ආදරය අහිමි වීම සුභවාදී කල හැකිද ? Law of Attraction In Sinhala

  Рет қаралды 10,488

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Жыл бұрын

ආදරය අහිමි වීම සුභවාදී කල හැකිද ? Law of Attraction In Sinhala
More details to our special Law Of Attraction Monthly Programme watsap or SMS to below Srilankan mobile Number .
0742267330
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 221
@surekaniroshani8041
@surekaniroshani8041 Жыл бұрын
මගේ ආදරෙත් මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා...හිත හදා ගන්න බැරිම මොහොතක මෙි විඩියෝ දැක්කේ ස්තුතියි විශ්වයට ...මමත් ආපහු නැගිටිනවා
@sanjeewanijayawardana2344
@sanjeewanijayawardana2344 Жыл бұрын
Thank you so much...
@priyankas2269
@priyankas2269 Жыл бұрын
Ma video aka dakama maga hitha haduna oya opan aka katha karana Akka lokudayak
@uthpalamadubashini7171
@uthpalamadubashini7171 Жыл бұрын
සිතින් සියල්ල අත් හරින තැන සියල්ල ලැබීම ආරම්භ වේ.❤️
@shanthapathiraja4385
@shanthapathiraja4385 9 ай бұрын
❤❤️
@gayanjeewantha111
@gayanjeewantha111 Жыл бұрын
ඔබගේ අවන්කකම මම ගොඩක් අගය කරනවා..
@malmeepinisara8961
@malmeepinisara8961 Жыл бұрын
හරිම වෙලාවෙදි හරිම දේ මගේ ජිවිතයට මුනගස්සනවට විශ්ව මාතාවනි ඔබට ගොඩාක් ස්තූතී. මගෙත් ගිය සතියේ ලව් එක නැති වුනා, බොහොම ස්තූති අයියේ ඔයා මේ දේවල් අපිට කියලා දෙනවට ❤️❤️❤️❤
@arunodasewmini9503
@arunodasewmini9503 Жыл бұрын
අනේ ඇත්තමයි අයියේ ඔයා තමයි මගේ ජීවිතය වෙනස් කරේ ඔයාට ස්තූතිවන්ත වෙවා අයියේ....
@imalshasewwandi7010
@imalshasewwandi7010 Жыл бұрын
මගෙ ජීවිතෙත් මෙ වගෙ ම අවස්තාවකදී මන් ජිවිතෙ ආයෙ හදාගත්තෙ අයියගෙ කලින් මෙ ගැන කරලා තිබුන විඩියෝ එකක් නිසා..🥺❤️ දැන් තෙරෙනවා එ හැමදේම උනෙ හොදට කියලා දැන් මට මන් හිතුවටත් වඩා ගොඩක් හොද කෙනෙක් ලැබිලා තියෙනවා 🥰 දෙයක් නැති වෙන්නෙ ඊට වඩා හොද දෙයක් ලැබෙන්නම තමයි ✨
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
කර්ම ගෙවන්න ආවම ඒවට thank you වෙන්න ඔනී 😁♥️🙌 , අයියගෙ වීඩියෝ එකක් දැම්මම මාර happy 💯
@ranasinhagepriyanthaperera9220
@ranasinhagepriyanthaperera9220 Жыл бұрын
ඇත්තටම අපි ෆැමිලි එකක් ඔයා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොටත් මම මාර දුකෙන් හිටියෙ අඬඅඬා මටත් එයා නැති වුණා මේක බැලුවට පස්සෙ මගේ හිත හැදුනා ස්තුතියි ස්තූතිය මට මේ ෆැමිලි එක හම්බුනාට මේ හැමදේම විශ්වය නිසා ස්තූතියි විශ්ව මාතාවනි ස්තූතිය ලුෂන් සහෝදරයා.❤️👍
@rukshisalwathura4439
@rukshisalwathura4439 Жыл бұрын
සියලු දේ අත්හැරීමත්... මේ මොහොත තුල පමනක් ජීවත් වීමත් මාව වෙනස් කලා ❤
@djrk510
@djrk510 Жыл бұрын
A/L වලට A3ක් ලැබිලත් university ආවෙ නැති නිසා මාර දුකෙන් හිටියෙ අයියේ.හොඳටම මානසිකව වැටිලා හිටියේ 😪 මේ වීඩියෝ එක නිසා මගේ හිත ආපහු හදාගන්න මට පුළුවන් උනා ගොඩක් ස්තූතියි ලුශාන් අයියේ ❤️
@chethiVlog
@chethiVlog Жыл бұрын
Thank you universal 🙏🙏🙏❤... මම අාදරේ කරන එ් වගේම මගේ හිතේ ඉන්න කෙනා නැවතත් මා වෙතට අාකර්ෂණය කිරීම පිලිබදව විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමී....🙏🙏🙏🙏🧘‍♀🧘‍♀❤❤❤❤ ...... Thank you universal
@yohangunathilaka7681
@yohangunathilaka7681 Жыл бұрын
Congratulations ලුෂාන් අයියා.. මං ඒත් බැලුවා මේ වීඩියෝ එක මොකද පරක්කු කියලා... මාත් break-up වෙලා මාස 4ක්.. මාත් සෑහෙන්න අප්සට් උනා.. හැබැයි ඊට පස්සේ මාසයක් වගේ ඇතුලත ඔයාට වගේ මාර චාන්සස් ගොඩක් ආවා.. දැන් single life එක rock..💪 තෑන්ක්ස් ලුෂාන් අයියා මේ වීඩියෝ එකට... ඊලග කෑල්ල තවත් රසවත් ලු😉💫
@chamindachandrasekara143
@chamindachandrasekara143 Жыл бұрын
මම ලබන අවුරුද්දේ maths වලින් al කරන කෙනෙක්. Hobby එකක් විදියට මේ වගේ දෙවල් ගැන හොයනව.මට තේරෙනවා මේව ඇත්ත කියල.ඒ උනාට දවස් 2ක් විතර මේවා follow කරගෙන යනකොට.මට ඒ ගැන තියන විස්වාසය නැති වෙනවා.ඊට පස්සෙ ආයෙත් මේ වගේ video එකක් බැලුවාම,ආපහු ගැම්මක් ඇවිල්ලා දවසක් දෙකක් මේවා follow කරනව.මේකට මට මොකක් හරි advice එකක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.මොකද මේව follow කරන කෙනෙක්ගෙන්ම advice එකක් හම්බුනොත් ඒක හිතට වදිනව. 🙂මට ඕනේ මගේ හිත තදින්ම විස්වාස කරන විදිහේ advice එකක්.
@nalijay9461
@nalijay9461 2 ай бұрын
ආදරෙන් පැරදිලා තාමත් දුක් වෙවී ඉන්න වෙලාවේ ඇහුවේ..ගොඩාක් ස්තූතියි 🙏🙏❤️❤️
@pushpaweerasekara9613
@pushpaweerasekara9613 Жыл бұрын
ගොඩාක්ම ස්තුතියි ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
@pradeepanimali1544
@pradeepanimali1544 Жыл бұрын
Oya kiuwe eththa thamai... mama hitha hadagaththeth malli oya kiyapu widiyatama thamai... mata hithuna nikamata wage youtube eka balanna one kiyala... ahamben meka dakinna lebune... godaak sthuthie... wishwayata sthuthie ...🙏🙏🙏🙏🙏 mata me video eka dakinna selessuwata.....
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
ස්තුතියි පුතා ඔයාගෙ පැහැදිලි කිරිම ස්තුතියි විස්වයට ස්තුතියි
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
You are so humble and honest ❤️ Thank you so much
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
ස්තූතිය ඔබට සහ මේ විශ්වයට හදවතින්ම ..🙏🙏
@subashinirenukakotandeniya743
@subashinirenukakotandeniya743 Жыл бұрын
Hi Brother.. It is really happy to you are coming back💪.Amazing video.... Greatful to you sharing your own experience honestly.... 🙏🏻we missed you so much during last few days.... Congratulations brother💪
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 Жыл бұрын
Thank you අයියා 😍😍 ගොඩක් දේවල් අපිට කියලා දෙනවට 💝
@dilrukshikarunarathna1568
@dilrukshikarunarathna1568 Жыл бұрын
අවශ්‍යම වෙලාවේ අවශ්‍යම විඩියෝ එකක් ❤️🙏
@travelwithashen5576
@travelwithashen5576 Жыл бұрын
Thank for all your guidance and encouragement! thank you luchan 🙏🙏🙏🙏
@samanthaweerasinhe9824
@samanthaweerasinhe9824 Жыл бұрын
Thank you universe my lushanaayye ❤️😊
@madurikamadurika9388
@madurikamadurika9388 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ...ඔබට ත් ආදරණීය විශ්වයට ... හොඳම වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ
@nilushadil1234
@nilushadil1234 8 ай бұрын
ඒක ඇත්ත මල්ලි ...හැමදේම වෙන්නේ හොඳට ...ස්තුති ...ස්තුති ...ස්තුති ....👍👍👍👍
@pabasaranilakshi5606
@pabasaranilakshi5606 Жыл бұрын
Thank You so much for your kind advices Ayye. You are perfect and I wish you all the very best for your future life ❤️❤️❤️
@rmpriyadarshani3312
@rmpriyadarshani3312 Жыл бұрын
අද video එක නියමයි මල්ලී..
@shiromisitum193
@shiromisitum193 Жыл бұрын
❤❤❤❤❤හිත හදාගන්න බැරි වෙලාවක දැක්කේthanks universe❤❤
@dilanibuddhikka3851
@dilanibuddhikka3851 Жыл бұрын
මල්ලී ...💛 සනීප වෙලා නේද .බුදුසරණයි
@piyumimadhushani5399
@piyumimadhushani5399 Жыл бұрын
අවශ්‍යම වෙලාවේ මේ video එක පෙන්නුවට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️🙏🦄
@gayanipiumi1300
@gayanipiumi1300 Жыл бұрын
ඔයාගේ අවංක අදහස් වලට හරිම ආදරෙයි. හිතට පුදුම සහනයක් ලැබුනා.
@kalanihansika5477
@kalanihansika5477 Жыл бұрын
Perfect video at perfect time thank u ayya & thank u universe💝
@susanthajayasekaravitahana4237
@susanthajayasekaravitahana4237 Жыл бұрын
දැන් සනීපයිද ලුශාන් මල්ලි , ඔයා සතුටින් ඉන්නව දැකීම පිළිබඳව විශ්වය ට අනේක වාරයක් ස්තුතියි ,❤️❤️❤️ තෙරැවන් සරණයි , 🙏🙏🙏
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
මම කැමතිම ඔයාගෙ තියන අවංකකමට මල්ලි... හැමදාමත් ආදරෙයි... ඔයාට. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි , විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි , විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
නියමයි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනා ස්තුතියි ලුෂාන් මල්ලි 💕 ස්තුතියි ව්ෂ්වය ❤️
@kumudunifernando3775
@kumudunifernando3775 Жыл бұрын
ඔයාට ජේසු පිහිටයි .. ජීවිතය ඉදිරියට ගෙනියන්න ඔයාගේ වචන ලොකු ශක්තික් ගේනවා .. 🙏🙏🙏
@surangiwijesinghe877
@surangiwijesinghe877 Жыл бұрын
ස්තූතියි.. හරිම වෙලාවට මට විශ්වය ඔබව සම්බන්ද කරා...හිතාගන්නත් බෑ.. මේ විඩියෝව...... මම.වගේම කෙනෙක් මුණ ගැසිම හරි සතුටුයි. නැවතත් විශ්වයට ස්තුතියි
@amashamavindi6757
@amashamavindi6757 Жыл бұрын
Thank you univers♥️🥰 thank you lushan ayyh 💕
@pradeepapriyanka7270
@pradeepapriyanka7270 Жыл бұрын
While I also in really sad mood , you had uploaded this. My heart is pure and happy now. Thank you Mr. LUSHAN. 🙏 Thank you Universe 🙏.
@asaladiyalagoda2082
@asaladiyalagoda2082 Жыл бұрын
Vedio එකක් එන කල් බලාගෙන ඉන්නෙ මම.. Thank you මල්ලි.. Thank you විශ්ව මෑනියනි..💖
@mithilazoom4773
@mithilazoom4773 Жыл бұрын
Thank you Mr. Lushan Thank you universe ….
@ShiroLk-tf1yp
@ShiroLk-tf1yp Жыл бұрын
ඔයාගේ උපදෙස් පිලිගත්තා wooow මාරයි හරිම සතුටුයි පැය ගාණක් ඇතුලත් හිත සතුටින් පිරුනා. ඔයාට බොහෝම ස්තූතියි ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔයාගේ මේ වීඩියෝ එක මට පෙන්නුවාට ස්තූති ස්තූති ස්තූති
@geethasamaranayake277
@geethasamaranayake277 Жыл бұрын
ඔබටත් විශ්වයට ත් අනේක වාරයක් ස්තූතියි
@nethug
@nethug 8 ай бұрын
මාව හැමතිස්සෙම සතුටින් තියනවට විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතුයි ❤
@pawaninipunika3044
@pawaninipunika3044 Жыл бұрын
ඔයාට අනේක වාරයක් ස්තූතියි අයියා මේ හැම දෙයක්ම අපිත් එකක් share කර ගන්නවාට thnk you so much.මේ දේ සම්බන්දව advice අවශ්‍යම මොහොතේදි තමයි ඔයාගෙ video එක හම්බ වුණේ.ඔයාගෙ වචන නිසා ලොකු possitive vibe එකක් ලැබුණා.Thnk you so much MY UNIVERSE!ස්තූතියි විශ්ව මාතාවුණි.Thnk you so much MY GARDIAN ANGELES!ස්තූතියි ඉශ්ට දේවතාවුන් වහන්සේලාට!ඔයාටත් හුගක් හුගක් හුගක් ස්තූතියි අයියා! 🙏💙✨️
@nukiyahatharasignhe
@nukiyahatharasignhe 11 ай бұрын
Onema welawaka thamai Lushan oyage me video eka hambune..Thank you universe ❤
@luxyantishivaya8558
@luxyantishivaya8558 Жыл бұрын
Respect for been brutally honest...yes we can learn from others experience.💪🕉️
@wasana.8585
@wasana.8585 Жыл бұрын
නියමයි මල්ලි ඔයානම් good advais 👍♥️♥️
@kukulapopykutu8447
@kukulapopykutu8447 Жыл бұрын
ඔයා කියන දේ ඇත්තම ඇත්තක්. මං එක අත්දැකිමෙන් කියන්නේ
@deshanayomi2295
@deshanayomi2295 Жыл бұрын
විශ්වයට ඉස්තූති ඉස්තූති ඉස්තූති ඔබගේ වචන වලට ඉස්තූති
@kaushalyasamaraweera6906
@kaushalyasamaraweera6906 Жыл бұрын
congratulation Mr. Lushan🌹
@thamarairanganie4101
@thamarairanganie4101 Жыл бұрын
ස්තුතියි විශ්වය ඔබට
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අයියේ
@slbuy830
@slbuy830 Жыл бұрын
Oyage video aka dakkama maara happy brother......Thank you very much Thank you universe
@ameeshaekanayake5757
@ameeshaekanayake5757 Жыл бұрын
Onima welwe me video eka dakke , thank you aiye ,and thank you univers
@100darshi
@100darshi Жыл бұрын
Thank you for sharing this ❤
@ireshaliyanage1247
@ireshaliyanage1247 Жыл бұрын
ස්තුතියි ඔබට 😍❤️
@ruwaniasanka4301
@ruwaniasanka4301 Жыл бұрын
Math break up ekaka inne meka dakkama hitha hadaganna strength ekak awa ❤❤Thanks ayye ape hith hadanawata...
@shessmart4652
@shessmart4652 Жыл бұрын
අයියා ඉස්සරට වඩා ලස්සන වෙලා ❤️
@maheshmadhuranga3835
@maheshmadhuranga3835 Жыл бұрын
බොක්කෙන් කතා කරන මනුස්සයෙක් ❤
@madhavihettiarachchi1998
@madhavihettiarachchi1998 Жыл бұрын
Thank you aiye... Thank you universe... ❤️❤️❤️🌍
@manikedisanayaka389
@manikedisanayaka389 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට බොහොම ස්තුතියි
@danushiweerasiri4103
@danushiweerasiri4103 Жыл бұрын
Thank you aiye valuable video ♥️
@navodyasandeepani5052
@navodyasandeepani5052 Жыл бұрын
❤️💫👼 thnk universe ,angle & you
@shashenpixel6257
@shashenpixel6257 Жыл бұрын
Pattama words tikak aiye ❤️👍
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
Thank you brother u are great person...thank you universe
@saumya1350
@saumya1350 4 ай бұрын
Thank u universe me vedio aka pennuvata thank u ayya
@Ranuga1212
@Ranuga1212 10 ай бұрын
Thank you mother universe❤man adare karapu kena dala giyapu nisa duken. idiye.thanks aiye.awashyama welawaka video eka hambune😊eya enna aththe mokak hari nayak gewala yanna wenna athi.thanks mage jiwithen giyata.mokada man padamak igena gaththa.😊
@nilminiliyanage6829
@nilminiliyanage6829 Жыл бұрын
I m really lucky to know u malli...mm hema welema oyage programme balanawa....everytime i wished u and thought , oya wage hoda lamayekwa laba ganna oyage girl how lucky...kiyala...really really love u malli...oyage life eka thawa thawath sarthaka wewa, sakthimath wewa...apita thawa thawa hoda dewal oyage igenaganna labewa...thank u univers...budu saranai malli oyata
@ireshadushi3445
@ireshadushi3445 Жыл бұрын
Thank you coach ! Thank you universe ❤❤
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
Thank You Lushan Sir🙏🌷
@heyauniverse1234
@heyauniverse1234 2 ай бұрын
අයිය හරි අවංකයි ❤
@damayanthiwijerathna6181
@damayanthiwijerathna6181 Жыл бұрын
Thenkiu uniwas harima deharima welawata pennuwata thenkiu lushan aiye oyatath
@dilanidilrukshi1604
@dilanidilrukshi1604 Жыл бұрын
මම ada thamei oyage post eka baluwe,mat හිටියේ loku prasneka,dan eka wisadaganna para labuna,ගොඩක් pin,mata ඔබතුමා ge nu.denna පුළුවන් da thawa දේවල් දැනගන්න
@shamikadarshani6418
@shamikadarshani6418 Жыл бұрын
55*5 kara ayye dawas 3n mma illapu de lebuna thank you universe ❤❤thank you ayya oyawa harima welawe mata dakinna lebune
@rnjayakodi9064
@rnjayakodi9064 Жыл бұрын
First wive 🤗
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Niyamani aiya.math oya wagemai.borukiyanama kemathi ne.kiyana de hanganeth ne.athama kiyanawa.harima nidahas ehema unama.thanks me wage video ekak karata.thanks uniwas.
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Oyage katha karana widihata mara shakthiyak hithata enne . Niyamai Sir ❤
@anjalihettiarachchi7175
@anjalihettiarachchi7175 Жыл бұрын
Budusaranai oyata malli♥️♥️♥️
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
මාත් මාගේ රිලෙෂන්ෂිප් එක නවත්වලා හිත හදාගන්න අපහසුවෙන් හිටපු වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ.ඔබතුමාට,ව්ශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!♥️🙏🙏🙏♥️
@siyanjikarunanayake298
@siyanjikarunanayake298 Жыл бұрын
Math Hema dema Ada atharala demma. Vishwayata sthuthei Adama dekka me video Eka. Eaka harima pudumai. Sthuthei Sthuthie sthuthei ❤❤❤❤❤❤❤❤
@malanirathnayake5083
@malanirathnayake5083 Жыл бұрын
Etta sahodaraya theruwan saranai obata yahapathakma wewa!!
@chamodbandara3
@chamodbandara3 Жыл бұрын
Thank you lushan aiya❤️💪
@mandrinavaratne179
@mandrinavaratne179 Жыл бұрын
Thank u universe, thank u Lushan
@himalidilrukshi1503
@himalidilrukshi1503 Жыл бұрын
Oba godak hoda kenek.. Aneth hemogema yahapatha wenuwen oba hodin sathutin inna oni ..thank you univers
@malshaweerasinghe8448
@malshaweerasinghe8448 Жыл бұрын
මම වැඩියෙන් ආදරෙ කරපු කෙනා මාව දාලා ගියා අයියෙ, පිස්සු වගෙ දරාගන්න බැ. මට exam එකට සතියක් තියෙලා එයා ගියෙ,
@surangipathirana3985
@surangipathirana3985 Жыл бұрын
Thank for share every thing you tell us get experience
@chamod176
@chamod176 7 ай бұрын
Thank you universe ❤️🌎
@kevinalgawatta4926
@kevinalgawatta4926 Жыл бұрын
Thank you mr.lushan.
@RositaPhillips-rl6yv
@RositaPhillips-rl6yv Жыл бұрын
Thank you universe lushan sir ගෙ vidio dakinna labunata
@DilmiLakshika1998
@DilmiLakshika1998 8 ай бұрын
අනේ ඔයා නම් චෝයි අය්යේ. මාත් හිත හදාගන්න විදියක් හොය හොය ඉන්න ගමන් මේක හම්බුනේ ගොඩාක් දුරට මන් හිත හදාගන්න ගමන් ඉදියේ මේක දැක්ක ගමන් හිතට මාර ගැම්මක් ආවා. අම්මෝ ඇත්තමයි මට හිතෙනවා එයා මාව දාල ගිය එකම ලොකු දෙයක් එයා එක්ක ඉදිය නම් මටත් සාම්ප්‍රදායික ගෑනියෙක් වගේ ඉන්න වෙන්නෙ ඒත් දැන් මට මගේ ජීවිතේ ලස්සන කරගන්න පුලුවන්❤ අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අය්යේ. මේක දැක්ක එකම මට ලොකු දෙයක්. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤😍
@nandamalani1985malani-od7zo
@nandamalani1985malani-od7zo 11 ай бұрын
Thank you for share
@s.s.3584
@s.s.3584 Жыл бұрын
Oyata godak hoda kenek wishwaya munagaswayi. Thank you universe. Thank you universe
@s.p.s.asanka_dewapriya
@s.p.s.asanka_dewapriya Жыл бұрын
Thanks Universe And Thank you brother ❤❤❤
@nilminikumari8498
@nilminikumari8498 Жыл бұрын
Thank you universe .🙏🙏🙏
@oshinimendis502
@oshinimendis502 Жыл бұрын
Math break up ekaka innakota aiya vedio eka damme . Thank u aiye and universe 💯😎
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 Жыл бұрын
Thankyou aiya...thankyou universe
@roshanasela8197
@roshanasela8197 Жыл бұрын
Thank you ayye Thank you universe 🙏
@sgslbandara8880
@sgslbandara8880 Жыл бұрын
මගේ අමාරු කාලෙදි හිත හදාගත්තෙ ගොඩක් පොත් කියවලා.මේ cosmic energy එක භාවිතා කරල මගෙ හිතහදාගන්න විදිය මම study කරා.finally මට පුලුවන් වුනා ඒ අමාරු අවස්තාව අමතක කරල normal වෙන්න.thank you universe ❤️❤️❤️
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 1,9 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 49 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
Law Of Attraction In Sinhala :
21:57
Law Of Attraction in Sinhala By Lushan Herath
Рет қаралды 14 М.
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 1,9 МЛН