No video

ධන නිදානය මතුකර ගන්න මේ බලවත් ප්‍රශ්නය අසන්න.සල්ලි ලකුණු වැඩිවෙන උත්තර එන විදිහ

  Рет қаралды 29,473

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

2 ай бұрын

Memory Techniques Workshop on Zoom
🌷 මෙම Memory Techniques workshop වැඩමුළුව කාටද?
අවුරුදු 12 ට වැඩි ඕනිම දරුවෙක්ට
දෙමාපියන් සමග සහභාගී වෙනවා නම් අවුරුදු 9ට වැඩි දරුවන්ට
🌷 මොකටද මේ Memory Techniques workshop ?
* මිනිස් මොළය හැදිලා තියෙන්නේ දේවල් අමතක කරන්න. විභාග වලට පාඩම් කරන දෙයටත් එය අදාලයි. හැබැයි මොළයේ RAS ක්‍රියාවලිය වෙනස් කරලා ඔයාගේ මතකය වැඩි කරන මේ වැඩමුළුවට සහභාගි වෙන්න වෙනවා.
🌷 අපේ Memory Techniques workshop අරමුණ තව පැහැදිලි කළොත් ?
සජීවීව ක්‍රියා කාරී ලෙස පැවැත්වෙන මෙම වැඩමුළුවේදී මතකය වැඩි කරන ක්‍රම 9 ක් හඳුන්වා දෙනවා. මතකය වැඩිකරන පිළිවෙත් 9ක පෙන්වා දෙනවා. දෙමාපියන්ට දරුවා එක්ක වාඩිවෙන්න ආරාධනා කරනවා. මේ තුළින් නිවසේ මතක තබා ගැනීමේ කටයුතු වැඩි දියුණු වෙනවා.
🌷 අපේ කාල සටහන ගැන
ජුනි මස 15 වන සෙනසුරාදා සවස 5 සිට
ජුනි මස 22 වන සෙනසුරාදා සවස 5 සිට
🌷 වැඩමුළුව ට සම්බන්ධ වන්නේ කෙසේද?
ජුනි මස 15 වන දින සවස 4:00 දක්වා ප්‍රවේශ සේවා ගාස්තුව රුපියල් 2000 /= පමණක් ගෙවා වැඩ මුළුවට සහභාගී වන්න. දරුවන් 1 කෙනෙකුට වඩා සහභාගී වන්නේ නම් වැඩි දරුවන් සඳහා රු 500 බැගින් ගෙවන්න.
ඔබට ලැබෙන අංකය සමග ඔබට 15 වන සෙනසුරාදා සවස 4:45 වනවිට Zoom link ලින්ක් එකෙන් විඩියෝ ඔන් කරගෙන ඇතුල් වෙන්න. විඩියෝ ඔන් කරගෙන නැති හෝ වෙන අංකයකින් හෝ වෙනත් නමකින් ඉන්නා සියළු දෙනා Waiting Room එකේ ඉන්න වෙනවා. එහෙම Waiting room ඉන්න උනොත් අදාල කරුණ නිවරදි කරගන්න. ඔබට සහභාගී වෙන්න පුළුවන් වේවි.
ඔබට මුදල් බැංකු ගත කරන්නට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගන්න.
⚓Online transfer
⚓Direct Deposit
⚓Bank transfer
ගෙවීම් කළ හැකි බැංකු පිළිබඳ තොරතුරු පහතින් සඳහන් වේ.
ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් ( Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න. එහි Law of Attraction සහ ඔබේ නම සඳහන් කර 0713 658 658 අංකයට WhatsApp කරන්න.
සිහින දිනන්න ඔබට පුළුවන්... ඔබ වඩාත්ම සුදුසු මාර්ගය සොයන්න අපිට මග පෙන්වන්නේ මේ විශ්වාස පද්ධතිය කොහොමද කියලා අඳුරා ගන්න කරන අප කරන DMIT පරීක්ෂණයත් සමගින්.
මෙහි අසිරිය නම් ඔබ තවමත් අඳුනා නොගත් ඔබේ සිතුවිලි හඳුනා ගන්න ඔබට ලැබෙන අනගි අවස්තාවයි. අපේ කොළඹ තියෙන කාර්යාලයට අමතරව අපි ඔබ ළඟට එනවා මේ දිනවල.
වෙලාවක් වෙන් කරගන්න. 0710 658 658 / 0716 658 658
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Sanath Gamage KZbin Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 14 දක්වා කොටස් බලන්නවිශ්වය තෑගිදෙන ක්‍රියාව පටන් ගන්න වෙලාව. අනිවාර්යයෙන් ප්‍රතිඵල ලැබේවි #lawofattraction #sanathgamage

Пікірлер: 166
@melanijayasundara525
@melanijayasundara525 2 ай бұрын
යං යං යං හීනෙට ඇවිදන් යං.මන්දාකිණියම පීරන්..💗
@100dineshyou
@100dineshyou 2 ай бұрын
දැනුම් සාගරයක්... සියළුම දෙනාගෙම ජීවිත ගමන අරන් යන ධනාත්මක නැවක්... 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 💚💚💚💚💚💚👍👍👍👍👍👍, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබ තුමාගේ සියළුම කාර්ය මණ්ඩලයටත් 💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷, ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් යටි සිතට 🌻🌻🌻🌻🌻🌻⚡⚡⚡⚡⚡⚡ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, අපි සියළුම දෙනාගෙම ආදරණිය බලවත් විශ්වයට 🌌🌌🌌🌌🌌🌌🏆🏆🏆🏆🏆🏆, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, මේ මුළු ලෝකයේම ජීවත් වන සියළුම දෙනාමත‍්, සියළුම සත්වයෝත‍් 🌷💐🌷💐🌷💐🙏🙏🙏🙏🙏🙏
@mihirinisansala8028
@mihirinisansala8028 2 ай бұрын
මමත් 2023 සර් කියල දීපු අභ්‍යාස කරලා සාර්ථක වුනු කෙනෙක්.. ස්තුතියි සර්
@jayanisamanthika4899
@jayanisamanthika4899 2 ай бұрын
මම මේක බලන්න පටන් ගද්දි 1 11 Thank you Thank you Thank you universe ස්තූතී ස්තූතී ස්තූතී සර් 💗💗💗💗💗💗💗💗💗💗💗
@ruwanijayawardhana1111
@ruwanijayawardhana1111 2 ай бұрын
11:11 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් අනේකවාරයක් ස්තූතිය❤😊
@rohan3260
@rohan3260 2 ай бұрын
මේ වැඩසටහන් පෙළ නම් මටම ගැලපෙනවා වගේ මහත්මය. හැමෝටම එකම බෙහෙත හරියන්නේ නෑ වගේ. ස්තුතියි ඔබතුමාට
@DamayanthiBowaththa
@DamayanthiBowaththa 2 ай бұрын
ගොඩක් ස්තුති සර් .දවසින් දවස අපිව දැනුමෙන් පෝෂණය කිරීම පිළිබඳව .ඔබතුමා මුණගැසීමට සැලස් වූ අනන්ත වු විශ්වයට ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා
@MadushaniHerath-ir2cv
@MadushaniHerath-ir2cv Ай бұрын
මෙය මට දකින්නට සැලැස්වු ආදරණීය විශ්ව මාතාවටත් සර්ටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏සැමට යහපතක්ම වේවා🙏
@deepadammika9446
@deepadammika9446 2 ай бұрын
බොහොම ස්තූතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි හැමදාමත් වගේ අදත් අපේ ජීවිත වලට බොහොම වැදගත් වටිනා අදහස් පෙලක් අපට අහන්න දකින්න සැලැස් වු විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ✨✨✨💛💛💛🌎🌎🌎🌈🌈
@asokapathmini8064
@asokapathmini8064 2 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තූතියි අනේක වරයක් ස්තූතියි විෂය මාතාවට ස්තුති ❤❤
@CharmJD
@CharmJD 2 ай бұрын
ගොඩක් ස්තුතියි සර්. සියලු දෙනාටම සුබ දවසක් වේවා!
@NilakshiPrabodika
@NilakshiPrabodika 2 ай бұрын
ස්තුතියි සර් ගොඩාක් ස්තුතියි ...❤ හැමදාම දැනුමෙන් අපව පොෂනය කරනවට 🎉❤❤
@SunielDhilan
@SunielDhilan 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට!
@user-nu7rz8fy7z
@user-nu7rz8fy7z 2 ай бұрын
Thank you mister sanath gamage ඔබ වගේ පුද්ගලයෙක් මේ ලංකාවේ ජීවත් වීම ගැන විශ්වයට ස්තුතියි
@savithrigalappathie3775
@savithrigalappathie3775 2 ай бұрын
Great research /study and thank you immensely for sharing with us. I leaned a lot about the energy and now I’m curious and believe in it. I can feel what you are talking about . Well done and thank you again.
@lilanidias9026
@lilanidias9026 2 ай бұрын
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .සනත් සර් ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ඔබතුමාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා ..සියලු යහපත උදාවේ වා ..දිනෙන්දින දියුණුවට පත්වේ වා බුදුසරණ යි ...
@kithminialwis1976
@kithminialwis1976 2 ай бұрын
Super content. super simple and insightful explanation. Thank you
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
මගේ ආදරණීය විශ්වමෑණියනි.මා වෙනුවෙන් ලබාදෙන මේ ශක්තියට ස්තුතියි ස්තුතියි.ස්තුතියි.අපගේ ආදරණීය සර්ට ස්තුතියි අනේකවාරයක්....ජීවිතයට මාරම ගෑමිමක් සර් සර්ගේ මේ ශක්තිමත් වචන...ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වමාතාවට..ස්තුතියි සර්ට...🙏🌏💖💚🦋🍃🔱🕉♉🌼💟🌏🌍
@kishariimeshani651
@kishariimeshani651 Ай бұрын
ස්තුතියි සර්..ඔබතුමා මගේ ජීවිතේ වෙනස් කලා❤❤ ඔබතුමාට තෙරුවන් සරනයි ❤❤
@thushanperera888
@thushanperera888 2 ай бұрын
Thank you Sir..very interesting and inspirational..very informative indeed
@user-jw2us6kt5v
@user-jw2us6kt5v 2 ай бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏
@user-fl2us1pw1c
@user-fl2us1pw1c 24 күн бұрын
ගොඩක් ස්තුතියි සර්
@kishariimeshani651
@kishariimeshani651 2 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්..❤❤❤
@nethayanamihini3333
@nethayanamihini3333 Ай бұрын
ඔබට ස්තූතියි සර් බුදුසරණ වේවා
@upekshadisanayaka272
@upekshadisanayaka272 2 ай бұрын
බොහොම ස්තුතියි❤️ 🙏
@GamageLakmalisr
@GamageLakmalisr Ай бұрын
බොහෝම ස්තුතියි🧚‍♀️🧚‍♀️ සර්
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 2 ай бұрын
ඔබතුමා අපට දෙන ගුරුහරුකම් වලට ස්තුතියි සර්.
@maneldissanayake3551
@maneldissanayake3551 2 ай бұрын
ස්තුතියි ඔබතුමාට. දිගාසිරි ලැබේවා. විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා. ස්තුති වේවා
@manorikumuduni1607
@manorikumuduni1607 2 ай бұрын
හැමදාමත් අපේ ගුරුතුමාගෙන් හොද ම හොද දේ අහන්න සලස්වනවාට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤ ගුරු පියානන්ට නිරෝගි සුව ලැබේවා ❤❤❤
@chamindakumara9647
@chamindakumara9647 2 ай бұрын
අදත් ඔබතුමා අපෙ ජිවිතයට වටිනා කරුනක් පැහැදිලි කලා ආදරනිය ඔබතුමාටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤😂
@Inner_peace-o5b
@Inner_peace-o5b Ай бұрын
බොහොම ස්තූතියි සර්
@user-tt3qt6jh6p
@user-tt3qt6jh6p 2 ай бұрын
බොහොම ස්තුතියි සර් ✨❤️❤️
@dilhanigayathri246
@dilhanigayathri246 2 ай бұрын
Thank you very much sir you are the best advisor in our life❤❤❤
@AshokaLuxman
@AshokaLuxman 2 ай бұрын
ස්තුති මහත් මෙයනෙනි ගොඩක්
@gayaline9246
@gayaline9246 2 ай бұрын
බොහෝම ස්තුතියි 🙏
@Niroshani-kt8wt
@Niroshani-kt8wt 2 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි
@TheekshanaPabasara-lv9ch
@TheekshanaPabasara-lv9ch 2 ай бұрын
ඔබතුමන්හට අනේකවාරයක් ස්තුතියි 🙏 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏
@h.m.l.abdissanayake4628
@h.m.l.abdissanayake4628 2 ай бұрын
බොහොම ස්තුතියි
@IndikaWarnasiri-xy5ie
@IndikaWarnasiri-xy5ie 2 ай бұрын
ගොඩක් ස්තූතී ❤❤❤
@Nimnthi-rd5sm
@Nimnthi-rd5sm 2 ай бұрын
ස්තුතියි සර් විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@shalikadahanayaka5344
@shalikadahanayaka5344 2 ай бұрын
Thank you sir. Thank you universal mom...❤❤❤
@raviniaberathna2846
@raviniaberathna2846 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්...🙏🙏🙏❤️
@user-tt1vi2xj2t
@user-tt1vi2xj2t Ай бұрын
බොහෝම sthuthi sir
@chamilajayanthi5175
@chamilajayanthi5175 Ай бұрын
ස්තුතියි සර්
@AmaKumu
@AmaKumu 2 ай бұрын
විශ්ව මාතාවට සර්ට අනේක වාරයක් ස්තූති වේවා
@KamaniBandaranayake
@KamaniBandaranayake 2 ай бұрын
Thank you sir.God bless you
@milroypredeepkumara
@milroypredeepkumara 2 ай бұрын
Thank you..... sir .. really we a waiting for the your vidieo God bless you sir .
@charith320
@charith320 2 ай бұрын
ස්තූතියි...❤️
@chandialwis9462
@chandialwis9462 2 ай бұрын
hodama de apata dena oba thumata dirgayuwewa guru piyanane ❤❤❤❤❤
@sachinichathurani3141
@sachinichathurani3141 9 күн бұрын
ස්තූතියි සර්❤
@lakmalidilrukshi4385
@lakmalidilrukshi4385 2 ай бұрын
ස්තුතියි සර් 🙏🙏🙏
@user-dh9ve3no8e
@user-dh9ve3no8e 2 ай бұрын
ස්තූතියි ඔබට 🙏🙏🙏
@kwait3758
@kwait3758 2 ай бұрын
ස්තූතියි තෙරුවන් සරයි
@seethasamaradiwakara2399
@seethasamaradiwakara2399 2 ай бұрын
Thank you sir obathumata theruwan sarani
@surangikanchana9874
@surangikanchana9874 Ай бұрын
Thank you very much sir ❤
@nenufarkannangara5627
@nenufarkannangara5627 2 ай бұрын
Thank you sir. I'm not a student. But some times confused with many things.
@D.V.Lucky3294
@D.V.Lucky3294 2 ай бұрын
Thank You, Sir. 👍
@rosebowala8547
@rosebowala8547 2 ай бұрын
Thank you very much sir theruwan saranai
@belfabasnayake6280
@belfabasnayake6280 2 ай бұрын
Good morning sir I have to thank you for this information 🙏
@kanchanakulathunga9367
@kanchanakulathunga9367 Ай бұрын
Thank you sir🙏
@RanjaniHema-ir7nz
@RanjaniHema-ir7nz 2 ай бұрын
ස්තුතියි ඔබතුමට අනෙක් වරයක් ස්තුතියි විස්වමතවට ❤❤❤❤❤❤❤❤ස්තුතියි අනෙක් වරයක් මම ඔබට ස්තුතියි ඔබට ස්තුතියි ඔබට
@user-tt1vi2xj2t
@user-tt1vi2xj2t Ай бұрын
ඊළඟ videos බලාපොරොත්තුව innwa.wishwa mathawage pihitai
@PriyadarshaniViolet
@PriyadarshaniViolet 2 ай бұрын
ස්තුතියි සර් ❤ 🙏
@user-zs2td7pb4r
@user-zs2td7pb4r 2 ай бұрын
Thank you so much❤️
@hansiwickzzzz4632
@hansiwickzzzz4632 2 ай бұрын
Thank you sir❤
@gsubhashiniwithanage310
@gsubhashiniwithanage310 2 ай бұрын
Thank you sir❤❤❤good luck sir🎉🎉🎉
@Nilrundi.sumanasekara
@Nilrundi.sumanasekara 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්🎉🎉🎉🎉🎉
@SaliyaMahinda
@SaliyaMahinda 2 ай бұрын
Godak pin obatumata...❤❤
@user-vs5yd5gg7m
@user-vs5yd5gg7m 2 ай бұрын
බොහෝම ස්තූතියි සර්
@user-fb1hy5gb3h
@user-fb1hy5gb3h 27 күн бұрын
Thank you sir
@BubbleBallCats
@BubbleBallCats 2 ай бұрын
Thank you very much sir 💐.
@chandrikawijayagunarathna2106
@chandrikawijayagunarathna2106 2 ай бұрын
Thank you so much sir 🙏🏻🌈🌹🌹🥰🌻
@UpulBandara-il1tm
@UpulBandara-il1tm 2 ай бұрын
ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@chalanihewawasam1672
@chalanihewawasam1672 2 ай бұрын
ගොඩාක් ස්තුති සර්
@ThakshilaMaduwanthi-kj2qq
@ThakshilaMaduwanthi-kj2qq 2 ай бұрын
ස්තූතියි
@user-te5yh9ui6l
@user-te5yh9ui6l 2 ай бұрын
Thank you sir❤❤❤❤❤
@Chinthuofficial
@Chinthuofficial Ай бұрын
Thank you❤
@priyanidemel2493
@priyanidemel2493 2 ай бұрын
God bless you 🙏 Thanks you🙏❤️
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 2 ай бұрын
Thank u univers. Thank u sir.
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok 2 ай бұрын
❤❤❤ස්තුතියි සර්🌹🌹🌹🌹🌹🌹
@user-bf5ip6nv2y
@user-bf5ip6nv2y 2 ай бұрын
Thank you sir,.
@PushpaRohini-ku6jf
@PushpaRohini-ku6jf 2 ай бұрын
Godak sthuthi sir..
@priyashafernando3249
@priyashafernando3249 2 ай бұрын
Thank you sir God bless you 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 2 ай бұрын
Thank you universe thank you universe thank you sir ❤
@thaaru_______________0
@thaaru_______________0 2 ай бұрын
thank you sir ❤️
@SrimathiePanangamuwa
@SrimathiePanangamuwa 2 ай бұрын
Thank you sir🎉thanks univers thank you🎉
@janakigunasekara1479
@janakigunasekara1479 2 ай бұрын
ආදරනීය ,,ව්ශ්වයට ,,ආදරනීය ,,ගුරු,,පියානන්ට ,,ස්තුතියි ,මුලු ,,හදවතින්ම
@user-su9tf2gj3s
@user-su9tf2gj3s 2 ай бұрын
Thank you sir ❤🙏
@muthuayeshamuthuayesha9842
@muthuayeshamuthuayesha9842 2 ай бұрын
Thank u sir ❤❤ thanku universe ❤❤
@user-qs1xm5jt8h
@user-qs1xm5jt8h 2 ай бұрын
Thank you so much 💕 sar
@user-wi8cs5zy1p
@user-wi8cs5zy1p Ай бұрын
Thank uou sir
@InokaNanayakkara-vo3dj
@InokaNanayakkara-vo3dj 2 ай бұрын
Thank you so much sir❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@shiromishiromi7024
@shiromishiromi7024 2 ай бұрын
අනෙක වාරයක් ස්තුති සර්
@nimeshajeewanthi2212
@nimeshajeewanthi2212 2 ай бұрын
🌹🌹🌹🌹🌹 ස්තුතියි
@nethmisanjana3682
@nethmisanjana3682 2 ай бұрын
Bohomathma stuthi sir 😊❤
@upulindrajith9101
@upulindrajith9101 2 ай бұрын
Thank You sir ❤ ❤
@lasiduoshada5239
@lasiduoshada5239 2 ай бұрын
thank you universe thank you thank you sir
@ForBetterLifeyt
@ForBetterLifeyt 2 ай бұрын
Thanks, sir
@deemanthaharshaka5470
@deemanthaharshaka5470 2 ай бұрын
❤❤❤Thanks univers
@YamunaNilmini-bp2qq
@YamunaNilmini-bp2qq 2 ай бұрын
🙏🙏🙏 Thank you sir
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 5 МЛН
Haye Pahara - Sanath Gamage - (2023-06-10) | ITN
37:50
ITN Sri Lanka
Рет қаралды 45 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН