චිකන් ලසඤ්ඤා ❤ Lasagna Recipe - Chicken and Cheese with Eng Subs by Chammi Imalka

  Рет қаралды 556,326

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Lasagna Recipe - Chicken and Cheese ලසඤ්ඤා චිකන් වලින්
රසම රස ලසඤ්ඤා එකක් ලස්සන පාටට හරිම රසට හදා ගන්න කවුද අකමැති නේද?ඉතින් මේ සරල පියවර ටික අනුගමනය කරලා බලන්නකෝ...
අවශ්‍ය ද්‍රව්‍ය
මස් සෝස් එකට
01. මින්ස් චිකන් (අඹරා ගත් චිකන්) ග්‍රෑ 500
02. සුදු ලූනි බිකි 2
03. ලොකු රට ලූනු ගෙඩි 1
04. පාස්ලි කොළ ටිකක්
05. තක්කාලි පේස්ට් මේසහැඳි 5
06. තක්කාලි කැබලි ග්‍රෑ 800
07. චිකන් ස්ටොක් කෝප්ප 2 (මි ලි 500)
08. ලුනු රස අනුව
09. ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
චීස් සෝස් එකට
10. පාන් පිටි මේසහැඳි 2
11. බටර් මේසහැඳි 2
12. සාදික්කා කුඩු තේහැඳි 1/4
13. ලුනු රස අනුව
14. ගම්මිරිස් කුඩු තේහැඳි 1/4
15. එළකිරි කෝප්ප 2 (මි ලි 500)
16. මොසරැල්ලා චීස් ග්‍රෑ 150
17. පාමසාන් චීස් ග්‍රෑ 60
18. ලසඤ්ඤා ශීට් ග්‍රෑ 250
Lasagna
Ingredients
For the Meat Sauce
01). 500g minced Chicken
02). 2 Garlic Cloves
03). 1 Big Onion
04). Some Fresh Parsley
05). 5 Tbsp of Tomato Paste
06). 800g of Chopped Tomatoes
07). 2 Cups of Chicken Stock
08). Salt to Taste
09). 1/4 Tps of Pepper Powder
For the Cheese Sauce
10). 2 Tbsp of Plain Flour
11). 2 Tbsp of Butter
12). 1/4 Tsp of Nutmeg Powder
13). Salt
14). 1/4 Tsp of Papper
15). 2 Cups of Fresh Milk (500 ml)
16). 150g of Mozzarella Cheese
17). 60g of Parmesan Cheese
18). 250g of Lasagna Sheets
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my KZbin channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka

Пікірлер: 619
@devikaperera3412
@devikaperera3412 5 жыл бұрын
Ada mama oya kiyala dunna me Chicken Lasagna eaka heduwa. Api serata asa nisa chilli powder tikakuth demma. Puduma tharan rasaie. Hithuwe ne ea tharan rasa eathie kiyala. Mage babala denna husband hariyata rasa vinda. Mata harima sathutuie chammi. Ea oya nisaie. Hemadamath apita adaren apita rasawath dewal kiyala dena oyata thuruwan saranaie. Mama hemadama maga balagena inneoyage video eakak eanankan. Ane pls sathiyata videos 3-4 wath danna. Oyage video eakak beluwe neththan hithata hari ne. Oya nisa mata den godak rasata godak kema jathie hadanna puluwan. Oyata godak pin mage sahodariya Chammi.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Mata godak sathutui oyage comment eka dekala❤️...idiriyedi video daana pramanaya wedi karannam...thank you so much 😊👍
@devikaperera3412
@devikaperera3412 5 жыл бұрын
@@ChammiImalka pls kiyala dennako rasa chicken soup eakak hadana vidiha Chammi
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Mama video daannam dear 😊
@rperera2898
@rperera2898 4 жыл бұрын
devika perera use karapu mozzarellas brand eka mokakda
@devikaperera3412
@devikaperera3412 4 жыл бұрын
@@rperera2898 adath mama lasagna heduwa. Ea welaweie mama oyage message eaka dekke. Sorry. Mama 7-8 parak heduwa. Eakama Mozzarella brand eakak kiyala gaththe ne. Gaththa hema Brand eakakama eawa rasaie. Mama serin sereta gaththa Mozzarella Brands tika thamaie me Kraft Mozzarella Shredded Cheese Sunbulah Shredded Mozzarella President Mozzarella The Three Cows Mozzarella Puck Shredded Mozzarella
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
මේක දැක්ක ගමන් ගාෆීල්ඩ්ව මතක් උන අය කෝ🤣🤣🤣🤣🤣🤣😉
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගාෆිල්ඩ් ගේ කැමතිම කෑම😊
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
@@ChammiImalka ඒ කාලේ මතක් උනා😞💔
@AD-iq8oe
@AD-iq8oe 5 жыл бұрын
Lasagngna nm garfield thama.🤗🤗
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
@@AD-iq8oe නෑ මට මතක් උනේ ස්කූ බී ඩූ
@nishithahirushan9629
@nishithahirushan9629 5 жыл бұрын
hmmmm
@_bro3726
@_bro3726 5 жыл бұрын
අම්මෝ මේක දැක්ක ගමං ගාර්ෆීල්ඩ් මතක් උනා..😀🐹🐹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😹😹
@LegendaryK12
@LegendaryK12 5 жыл бұрын
Oww
@brastihandiworks1794
@brastihandiworks1794 4 жыл бұрын
ඔව්
@zealotstudios1388
@zealotstudios1388 3 жыл бұрын
sira
@supipividarshana9847
@supipividarshana9847 3 жыл бұрын
O0w
@theekshanachamoth3637
@theekshanachamoth3637 5 жыл бұрын
ගාර්ෆීල්ඩ් මේවට ඇබ්බැහි වෙලා තියන එක සාධාරණයි 🤪
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඔව්, ඒක නම් ඇත්ත 😹😹
@pererafamilysjourney2490
@pererafamilysjourney2490 5 жыл бұрын
Hmm aekanam aththa
@SycoMan..52
@SycoMan..52 3 жыл бұрын
Pissi
@sagarapathmakumara169
@sagarapathmakumara169 3 жыл бұрын
Ow
@indifernando4336
@indifernando4336 4 жыл бұрын
ලසඤ්ඤා නම දැක්ක ගමන් ගාර්ෆීල්ඩ්ව මතක් වුණ අය කෝ😂❤️
@enikasomasekara7120
@enikasomasekara7120 4 жыл бұрын
වීඩියෝ එක බලන කොට ගාෆිල්ව මතක්වුන අය මෙකට
@nipunithathsaranisakalasoo2216
@nipunithathsaranisakalasoo2216 5 жыл бұрын
Ape ගාර්ෆීල්ඩ් ❤️
@supuntharindu5423
@supuntharindu5423 3 жыл бұрын
වීටෝ හදන්නෙත් ඔහොම නේද😏
@minisecrets2386
@minisecrets2386 3 жыл бұрын
අනේ ගාෆීල්ඩ්වමයි මතක් වෙන්නෙ .දැක්කමත් කෙල උනනවා 👌
@Uu-gs6jo
@Uu-gs6jo 3 жыл бұрын
මේක හදන වෙලාවේ තැඹිලි පාට පූසෙක් ජනේලෙන් එබිල බැලුවා 🐱 🐱 🐱
@yakatv7921
@yakatv7921 2 жыл бұрын
😹😹 Garfield da
@sriseth5879
@sriseth5879 3 жыл бұрын
දකිද්දි කටට කෙල ඉනුවා ❤️😊✋ හදල කෑවම දිව්‍ය ලෝකෙ ගියා ❤️✋ thank you very much ❤️❤️❤️
@brastihandiworks1794
@brastihandiworks1794 4 жыл бұрын
මන් මුලින්ම ලසන්චා දැක්කේ ගාර්ෆීල්ඩ් කාටූන් එකේ. මන් හිතුවෙ ඒක බොරුයි කියලා. මේක දැක්කම හිතුන ඇත්ත කියලා . 🐱🐱🐱
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 11 ай бұрын
ඔබ තුමියගෙ කියා දීම් හරිම නිරවුල් පැහැදිලියි 👍
@op-s2k993
@op-s2k993 4 жыл бұрын
Lasagne කියන්නෙ දේව කෑමක් 😍
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
😃😃
@dj_denta
@dj_denta 3 жыл бұрын
මට දැනගන්න පුලුවන්ද.ලසන්‍යා ශීට්ස් කොහෙන්ද ගන්නෙ කියල මිල ගනන් බ්‍රෑන්ඩ් එක එහෙම....තව තක්කාලි පේස්ට් එකයි සෝස් එකයි අතර වෙනව මොකද්ද පේස්ට් එක නැති උනොත් සෝස් එක ගත්තට කමක් නැ නේද.......පාස්ලි කොල නැත්තම් බැසිල් කොල ගන්න කිව්ව නේද.බැසිල් කොල වේලපු පැකට් ද ෆ්‍රෙශ් එවද ගන්නෙ.
@susithasilva3111
@susithasilva3111 7 күн бұрын
1350 dan...super market wala thiyenawa
@bole8184
@bole8184 5 жыл бұрын
හදන්න කියලා ඉල්ලපු එක මතකතියාගෙන ඉදලා නේද ... Thanku....❤️😍😍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඔව්, අවුරුද්දට කලින් ඉල්ලුවෙ...දැන් හදලා බලලා රස කියන්න 😊
@deshaneejayaweera1489
@deshaneejayaweera1489 4 жыл бұрын
ගාෆිල්ඩ් පෙරේත
@Shyd-v8x
@Shyd-v8x 2 жыл бұрын
අක්කිගෙන් ඉගෙන ගත්තු මේ රෙසිපි එකමයි මම හැමදාම හදන්නේ...මාරම රසයි...💙💜️🤗
@srimaliliyanage8110
@srimaliliyanage8110 3 жыл бұрын
Meka dhakkama badaginne vadi una 🙂🙂🙂
@himalidesilva4842
@himalidesilva4842 3 жыл бұрын
Garfield හින්දා තමයි මාත් මේවට ආස❤❤❤❤🐱🐱🐱
@nilukumara537
@nilukumara537 5 жыл бұрын
අවන් නැතුව lasagna හදන්න බැරිද Ikmanata piliturak dennako......
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් , මම වීඩියෝ දාන්නම් 😊
@oshi645
@oshi645 5 жыл бұрын
@@ChammiImalka anee akki reply krnnkoooo
@amrimohamed5685
@amrimohamed5685 3 жыл бұрын
බැසිල් කොල...🤣🤣🤣ඒවනම් ඕනි නෑ..
@kayysheeee
@kayysheeee 4 жыл бұрын
1. Tomato paste nathi hinda tomatoe sauce dammata kamak nadda? 2. Ela kiri nathi hinda milk powder wathura ekka diya karala dammata kamak nadda? 3. Chicken stock eka wenuwata wathura dammata kamak nadda?
@rishinikeshala4699
@rishinikeshala4699 3 жыл бұрын
Dekka gaman mathak une garfeeld🐱🐱
@Suviiiiiiii-i9w
@Suviiiiiiii-i9w 5 жыл бұрын
250g kiyanakota lasanga sheets keeyak thiyanawada? keedenekta withara athi da?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Oya ganna lasagna sheet eka anuwa eka wenas wenawa...mata 250g ma ona une ne...mama heduwa pramanaya 5 denekuta wage eti...eth, kana pramanaya anuwa wenas wenawa😂
@BRO-ze6jg
@BRO-ze6jg 3 жыл бұрын
Garfild lasagna kanava dan mat kanava
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
😃
@isurubuddhi4012
@isurubuddhi4012 Жыл бұрын
අම්මොහ් රස 😋😋
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
Api kanna marenne akaale marenna
@minayaminaya6926
@minayaminaya6926 Жыл бұрын
Ow මටනම් මතක් උනා ගාර්ෆිල්ඩ්ව
@minayaminaya6926
@minayaminaya6926 Жыл бұрын
@samadhianuththara3862
@samadhianuththara3862 3 жыл бұрын
තක්කාලි කෑලි වලට තක්කාලි කාපලා ගන්න බැරිද
@senuvinu2018
@senuvinu2018 3 жыл бұрын
අවන් එකක් නැතුව Lasagna හදන හැටි කියල දෙන්නකෝ
@railyandbelladog143
@railyandbelladog143 2 жыл бұрын
😝😜😛😟😖🦍🐒☕
@dharmasirirajapaksha9993
@dharmasirirajapaksha9993 5 жыл бұрын
I am in grade 9. I made this lasagna in last Thursday with only getting my younger sister's help. It comes perfectly. I used samosa sheets instead of lasagna sheets , because it is not working properly. Meat sauce is the tastiest. All are appreciated me. I hope you will be able to give us so many excellent recipes like this. Thank you aunty. I wish you all the best !
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you Putha...I'm so happy to hear that ...try again with lasagna sheets 😊👍👍
@CookingWithThusha
@CookingWithThusha 4 жыл бұрын
That`s really a good idea thank you dear...
@samanmalipriyadarshani7230
@samanmalipriyadarshani7230 3 жыл бұрын
With samosa sheet is that came well?
@dharmasirirajapaksha9993
@dharmasirirajapaksha9993 3 жыл бұрын
@@samanmalipriyadarshani7230 Yes. You can use spring roll sheet also. But, samosa sheet has the perfect and the exact same size of lasagna sheet. No difference. Both are same. Taste also really good.
@dharmasirirajapaksha9993
@dharmasirirajapaksha9993 3 жыл бұрын
@@CookingWithThusha Welcome
@k2dgaming219
@k2dgaming219 3 жыл бұрын
Ela
@aroshadithya4739
@aroshadithya4739 5 жыл бұрын
Magge putha harima asai. Ayagen karadarai hadala denna kiyala eth hariyatama hadana video ekak labune na. Oyage video ekanam hariyatama tiyenawa. Oyata ගොඩක් ස්තුතියි thank you. Tawat me wage video apita labadennata oyata shaktiya labenna one
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Sthuthii ...Den oyata hadanna puluwan ...hadala rasa kiyanna 😊
@ruhansawickramasinghe9701
@ruhansawickramasinghe9701 3 жыл бұрын
Lasangya sheets thambala nemeda daanna ona?....mokada anith hama ekakama thambala daanne...pls poddak danuwath karanna
@nuwaratown3892
@nuwaratown3892 3 жыл бұрын
Ow neh...Aththatama lasagnya sheet thambala nemeda daanna ona?
@vishwanimsara2791
@vishwanimsara2791 2 жыл бұрын
ගාර්ෆීල්ඩ්ව මතක් උන අය කෝ
@hansipaba977
@hansipaba977 5 жыл бұрын
Awwaaaaa Mechchara layers Noda hadanda puluwan neda One hour 180 pichchena ekak nedda. Mage gas oven eka Tikak cake walatath awul karanawa
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Me layers ganana wedi na dear...oyage oven eke getaluwak tiyenawa nam chuttak ushnathwaya adu karala hadanna😊
@The_kokis
@The_kokis 3 жыл бұрын
ගාර්ෆීල්ඩ්
@nadeeshafernando5530
@nadeeshafernando5530 3 жыл бұрын
Pharmasan ceese wenuwata chedar eka daanna barida
@AzeemKRM
@AzeemKRM 3 жыл бұрын
Matath me prashnema thiyeno 🤔
@sakukalhari7144
@sakukalhari7144 4 жыл бұрын
Man podi kale hithan hitiye lasagna kynne puuso kana kamak kiyala 😁
@කෙවින්ඩී
@කෙවින්ඩී 5 жыл бұрын
මම හිතනවා pizza hut එකට තියන එකට වදා රහා ඇටි කියලා
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න ...ගොඩාක් රසයි 😊
@darshanadare462
@darshanadare462 5 жыл бұрын
ඔවා කන්නෙ ගෆිල් නෙ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඔව්😂
@sayurasyt7612
@sayurasyt7612 3 жыл бұрын
lasagna sheets super market wala thiyenawada akke
@skyfashion7341
@skyfashion7341 Жыл бұрын
මේ බඩු වර්ග ගන්න තියෙනනේ කොහෙද
@nmadushani3805
@nmadushani3805 5 жыл бұрын
Garfieldge Asama kama NEDA. Sure mamath hadanawa.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඔව්, හදලා බලන්න 😊
@hiruadikaree2005
@hiruadikaree2005 5 жыл бұрын
චූටි කාලේ ඉදන් ආසවක් තිබුනා ගාෆිල්ඩ් කන මේ රස කෑම කන්න... තැන්ක්ස් අක්කී.. ❤️❤️❤️
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
දැන් ඔයාට හදලා බලන්න පුලුවන් 😊
@malshasoysa7607
@malshasoysa7607 5 жыл бұрын
Ay oya pusekda 😀😀😀
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
මම කාල තියනවා ඔයවාගේ කෑමක් හදනව දැක්කෙ අද ඉන්නකො ඕකත් හදනවා මම මට ඔය තරං ලස්සනට ඔයාගේ ඇගිලි ටික තියා ගන්න විදිහ කියන්න? ගෙදර වැඩ කරන් නැද්ද ? හරි ලස්සනයි .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න ...අනිත් චැනල් එකේ වීඩියෝ දාන්නම් ...😊
@sashinilahiruka4926
@sashinilahiruka4926 3 жыл бұрын
The recipe is great.I made it today & it came perfect..Thank you so much.!!😍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@yohanaklees6313
@yohanaklees6313 4 жыл бұрын
background music කරද්දි copyright වදින්නෙ නැද්ද backgroun මියුසික් වැඩි ඒ හින්දා තමයි එහෙම කිව්වේ...තව පොඩ්ඩක් අඩු කරන්න නැත්තං ගොඩක් දුරටත් කොපිරයිට් වලට වඳිනවා
@patimafernando4090
@patimafernando4090 3 жыл бұрын
චිකන් නැතුව බැරිද?
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
පුලුවන් 😊
@ayoddwijesuriya7790
@ayoddwijesuriya7790 2 жыл бұрын
මටත් ගාෆිල්ඩ් මතක් උනා 😋😋😂
@pererafamilysjourney2490
@pererafamilysjourney2490 5 жыл бұрын
Akki lasagna sheets super market p1n ganna puluwanda?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් නංගී ...ගෙදරදීම හදන්නත් මම වීඩියෝ දාලා තියෙනවා 😊
@pramodhcharuka
@pramodhcharuka 4 жыл бұрын
Oven eke heat eka udai yatai dekama danawada
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ඔව්😊
@muthuangel9077
@muthuangel9077 3 жыл бұрын
Ammo garfield kanne mehhra rasa nisa wennathi
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
ඔන්න අද චැනල් එකට එකතු උනේ ❣️😉😉😉😉
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ආදරයෙන් මගේ චැනල් එකට පිළිගන්නවා 😊👍
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
@@ChammiImalka ❣️😉🖕
@fathimarinusha7371
@fathimarinusha7371 5 жыл бұрын
😊😀😁😂😃😄😅
@TechTalks00
@TechTalks00 5 жыл бұрын
@@fathimarinusha7371 🤗🤗🤗🤗 මරු නේ😋
@Teeshannimeka232
@Teeshannimeka232 3 жыл бұрын
බොරු resepi mewa හදන්න apa
@Barbie123-y2o
@Barbie123-y2o 4 жыл бұрын
Cheese widihata kade thiyena cheese roll (happy cow) pavichchiya aulk nadda
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ඒවා ප්‍රමානවත් නෑ😊
@hashilinosha4434
@hashilinosha4434 5 жыл бұрын
Ane cammi akke custard ekak hadana vidiha kiyala dennako.custard cream newe hode.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Custard pudding da?😊
@hacroppyhera6594
@hacroppyhera6594 3 жыл бұрын
Mozzarella cheese vala kotmale valata vada hoda brand ekak nadda
@mathishafamily5082
@mathishafamily5082 4 жыл бұрын
Thank you babalata hadala danina puluwan good luck
@chamodilakshika3842
@chamodilakshika3842 4 жыл бұрын
Parmesan cheese onemada.. Mozzarella cheese walata amatharawa parmesan cheese wenuwata ganna cheese ekak nadda wena..
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
කැමති ඕනම චීස් වර්ගයක් දාන්න පුලුවන් 😊
@OnlineMoney_LK
@OnlineMoney_LK Жыл бұрын
ගාෆීල් බලපු මම Mk 😄😋
@c.asilva9715
@c.asilva9715 5 жыл бұрын
Butter venuvata olive oil danna puluvanda.rase venasak weida.bs
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Oww rasa chuttak adu wewi...margarine ganna😊
@ouchi813
@ouchi813 4 жыл бұрын
එයාව මතක් උනා 😁❤️
@matheeshaamarasena2444
@matheeshaamarasena2444 3 жыл бұрын
ගාෆිල්ඩ් වද?😁
@kayysheeee
@kayysheeee 4 жыл бұрын
4 denekta athiwenna lasagna ekak hadanawa nam meat sauce eka hadanna meat, tomato kochchara wage oneda
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Sampurna kema welak widhiyata gannawa nam me pramanaya 4-5 denekuta eti...😊
@chapadharmapriya5798
@chapadharmapriya5798 5 жыл бұрын
Ms.chammi apita Pyrex glass bowl oven eke danna puluwanda?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඇත්තම pyrex නම් පුලුවන් ...ඒත්, දැන් ගොඩාක් ව්‍යාජ ඒවත් තියෙනවා ...ඒ නිසා ලේබල් එක බලන එක වැඩිය හොදයි 😊
@chapadharmapriya5798
@chapadharmapriya5798 5 жыл бұрын
@@ChammiImalka thank you so much
@dushanshamilak3270
@dushanshamilak3270 3 жыл бұрын
අම්මො කටට කෙලත් උනනවා
@chathujayawardena8274
@chathujayawardena8274 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට... මම හදන්න ආසාවෙන් හිටියේ... අනිවාර්යයෙන්ම හදනවා...පැහැදිලිව කියලා දුන්නා ..❤️😘
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න 😊
@sanemzeer9093
@sanemzeer9093 5 жыл бұрын
ලසඥ්ඥා ශීට් ගන්න පුලුවන් ද සුපර් මාකට් වල. මට හම්බුන් නෑනේ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් ....මම ගෙදරදී හදන විදිය වීඩියෝ දාලා තියෙනවා ...අලුත්ම වීඩියෝ එක බලන්න 😊
@kgsadamali2406
@kgsadamali2406 3 жыл бұрын
Akke thakka kali tin ganne nathuwa apita thakkali gedi ganna barida
@sanjeewaniweerasekara1888
@sanjeewaniweerasekara1888 3 ай бұрын
Kagalle අතුකෝරල
@aroshadithya4739
@aroshadithya4739 5 жыл бұрын
Ane man asawen hitiye. Wena video baluwata hariyata terune na. Oya hodata kiyala dunna hadala balannamko. Thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...හදලා රස කියන්න 😊
@harsharoshan7524
@harsharoshan7524 4 жыл бұрын
Pamasan chees wenuwata wena chees wargayak ganna berida.(happy cow wage)
@osvideos4798
@osvideos4798 2 жыл бұрын
පිස්සු හැදනෙවා 👌👌👌👌👌👌
@dilhararanasinghe844
@dilhararanasinghe844 2 жыл бұрын
Lasagna sheet ohma dammama kamak nadda boil karanna one nadda
@monikawijewardana5092
@monikawijewardana5092 3 жыл бұрын
😸😸😸😸😸
@nisansalaudayangani7204
@nisansalaudayangani7204 5 жыл бұрын
Garfield asama kama hadanna puluwan dn..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ah, oww neda?meka nam eyata eka katatath madi wei😂😂
@piumynisansala6323
@piumynisansala6323 4 жыл бұрын
Ane akke parmasan cheese hamathanama heuwa akke. Eka hoyaganna bari una. Ane mokada karanne akke.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Ewa netiwa hadanna😊
@madushanishamalee4367
@madushanishamalee4367 5 жыл бұрын
Lasanya sheets kohenda ganne keels ake nahane
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
සාමාන්‍යයෙන් supermarket වල තමයි තියෙන්නෙ dear😊
@sandunfernando789
@sandunfernando789 2 жыл бұрын
පාමසාන් ඔිනමද
@h.k.g.vikkramathunga9088
@h.k.g.vikkramathunga9088 3 жыл бұрын
Meka balanakota Garfield mathak una
@rasikachamara6867
@rasikachamara6867 5 жыл бұрын
අක්කේ ගල් මස්කට් හදන විදිය පෙන්නන .අක්කේ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
වීඩියෝ කීපයක් දාලා තියෙනවා , බලන්න 😊
@mishennethru6328
@mishennethru6328 2 жыл бұрын
Ane ape garfild ....podi kaletama giya .....
@nayanasiriwardana800
@nayanasiriwardana800 3 жыл бұрын
🥪
@nzlifethrough726
@nzlifethrough726 5 жыл бұрын
Thanks ane oya thamai galpena widiyata saralawa denne
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@p.g.d.sgunathilake4200
@p.g.d.sgunathilake4200 5 жыл бұрын
#Rasa #patai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@inokakarunarathna
@inokakarunarathna 3 ай бұрын
අම්මෝ මටත්
@hansiperera4509
@hansiperera4509 3 жыл бұрын
Ane akki oya meka hadanna gaththu mozzarella cheese eke brand eka mokadda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මම සිංගප්පූර් ඉන්නෙ නංගී ..එහේ තියෙන බ්‍රෑන්ඩ් එකක් ගත්තෙ මම 😊
@laishyyyyy3867
@laishyyyyy3867 Жыл бұрын
Lasanya juice da koheda henda gehuwa gaman berenawa,hari na meka
@madhukinayanathara9374
@madhukinayanathara9374 3 жыл бұрын
මේ ප්‍රාමාණය කී දෙනෙකුට ඇති වේවිද
@sujeevanilmini8079
@sujeevanilmini8079 2 жыл бұрын
Jiban masarolo danama onida awa nathuwa kamanada
@mishi867
@mishi867 3 жыл бұрын
mekata use karpu super market eken gana tomato nathuwa, nikan tomato gedi pavichchi karna puluwnda ??
@dimuthwijegunasekara6398
@dimuthwijegunasekara6398 2 жыл бұрын
lasgna kiyaddi garfield mathak une katada
@dasinigallage7372
@dasinigallage7372 4 жыл бұрын
Thank you sudu akkii
@Kush.717
@Kush.717 4 жыл бұрын
Man dakka eka video ekaka fresh milk wenuwata coconut milk danawa? ehema Puluwanda?
@Cherryexol1
@Cherryexol1 Жыл бұрын
Chicken stock kiyanne monada?
@maheshikasewwandi4462
@maheshikasewwandi4462 3 жыл бұрын
Mn haduw..harima rasai..thank you.😘..lasagna sheet ekath mekenmai hduwe....hrima rasai aththtm thnk u so much
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි dear 😊
@shanikadilrukshi2734
@shanikadilrukshi2734 5 жыл бұрын
mamath godak asa kamak eth hadana wediya danna nathuwa hitiya thank akki
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Den hadala rasa kiyanna😊
@methulilisanga4217
@methulilisanga4217 4 жыл бұрын
Aththatama kiuwoth Mama Meka search Kare gafild nisa . Mama ithin nikan baluwa ලසඤ්ඤයා kiyala kamak thiyenawada kiyala . Thanks Akki
@pasanmalinda1199
@pasanmalinda1199 5 жыл бұрын
Akki Oyage kiyala Dena vidiha harima pahadili. Ane akki microwave recipes kiyala Denna ko....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...මම මග් කේක් , බ්‍රව්නීස් වගේ රෙසිපි දැනට දාලා තියෙනවා ,බලන්න 😊
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 46 МЛН
Lasagna - Episode 240
14:44
Anoma's Kitchen
Рет қаралды 330 М.
Easy Lasagna Recipe
11:33
Preppy Kitchen
Рет қаралды 1,5 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН