ආකර්ශණ නීතියත් සමග වැඩ කරන ඔබේ යටි සිත හසුරවන්න ඉගෙන ගන්න ! Law Of Attraction

  Рет қаралды 165,276

Universe In You

Universe In You

Жыл бұрын

Пікірлер: 922
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
මෙතරම් ලෝකෙ මනුෂ්‍යයන් අතරෙ ඇයව මුණගැසීමත් මා ලද භාග්‍යයක් 🔥😌❤️❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
💯♥️
@thamalijeewakumari506
@thamalijeewakumari506 Жыл бұрын
ඇත්තක්
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඇත්තටම ...
@comandovishwa
@comandovishwa 2 ай бұрын
ඇත්තටම ❤❤❤❤ අපෙ පිනක්
@ChannelZine
@ChannelZine 4 күн бұрын
ඇත්තටම ❤
@IM_EVERYWHERE123
@IM_EVERYWHERE123 8 ай бұрын
අවශ්‍යම මොහොතේ ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති වේවා . ඇත්තටම මම ඉතා තදින් විශ්වාස කරනවා මේ ආකර්ශන නීතිය අනුගමනය කරන්න පටන් ගත් දා පටන් හොද ,සුබ , ධනාත්මක දේවල් මගේ ජීවිතයට ලන්වෙනවා.. මගෙ ප්‍රශ්න වලට සුබදායී විසදුම් ලැබෙනවා .. හරිම අපූරුයි.. මට ලැබී ඇති සියලු දේටම මේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා .. 🙏🙏🙏
@user-bm6yb6gn3i
@user-bm6yb6gn3i 3 ай бұрын
අක්කේ මට තාම 16 මට හිතෙනවා දැන් ඉදන්ම මෙම කරොත් මගේ අනාගතය වෙනස් කරගන්න පුළුවන් කියලා තැන්ක්ස් අක්කේ මෙහෙම දේවල් කියලා දෙනවට මට‍ කවදාවත් ඉර්සියාව වැඩිය ඇවිල්ල නැ 😊 දැන් ඉදන්ම පුරුදු උනොත් මේ හොද පුරුදු ඒ විදිහටම තියාගෙන අලුත් දේවල් ජිවිතේට එකතු කරගෙන ජිවිතේ සාර්ථක කරගන්න පුළුවන් ♥️🧚‍♂️🧚🏼‍♀️
@givinduvijinithara2531
@givinduvijinithara2531 Жыл бұрын
ස්තුති විශ්වයට මට ඔබ තුමිය මුන ගැස්සුවට 🌎💖🙏👑️
@nambukarathnterigejanakapr1329
@nambukarathnterigejanakapr1329 7 ай бұрын
ඇත්තටම මන් කලින් මෙහෙම විශ්ව ආකර්ශන නීතිය කියලා එකක් අහලාවත් තිබ්බෙ නෑ ඒත් මට මගෙ ජිවිතෙ ඉවසගන්න බැරි සිද්දි වෙනකොට මන් ගොඩක් පසුතැවිල්ලෙන් හිටියෙ . මන් මටම දොස් කියා ගත්තා . ඔහොම කාලය ගත වෙනකොට තමයි මට අහම්බෙන් වගෙ මේ විඩියො දන කෙනාව හම්බ උනේ. ටික දවසක් යනකෝට අක්කාගෙ විඩියෝ බලන කෝට මට මන් ගැන පව් කියලා හිතුනා . මොකද මන් විදවනේ පිට මිනිස්සු නිසා කියන එක මන් තෙරුන් ගත්තා . දැන් මන් හිතන්නෙ මගෙ පවුල ගැනයි මන් ගැනයි විතරයි . අනිත් මිනිස්සු මට වැඩක් නෑ එයලාව වෙනස් කරන්න බෑ කවදාවත් . එකයි මන් වෙනස් උනේ . අක්කාට ගොඩක් පිං මට අලුත් ජිවිතයක් දුන්නට . 😊
@universeinyou
@universeinyou 6 ай бұрын
♥️🙏🏻🌎✨✨✨✨✨ godak sathutui mata hamadema lassnt wewi oyge jiwithe !!!
@dinujiokithma6737
@dinujiokithma6737 Жыл бұрын
ඔයාගෙ රූපය වගේම හිතත් ගොඩක් ලස්සනයි🙂
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
මං positive hithanwa .exam නිසා තියෙන stress ඉක්මනින් හොද වෙන්න.මං ධනාත්මකව සිතනවා .විශ්ව මාතාවට ස්තුතියි
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඔබගේ වීඩියෝ නැරඹීමෙන් මා ලද දියුණුව,ජයග්‍රහණය, මානසික සුවය මහා විශාලයි.. සහෝදරිය. ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ඨ වෙන්න ඒ පිණම ඇති..ස්තුතියි 🙏ආදරෙයි❤ බොහෝම..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@user-lr4pt6ev8c
@user-lr4pt6ev8c 10 ай бұрын
මට ඔයාව අහන් ඉන්නකොට දහසක් පස්න වලට උත්තර ලැබෙනවා මිස් විශ්ව මාතාවට ස්තූති වේවා
@padmakalupahana1067
@padmakalupahana1067 Жыл бұрын
ඔබතුමිය මට මාව මුන ගැස්සුවට ඔබතුමියටත් මාගේ විශ්වමාතාවටත් ස්තුතියි!!!🙏❤️
@Shanu677
@Shanu677 8 ай бұрын
ආදරනීය විශ්වයටත් ❤️ ඉශ්ට දේවතාවන්ටත් ඔබ තුමියටත් ස්තූතී 🙏❤️
@thecakefairy5120
@thecakefairy5120 Жыл бұрын
ඔයා කතා කරනවා අහගෙන ඉන්නකොට හිතට සැනසීමක් ලැබෙනවා,ඔයාව මට මුනගැස්සුවට විශ්වය ඔබට 🙏🙏🙏🙏
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
ආශ්චර්‍ය්‍යාරායි වගේ මං රැවටුනා ඇත්තටම ගොඩක් ලස්සනයි විශ්ව ආකර්ෂණය තව තවත් ලැබේවා 😘😘😘❤️❤️❤️
@imashimalsha6927
@imashimalsha6927 Жыл бұрын
Ii
@priyangadealwis999
@priyangadealwis999 Жыл бұрын
Math dekka gaman hithune eka .😇Sri Lankan Aishwarya Rai 💚🌟⭐🌠✨💞💕
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
සුරංගනාවි ඔබට ඔහොම කොන්ඩේ දාලා හරිම ලස්සනයි . 🙏 🌹 ❤ ස්තුතියි ජය වේවා 🙏 ඔබේ විඩියො ඉතා වැදගත් .
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
විශ්වයට ස්තුතියි අක්කව මුන ගැස්සුවාට 🙏❤️ ඔයා ඉගෙන ගත්ත දේවල් ,ඔයා දන්න දේවල් මේ විදියට අපට කියලා දීලා අපේ ජීවිතය ලස්සන කරනවාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ😍❤️ ,ඔයා ඉදිරියට කරන කියන හැම වැඩක්ම ,බලාපොරොත්තුවක් ම ඒ ආකාරයෙන් ඉශ්ට වීමට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා ..🙏💖
@rr12-v6m
@rr12-v6m 8 ай бұрын
මගේ ශරීරය සුවපත් වෙමින් පවතිනවා..මගේ ජීවිතයට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා❤❤❤ මම ගොඩක් සතුටින් විශ්ව මාතාවට ස්තූතියි
@madhavierandirathnasekara6243
@madhavierandirathnasekara6243 7 ай бұрын
මාගේ බලාපොරොත්තුව ඉටුකරලා දුන්නාට විශ්ව මෑණියන්ටත් , මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ස්තූතීවන්ත වේවා !!! ඔබතුමිය මට මුණගස්සලා දුන්නාටත් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයී !!! 🙏🙏🙏
@nethminijayalath2572
@nethminijayalath2572 Жыл бұрын
ඔබව මුන ගැස්සීම පිලිබද විශ්වයට ස්තුති වන්ත වෙනවා 💖
@uthpalamaduwanthi7574
@uthpalamaduwanthi7574 Жыл бұрын
අක්කි ඔයා කතා කරන විදිහට මම ගොඩාක් ආසයි.. ඔයා කතා කරන විදිහට ඔයා කියන දෙ අහන් ඉන්න ආසයි... ඔයාට ස්තූතිවන්ත වෙනවා අක්කියො.... ඔයාව මුණ ගස්වපු මේ විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා 💛💛
@shakyayasasvi7368
@shakyayasasvi7368 Жыл бұрын
ඔයාව මට මුනගැස්වීම පිලිබදව විශ්වයට ස්තූතී
@nadeeralakmal116
@nadeeralakmal116 11 ай бұрын
මගෙ ජිව්තෙ මුදල් තමයි පලවෙනි තැන මම නිසා ගොඩක් පවුල් ජිවත් වෙන්නෙ සතුටින් ඉන්නෙ ස්තුතියි විෂ්ව මතාව මම ගොඩාක් සතුටින් ඉන්නෙ 😊❤️
@fashiongirl0404
@fashiongirl0404 Жыл бұрын
මං ඒත් බැලුව අයිශ් මොකද මේ සිංහල video එකක් දාල කියල 🤭❤️
@hashanuu
@hashanuu Жыл бұрын
Aththamai math rewatuna🙈
@possiblebyaraa_d9334
@possiblebyaraa_d9334 Жыл бұрын
Math rawtuna ane aye baluwa sinhala da kiyla
@nilukaperera7278
@nilukaperera7278 Жыл бұрын
ඇත්තටම❤️හරිම ලස්සනයි
@pawanisathsarani269
@pawanisathsarani269 Жыл бұрын
A vage thama😍
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
මාත්‍ රැවටුනා 😍😍😍❤️❤️
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d Жыл бұрын
බෝනික්කී යක් වගේ ඔයා..හරි ලස්සනයි , ගොඩක් ස්තූතියි කියා දෙනවට
@user-dv7qj4lq8b
@user-dv7qj4lq8b 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤❤❤❤❤
@rashivima7302
@rashivima7302 Жыл бұрын
විශ්වයට අනේක වාරයක් ස්තූතියි..! ❤️🙏🙏🌏
@gayomikaushalya220
@gayomikaushalya220 Жыл бұрын
අද ඉදන් මේ දේවල් මගේ ජීවිතේට ලබා ගන්න මම වැඩ කරනවා ස්තූතියි ඔයාට 🙏🙏❤️
@shanuvihanga7236
@shanuvihanga7236 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබතුමියව මුනගැස්සුවට ❤️🙏🙏
@user-eo6li5ki1e
@user-eo6li5ki1e 9 ай бұрын
විශ්වයට ස්තූතිය ඔබ තුමිය මුනගැස්සුවාට..🙏
@kavindinimasarani4703
@kavindinimasarani4703 Жыл бұрын
අනේ අක්ක මගෙ o/l result එක ඒ තරම් හොද නැ ,මට වෙන ඉස්කෝලෙකට යන්න උවමනාව තදින්ම තිබ්බ. මම english medium කලේ මම ගොඩක් මහන්සි උනා ඒ උනාට ඒ තරමට ප්‍රතිඵල නැ. මම වගේ මහන්සි නොවී කොපි කරල පාස් උන ළමයි ඉද්දි මට ගොඩක් දුක හිතුන ගෙදර හැමෝම දුකින් එයලා මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටිය. මම අක්කගෙ videos දැන් දැක්කෙ මගෙ හිතේ කලකිරීම දුක වගේ ගොඩක් රිනාත්මක දේවල්වලින් පිරිල , අක්කට ගොඩක් ස්තූතියි මෙහෙම හිත් හදනවට❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Oyage anagathe sarthkai alokyen pirila eka kadaimk nsa hithen watennpa. ! Oyta oyge hina wlt ynna aniwaryen puluwn ! ♥️
@tpeiris8725
@tpeiris8725 9 ай бұрын
ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට ඔබම මට මුනගැස්සුවාට. ❤️❤️
@DanushkaSewwandi
@DanushkaSewwandi Жыл бұрын
මං ඔයාගේ වීඩියෝ බලලා දැනටත් මට අවශ්‍ය දේවල් ලගා කරගත්තා..ඒත් මම අතරින් පතර තමයි වීඩියෝ බලන්න ගත්තේ..ඒත් ඊයේ ඉදන් මං දැන් මුල ඉදන්ම පිලිවෙලට බලලා මගේ ජීවිතය ආලෝකමත් කරගන්නවා..මට ඔයාගේ වීඩියෝ බලන්න අවස්තාව ලබාදුන් විශ්වයට මං ගොඩාක් ස්තුති කරනවා..බුදුසරනයි ❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@shashinishanika7047
@shashinishanika7047 Жыл бұрын
මාගේ මානසික රෝග තත්වය සුවපත් වේවා🙏🌸 ..මට පුලුවන් ..මගේ සිහින සියල්ල ඉටු වෙනවා..හැමදේම හොදින් ❤🙏😍..මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති .අක්කි ඔයාටත් ස්තූති ගොඩාක් 🙏😍❤
@vindyafernando621
@vindyafernando621 10 ай бұрын
God bless you ❤
@anuradhalakmini6448
@anuradhalakmini6448 Жыл бұрын
ආකර්ෂණීය නීතිය හොය හොයා හිටපු දෙයක්🔥👍❤️
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 Жыл бұрын
මම ආකර්ශන නිතිය ගැන ගොඩක් හොයන ඒ විදිහට හිතන කෙනෙක් මට ලැබුන දේවල් බොහොමයි..ඔබට ගොඩක් ස්තුතියි
@hasinichamodika4888
@hasinichamodika4888 5 күн бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
@SamaraGunawardana-hn9vv
@SamaraGunawardana-hn9vv 6 сағат бұрын
ගොඩාක් අයට මම ඔයාගෙ විඩියෝ ඉන්ට්‍රොඩියුස් කරා ..මාරම වටිනව .............
@Madusanka1993
@Madusanka1993 Жыл бұрын
ස්තුති වීෂ්වයට ඔබ තුමිය මුනගැස්සුවට ❤️💙💚
@jayanthawg2455
@jayanthawg2455 Ай бұрын
මට ලැබී තිබෙන සියලුම දේට විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි 🙏❤
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
අක්කියෝ ඔයානම් විශ්වය විසිනම්‍යි මට මුනගස්සලා තියෙන්නෙ.මම බලන්න අසා දේ හිතේ තියන් ඔයගෙ video එකක් දම්ම ගමන් ඒ ගැනම ඔයා කරපු video එකක්මෛ පෙන්නන්නෙ.ඔයාව මුනගස්සුවට අනේකවාරයක් ස්තූති විශ්වයට.ඔයටත් තව තවත් විශ්වයේ අශිර්වාදය ලබේවා.ගොඩක් අදරෙඉ අක්කීයෝ
@samanthiarachchi2892
@samanthiarachchi2892 Жыл бұрын
බොහොම ස්තූතිය 🙏 ඔබ තුමියට තෙරුවන් සරණයි !!!
@nelundeeshan708
@nelundeeshan708 Жыл бұрын
විශ්වයටත් ඔයාටත් ස්තුතියි .බුදු සරණයි .සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️
@poornidisanayakadisanayaka2139
@poornidisanayakadisanayaka2139 Жыл бұрын
ඔබට හා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි .🙏
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
විශ්වයට බොහෝම ස්තුතියි ...ඔයාට බොහොම ස්තූතියි මේ දේ ගැන දැනුවත් කිරීම...🙏🙏🙏
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ඔබ තුමිය මුනගැස්සුවට විශ්වයට 🙏 ඔබගේ වීඩියෝ මම බලනවා ඔයානිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙමින් පවතිනවා.ඒගන මම ගොඩක්සතුටින්. විශ්වයටත් ඔයාටත් ස්තුතිවන්ත වෙමිඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා..
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
මම අහම්බෙන් දැක්කෙ ඔයාගෙ video .ඇත්තටම හිතට සතුටක් දැනූනා.ධනාත්මකව ජිවිතය සාර්ථක කරගන්න විදිය කියලා දුන්නට Thank you akka .❤️🙏 විශ්ව ශක්තියට මාගේ නමස්කාරය වේවා🙏 මාගේ බලාපොරොත්තු ඉශ්ට වේවා
@chandrakarunaratna1906
@chandrakarunaratna1906 Жыл бұрын
හරිම පැහැදිලියි. ඔබට සහ විශ්වයට ස්තුති වේවා 🙏
@thanujabandara1760
@thanujabandara1760 Жыл бұрын
ඔබටත් විශ්වයටත් ගොඩක් ස්තූතියි!!!.
@thasurajapaksha136
@thasurajapaksha136 Жыл бұрын
ඔබව මුනගැස්වූ විශ්වයට ස්තූති වන්ත වෙනවා 🥺❤️
@sampathnadeera2100
@sampathnadeera2100 Жыл бұрын
ස්තුතියි මෙි මහා විශ්වයටම මෙවැනි සත්පුරුෂ සහෝදරක් මුණගැස්සුවාට
@rasanjithakshi9628
@rasanjithakshi9628 Жыл бұрын
ඔබව මුණගැසීම පිළිබඳ විශ්ව මාතාවට ස්තූතියි ❤
@tharindudgamage1872
@tharindudgamage1872 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනව .❤ Thank You අක්කේ .
@thusharamadusanka5072
@thusharamadusanka5072 Жыл бұрын
ගොඩාක් වටිනවා අක්කි.විශ්ව ආකාර්ශන නීතීය ගැන අද තමා හොදම දැනුමක් ආවේ.ගොඩාක් පැහැදිලියි.අක්කි මුන ගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතියි ..🙏❤️
@NavodyaBandara
@NavodyaBandara Жыл бұрын
ස්තූතියි විශ්වයට ඔබව මුණ ගැස්සුවාට
@gayakusum5168
@gayakusum5168 Жыл бұрын
ඔයාට ගොඩක් පින් සුදූ ! 🙏🙏🙏♥️♥️♥️
@ramaniperera3556
@ramaniperera3556 Жыл бұрын
මේ ආදරණීය ඉගැන්වීම්වලට ඔයාට ස්තූතියි.
@udeshikamalalasekara3140
@udeshikamalalasekara3140 Жыл бұрын
අහම්බෙන් දැක්ක video එකක්. හිතට හොඳට ම දැනුනා. Thank U 💐💐
@nfsgamer6028
@nfsgamer6028 Жыл бұрын
විශ්වයට හා අක්කට ගොඩක් ඉස්තූතියි .❤❤
@nilminiliyanage6829
@nilminiliyanage6829 Жыл бұрын
ස්තුතිය ඔබ තුමියට මේ ලබාදෙන දැනුමට....විශ්වයට ස්තුතිය
@anurakeerthisinghe9399
@anurakeerthisinghe9399 Жыл бұрын
Love the contents, vocabulary, presentation, pronunciation and the energy.. I should give this a try and see how things will turn out for me.. really good for negative and stressful people.. ❤
@user-gs6po7qb8x
@user-gs6po7qb8x Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි 😍 ගොඩක් ස්තුතියි ඔයාට අපිව ධෛර්යමත් කරනවට.
@Dotsac6978
@Dotsac6978 Жыл бұрын
මිස් ඔයා ගොඩක් ලස්සනයි ,පැහැදිලි කිරීමට බොහොම ස්තුති 🙂🙏
@lovelymom9841
@lovelymom9841 Жыл бұрын
Thank u so much වස්තුව🙏🙏🙏💜️💜️😘😘
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
විශ්වයට ඉස්තුති ඔයාව මුන ගැස්සුවාට අක්කෙ🌷❤️මන් කොම හරි පොසිටිව් හිතනවා...ඔයාට ගොඩක් පින්..ආදරෙයි අක්කො..බුදු සරනයි❤️..ජය වෙවා❤️💜️
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
ඇත්තටම ඔයා කියන විදිහට මම හැමදාම විස්වය මෙනෙහි කරලා දවස ආරම්භය සහ අවසානය ස්තුති පුර්වකම විස්වය නමදිනවා මට හැම දවසක්ම අතිසාර්ඵක ෆ්රභෝදමත් දවසක්ම උදාවෙලා තබන තබන පියවරක් පාසා ඇති වැලි කැට ගානේ මේ විස්වයේ අනන්ත ශක්තියට ආස්චර්්‍යට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාරයි 🌷🌷🌷🌷🌷🌷🌷 👏👏👏👏👏👏👏 ඔිං සර්ව විස්ව ශක්ති නමහාං
@universeinyou
@universeinyou Жыл бұрын
Godak sathutui ♥️🙏🏻✨ jiwithaya sathutinma piri ithirewaa !!! ♥️🙏🏻
@chathurawanasinghe6354
@chathurawanasinghe6354 Жыл бұрын
I'm grateful to universe today!!!🌼🌍❤🙏 Thank you sis!!!❤🙏💐
@gayaniliyanage3176
@gayaniliyanage3176 Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි 🙏❤❤....විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤❤❤❤
@suranishashikala4421
@suranishashikala4421 Жыл бұрын
අක්කි ඔයාව මුණ ගැස්වීම පිළිබඳව මම විශ්වයට ස්තූති වන්ත වෙමි.
@wasanaperera7525
@wasanaperera7525 Жыл бұрын
අහම්බෙන් දැක්ක විඩියෝවක්.ගොඩක් වැදගත්.ගොඩක් ස්තුතියි 🌷💕
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻
@isharapraneeth6172
@isharapraneeth6172 Жыл бұрын
බොහෝම ස්තුති සහෝදරිය .. අපිට දැනුම ලාබා දෙනවට...💖💖
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
හරිම දේ ඔබ පැහැදිලි කලාට ගොඩක් ඉස්තුතියි ❤️❤️❤️❤️ මිස්
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
ස්තූති ආදරණීය විශ්වයට.මේ ආදරණීය චරිතය මට මුණගැස්සුවට❤️🥳🥰❤️
@sameerawadduwage
@sameerawadduwage Жыл бұрын
ඔයාගේ video මම බලනවා.මගේ හිත නිදහස් වෙනවා.හරිම නිදහසක් දැනෙනවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@manthinawoda8848
@manthinawoda8848 Жыл бұрын
@@universeinyou akki man mokak hari aluth deyak karanda hithan inna kota a dewal hariyata karaganda bari wenda eka eka prashna enawa a kiyanne bahirin ,gedara ayagen.eyalage paththen eka hari eth ithin ara eka digata dawas 7 k purudhdhak widiyata karanda hithagena inna a wade ehen pitinma yata yanawa ithin ara parana widiyatamai life eka gewenne.ekata mokada karnne akki? ai ehema wenne?
@niranjalakumari2266
@niranjalakumari2266 Жыл бұрын
You are like an angel.. thank you soo much ❤️
@kavikush4622
@kavikush4622 Жыл бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝව තුලින්.. ජීවිතය ලස්සනට හදාගන්න ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන විදිය ගැන කියලා දීම ගැන මා ඔබ තුමියට ස්තූතිවන්ත වෙමි. තව තවත් ඔබ ලස්සන වේවා. දියුණු වේවා. මෙවැනි වටිනා වීඩියෝ මා හට පෙන්නුවාට ආදරණීය විශ්වයට මා ස්තූතිවන්ත වෙමි...
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ස්තූතියි ❤💞ඔබටත් ආදරණිය විශ්වයටත් ❤💞
@himangisenethma1368
@himangisenethma1368 Жыл бұрын
U re a angel akki...met the right person at the right time...thankyou universe for this moment..!!❤️🍃
@DHEVDISSANAYAKE
@DHEVDISSANAYAKE Жыл бұрын
ආදරෙයි ! ❤💕
@dammikasenaverathna2292
@dammikasenaverathna2292 Жыл бұрын
අක්කිගෙ වීඩියෝස් බැලුවම මට මාර සතුටක් දැනෙනෙවා ❤️😍
@gimhanikaushalya470
@gimhanikaushalya470 9 ай бұрын
අද ඉදන් ඔයාගේ විඩියෝ බලලා මන් මාව වෙනස් කරගන්න පටන් ගත්තා ඔයාට හුගක් පින් සිත් සුවපත් කරනවට❤
@pdneil3961
@pdneil3961 Жыл бұрын
It's all about positive thinking 😌😌😌
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 9 ай бұрын
Thank you so much my MOTHER UNIVERSE ❤
@kanishkanethmini5194
@kanishkanethmini5194 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@dimuthusadaruwan5826
@dimuthusadaruwan5826 Жыл бұрын
ස්තුති නංගි ඔයට ඔබව මුනගැස්සු විශ්වයටත් ස්තුති 🙏
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
Thank u so much sister 💛 💛 💛
@sandunprasanna517
@sandunprasanna517 Жыл бұрын
ස්තුතියි ඔයාට 🙏🙏🙏💐💐
@universeinyou
@universeinyou Жыл бұрын
🙌🏻✨
@nodutukarunu
@nodutukarunu Жыл бұрын
විශ්වයට ස්තුතියි අක්කව මුන ගැස්සුවාට 🙏❤ ඔයා ඉගෙන ගත්ත දේවල් ,ඔයා දන්න දේවල් මේ විදියට අපට කියලා දීලා අපේ ජීවිතය ලස්සන කරනවාට ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ😍❤ ,ඔයා ඉදිරියට කරන කියන හැම වැඩක්ම ,බලාපොරොත්තුවක් ම ඒ ආකාරයෙන් ඉශ්ට වීමට විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා ..🙏💖
@shamikaprasadini2845
@shamikaprasadini2845 11 ай бұрын
ස්තුතියි විශ්වයට ඔයාව මුණගැස්විම පිලිබදව🙏
@savindipunsara926
@savindipunsara926 Жыл бұрын
Low of attraction ගැන මම හොය හොය ඉද්දි තමයි අක්කිගේ vidio එක දැක්කෙ... මම අක්කිගේ ඔක්කොම vidios බැලුවා.. ♥️ දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා ... විශ්වයට ගොඩාක් ස්තුති වන්ත වෙනවා අක්කිගේ vidio එක මට අහබ්බෙන් හරි බලන්න පුළුවන් වුනාට... අක්කිටත් ගොඩාක් ස්තුති අක්කි.. මමත් low of attraction කියන දේ ගොඩාක් විස්වාස කරනවා.. good job akki. 💝💗
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻😇♥️
@imeshijasinghe4384
@imeshijasinghe4384 Жыл бұрын
Your vedios are very very useful for our day today life. Btw You are so pretty.We like to watch your vedios and take corrective actions for making our lives...U will reach 100k very soon it seems...Good luck...!!!❤️❤️❤️💐💐💐❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ✨🙏🏻 stay blessed always ✨♥️
@babishaatm3553
@babishaatm3553 Жыл бұрын
Thankx a lot dear. ගොඩාක් පින් ඔයාට මේක ගැන කියල දුන්නට. 💕🙏
@kasunshan9896
@kasunshan9896 Жыл бұрын
ස්තුති අයිශ් ඔයටත් උතුම් විශ්වයටත්
@harshugurl5908
@harshugurl5908 Жыл бұрын
I'm grateful to universe today!!!🌼🌍❤️🙏 Thank you akki!!!❤️🙏💐
@nayanawijerathne6364
@nayanawijerathne6364 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි නන්ගි අහම්බෙන් දක්කෙ ජීවිතේ ගෙන ඉගෙන ගත්තා පින් ඔයාට
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨
@samaragunawardana105
@samaragunawardana105 9 ай бұрын
Oba nam හරිම wishmithayi.. Video ගොඩක් sarayak බැලුවා.. ඒ වගේම බලනව.. Maru.... මාර gammak එන්නේ video බැලුවාම..
@rasikasanjeewani4057
@rasikasanjeewani4057 Жыл бұрын
විශ්වයට ස්තූතියි, ජීවිතය ජයගන්න අත්වැලක් වේවි ඔයාලටත් ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්
@dineshperera2599
@dineshperera2599 Жыл бұрын
Thanks jesus phetiye ඔයාට
@universeinyou
@universeinyou Жыл бұрын
God Bless ✨🙏🏻😇
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
ඔයා කිව්වා දේවල් මන් කරන්න පටන් ගන්නවා අක්කි. මට ගොඩක් සතුතුඉ ඔයාගේ vedio බලන්න ලැබුන එකට. 🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Oya asa widihta oyage jiwithey wens wei ♥️✨🙌🏻
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
Thank you akke... 💞
@ahasguwana7149
@ahasguwana7149 Жыл бұрын
මේ වීඩියෝ එක බලපු එක ගොඩාක් වැදගත් වුනා අක්කී😊😊😊 I appreciate your help. Thanks a lot
@ishannethmina6515
@ishannethmina6515 Жыл бұрын
Thank you universe .thank you akke ❤❤❤❤❤❤❤❤❤ අනේකවාරයක් ස්තූතියි විශ්වයට ❤️❤️❤️
@shanikadilhani8574
@shanikadilhani8574 Жыл бұрын
Thank you.. please also share your experiences with us ❤️..
@universeinyou
@universeinyou Жыл бұрын
Sure will do in the upcoming videos
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 35 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 90 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 23 МЛН