අරපිරිමැස්ම සහ දුප්පත්කම Fear of spending money and poverty

  Рет қаралды 30,482

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

Пікірлер: 194
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
I think all Sri Lankans must break this vicious cycle of poverty. We should change our perception of money and happiness. We always believe life is not easy, life is so hard for us. The truth is life is a miracle of this universal energy. Human beings are amazing. We have a beautiful organ called Brain, and we have a consciousness and if you know how to change your brain and how to control your thoughts you can earn loads of money and at the same time, you can enjoy your existence on the earth. If you want to enroll in Maya Doratuwa which I designed to change your perception and brain you will definitely enjoy your LIFE on this planet. For more details nadeepa.com/mayadoratuwa/
@thanujanilmini8651
@thanujanilmini8651 3 жыл бұрын
Qqqqqqqqqqqqq
@divyakonganige7232
@divyakonganige7232 3 жыл бұрын
Will join for this soon Ma'am
@dreamccraft3531
@dreamccraft3531 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්.මන් රු.40,000ක පමන වැටුපක් ලබපු කෙනෙක්.දැන් අවුරුද්දක් වගේ කාලයක් තිස්සෙ මන් මගේ වැටුපෙන් අග්‍ර කොටස රු.500ක් හෝ ඊට අඩු ගනනක් පිං කටයුතු වෙනුවෙන් වෙන් කරා.දානයක් දෙන්න හෝ දුප්පත් ලමයෙක්ට පොතක් පතක් අරන් දෙන්න වගේ දේවල් වලට ⁣එ් සල්ලි යොදාගන්නව.ඒ අතරෙදි මිස්ගෙ vedios බලල ස්තුතිවන්ත වෙන්නත් පුරුදු වුනා.ඒ වගේ වටිනාකම් දවසින් දවස එකතු කරගන්න මට පුලුවන් වුනා.බලාගෙන ඉද්දිම මට ආදායම් මාර්ග පේන්න පටන් ගත්ත.පටන් ගන්න අපහසු වුනු ව්‍යාපාර සාර්ථක වනා.මිස්ට ගොඩක් පිං.ගොඩක් ස්තුතියි 🙏
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
😍
@Nadee6442
@Nadee6442 3 жыл бұрын
Waww🤩
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 7 ай бұрын
ඔබ නිසා ලංකාවේ ආකල්පමය වෙනසක් එක්ක මානසික රෝග වලින් තොර නිදහස් මනසක් එක්ක ජීවත් වෙන පිරිසක් වෙනවා.ඔබතුමියටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියී ❤❤
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
මේ කතව අහගෙන ඉන්නකොට මට මතක් උනේ මගේ නැන්දව එයා අරපිරිමැස්මත් කරා හැබැය් මිනිස්සුන්ට රසට උයලා කන්න දෙන්නත් කිසිලෝබ කමක් කරේ නැහැ. තමන්ගෙ මල්ලිගෙ දරුවන්ට(අපිට) කන්න පොත් අරගන දෙන්න ලෝබ උනේ නැහැ. ඒ කාලෙ එයාගෙ පුතාට කිරියෙන් පැනියෙන් ඉතිරුනා වාහන ඉඩම් කඩම් ව්‍යාපර හැමදෙයක්ම තිබුනා ගමේ දනවත්ම පවුල උනා. අය්යා බැදලා හිටිය නෝනා විශ්වාස කලේ නැන්දම්මා මේ හැමෝටම කන්න දෙන එක අනවශ්‍ය වියදමක් කියලා. නැන්ද මැරුනට පස්සෙ ලේලි පරිපාලනය අතට ගත්තා අර දන්සැල වහලා දැම්මා වැඩි කලක් ගියේ නැහැ.ව්‍යාපාරය බිදවැටුනා ඉඩම් ඔක්කොම විකිනුනා වාහන විකිනුනා. උදේට කිරි එකක් බොන්න විදිහක් නැති ගානට පත් වුනා. එයාගෙ කටෙත් නිතරම තිබුනෙ තියෙනකොටත් නැතිබනේම තමය්.
@roshanedirisinghe5095
@roshanedirisinghe5095 3 жыл бұрын
ඔබ තුමියගෙ කතාව සම්පූර්න ඇත්ත. මටත් කවදාවත් ඔහොම ඉතුරු කරන්න හිතෙන්නෙ නෑ. අනික දෙනකොට කිසිම ප්‍රති අරමුනක් නැතුව තමයි දෙන්නෙ. ලැබෙන එක්ත් ලැබෙනවා හිතෙ හැටියට.
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
සදීපාව දැකීමත් ඇසීමත් සතුටක්..❤❤❤❤❤❤❤ස්තූතියි...
@ishasewmini8635
@ishasewmini8635 Жыл бұрын
ඔබතුමිය ලබා දෙන වටිනා ඔවදන් ජීවිතයට මහගු රුකුලක්.බොහොම ස්තූතියි ඔබතුමියට.🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@kaveeshaweerasinghe6803
@kaveeshaweerasinghe6803 3 жыл бұрын
ඔයාගෙ කතාව ඇත්තටම හරි. මම ගොඩක් දැකල තියෙන්ව ගෙදර washing machine එකක් ගෙදර තියාගෙන අතින් ඇදුම් හෝදන අය, වාහන ගෙදර තියං බස් වල යන අය, පැම්පර් ගන්න පුලුවන් කමක් තිබිද්දි නැහි නැහී නැපී හෝදන අය. ඇත්තටම පින නැති කම. තමන් මහන්සි වෙලා හම්බුකරනම් වියදන් කරාට කමක් නෑ ( පාලනයක් ඇතිව) අන්තිමට කිසි සතුටක් නෑ
@ChachiniSadunika
@ChachiniSadunika Жыл бұрын
ස්තූතියි ඔබට වටිනා අදහස් ලබා දෙනවට❤
@madushithennakoon3108
@madushithennakoon3108 2 жыл бұрын
මම මිස්ගේ ගොඩක් විඩියෝස් බලලා තියෙනවා.මගේ ජිවිතේ වෙනස් කරගන්න උත්සාහ කරනවා.මට හරිම ආසයි මායා දොරටුවට සම්බන්ධ වෙන්න.මිස්ට ගොඩාක් පින් මිනිස්සුන්ගේ ජිවිත වෙනස් කරනවට.මිස් කතා කරන එක වචනයක් උනත් හිතට හොදටම දැනෙනවා.🙏
@madushanidisanayaka6317
@madushanidisanayaka6317 3 жыл бұрын
ඔබතුමිය වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ..බොහොම ස්තුතිය
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් මම මිස්ගේ වීඩියෝ හැම එකක්ම බලනවා..ඒ වචන මාව ශක්තිමත් කරනවා.. ඇත්තටම මමත් මෙච්චර කල් වියදම් කරන්න හරිම ලෝබයි.. එත් දැන් තමා තේරෙන්නේ එකේ භයානකකම.. අද ඉදන් මගේ පඩියෙන් දුප්පත් අයට මුදලක් වෙන් කරනවා.. මිස්ට ගොඩක් පින් අපේ ජීවිතේ වෙනස් කරගන්න උදව් වෙනවට ❤❤❤❤
@chitrasenaratne4966
@chitrasenaratne4966 2 жыл бұрын
Your service is excellent. Budusarani Devi pihitai jayawewa thanks Om sai ram 💐💐💐👍👍👍👍
@Dilushrathnayake
@Dilushrathnayake 3 жыл бұрын
ගොඩක් පිං මිස්ට.....මේවා කියලා දෙන එකෙන් සමාජයට ලොකු හයියක් ලැබෙනවා.... මනුස්සකම වපුරන්න පුලුවන් දේවල් ගොඩක් මිස් කියලා දෙනවා.... බුදු සරණයි 👍
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
නදීපා....නදීපා...❤❤❤❤❤❤❤ස්තූතියි...
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 3 жыл бұрын
ගොඩාක් pin නංගී mama හැමදාම සිතුවම් පැතුම් ඔයා wage සිතනවා මටම වෙනසක් දෙනවා ගොඩාක් pin nagiyo
@harshanaariyawansa5674
@harshanaariyawansa5674 2 жыл бұрын
Niyama chapter ekak. Aththama thamai. Thawath mewage experiments karala apita aluth dewal labadenna ශක්තිය ධෛර්යය ලැබේවා! සුභ පතනවා ඔබේ අවංක උත්සහයට "Nදීpa"
@neerjaaa1
@neerjaaa1 3 жыл бұрын
Vision board එක ගැන විඩියො එකක් කරන්නකො 🙏🏻🙏🏻🙏🏻
@KusumKumari-s2h
@KusumKumari-s2h 5 ай бұрын
ස්තූතියි❤
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝවක් මැඩම්ට බොහෝමත්ම ස්තුතියි.බුදුසරනයි.🙏💖
@sachinikalhari7853
@sachinikalhari7853 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට🙏
@dilhanithusharika6057
@dilhanithusharika6057 Жыл бұрын
ඔබට ස්තූතියි 🌷
@smithkelumrajapaksha1987
@smithkelumrajapaksha1987 3 жыл бұрын
මිස්ගෙ වීඩියෝ වල හැමදාමත් තියෙන්නේ ධනාත්මක ආකල්ප ඒක ජීවිතේට ගොඩක් වටිනවා මේ දේවල් කියලා දෙනවට ගොඩක් පින් ගොඩක් ඉස්තුතියි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@dulanjanisamarakoan5048
@dulanjanisamarakoan5048 3 жыл бұрын
බොහොම ස්තූතියි.වෙලාව යනවා දැනුනේ නෑ මිස්.ස්තූතියි ඔබට ❤️❤️😍
@iroshimanel2407
@iroshimanel2407 3 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමියට ..තෙරුවන් සරණයි ❤️❤️❤️
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏
@DinsaraWanniarachchi
@DinsaraWanniarachchi Ай бұрын
Samjaya wenas kireemata Obathumiyage karunu itha watinawa. Sthuthiy ...vishwayata Anekawarayak sthuthiy.........
@winday7636
@winday7636 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් .තෙරුවන් සරනයි .😍❤💚
@slrabbitshow9405
@slrabbitshow9405 3 жыл бұрын
බොහොම ස්තූතියී මැඩම් මේ වගේ වටින ඔවදන් දෙනවට...thak you so much !
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා .....සතුටින් ම ඉන්න ලැබේවා .....
@nilankadilrukshi516
@nilankadilrukshi516 2 жыл бұрын
ස්තුති ඔබට 🙏sahthika adda obe katawa ..man දැනුවත්ව oy wagema සිද්ධ una කෙනෙක් innwa me වෙද්දී ..apit tawa twath mewani video krnnanat ශක්තිය illanwa obathumiya වෙනුවෙන්
@sagarishiromani2549
@sagarishiromani2549 3 жыл бұрын
Sathiyakata sarayak vedio ekak danna miss thanks miss,👍👍👍👍👍
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
ඔබ තුමාට ස්තුතියි .....!!!
@shamidisanayaka6597
@shamidisanayaka6597 3 жыл бұрын
සතියකට වතාවක් වත් විඩියෝ 1ක්‌ දාන්න මිස් 🙏😊
@himansadilhari6785
@himansadilhari6785 3 жыл бұрын
ඔව් මිස් 🙏🙏🙏
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 2 жыл бұрын
බුදු සරණයි ඔබතුමියට ස්තුතියි
@biyagamaarachchigerasikadi112
@biyagamaarachchigerasikadi112 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට🌹
@mihindusuranga7468
@mihindusuranga7468 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මම ඔයාට ගොඩක් ආදරේ අක්කි
@senaniaruna6710
@senaniaruna6710 Жыл бұрын
Thank you miss..Hama,deyakma aththa...ape hith walata wadihitiyo dal thiyena rinathmaka dewal ain karann hati wehesak ganna oona
@lasanthamettananda8259
@lasanthamettananda8259 3 жыл бұрын
Thanks so much for your great video. I'm one of your follower. I wish every Sri Lankan listen to you. Most of them have same idea exactly what you said. Thanks again.
@ahasyasenanayaka4399
@ahasyasenanayaka4399 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@stitchesknots8474
@stitchesknots8474 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට !!!!!! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ...!තෙරුවන් සරනයි .....! ජිවිතයට ලොකු පාඩමක් ...............!😀🤗😀🤗😀🤗👌👌👌👌👌👏👏👏🙏🙏🙏
@duleinsanruk1471
@duleinsanruk1471 3 жыл бұрын
Miss me number eka wada karanne nadda
@chandimamunasingha3670
@chandimamunasingha3670 3 жыл бұрын
Thank you Nadeepa..
@sashikalashashikalasewwand8394
@sashikalashashikalasewwand8394 2 жыл бұрын
Man oyata godak kamthi mis oyage wedsthan walatth godk kemathi. Oya godak dirimath kenek. Wetunu kanthawant negitimat loku udaharanyak mis
@sriwasanthakumara105
@sriwasanthakumara105 2 жыл бұрын
ඔයා නම් සුපිරි , අදරෙයි අක්කෙ ❤ hamadamath
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි මිස් 🙏🙏🙏
@anuraroyal5302
@anuraroyal5302 3 жыл бұрын
Nona. Thannaya Jayathee Soko, Thannaya Jayathee Bhayan.....Me Anduru Samajayata Budubana Kiya denna nona. Oba pinwanthaiy. Thank you so much nona. Hondama de denna. BS.......😍 Mathiniya. mama.oa.anura.
@priyanwadaamarasena5161
@priyanwadaamarasena5161 3 жыл бұрын
Harima adarei.. obathumiya me karana Me karthwya wutum Niwan Pinisama hethu wasana wewa..!!!!
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 3 жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️
@Lithipradeepseres79
@Lithipradeepseres79 3 жыл бұрын
තෙරුවන් සරණයි
@pramaboteju2633
@pramaboteju2633 Жыл бұрын
Thank you for the message 🙏
@sujithpremachandra4572
@sujithpremachandra4572 10 ай бұрын
Thank you miss. Good advise.
@sashikalashashikalasewwand8394
@sashikalashashikalasewwand8394 2 жыл бұрын
Oyat godak sthuthi mis.
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 3 жыл бұрын
Thank you Jesu pihitaii
@dilharadissanayake7014
@dilharadissanayake7014 3 жыл бұрын
Thank you Mrs.Nadeepa 💗
@Madusanka1993
@Madusanka1993 3 жыл бұрын
බුදු සරණයි ඔබට ස්තුති මිස්
@madushanithilakarathna7045
@madushanithilakarathna7045 3 жыл бұрын
නදී මිස්, පළමුවෙන් කියන්න ඕනේ ආදරෙයි පැලෙන්න 🥰❤❤❤.. මං ඔයාගේ එක වීඩියෝ එකක් පස් හය වතාවට වඩා අහනවා. මගේ ජිවිතේ ගොඩක් වෙනස් උනා. මං ඉන්නේ cyprus.මං නිතරම හැමදේකටම තෑන්ක් ෆුල් වෙනවා.ගොඩක් දේවල් මං ඇචීව් කර ගත්තා ❤👍🙏. ඒත් මට මායා දොරටුව ජෝඉන්ට් වෙන්න බෑ. මගේ ජොබ් එකත් එක්ක. Plz... 🙏🙏🙏🙏ඒ හැම එකක්ම මේකට upload කරන්නකෝ නදී මිස්. 🙏🙏. තෙරුවන් සරණයි.. ඔයාට ගොඩක් ස්තුතියි... ඔයාගේ දෙමව්පියන්ටත් ස්තුතියි ඔයාව මේ ලෝකෙට බිහි කලාට.... ආදරෙයි මිස්..❤❤🥰🙏
@tharu4960
@tharu4960 2 жыл бұрын
Mis mata help karanna puluwanda 🙏
@irosha2102
@irosha2102 2 жыл бұрын
මම ඉස්සර නම් අනාගතය ගැන බය උනා.ඒත් දැන් එහෙම නෑ .මම කියවපු පොතක තිබුනා ඉඩකඩ නීතිය ගැන .තමන් කැමති දෙයක් ගන්න වියදම් කලාම ඒ සතුට නිසා විශ්වයෙන් තව ලැබෙනවා.මේ දේවල් විශ්වාසයෙන් කලොත් හරියටම හරි .විශ්වය විශ්වාස කලොත් ජීවිතය සතුටින් පිරෙනවා
@ruvaniadhikari3427
@ruvaniadhikari3427 3 жыл бұрын
💯 % agree with you mis Nadeepa. I have an experience with one of my neighbor .so true mis Nadeepa.🙏🙏🙏
@H.M.T.SANJEEWA
@H.M.T.SANJEEWA 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්
@nirmalirenuka7825
@nirmalirenuka7825 3 жыл бұрын
Theruwan saranai miss palamuwenma mata me chanel ekata sambadawenna labunu ekagana sthuthi wantha wenawa mata godak sathutui ithamath watina program ekak
@buddhiwimarshikaedirisingh2919
@buddhiwimarshikaedirisingh2919 2 жыл бұрын
Vachana valin kiyanna bari tharam .... Danumak... Miss... Sathuta kiyannee mekai...
@pushpakumara1052
@pushpakumara1052 3 жыл бұрын
ස්තුතියි ම්ස් .
@petwildanimals8793
@petwildanimals8793 3 жыл бұрын
Hamadama oyage video balla thamai wada patan ganne.thanks mis
@himansadilhari6785
@himansadilhari6785 3 жыл бұрын
ගොඩක් පිං මැඩම් 🙏🙏🙏
@nirmalaperera7891
@nirmalaperera7891 9 ай бұрын
Very very beautiful video , excellent ❤👍🙏💐🪔
@gallagedilan5685
@gallagedilan5685 2 жыл бұрын
ඔක්කොම වීඩීයෝ බැලුවා ඒත් අදයි සබ් කරන්න බෙල් කරන්න හිතුනේ.. ( ඒ වගේම කරා)
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 7 ай бұрын
Thank you so much madam❤❤❤
@lifeofadele6014
@lifeofadele6014 3 жыл бұрын
Me katha karana hema wachanayakma harima arthawath ❤️ adarei godak
@malanijayalathihalagedara5728
@malanijayalathihalagedara5728 Жыл бұрын
Thank you 🙏❤️
@ChandiKumari-w6p
@ChandiKumari-w6p 5 ай бұрын
Thank you miss. ❤❤❤
@shehanwelgama1580
@shehanwelgama1580 3 жыл бұрын
ස්තූති මිස්
@judesilva238
@judesilva238 3 жыл бұрын
Hoda motivation video ekak ayee karnnako 🙌
@dilkabandara1294
@dilkabandara1294 3 жыл бұрын
Godaak sthuthi mis.watina deval kiyala denawata.
@SanduniThakshila-cu4nn
@SanduniThakshila-cu4nn 10 ай бұрын
Thank you miss ❤
@nethmi4136
@nethmi4136 3 жыл бұрын
අනේ අක්කේ,මම private university යන්න ඉන්න student කෙනෙක්.ඒත් මට තවම english බැහැ.මගේ english knowledge එක සාමාන්‍යයි.ඒත් කතා කරන්න බැහැ.හොදට ලියන්න කරන්නත් බැහැ.මට english හදාගන්න ලොකූම ලොකු ආසාවක් උවමනාවක් තියනවා.අද english නැතිව සමාජේ තත්වයකුත් නැහැ. Please අක්කේ මට english හදාගන්න මන් මුලක ඉදන් කරන්න ඕනා දේවල් කොහොමද ඒක කරන්නේ කොහොමද මුලක ඉදන් පටන් ගන්නේ කියල video එකක් කරන්නකෝ.. අක්කා කොහොමද english හදාගත්තෙ කියල කියල දෙන්න. ඉක්මනින් මෙ දේ මුලක ඉදන් පටන් ගන්න විඩිය කියල දෙන්න අක්කේ. 🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
ඕම බය වෙන්න එපා..යුනි එකට ගියාම නිකන්ම ඕක හුරු වෙනවා...
@gayaniliyanage3176
@gayaniliyanage3176 2 жыл бұрын
Thank you so much 🙏🙏❤️🤗
@indigo2844
@indigo2844 3 жыл бұрын
You are absolutely right, Nadeepa. Money is also called 'currency' because it is an energetic current which needs to circulate. Just as money comes in we must create sensible channels for it flow out through sensible spending that elevates our lives as well as through generosity to others. This is how you can maintain the flow of money to you. Too much saving will stagnate that flow.
@asangijayasinghe7096
@asangijayasinghe7096 3 жыл бұрын
Akki mama a/l 2021 karanna inne ithin mama studies padam karanne gathe july mase art subjects karanne mata time athidha karaganna mata advice ekak denna please
@asangijayasinghe7096
@asangijayasinghe7096 3 жыл бұрын
Please reply me
@sewwandimadushika7446
@sewwandimadushika7446 3 жыл бұрын
මමත් 2021 ආර්ට් A/l කරන්නෙ. මාත් ළගදි පාඩම් කරන්න ගත්තෙ. මැඩන්ගෙන් මේ සම්බන්ධව වීඩියෝ එකක් පුළුවන්නම් දෙන්නකො මැඩම්.
@asangijayasinghe7096
@asangijayasinghe7096 3 жыл бұрын
Ane please reply ekak denna
@neshanchandu2984
@neshanchandu2984 3 жыл бұрын
vedio ekk klin dalane tyenne play list ekk blnna
@niwarthanasandamali9125
@niwarthanasandamali9125 2 жыл бұрын
Godak sthuthi...
@sonakshi2719
@sonakshi2719 3 жыл бұрын
Maat oya progrm ekta aniwaryn sambanda wenawa.eet mn kamati aththtma akkiwa dakala akkige progrm walta avithma e progrm walta sahabagi wenna.
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 3 жыл бұрын
Mage kamet වලටත් දෙයක් කියන්න
@maneeshamadubashini8969
@maneeshamadubashini8969 3 жыл бұрын
Thank you akkiyo... video ekak Danakan balan hitiye..❤️❤️
@udithamadusanka797
@udithamadusanka797 3 жыл бұрын
Sthuthi obata jayawewa!
@panchaleesenanayake4046
@panchaleesenanayake4046 3 жыл бұрын
Thank you so much miss. Can you please explain what is gratitude journal miss?
@gayanisudeepa5885
@gayanisudeepa5885 3 жыл бұрын
ම්ස් මට අසයි මායා දොරටුව වැඩ සටහන සම්බ්න්ද වෙන්න කොහොමද
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 жыл бұрын
077 27 95 304ට whatsapp පනිවිඩයක් දෙන්න යාලුවා...ලොකු වෙලාවක් ගන්නෙ නැතුව reply කරනවා. video වල විතරක් නෙවෙයි ඇත්තටමත් මෙයාලා හරිම කාරුණිකයි.😊 තෙරුවන් සරණයි !!!
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 3 жыл бұрын
nadeepa.com/mayadoratuwa/
@piumikasilva758
@piumikasilva758 3 жыл бұрын
Thank you! God bless you 🙏
@susanthabandara5724
@susanthabandara5724 Жыл бұрын
thank you miss 😍😍😍
@vidulamaninarasinghe6158
@vidulamaninarasinghe6158 2 жыл бұрын
Thank you so much
@christeenmarry7574
@christeenmarry7574 3 жыл бұрын
Duppath ayatath hoda thanakata enna widiyak kiyanna miss
@maneeshagangadilya6793
@maneeshagangadilya6793 3 жыл бұрын
bohoma sthuthi madam
@nimalikaluarachchi7980
@nimalikaluarachchi7980 3 жыл бұрын
Thank you, God bless you🙏🙏🙏
@chandulaherath
@chandulaherath 3 жыл бұрын
Thank you madam 🙏🙏
@nadeesharanganie9663
@nadeesharanganie9663 3 жыл бұрын
අනේ අක්කා...මං ඔයාගෙ whatsapp එකට පොඩි අත්දැකීමක් එව්වා.ඒක ජීවිත කීපයක් ම අසරණ වෙච්ච උත්තරයක් හොයා ගන්න අමාරු වෙච්ච ප්‍රශ්නයක්...ලොකු විශ්වාසෙකින් බලන් ඉන්නෙ ඔයා ළඟ නම් ඒකට අනිවාර්යයෙන් ම උත්තරයක් ඇති කියලා.මගෙ msg එක seen කරපු කෙනා කිව්වා ඒ කතාව ඔයාට පෙන්නන්නම් කියලා.අනේ ඔයාට පිං සිද්ධ වෙයි ඒක ගැන video එකක් කරන්න.Please... 🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
@dilupadinithi5243
@dilupadinithi5243 3 жыл бұрын
Thank you ❤❤❤
@dilrukshipriyangani3907
@dilrukshipriyangani3907 3 жыл бұрын
Medam mata udaw karannako..mama dippression walata treatment gannawa..mata Medam ekka katha karanna awasthawak dennako..please
@m.perera4691
@m.perera4691 3 жыл бұрын
Thank you so much. .
@tashaniperera5308
@tashaniperera5308 3 жыл бұрын
Thnkuu thnkuu soo much madam...
@ummarasliya3812
@ummarasliya3812 3 жыл бұрын
අක්කාගෙ අදහස් මගේ හිතට ලොකු හයියක්. ඒ උනත් වෙලා තියෙන්නේ අහන දෙවල් මට අමතක වෙනවා.ඒක මට ලොකු අවුලක්.මොකද්ද අක්කෙ කරන්නේ.
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
සිහියෙන් නැවත නැවත අහන්න.. අමතක වීම සාමාන්‍යයි 😊👍
@krisalcooray9629
@krisalcooray9629 2 жыл бұрын
පොතක ලියාගන්න
@sudarmiperera1100
@sudarmiperera1100 3 жыл бұрын
Man obage video ekak maga balaagena unne
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 135 МЛН