බිලියන් ගණනක් වටින රහසක් - A secret worth billion dollars - By Mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 53,334

Motivation.lk

Motivation.lk

Күн бұрын

#motivationlk #bhathiya_arthanayake #success #sinhalamotivationalvideos #motivationviralvideo #sinhalaviral
කරන්න දේවල් ගොඩක් තිබුණත් එකක්වත් හරිහැටි වෙන්නේ නැති එක විටෙක බොහෝ දෙනෙකුට ගැටළුවක්. අද අපි කතා කරන්න හදන්නේ ඒ ප්‍රශ්නය නිරාකරණය කරගන්නේ කොහොමද කියලා. බොහෝවිට අපි වැඩක් කරන්න ගියාම හිත හිත ඉන්නවා විතරයි, වැඩේ කෙරෙන්නේ නෑ කියන අයගේ ප්‍රශ්න බොහොමයක් මේ අපි අද කතා කරන විඩියෝව ඇතුලේ විසඳෙනවා. විඩියෝව බලන්න, Like කරන්න Share කරන්න සහ ඔබගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා. චැනල් එක Subscribe කරලා නැතිනම් ඒකත් කරන්න වගේ ම, Bell icon එක ක්ලික් කරලා notification ගෙන්වා ගන්නත් ඔබට පුළුවන්.
මෙන්න තිබෙනවා supportive document එකේ ලින්ක් එක. මේකෙන් පුළුවන් ඔබට IVY LEE METHOD එක ඔබට වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න.
drive.google.c...
මුදල් සම්බන්ධයෙන් අප පසුගිය වසරේ පැවැත්වූ අති සාර්ථක වැඩමුළුවේ දෙවන දිග හැරුම Zoom සැසියක් ලෙසින් ලබන මස 25 වැනිදා පවත්වන්නට තීරණය කර තිබෙනවා. පහත තිබෙන ලින්ක් එකෙන් Google form එක පුරවා සැසියට ලියාපදිංචි වන්න. වැඩිදුර තොරතුරු 0714321835 අංකයෙන් තරුෂි ඇමතීමෙන් ඔබට ලබාගත හැකියි.
forms.gle/Jvq8...
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

Пікірлер: 250
@sithuruwandhilhara3974
@sithuruwandhilhara3974 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර් මන් මේ පාර Al කරන්නෙ මට වැඩ ගොඩගැහිල තිබ්බෙ එක වැඩක් කරන්න ගියාම තව වැඩ මතක් වෙනව දවස අව්සානෙ වැඩක් කෙරිල නෑ .... එගැන හිතනකොට තමා මේක දැක්කෙ ඇත්ත්ටම ගොඩක් පින් වගේම ස්තූතියි සර් මන් මගෙ අනාගතේ ඉලක්ක වෙනුවෙන් දැන් ඉදන්ම මේ ක්‍රමේ පටන් ග්න්නව ස්තූතියි සර් ❤❤❤❤
@sharmiladissanayake6998
@sharmiladissanayake6998 Жыл бұрын
අවශ්‍යම මොහොතක මෙවැනි වීඩියෝවක් බලන්න ලැබුනේ. බොහොම ස්තුතියි ඔබ තුමාට ♥️🙏
@gayaniranasinghe5268
@gayaniranasinghe5268 Жыл бұрын
අවශ්‍යම කියන්නේ අතයවශ්‍යම මොහොතක මා හට දකින්නට ලැබුණු vedio වක් .මේවෙලෙහි මම හිටියා අර්බුදය තුළින් මට පාර පෙන්වපු vedio වක් .ඔබතුමාගෙ හැම vedio එකක්ම මම බලන කෙනෙක්.හරියටම මට අවශ්‍ය මොහොතක ඔබතුමා මේ vedio ව දා තිබෙනකොටම මං ඇත්තටම surprise උනා.මම මගේ ජිවිතේ ගොඩක් දේවල් හදාගත්තේ ඔබතුමාගෙ vedios බලලා.එකට ඔබතුමාට බොහෝමත්ම ස්තූතියි.හැබැයි මේ vedio ව පුදුම තරම් වැදගත් ...ස්තූතියි ඔබතුමාට නැවත වාරයක්.තව තවත් මිනිසුන්ගේ මනස සංවර්ධනයට ඔබතුමාගෙ මෙහෙය අතිමහත්ය.
