No video

LED Light Repair Solution Sinhala|How To Repair Rechargeable LED Bulb|LED Bulb Repair Part 03

  Рет қаралды 6,825

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

ඉතින් මගේ යාලුවො හැම දෙනාවම මම ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව පුරුදු විදියටම මගේ යූටියුබ් චැනල් එකට.
ඔන්න ඉතින් අද මේ අරගන ඇවිල්ල තියෙන්නෙ LED Bulb රෙපෙයාර් ගැන කරන වීඩියෝ සීරියස් එකේ තුන් එනි වීඩියෝ එක.අද මේ වීඩියෝ කේදි මම ඔයාලට කියල දෙනව රී චාර්ජබල් LED බ්ල්බ් රෙපෙයාර් සම්බන්දව.
කලින් වීඩියෝ ටික බලපු නැති කට්ටියට ඔන්න මෙතන පහල තියනව කලින් වීඩියෝ වල ලින්ක් ටික.
LED Repair Part 01 • Re Chargeable LED Repa...
LED Reepair Part 02 • How To Repair LED Bulb...

Пікірлер: 59
@tech8823
@tech8823 Жыл бұрын
වීඩියෝ එක් බලන්න එහෙනම් යාළුවො ඔක්කොම.බලල මොනව හරි ගැටළුවක් ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඵතින් කමෙන්ට් කරන්න.🙏❤️
@tech8823
@tech8823 Жыл бұрын
ඒකට අවුලක් නෑ නෙ ඉතින්.😊😊
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 3 ай бұрын
දැනූමක් ලබාදීම ගැන ඔබ තුමාට තෙරුවන් සරණයි
@tech8823
@tech8823 2 ай бұрын
ස්තූති මහත්මයා❤
@dihandananjaya4999
@dihandananjaya4999 Жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් මම අලුතින් ගෙනාවා මේ වගේ රීචාජබල් බල්බ් එකක් ඒක මාස කීපයකින් එලිය අඩුවෙලා මේ වෙලා තිබුන දේම උනා දන්නේ නැති නිසා බල්බ් එක අයින් කරා බැට්‍රි එකේ රෙපයාර් තියෙනවා නම් හදන්න දැන් දන්නවා මේකේ සර්කිට් එකේ රෙපයාර් එකක් ආවොත් කොහොමද හදන්නේ ඒ ගැන වීඩියෝ එකක් දාන්න
@tech8823
@tech8823 Жыл бұрын
හරි.මං ගේන්නම්❤️
@NCASL
@NCASL Жыл бұрын
good job ජයවේවා!!
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී සර්❤️🙏
@DharmasenaGamage-vs3cd
@DharmasenaGamage-vs3cd 11 күн бұрын
ස්තුතියි ඔබතුමාට
@tech8823
@tech8823 11 күн бұрын
ස්තූතී මහත්මයා
@wijedasaaberathna8909
@wijedasaaberathna8909 9 ай бұрын
Penasonik balby galawanne kohomada
@shamsonsamson2419
@shamsonsamson2419 Жыл бұрын
බොහෝම ස්තූතියි
@tech8823
@tech8823 Жыл бұрын
🙏🙏❤️❤️
@rohanrefuge262
@rohanrefuge262 Жыл бұрын
As the same problem was rectified as shown by you and demonstrated, but had a problem in fixing to the main current point but didn't light. How to solve this problem?
@theelectroroot4919
@theelectroroot4919 Жыл бұрын
නියමයි නියමයි ❤
@tech8823
@tech8823 Жыл бұрын
Brother ❤️❤️
@hasithadulan589
@hasithadulan589 Жыл бұрын
Super 👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@rizvimohamed-sq7no
@rizvimohamed-sq7no Жыл бұрын
Iam 1st view
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️
@laksiribandara9887
@laksiribandara9887 Жыл бұрын
මල්ලි.බැටරි මාරු කරන විඩියෝ වගේ එවා කරන්නෙ නැතුව circuits එකේ වෙන්න පුලුවන් issues ගැන පොඩ්ඩක් විඩියෝ කරනවද.
@tech8823
@tech8823 Жыл бұрын
හරි අයියේ.මම කරන්නම්❤️
@user-zu2ti1mz9d
@user-zu2ti1mz9d Жыл бұрын
Batriyen paththu wenawa karant akata gahapuhama wadana monahethuwaknisada ahemawenne
@tech8823
@tech8823 Жыл бұрын
බල්බ් එකට මේන් කරන්ට් එක එන්නෙ නෑ ඒ කියන්නෙ
@user-ff7xs5zd2f
@user-ff7xs5zd2f 8 ай бұрын
Main karant akata gahuwama paththuwenne naththam mokada prashnaya
@tech8823
@tech8823 8 ай бұрын
චාර්ජින් එකේදි වැඩ කරනවද බල්බ් එක
@wimalamaraweera9092
@wimalamaraweera9092 7 ай бұрын
බැටරිය over charge නොවෙන්න ක්‍රමයක් කියල දෙන්න පුළුවන්ද.
@tech8823
@tech8823 7 ай бұрын
මේ ඔරිජිනල් බල්බ් වල නම් ඔටෝ කට් ඕෆ් වෙනව
@mahindaa.srasinghaamarasingha
@mahindaa.srasinghaamarasingha Жыл бұрын
E.yn hariyata duwanne nahe.rata dummala thwaranna oneda.
@tech8823
@tech8823 9 ай бұрын
රට දුම්මල ගාන්න පුලුවන් නම් වඩා හොඳයි.මතුපිට පොඩ්ඩක් තුනී වැලි කොලයකින් පිරිසිදු කරගන්න.
@kasundhanu753
@kasundhanu753 Жыл бұрын
Ayye mage ballb eke oto patthu wenawa siwc dala nati welawata ricacabal paththu wenawa e mokada
@tech8823
@tech8823 9 ай бұрын
ඔය බල්බ් එක හයි කරල තියෙන හෝල්ඩර් එක චෙක් කරන්න මල්ලි.ඔක්සයිඩ් බැදිල ද කියල .එහෙම නැත්තම් බල්බ් එකෙ සර්කිට් එක තියෙන කොටස ඇරල බලන්න බල්බ් එක ඇතුලට ගිය සත්තු එහෙම මැරිල ඉන්නවද කියල බලන්න සත්තු ගියාමත් ඔහොම ශෝර්ට් වෙනවා.නැත්නම් ඔක්සයිඩ් බැදුනමත් ඔහොම ශෝර්ට් වෙනව.
@ravinduranasinghe984
@ravinduranasinghe984 Жыл бұрын
normal led bulb flickering wena eka hadana widiye video ekak oni
@tech8823
@tech8823 Жыл бұрын
කිව්ව එක හරියට පැහැදිලි නෑ මගෙ සහෝදරයා
@somasirimaheepala3468
@somasirimaheepala3468 Жыл бұрын
බැටරිය හොඳට තියෙනවා නමුත් මෙන් එකට දුන්නම බල්බබ් එක දැල්වෙන්න නැ
@TechnicOption
@TechnicOption Жыл бұрын
Circuit එකේ ගැටලු ව තියෙන්නේ....
@tech8823
@tech8823 Жыл бұрын
බැටරි ලයින් එක ඒ කියන්නෙ Emergency ලයින් එකටවත් බල්බ් එක පත්තු වෙනෙ නැද්ද
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.සර්කිට් එකෙ තමා අවුල සහෝදරයා මොකක්ද ඔයා ලග තියන බල්බ් එක..සර්කිට් එකේ තියනව කළු පාට පින් 8 ක IC එකක්.බලන්න ටිකක් ඒක පුපුරල හරි කෑලි කැඩිල හරි තියනවද කියල
@u.gdamith9546
@u.gdamith9546 Жыл бұрын
👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍
@thamidudasun2980
@thamidudasun2980 Жыл бұрын
😃😃
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️
@damiththiwanka5559
@damiththiwanka5559 Жыл бұрын
QW 2881 , QW 2882 , QW 2886 IC ගන්න නැද්ද ?
@tech8823
@tech8823 Жыл бұрын
තියනව.SMS Chip IC නේ
@damiththiwanka5559
@damiththiwanka5559 Жыл бұрын
@@tech8823 LED emergency බල්බ් වල තියෙන්නෙ අර..... cash on delivery කරනවද ?
@tech8823
@tech8823 Жыл бұрын
මම ලග දැනට නම් නෑ මල්ලි.මම ඔයාට ගන්න තැනක් කියන්නම් ඔයා බස්නාහිර පළාතෙ ඉන්න කෙනෙක් නම්
@damiththiwanka5559
@damiththiwanka5559 Жыл бұрын
මම බස්නාහිර නෙවෙයි. කමක් නැහැ කියන්නකෝ. මම ගෙන්නව ගන්නම්.
@TechnicOption
@TechnicOption Жыл бұрын
අපිට හම්බ වෙන්න battery එක හොද circuit එකේ ic damege වෙච්ච bulb...😥
@tech8823
@tech8823 Жыл бұрын
හරි.මං මේ මගෙ වැඩ ටික ඉවර වෙලා,ඔයාලට ඒ IC Repair කරන හැටිත් කියල දෙන්නම්
@TechnicOption
@TechnicOption Жыл бұрын
@@tech8823 thank youu...❤️youtube එකේ නෑ ic repair video, මන් හිතන්නෙ ඒක ගොඩක් අයට වැදගත් වෙයි........
@tech8823
@tech8823 Жыл бұрын
මේ ටිකෙ මට Finl Exam මගෙ සහෝදරයා .හරි.අනිවාර්යයෙන්ම මම මෙ සතිය ඉවර උන ගමන්ම වීඩියෝ එක්ක් දාන්නම්.හරිද.👊👊❤️
@sunildayawansa1967
@sunildayawansa1967 Жыл бұрын
වීඩියෝ එකක් කරන්නන් වාලෙ කරන්න එපා.මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ බැටරියක් මාරු කරල ලයිට් එකක් පත්තු කර ගන්නා ආකාරය නොවේ.පරිපතයේ ඉන්පුට් එකේ සිට සිදුවිය හැකි දෝෂ , ඒව පරීක්ෂා ආකාරය ,සහ එමදෝෂ නිරාකරණය කරන ආකාරය පිළිබඳව දැනුම ක් ඔබටත් නැති බවයි මෙයින් පෙන්නුම් කරන්නෙ.
@tech8823
@tech8823 10 ай бұрын
ගොඩ දෙනෙක් ඉල්ලපු හන්ද දැම්මෙ.හරි.මම එහෙම නම් සර්කිට් රෙපෙයාර් කරන වීඩියෝ කීපයක්.කරන්නම් සහෝදරයා.
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ayiyaa
@prabathmunaweera9584
@prabathmunaweera9584 Жыл бұрын
👍👍👍👍👍
How to use a multimeter. Analog multimeter Sinhala-Episode 01
11:14
SL Easy Work
Рет қаралды 112 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
LED Bulb Circuit Repair කිරීම
12:46
CHARITHA SANJEEWA
Рет қаралды 2,2 М.
How to repair Laxapana LED bulb. Full video tutorial. Sinhala language
16:33
Electronics Doctor
Рет қаралды 105 М.
LED Bulb Repair (Rs.1.00 කින් LED Bulb හදමු)
9:08
CHARITHA SANJEEWA
Рет қаралды 13 М.
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 3,6 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН