бұрын
Inna puluwannam mamath kothanath godak hodai yalu lassanai busy saranai
@ranjanishanika536
@ranjanishanika536 6 жыл бұрын
Oba ta budu saranai
@hemalathakumari6624
@hemalathakumari6624 6 жыл бұрын
godak watina vediowak.. apawa danuwath kalata godak pin..
@ppeiris72
@ppeiris72 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@inokarajapaksha6019
@inokarajapaksha6019 5 жыл бұрын
Theruwan saranai
@sunethmadhusanka3545
@sunethmadhusanka3545 4 жыл бұрын
සියලුම දෙනා සුවපත් වේවා ...!!!🙏🙏🙏
@thisaramadubhashana1155
@thisaramadubhashana1155 4 жыл бұрын
Mage prashnaya dan thamai visadune sadu sadu sadu
@surangalakmal8007
@surangalakmal8007 Жыл бұрын
සාදු🙏🙏🙏
@SandaliAnu
@SandaliAnu 4 жыл бұрын
Mema video wa apa atharata gena a obata bohoma pin..maranaya thiya kuda thuwalayak sidu wuwada ketharam wedanawak danenawada? Marana manchakayedi e ahinsaka sathunta danenneth e wage dahas gunayakin wadi wedanawak neda kiyala hithanna puluwan neda?
@channelonephilosophy
@channelonephilosophy 2 жыл бұрын
nirmaansaweema ithama wadagath///
@AyurvedaSriLanka
@AyurvedaSriLanka 4 жыл бұрын
ලංකාවේ පළමු ආයුර්වේද චැනලය සමග ඔබත් එක්වන්න
@sarojipriyadarshani9688
@sarojipriyadarshani9688 3 жыл бұрын
Me marana hetiyata meka denagatthama ekek ithuru vena ekak na kana aya kai nokana aya kanna epa kiyalai mage adahasa
@mangalikaranasinha9920
@mangalikaranasinha9920 6 жыл бұрын
Kohmat dan etn tawat kai..kala pin dunnama harine kiyala..habai buduoiya ehema deyak desana karala..na..et ara sathage eloima nisa nam hari..et hama sathekma kana minisunta penila ohoma illa sitinne nane oin deela kanna..kohma kawat thaman thamai vida wanne melowa paralowa dekama dukai..
@morayes
@morayes 6 жыл бұрын
එක එක ආගම් වල හැටියට මට මෙය නොතේරේ සත්ව ගාතනය හෙලා දකින අතර ඇයි මේ සමහර ආගම් පවසන්නේ සත්වයින්ගෙන් කොටසක් වන අහිංසක සතුන් වන ගව,මුව බැටළු,එළුවැනි අහිංසක සතුන් දෙවියන් විසින් මවා ඇත්තේ කෑම පිණිසමය කියා කියන්නේ සතුන්ද අප වැනි ජීවීන්ය ඔවුන්ටද ජීවත් වීමේ පරම අයිතිය සතුය ඈත අතීතයේ මෙමෙ සතුන් දඩයම් නොකල සිටියා නම් අදද ඔවුන්ගේ පන කෙන්ද සුරක්ෂිතය මම වෙසෙන්නේ කුවේට් දේශයේ බැවින් අපිට දැන් මෙම සතුන්ගේ මස් දැකලම ගානක් නැතිවා සේම මේ මිනිස්සු මස් කන්නේ එය එයාලගේ ප්‍රධාන ආහරය ලෙසය මේ අයට මොන හෙණයක් වත් නැත් මිල මුදල් උතුරයි යාන වාහන හැම පහසුකමක්ම ඇත අපි පව් කිව්වොත් අපිට එයාලා බනින්නේ මරණවට පව් කිව්වොත් අපිට පව්ලු මැදපෙරදිග ඉන්නා හැමෝම මෙය දන්නා කරුණකි එයාලාට පව් නැත මොකද එයාලා තව ආත්මයක් නැති බව විශ්වාස කරන නිසාවෙන් නමුත් බුදු දහමේ හැටියට සතුන් මරණු යනු ආත්ම ගාණක් විදවන පාපයකි කවුද හරි කව්ද වැරදි මම නම් කුකුලු මස් කනවා බොරු කියන්න බැහැනේ ඉස්සර හරක් මස්ද කෑවා දැන් කන්නේ නැහැ අනොක් කිසිදු මසක් කන්නේ නැත මෙය අහිංසක සතෙක් වන කුකුලු මස් ඌවද දැන දැන කන මම ඌවද කරන්නේ වරදකි ලෝකයේ දවසකට මිනිසාගේ පරිභෝජනය සදහා කොතරම් නම් සතුන් ප්‍රමාණයක් මේ මුලු ලොව තුලම ගාතනය කරයිද එක්කෙනෙක් දෙන්නෙක් නැවැත්තුවත් මෙය කවදාවත් නවතින දෙයක්ද මම නොකෑවොත් ඒ පින මට ලැබෙයි එපමණයි නේද වෙන්නේ
@kuweitjanitha5370
@kuweitjanitha5370 6 жыл бұрын
N.sahiree Reanuka Gamage ....
