හැමෝම හංගන කව්රුත් නොකියන ඇත්ත දැනගන්න !

  Рет қаралды 55,359

Universe In You

Universe In You

Күн бұрын

හැමෝම හංගන කව්රුත් නොකියන ඇත්ත දැනගන්න ! #lawofattraction #motivation #srilanka

Пікірлер: 571
@SihiniShenaya-er4cc
@SihiniShenaya-er4cc 8 ай бұрын
ආසයි මගේ හීනෙට යන්න ♥️💙මගේ අම්මවයි තාත්තවයි මගේම වාහනේක දාගෙන යන්න . එයල දෙන්නම ලෙඩින් ඉන්නෙ 😭.පිට පිටම දුකමයි මගෙ ජීවිතේට එන්නෙ . අනේ ප්‍රාර්ථනා කරන්නකෝ එයාල දෙන්නට තියන හැම ලෙඩක්ම හොද වෙන්න කියලා . ඔයාලගෙ ප්‍රාර්ථනාව මට ගොඩාක් වටිනව ...මට මිනිස්සු මොනව කිව්වත් කමක්නෑ .ලැජ්ජ වෙවී මම මගේ ගමන යනවා . මගේ ආදරනීය විශ්ව මතාවට අනේක වාරයක් සිතූති .......♥️♥️♥️Azra අක්කා ඔයාටත් godak adarei godak sthuthi
@dulmi9257
@dulmi9257 8 ай бұрын
අම්මටයි තාත්තටයි ඉක්මනට සනීප වෙලා ඔයාගේ ජීවිතෙත් සාර්ථක වෙන්න කියලා ප්‍රරාර්ථනා කරනවා❤
@A.u.A.u
@A.u.A.u 8 ай бұрын
මා විසින් කල සියලු පිං ඔයාගේ දෙමාපියන් දෙන්නාට අනුමෝදන් කරමි.නිදුක් වෙිවා.නිරෝගි වෙිවා.
@DulanjaneeKothalawala-gl7ck
@DulanjaneeKothalawala-gl7ck 8 ай бұрын
Ikmanin suwa wei eyalata..🌷✨️
@mashi5690
@mashi5690 8 ай бұрын
ඔයාගෙ අම්මටයි තාත්තටයි නිරෝගී සුවය ලැබේවා 🙏❤️
@ireshaasandimithra4664
@ireshaasandimithra4664 8 ай бұрын
ජීවිතේ කවද හරි දුකක් වින්දොත් අනිවාර්යෙන් කවද හරි සතුටක් තියනවා....ඒක ගැන හිතලා සතුටු වෙන්න....ඔයාට අනිවාර්යෙන් ම දවසක ඔයාගෙ හැම හීනයක් ම සැබෑ වෙනවා❤
@vimarsharashini6515
@vimarsharashini6515 8 ай бұрын
මගේ Cake By NuVee ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙනවාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🥺❤️ I Love You Universe ❤❤❤❤
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 8 ай бұрын
පුළුවන් නම් විශ් කරන්නකො මේ අවුරුද්දේ මට මගෙ ජපන් සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා.. දෙපාරක්ම මහන්සි වෙලා විබාගෙ කරා ඒත් fail 😔 පෙබරවාරි 2 ආයේ ලියනවා..පුළුවන්නම් විශ් කරන්නකෝ
@shakyainduwara3983
@shakyainduwara3983 8 ай бұрын
ඔයාගේ ජපන් සිහිනය සැබෑ වේවා❤
@KavindiBandara-ll8jt
@KavindiBandara-ll8jt 8 ай бұрын
ස්තුති ආදරෙයි ❤😘☺️
@gayaniperera9825
@gayaniperera9825 7 ай бұрын
Good luck!❤
@gayaniperera9825
@gayaniperera9825 7 ай бұрын
ඔබේ සිහිනය හැබෑ වේවා.❤
@TharuKavishla-fb7vx
@TharuKavishla-fb7vx 7 ай бұрын
ඔයාට පුලුවන් ❤🎉
@NethmiS-q4u
@NethmiS-q4u 7 ай бұрын
අනෙ මගෙ අම්මා අංශභාගෙන් පෙලෙනව 😭එයාට කතා කරගන්නත් බැ දැන්🥺අනෙ ඔයාලා හැමෝගෙම ප්‍රාර්තනාවන් මෙ වෙලාවෙ මට වටිනව🥺❤️මගෙ අම්මව ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්තනා කරන්නකෝ🥺😭❤️
@universeinyou
@universeinyou 7 ай бұрын
Ikmnt sanipa wenna kiyala hdwthinma prarthna krnwa 💜🙏🏻✨
@KaweeshaNethmini-r5z
@KaweeshaNethmini-r5z 6 ай бұрын
ඉක්මනින්ම අම්මට හොද වෙන්න ඕනි ❤
@SansalaParami
@SansalaParami 3 ай бұрын
Ikmnin oyge ammta suwa wei ❤
@tharuu77
@tharuu77 8 ай бұрын
Thank u Azraa akki.. ඕනම වෙලාවෙ මේ vedio එක අරන් ආවට... මම A/L exam ඉවර වෙලා.. දවස් ගානයි.. මං මගේම කියලා donuts business එකක් පටන් ගත්තා.. තවම පටන් ගත්තා විතරයි..ගෙදර අයගෙනුත් මට ලොකු support එකක් ලැබෙනවා.. හිත බයෙන් තිබ්බෙ..හරියයිද වරදීද කියලා.. akkata ගොඩක් ස්තූතියි.. හිතට ශක්තියක් මට ලබා දුන්නාට.. ගෙදරට බරක් නොවී.. මගෙ වියදම් බලාගන්න.. ඉතිරි කරන්න.. මම දැන් ටික ටික පුරුදු වෙනවා. thank u akki.. godak❤❤❤❤
@universeinyou
@universeinyou 8 ай бұрын
All the best Tharushi ♥️
@Msmrzng
@Msmrzng 8 ай бұрын
Oya donuts ekk kytda vikunanne
@tharuu77
@tharuu77 8 ай бұрын
@@Msmrzng mini dount ekak 130 i dr...
