ස්ත්‍රීත්වය වැඩියෙන් පේන්න ඇඳුම් අඳිමු | How to dress more feminine | Sinhala

  Рет қаралды 73,685

Lavishing with Sandali

Lavishing with Sandali

Күн бұрын

Пікірлер: 223
@NandaniRajapaksha-x5h
@NandaniRajapaksha-x5h 6 ай бұрын
ඔයා හරිම decent look එකක් තියන elegant lady කෙනෙක් බොහොම ස්තූතියි මේ වගේ වැදගත් වීඩියෝස් අරන් එනවට ❤ පුලුවන්නම් college girlslata (teenage girls) follow කරන්න පුලුවන් ෆැශන් ටිකක් outfits අරගෙන එන්න thank you 💫
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@NandaniRajapaksha-x5h Thank you so much ❤️🥰
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
මගේ වයස 57 .තරුණ කාලේ ඉදලම මම ලස්සනට අදිනව.ඔයා ලස්සනට හැම දේම කියල දෙනව.අද කාලේ තරුණ දරුවන්ට ඒවා හරිම වටිනව.බොහොම ස්තූතියි
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@imadurawalamadurawala6776 thank you so much ❤️
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 6 ай бұрын
මමත් තරුණ ගැහැනු ළමයෙක්.ඒත් මෙච්චර කාලයක් fashions ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නෑ.අක්කගේ videos මුලින්ම බලන්න ගත්තු කාලේ content එක ගැන ලොකුවට හිතන්නේ නැතිව video එක play වෙන්න දාලා ඉන්නවා මොකද අක්කා videosවල කතා කරන විදිය හරිම ආකර්ෂණීය නිසා.කොහොමින් කොහොමහරි මට දැන් තේරෙනවා කොච්චර සරල කෙනෙකුට උනත් elegant වෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් කොච්චර වටිනව ද කියලා. මේ දේවල්වලට ඇත්තටම බොහොම ස්තූතියි අක්කා.ඉදිරියටත් මේ වගේම දේවල් කරගෙන යන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much 😊
@dishaniakarsha5341
@dishaniakarsha5341 6 ай бұрын
True ❤
@anjanasandeepani4018
@anjanasandeepani4018 6 ай бұрын
ඔයා කතා කරන විදිහ හරිම පැහැදිලියි...😊❤අහන් ඉන්න ආස හිතෙනව ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@anjanasandeepani4018 thank you so much 🥰❤️
@nipuniumanda2973
@nipuniumanda2973 2 ай бұрын
මමත් ගොඩක් ආසයි ගෑනු ගතිය පේන්න අදින්න ගොඩක් charm clam ගෑනු ලමයෙක් විදිහට ඉන්න මන් ආසයි❤❤❤
@PRINCESSGIRL-u1i
@PRINCESSGIRL-u1i 3 ай бұрын
අක්කිට තැබිලි පාට හරිම ලස්සනයි.අද ගවුම නම් හරිම ලස්සනයි
@Lavishingwithsandali
@Lavishingwithsandali 2 ай бұрын
Thank you dear! ❤️
@devikagamage9316
@devikagamage9316 6 ай бұрын
ඔයාගෙ vlogs හරිම useful නංගී .....වෙලාව පොඩ්ඩක් අරගෙන හොඳින් පැහැදිලි කරනවා ❤ ඇත්ත නංගී ඔයා කියනවා වගේ, හිතා ගන්න බැරි තරම් ලස්සන lace ජාති තියෙන shop street එකක් paris ඇතුළේ තියෙනවා . ඒවා expensive ..අපිත් paris ඉන්නේ .... Good luck ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@devikagamage9316 thank you for sharing 🥰😍
@devikagamage9316
@devikagamage9316 6 ай бұрын
❤​@@Lavishingwithsandali
@Sandasi3344
@Sandasi3344 6 ай бұрын
කතා කරන විදිහට ශෝක් අනේ 🥰 අද නම් හරීම ලස්සනයි ❤️ මගෙත් ඔක්කොම වගේ තියෙන්නේ තනි පාට ඇදුම් අක්කි ගෙ vedio බලලා දැන් අත යන්නෙම skin එකට ගැලපෙන පාට වලට Thank you ආදරෙයි ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
😍😍💯
@studiopedia9871
@studiopedia9871 3 ай бұрын
Thank you.හරිම වැදගත්❤
@maheesha_mandini
@maheesha_mandini 6 ай бұрын
Ada oya lassanai akke 😌🩷🫶
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you darling! ❤️
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
කෙටියෙන් පැහැදිලි කිරීමට තූති පලක් නැති දිග කතා නැතිව මේ video තරුණ දුවලට වටිනවා 👍👌🙏🙏🙏
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@mangalajayawardena8387 thank you so much ❤️🥰
@PinkTink-p3n
@PinkTink-p3n 6 ай бұрын
Hi I love your style and how you teach elegance! As a Muslim, I strive to dress elegantly while staying modest, covering everything except my hands and face. Could you please make a video on how to dress elegantly within these guidelines? It would be so helpful for many Muslim women, including me. Thank you!❤
@deshanie1111
@deshanie1111 6 ай бұрын
oyage dress eka lassnai.skin tone ekata galapenawa lssnai piliwelai ❤ thanks me video ekata 🌷
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank youu ❤️❤️
@ireshairesha7465
@ireshairesha7465 6 ай бұрын
Clz yanne match wena adum gana style gana vidio ekk oni
@gangafernando4468
@gangafernando4468 6 ай бұрын
සරලව පැහැදිලි ව කියලා දෙනවා ඔයා..Good job ❤ Classy casual ඇදුම් තෝරගන්න ත් ටිප්ස් ටිකක් අරන් එන්නකො 😊😊
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much ❤️🥰
@ChandaniRodrigo123
@ChandaniRodrigo123 6 ай бұрын
අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙනව හොඳටම . ස්තූතියි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@ChandaniRodrigo123 thank you so much 🥰
@chathuthenuwara8373
@chathuthenuwara8373 6 ай бұрын
මේ කතා කරන විදිහ අහන්නයි බලන්නයි තමයි ආආආසම
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you ❤️🥰
@nethminiwickramasinghe5219
@nethminiwickramasinghe5219 5 ай бұрын
You tube eke godak aya katha nokarapu theme.ekakin thamai apita danuma denne. Aththatama best akke❤🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali 5 ай бұрын
💐🥰
@cookingwithdilani2528
@cookingwithdilani2528 6 ай бұрын
Thank you mn godak ආසයි lace ඇදුම් අදින්න ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
❤️❤️
@Kawyaamandi
@Kawyaamandi 6 ай бұрын
ඇත්තටම මෙ චැනල් එකනම් ගොඩක් වටිනවා❤මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කෙ ඔයාගෙන් ❤❤💐Thank you very much ☺️☺️❤️‍🩹
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Kawyaamandi thank you so much ❤️🥰
@mangalajayawardena8387
@mangalajayawardena8387 6 ай бұрын
අද දුව ඔයා හැඩට පෙනෙනවා ඇඳුමට ලස්සනයි 👍👌
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@mangalajayawardena8387 thank you so much ❤️🥰
@neranjalanikalas8331
@neranjalanikalas8331 6 ай бұрын
Math eka eka colours walin ear rings,breslat,rings use karana kenek..lace kit1k tiyenawa...MN Asama redi jathiyak..miss godak dewal Ada pahadili keruwa.misge dress 1lassanai.god bless miss❤🎉.
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@neranjalanikalas8331 thank you! ❤️🥰
@esalanethsara
@esalanethsara 6 ай бұрын
ලස්සනයි අක්කේ.ඔයා වැදගත් දේම කියා දෙනවා.
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@esalanethsara thank you darling ❤️🥰
@KingsleyWijekoon
@KingsleyWijekoon 6 ай бұрын
Hairstyles gana video ekak karannako please ❤
@dharmi_abhisheka
@dharmi_abhisheka 6 ай бұрын
I'm in love with your contents ❤❤❤Could you do a video about college girl outfits ?
@ashadammi6524
@ashadammi6524 6 ай бұрын
Oyage video okkoma balanawa harima wedagat thank you very much ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@ashadammi6524 thank you so much 😍🥰
@ThushaniAthapaththu
@ThushaniAthapaththu Ай бұрын
Oyage video man asawen balanawa.thank you ❤🎉
@Lavishingwithsandali
@Lavishingwithsandali Ай бұрын
🥰🥰💗
@IreshaBasnayaka-r4z
@IreshaBasnayaka-r4z 6 ай бұрын
ඔබ වගේම ,ඔබගේ වීඩීයෝ එකත් හරිම ලස්සනයි❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much ❤️
@maleesha778
@maleesha778 5 ай бұрын
Thank you akki...so important...❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 5 ай бұрын
💐💐💐❤️
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 6 ай бұрын
Bala bala hitiye ai video naththe kiyala..❤😊.....den hemoma sudu una heti kiyana video thama hema ekakama thiyenne😂😅...vikarayk..eth oyanm supiri hemotama watina kiyana dewal kiyla denne.❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much! ❤️ Sudu wena cream gawama wena de ganai, collagen mafia eka ganai hithunoth video ekak karanawa. 😀 banum ahanna wenawa habai 😅😂
@SurangaRajapaksha-ij6kv
@SurangaRajapaksha-ij6kv 6 ай бұрын
@@Lavishingwithsandali ammo niyami akke♥️.sudu une kohomda kiyla vithraine kiyanne.athuru prathipala kauruth kiyanne na.ekanm hoda wedak.api balan innawa👍..banum ahagthath kamn na akke.ea aya video eka balalane.😅.passe kaleka oywa godak ea ayata mathak wei.
@chamiwee2077
@chamiwee2077 6 ай бұрын
Thank You ❤ Can u plz do a full detailed video on jewelleries and accessories which are matching to certain occasions and with certain outfits 😀
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@chamiwee2077 Noted. Thanks 🥰
@lakmeelakmee5988
@lakmeelakmee5988 6 ай бұрын
අක්කි 3:1 අනුපාතය කරද්දී අපි අදින හැම outfit එකම 3ට බෙදෙන්නම ඕනෙද??
@WorthyWorld-S
@WorthyWorld-S 6 ай бұрын
Thanks a lot dear for always sharing important things ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
My pleasure 😊
@GlossySkin
@GlossySkin 6 ай бұрын
Need airport outfit ideas❤
@fujiruzi3618
@fujiruzi3618 4 ай бұрын
ඔයා මැනිකක් වගේ❤
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 6 ай бұрын
ඔයාට තැඹිලි පාට ලස්සනයි ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you 🥰❤️
@dilkinirukshani6502
@dilkinirukshani6502 28 күн бұрын
Godak lassanai nangi oya 🥰😘
@Lavishingwithsandali
@Lavishingwithsandali 27 күн бұрын
Thank you so much 🥰🤗
@SurajFernando-kp4mq
@SurajFernando-kp4mq 6 ай бұрын
Sweat Proof Makeup for summers
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 6 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස් ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@sriyaninanayakkara4788 ❤️🥰🥰
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 6 ай бұрын
youre soo beautiful akkiiii 💗🌍🌻 Thank youu soo muchh for your valuble videosss
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@PrarthanaJayarathna thank you darling 🥰❤️
@surangisurangi7772
@surangisurangi7772 6 ай бұрын
Ada video ekath godak hodai dr.. math godak asai godak piliwelata edum adinna.. ithin oyage video godak watinawa apita..
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰❤️
@nsstanj4645
@nsstanj4645 6 ай бұрын
Harima wadagath.thank u so much ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thanks 🥰❤️
@Rosivlogs123
@Rosivlogs123 6 ай бұрын
Oyage video harima wadagath mn maga balan inne oyage videos enakm .....
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Rosivlogs123 ane thank you so much 🥰❤️
@AruniWickramasinghe-mh8uu
@AruniWickramasinghe-mh8uu 3 ай бұрын
ඔයාගෙ විස්තර ත් කියන්න study karanawadha work karanawada So eligen girl
@Geetee9
@Geetee9 6 ай бұрын
Thank you very much for the video love ❤ waited for this for soo long.
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Geetee9 thanks for watching ❤️🥰
@Dulakshie.1
@Dulakshie.1 6 ай бұрын
Thank you for sharing this ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Dulakshie.1 🥰🥰❤️
@sanuthishalom
@sanuthishalom 6 ай бұрын
මං හරි කැමතියි ඔයාට. අවශ් දේ වැල් වටාරම් නැතුව කියන නිසා. අනිත් අය බයිලා ගහලා වීඩියෝ එක අන්තිමට තමා අදාල දේ කියන්නෙ
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@sanuthishalom thank you so much 🥰❤️
@str_2384
@str_2384 6 ай бұрын
well explained as usual😍 can you do a video about tomboy styling things as well?❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@str_2384 ❤️🥰
@sakusaku4787
@sakusaku4787 6 ай бұрын
Thanks ❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@sakusaku4787 ❤️❤️🥰
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
Elagent watchs gena vedio ekak karannako akka.mata watch thioraganna therenna 😢
@limashar.fernando7521
@limashar.fernando7521 6 ай бұрын
Thank you ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
You're welcome 😊
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 6 ай бұрын
Really useful video. Thank you akki ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much 🙂
@ishankaishanka8983
@ishankaishanka8983 6 ай бұрын
Thank you sister ❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@ishankaishanka8983 🥰🥰❤️
@aysh_2002
@aysh_2002 6 ай бұрын
ගොඩක් ම skinny girl කෙනෙක්ට බෙල්ට්ස් පාවිච්චි කරද්දි මොන වගේ ටයිප්ස්වල ඒව ද පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පාවිච්චි කිරීම ගැලපෙන්නෙ නැද්ද?
@champamunaweera6175
@champamunaweera6175 6 ай бұрын
Very nice explanation ❤. U lk so beautiful for that dress..😊from where did u buy that?😍
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@champamunaweera6175 Thank you! ❤️ It's a linen dress from GFlock
@Naturerosaliya
@Naturerosaliya 6 ай бұрын
I love your voice akky ....! 🫶♥️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Naturerosaliya thank you so much ❤️🥰
@dewnasenarathne5806
@dewnasenarathne5806 6 ай бұрын
Looking glamour akki😘😘😘😘
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@dewnasenarathne5806 thank you so much 🥰
@Thaarah
@Thaarah 6 ай бұрын
Unique content akki 🤍🎀
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Thaarah thank you darling 🥰❤️
@chamilarathnayake1053
@chamilarathnayake1053 Ай бұрын
Mamage skin colour eka oyage wage warm undertone neda
@Waruni95
@Waruni95 6 ай бұрын
ඔයා හරිම ලස්සනයි අක්කි
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Waruni95 thank you darling ❤️
@ChampaSarathchandra
@ChampaSarathchandra 3 ай бұрын
මැදි වයසට ගැලපෙන ඇඳුම් ගැන වීඩියෝ ඵකක් කරන්න ප්ලීස්
@lakmiherath4238
@lakmiherath4238 6 ай бұрын
Ane akki fly kraddi hoda edum gena ieda ekak dennko
@madushikalakmali5847
@madushikalakmali5847 6 ай бұрын
Ada oya harima lassanai.e frock ekath marama lassanai oyata ❤️❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@madushikalakmali5847 thank you so much 🥰🥰❤️
@himaliedamayanthi9201
@himaliedamayanthi9201 6 ай бұрын
Thank you!
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@himaliedamayanthi9201 ❤️❤️
@nadeenilakshi6279
@nadeenilakshi6279 6 ай бұрын
Thanks darling ❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@nadeenilakshi6279 ❤️❤️🥰
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv 6 ай бұрын
Thanks duva
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰❤️
@Jeewani-g7s
@Jeewani-g7s 6 ай бұрын
Very nice vidio
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Jeewani-g7s thank you so much ❤️
@lakmiilangarathna162
@lakmiilangarathna162 6 ай бұрын
Ada akkge lassana....❤❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank youu 🥰
@hithmiliyanage841
@hithmiliyanage841 6 ай бұрын
Thanks akki❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@hithmiliyanage841 🥰❤️
@ameeshakawimini
@ameeshakawimini 6 ай бұрын
Thank you akke🥰
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰❤️
@sasinifrenando
@sasinifrenando 6 ай бұрын
දිග කොන්ඩෙට හොද style oni
@jemsonkamani7476
@jemsonkamani7476 6 ай бұрын
Mata belts hoya ganna than kiyanna ...
@tharikaekanayake9715
@tharikaekanayake9715 6 ай бұрын
great job keep it up dear💐❤️
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@tharikaekanayake9715 thank you so much 🥰
@eranga5931
@eranga5931 6 ай бұрын
Akke lassana cardigon ganna shop ekk kiynnko
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@eranga5931 mama cardigan ganne nam shein. Lankawe mata hoda ewa hambune naha 🤗
@maleehansika888
@maleehansika888 21 күн бұрын
මම උස කෙනෙක්..මම අදින්නෙ gawum 😮
@nilushikanayanathara505
@nilushikanayanathara505 6 ай бұрын
Akka ada harima lassanai 🌹❤️🥰😘
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you so much 🥰
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 6 ай бұрын
Honey..❤️😍
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 3 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Milanifernando678
@Milanifernando678 6 ай бұрын
👌😍
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@Milanifernando678 ❤️
@thanujavgamage4195
@thanujavgamage4195 6 ай бұрын
Dressup කරනව dress down කරනව කියන්නෙ මොකද්ද ?
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@thanujavgamage4195 dress up කරනවා කියන්නේ, formal විදියට, එහෙම නැත්තම් විශේෂ අවස්ථා වලට, events වලට, Dress down කියන්නේ, casual, relax විදියට, 🤗
@hasini6535
@hasini6535 6 ай бұрын
Thank you 🥰🩷
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
You’re welcome 😊🥰
@anusharanatunga5619
@anusharanatunga5619 3 ай бұрын
Modles දානකොට ලංකාවෙ ,girls දාන්න පුලුවන් නම් skin පාටවල් වෙනස තේරෙනවා. European අය දාපුහාම හොයාගන්න බෑ. අනිත් එක එයාලා මොකක් ඇන්දත් ලස්සනයී.
@geethalprasad1370
@geethalprasad1370 6 ай бұрын
👍👍👍👍
@nuwanthisenarathna7923
@nuwanthisenarathna7923 6 ай бұрын
😍😍🥰🥰
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@nuwanthisenarathna7923 ❤️❤️
@One2three4-t8v
@One2three4-t8v 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰
@kalanivitharana
@kalanivitharana 6 ай бұрын
❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰
@vidushajayasinghe2514
@vidushajayasinghe2514 6 ай бұрын
🎉❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
💯😍
@udeshidissanayake7455
@udeshidissanayake7455 6 ай бұрын
✨️🦋💚
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
❤️❤️🥰
@MissAlice03
@MissAlice03 6 ай бұрын
💙
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@MissAlice03 ❤️
@nadi_sara
@nadi_sara 6 ай бұрын
💗
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
❤️🥰
@shanishania3917
@shanishania3917 6 ай бұрын
❤❤❤❤💐💐💐💐💖🙏🤝
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰❤️
@yadeepaweerasooriya5797
@yadeepaweerasooriya5797 6 ай бұрын
We Mar We Ok I'll Coo We😊 Ok I'll see Ok I'll Yes I'll see
@mashikarunamuni
@mashikarunamuni 6 ай бұрын
🩷🩷🩷
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰🥰
@anomanilmini7948
@anomanilmini7948 6 ай бұрын
Thank you ❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thanks for watching ❤️🥰
@Tharushi-m7r
@Tharushi-m7r 6 ай бұрын
Thank you akki❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
Thank you too🥰
@delicaperara4894
@delicaperara4894 Ай бұрын
❤❤❤🎉
@tharushikanayanathara
@tharushikanayanathara 6 ай бұрын
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰❤️
@nisansalasarojeeni3262
@nisansalasarojeeni3262 6 ай бұрын
❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
🥰❤️
@manorikaelakumbura3109
@manorikaelakumbura3109 6 ай бұрын
Thank you❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
❤️❤️🥰
@manashaumayangana4848
@manashaumayangana4848 6 ай бұрын
🎉❤❤❤
@Lavishingwithsandali
@Lavishingwithsandali 6 ай бұрын
@@manashaumayangana4848 🥰🥰
Top FASHION and STYLING MISTAKES You Must Avoid! | SINHALA
8:01
Lavishing with Sandali
Рет қаралды 155 М.
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
"Идеальное" преступление
0:39
Кик Брейнс
Рет қаралды 1,4 МЛН
BODY TYPES: How to FIND & Dress for your BODY SHAPE | SINHALA
13:40
Lavishing with Sandali
Рет қаралды 122 М.