@asankalakmal2228
@asankalakmal2228 6 жыл бұрын
man nam hithanne e de nawatwanna be e sattu wela ipadenna e eyalage naya gewanna giya attme karapu ganu denu wala hatiyata thama me attme labim ha netivim pawatinna api me attme sathun maruwoth labana athme miya yann e marapu sathun atinma thama
@user-im4hc1cx9l
@user-im4hc1cx9l 6 жыл бұрын
ඔබේ සිතුවිල්ල නිවැරැදිය නමුත් ...? විවිධ ආගම් වල සංස්කෘතියට අනුව ප්‍රකාශ වෙනස් වෙනවා...බුද්ධිමත්ව වටහාගත යුතුයි ...ජේසු ස්වාමි දරුවන් පවසා තිබෙන්නේ සතුවන් මවලා තියෙන්නේ මිනිසාගෙ ප්‍රයෝජනයට කියල..එසේ ප්‍රකාශ කල පමණින් සතෙකු ඝාතනය කිරීම සාධාරණදැයි තමාගේ හෘදසාක්ශියෙන් විමසිය යුතු කරුණක්..පැහැදිලිව කියතොත් ප්‍රයෝජනය යනු මරා මස් අනුභව කිරීම නොව..වැඩ කටයුතු පහසු කර ගැනීමනේ...අල්ලාහ් දෙවියන් කියල තියෙන්නේ සතෙකු ඝාතනය කරනවානම් එම සතාගේ ලේ පාටට ගිනියම් වුණු යකඩයක් උඩ හිඳ එම සතා ඝාතනය කරන්න..එහි අර්ථය සතාගේ මරණීය වේදනාව ඝාතකයාටත් දනිය යුතුයි කියන එක..මිනිස්සු තමන්ගේ ගිජු කමට මාංශ ආහරයට ගන්නට සාධාරණ හේතු සොයනවා ..නමුත් බුදු හාමුදුරුවෝ අපට දේශනා කරල නෑ මස් මාලු ආහාරයට ගන්න එපා කියල ..අසරණ සතුන්ට හිංසා නොකරන ලෙසත් සත්ව ජීවිතයකට හානි නොකරන ලෙසත් ..පන ඇති සතුන් නොමැරීමට.....නමුත් සත්ව කුලයට හා අසරණ සතුන්ට කරුණාව දක්වන්නේ නම් ඔවුනගෙ මාංශ අනුභව නොකිරීම ඉතාමත් යහපත් මනුෂ්‍යයෙකු බවයි...කෙසේ හෝ එක් අයෙක් නිර්මාංශ වෙනව කියන්නෙ එක් සතෙකුගේ ජීවිතයකට ජීවත දානය ලැබෙනව කියන එක..ඒ මොකද මා අනුභව කරන්නේ මස් ග්‍රෑම් 250 නම්.....එය එලවළු ග්‍රෑම් 250ක් නොවෙන නිසා...පැහැදිලි කලොත්...මාංශ ග්‍රෑම් 250 ක් ලබා ගැනීමට සතෙකු ඝාතනය කල යුතුමයි...එසේ නම් එක එක්කෙනා තම තම තමන් නිර්මාංශී වෙනවනම් එය තමා වඩාත් වැදගත් ..මරන හින්දා කනවා කියන්නේ මාංශ පෙරේතකම....කෙසේ නමුත් සොබාදහමේ රීතියට අනුකූලව සතෙකු මැරීමට සැබෑ වගකිවයුත්තා ඝාතකයා නොව මාංශ අනුභව කරන්නාමයි.....!!!තනි තනිව නිර්මාංශී වන්න එක් සතෙකුගේ හෝ ඉන් දිවි රැකෙනු ඇත ....අන් අයගේ අනුභවයෙන් අපට කම්නැත...අප කුසතුල සතුන්ගේ ජීවය මිහිදන් කරන අමු සොහොනක් නිර්මාණය කොට ඝාතකයන්ට දොස් පැවරීමේ ඵලය කිම මිනිසුනේ......තෙරුවන් සරණයි
@sanjeewafernando4837
@sanjeewafernando4837 6 жыл бұрын
N.sahiree Reanuka Gamage unge moda kama
@kushanrathnayake6710
@kushanrathnayake6710 6 жыл бұрын
thamange sitha hama deyakatama balapanawa... kana kamen kawruth shuddawanthayek nowe.. elawalu wewa mas mansa wewa.. thamange kusa ginna niwa ganna dena deyak, labena deyak, thiyena deyak kala paduwe inna habay kamata giju bawak nathuwa katawath hinsa nokara, echchary. lankawe minissu bahutharak e wagema samahara ratawala minissu dewadatthala saha nigantayan... budun pawasu hari de danne tika denay.. minissu pamba galaka patalila inne..