@tharuu77
@tharuu77 8 ай бұрын
​@@Msmrzng mini donut ekak 130 i..
@amiladesilva8178
@amiladesilva8178 8 ай бұрын
මාත් ඩිග්‍රියක් අරන් ලොකු කම්පැනි එක්ක වැඩ කරලා දැන් ෆැමිලි බිස්නස් එකට පූර්නකාලීනව වැඩ කරනවා.ඔයා කිව්ව දේ හරියටම හරි.
@halpageheshan
@halpageheshan 8 ай бұрын
ඇත්ත කතාව​. ගොඩක් වටින video lesson එකක්. මේ වටිනා පාඩම පැහැදිලි කරලා දීපු අස්‍රා අක්කටත් මේ වටිනා පාඩම මා වෙත ආකර්ෂණය කරලා දීපු විශ්ව මාතාවටත් බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු ඔයාගෙ වැඩ කටයුතුත් බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!✍
@erandikaushalya2074
@erandikaushalya2074 8 ай бұрын
අහම්බෙන් දැක්කේ මාත් ජොබ් එකෙන් අයින් වෙලා මගේම කියල පුන්චි ව්‍යාපාරයක් පටන් ගත්ත දැන් මම ගොඩාක් සතුටින් ඉන්නේ සැලරි එකක් නැතත් හිතට දැනෙන නිදහස කියන්න වචන නෑ ස්තූති ඒන්ජල් ❤❤❤
@usernirosha
@usernirosha 8 ай бұрын
තිබුන රැකියාව නැති වෙලා මොකක්ද කරන්නෙ කියල හිත හිතා ඉද්දී මේක දැක්කම සතුටුයි
@susilanalini2684
@susilanalini2684 8 ай бұрын
ඉගෙන ගන්න තේරෙන්නෙ නැති ඒ අස්සෙ 2024 ලබපු මම
@susilanalini2684
@susilanalini2684 8 ай бұрын
Oyata puluwan.. job ekak labei
@usernirosha
@usernirosha 8 ай бұрын
@@susilanalini2684 🙏🙏
@vidushadineth6626
@vidushadineth6626 8 ай бұрын
ලංකවෙ next business men kenek wenna oyata labewa ❤🎉
@SachiniDisanayaka1111
@SachiniDisanayaka1111 8 ай бұрын
Thankyou akka❤ මගෙ හිතේ තිබුන ලොකුම ප්‍රශ්නෙ විසදුනා. මම මගේම වියාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. මම 8-5 ජොබ් එකකට කැමැත්තක් නෑ කරන්න ගෙදර අය බල කරන්නෙම ජොබ් එකක් කරන්න කියල ඒත් මම කැමති නෑ කලකිරීමෙන් මානසිකව වැටිල හිටියෙ ගොඩක්. මගේ දක්ශතාවයට වටිනාකමක් දෙන්න පුලුවන් කියල මගෙ හිතේ ලොකු විශ්වාසයක් තියෙනවා. හිතේ තිබ්බ ප්‍රශ්නයට අක්කා කොහොම විඩියො එකක් අරන් එන්න හිතුනද කියල තේරෙන්නැ. සමහර විට අපි අක්කට මෙච්චර ආදරේ අපිට අවශ්‍යම වෙලාවට අක්ක අපි එක්ක ඉන්න නිසා වෙන්න ඇති 🤩❤️
@Amila_suresh
@Amila_suresh 8 ай бұрын
මට නම් ඕක තේරිලා ඉන්නෙ.. අධ්‍යාපනය කියන්නෙ බොරුවක්.. ප්‍රශ්න පත්තරේකට ලියන්නෙ ජීවිතේට ඕනි නොවන දේවල් ටිකක්.. ඇත්තටම අධ්‍යාපනය කියලා කියන්නේ.. අපි කැමති දෙයක් ආසාවෙන් ඉගන ගන්න එකට.. නැතුව ඉස්කොලෙ ගිහින් අවුරුදු ගානක් ඉගනගෙන ඊට පස්සෙ ජීවිතේ සාර්ථක වෙන්න පාඨමාලා හදාරන එක නෙවෙයි 😅
@universeinyou
@universeinyou 8 ай бұрын
Aniwaryen ✨
@imalshamadhu8377
@imalshamadhu8377 8 ай бұрын
3 idiots film 1 mathak una🥺
@maheeshagamage
@maheeshagamage 8 ай бұрын
මම මම කැමතිම job එකක් දැන් ඉතාම හොඳින් මිනිසුන්ගේ සහයෝගයෙන් මම කරගෙන යනවා. ඇත්තටම මම දැන් මගේම business එකකුත් දැන් පටන් අරන් නියම ගමනක් යනව ❤ ඇත්තටම මම භාග්‍යවතුන් වහන්සේගේන් ලැබෙන ආශීර්වාදයට ගොඩක් ස්තුතියි වන්ත වෙනව. ඒ වගේම මම මටම විශ්වයට ස්තුතියි වන්ත වෙනව. ඇත්තටම Thank you!❤😊 Thank for me
@ISURUDENETH-bo4sx
@ISURUDENETH-bo4sx 8 ай бұрын
Congratulations ❤😊🎉
@maheeshagamage
@maheeshagamage 8 ай бұрын
@@ISURUDENETH-bo4sx Thank you!
@nilminijayasinghe7976
@nilminijayasinghe7976 8 ай бұрын
හිත හිත හිටිය දෙයක්. අපිට පාර පෙන්නන Angle කෙනෙක් 🙏❤️. හැම දෙයකටම ස්තුතියි. ජීවිතය කියා දෙන දෙව්දුවක්. ජීවිත කියක් නම් ඔබ නිසා ආලොකමත් වෙලා තියෙනවා ඇතිද ❤ මේ සියලුම දේට ස්තූතියි. ලෝකය සුන්දර තැනක් කරනවට ස්තුතියි 🌍❤️
@medusa11-23
@medusa11-23 8 ай бұрын
Oyage vibe ek marai..❤️ ඔයාගේ වගේ vibe ekk හැමෝටම තිබ්බනම්..❤️💫 Thanks Azraa 💕
@shilpanethmi2110
@shilpanethmi2110 8 ай бұрын
මාත් small business page එකක් කරන කෙනෙක්. Savi & Mom's Cakes ඒකේ නම 💜️🤗 Page එක පටන් අරං මාස ගාණක් යනකල් එක order එකක්වත් ආවෙ නෑ 😌 හැමෝම ඍණාත්මක දේවල් තමයි කිව්වේ. දැන් නම් order ටික ටික එනවා. මං යන්න ඕන තැන මං දන්නවා 💝💝💝 ඒක කාටවත් පැහැදිලි කර කර ඉන්න ඕනෙ නෑ. අවශ්‍ය තැනට ගිහින් ම පෙන්නනවා 🌹😍
@universeinyou
@universeinyou 8 ай бұрын
All the best !!! 💜
@shilpanethmi2110
@shilpanethmi2110 8 ай бұрын
@@universeinyou Thank you 💗🤗
@LuelFernweh
@LuelFernweh 6 ай бұрын
Best of luck :3
@shilpanethmi2110
@shilpanethmi2110 6 ай бұрын
@@LuelFernweh Thanks dear ❤
@cristianorukshan7589
@cristianorukshan7589 8 ай бұрын
මං වගේ හිතන එක්කෙනෙක් හරි ඉන්නව දැකීම ගැන සතුටුයි .ඒකයි අක්කගෙ වීඩියෝ ඉස්සර ඉදන්ම බලන්නෙ.ආඩම්බරයි අක්ක ගැන...❤️thank you universe ❤️
@vinopeiris3521
@vinopeiris3521 8 ай бұрын
මාගේ දක්ශතා මට පෙන්වා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !!!!
@adinushamaduranga4198
@adinushamaduranga4198 7 ай бұрын
තමන්ගේම දෙයක් තමා පටන් ගන්න එක තමා හොදම අනුන් යටතේ වැඩ කරනවාට වඩා. මානසික නිදහස අක්කා කිව්වා වගේ 8-5 වැඩ කරලා මාසෙ අන්තිමේ පඩියක් ගන්නවාට වඩා තමන්ගේම දෙයක් කරලා දියුනු වෙන එක තමා හොදම ❤
@_VISHUDDHA
@_VISHUDDHA 8 ай бұрын
අද හරිම ලස්සනයි. හැමෝම වෙනුවෙන් මිහිතලයට පැමිණි සුරංගනාවියක් . සතුටින් පරිස්සමෙන් ඉන්න Azraa🦋❤ උතුම් තෙරුවන් සරණයි ඔයාට ❤✨️🌸🙏
@DiliniKavindya-jv4vw
@DiliniKavindya-jv4vw 8 ай бұрын
අවශ්‍ය සෑම මොහොතක ම ජීවිතයට ශක්තික් වීම වෙනුවෙන ස්තූතියී Azraa ✨️ 🙏✨️💛
@SamanaliPremarathna
@SamanaliPremarathna 8 ай бұрын
මම job එකක් කරලා නොසිතු ලෙස ඒක නැති උනා ඊට පස්සේ මානසිකව ගොඩක් වැටුනා ජොබ් එකක් නැතුව මන් කොහොම හරි පොඩියට බිස්නස් කරන්න පටන් ගත්තා ඒවා මගේම දේවල් ..තමන්ගේ දෙයක් කරන එක නේද ගොඩක්ම වටින්නේ
@Canvas_wall_Art
@Canvas_wall_Art 26 күн бұрын
ඔයා හරිම ලස්සනයි 🎀 ඇත්ත ජීවිතේ සුරංගනාවියක් ඔයා ❤ ඔයාව ලස්සනටම දැකපු විඩියෝ එක මේක..😊 ඇත්තටම හරිම ලස්සන හිත නිවන පින්වන්ත රූපයක් ඔයා ......✨️🌹💞
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 8 ай бұрын
තමන් තමන්ගෙම boss wenawa කියන්නෙ...පට්ටම දෙයක්💗...කව්රු ඕකකරන්න බැහැ කියුවත් අක්කෙ ඔයා තමයි ඔයි දේවල් පුලුවන් කියන ekm kenaa ...මෙතන ඉන්න ගොඩාක් අයගෙ..මොන දේ කලත් තමන්ගෙ නිදහස තමා අන්ක එක...තමන්ම දෙයක් කලාම ඒකෙ ලොකූ තෘප්තිමත් බවක් තියෙනවා...💗
@rodancestudio1499
@rodancestudio1499 8 ай бұрын
මං උපාධිධාරිනියක්. මං කැමති නැහැ ජොබ් කරන්න. මං මගේම කියලා ව්‍යාපාරක් දැන් අවුරුද්දක ඉඳන් කරගෙන යනවා. අක්කි මේ වචනවලට ගොඩාක් ස්තූතියි ඔයාට 🙏. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏❤️
@SLWarnatv
@SLWarnatv 8 ай бұрын
කාලීන මාතෘකාවක් අදත්.ජයවවේවා ඔබට..සාමන්‍ය විදියට ජීවත් වෙන්නනම් රැකියාවක් .හීන වලට පනදෙන්නනම් බිස්නස් එකක් ..❤
@universeinyou
@universeinyou 8 ай бұрын
✨🙏🏻
@රුහි999
@රුහි999 8 ай бұрын
Thank you angle 🙏❤️ හිත හිත හිටපු දෙයක් ගැන තමයි අක්කා වීඩියෝ එක ගෙනාවේ thank you අක්කා thank you dear universe 🙏❤️
@DehiwaththageDeshani-si9rr
@DehiwaththageDeshani-si9rr 8 ай бұрын
Mamath nursing & medical lab technician kiyana job dekama ath hariye magema kiyala business ekaka owner kenek wenna one nisa. Ithin me weddi green glo Lanka kiyala dehydrated foods export factory ekaka aithikariyak mama. Gedrin pawa virudda una man me path eka thora gaddi. Eth mn mwa trust karala gathtu thirane nisa man ada loku income ekak ekka sathutin jiwath wenawa. Katawath yatath novi.. Thank you universe❤ Thank you azra❤
@universeinyou
@universeinyou 8 ай бұрын
So proud of you !!! ♥️♥️♥️
@dulshaniayusha7906
@dulshaniayusha7906 8 ай бұрын
මමත් කැමති මගේ දෙයක් කරන්න...තව කෙනෙක් යටතෙ වැඩ කරද්දී පීඩනය වැඩී....... මම ගෙදර පොඩි අය ටික දෙනෙක්ට tusion කරනවා
@universeinyou
@universeinyou 8 ай бұрын
💜💜💜
@Chamathka1234
@Chamathka1234 8 ай бұрын
Asraa අක්කේ මගේ ජීවිතේ වෙනස් කළේ ඔයා❤ මාස දෙකක් තිස්සේ මන් ඔයා නිසා ගොඩක් වෙනස් වුණා.ඔයා තමා මගේ ඒන්ජල්. මට තවම 16යි.ප්‍රශ්ණ ගොඩක් එක්ක හීන හැබෑ කරගන්න මහන්සි වෙන මාව ශක්තිමත් කෙල්ලෙක් කළේ ඔයා.ඉස්සරනම් පොඩි දෙයක් වුණත් මට මැරෙන්න හිතෙනවා. ඒත් ඔයා දැන් ඔයා නිසා හැමදෙකටම සතුටින් මුණ දෙනව. ඔයා කවදහරි මගේම අක්කා වෙලා ඉපදෙන්න ඕනෙ😢 මටත් ඉන්නව අක්කෙක් මාව පුළුවන් තරම් පහලට දාල කතා කරන මාව මටම එපා කරවන්න හදන අක්කෙක්. මන් හැමවෙළේම මගේ අක්කවයි ඔයාවයි සංසන්දනය කරනවා. මන් මගේ අක්කට වඩා ආදරේ ඔයාට❤ අනෙ ඔයා වගේ අක්කෙක් මටත් හිටියනම්. plz පුළුවන්නම් riply එකක් දාන්න.ඒකත් මට මහමෙරක්❤❤❤
@Meliyaieshu
@Meliyaieshu 8 ай бұрын
ඔයාගේ අනාගතට සුබ පතනවා නංගි. ඔයාට අක්කා මොන විදියට සැළකුවත් ඔයා එයාට ආදරෙන් සළකන්න. අක්කව compare කරන එක නවත්තල එයත් එක්ක හොදින් ඉන්න. එයා අනිවාරෙන් ඔයාට ආදරෙයි සහෝදර බැදීම් එහෙම තමයි ළග ඉද්දි රණ්ඩු උනාට පෙන්නුවෙ නැති උනාට ආදරෙයි ❤
@Chamathka1234
@Chamathka1234 8 ай бұрын
​@@Meliyaieshu තැන්ක්ස් ඔයාගෙ comment එකට❤❤ 🎉
@universeinyou
@universeinyou 8 ай бұрын
Akkage hithe oya nodanna wedana mona hari athi eyage hasirimata hethuwa ekai, e kohma unath api hamotma maitree krla imu ♥️ godak thank you mata thyn adareta math adarei gdk hamadama sathutin inna ! Lassna jiwithyk labenna kyla prarthna krnwa !!!
@Chamathka1234
@Chamathka1234 8 ай бұрын
@@universeinyou 🥰🥰🥰
@IsuruUdanaSenarath
@IsuruUdanaSenarath 8 ай бұрын
අද දවල් එකපාරටම (1313) මට හිතුන ඉක්මනින්ම මේ වෙනස කරන්න ඕනි කියලා. එහෙම හිතිලා පැය කිහිපයකට පස්සේ මේ video එක ගැන post එක දැක්කා. මම අනිවාර්යෙන්ම ඒ ව්‍යාපාරය පටන් ගන්නවා . ඉක්මනින්ම. හොදින් plan කරලා. . මේ video එක ලොකු ධෛර්යක් දුන්නා.. Azraa බොහොමත්ම ස්තූතියි. The Walking Goddess 🙏✨💜🦋
@universeinyou
@universeinyou 8 ай бұрын
All the best !!! Shakthimathwa idiriytma ynna !!! ✨✨✨
@Rashini2003
@Rashini2003 6 ай бұрын
ඔයා කියන ටිකමයි මාත් අපේ ගෙදර අයට කියන්නෙ සහෝදරිය 😁එත් ඉතින් එගොල්ල්නව වෙනස් කරන්න බෑ.
@JananiOmega-br9wi
@JananiOmega-br9wi 6 ай бұрын
මට අවශ්‍යම වෙලාවෙ මේ වොඩියෝ එක දැක්කෙ ,❤️❤️ව්ශ්ව මාතාවට අනේක වාරෙයක් ස්තූති!❤️❤️
@wishpillar3623
@wishpillar3623 7 ай бұрын
මගේ පොඩි කාලේ ඉඳල තියෙන හීනයක් මගෙම දෙයක් කරන එක... ❤ මන් උපරිම උත්සාහ කරනවා ඒ දේ වෙනුවෙන්...❤ තැන්ක්‍යූ අස්‍රා අක්කා..❤
@shainibhagya1949
@shainibhagya1949 6 ай бұрын
මොකක්ද මං කරන්නෙ කියලා අතරමං වෙලා ඉද්දි අහම්බෙන් බැලුවෙ වීඩියො එක. අක්කට ගොඩක් පිං . විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා අලුත් අදහස් පෙන්වා දීම පිලිබදව ❤️💯🌎
@madupriyangika2960
@madupriyangika2960 8 ай бұрын
අද මම ලස්සනට ජීවත් වෙන්නේ අහම්බෙන් හම්බුන ඔයා නිසා. හැම වීඩියෝ එක්කින්ම මම දෙයක් ඉගන ගත්තා.. මම මගේ බිස්නස් එක්ක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ ලංකාවට ගිහින්.. thanx මේ වීඩියෝ එකට.. ඔයා තමා මට හම්බුන හොදම යාලුවා 🤗 .. ❤❤
@universeinyou
@universeinyou 8 ай бұрын
💜💜💜
@SathsaraniM
@SathsaraniM 8 ай бұрын
ඔබ මවක් මෙන් මගේ මනස ඇතුළාන්තයෙන්ම පෝෂණය කලාට උපදෙස් දුන්නාට මගේ තුල තිබුන ශක්තිය වැඩිකලාට, අක්කේ ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි.
@universeinyou
@universeinyou 8 ай бұрын
💜✨🙏🏻
@Nethmi725
@Nethmi725 7 ай бұрын
අක්කෙ low of attraction වල එන siging ball එක ගැන විස්තරයක් කරන්නකො ❤
@rashmikavindi6488
@rashmikavindi6488 8 ай бұрын
Aththatama තමන්ගේම දෙයක් පටන් ගන්න හදනකොට පවූලෙ අයගෙන් වත් saport ekak nehe ehema😢 thamanta thaman vitharai
@StudyTeam-h6l
@StudyTeam-h6l 8 ай бұрын
හිත හිතා හිටියෙ මේ ගැනම ❤✨ ස්තූතියි අක්කෙ 🤍🧿
@thathsarani711
@thathsarani711 8 ай бұрын
Thank you azraa. ඇත්තටම ඔයාගේ හැම video එක්කම අපිට අහන්න ලැබෙන්නේ ඒවා ⁣අපේ ජිවිතයට අවශ්‍යයම වෙන වෙලාවෙදි.. මටත් අවශ්‍යය හිතේ නිදහසේ මගේ දෙයක් කරන්න වුනාට ඔයා කියනවා වගේ ගෙදරින් ඒකට ලොකු උදව්වක් නෑ. එයාලා බයයි මගේ අනාගතය ගැන ඉතින් මේ video එක ඇත්තටම ලොකු හයියක්. 😘😘😘
@kawshalyajayawardhana
@kawshalyajayawardhana 8 ай бұрын
මංනම් ඉස්සර ඉදන්ම ආසයි මගේම දෙයක් පටන් ගන්න.ඒත් මට කිසිම idea එකක් තාම නෑ
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui 8 ай бұрын
💚💚💚💚💚 සත්තයි විශ්වය මට මගේ කියලා වියාපාරයක් කරන්න පාර කියා දුන්නා. දැන් මන් සතුටින් .💚💚💚
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 8 ай бұрын
රටෙ සිස්ටමි එකට වහල් වෙන්නේ නැතු තමන් තමන් වෙන්න බයවෙන්න එපා නිදහස් අහසේ කුරැල්ලෙක් මෙන් පියඹා යන්න එකයි Azraa කියන්නනේ❤❤❤❤
@janakabandara8822
@janakabandara8822 8 ай бұрын
මේ දවස් වල ජීවිතය ලොකු පීඩනයකින් ගෙවන්නේ රැකියාවෙන් ප්‍රශ්න තාඩන පීඩන..ඇත්තටම තවත් හිතන්න පැත්තක් ඔයා ඇති කරා..ඔයා ඇත්තටම අපේ ජීවිත එලිය කරන්න ආපු ඇවිදින දේවතාවියක්මයි..ස්තූතියි ඔයාට 🙏🦋 අස්රා 🦋
@AnuandAraniUmanda
@AnuandAraniUmanda 8 ай бұрын
Anee akki, වැඩ කල් දාන්න හිතෙන එක ගැන video 1ක් දාන්න පුළුවන්න ද???? Please 🥺
@Danilo21444
@Danilo21444 8 ай бұрын
සුපිරි අක්කන්ඩි 👍🏼😌 අමාරුවේ වැටිලා ඉන්න කෙනෙක් නැගිට්ටවන එක ගැන සතුටුයි ❤😊 එයලාව නැගිටලා වැඩ කරන දිහා බලනකෙනාටත් සතුටන් එනවා 🎉
@dilkidil5090
@dilkidil5090 8 ай бұрын
මිනිස්සුන්ට ජීවිතේට හයියක් වෙන ඔයාගෙ වචනයක් ගානේ ඔයාට පින්..මම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ..එහෙම වෙලාවට ඔයාව මතක් කරලා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා..ඔයාටත්❤
@nethalisewmini3669
@nethalisewmini3669 6 ай бұрын
මට මගේ හීනෙට යන්නට විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා ❤❤❤
@PRAMODYA_KODIKARA-SMARTLEARN
@PRAMODYA_KODIKARA-SMARTLEARN 5 ай бұрын
මිස් මම මේ වගේ දෙයක් හොය හොය ඉද්දි මට මේ කතාව ඇහුනෙ.. මට මිස් එක්ක කතා කරන්න අවශ්‍යයි.personal coach කරනවාද මිස්. වැඩසටහනක් වුනත් කමක් නෑ...
@universeinyou
@universeinyou 5 ай бұрын
Ow personal coaching krnwa mata email ekak danna dear azraalive24@outlook.com
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 8 ай бұрын
Mage iganima katayuthu siyalla sarthaka wanna ikmanin degree aka aram mage adaraniyanna hodin salanna hoda job akak karagana mage hina itukaragana lebewaaa
@swrd8777
@swrd8777 8 ай бұрын
හැමෝටම තමන් ආස පැත්‍තකින් ඉදිරියට යන්න සාර්ථක වෙන්න, ලැබෙන්න ඕනෙ❤
@chathuniishanga4461
@chathuniishanga4461 8 ай бұрын
පුදුමාකාර හයියක් අක්කී ඔයානම්..ඇත්තමයි...motivation එක කොච්චර ද කියනවනම් මම හිතට වදිනම කොටසක් screen record එකක් දාගත්තා...හැමදාම අහන්න ❤❤❤❤
@ChathurangaChathuranga-s3l
@ChathurangaChathuranga-s3l 8 ай бұрын
පෝන් ඓකේ විකාර බලලා මගේ මොලේ විකාර වෙලා මට මේ කරන දේ මේ දැං මතක නෑ මට පෝන් ඓකේ බලන විකාර මතක් වෙනකොට තනියෙං හිනා යනවා මට මතක් වෙන්නෙම පෝන් ඓකේ බලන දේවල්මයි පෝන් බලලම මගේ මොලේ සෛයිල දුර්වල වෙලා මේ ලෙඩටික සනීප කරගන්න විශ්ව ආකර්ශන නීතියෙ ක්‍රමයක් කියන්නකො මට උදවු කරන්නකො අක්කෙ ඇස් දෙකෙන් දුර බලන්න බෑ කදුලු ඓනවා😭😭
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg 8 ай бұрын
අපෙ අම්මයි ,තාත්තයි රණ්ඩු වෙනවා තාත්තා අම්මට ගහනවා මැරෙයි කියලවත් හිතන්නෑ ගහනවා අපෙ ගෙදර සාමයක් නෑ අපිට පාඩම් කරන්නවත් බෑ අනික අපි ගොඩක් දුප්පත් සමහර වෙලාවට කන්නවත් නෑ පොඩි අවුරුදු 4 ක මල්ලි කෙනෙකුත් ඉන්නවා මගෙ අනික් සහෝදරයොටත් මටත් පාඩම් කරන්නවත් බෑ පාඩම් කරන්න ගත්තත් ඇඩෙනවා ඉගෙන ගන්න විදියක් නෑ ගෙදර සාමය නැති නිසා අනේ මම මොකද කරන්නෙ අක්කෙ😔
@imalshamadhu8377
@imalshamadhu8377 8 ай бұрын
Law Of Attraction Follow Karanna, Gedara aya sathutin innawa visualize karanna, tika dawasak wishwasen meka karala balanna,
@sandunnilantha
@sandunnilantha 3 ай бұрын
මටත් ඕන මගෙම brand එකක් මේ ලෝකෙ ඉන්න සල්ලිකාරයො අතරට අරන් යන්න😢😊 ඒක ගැන හිතලා හැමදාම ඕන කරන skill එකක් හදාගන්න මහන්සි වෙනවා, ඒවගේම පොඩි පොඩි ඔන්ලයින් දේවල් හදලා විකුනන්න try කරනවා❤❤❤ 🤟🤟 සතියක් හොදටම වැඩෙ යනවා... ඒත් අන්තිමට ඔක්කොම කෙලවෙලා නැති වෙලා යනවා😢😢😢 වරදින්න වරදින්න ආයි කරනවා ඒත් හරි යන්නෙ නෑ. අක්කෙ මන් ඒකට මොනාද කරන්න ඕන😢😢😢😢 මට ඕන entrepreneur කෙනෙක් වෙන්න ඒකයි මගේ dream එක😢😢😢. අඩු ගානෙ මට වගෙ දියුනු වෙන්න ඕන කියල වැඩ කරන කවුරුත් හම්බවෙලා නෑ😢😢😢 law of attraction එක මන් පාවිච්චි කරෙ නන් නෑ. ඒක ගැන ලොකුවට විශ්වාස කරෙ නෑ. ඒක විශ්වාස කරල කරොත් හරියයිද?😢😢 අවුරුදු 21 වෙනව දැන්, මෙලො දෙයක් තාම කරල නෑ මම මටම😢😢😢😢😢
@Sathsaranikalpana
@Sathsaranikalpana 8 ай бұрын
හිත අතරමන් උන තැනක්.... 🥺🥺🥺🥺😔😔
@susilanalini2684
@susilanalini2684 8 ай бұрын
aniwa..
@navodyanipunika4619
@navodyanipunika4619 8 ай бұрын
අක්කා නිසා මගේ ජීවිතේ හැම දෙයක්ම හොඳ විදිහට වෙනස් වෙලා.❤😊ගොඩක් අාදරෙයි මගේ අක්කේ අපි හැමෝගෙම ජීවිත ලස්සන කරනවට.🌈✨
@rashmiudara8098
@rashmiudara8098 8 ай бұрын
akka wall ස්ටිකර් eka kohenda odr kare
@universeinyou
@universeinyou 8 ай бұрын
Shein eken
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 8 ай бұрын
ඒන්ජල් 🙏🙏🙏🙏🌍💜️💜️
@shashikalaerandi2020
@shashikalaerandi2020 8 ай бұрын
මත් ජොබ් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ අක්කියෝ❤❤❤
@Darmagaweshaka
@Darmagaweshaka 8 ай бұрын
අනිවාර්යයෙන්ම azraa අක්ක හරියටම හරි ....තමන්ගේ දෙයක් පටන් ගැනීමයි..වැදගත්ම දෙය❤️🔥
@mashi5690
@mashi5690 8 ай бұрын
හැමදාමත් වගේ අදත් වටින වීඩියෝ එකක් ❤️ අපේ ජීවිත සාර්ථක කර ගන්න මග පෙන්වන ඔයාට ගොඩක් ස්තූතිය අක්කේ 🙏 ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️🌸🧚 Thank you so much ❤️
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 8 ай бұрын
Godak pin❤❤mge akki adath video super🙏🏻. Hithata dukak ava gaman oyava mthak vela video blnv. Sthuthiy vishvaya mge 💗akka hamadama sathutin inn one 💗🙏🏻budu saranayu
@theekamarasooriya6856
@theekamarasooriya6856 8 ай бұрын
Looking good your new place ✨
@universeinyou
@universeinyou 8 ай бұрын
Thank you! 😊
@gihanudawaththa873
@gihanudawaththa873 8 ай бұрын
මම දැන් ඉන්නෙ ඔයා කිව්වා වගේ බිස්නස් එකක් පටන්ගෙන තාම මූල්‍ය ස්ථාවර මට්ටමක් නැති කාලේ.. ශක්තිමත් වෙන්න තාම පටන්ගන්න ගමන්... ඉතින් මට මේ වීඩියෝ එක ලොකු motivate එකක් උනා.. බොහොම ස්තූතියි අක්කේ.. ❤❤.. ඔයාගෙත් හැම දේක සාර්ථක වේවා.. ඔයාව හම්බවෙලා කතා කරන්න ආසයි.. ජීවිතේ ගොඩ දාගන්න කැමති අයට ඔයාගෙ වීඩියෝ ලොකු වටිනාකමක් තියනවා.. බොහොම ස්තූතියි ❤❤
@surekavijayangani5663
@surekavijayangani5663 8 ай бұрын
ස්තූතියි මගේ හීනේට යන ගමනට ශක්තියක් උනාට ..
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 8 ай бұрын
ඔයා කියන කතාව ඇත්තක් නංගි. මම දැන් වැඩ කරන්නෙ මගේම ව්‍යපාරයක්. Work from home. දැනට අවුරුදු 5 ක් වෙනවා. මාරම නිදහස් ඉස්සර වගේ නෙවෙයි. සතුටින් නිදහසේ වැඩ කරනවා.
@deShani-p5t
@deShani-p5t 4 ай бұрын
අක්කෙ ඔයා දැන් ෆ්‍රන්ට් ඔෆිස් ජොබ් එක කරන්නෙ නැද්ද
@kavindurukshan2059
@kavindurukshan2059 8 ай бұрын
Thank You So Much ! Miss , පීඩාකාරී ජීවිතයෙන් මිදී සතුටුදායක ජීවිතයකට යන්න ඔබතුමියගේ video searious එකම වටිනවා
@rash33
@rash33 8 ай бұрын
Meka matama hadapu vedio ekak vage mata hithenva. Math kalin 8-5 job ekakata kotu vela toxic environment eke hitapu kenek. Mata epa vela man job eken ain una. Dan magema kiyala deyak man 2024 thama start karan kargena yanne. Ai danne nah me week eka athule man godak down feel karanna gaththa ehema hithan iddi me vage vedio ekak balanna labuna kiyanne Universe eka mata godak support krnva kiyala man trust karanva. Mage family ekavath mava believe karanne nah. But mage gamana man thaniyen yanava. Mage hitha thibba doubts okkoma clear una. Thank you Azraa🦋❤ You are my angel 🦋 Felling so blessed ❤ Thank you Universe 🎈🎆🎁
@universeinyou
@universeinyou 8 ай бұрын
All the best darling ! Never give up !!! 💜 you can do it !
@suresranathunga
@suresranathunga 8 ай бұрын
Thank you for sharing your experience. It's true, initially, even parents may doubt us. I've always found inspiration in the story of the Chinese bamboo tree.
@prabhvishwadini8152
@prabhvishwadini8152 8 ай бұрын
Ane mn me para exem liuwa oyala praththana karannako mn hoda result ekak lebenna kiyala
@sahansathsarafernando
@sahansathsarafernando 8 ай бұрын
Akki anna anna lassana wenawa 💙💚⭐️
@SmilingAzaleaFlower-hu6ql
@SmilingAzaleaFlower-hu6ql 3 ай бұрын
Tnq universe ❤❤❤❤ hithapu pathapu hama deyakma lassanata unaa nohithapu welawaka me video eka mt labuna ❤❤❤❤❤
@samaragunawardana105
@samaragunawardana105 4 ай бұрын
බුදු සරණයි... 🙏🙏🙏 ඔයා nam සුපිරි.. ජීවිතේ ඉගෙන ගන්න ඔයා දෙන්නෙ මාර පිටුවහලක්...
@NishadiWarnakulasooriya-rc8gl
@NishadiWarnakulasooriya-rc8gl 8 ай бұрын
අක්කේ ආදරේ දාලා ගියාම අපි හිත හදා ගන්න විදිහ විශ සහිත සම්බන්ධකම් ගැම වීඩියෝ එකක් දාන්නකො
@universeinyou
@universeinyou 8 ай бұрын
Break up gana video ekak krla athi poddk blnna
@chathuniishanga4461
@chathuniishanga4461 8 ай бұрын
මම ආසම මම හොයපුම video එක.. මමත් මගේ දෙයක් කරලා ගොඩයන්න උත්සහා කරන කෙනෙක් ...thank you akki මාරම motivation එකක්...මම අක්කීගේ top commenter knk 😍♥️♥️
@universeinyou
@universeinyou 8 ай бұрын
💜✨🙏🏻
@madhumadhuthennakoon4986
@madhumadhuthennakoon4986 8 ай бұрын
Man chuti business ekak patan gaththa . Wishwayata sthuthi wantha wenna dawasin dawasa mage wiyaparaya diyunu wewa 🥺❤️ Akki oyata thank you ❤
@maheeshagamage
@maheeshagamage 8 ай бұрын
Financial freedom and daily life freedom so valuable. I wish you all 😊
@dmszone7195
@dmszone7195 8 ай бұрын
හිතින් වැටෙන හැමවෙලේම, Video වලින් මේ විදිහට ලඟින් ඉඳල motivate කරනවට ගොඩක් ස්තූතියි..!!🙏🙏😘😘
@swrd8777
@swrd8777 8 ай бұрын
Thank you universe ❤🌎
@nimashacharuni.9361
@nimashacharuni.9361 Ай бұрын
Thank you universe mother ❤. Thank you Azra akki❤. Definitely your story is true .i also start my own business . One day i will success . Thank you so much ❤
@lifewithachi3145
@lifewithachi3145 8 ай бұрын
Rata yanna hitan inne.at yati hitha kiynnr hamatissema na yanna apa lankawe deyak krganna puluwan kiyla hitenawane.😢
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 8 ай бұрын
අක්කෙ ඔයා මේ මටද කියන්නෙ කියලා හිතුනා
@LMMalmishehara
@LMMalmishehara 7 ай бұрын
❤thank u so much walking angle❤
@RanziYasasvi
@RanziYasasvi 8 ай бұрын
So interesting. Please keep uploading these type of videos as well Wanna share some of my personal experiences regarding this topic. I used to work for someone as a translator and it was good but always had control and i had to go even if i was sick. I was fed up. I learnt many subjects regarding Ayurvedism, Psychology, Aerobics and personal training. Anyway, i did my major on Psychology and Counselling and after getting the best results and the best GPA score i had to go for training without even a salary. So i quitted and started working at our own gym and also giving English classes and started my own English learning business as well. I wanted my freedom and peace and finally i got it. Now i don't have to work when i get my period as well. So i'm free
@universeinyou
@universeinyou 8 ай бұрын
Amazing and so inspiring ♥️🙏🏻✨✨✨ thank you for sharing your story with us !!! So proud of you !
@RanziYasasvi
@RanziYasasvi 8 ай бұрын
@@universeinyou Thanks a lot ❤️🙏
@DRMadanayake
@DRMadanayake 8 ай бұрын
Thanks azraa අක්කේ !!! ඔයාට ගොඩක් ස්තූතියි.අද ඔයා ගොඩක් ලස්සනයි!😊❤
@shashinithathsarani
@shashinithathsarani 8 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤❤❤❤❤❤
@PavithraniHerath
@PavithraniHerath 8 ай бұрын
Mage 11/11 Foods Business eka success wenna kiyala wish karanawa.. obatath Wishwa meniyantath Aneka warayak sthuthiwantha wewaa 🙏🙏
@chesmitharushika9018
@chesmitharushika9018 8 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්න කො Government student loan එක මේ අවුරුද්දෙ දෙනවද නැද්ද කියලා 😢😢😢
@Nishurathnayaka2000
@Nishurathnayaka2000 5 ай бұрын
Akki mn 2021 Al kare bio walin mta campus yanna beri una ,mn samanya pawlka kenek ,mn nursing yanna asa ne eth mta wena mokakata wath yanna be mn akameththen eka karana ekada hoda,neththn mn asai korean yanna mn mokakda akki karanne😢
@numanidilanka7406
@numanidilanka7406 7 ай бұрын
මට නිදහස ඕන නිසා සහ මට හැකියාවන් තියෙන නිසා මං කරපු ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් කරන්න පටන් ගත්තා. ගෙදර අයගෙන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ ගැන. ඒත් වටේ මිනිස්සු හරියට මට අනුකම්පා කරනවා. මං ඉගෙන ගෙනත් මට රස්සාවක් නැහැ කියලා. 😊 ඒත් මගේ හීනෙ ගැන දන්නෙ මං විතරයි
@shinadirashmina8733
@shinadirashmina8733 8 ай бұрын
අනේ දන්න කෙනෙක් කියන්නකෝ 55*5 කරලා ඉවර වෙලා අන්තිම දවසේ ඒ කොල ටිකට මොකක්ද කරන්නෝන කියලා ...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
@chathufairy1111
@chathufairy1111 4 ай бұрын
අනේක වාරයක් ස්තුති‍, නංගිට සහ විශ්ව මාතාවට 🎉❤🙏🙏🙏⭐️
@Insoutol
@Insoutol 8 ай бұрын
මට මගෙ මතකෙ නැති කරගෙන,හීන ලෝකෙකම හීන වලින් පේන දේවල් ඇතුලෙ ජීවත් වෙන්නෙ කොහොමද කියල කියන්න පුළුවන් ද? ප්ලීස් රිප්ලයි කරන්න
@lakshaniimalka6428
@lakshaniimalka6428 8 ай бұрын
අක්කී මම නිතරම ලෙඩවලට බය වෙනවා.මට එක සැරයක් sugger ආව නිසා.අනේ මේකට මොකද්ද කරන්නේ අක්කී.
@myheart-f2g
@myheart-f2g 7 ай бұрын
මම,campus ගියා ඉගෙනීමේ කටයුතු කරා,,ඒත් ඔයාගේ පනිවිඩය මගේ හිතට ආවා ස්තුතියි ඔබට,
@Motivation2win_Edu
@Motivation2win_Edu 5 ай бұрын
Very Useful Content (Content is King - Commitment is Queen - Consistency is the heart of Content Creation ) Go forward....
@sadeepaliyanage2578
@sadeepaliyanage2578 8 ай бұрын
I am also determined to change my career path. After watching this video i decided. Yes, my decision is correct. I have to make that decision😊. Not for anyone, but for my future. Thank You for this valuable video. Thank you Azraa Angel ❤!
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 8 ай бұрын
අක්කී අපේ හිතේ අනිත් අය ගැන තියන සැකය නැති කරලා සතුටින් මානසික නිදහසින් ඉන්න පුලුවන් වෙන වීඩියෝ එකක් කරන්නකෝ..මම පරන දේවල් මතක් කර කර ගොඩක් මනසින් පීඩා විදිනවා..ඒ අදුරු අතීතය අමතක කරන්න අමාරුයි.අනේ ප්ලීස් අක්කේ..🙏
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,2 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 12 МЛН
Why You Always Procrastinate ?
16:21
B AMAZED
Рет қаралды 8 М.
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН