ඕනෑම පසුතැවිමකටම විසඳුමක් තිබේද? : Law Of Attraction In Sinhala By Lushan

  Рет қаралды 12,177

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Жыл бұрын

ඕනෑම පසුතැවිමකටම විසඳුමක් තිබේද? : ‪@lushanherath‬
More details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
0742267330
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 273
@damithpranandu5549
@damithpranandu5549 Жыл бұрын
ටික දවසක ඉදන් ලොකු දුකකින් හිටියෙ.හිත හදා ගත්තත් අයෙ එ ගැන මතක් වෙනකොට දුක හිතෙනව.thank you මල්ලි ඔනම වෙලාවෙ හරියනම video එක දුන්නට.හිතට මාරම ගැම්මක් ආවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏
@morningshine5106
@morningshine5106 Жыл бұрын
🙏 ස්තුතියි ❤️❤️ මාව ජයග්‍රහකයෙක් කලාට...අනේක වාරයක් ස්තුතියි මේ විශ්වයට ...ඔබටත් ස්තුතියි🌻🌻💐
@subodanipremathilaka3563
@subodanipremathilaka3563 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති .මට අවශ්‍ය හැමදේම විශ්වය මට ලගා කරල දෙනව.❤ හොදම දේවල් මට ආකර්ෂණය කරල දෙනව.ස්තුති විශ්වය
@thakshalakapilarathne3471
@thakshalakapilarathne3471 Жыл бұрын
මගේ ජිවිතයේ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දීමට මට ශක්තිය තියෙනවා.. මට මේ ලැබිලා තියෙන හැමදේටමත් අනාගතයේ මට ලැබෙන්න තියෙන හැමදේටමත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..
@milindanilupul9772
@milindanilupul9772 Жыл бұрын
Ow puluvan 💪
@geethadilrukshi6432
@geethadilrukshi6432 Жыл бұрын
Thank you universe 💖 thank you lushan.thank you so much 👍 good luck 🌹
@pawaninipunika3044
@pawaninipunika3044 Жыл бұрын
ටික දවසකින් video එකක් නැති නිසා බලන් උන්නෙ.අවශ්‍යම වෙලාවට ඕනම උපදෙස අරන් ඇවිත්.බොහොම ස්තූතියි!හිතන ලොකු සහනයක් අයියා ඔයාගෙ එක වචනයක් පවා.ඔයා මේ කරන්නෙ මහගු පුණ්‍ය කර්මයක්.ඒ වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි අයියා ඔයාට.ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවටත්,ඉශ්ට දේවතාවුන් වහන්සේලාටත්,මගෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටත් අනේක වාරයක් හදවතින්ම ස්තූතියි වන්ත වෙමි!නිවැරැදි වේලාවට මට අවශ්‍ය ශක්තිය,නිවැරැදි මාර්ගය පෙන්වනවාට විශ්ව මාතාවුණි බොහොම ස්තූතියි!😊🙏💙
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
මගෙ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබේවා විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා ස්තූතිය ❤
@shromikariyawasam5062
@shromikariyawasam5062 Жыл бұрын
මාගේ ජීවිතේ මට ලබා දුන් හැම හොද දෙයටම විශ්ව මැනියන්ට ස්තුතියි ..ඔබට ස්තුතියි අපිත් එක්ක මෙර් හැම දේම බෙදාගන්නවට
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
ඇත්තටම ජිවිතේ ආදරේනිසා ගොඩක්ම විඳවන වෙලාවක මං ඔබගේ විඩියෝ දැක්කේ මෙික මගේ හොඳට සිද්ද වුනේ නැත්නමි අද මං මෙි ලෝකෙත් නැ..පුතික්ෂේප විම තරමි වෙිදනාවක් නැ..මෙි විඩියෝ බලගගන්න පටන් අරන් මාස දෙක තුනක් ඇති මට දැනෙනවා ඉස්සර තරමි වෙිදනාවක් නැ කියන දේ...ඉක්මනටම මගේ මානසිකත්වයත් හොද වෙයි මං ජිවිතේ දිනනවා විශ්වය ඔබට ගොඩක් ස්තුතියි ...ඔබතුමාටත් ගොඩක් ස්තුතියි
@nimavlogs3939
@nimavlogs3939 Жыл бұрын
May your all pains fade out. I'm also with that state of mind. 🙏
@motivatevlog-lq4gg
@motivatevlog-lq4gg Жыл бұрын
මම ශක්තිමත්.... මගේ හැම ප්‍රශ්නයකින්ම දැන් මම.නිදහස්.. මගෙ දෙවියන්වහන්සේ මා එක්ක එන්නවා...
@kanthisawmaya8926
@kanthisawmaya8926 Жыл бұрын
විශ්ව ශක්තිය ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...උබතුමටත් ස්තුතියි ...
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Godak sthuthiyi ayiye . Oyage videos baluwama hithata loku shakthiyak enawa . Thank you ❤
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට සහ විශ්වයට ❤️✨️
@teshanichamathka8469
@teshanichamathka8469 Жыл бұрын
Thnx Lushan Sir ! Thankyou Universe !!! 🌏❤💫
@oneJA731
@oneJA731 8 ай бұрын
විශ්වයට ස්තූතියි..මගේ අනාගත සැමියාට මාව හොයා ගන්න පුලුවන් වෙන්න,ඒ වගේම මාව රැකගන්නත් පුලුවන් වෙන්න..මාත් ඔයාට ආදරෙයි...ඒ වගේම මේ හැමදේම් තාවකාලිකයි..ඒත් මේ ඉන්න කාලේ සදාකාලික ආදරයක් මටත් හැමෝටමත් ලැබේවා....🙏❤ස්තූතියි
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
ගොඩක් දවස කින්.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අය්යේ ..thank you
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි… 🙏🏻 සුන්දර විශ්වයටත් ආදරණිය ඔබටත් 🙏🏻❤️❤️
@dilrukshiwijewardhana5037
@dilrukshiwijewardhana5037 Жыл бұрын
බොහෝම ස්තුතීයි අයියේ🙏 Thank you universe ❤🙏
@wasanthichathurani6567
@wasanthichathurani6567 Жыл бұрын
Law of attraction ගැන හරියටම මම ඉගෙන ගත්තේ මේ youtube channel එකෙන්.Thank you so much!😃
@isuniperera6081
@isuniperera6081 Жыл бұрын
I’m strong 💪 Thank you Universe Thank you Lushan bro❤
@roshaniweerasinghe3579
@roshaniweerasinghe3579 Жыл бұрын
Thanks Aiye happy to see you after two weeks 🙏
@Rush_Lmao
@Rush_Lmao Жыл бұрын
👀Thank you verymuch Lushan! Thank you very much Universe!❤👼✨️
@user-lh7pd7ts9r
@user-lh7pd7ts9r Жыл бұрын
Thanks malli ,vedio ekak parakku mokada kiyla balan hitiye ,thank you ,thank you ,thank you so much ,harima watina vedio ekak .thanks universal obawa munagassuwata !!!
@Mandi789
@Mandi789 Жыл бұрын
I,m Strong... Thank you Univers ❤
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
සරණයි සහෝදරයා 😍 මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දේවල් මට ලබා දුන්නට 🙏
@chalanivinoda9312
@chalanivinoda9312 Жыл бұрын
ස්තූතියි විශ්ව මෑණියනි මගේ සියලු බලාපොරොත්තු ඉටුකරාට ❤✨️
@methsiriruwantha2480
@methsiriruwantha2480 Жыл бұрын
A Really lesson! ❤️ I got it well. So Thank you so much happy universe 🌌 and Thank you so much Mr. Lushan! Congratulations!
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
Thank you universe and lushan aiye ♥️😁💯💯, Im strong , im happy , i m rich , im powerfull , im helthy 💫
@user-xx8cu4rd7q
@user-xx8cu4rd7q Жыл бұрын
මේ V D O එක ගොඩක් වටිනව...thank you..
@gaminijayarathna7041
@gaminijayarathna7041 Жыл бұрын
මට ඔනම අවස්‍ථාවකට මුහුන දෙන්න පුලුවන් ස්තුතී විශ්වයට ස්තුතී මල්ලී
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ඔබතුමාට , ව්ශ්වයට ව්ශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .!!!♥️🙏🙏🙏♥️
@ruwanthimadusha9541
@ruwanthimadusha9541 Жыл бұрын
Thanku lushan 🙏 thanku universe 🌍
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
ස්තුතියි ඔබට..විශ්වයටම අනෙක වාරයක් ස්තුතියි
@indurusugathadasa2653
@indurusugathadasa2653 Жыл бұрын
Thank u mr.lushan and thank you universe...........
@umeshadulmiliyanage707
@umeshadulmiliyanage707 Жыл бұрын
Thank you universe i'm strong ❤️ Thank you lushan aiye ❤️
@indikaramanayake9268
@indikaramanayake9268 Жыл бұрын
ස්තුතියි විශ්වයට ❤❤❤
@ishanismanthika3987
@ishanismanthika3987 Жыл бұрын
Thank you lushan. Thank you universe. 🙏🙏🙏
@user-gr6qc6kw5x
@user-gr6qc6kw5x Жыл бұрын
ඔබට ස්තුති ස්තුති ස්තුති පුතේ ,Thanks universe❤ Thanks
@athulafernando125
@athulafernando125 Жыл бұрын
❤❤❤❤❤ Great 👍 Triple gems bless you brother. I met you on right time . Thanks 🙏 Universal power!
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
බොහොමයක් ස්තුතියි ලුශාන්
@rushiniscreations9268
@rushiniscreations9268 Жыл бұрын
Wow..u r great mr.lushan..u r the inspiration in our lives..so thnk u so much and thnks universe
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@jmrmjayasundara9087
@jmrmjayasundara9087 Жыл бұрын
Thank you lushan ...💐💐💐💐 thank you univers🙏🙏🙏🙏🙏
@ruchirashamalie2914
@ruchirashamalie2914 Жыл бұрын
❤💐💐Thank you lushan malli ...❤❤Thank you universe ...💐💐💐💐❤
@sayuridulanjala304
@sayuridulanjala304 Жыл бұрын
Hi Lushan sir, video ekak අද දායි හෙට දායි කියලා අපේ මුලු පවුලම බලන් හිටියේ Thankyou sir🙏🙏🙏 Thankyou Universe 🙏🙏🙏❤️❤️
@sasinihansika5934
@sasinihansika5934 9 ай бұрын
Thankyou universe and lushan aiye. Mn mathakadi idan thama low of attraction follow karanna gaththe. Oyage vedios walin mara powerful hagimak Hoda motivation ekak labenawa. Thank you.. ❤❤🙏🙏
@SamadhiDinethri-ct4ns
@SamadhiDinethri-ct4ns Жыл бұрын
හරිම වෙලාවට හරිම පනිවිඩය දෙන ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ... විශ්වය ඔබට ගොඩාක් ස්තූතියි... බුදු සරණයි! ✨✨✨
@sarathchandrajayawardhana1721
@sarathchandrajayawardhana1721 10 ай бұрын
මම ශක්තිමත්💪💪💪. විශ්වයට ස්තූති වේවා..
@sampathkumara9357
@sampathkumara9357 Жыл бұрын
ව්ශ්ව මාතාවට ස්තුතියි .මම බලාපොරොත්තු වුන හැම දේම ලබාදුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
ගොඩක් පින් අයියෙ මන් මේ වෙලේ ගොඩක් දුකින් ඉන්නෙ .හැමදේම වෙන්නෙ හොදටමයි.🙏
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
Thank you lushan aiya...thank you universe 💪😊
@nirmalajayathilaka2255
@nirmalajayathilaka2255 Жыл бұрын
thank you so much Lushan...
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 Жыл бұрын
Thank you univers.. Thank you lushan..
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
මගේ ජීවිතේ සෑම අභියෝගයකට සාර්ථකව. පහසුවෙන් මුහුණ දීමට හැකි. සුවිශේෂී. හැකියාවක්. මට.ඇත.ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. විශ්ව මාතාවට 🙏🙏🙏❤❤❤💖💖💖
@anujashamalee6903
@anujashamalee6903 Жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ ඔබට
@thaalamathra
@thaalamathra Жыл бұрын
Thank you so much aiyeee 😍😘❤️🌹 Thank you so much Universe ❤️😘🌹 Thank you.. Thank you.. Thank you.. 😘😘😘
@thanujaroshani9472
@thanujaroshani9472 Жыл бұрын
I am strong , thank you universe, thank you lushan ayya ♥️♥️
@nishi3134
@nishi3134 Жыл бұрын
man attatma kalakirimakin idiye.eth youtube channel ekta awama mn dakke palaweni video eka oyge eka.mm hitnne universe eka mta e prashnen hitha hadagnna oyge video eka pennuwa.brother oyta godak thank you.universe,gardin angels thank you so much.mta onema dekta muna denna hoda shaktiyak tynva..thank you❤
@erangasoysa3016
@erangasoysa3016 Жыл бұрын
I am strong Universe.Thank you Universe ✨❤️
@piyumimadhushani5399
@piyumimadhushani5399 Жыл бұрын
ස්තූතියි විශ්වයට මට මේ video එක පෙන්නුවට 🙏
@madushapriyangi7786
@madushapriyangi7786 Жыл бұрын
Thank you Universe!!!!💖🙏🙏
@sarojalakmali2876
@sarojalakmali2876 Жыл бұрын
මාවෙතට මුදල් ගලාගන එනවා..ඔයාට සහ මේ ව්ශ්වයට ස්තුති..ඉශ්ට දේවතාවට ස්තුති...
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
Thank u so much for telling good things and giving courage to success our life. Thank u so so much. Thank u so much dear universe ❤️❤️🙏🙏
@misadiperera6362
@misadiperera6362 Жыл бұрын
ස්තුතියි අයියා .♥️🙏
@thanupc7840
@thanupc7840 Жыл бұрын
Thanks universe, i'm strong ❤❤💪💪 thanks ayye
@malikapushpangani935
@malikapushpangani935 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට,ඇත්තටම මාරම ශක්තියක් හිතට ආවා,මට මාරම විශ්වාසයි මගේ විශ්ව මෑණියන් ,ඔබගෙ මෙි රොකොඩින් එක අහන්න ලැබුනේ විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් ,ආදරනිය විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි ,ස්තුතියි ස්තුතිම වෙවා,
@lakshikaherath2379
@lakshikaherath2379 Жыл бұрын
Thank you lushan aiya. 😌❤️🌻
@sarathdissanayaka7946
@sarathdissanayaka7946 Жыл бұрын
Thank you universe and my lovely gardiner angels and my kindly brother... thank you so much !!!!!
@kumarijayasekara5869
@kumarijayasekara5869 Жыл бұрын
ස්තුතියි !ස්තුතියි !ස්තුතියි ! ඔබට
@hansasumudu9971
@hansasumudu9971 Жыл бұрын
Thank you lushan malli.
@chethanapremarathne4324
@chethanapremarathne4324 Жыл бұрын
Ok thank u universe....Thank u Mr.Lushan....
@anuruddhikaweerasooriya7961
@anuruddhikaweerasooriya7961 Жыл бұрын
බොහෝම ස්තුතියි. Visvayata ස්තුතියි
@hraji0770
@hraji0770 Жыл бұрын
Universe I am ready too. Love you❤❤❤ and thank you!
@ruwaniasanka4301
@ruwaniasanka4301 Жыл бұрын
Universe I am strong 💪 Thank you universe 😍❤❤ Thank you my guardian angles for blessing me❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡 Thamk you lushan sir❤❤❤
@YeffortAcademy
@YeffortAcademy Жыл бұрын
I Am Strong . Thank You Universe ❤️❤️❤️
@gayanganishadi5174
@gayanganishadi5174 Жыл бұрын
Mage prashna okkotama uththara dunna oyata godak Thanks😊❤ Thanks Universe😊❤
@charyasithumini3116
@charyasithumini3116 Жыл бұрын
Thnq universe❤️
@witharnaseetha1519
@witharnaseetha1519 Жыл бұрын
Mama godak ශක්තිමත් kenek විශ්වයට ස්තූතියි
@shehaniishara2591
@shehaniishara2591 Жыл бұрын
I am strong ..thank you universe ❤️🙏
@studygroup5403
@studygroup5403 Жыл бұрын
It’s a very useful video and it’s lovely.. thanks you universe ❤️
@dilhanikanchana1307
@dilhanikanchana1307 Жыл бұрын
Thank you lushan ....💛🙏
@piyumirameshika4544
@piyumirameshika4544 Жыл бұрын
Thank you Universe☺️❤️
@erandikothalawala6120
@erandikothalawala6120 5 ай бұрын
මම සෑහෙන්න දුක් කම් කටලු පරස්න මැද්දේ මනසින් දුකට වැටිලා හිටියේ ඔය පුතාගේ වැඩ සටහන් බලලා දැන් හිත ටිකක් හදා ගත්තා ආදරණිය විශ්ව මාතාවටත් පුතාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sujeewanilanthi9642
@sujeewanilanthi9642 Жыл бұрын
I am strong 💪 Thank you univers 🌹 Ciao ciao 💕
@chandrikawijesinghe7046
@chandrikawijesinghe7046 Жыл бұрын
ඔයාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ දැකිමට සැලැස්සු ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ruchiniherath411
@ruchiniherath411 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි 🙏🙏
@pradeepsudrshana74
@pradeepsudrshana74 Жыл бұрын
ස්තුතියි උෂන් සර්...
@nimanthikaharshani
@nimanthikaharshani Жыл бұрын
Universe thank you..මං ගොඩක් strong😊❤️🦋
@madumal3058
@madumal3058 Жыл бұрын
ස්තුතියි ඔබටත් විශ්ව මාතාවට ත්....
@HasiniWasana-iu1dy
@HasiniWasana-iu1dy 9 ай бұрын
My dear universe 💗I am strong,I am ready ! Thank you universe ❤️❤️❤️
@rasadiwijesinghe9879
@rasadiwijesinghe9879 Жыл бұрын
Thank u Brother ..🥰 Thank u Universe ❤️🌟
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤❤❤❤
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
මගේ හැම අභියෝගයක්ම දුක් අවස්තාවක්ම මම ශක්තිමත්ව පසු කරා.දැන් මං ලග තියෙන්නෙ සතුට විතරමයි.විශ්වයට බොහොම ස්තූතියි මට සතුට ලබා දෙනවට.
@kevinalgawatta4926
@kevinalgawatta4926 Жыл бұрын
Thank you mr.lushan
@shashikadilrukshiperera8727
@shashikadilrukshiperera8727 Жыл бұрын
මට මගේ සියලුම පැතුම් ඉටුකර දුන්නාට මගේ ආදරනිය විශ්ව මාතාවට ගොඩක් ස්තුති ඒ වගෙම මගේ ඉශ්ට දේවතාවන් වහන්සේ ලාටත් ආනේක වරයක් ස්තුති වෙනවා 🙏🙏🙏🙏🌌🙏🙏🙏❤️❤️❤️මගේ සියලුම ප්‍රශ්න වලදි මට ශක්තිය ලබා දුන් මගේ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය පුදකරමි🙏🙏🙏
@tamashashani1212
@tamashashani1212 Жыл бұрын
Man tikak dukin inne man rata inne itin paule kipa danama magan salli illanawa aht mata ahama danna vidihak na aka nisa hitata dukai aya obe vidiyo balanakota ahama dukin inna hodana kiyala hita hiya karagannawa mata loku haiyak pute oyage vidiyo balapuwaha istuti istiti istiti
@muthuayeshamuthuayesha9842
@muthuayeshamuthuayesha9842 Жыл бұрын
Thank u universe ❤ thank u dear lushan ❤❤
@phantele7164
@phantele7164 Жыл бұрын
I'm strong thank you my universe ❤️
@chamodiwasana5724
@chamodiwasana5724 Жыл бұрын
Thank you Universe ❤️🙏
@RadiantEleganceHub
@RadiantEleganceHub Жыл бұрын
Thanks lushan....
@nilminikumari8498
@nilminikumari8498 Жыл бұрын
Thank you universe .🙏🙏🙏
@daverichardson4413
@daverichardson4413 Жыл бұрын
Hi lushan brother, You are always helping us through these wonderful videos. I honestly appreciate that. At this moment I felt like this is an opportunity to tell you something about yourself. I have watched all the videos in your channel. The video related to attracting the perfect love relationship was an inspiring one for me. I am sorry to hear about your break up. Yes breakups do hurt us so badly. Also they teach us so many lessons. There are so many successful couples who have got back together after a breakup. If both partners are single even after the break up there is nothing to loose. "It is never too late to do the right thing" I am not trying to convince you to do anything. It is up to you. Just think what went wrong and work from there. Cheers! Stay happy and safe.
@nimavlogs3939
@nimavlogs3939 Жыл бұрын
I'm also with that state of mind at the moment. It's a break up. I feel so disappointed... Thank you for your guidance 🙏
ආදරය අහිමි වීම සුභවාදී කල හැකිද ? Law of Attraction In Sinhala
19:32
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 19 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
ඔබට විශ්වයෙන් පණිවිඩයක් : Law Of Attraction In Sinhala
15:05
Law Of Attraction in Sinhala By Lushan Herath
Рет қаралды 24 М.