@nadeekanishamani4280
@nadeekanishamani4280 4 жыл бұрын
Api mas Kanawa kiyala kiyanne api wenuwen thawa sathek ema sathage jeewithya api wenuwen kapakaranawa kiayan ek ..loka janathawa mas mansha Kanawa kiynne sathun boho pranayk jeewithyen samudhenawa kiyn ek . ....e nisa mas mansha noka ek saththwa jeewithyk ho beraganeema mage aramuna!..........🤔🤔🙂
@lakmalilakmali6311
@lakmalilakmali6311 5 жыл бұрын
Budu sarenai Deergausa labewa
@sampathperera7154
@sampathperera7154 6 жыл бұрын
Sathek wela marenna hethu wanne a sathage karmayai. Apata karmaya wenas kala nohaki. Siyalla anitthaya bawa wataha ganna.kisiwak gana wadha wenawata wada apage sansara gamana nawathwa ganimata uthsaha karaganna . Thama galawa gatha hakke thamata pamani. Sadu sadu
@thusharithennakoon5568
@thusharithennakoon5568 6 жыл бұрын
good....👍👍👍👍👍👍
@niroshasudarshani4392
@niroshasudarshani4392 3 жыл бұрын
Sadu sadu .......මමත් mas kan na......sasara හරිම dukai ...........
@kavingasampathkavinga4484
@kavingasampathkavinga4484 6 жыл бұрын
godak wedagath videyo aka thank you a Lanka news
@sumalpriyashantha1714
@sumalpriyashantha1714 6 жыл бұрын
Kavinga Sampath Kavinga sad
@niranjalaferanando3774
@niranjalaferanando3774 6 жыл бұрын
Shha.kavinga.hareyata.naluwak.wagai.lassani.
@sanjeevprasad5981
@sanjeevprasad5981 5 жыл бұрын
ඇත්තටම හොඳ දෙයක් බුද්ධියෙන් අහන්න ඔන දෙයක්..අපි මස් මාලු කියන්නේ තවත් සත්වයෙකුගේ මල කුණක්.. අපි ඒ කණ මස් මාලු පෙර භවයක මනුශ්‍ය ආත්මයක් වෙන්න පුලුවන්....ඒ නිසා මස් මාලු කණ අපි දෙපරාක් හිතන්න
@shamalihettiarachchi7161
@shamalihettiarachchi7161 4 жыл бұрын
api kana nisane saththu mas karanne.kisima manussayek mas nokanawanam, minis aharaya udesa sathunta miyamata siduwanne netha.
@hashanmadusanka6152
@hashanmadusanka6152 5 жыл бұрын
me kathawath thalagoyage kathawama thama...kaanna ona unama kabaragoyath thalagoya wenawalu... sathekuge jeevithaya theeranaya wanne ema sathage mas kannata sadee pahadee inna pirisa nisai.. a anuwa sathwa ghathanayata wadiyenma anubala denne mas mansa kemata bala sitina saha mansa illuma karana ayayi..
@chandralathahema2215
@chandralathahema2215 6 жыл бұрын
meeniyan wahansege potha labaganne kohomada? bohomathma pin
@theekshanawickramasinghe2502
@theekshanawickramasinghe2502 6 жыл бұрын
පටිච්ච සමුප්පාදය මානාව ගැල පේ....සත්‍ය කතාවකි නමුත් මෙය උරාගෙ කර්ම විපාක යක ප්‍රතිපලයකි...
@pemawathiihalawannige3785
@pemawathiihalawannige3785 5 жыл бұрын
theekshana wickramasinghe p
@lahirumadushanka5756
@lahirumadushanka5756 2 жыл бұрын
ehema kiyala uge mas kanna neda oya hadanne ? oyage kata pihidaganna kela wakkerenawa
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 Жыл бұрын
Seyalu Sathvayo.Suvapath Weva.
@ajithwickramasinghe404
@ajithwickramasinghe404 3 жыл бұрын
Apita adarshayak. Puluwan
@SanethRajindaMarthos
@SanethRajindaMarthos 4 жыл бұрын
සියලු දෙනාම සීහ සේනාධිපති සූත්‍රය කියවත්වා!!!!!
@sumithsaduni5761
@sumithsaduni5761 4 жыл бұрын
Meruwath akai kewath akak pawa pawamai
@santishanti9490
@santishanti9490 5 жыл бұрын
sthuthi
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 21 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
ПОХОДУ ОН БУДЕТ СИДЕТЬ ДОМА ДО СТАРОСТИ
0:18
How is it possible? 😅 #behindthescenes? #vfx
0:19
The Quinetto's
Рет қаралды 43 МЛН
Эксперимент вышел из под контроля😱😢
0:57
Следы времени
Рет қаралды 4,6 МЛН
Слепой перехитрил свою жену😳
1:00
Kino_sh
Рет қаралды 11 МЛН