හැමදේම වෙන්නේ හොඳට කියන අදහස හරියට පාවිච්චි කරමු | Life Transformational Guidance

  Рет қаралды 34,437

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

2 жыл бұрын

හැමදේම වෙන්නේ හොඳට කියන අදහස හරියට පාවිච්චි කරමු
Follow me on FaceBook - / nadeepaofficial
Instagram - @Nadeepar
Web - www.nadeepa.com
This video contains
හැමදේම වෙන්නේ හොඳට කියන අදහස හරියට පාවිච්චි කරමු | Life Transformational Guidance
• හැමදේම වෙන්නේ හොඳට කිය...
#changelife #lawofvibration #motivationsinhala #Nadeepa

Пікірлер: 164
@gunasenawm.107
@gunasenawm.107 Жыл бұрын
අහක දමන්න එක වචනයක්වත් නෑනේ. ඔබ විශ්වයේ දායාදයකි. ස්තුතියි.
@vimukthichamika1021
@vimukthichamika1021 2 жыл бұрын
ගොඩක් negative වෙලා ගොඩක් හිතින් වැටිල ඉන්න වෙලාවක තමා මිස්ගෙ වීඩියෝස් බලන්න හම්බුනේ.හිතට ලොකු සහනයක් දැනෙනව දැන් නම්.කොහොමහරි ගොඩයන්න ඕන කියල හිතුන.මිස්ට ගොඩාක් පින්❤️🙏🙏🙏
@rumeshapeiris72
@rumeshapeiris72 Жыл бұрын
හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබගේ videos මුණගැස්සුවාට❤
@Nethmini487
@Nethmini487 2 жыл бұрын
2022 ඒලෙවල් අයට විඩියෝ එකක් කරන්නකෝ🤩
@dasithmaanusari4943
@dasithmaanusari4943 2 жыл бұрын
ane ow plzz
@Prathi_739
@Prathi_739 6 ай бұрын
Ow madam ❤
@somaperera8761
@somaperera8761 3 ай бұрын
ඔබේ කාලීන ඔවදන් ජීවිතෙට ජීවයක් දෙනවා, ස්තූතියි ඔබට
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
මේ වීඩියෝ එක බලන්න මට අවස්ථාව සලසා දුන්නාට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි... ❤🙏 ස්තූතියි නදීපා මගේ ජීවිතේ වෙනස් කරගන්න නිවැරැදි මාර්ගය පෙන්වා දුන්නාට ...❤🙏
@diliniiddamalgoda6313
@diliniiddamalgoda6313 2 жыл бұрын
මට ප්‍රශ්නයක් තියනවා කියනවට වඩා මට මේ අවස්ථාවට විසඳුමක් අවශ්‍යයි කියන එක වඩා හොඳයි
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
ඔබතුමීට බොහෝම පින්..ඔබතුමියව මුණගැස්සුවාට යූ ටියුබෙන් හෝ විශ්වයට මා ස්තූතිවන්ත වෙනවා🙏❤
@nirosharathnayaka4278
@nirosharathnayaka4278 2 жыл бұрын
බොහොම ස්තුතියි මිස් අපේ ජීවිතත් හොඳින් අවබෝධ කරගන්න මිස්ගෙ වීඩියෝ ගොඩක් උපකාරී වුනා .තෙරුවන් සරනයි මිස් .😍🌹💜️
@amandasiriwardhana1979
@amandasiriwardhana1979 19 күн бұрын
වටිනා වීඩියෝ එකක්...හැම දේම හොඳට වෙනවා කියන දේ ඇත්තටම ජීවිතයට ගලපගන්න විදිය ගැන කියලා දුන්නට thanks..❤😊
@thanujaudukalage875
@thanujaudukalage875 2 жыл бұрын
Thank u Nadeepa 💐🌺🌺ඔයා නිසා හැමදාමත් ජීවිතය ට බොහෝ දේ එකතු කරගන්න වා ❤️
@isurusampath5652
@isurusampath5652 Жыл бұрын
🙏 🙏 🙏 බොහොම පිං !!! ඔබ තුමිය කියන දේවල් හරිම ප්‍රායෝගිකයි. මිනිස්සුන්ගෙ හදවත් කියවන්න දන්නවා. ස්තූතියි මැඩම්.
@malkanthimalkanthi5548
@malkanthimalkanthi5548 2 жыл бұрын
ස්තුතියි මිස් ඔබතුමියට සියළු පැතුම් ඉටු වේවා !!!🙏🙏🙏
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි...මාව මනසින් ශක්තිමත් කරාට...ආදරනිය විශ්වය ඔබටත් ගොඩක් ස්තුතියි
@manjulakumara9504
@manjulakumara9504 Жыл бұрын
ඔබ තුමියට බෙහෙවින් ස්තූතියි ජීවිතය ගැන කියා දෙනවාට..!!
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ජිවිතයට ලොකු පාඩමක් 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@niroshahewawasam3211
@niroshahewawasam3211 3 ай бұрын
හරි තීරණය හරියට ගන්න ඕනි. නැත්තම් වැඩක් නෑ ...ඒක හරියටම හරි නදීපා මිස්....
@navodanethmini8852
@navodanethmini8852 Жыл бұрын
ගොඩක් පිං මිස්🥰 Thankyou ❤️
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට 🙏
@vindyaratne
@vindyaratne 2 жыл бұрын
Thanks so much Nadeepa for the advice and guidance 👍
@saduwaahalanika9895
@saduwaahalanika9895 2 жыл бұрын
ගොඩක් වටිනව ස්තුතියි
@ruviniprabodha7267
@ruviniprabodha7267 Жыл бұрын
බොහොම පින් ඔබතුමියට ..
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 2 жыл бұрын
බොහෝම ස්තුති.බුදුසරණයි
@dzjhldjzgrd1796
@dzjhldjzgrd1796 2 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින් ❤
@udayanganianuradha6532
@udayanganianuradha6532 2 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතියි මිස් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ....
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Жыл бұрын
බොහොම ස්තුතියි
@sudheenajeewanthi3980
@sudheenajeewanthi3980 8 ай бұрын
විෂ්වයට ගෝඩාක් ස්තූතියි....මේ වගේ ගුරුහරුකම් ලබා දුන් ඔබ තුමියටත් ගෝඩාක් ස්තූතියි ....ආදරෙයි මගෙ විෂ්වයට 🙏❤
@sarangaprasadini4924
@sarangaprasadini4924 Жыл бұрын
ගොඩක් ස්තුතිය... 🙏 🙏 🙏 🙏 🙏
@jayasama2423
@jayasama2423 2 ай бұрын
thankk you giving this valuable advice
@nirosha707
@nirosha707 2 жыл бұрын
ස්තුතියි .ලස්සනයි .
@chathurikasadarenu9220
@chathurikasadarenu9220 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්❤️🙏🙏🙏🙏
@user-qg3sw5tc6o
@user-qg3sw5tc6o 2 ай бұрын
ස්තූතියි❤❤
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️❤️❤️❤️
@navodyajayasundara1994
@navodyajayasundara1994 2 жыл бұрын
Thank you so much fairy lady !
@manoharidias3372
@manoharidias3372 9 ай бұрын
Miss oyata kohoma thank karat madi🙏🙏🙏godak dewal igana gatta . Oya ge v.d.o godak vatinawa mage hita godak hada gatta🙏🙏🙏❤️❤️❤️❤️
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Thank you madam❤❤Aadrei Obathumiyata
@sameerasandaruwan2611
@sameerasandaruwan2611 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤️🙏🙏
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 10 ай бұрын
ස්තූතියි ❤❤❤❤❤❤
@channeldmanu9909
@channeldmanu9909 Жыл бұрын
ස්තුතියි.. ස්තුතියි ස්තුතියි... 👍❤️❤️❤️❤️
@ThanuMaduwanthi
@ThanuMaduwanthi 3 ай бұрын
❤විස්වයට ස්තූතියි
@ThiliniSewwandi-jb6fi
@ThiliniSewwandi-jb6fi 27 күн бұрын
ස්තූති
@amaraineurope6888
@amaraineurope6888 2 жыл бұрын
Great lecture ......
@nirmalaggunawardane8376
@nirmalaggunawardane8376 11 ай бұрын
Thank you Madam...
@jayathrikaluarachchi7778
@jayathrikaluarachchi7778 2 жыл бұрын
Thank you for sharing ☺️
@tharushani44
@tharushani44 2 жыл бұрын
👏👏👏 Thank you miss 💐
@nadeeshagayanthi6803
@nadeeshagayanthi6803 2 жыл бұрын
Love this ❤❤
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
Thank you, very nice video
@Dragon-8118
@Dragon-8118 2 жыл бұрын
Thank you madam..💐💜️ Thank you Universe..💐💜️
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
හරිම වටින අදහසක් මිස් . ස්තුති ඔබට. මේ දේ මං කල්පනා කරමින් හිටපු දෙයක්. හිතල හිතල අන්තිමට හිතනව මේ රැකියාව ලැබිල තියෙන්නෙ මගෙ හොදට. ස්තුතිවන්ත වෙන්න ඕනෙ මේක මේ වෙලේ තියන එකට කියල හිතල මමම හිත හදා ගන්නව. නමුත් වෙනස් විය යුතු තැන වෙනස් විය යුතුයි. මේ වීඩියෝ එක ඒ ගැන වඩා හොදින් හිතන්න ගොඩක් උපකාරී උනා. ස්තුති ඔබට 💐
@ashokaranathunga6845
@ashokaranathunga6845 Жыл бұрын
ඔයා නාදිපා කතා කරන දේ ජීවිත සාර්ථක කරනවා වගේම සුවපත් කරනවා ඔයාට තෙරුවන් සරණයි
@thakshilagunawardhana9419
@thakshilagunawardhana9419 2 жыл бұрын
Thank you so much 🙏🙏
@amashithakshara4245
@amashithakshara4245 2 жыл бұрын
Thanks so much madam you are the best teacher in my life. Love you my dear
@dulanichammika477
@dulanichammika477 2 жыл бұрын
grazie.
@besttraxxasfan253
@besttraxxasfan253 2 жыл бұрын
Bohoma sthhuthi miss 💜️💜️wisshwayatathh sthuthi
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 6 ай бұрын
Oh my god 🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම විශ්වයට ගොඩාක් ස්තූති කරනවා මැඩම් වගේ කෙනෙක්ව මට internet එකෙන් මුණගස්වපු එකට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️madam මාරම මාරයි. ජීවිතයට ගොඩාක් වටිනා අදහස් මාරට දෙනවා කියල වැඩක් නැහැ. මමත් සීයට සීයක් ඔය අදහස් වලට එකඟ වෙනවා. Thank u very much madam. Excellent........................................😮😮😮😮😮😮😮😮😮😮😯😯😯😯😯😯😯😯😯😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯👍👍👍👍👍👍😃
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
thank you very much
@isuriseuwandi2211
@isuriseuwandi2211 2 жыл бұрын
I watched your videos for about an year..... Family issues, job issues, relationships, loneliness beat me a lot then......I was in the depth......now every thing has changed: I feel happy, surrounded by loved ones,my carrier is about to change to do what I love..... Thank you very much.....wish you all the best to continue your great service
@NadeepaRanasinghe
@NadeepaRanasinghe Жыл бұрын
So happy for you ❤️🙏🏻
@ChenuRajapaksha
@ChenuRajapaksha 6 ай бұрын
Mis oyata godak pin .. .obata dirgau lebewaa.....
@user-pz9om4bc9b
@user-pz9om4bc9b Жыл бұрын
Thank you miss
@HasiniNRajapakshe.......
@HasiniNRajapakshe....... 3 ай бұрын
Thank you madam😘❤
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@Gayanii.Nirupamaa
@Gayanii.Nirupamaa 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@dilinibandara4675
@dilinibandara4675 2 жыл бұрын
Thank you mis ❤️✨
@pasindurajapaksha6748
@pasindurajapaksha6748 2 жыл бұрын
Thank you very much miss
@dhanushkasandaruwan7034
@dhanushkasandaruwan7034 2 жыл бұрын
Adarey ආදරෙයි miss .බලාපොරොත්තු una vitharay
@lalithmahaname434
@lalithmahaname434 7 ай бұрын
ලස්සනයි
@sasandipahanmi3580
@sasandipahanmi3580 2 жыл бұрын
sthuthi wishwaya!!! oba mata awashyma welawe awashyama de pennuwa...!!!
@manoharidias3372
@manoharidias3372 9 ай бұрын
Thank you miss🙏🙏🙏🙏
@suneethawijesekara1710
@suneethawijesekara1710 2 жыл бұрын
Thank you
@yuddeshalakmali8387
@yuddeshalakmali8387 2 жыл бұрын
Thank you mis...ඇත්තටම සමහර තැන් දාල එන්න මම පරක්කු වුනා කියල හිතෙන්නෙ දැන් තමයි
@sunilkumaraswaradipathy3404
@sunilkumaraswaradipathy3404 Жыл бұрын
Every words were useful ❤❤❤
@nadeekagunarathne1615
@nadeekagunarathne1615 6 ай бұрын
මගේ අත්දැකීමක් ..මටම කීවා වාගේ.🙏
@subhashiniwijenayake861
@subhashiniwijenayake861 2 жыл бұрын
Thank you akke ♥️🥰
@upeshikajanaka4210
@upeshikajanaka4210 2 жыл бұрын
ප්‍රශ්නය වෙනුවට විසදා ගනීමක්...
@chamodyagunasekara7730
@chamodyagunasekara7730 2 жыл бұрын
ප්‍රශ්නය= ගැටලුව ගැටලුවක් කිව්වම මට නම් මතකෙට එන්නේ අපි 5 වසරෙදි විසදන ගණිත ගැටලු,ඒ නිසා මට සිතුවිල්ලක් එනවා ඒ ගැටලු වගේ සරලව ජීවිතේ ගැටලුත් විසදන ක්‍රම ඇති නේද කියලා. 😊 මම කාට හරි ප්‍රශ්නයක් ගැන කියද්දි ඒක පටන් ගන්නෙම ප්‍රශ්නයක් කිව්වට එච්චර ලොකු ප්‍රශ්නයක් නෙව් කියලා එහෙම කියද්දිත් මගෙ හිත්ට යනවා ඇත්තටම මේක එච්චර ලොකු දෙයක් නෙවේනේ කියලා. ස්තූතියි මිස්. 😊
@nalikasajeewani9575
@nalikasajeewani9575 2 жыл бұрын
Sthuthi mis👏🙏
@madudineshika9771
@madudineshika9771 Жыл бұрын
thanks dr 😍
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 2 жыл бұрын
Thanks
@lahiruiahiru17
@lahiruiahiru17 2 ай бұрын
ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
10:22 මගේ මතයත්💙🙏 මිස්. More valuable thanks 💙 universe a miss.
@NilukaAlmeda
@NilukaAlmeda 2 ай бұрын
ස්තුතියි ඔබට මම.ඔබගේ video එක බලන.අලුත් .කෙනෙක්
@fggcvh8880
@fggcvh8880 Жыл бұрын
Me maha balagathu wiswayatath ,oba thumiyatath ස්තුති ස්තුති ස්තුති ,mata oba thumiyage desanaya ahanna labima පිළිබඳව me wiswayata ස්තුති ස්තුති ස්තුති
@chandinimesha4324
@chandinimesha4324 2 жыл бұрын
Good morning madam.. madam me vedieo eka mata giya satiye balanna bari wuna. Ada me vedieo eka matama dipu 1k. Thank you madam.... hamadama wage mn madamta godak respect karanawa madamge wachana haiyya nima karanna ba. Thank you madam....
@sumith9446
@sumith9446 2 ай бұрын
Godak watinawa istutiyi mis
@senaniaruna6710
@senaniaruna6710 11 ай бұрын
Thanks a lot Miss mama nm me videos ahala jeewithe godaak hadagena yanawa....dan before 1 year wage mata councillor kenek keewa dispersion thiyenwa doctor kenek meet wela aniwaryen beheth bonna kiyala..But..mata yaluwek keewa epa oya beheth bonna kiyala..eth mama harima,amaruwen hitiye..beheth bonna hithuna,wara ananthai..eth side effects eida kiyana baya nisa...me videos ahuwa puluwan hama welawakama..ow ada mama sathutin.. oyala hamotama pin❤❤❤
@chamindajayathilake1233
@chamindajayathilake1233 2 жыл бұрын
Buddha Bless You !!!
@salindavin
@salindavin 8 ай бұрын
😂මගේ ජීවිතේ උන හොදම දේ මිස්ව මුණ ගැහුන එක..ඔයාට දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕනි.
@sunilkumaraswaradipathy3404
@sunilkumaraswaradipathy3404 Жыл бұрын
Opportunity
@ayeshadissanayaka4857
@ayeshadissanayaka4857 Жыл бұрын
Thank you madam. ❤️❤️ගොඩක් ආදරෙයි. 💗💗ප්‍රශ්නයක් ආවම මන් දැන් මන් ගැන තවත් හිතන්න වෙයි වගේ කියලා හිතුවොත් මැඩම් හොදයි ද
@kavii5494
@kavii5494 Жыл бұрын
❤️❤️
@taksmilasandakelum913
@taksmilasandakelum913 2 жыл бұрын
විශ්වයට ගොඩක් ස්තුති මිස්ව munagassuwata👑️
@dilekashiranthi6322
@dilekashiranthi6322 2 ай бұрын
👍
@achhhhhhh
@achhhhhhh Жыл бұрын
I think having a content mind is ability to focus on the moment. That too, on positive things. Is it correct?
@meriyandulanthi7724
@meriyandulanthi7724 Жыл бұрын
❤️❤️❤️
@shayamarathnayake102
@shayamarathnayake102 Жыл бұрын
❤️❤️❤️👍
@maheshivijini5244
@maheshivijini5244 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@rruwankumara8761
@rruwankumara8761 2 жыл бұрын
මේවා අපට කියා දෙනවාට ඔබ තුමියට බොහොම ස්තූතියි .........
@Thisara_Me
@Thisara_Me 2 жыл бұрын
💙
@prabharathnayake4530
@prabharathnayake4530 2 жыл бұрын
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
@jeewanmanoj8086
@jeewanmanoj8086 10 ай бұрын
මට ප්‍රශ්නයක් ,,,ඒවෙනුවට කියන්න පුලුවන් මට අලුතෙන් හිතන්න දෙයක් කියලා..
@geethsandaruwan8965
@geethsandaruwan8965 Жыл бұрын
Ane mata rosa malak...🔥🙏🙏🙏kiyala mn nam kiyanne...dan nm mata rosa mal nathima tharam nadepa mis oya nisa...oyata gdkma ස්තුති ස්තුති ස්තුති ඔයාට 🙏🙏🙏❤️🔥😍
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Heal yourself with this amazing technique | ho'oponopono | Forgiveness
21:24
Start your day like this | Mindfulness Meditation | MBSR| Law of attraction
46:50