මෙම වීඩියෝව ඔබව වාසනාවන්ත කරයි : Law Of Attraction In Sinhala By Lushan

  Рет қаралды 17,880

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Жыл бұрын

මෙම වීඩියෝව ඔබව වාසනාවන්ත කරයි : Law Of Attraction In Sinhala By Lushan
More details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
0742267330
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 329
@Nms198
@Nms198 Жыл бұрын
මගේ ලේ වලටම දැනෙන දෙයක් තියනවා. මේ විඩියෝ බලද්දී,මේ මොහොතේම ඒ දේ පටන් ගන්න එන ගැම්ම...ඒ වචන වල තියෙන vibration එක ඇග හිටරිවට්ටලා අමුතුම ශක්තියක් අරන් දෙනවා.මොන මානසික මට්ටමක හිටියත් ඒ වචන වල තියෙන තීව්‍රර භාවය මාව පුබුදවනවා..ඔබට ස්තුතියි ..විශ්වයට ස්තුතියි...ඔබ අප සියලු දෙනාගේම සිහින ඉටුවෙනවා.ඉටු වෙනවාමයි.....❤❤
@gayanrandika5426
@gayanrandika5426 Жыл бұрын
වැඩි වැඩියෙන් ධනාත්මක සිතුවිලි පහල වේවා... දිනෙන් දින දියුණු වේවා 🙏🙏🙏
@dikovitadkgs2118
@dikovitadkgs2118 Жыл бұрын
මට පාඩම් වැඩ ටික කරන්න motivation එකක් නැතුව කම්මැලි වෙලා හිටියෙ. මුළුමහත් විශ්ව ශක්තියටම අනේක වාරයක් ස්තුති වේවා....🙏🙏🙏
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
අවශ්‍යම වේලාවෙ මේ විඩියෝ එක මට දකින්නට සැලැස්වූ ආදරණිය විශ්ව මාතාවටත් ලුශාන් අයියටත් බෙහෙවින්ම ස්තුතියි🙏 thank you ,thank you thank you so much🙏
@chethiVlog
@chethiVlog Жыл бұрын
මම අාදරය කරන මගේ හිතේ ඉන්න කෙනා නැවතත් මා වෙතට අාකර්ෂණය කිරිම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමී...🧘‍♀🙏🙏🙏🙏🙏🙏❤
@dinushafernando6137
@dinushafernando6137 Жыл бұрын
මේක ඇත්ත අයියේ මම ගොඩක් ගෙදරට හිර වෙලා හිටියේ.. ඔයාගේ වීඩියෝ බලලා.. මම නිතරම හිතුවා මට හොදම ප්‍රසිද්ද හොටෙල් එකකට නිදහසේ ගත කරන්න හිතුව.. නොහිටපු විදියට මට ඒක ලැබුන.. මේක ඇත්ත.. ...දැන් මගේ target ගැන dream කරනවා..Thank you universe.
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 Жыл бұрын
ඇත්තමයි , මමත් මගේ ලොකු ගෝල් එක ගැන හිත හිතා ඉන්න වෙලාවෙ තමයි මෙිි වීඩියෝ එක දැක්කෙ , විශ්වයට අනේක වාරයක් ස්තුතියි , ලුශාන් මල්ලිටත් ස්තුතියි 🙏🙏🙏
@lahirudilshan9114
@lahirudilshan9114 Жыл бұрын
මට මේ වීඩියෝව ලැබුනේ අහම්බෙන් මට මාර විදියෙ ලොකු ශක්තියක් ආවා හිතට මේ වීඩියෝව මට ලබා දුන් විශ්වයටත් ලුශාන් අයියටත් පින්🙏🙏🙏🙏🙏
@janakaparbath5529
@janakaparbath5529 Жыл бұрын
ධනාත්මක සිතුවිලි පමණක් පහල වේවා..❤️
@thaalamathra
@thaalamathra Жыл бұрын
මම හිත හිත හිටියෙ අද උදාවුනු මේ ලස්සන දවසේ මම මගේ හීන බලාපොරොත්තු සැබෑ කරගන්න වැඩපටන් ගන්න එක ගැන 🥰❤️
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
හරිම වෙලාවට මේ විඩීයෝ එක දැක්කේ වෙන්න අවශ්‍ය නැති අසුබ දෙයක් ගැන හිත හිත හිටියේ
@hashinithathsarani2769
@hashinithathsarani2769 Жыл бұрын
හරිම වෙලාවට මේ වීඩියෝ එක පෙන්නුවට ආදරනීය විශ්ව මෑණියන්ටත් ලුශාන් අයියටත් ගොඩාක් ස්තුතියි
@nadeepirayadarshni3673
@nadeepirayadarshni3673 Жыл бұрын
මගේ ලොකු හීනේ මතක් කරම්න් හිටියේ❤විශ්ව මාතාවට ස්තුතියි💗🌏
@nimnaheshani7259
@nimnaheshani7259 Жыл бұрын
පන්තියෙ ඉන්නගමන් එකපාරම හිතුනා මගේ හීනය ගැන හිතලා ඒ හීනේ කවදා හරි ඉශ්ට වෙයි කියලා හිතුනා විතරයි
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
මට මෙම වීඩියෝව බලන්න සැලස්වූ විශ්ව මාතාවට ස්තුතියි
@otkds4560
@otkds4560 Жыл бұрын
ඉතාමත්ම සමාජයට වැදගත් වැදගත්කමක් ඇති උතුම්ම උතුම් පැතුමක් යහපත් පර්තනාවක් ඉක්මනින්ම කරන රැකියාවට ආයුබොවන් කියල මගේ ආදරනීය යටිසිතේ ආශිර්වාදයෙන් ආදරනීය විශ්වයේ අති උතුම් ආකර්ශනයෙන් සොබාදහමේ ආශිර්වාදයෙන් මගේ පර්තනාව ඉතාමත් ඉක්මනින් සපලවේවා දැනටමත් ඒ සදහා ඉගි sign ලැබිලා බොහෝම ස්තුතිය ආදරනීය විශ්වයට බොහෝම ස්තුතිය මගේ යටිසිතට බොහෝම ස්තුතිය සොබාදහමට බොහෝම ස්තුතිය ආදරනීය ලුශන් හේරත් සහෝදරයාට
@Linethsasvindu2011
@Linethsasvindu2011 Жыл бұрын
1st comment.. Thank you මල්ලි💐
@shashi4694
@shashi4694 Жыл бұрын
ගොඩාක් ස්තූතියි!!! ලුශාන් අයියෙ. විශ්වයටත් ගොඩාක් ස්තූතියි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@MsMali5
@MsMali5 Жыл бұрын
ස්තුතියි ස්තුතියි මල්ලියෝ ඔයාට ..💐❤️💐
@AnuAnu-hi7ro
@AnuAnu-hi7ro Жыл бұрын
❤❤❤❤❤❤ hithapu deyak issta una sathutin passe me video eka pennapu adharaniya viswa maniyani sthuthi! Lushan aiya sthuthi!
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
විශ්වයට ස්තූති හැම හොඳ දේටම
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
වෙන්න ඕනේ සුභ දෙයක් හිතුවේ.මට මගේ අනාගතය මෙහෙම වෙන්න ඕනේ කිය කිය ,හිත හිත ඒ youtube එකේ vdo බලන ගමන් හිටියේ.thank you universe 🙏🏻.thank you ayya
@hemanthaarunakanthidealwis3883
@hemanthaarunakanthidealwis3883 Жыл бұрын
mage sihinaya itukaradun wishwayata sthuthi
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
ස්තූතියි ලුශාන් bro🙏😊 විශ්වයට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️💐
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි ,thanks universe u❤️
@wasanthichathurani6567
@wasanthichathurani6567 Жыл бұрын
විශ්වයටත් ඔබටත් බොහොමත්ම ස්තුතියි.
@user-cc5in9xz9j
@user-cc5in9xz9j 10 ай бұрын
ස්තුතියි විශ්වය.ස්තුතියි ඔබට
@nilankadilrukshi516
@nilankadilrukshi516 Жыл бұрын
ස්තුති මල්ලි 🙏..mamth oyge kali group eke hita ..ලොකු wensth සිද්ධ una ජීවිතයේ adniy විශ්වයට ගොඩක් අදරෙයි ස්තුති ..ස්තුති ..ස්තුති 🙏🙏🙏
@dam845
@dam845 Жыл бұрын
ස්තුතියි මල්ලි ඔයාට .ස්තුතියි විශ්වය,...
@foodmania_
@foodmania_ Жыл бұрын
ඔබටත් ,විශ්වයටත් ස්තූතියි 🙏
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
1st 😍💫, මන් ඔයාගෙ කලින් වීඩියෝ බලබල හිටියෙ දැන් බැලුවෙ guarding angels ගැන කරපු වීඩියෝ එක අද ඉදම් මන් එයාලටත් thank you කරන්න පුරුදු උනා ♥️💫, මාර විදියට life එක වෙනස් වෙන්නෙ , thank you lushan aiye 👑♥️
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
Oyage video ඔක්කොම baluwa malli .....වෙනදාට wada dan ape life eka ලස්සන wegena enawa wage mata දැනෙනවා .....හිත හිත හිටියේ ape family life eka ගැන thama ....wishvayata ස්තුතියි mata me video eka balanda salasuwata ....oyata godak ස්තුතියි malli ...jesu pihitay
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
Dream එකක් ගැන සිතමින් හිටියේ..thank you aiya...විශ්ව මාතාවට ගොඩාක් ස්තුති..❤️💪
@thaalamathra
@thaalamathra Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ 🌹❤️😘 Thank you Universe 😘🙏🌹
@indikaramanayake9268
@indikaramanayake9268 Жыл бұрын
ස්තුතියි ව්ශ්වයට...
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 7 ай бұрын
බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි ❤ බොහොම ස්තූතී ඔබ තුමාටත් යහපතක්ම වේවා බුදුසරණයි ගොඩාක් ස්තූතී ❤❤❤
@sagarajayaweera8163
@sagarajayaweera8163 11 ай бұрын
සහෝදරය ඔබටත් විශ්වයටත් ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ..❤
@shashiprabhasithumini3231
@shashiprabhasithumini3231 Жыл бұрын
ස්තූතියි අයියා 🙏🏻✨️
@udaramayadunna5165
@udaramayadunna5165 Жыл бұрын
ගැම්මක් බ්‍රෝ එල💜👊👊
@sawmyakalhari6707
@sawmyakalhari6707 Жыл бұрын
Thank you aiya hama wahanayak ganema haiyak enarji ekak danenne විශ්ව mathawata ස්තුති
@parknidu8731
@parknidu8731 Жыл бұрын
මගෙ ජීවිතේ වැදගත්ම දෙයක් ගැන මන් හිත හිත හිටියෙ අයියේ. ස්තුතියි විශ්වය. 🥰🥰🥰🥰
@malaniranasinghe9823
@malaniranasinghe9823 9 ай бұрын
ස්තූතියි ඔයාට. ස්තූතියි විශ්වමාතා
@chamoditharushika8447
@chamoditharushika8447 Жыл бұрын
Thank you lushan ayiye ❤️🙏thank you loving universe ❤️❤️🙏
@seethakalyani3896
@seethakalyani3896 Жыл бұрын
Malli me vidio ekin eka baladdi mage manasata harima sahalluwak denenneyou are a good teacher ,thank you uniwers
@chanakaroshan9862
@chanakaroshan9862 Жыл бұрын
ස්තුතියි විස්වයට
@piyumimadhushani5399
@piyumimadhushani5399 Жыл бұрын
ස්තූතියි විශ්වයට
@dinushiayeshala9737
@dinushiayeshala9737 6 ай бұрын
Thank you මල්ලි. ඔයාගෙ vedeo තුනක් එක දිගට බැලුවා. හිත පොඩ්ඩක් අවුල් වෙලා තිබුන වෙලාවක vedeos දැක්කෙ අහම්බෙන්. ඔයා කිව්වා වගේ ඒකත් ඔයා මගින් විශ්වය මට දුන්න පණිවිඩයක් වෙන්න ඇති. ඔයා මේ කියන හැම දෙයක්ම කිසිම ලෝබ කමක් නැතුව අනිත් අයට කියලා දෙන්නෙ මුලු හදවතින් ම බව ඔයා කතා කරන වචන වලින් , ඉරියව් වලින් හොඳටම තේරෙනවා. ඒවා කටපාඩම් වචන නෙවෙයි. ස්තූතියි ඔයාට. විශ්ව මාතාවට
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
මම නම් හිත හිත හිටියේ මට ඉදිරියට කරගන්න ඕන දෙයක් ගැන.ඒකට තවත් motivate වුනා ඔයාගෙ වීඩීයෝ එකෙන්.thank you lushan.thank you universe.thank you my gaurdian anjels.thank you ganesh.
@chathurikashilpani6383
@chathurikashilpani6383 Жыл бұрын
Subha deyak sithamin hitiye....ae iddi youtube giya gaman oyage vedio 1 dakinna labuna......oyata godaak sthuthi malli.....wishwayata godaak sthuthi.....
@user-mw3tn8ir1i
@user-mw3tn8ir1i 9 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ❤❤
@thilinipriyangika9957
@thilinipriyangika9957 Жыл бұрын
Mama godak manasikawa watila inna welawe me video aka dakke...wishwayata ස්තුතියි mata meka dakaganna salassuwata...obatath ස්තුතියි aiye...
@nachvitha6709
@nachvitha6709 Жыл бұрын
Thank you Lushan for your support, I am going to practice this method from today. May all your dreams come true as well 🎉
@manelmargarik5043
@manelmargarik5043 Жыл бұрын
මගේ පාඩම් වැඩ දවස් කීපයක් මිස්වුනා. කොතනින්ද පටන්ගන්නෙ කියල හිතුව විතරයි
@_s.shay_
@_s.shay_ Жыл бұрын
මාත්
@niroshanshashimal683
@niroshanshashimal683 Жыл бұрын
Thank You Univers Thank You Lushan👍👍👍
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 Жыл бұрын
මම හිතුවේ මුදල් සහ ආදරේ ගැන...මේ දෙකම මට ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි මල්ලි ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
Thankyou brother & Thankyou Universe ❤️❤️❤️💐
@ireshadushi3445
@ireshadushi3445 10 ай бұрын
Thank you universe ❤ thank you my coach ..much love ❤
@jayaniniranjala3640
@jayaniniranjala3640 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏🙏🙏
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
Thank you my universe ❤️💫 thank you lushan ayye ❤️
@maliperera9307
@maliperera9307 Жыл бұрын
Me video eka dakke mage lokuma goal ekak hitha hita inna welawak attamai thanks universe and you also Mali oyage goal siyalla etuwrwaaa
@lekamge7849
@lekamge7849 Жыл бұрын
ස්තූතියි විශ්ව මාතාවනි 💓🌍
@anjalihettiarachchi7175
@anjalihettiarachchi7175 Жыл бұрын
THANK you so much universe ❤🙏🙏 THANK you THANK you lushan malli❤❤🙏🙏
@user-fi6ov4un7n
@user-fi6ov4un7n Жыл бұрын
Wow thank you 🙏🙏 lushan thank you so much
@sashrie8023
@sashrie8023 Жыл бұрын
Thank you!! So much aiya💖💖💖 Thank you universe💖😍
@lochanakariyawasam4592
@lochanakariyawasam4592 Жыл бұрын
Thank you lushan aiye & thank you Universe ❤
@hashihashi7770
@hashihashi7770 Жыл бұрын
Wow... thama ahuwe bagayai eth maarai... amathaka wela thybba tikak aya mathak karala dunna oya. Thank u very much ❤😇
@dilininadeeshani5204
@dilininadeeshani5204 Жыл бұрын
Aiye math mage lokuma loku gol ekak hitha hitha hitiye, oyata godak isthuti 🙏🙏🙏mage ratharan vishwayatath godak isthuti ♥️❤️❤️🙏🙏 🙏
@misadiperera6362
@misadiperera6362 Жыл бұрын
ස්තුතියි ♥️🌍
@ruchiniherath6479
@ruchiniherath6479 Жыл бұрын
බොහොම ස්තුතියි .🙏🙏🙏❤❤❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ගොඩක් ස්තුතියි විශ්ව ආකර්ෂණය විස්වාසයකින් කරන්න ලොකු ශක්තියක් ඔබේ උපදෙස් ..ස්තුතියි 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@dimuthupathum5242
@dimuthupathum5242 Жыл бұрын
Godak sthutiyi viswasaya !
@luxyantishivaya8558
@luxyantishivaya8558 Жыл бұрын
Felt so blessed..😇 when you asked what were you thinking about B4 watching this ..."" I did Surya namaskara for thanking the sun 🌞..up on my rooftop.beautiful sunset and I was whispering to me ....ooohhh feels like I m in the port city 😊felt that luxury feeling.
@geethsandaruwan8965
@geethsandaruwan8965 Жыл бұрын
Gdk ස්තුති අයියයේ...
@shashierangi5699
@shashierangi5699 Жыл бұрын
Onama welawaka oyage vedio ekak awe.thank you lushan 😊💗
@lalanthamadusanka1641
@lalanthamadusanka1641 Жыл бұрын
Thank you very much.godak watinawa..
@kanchanamaalijayasinghe
@kanchanamaalijayasinghe Жыл бұрын
I am new comer for your chanal. I got many things from you. Thank you very much Mr. Lushan. I wish you best of luck. 💐
@ruvinadarshani4851
@ruvinadarshani4851 Жыл бұрын
thank you for the guide.thank you universe for making my dreams come true...Thank you! Thank you! Thank you!
@luraikiara5784
@luraikiara5784 Жыл бұрын
thank you so much brother. god bless you❤🙏
@jayanidevika5572
@jayanidevika5572 Жыл бұрын
Thanks lushan malli 🙏
@gtpropertynature
@gtpropertynature Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්වයට..🙏🙏🙏
@upalidevendra2718
@upalidevendra2718 Жыл бұрын
Thank you so much UNIVERSE I was thinking about a great solution for my future desires and wanna make my mindset also thank you so much lushan
@magicjackson
@magicjackson Жыл бұрын
ස්තූතියි අයියේ සල්ලි ගොඩාක් මන් ගාව දැන් තියෙනවා 5000 කොල වලින්
@hiroshjayanika3704
@hiroshjayanika3704 Жыл бұрын
Thank you lushan ayya , thank you universe❤
@shandishandi9585
@shandishandi9585 Жыл бұрын
🙏ස්තුතියි ඔබ‍ට 🌹🌹
@nilminiliyanage6829
@nilminiliyanage6829 Жыл бұрын
Thank u thank u univers...thank u for being blessed and lushan ayiya too thank u
@renukaaththanayaka2235
@renukaaththanayaka2235 Жыл бұрын
Thank you univers and thank you lushan ayye
@dinuwijesinghe8061
@dinuwijesinghe8061 Жыл бұрын
මන් ආදරේ කරන මගේ ආදරවන්තයා මන් වෙතට ආකර්ශනය කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි ..🙏 හැමෝගේම පැතුම් ඉටුවේවා ..🙏
@chandrikakotuwella9901
@chandrikakotuwella9901 Жыл бұрын
Thank you so much malliyo ❤❤❤😘😘😘🙏🙏🙏🙏
@imashamadhuwanthi602
@imashamadhuwanthi602 Жыл бұрын
Mn Vedio Eka baladdi views 333 ....Engel Number ♥️♥️ Thank you aiye ♥️ Thank you Universe 🙏🙏🙏
@annemadhushani2264
@annemadhushani2264 Жыл бұрын
Lebenna ona mudalak genai hituwe video 1 balan a kalin, thanks aiya🙏🙏🙏🌹🌹🌹🌹🌹😄😄
@Tpradeepa3333
@Tpradeepa3333 Жыл бұрын
Thank you so much brother.❤❤❤
@charuniaththanayaka882
@charuniaththanayaka882 Жыл бұрын
Thank you lushan sir.. thank you universe 🙏🙏🙏♥️♥️♥️♥️
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
අනේ හරිම වාසනාවක්..ඔබව සොයා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි .ස්තුතියි අවශ්‍ය ම වෙලාවෙ මට රුපියල් මිලියනයක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .සතුට සැනසීම කියන්න බැරි තරම් ..
@migelhettigechamodisandami881
@migelhettigechamodisandami881 Жыл бұрын
Thankyou universe and lushan Aiyya 💝
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much!!
@ayeshasilva3748
@ayeshasilva3748 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lifewithpromodi5764
@lifewithpromodi5764 Жыл бұрын
Thanks lushan aiya...thanks my universe...
@pramodichathurangi9337
@pramodichathurangi9337 Жыл бұрын
Niyamai welawata me channel eka hambune.. Godak thank u..
@pramodichathurangi9337
@pramodichathurangi9337 Жыл бұрын
Godak clear...niyamai. Thank u godak.
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
Thank you so much Thank you Universe 🙏
@nilanikumari6448
@nilanikumari6448 Жыл бұрын
ස්තුතියි මල්ලි
@udenifernando5272
@udenifernando5272 Жыл бұрын
Thank you so much dear 💛❤️🧡
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 116 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 32 МЛН
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 49 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 116 МЛН