හැමදාම ගලාගෙන එන අනවශ්‍ය සිතුවිලි වලින් නිදහස් වෙන්න ! 🧠මනස පාලනය කරන්න !

  Рет қаралды 93,446

Universe In You

Universe In You

Күн бұрын

හිත සන්සුන් කරගන්න ! බලන්න ! තියෙන ගොඩක් ප්‍රශ්න වලින් මිදෙන්න පුලුවන් ! #lawofattraction #srilanka #sinhala

Пікірлер: 913
@srilanka7302
@srilanka7302 Жыл бұрын
මේ වීඩීයෝ එක මට බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් වාරයක් ස්තූතියි💞 ස්තූතියි💞 ස්තූතියි💞
@kaushikumarihami1982
@kaushikumarihami1982 Жыл бұрын
ම්න් ඔයාව follow කරල තාම 1week වගේ. ඒත් ඔයා නිසා මගෙ ජීවිතේ පුදුමාකාර විදියට හොද විදියට වෙනස් වෙන්න අරන් තියෙන්නේ. ඒක මට දැනෙනවා. පුදුම සන්සුන් සැහැල්ලු බවක් දැනෙනවා. ඔයාට ගොඩාක් ස්තූතීයී. මගේ වගේම ඔයාගෙත් අපි හැමෝගේමත් සිහින ඉටුවේවා.
@shihanidilshara3208
@shihanidilshara3208 Жыл бұрын
තවෙකුගෙ ජීවිතය යහපත් කරන්න වෙහෙසක් දැරීමම මිල කල නොහැකි සේවයක්... මගේ එකම ප්‍රාර්තනට මට විශ්වය ඔබව මුණ ගැස්සුවා සේම තව ජීවිත බෝහොමයක් ලස්සන කරන්නට සුවපත් කරන්නට ඔබව මුණ ගැසේව....!
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ ලැබුනා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරක් ස්තුතියි 🙏
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
මේ විශ්වයේ අපි හැමෝම ඉපදිල ඉන්නේ මොකකමහරි වගකීමක් ඉශ්ට කරන්න.. ඒත් අපිඅට තාම ඒක හොයා ගන්න බැරි වෙලා තියනව.. ඒත් ඒ දේ හොයා ගන්න අපිට උදව්කරන ඔයාට ගොඩක් ස්තූති.. ඔබව මුන ගැස්වූ විශ්වයටත්, ඔබ බිහි කල දෙමාපියන්ටත් ,,ඔබටත් අනේකවාරයක් ස්තූති...
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
සත්තකින්ම
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
අනේ අක්කී ගනදෙවි වන්දනා video එක අයින් කලේ ඇයි ඒක අයෙත් දාන්නකෝ
@sasuke3316
@sasuke3316 Жыл бұрын
Visualization කියන්නෙ ඇත්තක් ❤💜 visualization කරන්න කලින් මගේ කොන්ඩෙ 32 INCH යි. දැන් 37 INCH. තාම මාසයයි පටන් අරන් 💜❤ Thank you Universe 💜🌌
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
wow😍 congratulations💕 ... Subliminal ahuwd oya
@SaN21-93
@SaN21-93 Жыл бұрын
✨🙏❤️💫
@avishkaudara1233
@avishkaudara1233 Жыл бұрын
මාසයක් යද්දී කොන්ඩේ කොහොමත් වැවෙනවා නේ.
@sewmidayananda2407
@sewmidayananda2407 Жыл бұрын
@@avishkaudara1233 මාසෙකට එච්චර වැවෙන්නෙ නෑ සාමන්‍යෙන් 😇 මාසෙට වැවෙන්නෙ අගලකටත් අඩුවෙන් අවුරුද්දකටම දිග් වෙන්නෙ අගල් 6 ක් 8 ක් වගෙ එක ජාන අනුව වෙනස් වෙනවා 😇
@sasuke3316
@sasuke3316 Жыл бұрын
@@rashmikaushalya9813 ow dawasat deparak 💜🌌
@DULA-NK79856
@DULA-NK79856 Жыл бұрын
ප්‍රශ්නය මනසට එනව විතරයි දැනෙන්න 😶 ඒක මගහරින්න විසදුමක් හොයන වෙලාවෙම ඔයාගෙන් මේකට මේම කරන්න කියලා විසදුමක් එනව😘 ❤️
@chammiamaya2448
@chammiamaya2448 Жыл бұрын
Mtath ehmai adaraniya vishwayaya sthuthi
@virajanirajapaksha9413
@virajanirajapaksha9413 Жыл бұрын
මේවා ඔක්කොම ඇත්තක් මං යම් දෙයක් විශ්වයෙන් ඉල්ලුවා ඇත්තටම මට හිතුවටවත් වඩා ලැබුණා විශ්ව මාතාවටත් ඔයාටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා . මේවා මගේ යාලුවන්ටත් කියලා දුන්නා එයාලත් සුභවාදී ව ජීවිතේ ගැන ධනාත්මකව හිතන්න පටන් අරන් මගේ වටේ ඉන්න හැමෝමත් ධනාත්මක වෙලා ඉන්නේ විශ්ව මාතාවට නැවත වාරයක් ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
දැනුත් හිත හිතා හිටියේ කොහොමද මම මාවම ලිහාගන්නේ කියලා අක්කි. ඕන තරම් චැනල් දැකල ඇති එක එක හේතු මත ඒවා කරන් යන. ඒත් අක්කිගෙ මේ චැනල් එක දැන් හීලින් මැෂින් එකක් වෙලා. අක්කි හිතන පතන හැමදේම ලැබෙන්නෝන අපේ හිත් මේ විදිහට ඔය දැනුමෙනුයි හඩෙනුයි නිවලා දානවට.. ස්තූතියි ඔයාට. ✨🧚‍♀️
@nirmaniekanayake6197
@nirmaniekanayake6197 Жыл бұрын
ඇත්තටම lord ගනේෂාගේ vedio එක අයින් කලේ ඇයි ..මම හෙව්වා බලන්න ..ඒක දාන්න 🙏..හැමදේටම ස්තුතිවන්ත වෙනවා 🌺
@dinathvinsidu3448
@dinathvinsidu3448 Жыл бұрын
Anee ow eka dnnko 😢
@terunijayasuriya
@terunijayasuriya Жыл бұрын
ane ow😞
@saumyaherath5612
@saumyaherath5612 Жыл бұрын
Ane eka dnko
@lakmalichathurika884
@lakmalichathurika884 5 күн бұрын
අක්කි.. මගෙ මනස සන්සුන් නෑ.. කට්ටිය බලාගෙන ඉද්දි, මම ලියන්න බයයි.. අනවශ්‍ය ලෙස මං stress වෙනවා. මට‍ මාව control කරගන්න බෑ 😢 මට‍ විසදුමක්‌ දෙන්න.. Please
@jayanisandeepa7558
@jayanisandeepa7558 Жыл бұрын
අනේ අක්කි උත්තරයක් හොය හොය හිටපු ප්‍රශ්නයක්..කොච්චර හිතුවත් දන්නෙම නැතුව වැඩකට නැති දේවල් කල්පනා කරන්න ගන්නව..ගොඩක් පින් අක්කට...🙏 🙏 🙏 🙏
@SachinPathum-b4z
@SachinPathum-b4z 2 ай бұрын
Visualization කියන 100% ක් ඇත්ත.. 🥺 මන් මගේ ජීවිතෙ හදාගත්තෙම එහෙම කරලා.. අක්කෙ ඔයා මගේ ජීවිතෙ ට එලියක් උනා.. ස්තුති ඔයාව මුනගස්සපු විශ්වයට.. 💞
@chirah..8262
@chirah..8262 Жыл бұрын
අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවටම මට ලැබුනා.ගොඩක් පින් අක්කෙ.සාර්ථක වාසනාවන්ත සිතුම් පැතුම් ඉටු වෙන සුන්දර කාලයක් හැමෝටම උදා වේවා.ස්තුතිවන්ත වේවා විශ්ව මාතාව හැමදාමත් වගේ නිවැරැදි මග මට පෙන්නවනවාට✨️🌏🌼🌙
@neverlost88
@neverlost88 7 ай бұрын
අනේ මට උදව් කරන්න AZRAA.. මම මගේ හිත ගොඩක් දුරට පාලනය කරගෙන හිටියේ ඒත් සමහර දේවල් නිසා මාව හොදටම අවුල් වෙලා..
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
පලවෙනි කෙමෙන්ට් එක අද මගෙන් විශ්වයට ස්තුතියි හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වේවා 🙏 ❤️ ඔයාටත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා ජීවිතේ පුරාවට 😍😘❤️
@btssongspalace1241
@btssongspalace1241 Жыл бұрын
ඔයාගෙත් ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕන
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻
@mihirandayawansha1011
@mihirandayawansha1011 Жыл бұрын
@@universeinyou ආයෙ ගණ දෙවියො වදින වීඩියෝ එක දාන්නකො
@chamaradilshan9521
@chamaradilshan9521 Жыл бұрын
ස්තූති නංගීයො අවශ්‍යම වේලාවේ අවශ්‍යම දේ ලබාදුන්නාට, ස්තූතිය ආදරණිය විශ්වය අවශ්‍යම වේලාවට අවශ්‍යම දේ ඔබ මට දෙනවා.......!
@Maleeperera-j5x
@Maleeperera-j5x Жыл бұрын
ස්තුති යි ❤️🙏👍 ඔබෙත්
@-mathaka5522
@-mathaka5522 Жыл бұрын
මම පාඩම් කරන්න හිතද්දි මට හිතෙන දෙයක් පස්සෙ පාඩම් කරනවා, තව කල් තියෙනවනෙ කියල. සිතුවිලියි අපිව මේ වෙලාවෙ පාලනය කරන්නේ අපිට ඕන නම් අපිට ඕන දේ කරන්න පුළුවන් කියන එක මේක බලද්දියි තේරුම් ගන්න පුළුවන් වුනේ. ගොඩක් ස්තූතියි ජීවිතේ කියන්නේ මොකක්ද අපි ඒක ලස්සන කරගන්නේ කොහොමද කියන එක කියල දෙනවට. ඕනම වෙලාවෙදි මම මේ වීඩියෝ එක දැක්කට ආදරණීය විශ්වයට ගොඩක් ස්තූතියි
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කේ ගන දෙවි වීඩියෝ එක දාන්නකෝ ප්ලීස්😭😭😭👋😭😭😭😭😭😭
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
පවුලේ කෙනෙක් දකිනව වගේ හිතට හරිම සතුටක් දැනෙනවා ඔයාව දකිද්දී.. විශ්වයට ස්තුතියි.. ❤️❤️මගේ ජීවිතයට ඔබ මුණගැසීම ලොකු භාග්‍යයක්.. තෙරුවන් සරණයි ඔයාට...❤️❤️❤️
@oshinimaleesha7235
@oshinimaleesha7235 Жыл бұрын
මේ කරන සේවයට පින් සිද්ද වෙනවා. අනිත් අයව වචෙනිකන් හරි සුවපත් කරන එක ලොකු පිනක්. ඉතින් අක්කා කරගන්නේ ලොකුම ලොකු පිනක්🌼🙏
@ishanidissanayake3600
@ishanidissanayake3600 Жыл бұрын
මට ඕනම උන දේ.ඇත්තටම සතුටක් දැනෙනවා.ලොකු ප්‍රශ්නයක් විසදුනා.ස්තූතියි ඔබට අනේකවාරයක්.මුලු විශ්වයටමත් ස්තූතියි ..🙏❤
@hansiacc19
@hansiacc19 Жыл бұрын
ඇත්තටම අක්කේ ඔයාට ගොඩාක් ස්තුති මේ කරන දේට. මම A/L කරන්නේ. ඉස්සර හැමදාම මට හරිම කම්මැලි කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නෑ. කිසිම දේකට ආසාවක් නෑ. මම ඔයාගේ videos බලන්න පටන් අරන් දැන් සතියයි. මම පුදුම විදියට සැහැල්ලුයි දවස හරිම fresh . කියාගන්න බැරි විදියට ඔලුව හරිම නිදහස්. මෙච්චර කාලෙකට මට එහෙම දැනිලම නෑ. හැමදාම උදේ හවස ඔයාගේ meditation අහනවා. Visualize කරනවා. ඔයාට ගොඩාක් පින්🙏. මට හැමදේටම ව්ඩා මේ දැනෙන මානසික නිදහස වටිනවා.❤💕
@ss-td4wu
@ss-td4wu Жыл бұрын
Hii 5nc🤪
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 Жыл бұрын
010pp0ppa
@himashahansi3802
@himashahansi3802 Жыл бұрын
Oya කොහොමද mewa exam ekta hriyn widiyt wda krnne kiynnko plz
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
කොහොමද මනස සැහැල්ලු කරගන්නෙ ඔයා 😥
@hansiacc19
@hansiacc19 Жыл бұрын
@@sharindinawodya thamanta one dewal gena visualization kranna. Api eka hdawathinmai karann one.. oyat e dewal labuna wge hithin sathutu wenna. Ethkot harim relax. Thawa subliminals ahann. Bawana karanna.
@kanchanaudayangani8964
@kanchanaudayangani8964 Жыл бұрын
ඔව් අපි වර්තමානය ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්නවානම් අපි කරන වැඩ අති සාර්ථක වෙනවා .. අපි ඉන්න තැනින් ඉවත් කරගෙන ආපස්සට හරි ඉස්සරහට හරි මනසට යන්න දුන්නම අපිට වර්තමානයේ කල යුතුම දේ මගහැරිලා දුකට පත් වෙන්න සිද්ද වෙනවා ... මනස පාලනය කර ගන්න පුළුවන් තාක් කල් තමන්ට අනාගතය ජය ගන්න පුලුවන්.. ඒක මම අත්දැකීමෙන් කියන්නෙ..... මේ කියන දේ හරියටම හරි මේ ගැන කියලා දුන්න ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තුති ....
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
හැගීම් පස්සකට දාල මනසට ඉඩ දුන්නම හරි 😁♥️
@sudeshikaudayangani1308
@sudeshikaudayangani1308 Жыл бұрын
එකම වීඩියෝ එක තුන් හතර පාරක්ම බලනව.ඒ තරම් හිතට වැදෙනව.අක්කා ඔයා ගොඩාක් ලස්සනයි 🌻😍😍
@rashmikaushalya9813
@rashmikaushalya9813 Жыл бұрын
අක්කෙ ගන දෙවි වීඩියෝ එක දාන්නකෝ ප්ලීස්
@tharushinavodya7727
@tharushinavodya7727 Жыл бұрын
අනේ ඔව්
@dulakshichethana7965
@dulakshichethana7965 Жыл бұрын
අම්මෝ අක්කි මටත් මේ ප්රශ්නය තමා තිබුනෙ මොකක් හරි හිතන්න එපා කිව්වොත් ඒකමයි හිතෙන්න ගන්නේ අම්මෝ දැන් ටිකක් හරි වගේ මල වදයක් වෙලා තිබුනෙ මේ වීඩියෝ එක දැම්ම ට ඔයාට ගොඩක් පින්
@sashentertainment7584
@sashentertainment7584 Жыл бұрын
අක්කේ, මට උපදේශයක් ගන්න සුදුසුයි කියලා හිතෙන කෙනෙක් මගේ අවට නැහැ.ඔයාගෙ video බලද්දි මට හිතුනා ඔයාගෙන් මට මේකට යම්කිසි උපදෙසක් ගන්න පුලුවන් කියලා.මම මේ පාර A/L 2nd shy biology stream එකෙන් කරනවා.ඒත් මට තේරෙනවා university යන්න මේ පාර බැරි බව.shy එක skip කරන්නත් බෑ.වියදම් වැඩි නිසා ගෙදරිනුත් ආය exam කරන්න දෙන්න අකමැති වගේ.මට private university එකකට යන්න විදිහකුත් නෑ.ඒත් මම කිසිම අරමුණක් අත ඇරලාදාන්න අකමැති.හිත කියනවා මොනම කට්ටක් කාලා හරි 3rd shy එකත් කරන්න කියලා. ගෙදරින් කියනවා NVQ course එකක් කරන්න කියලා.ඒත් මං පොඩිකාලේ ඉදන් අරමුණු කරන් හිටපුදේ අත අරින්න මට හිතෙන් නෑ.මම ඉන්නේ ලොකු පීඩනයක ඒ වගේම ලොකු risk එකක.පුලුවන් නම් මට ගැලපෙන උපදෙස් දෙන්න පුලුවන්ද?ගොඩක් ස්තූතියි!
@sampathpriyadarshana6033
@sampathpriyadarshana6033 Жыл бұрын
උත්සහ කරන්න දිගටම . හීනෙ අතාරින්න එපා . ඔයාට පුලුවන් කියල විශ්වාස කරන්න🥰
@easycooking969
@easycooking969 Жыл бұрын
oya 1st shy 2nd shy note ayeth balala hodata padam karnna 3rd shy karddi..... oyata puluwan kiyla hithenawanm athaarinna epa 🙂🤗
@dilkimaleesha7188
@dilkimaleesha7188 Жыл бұрын
Universe eka wishwaas krnna.past paper questions godak krnna oyaat puluwn❤️
@Rasanganii2002
@Rasanganii2002 Жыл бұрын
Motivation only kiyal channel ekak tiyenawa eke විකුම් අයියා ගේ කතාව kiyal video ekak tiyanawa ...පොඩි වෙලාවක් වෙන් කරලා ඒක අහලා බලන්න මට හිතෙනවා ඒක ඔයාට උදව්වක් වේවි කියලා ..😊
@NatureLover-gi9jo
@NatureLover-gi9jo Жыл бұрын
@@Rasanganii2002 ඔව් මේ වීඩීයෝ එක බලන්නකො ඔයාට උදව්වක් වෙයි අනිවාර්යයෙන්ම
@harshanikaushalya940
@harshanikaushalya940 Жыл бұрын
Thanks a lot අක්කී.මටත් ඒ ප්‍රශ්නෙම තිබුනේ,ඔයා ඒකට ගොඩාක් හොද උත්තරයක් දුන්නා,ගොඩාක් පිo 😍🙏💖
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
ඔබතුමියගේ උපදෙස් නිසා ජීවිතය ලස්සන වෙනවා..වුණා..විශ්වයට ස්තූතියි ඔබතුමියව මුණ ගැස්සුවාට❤
@maheshikadilrukshi1704
@maheshikadilrukshi1704 Жыл бұрын
අක්කේ අද video එක මට ඕනි ම මොහොතක ලැබුනේ.ඇත්තමයි අක්කේ අද ඔයා කියලා දුන්න මේ වටින ම වටින පාඩම කිසිම කෙනෙක්ගෙන් අහන්න නොලැබෙන දෙයක්.අක්කට ගොඩක් පිං.🙏.අපි වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය වැය කරනවාට .ඒ වගේම මම අක්කාගේ video එකක් බලලා තමයි හැම දවසක් ම පටන් ගන්නේ.ඒ දවස ඇතුලත භාවනා කිරීමත් අනිවාර්යයෙන්ම කරනවා.අද නම් මට කියන්න වචන නෑ අක්කේ.ඒ තරම් සතුටුයි .මොකද මේක මෙච්චර කාලෙකට අහන්න නොලැබුනු දුර්ලභ පාඩමක් , අපේ ජීවිතේට වැදගත් වෙන .ඉතිං අක්කේ ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා .ඒ වගේ විශ්වයට හදවතින්ම ස්තුති වන්ත වෙනවා .🙏🙏🙏😍😍😍
@poornarandimal7903
@poornarandimal7903 Жыл бұрын
ආයුබෝවන් මෙනවිය.🙏 සිතිවිලි වලට ඇලීම හා ගැටීම තමයි එකම අවුල භාවනා යනු අවදානයෙන් සිටීමයි.ස්තූතියි ඔබතුමියට මේක පැහැදිලි කරාට. සිතිවිලි නවත්වන්න බැහැ ඒත් මනසට එන සිතිවිලි වලට ඇලී හෝ ගැටී නැතුව බලා සිටින්න.එවිට මනස සන්සුන් වී මැදුම් පිලිවෙතට එනවා.ඉන්පසුව මැදුම් පිලිවෙතට ඇලෙන්නේ නැතිව ඉවත් වෙන්න උත්සාහ කරන්න.එවිට ඉක්මනින් මනස සන්සුන් වෙනු ඇත. අනිවාර්යයෙන්ම මොහොත තුල අවදානය පිහිටවන්න(යෝනිසෝ මනසිකාරය තුල සිත පිහිටුවීම) තෙරුවන් සරණයි!!! දීර්ගායු වේවා !!!
@halpageheshan
@halpageheshan Жыл бұрын
ගොඩ කාලෙක ඉඳන් මටත් තිබුණ ප්‍රශ්නයක් මේක​. අද පාඩම නම් කොච්චර වටිනවා ද කියන්න වචනත් මදි. බොහොම ස්තූතියි අක්කෙ.🙏
@sandufernando2923
@sandufernando2923 Жыл бұрын
විදේශ ගතවිමට බලාපොරොත්තුවෙන් ඉන්න අයට කරන්න පුලුවන් දෙයක් කියලා දෙන්න නංගී .. මං විදේශ ගතවිම බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් ගොඩාක් කල් ඉදන් .මට වගේම අනිත් අයටත් උදවුවක් වේවී.. ඔයාට ගොඩාක් ස්තුතියි
@universeinyou
@universeinyou Жыл бұрын
Script krnna, eth ekkma visualize krnna gnna 🙌🏻 wishwasen inna 100% hariynwmai kyla
@janith3982
@janith3982 Жыл бұрын
Thank you. oya nisa thanai mama me margayata awe. Mama godak dewal iganagaththa you tube channels godak mama follow kala. Hebei start eka oya nisai une. Oya kiuwa kathawe e manussaya yogi warayek nemei hambaune. E hamuduru kenek. E manusayata ona une yamkisi balayak labaganna. Hamuduruwo kiuwe " buddan saraban gachchami " kiyalai. Hebei waduro mathak karanna epa kiuwa. Mata therena widihata budu dahame thiyanawa me hema dekatama wisadum.
@iresha7399
@iresha7399 Жыл бұрын
මට හම්බුන හොඳම කල්‍යාණ මිත්‍රයා ඔයා තමයි නංගී.මම හිතන්නෙ ඔයා මගෙ ජීවිතේට ආවෙ මට ඕනම වෙලාවෙ.මම දැන් ඔයා කියලා හැමදේම කරනවා.හිනා වෙලා ඉන්නවා.මගෙ දේවල් දිනෙන් දින සාර්ථක වෙනවා.ඔයාට ගොඩක් ස්තූති නංගී.ඔයාව මුනගැස්වූ විශ්වයටත් ගොඩක් ස්තූති ❤️
@Nimuu_off
@Nimuu_off Ай бұрын
Azraa තැන්ක් යූ ඔයාට ❤️
@rajibandara1767
@rajibandara1767 Жыл бұрын
ඔබගේ ජීවිතය සතුටෙන් පිරි ඉතිරිව...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ඔබව මුණගැසීම gana🙂😊
@virajdeshapriya7525
@virajdeshapriya7525 Жыл бұрын
Oya ai කෙලින්ම මූන හරවන්නෙ නැත්තෙ??????
@janiduudinaj5630
@janiduudinaj5630 Жыл бұрын
🙏🏾. දවසට සිතුවිලි 60 000,70 000 එනවා කියලා අහල තිබුනේ.
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 Жыл бұрын
ගණදෙවි වන්දනාව video එක නැත්තෙ ඇයි. අනේ මම ආසාවෙන් බැලුවෙ.
@udayanganiwelivita8575
@udayanganiwelivita8575 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං දවසින් දවස ඔයා ජිවිතේ වෙනස් කරගන්න නිවැරදි මාර්ග පෙන්නවා ඔයාගේ video එකක් එනකම් බලන් ඉන්නේ😊❤ ඔයාට තෙරුවන් සරණයි සුරංගනාවි❤🧚‍♂️
@muthubandara8702
@muthubandara8702 Жыл бұрын
මගෙ සුර්න්ගනාව්‍ටත් ඔයා මට මුණගැස්සු ආදරනීය විශ්වmathavata ත් ගොඩාක් ගොඩාක් ස්තුති ය් ස්තුති ය් ස්තුති ය් ❤❤❤
@zara22222
@zara22222 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි....අපිට මේ දේවල් කියා දෙන ඔබටත් අනේක වාරයක් ස්තූතියි❤🙏......සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා!
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
අසාමාන්‍ය වාග් ශක්තිය සහ රුවසම්පත.අසන්නන්.අමන්දානන්දයට පත්කිරීමට හැකිය.
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
ස්තූතියි .
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 Жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම් හරිම පැහැදිලියි. විශිෂ්ඨයි. කලින් තිබුන වැස්සේ සද්දෙත් එක්ක කරපු guided meditation video එක වගේම එකකුත් පුලුවන් නන් අයේ කරන්න. ලෝකයා සුවපත් කරන්න ඔයා මේ කරන දේවල් වලට හදවතිම සුභ පතනවා. ගොඩක් පින් ඔයාට. 🌼🙏🌼💛💛🌼🙏🌼
@shashimadulanjali9004
@shashimadulanjali9004 Жыл бұрын
මටත් ගොඩක් ප්‍රශ්න තිබුනා ඒත් visualizaion පටන් ගත්තට පස්සෙ මගේ ජීවිතේ වෙනස් වුනා මෙය සත්‍යයකි විශ්වය මුනගස්සපු ඔයාවත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි
@tomknightrider2662
@tomknightrider2662 Жыл бұрын
ඔයාගෙ Notification එකක් ඇවිත් ද කියලා බලාගෙන තමා KZbin එකට එන්නෙම 🤗👼 Thank You Sooooooooo much Azraa 🌼🌠 ඔයාගෙ Guided Meditation වලින් තමා මං භාවනා කරන්න පටන් ගත්තේ.. 🙏 Thank You Very Much Onece Again 🌼👼💖
@chalanikarunarathna6654
@chalanikarunarathna6654 9 ай бұрын
Thank you akki... ❤විශ්ව මාතාවට ස්තූතියි 🦋❤🏵️
@pradeepgamage273
@pradeepgamage273 Жыл бұрын
I used to watch your video regularly. Which are helping me to over come complicated situation of my mind. Finally able to focus on my goals steadily. Thank you so much ❤
@chanakakavinda166
@chanakakavinda166 Жыл бұрын
තමාගෙ ලකි නම්බර් එක හොයාගන්න විදිය කියන්නකො
@Yeshagamlath2578
@Yeshagamlath2578 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා 🙏🥺
@hiru1111
@hiru1111 9 ай бұрын
Thank you universe ,angles,akki.🌍❤️🪄🌈
@shortsong1655
@shortsong1655 Жыл бұрын
අවශ්‍යම වෙලාවට අවශ්‍ය, වටිනා කතා බහක් එක්ක වැඩසටහන් දිගටම කර ගෙන යනවට මගේ හදපිරි ස්තූතිය අාදරණීය අක්කාට.❤❤❤❤ ස්තූතිවන්ත වේවා! විශ්වය💎❤
@Hashi-jd3dn
@Hashi-jd3dn Жыл бұрын
මම අද ඉන්න සිටුවේෂන් එකට ගැලපෙනම වීඩියෝ එක හම්බවුනේ😃 විශ්වයේ ආශිර්වාදය තියෙනවා කියලා අදත් ඔප්පු උනා😊 ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කියෝ❤️😍
@pawaniuvi2629
@pawaniuvi2629 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී ඔයාට අපිත් එක්ක මේ දෙවල් බෙදා ගන්නවට ❤️ මේ විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි ඔයාව මුන ගැස්සුවට 🙏🌍❤️ අක්කී නිසා මගේ ජිවිතේ ඉස්සට වඩා ගොඩක් වෙනස් වෙලා.මේ comment එක ලොකු වැඩි වෙන්න ඇති ඒත් අක්කිට කියන්න ඔනී මේක.🥺 මං මාස 8 කටත් වැඩි ඩිපරෙශන් වලට බෙහෙත් ගන්නවා ..ඒත් අක්කීව අහම්බෙන් විඩියෝ එකකික් දැකලා මාස දෙකාහාමාරක් වගේ වෙනවා.ආකර්ෂණ නීතීය ගැන අහලා තිබ්බට ලොකු අදහසක් තිබ්බේ නෑ..ඒත් අක්කීගේ විඩියෝ මං මුල ඉදන් ආයේ ආයේ බැලුවා..මං ඒ දෙවල් කරන්න ගොඩක් උත්සාහා කරා.ඇත්තටම මට දැන් බෙහෙත් මුකුත් ගන්නෑ..වෙනදට වඩා මං සතුටින් සැහැලුවෙන් ඉන්නවා ....දුක කියන දේ ජිවිතේ ට එන්නෙම නැති තරම් ආවත් ඉක්මනින් යටපත් කර ගන්න පුලුවන් ..ඒ අක්කී ඔයා නිසා ඔයා අපි එක්ක බෙදා ගත්ත දෙවල් නිසා . ඒත් මට හැමදාම භාවනාවට හිත යොමු කර ගන්න එක දිගටම බෑ...අක්කී මං මේ පාර A/L කරන්න ඉන්නේ exam එකට මුහුන දෙන්නෑ කියලා අතහැර දලා තිබ්බේ ඊලග පාර කරනවා කියලා .ඒත් මට දැන් exam කරන්න ඔනී මගේ අම්මා තාත්ත්ගේ ගෙදර අනිත් අයගේ සතුට බලාපොරොත්තු මං university select වෙන එක..මට දැන් තින එකම අරමුණ මේ පාර A/L වලට හොදින් මුහුණ දෙන එක.කාලය මදී වගේ හිතෙනවා අක්කී...පාඩම් කරන්න ගත්තම හිත එක තැන නෑ අරක කරන්න ඔන මේක කරන්න ඔන කියලා හිතෙනවා..පාඩම් කරන්න කලින් කරන්න පුලුවන් දෙයක් කියන්නකෝ..අද විඩියෝ එකත් ගොඩක් වටිනවා ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබුණා වගේ ..❤️🙏 අක්කී මං ආයේත් කියනවා ඔයාට ගොඩක් ස්තුතියි ,ගොඩක් පිං ❤️🌍🙏 මේ විශ්වයේ ශක්තිය තවතවත් ඔයාටත් සියලුම දෙනාටම ලැබෙවා..🙏🙏 ඔයාගේ උදවු උපදෙස් හැමදාම වගේ ජිවිතේ ට ගොඩක් වටිනවා..☺️ පුලුවන් නම් රිප්ලයි කරන්න අක්කී...බුදු සරණයි ❤️🙏
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
A/L වලට දැන් සති කිපයය් එත් මට තාම මනස සැහැල්ලු කරන් එකතැනක ඉදන් පාඩන් වඩ කරන්න බැ එක එක දෙවල් කරන්න හිතෙනවා විබාගෙ ගැන බයය් මට 😥 ඔයා මොනාද කලෙ මනස සැහැල්ලු වෙන්න 🥺
@pawaniuvi2629
@pawaniuvi2629 Жыл бұрын
@@sharindinawodya මටත් එහෙම තමා ඒත් මං උපරිමයෙන් උත්සාහා කරනවා.ඇත්තටම විනාඩි 5 ක් භාවනා කරත් මනසට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ..පුලුවන් හැම වෙලාවෙම මම පරිසරය දිහා බලන්න ඉන්නවා .ගොඩක් වෙලාවට අහස දිහා තමයී..මම නිතරම හිතනවා මට පුලුවන් කියලා..පුලුවන් හැම වෙලාවකම වගේ ස්තුතිවන්ත වෙනවා..☺️ අක්කීගේ videos බලනවා ආයේ ආයේ ඒ දෙවල් වලින් ආයේ motivated වෙනවා..පාඩම් කරන්න කලින් කරන්න පුලුවන් දෙයක් තිනම් මටත් කියන්නකෝ .🥺❤️
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
@@pawaniuvi2629 ඔව් උපරිම උත්සහ කරමු ❤️ මමත් අක්කගෙ විඩිඔ එකක් බලලා මෝටිවේට් වෙලා තමය් වැඩ කරන්න ගන්නෙ . මෙ දවස්ටිකේ උපරිම පාස්පේපර් කරනෙක තමය් හොද 😥 කරන්න ඔනදෙ දැනගත්තට කරන්න ගත්තට ටිකකිම් එපාවෙලා යනවා මට ☹️කරන්න හිතෙන්නෙම වෙන වැඩ විතරයි ඔලෙවල් හොද රිසාල්ට් එකක් ගතා ඒත් එලෙවල් උනන්දුවක් නැ මට තෙරෙන්නැ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියල
@pawaniuvi2629
@pawaniuvi2629 Жыл бұрын
@@sharindinawodya එහෙම හිතන්න එපා ඔයාට පුලුවන් ☺️ කැපවීම ,උනන්දුව,උත්සාහය තිනව නම් ඒ ඇති ❤️ all the best
@sharindinawodya
@sharindinawodya Жыл бұрын
@@pawaniuvi2629 🥰 හැමදේම හිතන පතන විදියටම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ✨️
@nipuninimali8062
@nipuninimali8062 Жыл бұрын
ගොඩක් hoda වීඩියෝ ekak....thank you Nangi🙏❤
@isharajayakodi9948
@isharajayakodi9948 Жыл бұрын
මම හැමෝටම උදව් කරනවා ඒත් මට උදව්වක් ඕන උනහම ඒ අය උදව් කරන් නෑනේ..මේකට දන්න කෙනෙක් කියන්නකෝ මොකද කරන්නේ කියලා මේකට ගොඩක් හිත රිදෙනවා
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
පලවෙනි ම දෙ..ඔයා එකට රිප්ලයි බලාපොරොත්තු වෙන නිසා තමා ඔයාගෙ හිත රිදෙන්නෙ..මමත් ඉස්සර එහෙමයි..එත් දැන් එහෙම නැ.මම නම් සරලව හිතන්නෙ.."එයා මම නෙවෙයි නෙ,මට පුළුවන් උනාට එයාට බැහැ.බැරි කෙනෙක්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැනෙ"..පොඩි ඊගො එකක් වගෙ තමා..මුලදි මුලදි එහෙම හිතල වෙනස් වෙනකොට නිකම්ම උදව් බලාපොරොත්තු වෙන එක මග ඇරෙනවා.
@Nishadi12
@Nishadi12 Жыл бұрын
ඕනම කෙනෙක්ට පුළුවන් හැමදේම දෙන්න කරන්න ඒත් කවදාවත් අංශු මාත්‍රයක්වත් බලාපොරොත්තු වෙන්න එපා ආදරේදි වුනත්, තමන් ශක්තිමත් වෙන්න එතකොට අනිත් අයගෙ වෙනස්කම් අපිට දැනෙන්නෙ නැහැ 😊
@isharajayakodi9948
@isharajayakodi9948 Жыл бұрын
@@tharakahapuarachchi Thank you ❤️
@isharajayakodi9948
@isharajayakodi9948 Жыл бұрын
@@Nishadi12 Thank you ❤️
@MalshaniKawindaya
@MalshaniKawindaya 5 ай бұрын
ඕනිම වෙලාවට ඔයාව මුණගස්සනවට විශ්වයට ස්තුතියි ඒ වගේම ඔයාටත් ගොඩක් පින් 🥺🙏🌏✨❤️
@EshaniDinusha
@EshaniDinusha Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ...ඔයාගෙ advice වලින් තමා script ලියන්න ගත්තේ...හිතේ ලොකු දුකක් තියාගෙන ලියන්න ගත්තොත් ලියලා ඉවර වෙද්දි හිත නිදහස් ඒ සැහැල්ලුව වචනෙන් කියන්න බෑ... ඔයාට ස්තූතියි ඔයාගෙ මේ හැම උපදෙසකටම...💚
@sadeepaliyanage2578
@sadeepaliyanage2578 Жыл бұрын
හිතට මාර නිදහසක් දැනෙනවා.විශ්වයට ස්තූතියි මට ලැබුනු හැම දෙයක්ම වෙනුවෙන්.
@dilharanadeeshani9889
@dilharanadeeshani9889 Жыл бұрын
ගොඩක් ස්තුති එන්ජල් ඔයා නිසා ජිවිතය ලස්සනට ගලාගෙන යනවා ..මේ විදියට ලස්සනට අපේ ජිවිතය පාට කරන්න ,ලස්සන කරන්න උදව් කරන ඔයාට අනේකවාරයක් ස්තුති !!! විශ්වයටත් අනේකවාරයක් ස්තුති !!! ...හරිම සැනසිමක් දැනේන්නේ ජිවිතයට 🍃🌙🍁 ගොඩක් ස්තුති ආදරේයී 🌙🍁🍃
@universeinyou
@universeinyou Жыл бұрын
Gdk sathutui mta thank you ♥️🙏🏻✨✨✨
@maheeshasulakshani3977
@maheeshasulakshani3977 20 күн бұрын
අක්කි ඔයාව හම්බුනේ අහම්බෙන් ඔයාව හම්බුන දවසෙ ඉදන් මන් ගොඩක් වෙනස් වෙලා..මන් හිතන හැමදේම ඒ විදිහටම වෙනවා..අක්කි ඇත්තටම අපි වෙනුවෙන්ම ආපු සුරංගනාවියක් 🤍😍🥰
@dilmaxcakes
@dilmaxcakes Жыл бұрын
Hi Azraa, I discovered your channel lately. I'm following you from Australia. What you are doing is great. I really believe people need to hear all types of content you have in your channel to shift their mindset. Keep up the good work 😊❤
@mochigirl5648
@mochigirl5648 Жыл бұрын
Akka mage jivithe venas kala subliminals mata hariyatama hari giya
@niroshimasandamali225
@niroshimasandamali225 Жыл бұрын
This is the vedio which I most wanted .so thank u very much Azraa .now I know what I want to do for myself .when I know about the law of attraction from ur vedios ,I began to trust the power of universe. I've got some good results after believing the universe power .thank u again dear friend .❤️
@sndn2712
@sndn2712 2 ай бұрын
ඔව් ඇත්තටම මාත් මුල් සතිය වගේ භාවනා කරනකොට ඇත්තටම සිහියෙන් නෙවෙයි හිටියේ. එක දිගට කරගෙන යනකොට තමයි හරි ගියේ.focus වෙන්න පුළුවන් දැන් ඉස්සරට වඩා. දැන් මනස භාවනාවට මගේ පුරුදු වෙලා.. ටික දවසක් කරගෙන යනකොට හරි යනවා.සැහැල්ලුවක් දැනෙනවා.❤️❤️❤️ Thank you අක්කා ❤️✨️ Thank you universe 🌎❤️
@mhpriyanthapriyantha5365
@mhpriyanthapriyantha5365 Жыл бұрын
gana deviyanta wadinna patan gaththa oyage video balala.wadinna asawen hitiyath idea ekak tibune naha.ath dan video eka delete karala.anyway thnks Azraa. 😊
@_Ruusihina28
@_Ruusihina28 Жыл бұрын
පව් කියලා හිතෙන දේවල් හිතට එනවා ඒක නවත්ත ගන්නම බෑ.. ඒවයින් මට පව් සිද්ද වෙනවද.. හිතලා හිතන්නෙ නෑ ඒක ඉබේටම හිතෙනවා 😢
@ravilakshan2427
@ravilakshan2427 Жыл бұрын
මටත් ඒ වගේමයි යාලුවා
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
සොයුරිය අනෙක වරයක් ස්තුතියි හදවතින්ම ඔබට ...අපගේ මනස සුවපත් කරන්නට ඔබ ගන්නා මෙහෙවරට ...ව්ස්වයෙ අශිර්වදය ඔබට වැඩි වැඩියෙන් ලැබේවා ...බුදුසරණයි !!!🙏🙏🙏
@nawo.
@nawo. Жыл бұрын
ඔයාගේ කොණ්ඩෙ ලස්සනයි❤️
@nadu.S.Bandara
@nadu.S.Bandara Жыл бұрын
විශ්වයට ස්තූති වේවා🙏❤️🥺
@samadhianuththara7842
@samadhianuththara7842 Ай бұрын
අක්කේ මන් හැමදාම උදේට නැගිටලා හිතනවා මන් අද හොදින් workouts krnwa කියලා ඒ උනාට කරන්න පටම් අරම් විනාඩි 5ක් 10 ක් විතර ගියාම මට ලොකු කම්මැලිකමක් දැනෙනවා ඒත් මට මේ දේ කොහොම හරි කරන්න ඕනෙ කියලා හිතෙනවා ඒත් කරන්න බැහැ මන් මොකද්ද කරන්න ඕනෙ කියලා මට කියන්නකෝ please riply 🥺🥺
@sandualahakoon8414
@sandualahakoon8414 Жыл бұрын
When I am in trouble about something, akki uploads a video related to it. Thank you soo much to univers nd my best friend for meeting you akki for me. I was really upset because I have an exam next week, but I was very confused because one crazy thing after another came to my mind.thetefor i can't focus my studies. I think this video also very helpful for me akki.other vidos also very useful akki.i think I am very lucky girl. Thank you again akki & universe❤✨
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 3 ай бұрын
69 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ මගේ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ලබා දුන් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් අනේකවාරයක් ස්තූතිය❤😊 11:11
@buddhiniamarasinghe3210
@buddhiniamarasinghe3210 Жыл бұрын
dear Azraa, thank you soooo much ගොඩක් වටින තවත් video එකක්. 💎💎♥️♥️ ඔයාගේ videos බලලා ටික කාලයක් ඇතුලත මගේ ජීවිතය ගොඩක් හොඳ පැත්තට වෙනස් උනා. ඔයාගේ වීඩියෝ එකක් එනකන් හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා. මේ කරන දේවල් වලට ඔයාට ගොඩක් පින් 🌼💛🌼💛🌼
@manthinawoda8848
@manthinawoda8848 20 күн бұрын
මටම කියපු වීඩියෝ එකක් . thank you Aazra akki .❤️❤️❤️❤️
@maleesha778
@maleesha778 Жыл бұрын
🙏ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏
@HarshanipiumikaJayarathn-we4io
@HarshanipiumikaJayarathn-we4io Ай бұрын
අනේ මට ඔයා කියන දේ නිතරම වෙනවා, සිතුවිලි එනවා ඒවා වැඩකට නැති දේවල් , එතකොට දවසේ වැඩටික කරගන්නත් පරක්කු වෙනවා. ස්තූති ඔයාට මිස්, භාවනා කරන්න පුරුදු පුහුණු වෙන්නම්.
@Samankumarajay69
@Samankumarajay69 Жыл бұрын
භාවනාව තමා එකම බෙහෙත එක දිගට කරන්න ඔනේ මෛත්‍රී භාවනාව ආනාපනසති භාවනාව ❤️
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@spokingjapan8273
@spokingjapan8273 Жыл бұрын
ou math godak prathipalala aran tiyanawa
@umayagovindi4109
@umayagovindi4109 Жыл бұрын
මේ video එක ඕනිම වෙලා තිබුන video එකක් අක්කියෝ...හරිම වෙලාවට ඔයා දාලා තියෙන්නේ .හරිම වටිනවා.. බොහොම ස්තූතියි අක්කියෝ ගොඩක් පින් 🥰🥺🙏🌎🌿
@dhakshikadhakshi8576
@dhakshikadhakshi8576 Жыл бұрын
විශ්වයට ස්තුති වෙවා ❤️
@idk91023
@idk91023 Жыл бұрын
අක්කි ගණ දෙවියන් ගැන තිබ්බ video එක කෝ ..
@dulmikavithma9696
@dulmikavithma9696 Жыл бұрын
අක්කියො අපේ ගෙදර අය ගොඩක් ඍණාත්මයි මන් කොච්චර පොසිටිව් උනත් එයාලා කරන්නෙම නිතරම නෙගටිඑ දෙවල් හිතන එක කතා කරන එක මන් හොද වැඩක් කරත් එකත් පස්සට අදිනවා අක්කියො මට කියන්නකො එවා ගනන් ගන්නෙ නැතුව කොහොමද මන් පොසිටිව් විදිහට ඉන්නෙ කියල..නිතරම එයාල හැම්දේම පස්සට අදිනව මන් හොද දෙයක් කරද්දි මන් ඒත් එවා කරනවා..අනෙ වෙලාවකට මානසිකව වැටෙනවා එ දෙවල් නිසා..මට පාඩම් කරද්දි උනත් නිතරම හිතට නෙගටිව් දේවල් පුරවනවා
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
ඔයා කරන දෙවල් ඔක්කොම එයාලට කියන්න යන්න එපා.එහෙම නෙගටිව් දෙවල් එනකොට හිතන්න " මේ විශ්වය මාව ටෙස්ට් කරන්න හදන්නෙ.මගෙ මේ සිතුවිලි ජයගන්න අවශ්‍ය දේ දෙන්නෙ..මම මේක ජයගන්නවාමයි.උදාහරණයකට ඔයා ලකුනු 50කට වඩා ගන්නෙ නැ කියලා එයාලා කියවනවා නම්..එ විශ්වය ඔයාට කරන උදව්වක්..ඔයාට ඊට වඩා ලකුනු ගන්න පුළුවන්..ඔයාව උනන්දු කරවන්න කරන දෙයක් කියලා.එයලට ආශිර්වාද කරන්න ඔයාගෙ අරමුණ ට යන්න උදව් කරනවාට
@dulmikavithma9696
@dulmikavithma9696 Жыл бұрын
@@tharakahapuarachchi ගොඩක් ස්තූති ඔයට්
@thesarathatuli9891
@thesarathatuli9891 Жыл бұрын
අක්කේ බොහොම ස්තුති ❤️ මං video එක බලදිදිත් හාටියේ ඒ විදිහට අන්වශ්‍ය සිතුවිල්ලක මේක බැලුවම හිතට යම් සහනයක් දැනෙනවා.අක්කා කියන විදිහට කලොත් සම්පූර්ණයෙන්ම ඒ සිතුවිලි නැති කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා💗
@sashmithadassanayake5513
@sashmithadassanayake5513 Жыл бұрын
Akki, I thought of posting the first comment after sharing your video, but I apologize for not being able to. really this video is very important for me because i am studying in 13th grade. After watching this, I meditated for 1 hour from last night🙂🙏. I will write A/L exam in 2023. well i think your videos will help us to make our life better. thank you so much akki🙏🙏❤❤🙂
@kaushalyaherath616
@kaushalyaherath616 Жыл бұрын
ගන දෙවියන් ගැන video eka delete karada akke ...anee eka dannkoo...🙏
@Wicky_Girl
@Wicky_Girl Жыл бұрын
ඔව් අනේ
@kevindevil6283
@kevindevil6283 Жыл бұрын
Thank you sister. ඔයගොල්ලො හැමදේම ගැන overthink කරන නිසා තමයි ඔයගොල්ලන්ගෙ ජීවිත වල සතුටක් නැත්තේ. ඔයාලා හිරවෙල වගේ දැනෙනවා ඇති. කිසිම දවසක තමන්ට එන සිතුවිලි වල ගැඹුරට යන්න එපා. ඒවා ගැන overthink කරන්න එපා. Life eka සතුටින් ගෙවන්න. Sister ඔයා කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 💯💯♾️❤️👍🕉️
@ranjithdharmasena4690
@ranjithdharmasena4690 Жыл бұрын
Godak hodai . Eth සිතුවිලි 6000 nemei . සිතුවිලි 60000 enawa. 🙏🙏🙏
@hasiniliyanage6099
@hasiniliyanage6099 Жыл бұрын
Thank you so much dear Azra.Thank you universe for introducing you to our lives ❤️
@THISUU99
@THISUU99 10 ай бұрын
Ethakota අදිශ්ටානයක් තියාගන්න හොද නැද්ද ම්ම් මේන්න මේ දේ අනිවාරෙන් කරනවා එ දේ ලබාගන්නවා එකට හිනයක් තියාගෙන වැඩ කරන්න එක හොදයිද 😢😢
@chathuniishanga4461
@chathuniishanga4461 Жыл бұрын
මම අක්කීගේ guided meditation එක හැමදාම මේ වෙලාවට අහනවා ඒක අහන්න යද්දීම අක්කිගේ video එක දැක්කා ...විශ්වමාතාවට ස්තූති 💕
@dineshkumara1603
@dineshkumara1603 Жыл бұрын
අනේ අක්කේ උදවු krnnko මට, man මොන දේ කරන්න ගියත් මට මගේ හිත පාලනය කරගන්න bha,මම අකැමැති අය මට mathak වෙනවා e වෙලාවට, ඒක ledak da කොහෙද ,මොකද්ද mn krnna ඕන kiyannko aneee
@Nethmini487
@Nethmini487 Жыл бұрын
ගන දෙවියන්ගේ විඩියෝ එක අයින් කරේ ඇයි අක්කේ
@universeinyou
@universeinyou Жыл бұрын
Samaharu anawashya widiht agam beda prshna adinwa ekai
@Nethmini487
@Nethmini487 Жыл бұрын
@@universeinyou අනේ අපරාදේ අක්කේ ඒ විඩියෝ එක දිව්‍යලෝකයක් වගේ ලස්සන🥺මන්නම් ගාතාව ලියාගන්න ඕන නිසා ස්ක්‍රීන් රෙකෝඩින් දාගත්තා එදා ඒක මගේ වෙලාව🙏ඒත් පව් අනිත් අය.
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
@@Nethmini487 mm play weddi pause krala liyagatthe bagayai..passe liyagnna 😞
@Nethmini487
@Nethmini487 Жыл бұрын
@@nayomipriyasadi2329 මන් පුලුවන් වෙලේක එවන්නම් මන් මේ පාර ඒලෙවල්..ඔයා කොහෙන්ද නැවැත්තුවෙ
@nayomipriyasadi2329
@nayomipriyasadi2329 Жыл бұрын
@@Nethmini487 om vigna nashanyaya Namaha. Free time Danna. Kamak na. Thank you..❤️
@Lil_InSaNe99
@Lil_InSaNe99 10 ай бұрын
තමන්ට හරියටම කරන්න ඕන දේ හිත කියන දෙත් එක්ක පටලගන්නේ නැතුව තේරුම් ගන්නේ කොහොමද කියන්නකෝ? Azraa akke.මන් තාම කරන්න ඕනේ විශය හිතාගන්න බැරුව ඉන්නෙ.
@nethujayasena1119
@nethujayasena1119 Жыл бұрын
I saw this video by chance but it eased me at least some of the stress I've going through for days . Thank you for helping us to manifest our souls proud of you Akki 🎄☃️❤
@Y_oshadhi313
@Y_oshadhi313 Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කේ.❤️💐 අක්කේ ගණ දෙවියන්ට වදින ගාතාව ලියලා post එකක් හරි දාන්න පුලුවන්ද අක්කේ...😔plz
@sndn2712
@sndn2712 2 ай бұрын
Thank you අක්කා ! ❤️✨️ Thank you universe !!! ❤️🌎
@gaminglord9745
@gaminglord9745 6 ай бұрын
Budu sarana yanna❤❤❤❤ namo buddaya ❤❤❤❤
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 36 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26