Law Of Assumption හසුරවන්න ඉගන ගන්න ! 🌍

  Рет қаралды 260,066

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер
@Magic_Angel-x
@Magic_Angel-x Жыл бұрын
ඔයා තමයි හරිම විදිහට මේක කරන විදිහ කියල දීපු ලංකාවේ එකම you tuber.. ඉතින් මමත් මේක අවුරුදු ගානකට කලින් කරලා අද වන විට සාර්ථකව ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්.. අනිත් අයටත් ඉදිරියට යන්න ඔයාගෙ අවංක පැහැදිලි කිරීම වෙනුවෙන් ඔයාට තව තවත් ඉදිරියට යන්න පුළුවන් ශක්තිමත් බව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.. ❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 9 ай бұрын
ඔයා හරි දක්ෂයි
@poorlanka861
@poorlanka861 Жыл бұрын
මගේ කොරියන් සිහිනය ඉක්මනින් සැබෑ වෙනවා...❤❤ මා දැකපු ඒ කොරියාවේ සුන්දර ජීවිතය මට දැන් ලැබිලා තියෙනවා...❤❤ එය මට ලබාදුන් ආදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි...ස්තුතියි....❤❤❤
@shashinikumar1850
@shashinikumar1850 Жыл бұрын
මම law of assumption දන්නේ නෑ නමුත් මම පොඩි කාලේ ඉදන් විස්වාස කලා මම හිතන දේවල් මට ලැබෙනවා කියලා. ඒ විදියටම මම හිතපු දෙවල් මට ලැබිලා තියනවා. මම හැම වෙලාවෙම ඒ ගැන සතුටු වෙනවා. ඒත් එක්කම ඒ හැමදේම මට දුන්න හැමෝටම ස්තූතියි. මේ සොබාදහමට ගොඩක් ස්තූතියි. විශේෂයෙන් මගේ අම්මට ගොඩක් ස්තූතියි.
@imeshmadushanka8753
@imeshmadushanka8753 Жыл бұрын
මගේ සිහින දේශයේ මම දැන් ජීවත් වෙනවා..මට ඒ දේ ලැබුනා..ආදරණීය විශ්වයට ස්තුතිය 💗
@Chamathka1234
@Chamathka1234 10 ай бұрын
Korean da❤
@uthpalasamofficial
@uthpalasamofficial Жыл бұрын
මම බලාපොරොත්තු වුණ හීනය අද ඇත්තක් වෙලා.වාසනාවන්ත සැමියෙක් මට ලැබිලා ඉන්නේ.ඔහු නිසා අද මං කෙනෙකුට ජීවිතයේ හිතාගන්න බැරි තරමේ වාසනාවන්ත, ආදරණීය, බලවත්, ධනවත්, ගීතවත් ජීවිතයක් දැන් මං ගත කරන්නේ... ඒ හැම දේටම ආදරණීය විශ්වය ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වේවා🙏🙏🙏🙏❤❤❤
@Dulanjalimadushika-k8s
@Dulanjalimadushika-k8s 15 күн бұрын
Oyage me sathuta thava thavath vediveva 🙏🙏🙏
@gayanganishadi5174
@gayanganishadi5174 Жыл бұрын
මට අද වීසා ලැබුනා ඔයා නිසා තමා මේ හැමදේම ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් 😊❤ ගොඩක් ස්තූතියි 😊❤
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 Жыл бұрын
මා හට මාගෙ ආශාව පරිදි බලාපොරොත්තුව පරිදි කැළණි විශ්වවිද්‍යාලයට යන්න ලැබුන එකට විශ්වමාතාවනි ඔබට අනේකවාරාඋඅක් ස්තූතී🎉
@Nuravi2023
@Nuravi2023 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ලබා දුන් ඔයාට සහ විශ්වයට ගොඩක් ස්තුතියි.අපේ තාත්තාට පිලිකා රෝගය වැළඳුනා. මාස 5ක්‌ 6ක්‌ වගේ වෙන්නේ.මහරගම අපේක්ෂා රෝහලේ ඉඳලා ගිය සතියේ තමයි එක්කන් ආවේ ගෙදර.මන් වැටුනේ නැ මනස සවිමත් කරන් ගෙදර අයවත් සවිමත් කරගෙන වැඩ ටික කර ගන්නවා.දැන් ටිකක් සුවයි තාත්තට. ඒත් එයාට අවශ්‍ය දේවල් ගන්න ගොඩක් මුදල් අවශ්‍යයි..පුළුවන් සහෝදර සහෝදරියෝ අපිට පුළුවන් උදව්වක්‌ කරන්න මේ වෙලාවේ.🙏🏻🙏🏻❤️
@sadunipradeepa6178
@sadunipradeepa6178 Жыл бұрын
මට මෙම වීඩියෝව දකින්නට ලැබුනේ විශ්ව මාතවගේ මගපෙන්වීමෙන්මයි මගේ අන්නත විශ්වයට මා හදවතින්ම ස්තූතිව්න්ත වෙමි සියලුම දෙනාගේ ප්‍රාර්ථනා සිහින එලෙසින්ම ඉටු වීම පිළිබද ආදරණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි ❤❤🎉🎉🎉🎉
@chandidasnayaka
@chandidasnayaka Жыл бұрын
Thank you mine akki💗💗💗❤❤❤
@HomesSH
@HomesSH Жыл бұрын
මොකක්..මේ කෙල්ල මෙච්චර මහන්සිවෙලා හදලා ඒකිට කිසි ක්‍රෙඩිට් එකක් නෑනෙ.😂 මරු මරු.කැරි ඔන් 😂
@sadunipradeepa6178
@sadunipradeepa6178 Жыл бұрын
@@HomesSH සියලු දෙනාම කිව්වහම එයාවත් අයිති වෙනවා ❤️😘😍
@HomesSH
@HomesSH Жыл бұрын
@@sadunipradeepa6178 ඕකේ නෝටඩ්..ඒත් වෙන කෙනෙක් නෑනෙ.එයාගෙ මහන්සිය විතරනෙ මේකෙ තියෙන්නෙ.ඇයි ඒක බෙදල දෙන්නෙ කොහේවත් ඉන්න අයට.මේකෙ මහන්සිය අයිති එයාට.අයිති දේ අයිති කෙනාට විතරක් නොදෙන එක පවක් ඔක්කොටම වඩා.ඒ වගේම අගෞරවයක්
@sadunipradeepa6178
@sadunipradeepa6178 Жыл бұрын
@@HomesSH තර්ක කරන්න අවශ්‍ය නෑ ඔයා තමයි නිවැරදිම ඔයා තමයි හරිම ඔයාගේ හදවත තමයි ලස්සනම එහෙම හිතන්න ❤️❤️‍🔥🌺
@cooray132
@cooray132 Жыл бұрын
Low of attraction . Low of assumption නොදන්නා කාලේ ඉදලා නොදැනුවත්ව කරලා තියෙනවා කියලා හිතෙන්නේ මේ වීඩියෝ එක දකිද්දී . පුංචි කාලේ ඉදලා හිතින් ජීවත් උනේ හිම වැටෙන. රටක් ඉන්න . ඉතිං අද ඇත්තටම ‍යුරෝපේ ලස්සන ‍රටක හොද ජීවිතයක් ගත කරන්න ලැබිලා තියෙන්නේ . ❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
මාත් එහෙම හිතුව පුන්චි කාලෙ ඉදල.අද ඒ තැන ඉන්නව හිම වැටෙන ලස්සන යුරෝපා රටක....😊❤
@elinajoshep4445
@elinajoshep4445 Жыл бұрын
මාත් හරිම ආසයි..ඒත් ඉතින්
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
මාත් එහෙමයි මට තේරෙන කාලෙක ඉදලම හීන මැවුවෙ කොහෙ හරි කමක් නෑ හිම වැටෙනවනම් කියලා... ඉතින් මගේ ඒ ලස්සන හීනෙ ඉශ්ඨ වෙනකං මං බලන් ඉන්නවා...🥺💜️
@cooray132
@cooray132 Жыл бұрын
@@sakunthalamaduwanthi1778 ඔයාට පුලුවන් විෂන් බෝඩ් එකක් හදන්න . ආසම රටේ පින්තූර ඒකේ අලවන්න. හැමදාම උදේ සවස විශ්වයට ස්තුති කියන්න ඒ රටට යන්න ලැබීම ගැන. නිතර නැති බැරි අයට උදව් කරන්න . Good luck 🍀🇬🇧
@yukthiprabathprabath4375
@yukthiprabathprabath4375 Жыл бұрын
@@cooray132 ලංකාවට හුග දෙනෙක් අකමැති මේ රට ඳූප්පත් රටක් නිසා .
@Sureshmadushanka1994
@Sureshmadushanka1994 Жыл бұрын
අනෙ ඇත්තටම මමත් ජපන් යන්න බලාපොරොත්තුවෙන් බලන් ඉන්නෙ.දැන් මගෙ එකම හීනය ජපානෙට රැකියාවක් සදහා පිටත් වීමටයි ... අනේ සියලුම දෙනාම මගෙ මේ ප්‍රාර්ථනාව සාර්තක වෙන්න කියල ආශිර්වාද කරන්න ...🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️ඒ වගේම මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝම බලාපොරොත්තු වෙන හීන සාර්තක වේවා.ඉස්ට වේවා කියල .... විශ්වයට බොහොම ස්තූති ... තෙරුවන් සරණයි ......🙏🙏🙏❤️❤️❤️
@deepikadeepika9303
@deepikadeepika9303 Жыл бұрын
ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉශ්ට වේවා..............
@universeinyou
@universeinyou Жыл бұрын
All the best !!! 🙌🏻✨✨✨✨✨✨
@Sureshmadushanka1994
@Sureshmadushanka1994 Жыл бұрын
බොහොම ස්තූතියි..... හැමෝටම බලාපොරොත්තු ඉස්ට වේවා ..... සාර්තක වේවා..🙏🙏🙏❤️❤️❤️❤️
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 7 ай бұрын
​@@Sureshmadushanka1994ඔයා හිතපු දේ උනාද😍
@sanduni925
@sanduni925 Жыл бұрын
මන් මේ දේවල් follow කරනවා දෑන් මාස හයක ඉදන්. කේන්දර කියන්නෙ පට්ට පල් බොරු වෙනවා මේ සබ්ජෙක්ට් එකේදි බුදුහාමුදුරුවන් දේශන කරපු දේවල් ඇත්ත තමා ❤.
@chandanijayasundara3657
@chandanijayasundara3657 Жыл бұрын
විශ්ව මාතාවට මෙන්ම ඔබටත් අනේක වාරයක් ස්තුති .🙏❤🌍
@Tharu811
@Tharu811 Жыл бұрын
මගේ ජපන් සිහිනය ඉක්මනින් සැබෑ වෙනවා.මා සිහින දැකපු ජපානයේ සුන්දර ජීවිතය මට දැන් ලැබිලා තියනවා.එය මට ලබා දුන් ආදරනීය විශ්වමාතාවට ස්තූතියි ❤
@chathmijanodya1101
@chathmijanodya1101 Жыл бұрын
Oyata Ikmnta mehe enna puluwan wenna kiyala wish karanwa❤️
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 7 ай бұрын
අඩේ නියමයි
@Yuka-567
@Yuka-567 5 ай бұрын
Oyata oyage sihinaya sebe karanna labenna kiyala hadawathinma wish karanawa😊😊
@hasiduhe-ti4bb
@hasiduhe-ti4bb 5 ай бұрын
@@Yuka-567 hm math japan yanna kamathiy ane.....🤩🥰
@gayanganishadi5174
@gayanganishadi5174 2 ай бұрын
ඔයට අනිවාරෙන් ජපානයට එන්න ලැබෙනවා💗🌸🇯🇵🕊️
@chapadoluweera679
@chapadoluweera679 Жыл бұрын
Law of attraction කියන්නෙ 100% ඇත්තක්.ඔයාගේ ඉගැන්වීම් නිසා ඒ හැමදේම අත්වින්දා. බොහොම ස්තූතියි විශ්ව මාතාවටත්, ඔබටත්....🙏 ලොකු පිනක් ඔබ මේ කරන්නෙ.
@imathusintha878
@imathusintha878 Жыл бұрын
මොන මානසික තත්වයක ඉදල අක්කගෙ video එකක් බැලුවත් පුදුම සහනයක් හිතට දැනෙන්නෙ. ඒක හරියට දර්ම දේශනාවක් අහද්දි දැනෙන ධනාත්මක හැගීම වගේ 😍❤
@kaviiii68
@kaviiii68 Жыл бұрын
මා ආදරය ආකර්ෂණය කරගතිමි. මගේ ආදරය හිතපු විදියටම මට ලැබුනා.. විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤
@amaliudayangani5992
@amaliudayangani5992 Жыл бұрын
අක්කෙ විශ්වය නම් මාරයි...මන් ගනන් හදා ගන්න බෑ කියල හිත හිත හිටපු වෙලේ තමයි මේ vedio ek dakke දැන් මට කරන්න ඕනි දේ තේරුනා ස්තූති අක්කෙ ❤😍💆‍♂‍විශ්වයට ගොඩක් ස්තූතියි මේ *විශ්වයට සහ විශ්වාසයට පුළුවන් ඕනම දෙයක් කරන්න*💕
@e-moneyking7628
@e-moneyking7628 Жыл бұрын
A/l maths da krnne
@amaliudayangani5992
@amaliudayangani5992 Жыл бұрын
@@e-moneyking7628 ow
@NiharaNimnadi-mt7ut
@NiharaNimnadi-mt7ut Жыл бұрын
විශ්ව මාතාවනී 💖මගේ ජපන් හීනය ඉක්මනින්ම සැබෑ කර දෙන්න ....මායි මහත්තය යි දෙපැත්තක දැන් අවුරුද්දක් එයා ළග නැතිව 😢මට ආසයි ඉක්මනින් එයා ගාවට යන්න අනේ මට ඉක්මනින් එයා ගාවට යන්න වීසා වැදුනා කියන සුභ ආරන්චිය අහන්න ලැබේවා ....🙏💖විශ්ව මාතාවනී මගේ හීනය සැබෑ කරදෙන්න ...
@wertywert8896
@wertywert8896 Жыл бұрын
Good
@dasunikapathirana1128
@dasunikapathirana1128 Жыл бұрын
මාත් මට කිසි දෙයක් හරියන්නෙ නෑ කියල අඩල අඩල ඇවිල්ල හොදටම නෙගටිව් වෙලාවක ඉද්දි තමා පෝන් එක ගත්ත විතරයි නොටිෆිකේශන් එක ආවෙ අක්කි. විශ්වමාතාවට වගේම අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි.♥️♥️♥️♥️♥️
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
Mtath එහෙම yi
@mashiwithjourney6209
@mashiwithjourney6209 Жыл бұрын
මම නිතරම හිතෙනවා මේ විශ්වයේ ශක්තිය ට ස්තූති වේවා !කියලා.මට ලැබෙන හැමදේකටම මං ස්තූති කරනවා! ඒ වගේම මං ලොකු විශ්වාසයෙන් ඉන්නවා මට කවදාක හෝ හරියනවා කියලා.....🙏🙏🙏
@RaveendraPathirana-vl2rq
@RaveendraPathirana-vl2rq Жыл бұрын
ඔබට හරිගිහිල්ල තියෙන්නේ .ඔබ එයට ස්තූතිවන්‍ත වෙන්න
@thirunikavundi
@thirunikavundi Жыл бұрын
අක්කි එන්න එන්නම ලස්සන වෙනවා❤️😇 අපිට මේ දේවල් කියලා දෙනවට අක්කිට ගොඩක් ස්තූතියි😊 ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි💜
@wasanaaberathne3830
@wasanaaberathne3830 Жыл бұрын
මං දකුනු කොරියාවට ඇවිත් මගේ සියලු කටයුතු සාර්ථක කරගත්තා මේ තැනට එන්න මට උදව් කරපු විශ්ව මාතාවට බොහොමත්ම ස්තූතියි ❤️
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
මගෙ සුරංගනාවි අද තවත් ලස්සනයි!! හැමදාම වගේ අද විඩියෝ එක වෙනුවෙනුත් ගොඩාක් ස්තූතියි ❤❤❤
@Nonme__746
@Nonme__746 Жыл бұрын
මාගේ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ඔබව මුණ ගැස්සුවාට මන් ඔයා නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් කර ගත්තා🥰❤️ thank you so much sister 💖
@chathudilrukshi1990
@chathudilrukshi1990 Жыл бұрын
මගේ ව්‍යාපාරය සාර්ථක වේවා salon එකක් දාන්න ඉන්න බලාපොරොත්තු ඉශ්ඨ වේවා universe Mother thank you so much❤️
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
විශ්වයට අප්‍රමාණ ස්තූතියි ❤ මගේ සිහින සියල්ලම ළගාකරගන්න උපකාර වූ මගේ ආදරණීය විශ්වයට ගොඩක් ස්තුතියි ❤
@MalshiHewarathgamage-wy9is
@MalshiHewarathgamage-wy9is 8 ай бұрын
Thanku azraa akki Thanku mother universe for everything ❤
@charithanavindi2718
@charithanavindi2718 Жыл бұрын
අනේ දෙවියනි .. හරිම පුදුමයක්.. මම සෑහෙන කාලයක ඉදන්ම මේ දේ කරනවා ඇත්තටම කිව්වොත් කරනව නෙමෙයි මට ඒ දේ ඉබේම වෙනවා.. 🙂 මම ගොඩක් overthinking නිසා ගොඩක් පීඩනයෙන් හිටපු කෙනෙක් ..ඒ මොන දේ වුනත් ,මම ආස ජීවිතය ඇතුළෙ ජීවත් වෙනව කියල , මම හොයන ආදරේ මම විදින විදිය මම අත්විඳින්න පටන් ගත්ත.. ඒත් ඒ කිසිම දෙයක් ඇත්තටම ලැබිල තිබුණෙ නෑ .. ඒත් එහෙම ඉන්න මම ඉබේම පුරුදු වුනා.. මම හිතුවෙම ඒක එක්තරා විදිහක ලෙඩක්ද කියල... ඒත් මේ video එක දකින්න ලැබී මෙන් මම තේරුම් ගත්ත ඒකත් මට විශ්වයෙන් ලැබුණු ආශිර්වාදයක් කියලා.. විශ්ම මාතාවට දසදහස් වාරයක් ස්තූතියි...🙏😊 ඒ වගේම අක්කේ ඔයා මේ කරන්නේ ලොකුම ලොකු පිනක් ඇත්තමයි... ලගකදි ඉදන් මම මේ videos බලන්න ගත්තේ .. මට හිතා ගන්න බැරි පුදුමාකාර වෙනසක් මගේ ජීවිතයේ වෙමින් පවතිනවා.. ඔයාට පින් මගේ අක්කේ ...❤🙏😊
@nayanamax7982
@nayanamax7982 Жыл бұрын
මටත් 🙂🙂🙂
@kanishkaherath6881
@kanishkaherath6881 Жыл бұрын
මන් හිතුවේ මන් විතරයි ඒහෙම කියලා🥲❤️
@dasunibasnayaka6214
@dasunibasnayaka6214 Жыл бұрын
Dear ඔයා ඒ කාලේ visualize කරපු දේවල් ඒ විදිහට දැන් ලැබිලා තියෙනවා ද.?
@charithanavindi2718
@charithanavindi2718 Жыл бұрын
@@dasunibasnayaka6214 ඔව් අනිවාර්යයෙන්ම මට ලැබිල තියනව මම ඒ ගැන සතුටින් කියනව...මේ දේවල් ඇත්තටම විශ්වාස කරන්න... මේ ක මැජික් එකක් නෙමෙයි .ඒ නිසා කාලයත් එක්ක ඒ දේවල් ලැබෙයි.. සතුටින්,දැඩි විශ්වාසයකින් මේ දේවල් කරන්න...❤
@kumudunilakmali4809
@kumudunilakmali4809 Жыл бұрын
ඇත්ත.ඔයාගෙ කතාවම තමයි මටත් කියන්න තියෙන්නෙ .මේක සම්පූර්ණ ඇත්ත.මමත් දැන් සතුටින් ඉන්නවා මෙි වැඩසටහන් නිසා.
@රුහි999
@රුහි999 Жыл бұрын
නොසිතු වෙලාවක අක්කි live එකක් ඇවිත් ගොඩක් සතුටුයි ❤️🤗 thanks අක්කියෝ හරි දේ හරි වෙලාවට ගෙනත් දෙනවට ගොඩක් වටිනා වීඩියෝ එකක් අක්කිට ගොඩක් ස්තුතියි ඒ වගේ ම ගොඩක් පිං අපිට ජිවත් වෙන්න අලුත් බලාපොරොත්තු දෙනවට අක්කි ට වැඩි වැඩියෙන් ලැබේවා 🙏🏻🌏 අක්කිව මුණ ගස්සපු මගේ ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!🌏❤️🙏🏻හදවතින්ම ස්තුතිවන්ත වෙමි 🙏🏻❤️🌏
@sanuli...4661
@sanuli...4661 Жыл бұрын
ඇත්තටම මෙහෙම දෙයක් දැනගන හිටියේ නැ but චුටි කාලේ ඉඳන් මං මෙහෙම කරා ඇත්තටම මට ඕන හැමදෙයක්ම මට ලැබිලා ❤😮 ඇත්තම ඇත්තක් ❤
@halpageheshan
@halpageheshan Жыл бұрын
මම මෙච්චර දවසක් හොයමින් හිටපු දෙයක් මේක​. මේ පාඩම මට ගොඩක් වටිනවා අක්කෙ. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏 මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!
@apejapanpanthiya123
@apejapanpanthiya123 Жыл бұрын
ඔයා කියනදේවල් හරියටම හරි, කිසිම නීතියක් නෑ, හැම ශක්තිමත් තියෙන්නේ අපේ සිතුවිලිවල, සිත තමයි හැමදේම, 😍😍😍 ඔයා ලස්සනට පැහැදිලි කරනවා ❤️
@mihiripaboda623
@mihiripaboda623 Жыл бұрын
මන් A/l subject ඔක්කොටම A ගත්තා ස්තූතියී විශ්ව මාතාවනි ❤️‍🩹 thank you so much mother universe දැන් මන් ගොඩාක් සතුටින් මට දැඩි විශ්වාසයක් තියනවා විශ්ව මාතාව ❤️‍🩹
@adheeshaparindi
@adheeshaparindi Жыл бұрын
විශ්ව මාතාවගෙ පණිවිඩ අරන් ඔයා එනවා... Thanks soo much Angel 🧚🌎🎆
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 6 ай бұрын
Thank you so much for azraa akki ♥️ very very thankful my mother universe 🔮✨🌷🌍 Hamadamath ✨ apita gift 🎁 present karanne mother universe eka witharamaii ♥️🙏 Always very very thankful my mother lovely universe ♥️♥️🌍🌝🌟🌟
@saubhagyakasthuriarachchi1687
@saubhagyakasthuriarachchi1687 Жыл бұрын
අලුත් මාසයක ආරම්භයත් එක්ක මේ වීඩියෝ එක මුන ගැස්වූ විශ්ව මාතාවට දහස්වාරයක් ස්තූතිවන්ත වේවා!!! Azara අක්කි ඔයාටත් ස්තූතියි. ❤🧚🏼‍♀️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
සහෝදරිය අපේ පවුලම ඔබේ වීඩියෝ වලින් ජීවිතය ධනාත්මක සිතිවිලි වලින් පුරවගෙන ඉතා සතුටින් ජිවත් වෙනවා ස්තුතියි 🙏 🌹 ❤ ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 33කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏 🌹 ❤ 🌎
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🌍🙏🏻 godak sathutui!!! Theruwan Saranai !!!
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
💜️💜️💜️💜️💜️❤🌎
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
@@universeinyou ස්තුතියි 🙏 🌹 ❤ වාසනාවේවා 🙏
@sadunass4532
@sadunass4532 Жыл бұрын
අපේ ජීවිත ලස්සන කරගන්න උදව් කරනවට ගොඩක් ස්තූතියි අක්කේ බුදු සරනයි 😊✨️❤️
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත තමයි. මේවා මම මීට කළිනුත් අත්දැක තිබෙනවා.
@nandunirathnayaka9121
@nandunirathnayaka9121 Жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය නිසා මගේ ජීවිතේ ලොකු වෙනසක් සිද්ද වුනා♾♥️ ඒ සියලු දේට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️🙏💫 අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️🌸💫
@damayanthipriyadarshani3750
@damayanthipriyadarshani3750 Жыл бұрын
මගේ දියණියගේ සියලු අධ්‍යාපන ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්ව මතාවට අනේක වාරයෙක් ස්තූතියි
@anomarathnamali5783
@anomarathnamali5783 Жыл бұрын
විශ්වයටත්, ඔබටත් ස්තුති වන්ත වෙනවා ගොඩක්...🙏🙏 මම ඔයාගේ Vedios බලන්න අරන් තාම පොඩි කාලයයි.. ඒත් ඒවා බලද්දී මට හිතෙනවා, මම මුකුත් law of attraction , journaling ගැන එහෙම දන ගෙන හිටියෙම නෑ.. ඒත් මම පොඩි කාලේ ඉදලම ඒවා කලා කියලා... ගොඩාක් වෙලාවට මම මගේ හීන හැබෑ වුනා කියල හිතා ගෙන ඒ ඇතුලේ ජීවත් වුනේ.. හිතට දුකක් ආවම , කේන්තී ගියාම පිටු ගනන් ලිය ලිය අඩනවා.. හැබැයි ඒකෙන්ම ඒවා අඩු වෙනවා.. ඒ කියන්නේ මම නොදැන හෝ කරලා තියෙන්නේ මේ දේවල්ම තමා. ස්තූතියි සුරන්ගනාවි ඔබේ මේ මග පෙන්වීමට......💕💕
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි ඔබට....විශ්ව මාතාවටත් ස්තුතියි මට ඔිනැ හැම දෙයක්ම ලබා දුන්නාට.....
@sachinikalhari7853
@sachinikalhari7853 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූති වේවා..❤🙏විශ්ව ආකර්ශන නීතිය යටතේ ජීවිත සාර්ථක කර ගන්න අපේ ජීවිතේට වටින උපදෙස් ලබා දෙන අක්කෙ ඔයාටත් ගොඩක් ස්තුති..❤ ඔයාගෙ ජිවිතෙ තවදුරටත් සාර්ථක වේවා.. ❤😍
@TD-gi1qw
@TD-gi1qw Жыл бұрын
ගොඩක් ස්තුතියි මේක අහන හැම දෙනාගේම බලාපොරොත්තු සාර්ථක වේවා
@samadhibuddhasinghe4614
@samadhibuddhasinghe4614 Жыл бұрын
මට law of assumption මගින් හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා ❤️ Thank u azraa akka ❤️ Thank u my dear universe ❤️
@kelumsameera6720
@kelumsameera6720 Жыл бұрын
මෙක නම් පිස්සුවක් වගෙ ඇත්ත ටම මරු❤
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 Жыл бұрын
ආදරණීය විශ්වය ඔබට ගොඩක් ස්තූතියි...මගේ ජීවිතේ සාර්ථක කර දුන්නා⁣ට❤️❤️
@JayasiriPathana
@JayasiriPathana 13 күн бұрын
මගේ සිහින සැබැ කර දුන් විශ්වයට ස්තුතියි❤❤❤
@disnyy6087
@disnyy6087 Жыл бұрын
මේ දේවල් සීයට සීයක් ඇත්ත. මගෙ ආදරේ පවා මට ලැබුනා. ස්තූතියි විශ්ව මාතාවට
@isuruprasad8728
@isuruprasad8728 13 күн бұрын
මම ගොඩක් චැනල් වල විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියල බැලුව.ඵ්ත් හරියටම කියල දෙන්නේ ඔයා.මම දැන් මාසයක් ඇති පටන්ගෙන.මම දැන් ගොඩක් වෙනස් කියල මට දැනෙනවා.ඒක මාරයි...i love you universe❤මම ගොඩක් සතුටින් ඉන්නෙ...හැමෝටම උතුරන්නම හරියන්න ඕනි...හැමෝගෙම ආයුෂය,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙන්න ඕන!!! බොහොම පින් !!! තෙරුවන් සරණයි !!!
@madhumaliarachchi2055
@madhumaliarachchi2055 Жыл бұрын
ආදරනීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතියි ස්තුතියි 🙏🌍🌹❤️ස්තුතියි Azra සහෝදරිය ඔයාටත් ගොඩාක් ස්තුතියි ඔයාගෙන් මගේ ජීවිතයට උගත් දේ බොහෝය.ගොඩාක් පින් ඔයාට මගේ ජීවිතේට දැන් හැම සතුටක්ම ලැබෙමින් පවතිනවා 🙏🌹❤️🥰ගොඩාක් සතුටින් ඉන්නේ මම ඇත්තටම 🌹❤️💫❤️❤️❤️❤️🌸
@Viduvimansa7890
@Viduvimansa7890 4 ай бұрын
මට අද දවස මං හිතපු විදිහට වැඩ කරගන්න ශක්තිය දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ❤
@davidwhite4885
@davidwhite4885 Жыл бұрын
I am sure many people learn about " law of attraction" from the movie "The Secret"..highly recommend everyone to watch it , glad to see someone explaining in Sinhaleese..
@SanduniLokusooriya
@SanduniLokusooriya Жыл бұрын
ඔයා ගොඩක් ලස්සන වෙලා දැන් අක්කි... ස්තූතියි හැමදේකටම...💕💕💕💕💕💕💕💕
@dinithisamaraweeramudali9618
@dinithisamaraweeramudali9618 Жыл бұрын
මේ දේ මම කලා මට උපරිම ප්‍රථිපල තීනවා thank you
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 5 ай бұрын
Ma kiyana vedeyatada oya kare
@anjana4691
@anjana4691 7 ай бұрын
Akkke thnk you so much oyta mt wachnenan wisthra krnnn bari thrm sathutui. Wishwa mruwat bohom sthuthi.Mn a/l exam 1n distikke palweni 50dena athr innwa❤❤❤mn nm hrima wasnawanthai😮❤
@rangasripieris369
@rangasripieris369 Жыл бұрын
Ashi...law of Assumption යන්නට සිංහල වචනය ලෙස භාවිතා වන වඩාත් සුදුසු හැඳින්වීම වන්නේ " පරිකල්පන නීතිය" යන්නයි... ඔබ බෙදා දෙන දැනුමට බෙහෙවින්ම ස්තූතියි...විශ්වයට සාදා ස්තූතියි...
@renukajayathilaka8743
@renukajayathilaka8743 Жыл бұрын
Godaaaàk pin ❤❤ mata eka davasinma prathipala labuna ..mn dan hama mohothakma gatha krnne ethamath sathutin😊😊😊❤
@chamodiprasanshani4253
@chamodiprasanshani4253 Жыл бұрын
අද ඔයාගේ මාර look එකක් තියෙන්නෙ අක්කි♥ලස්සනම ලස්සනයි
@shanikawanninayake7352
@shanikawanninayake7352 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තුතියි..මේ වීඩියෝව මා හට පෙන්වූවාට..
@learnchinese227
@learnchinese227 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. මා හට විශ්ව විද්‍යාල ආචාර්වරියක් වීමට ඉඩ සැලසීම වෙනුවෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති. ඒ වගේම ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤🙏
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බොහොම පින් අක්කෙ ආදරෙයි ....විශ්ව මාතාවට ගොඩක් ස්තුති...............❤❤❤❤❤❤❤❤❤❤❤
@kss8811
@kss8811 Жыл бұрын
විශ්වයට ස්තූතියි , මගේ ජීවිතයට ඔයාව මුන ගැස්සුව ට ✨💫
@anudidinushanki8635
@anudidinushanki8635 Жыл бұрын
Mata me video eka dakinna lebuna ekata mage wishwa mathwata sthuthiwantha wewa 🙏🌍 ma athulu hemogema sihina sebe wewa ❤️‍😊❤️‍🦋
@QwertyuiQwertyui-g7y
@QwertyuiQwertyui-g7y Жыл бұрын
ජීවිතයේ බිංදු වට වැටිලා තියෙන වෙලාවක දැක්කේ ,ස්තුතියි ව්ශ්ව මාතාවට ,,,
@DrGCLim
@DrGCLim 3 ай бұрын
මේතරම් වටින දේවල් කියලා දෙන ඔයාව මට මුණගස්සපු විශ්ව මාතාවටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤
@perfectgirly9175
@perfectgirly9175 Жыл бұрын
මට මේ වීඩියෝ එක බලන්න අවස්තාව ලබා දුනන්නාට මගේ ආදරණීය මෑණියන්ට ස්තූතියි ආදරෙයි.❤❤❤ ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කා❤️❤️
@NiroshaShamali-pk7pc
@NiroshaShamali-pk7pc 3 ай бұрын
මන් ඔයාගේ චැනල් එක බලන්න අරන් අදට දවස් දෙකක් වෙනවා.ගොඩක් හොදට ඔයා හැමදේම කියලා දෙනවා නංගී ❤ බුදු සරණයි !ආදරෙයි ❤❤
@bhagi6076
@bhagi6076 Жыл бұрын
මාගේ ආදරණීය විශ්වයට සේම ඔබටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා අක්කේ...❤😇🙏🌎
@ThakshilaDeshani-hp6rd
@ThakshilaDeshani-hp6rd Жыл бұрын
අක්කා ට ගොඩාක් ස්තූතියි 🙏♥️ විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි 🙏♥️🙏 හැමෝටම තෙරුවන් සරණයි 🙏
@anjanafernando5744
@anjanafernando5744 Жыл бұрын
I am very lucky I am powerful I have positive energies ! Thank you so much my universe !🙏🌍✨️💖🌈️
@Tincovideo
@Tincovideo Жыл бұрын
I am very happy Thank you so much my universe..!❤
@chamilkumara5715
@chamilkumara5715 Жыл бұрын
ආකර්ෂණීය ආකාරයට පැහැදිලි කරා .ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.බොහෝම ස්තූතියි ඔබට.
@STORM-rc2gk
@STORM-rc2gk Жыл бұрын
මං ඊයෙ තමයි මුලින්ම law of assumption කියන දේ දැනගත්තෙ ඒක ගැන මං අහල තිබුනෙ නැති නිසා මං ඒක ගැන එච්චර හොයන්න ගියෙත් නෑ බලද්දි අද ඔයා වීඩියෝ එකක් දාල thank u for ur valuable explanation akki...💜️ ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!!
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ජමිත පුතා නිදුක් නිරෝගී සුවපත් මනසකින් යුතු සමාජයට යහපත් පින්වන්ත පුතෙක් කර දුන්නාට විස්වාමාතාවට අනේකවාරයක් මුළු හදවතින්ම ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, සියලුදෙනාටම විස්වාමාතවගේ අසිර්වාදය ලැබේවා
@NavodyaMadushani-ec7bu
@NavodyaMadushani-ec7bu Жыл бұрын
විශ්වයට ස්තූතීයී. අක්කෙ ඔයාටත් ස්තූතියී.මට සියලු දේ ලබා දුන් විශ්වයට ආයෙත් ස්තූතියී. ❤😍
@WishYasho
@WishYasho Жыл бұрын
Thank you so much univers ,,💙 ✨💫🌎 Thank you so much akke me dewal lassanata kiyala denawata oyata godak pin oyawa dakkath hithata sanaseemak sathutin parissamen enna adarei 💖🥀💌
@tharushivithanage29
@tharushivithanage29 Жыл бұрын
අාදරණීය විශ්වයටත් සුරංගනාවියක් වගේ ඔයාටත් බොහොමත්ම ස්තූතියි!❤
@piumidilshani3818
@piumidilshani3818 11 ай бұрын
Thnx universe 🤍මගේ හැම හීනයක්ම හැබෑ කරල දෙනවට 🌼මම දැන් ඒ හීන එක්ක ජීවත්වෙනවා✨I am very lucky 💫
@rukshicreationssrilanka8661
@rukshicreationssrilanka8661 Жыл бұрын
මටම කීවා වගෙයි...හරිම දුකෙන් හිටියේ..මේ වීඩියෝව ඇහුවම හිතට පුදුම ශක්තියක් ලැබුනා..අනේ මැණික ඔයාට ගොඩක් පිං...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Nirmanitips2005
@Nirmanitips2005 Жыл бұрын
අලුත් video එකක් දානකන් අක්කගේ පරණ video ආයේ ආයේ බලන මම 😁💗
@sanjana2503
@sanjana2503 Жыл бұрын
Low of attraction මන් අදහනවා. ඇත්තමයි අක්කා මන් මේක කරන්න පටන් ගත්තු දවසෙ ඉදන් පුදුම වෙනසක් මගේ ලයිෆ් එකේ .thank you so much darling ❤️✨
@slhachin2059
@slhachin2059 Жыл бұрын
අක්කේ අක්කට ගොඩක් ස්තුතියි🖤🙏. ඔයාගෙ ලස්සන බලන්නකො එන්න එන්නම ලස්සන වෙනව එන්න එන්නම අයිශ්චර්‍යා වගේ වෙනව.🖤
@nimsarabasnayaka7428
@nimsarabasnayaka7428 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතී වන්ත වේවා! මගේ ජීවිතයට සුබ දායී දේවල් දෙනවාට❤
@isuriupeksha5320
@isuriupeksha5320 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🙏 මන් කැමති හැමදේම මට ලබාදෙනවාට 🎉❤
@Ishkavi
@Ishkavi Ай бұрын
THANK YOU ANGIE 💖,I ALWAYS TRY To LIVE WITH POSITIVE THOUGH. I WISH FOr YOUR FUTURE 🌷💫✨
@binura000
@binura000 Жыл бұрын
මට රැමේනියා රටේ රැකියාවක් ලබා දුන් ආදරණිය විශ්ව මාතාවට සුත්තියි🌸🌼✨🌷🍀🌻
@angel-l8w1n
@angel-l8w1n 3 ай бұрын
තැන්ක් යු අක්කි❤ ඔයා මගෙ ජීවිතේ ලැබුන ආශිර්වාදයක් 🧚💝
@nadeeshadissanayake6967
@nadeeshadissanayake6967 Жыл бұрын
Thank you universe ❤️🙏 Thank you akka ❤️ මගෙ ජිවිතේ සියලුම බලාපොරොත්තු ඉටු කර දිම ගැන ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 💛🌼
@Ruwanthika134
@Ruwanthika134 Ай бұрын
මගේ ගේ ලස්සනට හදාගත්තා විශ්ව මාතාවනි ඔබට ස්තුතියි❤
@shashisandeepani6269
@shashisandeepani6269 Жыл бұрын
මුලින්ම low of attraction ගැන දැන ගත්තේ අක්කේ ඔයා නිසා.. ඒකෙන් මගේ ජිවිතේ ඇත්තටම ගොඩාක් positive thinking පැත්තට යොමු උනා.. හැබැයි දැන් වෙද්දි ටිකක් මං මේ spiritual පැත්තෙන් ඈත් වෙලා කියලා දැනෙනවා.. Negative vibes එනවා.. මට තේරුම් ගන්න අමාරුයි ටිකක් ඒ ගැන.. 😢 ඒ සම්බන්ධයෙන් පුලුවන්නම් video එකක් හරි reply එකක් හරි දෙන්න please. Thank You Universe ❤ Thank You Azra Akka 🍃
@shashikalasewwandi2818
@shashikalasewwandi2818 Жыл бұрын
ඕනිම වෙලාවට අදත් ඔයා වීඩියෝ එකක් අරන් ඇවිල්ලා.ගොඩාක් ස්තූතියි.❤
@Ti._._._ki
@Ti._._._ki Жыл бұрын
විශ්ව මාතාවටත් අක්කා ඔයාටත් ස්තූතිවන්ත වේවා! 🌍❤️🦋
@nirodhasandamali3919
@nirodhasandamali3919 Жыл бұрын
Wow අක්කේ..මට ඕනම කරපු vedio එකක්...thank you very much ..❤❤❤❤
@hasinidias5870
@hasinidias5870 Жыл бұрын
ආදරෙයි Azraa.❤ටික කාලයක් මොකද්දෝ හේතුවකට ඔයාව මගඇරිල තිබ්බ.ආපහු ඔයාව මුනගැහුන.ස්තූතියි ඔයාට.මේ හැමදේම ඇත්ත ගොඩක් පින්.❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
මගේ.දුවගේ.උසස්.අධ්‍යාපනය ..ප්‍රර්ථනා ව.ඉටුකරදිම.පිලිබදව.විශ්ව.මාතාවට.ස්තුති.වේවා
@rash33
@rash33 Жыл бұрын
මගේ ජීවිතය ලස්සනට වෙනස් වෙන්න ඔයා ගොඩක් උදව් වුණා. Thank you so much ❤ I'm blessed ❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
මෙම මොහොත තුළ සතුටින් සිටිමි ලැබුණූ සියලු දෙයට නිම්නයට ස්තූතියි ස්තූතියි ❤️ ස්තූතියි
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මාගේ ජමිත පුතා මොහොතක් පාසා නිරෝගී වේවා,, සුවපත් වේවා සමාජයට යහපත් පින්වන්ත පුතෙක් වේවා
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 82 М.