විශ්වයෙන් හිතේ තියෙන දේ ඉක්මනින් ලබා ගන්න :Law of Attraction in Sinhala

  Рет қаралды 26,265

Law Of Attraction in Sinhala By Lushan Herath

Law Of Attraction in Sinhala By Lushan Herath

Күн бұрын

විශ්වයෙන්හිතේ තියෙන දේ ඉක්මනින් ලබා ගන්න :Law of Attraction in Sinhala
Watch all my videos as from below links .The more you watch its better because information easily go to out subconscious mind.
1)ආකර්‍ර්‍ෂන නිතිය මගින් ජිවිතය දියුනු කරමු/ Law Of Attraction in Sinhala Language
• ආකර්‍ර්‍ෂන නිතිය මගින්...
2)අපෙ දවස සුබ කරගනිම​,වසනාවන්ත දවසක් පටන් ගැනිම​ /How to have a amazing lucky day ..law of attraction
• අපෙ දවස සුබ කරගනිම​,වස...
3)Law Of Attraction in Sinhala /power of gratitude in Sinhala /ලැබිල තියෙන හැමදේකටම ස්තූති කරන්න
• Law Of Attraction in S...
4)Law Of Attraction Sinhala 2021 | අවශ්‍ය ඕනෙම දෙයක් achieve කරගන්න පුළුවන් magic powerful method එක
• Law Of Attraction Sinh...
5)Very powerful :Attract of Money Prosperity Luck :Theta Binaural Beats :Law of attraction Sinhala
• Very powerful :Attract...
6)Law Of Attraction in Sinhala :හීන සැබෑ කරගන්න :Very easy ,POWERFUL technique. Attract money ,love
• Law Of Attraction in S...
7)විශ්වයෙන් මුදල් ලැබෙන ක්‍රම ,Law of attraction in Sinhala :මුදල් ආකර්ශනය වෙන , ධන වාසනාව ලැබෙනක්‍රම
• විශ්වයෙන් මුදල් ලැබෙන ...
8)Law Of Attraction In Sinhala 2021:ජීවිතය දිනන්න හිතන විදිහ මෙන්න:හීන සැබෑ කරගන්න:Attract your dreams
• Law Of Attraction In S...
9)Law of attraction in Sinhala 2021 :How I start my own business and resigned from my bank using LOA
• Law of attraction in S...
10)Law of attraction in Sinhala :Asking help from your guardian angles :Attract your dream future 2021
• Law of attraction in S...
11)Law of attraction in Sinhala : Attract your dream loving partner :Love relationship :Soulmate
• Law of attraction in S...
12)DONT Do These 5 Things If You Want To Attract More Money or Your Dreams .Law Of Attraction Sinhala
• DONT Do These 5 Things...
13)2021දී සිතූ පැතූ දේ ලබාදෙන ආකර්ශනයේ නීතිය..!:Law Of Attraction In Sinhala
• 2021දී සිතූ පැතූ දේ ලබ...
14)විශාල ඉලක්ක තබා ඒවා සාක්ෂාත් කර ගැනීමට විශ්වයේ උපකාර ලබා ගන්න :Law of Attraction in Sinhala 2021
• විශාල ඉලක්ක තබා ඒවා සා...
15)ඔබගේ සිහින හා අරමුණු විශ්වයෙන් ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද?Law Of attraction in Sinhala 2021
• ඔබගේ සිහින හා අරමුණු ව...
16)විශ්වයට ලිපියක් ලිවීමෙන් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ආකර්ෂණය කර ගන්න :Law Of Attraction In Sinhala
• විශ්වයට ලිපියක් ලිවීමෙ...
17)විශ්වයට ඇත්තටම අපට ඇහුම්කන් දිය හැකිද?සුපිරි වාසනාවන්ත 2021 වසරක් ආකර්ෂණය කරගන්න:Law OF Attraction
• විශ්වයට ඇත්තටම අපට ඇහු...
18)විශ්වයේ බලයෙන් අප හැර ගිය අපගේ පෙම්වතා හෝ පෙම්වතිය නැවත ලබා ගත හැකිද? Law Of Attraction In Sinhala
• විශ්වයේ බලයෙන් අප හැර ...
19)විශ්වයේ උපකාරයෙන් ඔබේ මුදල් ඉපැයීම් වැඩි කිරීමට ඔබට අවශ්‍යද? Law Of Attraction in Sinhala
• විශ්වයේ උපකාරයෙන් ඔබේ ...
20)විශ්ව ආකර්ශනීය නීතිය භාවිතා කරමින් අපට පහසු ප්‍රීතිමත් වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකිද?
• විශ්ව ආකර්ශනීය නීතිය භ...
21)සුපිරි ප්‍රසිද්ධ හොලිවුඩ් නළුවෙක් විශ්ව ආකර්ෂණය පිළිබඳ නීතිය භාවිතා කළ ආකාරය: Law Of Attraction 2021
• සුපිරි ප්‍රසිද්ධ හොලිව...
22)The law Of Vibration :Law Of Attraction In Sinhala 2021
• The law Of Vibration :...
23)Law of attraction ආකර්ශනීය නීතිය භාවිතා කරමින් නව වසර තුළ ඔබගේ සියලු අරමුණු හා සිහින ආකර්ෂණය කර ගන්න
• Law of attraction ආකර්...
24)මෙම මැජික් උපදෙස් 5 අනුගමනය කර විශ්වයෙන් සාර්ථකත්වය සහ සුන්දර ජීවිතයක් ලබා ගන්නLaw of attraction2021
• මෙම මැජික් උපදෙස් 5 අන...
25)Law of attraction in Sinhala 2021 : Nikola Tesla 369 method to attract any goals or anything dream
• Law of attraction in S...
26)විශ්ව ආකර්ශනීය නියමය භාවිතා කරමින් කොරෝනා වෛරසයට මුහුණ දෙන ආකාරය :Law of attraction in Sinhala
• විශ්ව ආකර්ශනීය නියමය භ...
27)Law of attraction in Sinhala :විශාල මුදලක් ලැබීමට ඔබේ යටි සිත පුහුණු කරන්නේ කෙසේද?
• Law of attraction in S...
28)කෝටිපතියෙකු වීමට සහ සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ඔබට උපකාරී වන දෛනික පුරුදු
• කෝටිපතියෙකු වීමට සහ සා...

Пікірлер: 403
@SaN21-93
@SaN21-93 Жыл бұрын
අසීමිත බලයක් හිමි විශ්වය විශ්වාස කරන්න..💫🙏 අන්තිම මොහොතේ හරි ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවාමයි..😇 මටත් මෙහෙම දෙයක් වුණා.. මොන දේ අවුල් වුණත් විශ්වාසය තියාගන්න එක තමයි වැදගත්ම දේ ✨❤️ Congratulations everyone, You already have attracted the thing what you wanted to attract
@deshabimani8248
@deshabimani8248 3 жыл бұрын
විශ්වයටම ස්තූතියි .... ඔබ වැනි කෙනෙක් හමුවී වෙනුවෙන් ... thank you ....thank you universe ....
@nathasharanmini6121
@nathasharanmini6121 Жыл бұрын
මගේ ජීවිතේ හිතන හැම දෙයක්ම සාර්ථක උනා විශ්වයට අනේකවාරයක් මම ස්තූතී වන්ත වෙනවා 💗🌎🧿
@topgang3855
@topgang3855 3 жыл бұрын
මං ඔයාගේ කලින් වීඩියෝත් බැලුවා.ඇත්තටම මේ ආකර්ශන නීතිය කියන්නේ ඇත්තක්.මං හිතපු දේවල් ලැබිලත් තියනවා .ගොඩක් ස්තූතියි ඔයාට.
@nilukasudarshani3389
@nilukasudarshani3389 3 жыл бұрын
මම හැමදේයක්ම සුභ විදියට දකිනවා හිතනවා , මට මම ඉන්නව වගේ මට දැනෙනවා. ඔබගේ සැම වචනයක්ම මගේ මනස ඉහලට ඔසවන්න ඔබ මට ශක්තියක් වුණා , මගේ හදවතින්ම ස්තුතියි වන්ත වෙමි , ❤❤❤❤❤ ඔබට මෙි විශ්වයෙන් ආශිර්වාද සැමදාකම ලැබෙිවා !!!! 🌹🌹🌹
@dilsharaushani1825
@dilsharaushani1825 Жыл бұрын
මම අද දවස මගේ turning point එක විදිහට දකිනවා. මම අද භාවනා කලා.හොද දේවල් දකින්න කියලා මම wish කලා .අද මම මේ බලපු vdo ම එකපාරට open උනා.මගේ සතුට වැඩි වුනා.දැකපු vdo 1 වුනත් ආපහු ආපහු වටිනවා අයියා වචන ටික.thank you ayya. thank you universe
@MaheshikaMadhuwanthi-c8x
@MaheshikaMadhuwanthi-c8x 5 ай бұрын
මමයි මගේ bf 2023 A/L exam eken A+3,A+3 අරන් දෙන්නම එකම campus එකට තේරුව විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති .❤❤❤❤❤
@PriyankaSajeewani-n3j
@PriyankaSajeewani-n3j 10 ай бұрын
මල්ලි මම විශ්වයට මම ස්තුතියි කරා මට මගේ ගේදර හදන්න මටමුදල් ලාබ දුන්නු විශ්වයට ස්තුතියකරා මම හිනයේන් දැක්කා මගේ අතේ මුදලා තියනවා ඉට පසුව මට පාට ටයිම වැටක් ලැබුනා ස්තුතියි
@Chamodi-n6n
@Chamodi-n6n 3 ай бұрын
මට හොද ඩිපාට්මන්ට් එකක් ලැබෙන්න ඕනි .මාත් ගොඩක් විශ්වය විශ්වාස කරනවා.Thank you universe ❤
@chimmy7311
@chimmy7311 Ай бұрын
මගේ මුදල් ප්‍රශ්න විසඳා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ ඔබටත් අනේක වාරයක් ස්තුතියි
@gayathrikaveesha
@gayathrikaveesha Жыл бұрын
මට O/L විබාගයේන් A=7,B=1,C=1 ලබා ගැනීමට හැකි වීම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි ...!❤😊
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
Our Best Teacher ගොඩක් දවසකින්. නියමයි මල්ලි. ගොඩක් ස්තුතියි 🙏 ඔයාගේ හැමදේම සාර්ථකම වේවා!!!!
@chathurikadilhani3852
@chathurikadilhani3852 3 жыл бұрын
Thank you Thank you Thank you
@gayanilakmali5457
@gayanilakmali5457 3 жыл бұрын
Thanks aiye apita me dewal kiyala denawara.!!මමත් 55 කලා .මට ඒක හරියටම හරි ගියා.🌷🌷.
@dskt536
@dskt536 2 жыл бұрын
Godak dawasak yanawada dr hariyanna
@ranganarangana8439
@ranganarangana8439 2 жыл бұрын
Satutui apita😍
@tmsptennakoon3573
@tmsptennakoon3573 Жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තූතියි ඔබ මුණගැස්වීම ගැන ...🙏❤ මට අවශ්‍ය මොහොතේ අවශ්‍ය දේ ඔබ කියනවා... Thank you sooo much universe ..❤❤❤🙏
@dilininithya1191
@dilininithya1191 2 жыл бұрын
මාගේ විශ්ව මෑණියන්ට සිය දහස්වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.......මට මේ vedios පෙන්නනවට, මගේ ජිවිතේ ගොඩාක් ලස්සන කරනවට...සියදහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ලුශාන් අයියේ ඔයාටත් ♥️♥️♥️♥️
@MsMali5
@MsMali5 3 жыл бұрын
ගොඩක් දවසකින් මල්ලෝ ...දැකීම ම සතුටක්..ව්‍යාපාර කටයුතු සියල්ල සාර්ථක වේවා !!!
@nadeeshaattanayaka1140
@nadeeshaattanayaka1140 2 жыл бұрын
ලොකු වෙනසක් දැනෙනවා ස්තුතියි ඔබට ස්තුතියි විශ්වයට🙏🙏❤️❤️❤️
@shanikamanohari14
@shanikamanohari14 3 жыл бұрын
අය්යේ mama low of attraction ගොඩාක් විශ්වාස කරනවා ..ඒ විශ්වාසයට තවත් පණ ලැබුණා ඔයාගේ videos වලින් .එත් රාමුව වැඩසටහනේ low of attraction එක දරන මතයත් එක්ක ගැටීමක් ආවා හිතට ..ඔයාට පුළුවන්න්ම් ඒ ගැටීම පහදලා දෙන්න video එකකින්.plz කොහොම නමුත් මම low of attraction වලට අදරෙයි .ඒක නිධානයක් වගේ.❤️❤️
@kumari2236
@kumari2236 Жыл бұрын
Malli oyata budu saranai Davi pihitai mama rata hiya athakota oyata vidiyo Balala a dawal Kara mama bala poroththu una dawal ituuna mama lankawata awata passa Mata mawa karanna atha pasu una Aya malliga vidiyo baluwama Aya Mata loku panak awa oya sakthiyak Dunn'a mama Maga aramunu dinanawamai viswayata isthuthii Maga malliya muna gassuwata thankyou thankyou
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 2 жыл бұрын
ස්තුතියි විශ්වයට. ස්තුතියි නැවත නැවතත් 🙏 විශ්වයට . ජයෙන් ජයම වේවා .
@chathurikamaduwanthi1160
@chathurikamaduwanthi1160 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි...මම අලුත් member කෙනෙක් ...හරිම ලස්සනට කියලා දෙනවා...මම vedio කීපයක්ම බැලුවා.....විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ...
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
පුතේ, ඔබට බොහොම ස්තූතියි. ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ඔබට ලැබේවා !!!!!
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
ගොඩාක් ස්තූතී ඔබ තුමාටත් යහපතක්ම වේවා බුදුසරණයි ගොඩාක් ස්තූතිය ❤❤❤❤❤
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx 9 ай бұрын
අනේ පුදුමයි ..මට කෝටියක් ලැබුණා ..ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගේ හීන සැබෑ උනා .විශ්ව නීතිය ඇත්තක් මයි..මල්ලියේ .ඔයා අපිට ශක්තියක් ..ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් .පිං.
@anushalakmali1606
@anushalakmali1606 11 ай бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි හදවතින්ම ❤️❤️❤️🌈️🌈️🌈️🌈️🙏🦄🦋🦋 ❤
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
මන් ඔයාගෙ විඩියො ඔක්කම බලල.බලන් ඉදිය නොවිසිල්ලෙන් අලුත් විඩියො එකක් එනකම්.ස්තූති ගොඩාක් ඔබට.ස්තූති ආදරනීය විශ්ව මාතාවට...🙏🙏🙏
@lakminirenu4617
@lakminirenu4617 3 жыл бұрын
ඔබ‍ට සියලු දේ සාර්ථක වුණ බව කිව්වා, අපිට සතුටුයි
@gayaniperera9825
@gayaniperera9825 5 ай бұрын
Thank you Universe .විශ්වයට ස්තුතියි.! ❤
@NadeekaLakmali-xg4tx
@NadeekaLakmali-xg4tx Жыл бұрын
ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව මාතාවට .මගෙ හීන සැබෑ වෙනවා ඔක්කොම ...හරි සතුටින් මන් ඉන්නෙ .ඔබටත් අනේක වාරයක් ස්තුතියි .
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 Жыл бұрын
ස්තුතියි විස්වමාතාවටත් .ඔයාටත් මල්ලී .ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@tharushiellepola-fb2fj
@tharushiellepola-fb2fj Жыл бұрын
මාත් අද වෙනකම් කරපු වැරැද්දක් දෙයක් ගැන හිතලා කවදද ඒක ලැබෙන්නේ කියලා බලන් ඉන්නවා.ඒත් අද මන් තේරුම් ගත්තු දෙයක් විශ්වාසය,උත්සහාය තියෙනවානම් අපිට කරන්න බැරි දෙයක් නෑ.ස්තූතියි විශ්ව මාතාවනි🙏❤️
@asilinbogoda7206
@asilinbogoda7206 Жыл бұрын
Wishwa maniyanta sthuthi me videos balanna awasthawa Lana dunnata mama mage jewithaya Jaya gannawa ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියන්ට
@hashinishaalikaa8398
@hashinishaalikaa8398 3 жыл бұрын
වීඩියෝ එකක් එනකල් බලන් හිටියේ 😊
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 11 ай бұрын
ගොඩාක් ස්තූතී මගේ විශ්ව මෑණියනි ඔබට ❤❤❤❤
@eworldsrilanka3781
@eworldsrilanka3781 11 ай бұрын
මට දැන් ලක්ෂ ගනනින් මුදල් ගලාගෙන එනවා ඒ හැමදේටම විශ්ව මාතාවට ස්තූතිය්
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ ඔයාට . 🙏 මමත් අලුත් member කෙනෙක්
@lushanherath
@lushanherath 3 жыл бұрын
Welcome to the family nangi
@renukadamayanthi1082
@renukadamayanthi1082 10 ай бұрын
මට රුපියල් ලක්ශ පනහක මුදලක් ලබාදුන් මගෙ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@anjumalli4180
@anjumalli4180 3 жыл бұрын
මමත් අලුත් ලුශාන් අයියේ... ආදරෙයි... ස්තූතී ගොඩක් ඔයාට හැමදේටම 💝🌍
@dilakshithathsarani1487
@dilakshithathsarani1487 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.. මේ මුලු පවුලටම ..හිතට මාර ශක්තියක් මට ගොඩක් විශ්වාසයි මේ මුලු විශ්වයම..
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 8 ай бұрын
ස්තූතූ විශ්වමාතාවට මෙ අයියගෙ වීඩියෝ පෙන්නව්වාට❤
@asangikawijesinghe9746
@asangikawijesinghe9746 3 жыл бұрын
Thank you thank you thank you brother . thank thank thank universe ඔයාගෙ හැම වැඩක් ම සාර්ථක වෙනවා Thank you
@sriyaniranasinghe8455
@sriyaniranasinghe8455 Жыл бұрын
මං ඔයාගේ විඩීයෝ මුල ඉදන්ම බලනවා මල්ලි Free හැම වෙලාවෙම විඩීයෝ බලනවා හොඳටම පැහැදිලිව ඔයා කියලා දෙනවා thank you thank you so much
@sucharithaseelarathna4728
@sucharithaseelarathna4728 Жыл бұрын
ස්තූතියි මමත් අලුත් member කෙනෙක්
@ruwanlasantha4646
@ruwanlasantha4646 8 ай бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබතුමාටත් ස්තූති ස්තූති ස්තූති ❤❤❤
@jananisudarika1945
@jananisudarika1945 Жыл бұрын
ව්ශ්වයට ස්තූති වේවා . මගේ ජීවිතය සාර්ථක වෙනවා. මගේ හීන හැබෑ වෙනවා ❤️❤️❤️
@udaraudarasadaruvan6518
@udaraudarasadaruvan6518 Жыл бұрын
Thankiu so much universe ❤❤🎉 Thankiu lushan aiya ❤
@nethmisanjana3682
@nethmisanjana3682 Жыл бұрын
ඇත්තටම මට අදයි අයියෙ ඔයාගෙ video balnn ලැබුණේ .මට ගොඩක් සතුටුයි . සියලු දෙනාටමත් යහපතක් වේවා ! 🙏❤️
@shenalidias5971
@shenalidias5971 3 жыл бұрын
බොහොම ස්තුතියි ලුෂාන්....🙏
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
ආදරණීය විශ්ව මාතා වනි, ඔබතුමියට ස්තූතියි ! ස්තූතියි ! ස්තුතියි!!!!
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
Me vishwa mathawata බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා නිසා ජීවිතය වෙනස්ම තැනකට රැගෙන යනවා බොහොම ස්තුති ස්තුති ස්තුති
@PraudaHinul
@PraudaHinul Жыл бұрын
විශ්වය අන්තිම මොහොතෙ හරි මගෙ දේ ලබදෙනවාමයී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malshajayamini5644
@malshajayamini5644 2 жыл бұрын
අද තමයි චැනල් එක subscribe කරේ දිගටම චැනල් එක එක්ක ඉන්නව ගොඩක් ස්තූතියි.
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි මල්ලී හරිම ලස්සනයි හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ප්‍රෝග්‍රෑම් එක ගොඩක් වැදගත් මාත්‍ අලුත් මෙම්බස් කෙනෙක්..... 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
ස්තුතියි ආදරනීය විශ්ව මෑණියනි
@talkwithmaheshi1041
@talkwithmaheshi1041 3 жыл бұрын
Thank u lushan මම අදයි ඔයාව බලන්න ගත්තෙ.කරලා බලලා කියන්නම්...ඔයාට ගොඩාක් ස්තුති
@pradeepjanaka7408
@pradeepjanaka7408 Жыл бұрын
විශ්වමාතාව සෙවනේ ජීවත් වන මා ... විශ්වයේ පවතින සියලු දේ ප්‍රයෝජනයට ගනිමින් ජීවත්වන මා ..මා වෙත ලැබුණා වූද ලැබෙන්නා වූද සියලු දේටම විශ්වමාතාවන්ට නිරන්තරයෙන්ම ස්තුතියි කරමි...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ... මාගේ ඉෂ්ඨ දෙවිදේවතාවන්ටත් නිරන්තරයෙන්ම ස්තුති කරමි....ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...ඒවාගේම මල්ලී ඔයාටත් නිරන්තරයෙන්ම ස්තුති කරමි...ස්තුතියි ...ස්තුතියි ...ස්තුතියි ...🙏🙏🙏
@heshankanishka8316
@heshankanishka8316 Жыл бұрын
බොහොම ස්තූතියි අයියේ❤
@kumarakumara4679
@kumarakumara4679 Жыл бұрын
ස්තුතියි පුතා මම අාසාවෙන් බලනව ස්තුතියි පුතා ස්තුතියි
@creationsbytwinr9927
@creationsbytwinr9927 3 жыл бұрын
"The power "මම ගොඩාක් ආශාවෙන් කියවන පොතක් මේ. නැවත නැවතත් කියවනවා. හරිම වටිනවා මට නම් 💕💕💕💕💕
@praneethediriarachchi5532
@praneethediriarachchi5532 3 жыл бұрын
සිංහලෙන් ලියලා තියෙද ?
@sanduk8364
@sanduk8364 3 жыл бұрын
Kohenda oya gatte
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
සිංහල පරිවර්තනයක් ද
@bimsara7766
@bimsara7766 3 жыл бұрын
Pdf thinawada mcn
@yashodhinisankalpa3772
@yashodhinisankalpa3772 3 жыл бұрын
@@praneethediriarachchi5532 ඔව්
@sadunavee9075
@sadunavee9075 Жыл бұрын
අයියට ගොඩාක් ස්තූතී.. ආදරණීය විශ්වයට්ද ගොඩාක් ස්තූතී
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ඔබට ,ව්ශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️
@sihinamanusith8691
@sihinamanusith8691 Жыл бұрын
Thankyou brother . Thankyou universe ❤️
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
ව්ස්වයට ස්තුතියි කියම්න් ව්ස්වයෙ ආශිර්වාදය පතනවා සොබාදහම ඉස්ට දෙව්යන් පොලොව අදිපති දෙව්යන් අහසේ පියා බන කුරුල්ලන් මේ ඉර හද තරක අපට ❤ ව්ස්වයට ‍යන පර පෙන්වනව🌙🌙💚💥
@nelumkumari5600
@nelumkumari5600 3 жыл бұрын
Vedio එකක් එනකන් බලාගෙන හිටියේ අයියේ ..thank you sooooooooooo much 💐 Meditation ගැන vedio එකක් කරන්න අයියේ 🙆
@wmcnadishani345
@wmcnadishani345 Жыл бұрын
විශ්වයට ස්තුතියි ඔබ වැනි කෙනෙක් හමුවීම ගැන o🙏🙏🙏🙏🙏🙏
@sadasuji9984
@sadasuji9984 3 жыл бұрын
මන් මෙ චැනල් එකෙ එක විඩියො එකක් 3 4 පාරක් බලනව.කොච්චර මේ පිලිබඳව වෙන චැනල් තිබුනත් මට හිත දෙන්නෙ,මම කැමති ඔබ තුමාගෙ විඩියො බලන්න ඉගෙන ගන්න.හේතුව තෙරෙන්නෙ නෑ මට.අනිත් ඒව බාගයක් බලන් යද්දි ඇති වගෙ හිතෙනව..ඒ නිසා පීලීස් පුලුවනිනම් සතියකට එකක් වගෙ විඩියො දානවද...පීලීස් කාරුණික ඉල්ලීමක්.ස්තූති ඔබට.
@shardhaperera6598
@shardhaperera6598 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️ Meditation සම්දන්ධයෙන් වීඩියෝ එකක් කරලා තියනවා නම් කරුනාකර මට එහි link එක දාන්න ස්තුතියි ❤️❤️❤️
@indikaramanayake9268
@indikaramanayake9268 Жыл бұрын
ස්තුතියි විශ්වයට, ස්තුතියි ලුෂාන්...
@amithatennakoon8828
@amithatennakoon8828 Жыл бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 8 ай бұрын
මගෙ අදර විස්ව මැනියන්ට අනෙක් වාරයක් ස්තුතියි .මම දිනනව දිනෙන් දින මග්‍ර් අරමුන කර ලන් වෙනවව මල්ලිට ස්තුතියි 🙏🙏v විස්ව මාතවටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🦋❤❤❤❤❤❤
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
ස්තූතියි ඔබට විශ්වයට ස්තූතියි 🙏✝️☸️🕉️☪️💜️☯️⚛️🔯💷
@pathirawasamdevindi6893
@pathirawasamdevindi6893 3 жыл бұрын
I believe that this will make my life into a colourful beginning !!!!Thnx a lot brother and the dearest universe🥳😊💖
@creationsbytwinr9927
@creationsbytwinr9927 3 жыл бұрын
Hi, lushan malli.... ගොඩාක් දවසකින්, ❤️ ❤️ thank you malli🙏🙏🙏
@savishkaashinshana1131
@savishkaashinshana1131 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ලුශාන් අයියේ ඔයාට
@malshalakshani2079
@malshalakshani2079 3 жыл бұрын
I watched your video from the beginning and my mind changed a lot, I think everything is positive now. Thank you so much brother, thank you universe..........✨
@chandranithawalampola6375
@chandranithawalampola6375 Ай бұрын
I'm a new member putha wish you all the best
@ireshadushi3445
@ireshadushi3445 Жыл бұрын
Thank you coach and thank you universe ❤❤
@chathurikoshala7918
@chathurikoshala7918 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ලුශාන්..
@Udaramadushan2002
@Udaramadushan2002 3 жыл бұрын
Thnk you ayye😍💐 Video ekk dnkm bln hitiye..🙊😌
@shamilaudani4361
@shamilaudani4361 3 жыл бұрын
Malli oya ගොඩක් දවසකින් oyawa දැකීමත් සතුටක්
@anjalifernando9299
@anjalifernando9299 3 жыл бұрын
Thank you thank you thank you very much. Best teacher ever! Thank you
@senakarathnayaka900
@senakarathnayaka900 Жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි Thanks Thanks Thanks
@hansikakumari4502
@hansikakumari4502 Жыл бұрын
තැන්කිව් ...තැන්කිව් යුනිවර්ස්,මයි ගාර්ඩිනල් එන්ජල් තැන්කිව් තැන්කිව් සො මච්❤️🥰
@paraainternationalholdings9321
@paraainternationalholdings9321 3 жыл бұрын
Try to upload motivation lesson once a week. Because this is like medicine for mind. Thank you so much sharing your knowledge .
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
Thankyou Mr.lushan ❤️🙏 Thankyou universe 🥰🥰🥰
@rashmikavindi6488
@rashmikavindi6488 2 жыл бұрын
අයියේ😐ඔයා හොදටම වීඩීයෝ කරනවා😌ආයේ මම් අද තමා👀😒ඒවා බැලුවේ 🙏ගොඩක් ස්තුතියි🙏මේවා කියලා දෙනවට🙏
@wsjayalath
@wsjayalath Жыл бұрын
Thank you so much!!!!!!!!💖💖💖
@sriranirupasinhe6238
@sriranirupasinhe6238 2 жыл бұрын
මට හරිම සතුටුයි මල්ලි ස්තුතියි
@chandrikawijesinghe7046
@chandrikawijesinghe7046 Жыл бұрын
,ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට
@saumya1350
@saumya1350 Ай бұрын
Thanku ayiye oya katha karana vdyta marama energy akak anava
@naturesound9529
@naturesound9529 3 жыл бұрын
Thank you universe for everything..thank u ayya🤩🤩🤩
@shiranjayashri7953
@shiranjayashri7953 3 жыл бұрын
Wow😍 Thank You Lushan Thank You Thank You
@shakyageethmi4689
@shakyageethmi4689 2 жыл бұрын
Thank you so much Lushan ayye😊❤...I wish you every second of your life to be even more successful 🙏😍😍😍
@luckyantoney4753
@luckyantoney4753 Жыл бұрын
ජයවේවා
@premasinhaadhikarigeshakilanag
@premasinhaadhikarigeshakilanag Жыл бұрын
Thanks thanks thanks universe❤
@NethuRajapaksha-el1ec
@NethuRajapaksha-el1ec Жыл бұрын
Wiswa mathawata godak godak godak thenks. Mage jiwithet h wenas karata. Den man hithe sathutin inne oyatat godak pin ayye.
@mpgpadmasiri7003
@mpgpadmasiri7003 2 жыл бұрын
මල්ලී භාවනාවක් කියලා දෙන්න දිනපතාම කරන්න...
@swarnadesilva757
@swarnadesilva757 Жыл бұрын
May The Noble Triple Gem bless you and protect you always Putha…!!!
@sayurihansana5196
@sayurihansana5196 3 жыл бұрын
11:11dakinwa ekkama mea video eka now kiyla awa. Thank you so much
@ishanimadushika4364
@ishanimadushika4364 3 жыл бұрын
11:11 eka kohomada karanne
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 3 жыл бұрын
Math dakka..❤❤
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 3 жыл бұрын
@@ishanimadushika4364 11:11 hithala balana deyak neme..eka universe eka apita pennana deyak..time ekak wage hari, wahanayaka number ekak wage hari...mama dakke welawa..man phone eke welawa baladdi ekaparata 11:11
@ishanimadushika4364
@ishanimadushika4364 3 жыл бұрын
@@paramimadhuwanthi1016 ehemada...ok dr
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 Жыл бұрын
Thank you univers ❤️🌍
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 Жыл бұрын
Thank you.. malli.. you have great hart ❤ Oya sathutu wena gaman hamogema sathuta gana hitana oyage hithata hari adarei..
@inokameloni4624
@inokameloni4624 Жыл бұрын
Thank you lushan.. Thank you very much God bless
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 146 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
How to make a gratitude jar | Law of attraction (Sinhala)
7:06
Cabin Crew. Com
Рет қаралды 36 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 19 МЛН