@shyamateacher265
@shyamateacher265 10 ай бұрын
ගුරුවරියක් මම ඔබ තුමාගේ වීඩියෝ බලලා අද මම ජීවීතේ දිනුම් දහස් වාරයක් ස්තුතියි සර්♥️♥️🙏🙏🙏
@shyamateacher265
@shyamateacher265 Жыл бұрын
මම ඔබ තුමා නිසා අද ජීවිතය දිනුම් ඔබ තුමාට ගොඩක් ස්තූතියි
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
හිතාගෙනම් හිටපු විඩියොවක් ..අවශ්‍යය වෙලාවෙදි ගෙනාපු ඔබට ස්තුතියි 🙏🙏🙏
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 Жыл бұрын
ඔයා යමක් කලොත් ආයෙ ඉතින් සුපිරි දෙයක් තමයි
@witharanaaravinda5123
@witharanaaravinda5123 Жыл бұрын
මාවෙත ලබාදුන් මේ මිළකල නොහැකි වටිනා අර්ථ දැක්වීමට හදවතින්ම ස්තුති පූර්වක වෙමි....!!!
@sanjulamadushan1395
@sanjulamadushan1395 Жыл бұрын
බොහෝම ස්තුතිය සර්
@ramanigeeganage7200
@ramanigeeganage7200 Жыл бұрын
ස්තූතියි සර්... ස්තුතියි, ස්තුතියි ... මට හැමදාම අවශ්‍ය වැඩ ටික කරගන්න කාලය මදි වෙන දෙයක් වෙනවා. දැන් මට විසදුම ලැබුණ. අතරමං වෙලා ඉන්න කොට පාර පෙන්වා දුන්නට ස්තුතියි සර්
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 Жыл бұрын
හැමදාමත් හිතට පට්ටම ගැම්මක් දෙනව සර් ඔයානම්. ❤
@nilanthipathirana3019
@nilanthipathirana3019 Жыл бұрын
වටිනා වීඩියෝවක් බලන්න ලැබුණා . ගොඩක් ස්තුතියි සර්
@pristlymobile2153
@pristlymobile2153 Жыл бұрын
Thank you so much Sir, මමත් මේ වැඩේ පටන් ගත්තා. ලොකු වෙනසක් දැනෙනව. Plan කරපු වැඩ එකින් එක ඉවර වෙනකොට, පුදුම ගැම්මක් සහ දවසෙ අන්තිම වෙනකොට පුදුම සැහැල්ලුවක් දැනෙනව. 💪❤
@gayanalankara6597
@gayanalankara6597 Жыл бұрын
ජයවේවා සර් ...........
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 11 ай бұрын
ස්තූතියි සර් මේ දිරිගැන්වීමට. 🙏
@thisunikahandawa4884
@thisunikahandawa4884 Жыл бұрын
ඉතාම වටිනා කරුණු රැසක් සිතට කා වදින සේ අප වෙත ලබා දීම ගැන මාගේ හෘදයාංගම ස්තුතිය.
@deepalrc
@deepalrc Жыл бұрын
Vedio එක තුන් පාරක් බැලුවා සර්. ඒ වගේම අදම ලියන්න පටන් ගත්තා. හෙට කරන වැඩ 6ක් list කරගත්තා. සර්ට මාස 3කින් ආයෙත් කියන්නම් සර් කියපු දේ කොච්චර සාර්ථක උනාද කියලා. Thank you very much sir. Sir ගේ cause එකේ සැසියට google link එකත් fill කරලා submite කලා. හැමදේටම thank you sir
@anushikasilva7593
@anushikasilva7593 Жыл бұрын
Thank you භාතිය , ලොකු දෙයක් ඔයා කියලා දුන්නා මට...
@nadeeshaireshani8408
@nadeeshaireshani8408 Жыл бұрын
ඉතාමත් වටින වටිනාම වීඩියෝවක්, හොය හොය සිටි විඩියෝවක්, ඔබ තුමාට බොහොම ස්තූතියි !!!
