බිලියනපති බෆට්ගේ පාඩම් - Lessons from Warren Buffet - By Mentor / Life Coach Bhathiya Arthanayake

  Рет қаралды 16,614

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence
ජීවිතයට සාර්ථක වූ මිනිසුන්ගෙන් ඉගෙන ගන්නට බොහෝ දේවල් තිබෙනවා. අද අපි කතා කරන්නේ වොරන් බෆට් නම් අති විශිෂ්ඨ ආයෝජකයාගෙන් උගත හැකි දේවල් පිළිබදව.
තමන්ගේ අගය වැඩි කරගන්නේ කොහොමද කියන කාරණාවෙදි Branding අතිශයින් ම වැදගත් වෙනවා. ලෝකයේ ව්‍යාපාර, සේවාවන්, සහ පුද්ගලයින් තමන්ගේ අගය වැඩි කරගැනීමට භාවිත කරන උපක්‍රම සම්බන්ධයෙන් ඉතාමත් ම කෙටියෙන් අද විඩියෝවෙදි අපි කතා කරනවා. දීර්ඝව කතා කරන්නේ BECOME A BRAND කියන අප්‍රේල් මස තියෙන සැසියෙදි.
මොකක්ද මේ BECOME A BRAND ONLINE SESSION එක කියන්නේ?
අපට ලැබෙන අගය හෝ වටිනාකම ඉබේ ලැබෙන්නක් නොවෙයි. ඒ වටිනාකම, අගය ලබා ගැනීම සඳහා ඔබ සැලසුම් සහගත ව වැඩ කළ යුතුව තිබෙනවා. BECOME A BRAND සැසිය සංවිධානය වන්නේ ම ඒ සඳහා ඔබට මග පෙන්වීමටයි. ලෝකයේ ඉහළ අගයක් හිමිකරගත් භාණ්ඩ, සේවා පමණක් නොවෙයි, පුද්ගලයින් ඒ සඳහා අනුගමනය කළ දේ කුමක් ද? ඔබ ඒ වෙනුවෙන් කළ යුතුව ඇත්තේ කුමක් ද වැනි කරුණු සම්බන්ධයෙන් අපි මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා.
වැඩමුළුව පැවැත්වෙන දිනය - 2022 අප්‍රේල් මස 30.
වේලාව - පස්වරු 6.30 සිට 08.30 දක්වා.
සාකච්ඡා කරන මාතෘකා
• Brand - සන්නාමයක් යනු කුමක් ද?
• සන්නාමයක් බවට පත්වීම ඔබට වාසි සහගත වන්නේ කෙසේද?
• සන්නාමකරණය උදෙසා මූලික ප්‍රවේශය
• සන්නාමකරණයේ Content & Cover සංකල්පය
වැනි කරුණු රැසක් මෙමඟින් ආවරණය කෙරෙනවා.
ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි. (නිබන්ධනය PDF එකක් ලෙසින් ලබාදෙනු ඇත.)
සැසියට සහභාගී වීම උදෙසා ඔබ විසින් කල යුත්තේ කුමක් ද?
මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් -
ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
ගිණුමේ නම - MOTIVATION.LK
BANK OF CEYLON - Ind. Arcade Ac.num 0082296045
ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Commercial Bank - col 07. Ac.num 8650012807
වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. භාතිය මේ KZbin Channel එක පවත්වාගෙන යන්නේ මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන්.
ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
වෙබ් අඩවියෙන්. Credit goes to them.

Пікірлер: 77
@easylifewithdeepthi5486
@easylifewithdeepthi5486 2 жыл бұрын
මම මහන්සි යෙන් වැඩ කරලා දියුණු වෙච්ච කෙනෙක් . දැන් මම පසු බානවා, කඩා වැටෙනවා කියලා දැනෙන හැම මොහොතකම ඔබගේ වීඩියෝ එකක් බලලා ආයෙමත් නැගිටිනවා. ස්තුතියි ඔබට . 🙏
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
ඉතාම වැදගත් වීඩීයෝ පෙලක්... 🙏🔥... බොහොම ස්තූති සර්.... මෙවන් කර්තව්‍යයන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...💖
@leela1447
@leela1447 2 жыл бұрын
ලොවට ආලෝකය DANA OBTUMA SADHATAMA වැජඹෙන පහනක් WAWAA ♥️♥️♥️❤️❤️❤️♥️
@nishanthaherath5307
@nishanthaherath5307 2 жыл бұрын
පවතින අර්බුද අස්සෙ ඔබ තුමන් ලොකු ආලෝකයක් අපට දැනුමින් ශක්තිය අපිව පොහොසත් කරන තෙරුවන් සරණයි සර්
@naveenhewavitharana58
@naveenhewavitharana58 2 жыл бұрын
ඔබ වැනි අපේ දිවිය ගොඩනගා ගැනීමට අභිප්‍රේරකයකු මුණ ගැස්සුවාට විශ්වයට ස්තූතියි🙏❤
@prashanmadusanka4015
@prashanmadusanka4015 2 жыл бұрын
Good luck sir jayawewa unanduwa kapaweema mahansi wela wadakaranna puluwannam Obama deyak karanna puluwan
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජය වේවා...! තෙරුවන් සරණයි...!
@manojagunarathna2367
@manojagunarathna2367 2 жыл бұрын
Thank u Sir....Zero To Success Segment 1ka wouuuuuuuuu....😍🙏
@MRICE-lx9uo
@MRICE-lx9uo 2 жыл бұрын
ගොඩක් හොද වැඩක් . තවත් case study ඕන
@Wasa603
@Wasa603 2 жыл бұрын
Jeewithaya mandagamee wena hema welawakama mama sirge video balanawa, thanks a lot sir
@gayanrathnayake7
@gayanrathnayake7 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් ගොඩක් වටිනවා.. ❤
@shehandilranga5083
@shehandilranga5083 2 жыл бұрын
දිගටම මේ වගේ විඩියෝ ගෙන්න ගොඩක් වටිනවා 😍
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 2 жыл бұрын
Good video
@shehanimalshika4313
@shehanimalshika4313 2 жыл бұрын
Zero to success 😊😊😊 niyama wedak sir. Thank you very much ❤️❤️ sir.
@shehanvr9707
@shehanvr9707 2 жыл бұрын
Thank you so much sir 💥💙❤️‍🔥
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 2 жыл бұрын
Giviteta godak watinawa ada video ekn sir
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
ස්තුතියි සර් ජයවේවා ✌️✌️✌️
@shehanwelgama1580
@shehanwelgama1580 2 жыл бұрын
ස්තුතියි
@eshawickramasingha8090
@eshawickramasingha8090 2 жыл бұрын
Sir, Thank you for the wonderful vedio.. I have watched your previous ones and I am on the process of using it by achieving my goals. Thank you so much for the inspiration.
@H.M.T.SANJEEWA
@H.M.T.SANJEEWA 2 жыл бұрын
Niyamai sir
@dilushafernando2413
@dilushafernando2413 2 жыл бұрын
Thank you sir...
@akilarodrigo6638
@akilarodrigo6638 2 жыл бұрын
Another great segment 👍
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
අයෝජනයේ රජු ✊❤️
@dilrukshipriyangani3907
@dilrukshipriyangani3907 2 жыл бұрын
Niyamai...
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤❤
@MotivateLion7
@MotivateLion7 2 жыл бұрын
Niyamai sir.well done.keep it up.thank you very much
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
thank you sir
@shanithmadushanka9918
@shanithmadushanka9918 Жыл бұрын
ස්තුතියි සර් ❤️❤️
@heshanmaxsamarasingha3940
@heshanmaxsamarasingha3940 2 жыл бұрын
Good job
@nelumsomarathne3045
@nelumsomarathne3045 2 жыл бұрын
Thanks
@theonlychannel523
@theonlychannel523 2 жыл бұрын
ස්තුතියි 🙏
@priyanihettiarachchi7068
@priyanihettiarachchi7068 2 жыл бұрын
Great advice Thank u sit 🎉🎉🎉💐
@Admireable1294
@Admireable1294 2 жыл бұрын
ATI wisistai sir bohoma stutei
@maheshprasanna7052
@maheshprasanna7052 2 жыл бұрын
Supperb work sir.
@jeewanthapradeep1235
@jeewanthapradeep1235 2 жыл бұрын
Good video sir 🙏😍
@samithagayashan9437
@samithagayashan9437 2 жыл бұрын
Thank You Sir ☝️😎👍
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
Excellent bro ✌️
@srishobhasrimani534
@srishobhasrimani534 2 жыл бұрын
Great Sir 👍
@dulanikrishanthi3123
@dulanikrishanthi3123 2 жыл бұрын
Thankas sir.
@navindulakshan3624
@navindulakshan3624 2 жыл бұрын
Thank you
@fonsekanishantha9782
@fonsekanishantha9782 2 жыл бұрын
Excellent
@asankapradeep1647
@asankapradeep1647 2 жыл бұрын
Thank you sarr
@dilukarunarathna4106
@dilukarunarathna4106 2 жыл бұрын
Thank you so much sir...😍😍😍
@shalikaabeyrathne2498
@shalikaabeyrathne2498 2 жыл бұрын
Thank you so much sir ❤️🙏
@dilinimadushani4768
@dilinimadushani4768 2 жыл бұрын
Godak sthuthi sir 🙏🙏🙏
@koreanwalker2668
@koreanwalker2668 2 жыл бұрын
great
@raniari6013
@raniari6013 2 жыл бұрын
Thank You So Much Sir
@MrPeshika
@MrPeshika 2 жыл бұрын
Thank You ❤❤
@manjularuhunage5979
@manjularuhunage5979 Жыл бұрын
goadak watha gath video akak
@I.M.HIGHLIGHTS
@I.M.HIGHLIGHTS 2 жыл бұрын
Superb ❤️🏅
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
🙏thank you sir🙏
@beateka
@beateka 2 жыл бұрын
good
@nuwansanjaya8796
@nuwansanjaya8796 2 жыл бұрын
Thank you ...
@heshanmaxsamarasingha3940
@heshanmaxsamarasingha3940 2 жыл бұрын
1st comment
@zagdesignclub7665
@zagdesignclub7665 2 жыл бұрын
Thank sir.❣️❣️❣️❣️❣️❣️
@rajapakshawmds2109
@rajapakshawmds2109 2 жыл бұрын
Good vwbyawac
@electronicmadhuwa2956
@electronicmadhuwa2956 2 жыл бұрын
@akilasachintha3900
@akilasachintha3900 2 жыл бұрын
❤️❤️💝
@pushpasupun6466
@pushpasupun6466 2 жыл бұрын
🕊🕊🕊🕊🌏🌏🌏🌏🕊🕊🕊🕊🤘🤘
@reallife4843
@reallife4843 2 жыл бұрын
❤️🙏💪
@Kushan792
@Kushan792 2 жыл бұрын
👍
@schandima
@schandima 2 ай бұрын
🎉
@wathsala622
@wathsala622 2 жыл бұрын
💐💐💐
@priyankagamage3574
@priyankagamage3574 2 жыл бұрын
❤️❤️❤️
@thusharamadusanka5072
@thusharamadusanka5072 2 жыл бұрын
❤️❤️❤️💪💪👍
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sureshmadhushantha6533
@sureshmadhushantha6533 2 жыл бұрын
Niyamai💐
@nilanthi5408
@nilanthi5408 2 жыл бұрын
Thanks
@sasu2876
@sasu2876 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 2 жыл бұрын
Thank you sir❤️
@sathishan1299
@sathishan1299 2 жыл бұрын
thank you ❤️ sir
@dilhanichathurika6646
@dilhanichathurika6646 2 жыл бұрын
thank you sir
@tharindunimshara
@tharindunimshara 2 жыл бұрын
❤👍
@gaminisenaratha7480
@gaminisenaratha7480 2 жыл бұрын
THANKS SIR
@nipunadeshan6192
@nipunadeshan6192 2 жыл бұрын
Thanks sir
@samanthakumara1619
@samanthakumara1619 2 жыл бұрын
thanks you sir
@anwslcom4842
@anwslcom4842 2 жыл бұрын
👍👍👍
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 3,8 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 141 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,1 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 36 МЛН