✔ අපේ අම්මාගේ අවුරුද්දේ ඩිනර් පාටිය Last year Biryani dinner party by Apé Amma

  Рет қаралды 280,426

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 68
Жыл бұрын
බිරියානි පොඩි ප්‍රමාණයක් සැදීමට අවශ්‍ය රෙසිපිය චිකන් ග්‍රෑම් 850යි (චිකන් සේදීමට ලුණු කැට + විණාකිරි) සුදුළුෑණු බික් 10 පොඩි ඉඟුරු කෑල්ලක් මිරිස් කුඩු මේස හැඳි 3ක් කහ කුඩු තේ හැඳි 1 බිරියානි මසාලා මේස හැඳි 4 1/2 ක් මුදවපු කිරි කෝප්ප 1යි ලුණු කුඩු මේස හැඳි 1 1/2 පොල් තෙල් හෝ ඔලිව් තෙල් කෝප්ප 1/4ක් අමු මිරිස් කරල් 4-5ක් බේ ලීෆ් 2-3ක් පොඩි දෙහි ගෙඩි 1යි මිංචි කොළ කොත්තමල්ලි කොළ ---------------------------------------------- බී ළුෑණු ගෙඩි 3ක් බෑදීමට ---------------------------------------------- බත් එකට බාස්මති හාල් කෝප්ප 2 3/4 (ග්‍රෑම් 600) වතුර ලීටර් 2ක් රොස් එසන්ස් බිංදු 4ක් කහ වර්ණක බිංදු 2ක් (කැමතිනම්) එළඟිතෙල් තේ හැඳි 4-5 ලුණු කුඩු තේ හැඳි 1 1/2 පොල් තෙල් මේස හැඳි 1 1/2 සූදුරු තේ හැඳි 1/2 බේ ලීෆ් 3 - 4 ---------------------------------------------- කජු වියලි මිදි බිරියානි වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM
@sanjeewanigalahitiyawa2373
@sanjeewanigalahitiyawa2373 Жыл бұрын
Thank you. 🙏🥰
@maduart6607
@maduart6607 Жыл бұрын
Hoda Elagithel gnna thanak kiynnako.
Жыл бұрын
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM ගරම් මසාලා හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/oJzUaqx3bq1gmdU
Жыл бұрын
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික කහබත හරියට > kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s අපේ අම්මාගේ බත් වර්ග Rice recipes by Ape Amma kzbin.info/www/bejne/p4C2kIeHpZx5atE
@sadeepaumayangani9230
@sadeepaumayangani9230 Жыл бұрын
ඔයා හදන කෑම කන්න ආසයි මට 🥺 රස ඇති
@senanirajapaksha3458
@senanirajapaksha3458 Жыл бұрын
ආසාවෙන් බලනව අම්මගෙ වීඩියෝ .බුදුසරණයි
@nomaahantool8913
@nomaahantool8913 Жыл бұрын
Ape ammata suba aluth aurudak vewa..... Nirogimath divipevethakta suba patum stuti.. teruwan saranai🙏
@akilanidula4198
@akilanidula4198 Жыл бұрын
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ අම්මා!!!!!🙏🙏🙏❤️❤️❤️🙏🙏🌺🌺🌺🌺🌺🌺
@dineshikawijenayake2396
@dineshikawijenayake2396 Жыл бұрын
අපෙ අම්මගේ ගොඩාක් වීඩියෝ මම බලනවා, ඒවගේම ඒවා හදන්නත් ආමතක කලේ නෑ, photos එවන්න මට බෑ මොකද මම fb නෑ, මම බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් දැන්, ඉතින් කෑම හදන්න නම් අමාරුයි ඒත් ආදරෙන් හැම වීඩියෝ එකක්ම බලනවා,
@donleelawathi2434
@donleelawathi2434 Жыл бұрын
හරිම ලස්සන .කැමක් එ වගෙම ගොඩක්.රස අති මමත් භදනව හැබැයි හරියටම හරි .යයිද දන්නෙ නැහැ.
Жыл бұрын
හදලා රස කියන්න.
@timalshadinindu3040
@timalshadinindu3040 Жыл бұрын
අපරාදෙ මටත් එන්න තිබ්බෙ අපෙ අම්මගෙ ගෙදර 🤩🤩
Жыл бұрын
😊
@priyanganijayasekara3098
@priyanganijayasekara3098 Жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
@sblatha
@sblatha Жыл бұрын
Harema.adara.obata Budu.sarani.
@noorksa4466
@noorksa4466 Жыл бұрын
Happy new year අපේ අම්මා ❤️🙏🙏
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Aluth awrudde hoda watina recipe ekak.suba nawa wasarak wewa.❤️❤️❤️🙏😋
@hansakarunarathna4139
@hansakarunarathna4139 Жыл бұрын
Amma mama oyata godaaaaak ආදරෙයි ...❤❤❤❤
@nipunikarunarathna5725
@nipunikarunarathna5725 Жыл бұрын
දීර්ඝායූ වේවා....ඔබතුමියට.
@chathurasanje2090
@chathurasanje2090 Жыл бұрын
Ape Amma tamai hariyatama kama hadanne uyanna danne nati ayata godak watinawa
Жыл бұрын
😊
@treatyourtastebuds
@treatyourtastebuds Жыл бұрын
Superb Dinner Menu eka.. wish you happy new year ape amma.. may god bless you..❤️
Жыл бұрын
Happy new year
@nilanthrnjith7297
@nilanthrnjith7297 Жыл бұрын
Suba nawa wasarak wewa ape amma 🙏ane kotta malli kola ganda tiyenne koheda
@Nigaar676
@Nigaar676 11 ай бұрын
Woww
@gayaniranasingha9858
@gayaniranasingha9858 Жыл бұрын
මාළු සොසේජ් ගෙදර හදන හැටි පුලුවන්නම් කියලා දෙන්න
@chinthasamat7055
@chinthasamat7055 Жыл бұрын
Yummy!
@fahmahasni2668
@fahmahasni2668 Жыл бұрын
Thanks amme
@renukadamayanthi5699
@renukadamayanthi5699 Жыл бұрын
Thank you
@khatijamack1292
@khatijamack1292 Жыл бұрын
Pls put English subtitles 🙏
@pabasarapabasara5743
@pabasarapabasara5743 Жыл бұрын
අම්මා ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා
@nuwanisaubagya8002
@nuwanisaubagya8002 Жыл бұрын
අපෙඅම්මා තුනුරුවන් සරනයි
Жыл бұрын
😊
@amayawijekoon3856
@amayawijekoon3856 Жыл бұрын
අපේ අම්මෙ බගර් හදන විදිය දාන්නකෝ
@udaralakmali7068
@udaralakmali7068 Жыл бұрын
කිතුල් පිටි තලප හදන වීඩියෝ එකක් දෙන්නකො
Жыл бұрын
Hondai! 😊
@sblatha
@sblatha Жыл бұрын
Harema.lassani
@menayaruban1638
@menayaruban1638 Жыл бұрын
Wish you a Happy New year amma....God bless you.🙏
@chandanihettiarachchi4068
@chandanihettiarachchi4068 Жыл бұрын
Wish you a happy new year ape amma
Жыл бұрын
Wish you a happy new year! 😊
@shamafdo4793
@shamafdo4793 Жыл бұрын
Suba aluth awuruddak wewa amme
Жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා!
@dspaindustries
@dspaindustries Жыл бұрын
Thanks
@sampathgamage3644
@sampathgamage3644 Жыл бұрын
Adaraei ape amma
@deepapriyanganie1488
@deepapriyanganie1488 Жыл бұрын
God bless you
Жыл бұрын
God bless you
@hasithabolonna
@hasithabolonna Жыл бұрын
Ape amme menu ekath dannako❤
@kaveenvihanga2791
@kaveenvihanga2791 Жыл бұрын
Wow 😀😀
Жыл бұрын
😊
@palindaranasinghe
@palindaranasinghe Жыл бұрын
Ape amma api mokakda ganna ona colouring eka mona kiyalada illanna ona
Жыл бұрын
Biryani food color kiyala illanna.
@JEXO164
@JEXO164 Жыл бұрын
Ammae apita kamk kanswath salli na
@dhammikawellappili8333
@dhammikawellappili8333 Жыл бұрын
Super
Жыл бұрын
😊
@asithasankapani
@asithasankapani Жыл бұрын
❤❤❤
@nathailaperera5576
@nathailaperera5576 Жыл бұрын
Api rice cooker eka hadan kidiya kiyal danako
Жыл бұрын
Hadala thiyenne, me video eka balanna. kzbin.info/www/bejne/d4vMiZegr8xnd7s
@mithoonsanti6703
@mithoonsanti6703 Жыл бұрын
👍👍👍👍
@chathuperera279
@chathuperera279 Жыл бұрын
Ape ammage nayekwat una nn
Жыл бұрын
😊
@MinuliEkanayaka4373
@MinuliEkanayaka4373 Жыл бұрын
Mama 7 inne mama antige vidiyo balala hadanawa
Жыл бұрын
😊
Жыл бұрын
බිරියානි මසාලා කුඩු හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/mpq7Z5x3oLh1jKM ගරම් මසාලා හදන හැටි මෙතනින් බලන්න. kzbin.info/www/bejne/oJzUaqx3bq1gmdU
@anojasilwa3949
@anojasilwa3949 Жыл бұрын
💞💞💞👍🏻👍🏻
@GRASilva-hc7sd
@GRASilva-hc7sd Жыл бұрын
❤️❤️❤️
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН
7 Days Dinner Menu  By Recipes Of The World
21:50
Recipes of the world
Рет қаралды 4,1 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 7 МЛН