@lakshigunathilaka6545
@lakshigunathilaka6545 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර්...විඩාබර ජීවිතය ට දිය බිඳක් වගේ...සර් ගේ video එක හරිම වටිනවා ..🙏🙏🙏
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
වටිනා ඔවදන් ලැබුණාට ඔබතුමාට ගොඩාක් ස්තුති .🙏
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
අවැසි දේ අවැසි තැන අවැසි ලෙස.🥰 ගොඩක් ස්තූතියි සර්.🙏🙏ලොකු සමාජ මෙහෙවරක් සර් මේ විදිහට කරගෙන යන්නෙ💯💯.සර්ගෙ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් හෝ වැය කරලා මේ වගේ වටිනා content එකක් හදන එක ලොකු දෙයක්☺️.නිෂ්පල දේවල් trendingවෙන කාලයක් මේක💯🔥.නමුත් සුළුතරයක් හරි හරවත් දේවල් එක්ක රැඳිලා ඉන්නවා💯🔥. මේවායේ ප්‍රතිඵල අපිත් ඇතුළු ඉදිරි පරම්පරාවන් තුලින් දැකගන්න ලැබේවි.😍🏆🔥
@MadushankaKasthuriarachchi-h1e
@MadushankaKasthuriarachchi-h1e Жыл бұрын
නියම වැඩක්👍👍💪
@rashinthasenadeera7017
@rashinthasenadeera7017 Жыл бұрын
අවශ්‍ය මොහොතක මෙවැනි වීඩියෝ වක් ලැබීම ගැනඔබතුමාට බොහොම ස්තූතියි
@thakshilarosa6646
@thakshilarosa6646 8 ай бұрын
💪💪💪💪💪💪💪👊👊👊👊👊👍👍👍👍👍👍👍✊✊✊✊✊🙏🙏🙏වචන වලින් කියන්න බැරි තරම් .ස්තුතියි සර්.
@bimalikabandara8797
@bimalikabandara8797 Жыл бұрын
මට තිබුන ලොකුම ගැටලුවට හරිම විසදුම ලැබුනා.ඔබ තුමාට ගොඩක් ස්තූතීයි..දිගටම මේ වගේ වටින දේවල් ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා.❤
@renakadilhan5054
@renakadilhan5054 Жыл бұрын
ඇත්තටම මටත් මේ ප්‍රශ්නයම තියෙනවා. දැන් එකට විසදුම ලැබීම ගැන ඔබට ස්තුතියි
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 Жыл бұрын
Thank you so much Sir,For giving life changing advise මමත් මේ වැඩේ පටන් ගත්තා.❤❤
@menakapryadarshani-cu6fs
@menakapryadarshani-cu6fs Жыл бұрын
ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි සර් ඇත්තටම මෙවැනි වටිනා අදහස් කියා දී ජීවිතය සාර්ථකත්වයක් කරා ගෙනයාමට ලොකු පිටුවහලක් වෙනවා watsapp group eke link ekak
@maduriwijesingha1271
@maduriwijesingha1271 Жыл бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් සර්...බොහොමත්ම ස්තූතියි ...සර්ගෙ පොත් ගන්න විදියක් තියෙනවා ද...
@dilinishanika506
@dilinishanika506 Жыл бұрын
බොහොම ස්තුතියි කෝච්..ජීවිතේට වැදගත්ම පාඩමක්..අද ඉදලම පටන් ගන්නවා..ඔබ තුමාට ජයෙන් ජය..🙏
@anushikadilani1111
@anushikadilani1111 Жыл бұрын
අවශ්‍යම මොහොතේ ලැබුණු වීඩීයෝවක් . ඔබට ස්තුතියි සර් ❤
@anushasahabandu6623
@anushasahabandu6623 Жыл бұрын
වටිනා අදහසක් ලැබුනා ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි,,🙏🙏🙏🙏❤️❤️❤️
@PushpaKumari-kp2io
@PushpaKumari-kp2io Жыл бұрын
ඔබගේ කතා ...දිරිගන්වන සුලුයි..දැනෙනවා.. ස්තූතියි
@gayanrupasinghe5953
@gayanrupasinghe5953 Жыл бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට 🙏🏻 ඡීවිතේ ඡය ගන්න ඉතා වටිනා උපදෙස් නිරන්තරයෙන් ලබා දීම වෙනුවෙන් 👍
@krishanthisilva2567
@krishanthisilva2567 Жыл бұрын
Thank you sir. උදේම මේ video එක බලන්න ලැබිම .
@anurasusantha1910
@anurasusantha1910 Жыл бұрын
ස්තුතියි ඔබට...❤
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
කාල කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමට ස්තුතියි .
@NimalWeerasinghe-ry9cl
@NimalWeerasinghe-ry9cl Жыл бұрын
ජීවිතය සාර්ථක කර ගැනීමට අත්වැලක්
@SRILANKANCHRISTIAN
@SRILANKANCHRISTIAN Жыл бұрын
niyamai - good one
@clodiasnano500
@clodiasnano500 Жыл бұрын
Wow බොහොම ස්තුතියි මේ වටිනා video එක සාදන්න උදව් වු හැම දෙනාටම.මේක බිලියන 70 වකටත් වඩා වටිනා video එකක්. Thank you very much team motivation lk Thank you bahthiya sir
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි sir... ❤️❤️🙏
@pradeeprathnayaka1080
@pradeeprathnayaka1080 Жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි සර්
@nuwanjayasooriya2283
@nuwanjayasooriya2283 Жыл бұрын
සර්ව දැක්කත් ප්‍රබෝධමත් වෙනවා
@sheronvimukthipereraoffici2530
@sheronvimukthipereraoffici2530 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 Жыл бұрын
මාර වටිනවා.ගොඩක් දෙවල් කරන්න හිතට අදහස් එනවා.❤❤❤
@rajitharangana4876
@rajitharangana4876 Жыл бұрын
Bohoma Sthuthy Obathumata ❤❤❤❤
@නවගමනක්
@නවගමනක් Жыл бұрын
Thank you very mutch sir ❤
@MC-xu3uv
@MC-xu3uv Жыл бұрын
මමත් පටන් ගත්තා සර්..👊👊👊
@pradeepsudrshana
@pradeepsudrshana Жыл бұрын
❤❤❤ස්තුතියි සර් ...තෙරුවන් සරනයි ...
@nilupullife
@nilupullife Жыл бұрын
මගේ ජීවිතයේ හැරවුම්‍ ලක්ෂය අද වෙයි වගේ සර්👍✔
@arunapradeep3852
@arunapradeep3852 Жыл бұрын
අතයාවශ්‍යම මොහොතක මාවෙත ලබාදුන් මේ මිළකල නොහැකි වටිනා අර්ථ දැක්වීමට හදවතින්ම ස්තුති පූර්වක වෙමි....!!!
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
ඔබ වමත්කරුවෙක්❤️
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට.🙏❤🙏
@rpskumara7942
@rpskumara7942 Жыл бұрын
Bohoma Sthuthi Sir Super Aththatama Bohoma watinawa Good luck
@dhananjbasnaya6970
@dhananjbasnaya6970 Жыл бұрын
Thank you Sir...I value your motivational videos ever....BS....🙏
@dimuthuprabhath2113
@dimuthuprabhath2113 Жыл бұрын
KZbin eken balapu wedagathma watinaama kiyanna wachana na e tharam wedagath video ekak sir..I respect you....
@tkumara1689
@tkumara1689 Жыл бұрын
❤ ඉතාම වැදගත් කොටසක් . ❤
@thusithakumara2774
@thusithakumara2774 Жыл бұрын
Excellent.ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@JaylenandBivon
@JaylenandBivon Жыл бұрын
Great Video!!
@pavindinishashiprabha2968
@pavindinishashiprabha2968 Жыл бұрын
Good morning sir......becuse of this video ,this morning I got lots of information @ motivation.......Thank you sir......❤️
@ලකියා-ජ4ම
@ලකියා-ජ4ම Жыл бұрын
Niyamai sir❤️❤️❤️❤️❤️😘
@danuskasenarathna4733
@danuskasenarathna4733 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@iroshimanel2407
@iroshimanel2407 Жыл бұрын
Bohomathma sthuthi obathumata ❤️🙏🙏
@jagaachcharu
@jagaachcharu Жыл бұрын
ගොඩක් ස්තූතියි සර්
@tharangakalupahana8985
@tharangakalupahana8985 5 ай бұрын
Oba thuma හොඳට pahadili kirim karanawa.godak ස්තුතියි
@chathunidinupama3656
@chathunidinupama3656 Жыл бұрын
Godak watinawa.... Thank you sir....❤
@sarathboradeniya6284
@sarathboradeniya6284 8 ай бұрын
සර් ඔබතුමා නම් මහෞෂධයක්මයි
@UdarasLife
@UdarasLife Жыл бұрын
❤️ වටිනවා 💎
@chrishanthiperera9592
@chrishanthiperera9592 Жыл бұрын
Thank you brother, I'm watching those videos from Israel.,🇮🇱🙏
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
මොනවාද කියන්නේ කියන්නේ කියල තෙරෙන්නේ නෑ සර් ක්‍රියාවට නගනව ඇරෙන්න සර් කියපු දේ ... ❤❤❤❤❤❤❤
@beautyofnature6305
@beautyofnature6305 Жыл бұрын
Ithama watina video ekak. karanna thiyana wada godak athapasu wechcha welawaka ekata harima uththare labuna.
@IreshaSandamali-vo1go
@IreshaSandamali-vo1go Жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර්🥰
@madusankadissanayake8384
@madusankadissanayake8384 Жыл бұрын
good life changing channel
@thusharangikajayawardhane7821
@thusharangikajayawardhane7821 Жыл бұрын
සර් Vision , mission, target , goals යන කරුණු පැහැදිලි කරමින් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ?
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 Жыл бұрын
ගෙ⁣ාඩක් ස්තුති 💕🌹💕🌹
@chandaniekanayake54
@chandaniekanayake54 Жыл бұрын
Thanks sir.I learned a lot of valuable story
@thusharangikajayawardhane7821
@thusharangikajayawardhane7821 Ай бұрын
❤❤❤❤❤❤❤ Thank you Mr. Bhathiya
@Doubles4
@Doubles4 Жыл бұрын
ස්තූතියි සර් ඔබට 🙏
@successlives655
@successlives655 Жыл бұрын
Thank you so much coach bathiya arthanayaka.
@ranjithfernando553
@ranjithfernando553 Жыл бұрын
Excellent Teaching Sir. Good Luck!
@asaf6120
@asaf6120 Жыл бұрын
Godak pin labewa
@ruchiraudalamaththa4487
@ruchiraudalamaththa4487 4 ай бұрын
මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@janakikvijayasingha5579
@janakikvijayasingha5579 Жыл бұрын
බොහොම ස්තූතියි සර් 🙏🙏
@hemasrikulasekara5587
@hemasrikulasekara5587 Жыл бұрын
May the trible gem bless sir
@SamanHearth-cd3it
@SamanHearth-cd3it Жыл бұрын
Gadak wadagath moortivation ekk❤❤
@chandimauyanwaththa9412
@chandimauyanwaththa9412 Жыл бұрын
Great !!!🎉❤
@thivirubridles5824
@thivirubridles5824 Жыл бұрын
Thank you very much
@Selfsuccess12
@Selfsuccess12 Жыл бұрын
Supiri💓
@indrajithrupachandra991
@indrajithrupachandra991 Жыл бұрын
Meka mata ahanna labenne mata onama welawe..hariyata me vedio eka matama kala wage..thank you very much sir❤❤sir
@chandanaudayanga2373
@chandanaudayanga2373 Жыл бұрын
Thank you very much sir
@chathurangaliyanage1289
@chathurangaliyanage1289 Жыл бұрын
Good job Mr…
@maheshpathirana6240
@maheshpathirana6240 6 ай бұрын
Thank You very much sir...I was finding this ....Finally I got this.....after sicx month I will inform you my progress sir....
@AZMR2k9
@AZMR2k9 Жыл бұрын
Thankyou so much sir
@malithkarunarathne4437
@malithkarunarathne4437 5 ай бұрын
❤ Super motivational training lesson sir. Thank you very much to your guide lines sir 👍
@මගේවත්ත
@මගේවත්ත Жыл бұрын
ස්තුතියි ඔබට..👍
@sarubooks9515
@sarubooks9515 Жыл бұрын
Great Concept sir..
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි සර්
@dhammikakumara1926
@dhammikakumara1926 Жыл бұрын
Thanks so much, Great Work.
@prasandurage5426
@prasandurage5426 Жыл бұрын
Thank you..good update for the life game
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 24 М.
How To Find Your Passion In Sinhala | Fahad Farook | Simplebooks
25:35
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН