ආහාර පිසින හොඳ ක්‍රමයක් සොයාගමු. | Let's Find a Good Way to Cook.

  Рет қаралды 49,721

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Microwave උඳුන ගැන දැනගන්න. ආහාර පිසීමේ දී සිදුවන දේ ගැන දැනගමු.
Learn about microwave ovens. Let's find out what happens in cooking.
Thank You!
FOODbodyMIND.
#foodbodymind #microwave #cooking

Пікірлер: 151
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
ඔබ විසින් අප වෙත දැක් වූ comments වලට අනුව microwave oven ජපානයේ තහනම් වූ බවට මතයක් පවතී. සොයාගත් කරුණු වලට අනුව එය සත්‍යයක් නොවේ. මෙවැනි තහනමක් 1976දී රුසියාවේ සිදු විය. නමුත් Gorbachev ගේ පාලන කාලයෙන් පසුව මෙම තහනම ඉවත් විය. නැවතත් මෑත කාලයේදී රුසියානු වෙබ් අඩවියක් තුල මෙවැනි microwave oven තහනමක් ජපානයේ 2020 දී සිදුවන බවට ලිපියක් පලවිය. පසුව මෙය Facebook හා WhatsApp ඔස්සේ ප්‍රචාරය විය. මෙවැනි දෙයක් ජපානය තුල දැනට සිදුවී නැති බවට තොරතුරු ඇත.
@sankasandaruwan6772
@sankasandaruwan6772 4 жыл бұрын
දවල්ට නිදාගැනිමේන් අතුරු විපාක වශයෙන් ලෙඩ රොග සැදෙනවද
@udeshikarathnamalala3007
@udeshikarathnamalala3007 3 жыл бұрын
Doctor, Air dryer eka genath apita video ekak dennako. Eka hoda deyakda deep fried kirima wenuwata adeshakayak widihata...? Nethinam eketh negative effects tiyeda??
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 4 жыл бұрын
සොබාදහම විසින් අපට නිතැතින්ම උරැම වු කිුයාවලියන් රැසක්ම ,අප ජිවය හා බද්ධ වි තියෙනවා ..මගේ මතය නමි සොබාදහමට අවනතව වැඩ කිරිම නිරෝගිමත් ජිවයකට මන් පාදන බවයි..ඔබ තුමාගේ මෙි දැනුවත් කිරිම ඉතාමත් අගය කරමි.ස්තුතියි ..🙏
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
ඇත්තටම මෙවැනි දේවල් ගොඩක් වැදගත් අපි අපේ එදිනෙදා ජීවිතය වඩාත් ලේසියෙන් කෑම පිස ගන්න පහසු ක්‍රමයක් එයින් අපිට අහිතකර දේවල් ගැන සොයා බලන්නෙ නෑ. මයික්‍රො අවන් වලින් හෝ ආහාර පිස ගැනිම වඩා වැදගත් දැනුවත් කිරීමට බොහොම ස්තුති බුදුසරණයි සර් නිරෝගිමත් ජීවිතයකට වටිනා උපදෙස් බුදුසරණයි !🌷👌🙏
@indranijayaweera686
@indranijayaweera686 3 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්,ඔබ තුමාට බොහෝම ස්තුතියි,
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබතුමාණන්ගේ කරුණු ඉදිරිපත් කිරීම හරිම පැහැදිළියි , විද්‍යාත්මකයි . ගොඩාක් ස්තුතියි.
@geethadebritto4251
@geethadebritto4251 4 жыл бұрын
නොදන්නා වැදගත් කරුණු රාශියක් ම දැනගන්න පුළුවන් උනා ඔබට ඉස්තූතියි.
@mallikadayakanthi2728
@mallikadayakanthi2728 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට ඔබ තුමාගේ මෙවැනි වැඩසටහන් අපට අපේ ජිවිත ලෙඩ රෝග වලින් තොර නිරෝගීව යහපත් ලෙස පවත්වාගෙන යාම සදහා බොහෝ සේ උපකාරී වන අතර මෙවැනි දැනුවත් කිරීම් ගොඩක් වැදගත් සහ ගොඩක් වටිනවා ඉතින් ඔබ තුමාට තව තවත් මෙවැනි වටිනා වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@upsena880
@upsena880 4 жыл бұрын
⁣අදත් බොහොම වැදගත් විඩියෝ එකක් ස්තුති ඹබ තුමන්ට තෙරැවන් සරණයි ..
@tesmaperera8818
@tesmaperera8818 3 жыл бұрын
මමත් හරිම ආසයි දර ලිපේ උයන්න ර සට ඉක්මනින් කෑම හදන්න පහ සුයි . ම
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
ඇතතටම හරිම වැදගත් වීඩියෝ එකක්.මොන ක්‍රමවේද නවීන විද්‍යාව හොයා ගත්තත් අපෙ ඉපැරැණි සම්ප්‍රදායික ක්‍රම වගේ ශරීරයේ පැවැත්මට හිතකර සොබාවික ගතිය ඒවා තුළ නැහැ
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Atta, namuth hamotama Dara hoyaganda na Neda? Ex,, lankawema janathawa Dara lipp pamanak baavitha Karanda gattoth,, lankawema tiyena wanaantarath madiwenna puluwan. Ehema unoth lankawa saharawak wenawa shuwar.
@indramg3331
@indramg3331 3 жыл бұрын
ස්තුති යි ඔබතුමාට ඉතාම වටිනා වීඩියෝව ක් තෙරුවන් සරනයි
@chamaramedagodaarachchige1703
@chamaramedagodaarachchige1703 4 жыл бұрын
තුති ඔබට අපට අවශ්‍ය දෙයක් දැනගන්න ලැබුනා
@devikahikkaduwaliyanage7316
@devikahikkaduwaliyanage7316 4 жыл бұрын
කොහොම උනත් ඒවේලට අවශ්‍ය ආහාර ඒවෙලාවේ සකස්කර ගැනිම තමයි හොදම ක්‍රමය පුලුවන් තරම් කෟතිම දෙවල් යොදානොගෙන.ඔබතුමාගෙ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි.
@chinthasamaranayake5305
@chinthasamaranayake5305 3 жыл бұрын
All your topics are very useful. Much appreciated. Thank you.
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 4 жыл бұрын
Thanks lots Sir , Very valued information, Keep going All the best good luck
@stellaxavier5213
@stellaxavier5213 3 жыл бұрын
Very good topic.Thank you doctor
@susanthaliyanage7072
@susanthaliyanage7072 3 жыл бұрын
දැනුවත් කලාට බොහොම පිං......
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 жыл бұрын
Thank u so much Dr. for educating us on this item a very valuable vedio. Budu saranae .
@douglasperera5490
@douglasperera5490 4 жыл бұрын
Thank you very much for your valuable instructions .
@----------2499
@----------2499 4 жыл бұрын
ඇත්තටම doctor ඉතා වටිනා වීඩියෝ ekak mama denagena idiye nee ගොඩක් ස්තුති doctor idriyatath මෙවැනි video ekakin හමුවෙමු budusaranai 💐🙏
@jagathegodawattha5826
@jagathegodawattha5826 2 жыл бұрын
අපි ඉන්නෙ ඉතාලියේ.අවුරුද්දේ ශීතකාලය වැඩියි.ආහාර නිතරම ශීත වෙනව.ඉතින් මයික්‍රවේව් එක සෑහෙන උදව්වක් වෙනව.ඉතාලියේ සෑම නිවසකම මෙය තියෙනව.මේ අවන් එකෙන් ආහාර පිස ගන්නෙ නෑ.ශීත වෙච්ච ආහාර උණුසුම් කරගන්නවා විතරයි.කිරි රත් කිරීම,වතුර උණු කිරීම ආදිය කරනවා.ග්‍රිල් එක තියෙන ඒවායින් පාන් රත් කරගන්නවා...!
@veenasarojani8940
@veenasarojani8940 2 жыл бұрын
Apith
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai very very good advice thank you so much doctor 👍❤️
@roshanvass9
@roshanvass9 3 жыл бұрын
අනර්ඝයි විශිෂ්ටයි ස්තුතියි
@vincesilva1128
@vincesilva1128 4 жыл бұрын
Thank you so much for the valuable information.🇱🇰🇺🇸
@anurahewawasam4268
@anurahewawasam4268 4 жыл бұрын
Wonderful!! Very interesting things!! Thank you Doctor!
@sunilwijeratne1620
@sunilwijeratne1620 4 жыл бұрын
Thanks for your valuable information.
@judithkumarasinghe7683
@judithkumarasinghe7683 2 жыл бұрын
I am not cooking food in the MV. But I heat food. I am living in USA. I used to cook for few days and keep in the fridge. But not in the freezer. I heat food only for 1 or 2 minutes. Also heat milk. Dr, what is the effect of heating food in the MV. Thanks
@dineshjayasinghe717
@dineshjayasinghe717 3 жыл бұрын
Thank you Doctor. Mama widhesa rataka jiwathwenkmi. Mage dinapatha kaala simawa anuwa mama sathiyakata ek warak pamana keme pisa Fridge eke thaba Microwave kara anubawayata ganimi. wene wikalpayakda nometha. Wadath sudusu upadesak laba denna Pin!
@thinadeenimdara2439
@thinadeenimdara2439 2 жыл бұрын
Earphones/Headphones පාවිච්චි කිරීම ගැනත් video එකක් කරන්න පුළුවන් ද doctor?
@sudhuwadewagebuddikaisipat7408
@sudhuwadewagebuddikaisipat7408 4 жыл бұрын
Very useful explanation, thanks Doctor.
@manjuladesilva2717
@manjuladesilva2717 3 жыл бұрын
"Airfare ", ගැනත් පහදා දෙන්නකෝ,එයත් මයික්කොවේව් වගේ නරකයිද
@SerandibBroadcast
@SerandibBroadcast 4 жыл бұрын
Is it viable to use wood base cooking method, these days? Because I m living in Colombo, and grew up all my life. It is sad that our only hope is a gas cooker then
@udayakumari6592
@udayakumari6592 Жыл бұрын
Godak watina widiyowak godak sthuthiyi oba thumata matam dara lipa tharam wena kisiwak watinne naha
@KasunJayasuriyaKZ
@KasunJayasuriyaKZ 4 жыл бұрын
Thank you ❤️
@manoripathmalatha7834
@manoripathmalatha7834 4 жыл бұрын
Please tell us some substitutes to microwave ovens
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
කවුරුන් මොනවා කීවත් තමා නුවණින් හිතා නිවැරදි තීරනේ ගන්න. පිළිකා හැදිමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙනෝ..
@jenitajoiso5345
@jenitajoiso5345 Жыл бұрын
THANK U VERY MUCH FOR ADVICE
@roshan197575
@roshan197575 4 жыл бұрын
Excellent explained
@mechenicwithfamily5722
@mechenicwithfamily5722 4 жыл бұрын
Loku ayye api nam coco karanne ne. Only kema rath karanawa vitarai. Thank you loku ayye
@ruchirayapa6536
@ruchirayapa6536 4 жыл бұрын
Thank you...
@lakdasadassanayake9127
@lakdasadassanayake9127 4 күн бұрын
මයික්‍රොවේව් අවන් වල ආහාර පිස්සිමට හොදම මට්ටම 800ද, 600ද නැතිනම් 450ද. විටමින් , ප්‍රෝටීන ආදිය රැක ගැනීමට හොදම මට්ටම. කුමක්ද ?
@nandenande8253
@nandenande8253 4 жыл бұрын
harima.watina..video..thanks.doctor
@ranyrany7001
@ranyrany7001 4 жыл бұрын
attama tamai dara lipi kama rasai gonayt ahamai godak wadagat vidiyo akki tans sar
@lalanipriyanga6221
@lalanipriyanga6221 4 жыл бұрын
Thanks doctor
@manoribernadeenperera4891
@manoribernadeenperera4891 Жыл бұрын
Microwave එකක පිටි හෝ කිරි රත් කරන්න හොද නැද්ද?
@indukalini9697
@indukalini9697 4 жыл бұрын
Thank you doctor?
@truthfirst.6966
@truthfirst.6966 4 жыл бұрын
This channel very good. if you watch No need to go Doctor.
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 4 жыл бұрын
ස්තුතියි සර්
@amithaperera1176
@amithaperera1176 4 жыл бұрын
Rice cooker eke bath yuans eka hoda nadda.
@lalithaambepitiya4508
@lalithaambepitiya4508 4 жыл бұрын
Thanks Doctor....!
@sandaruwanweerasinghe2543
@sandaruwanweerasinghe2543 4 жыл бұрын
Thank you very much..
@abnherath708
@abnherath708 3 жыл бұрын
Noganna gdak dewal igena gaththa podi adupaduwak kiyannm..Jala anuwe O ta - aropanayak ne delta- thiyenne e wgema H ta thiyenneth delta+ aropanayak eka nisa thma jala anuwa draweeya wenne full+ ,full- aropana thibboth e anuwa ayanika wenwa..
@asuntharandeniya6330
@asuntharandeniya6330 4 жыл бұрын
Great explanation thanks a lot doctor.
@sheriffdeen175
@sheriffdeen175 Жыл бұрын
Honda wedasatahanak danuwth kalata sthuthi budhusaranai
@saratilanka5062
@saratilanka5062 4 жыл бұрын
den japane me maicro awan walin kemarath karagena genimen pilika ethiwenawa kiyana nisa me weddi maicro awan pavichchiyen iwatata danawa mehi sattiyak tibeda ?nethnam mewa welada upakramayak wasayen karana lada niramanayakda aluthdeyak hadunawadee eya marcat karagenimata me awan walin kema keworth pilika karaka ethi wena wa kiya karana vijjawakda yanna denagata yutui me weddi japane visalawasayen mewa pavichchiyen iwarth kranne mehi viddiyathmaka sattiya kumakda ?
@jagathkumarasinghe5187
@jagathkumarasinghe5187 3 жыл бұрын
Superb sir thanks
@vvfamily7847
@vvfamily7847 3 жыл бұрын
Thank you sir me wadagath karunu walata
@jecinthafernando8542
@jecinthafernando8542 3 жыл бұрын
Sthuthyi oba thumata, nodanna godak deval kiyala dunnata.
@chandrasirisc7036
@chandrasirisc7036 3 жыл бұрын
I would like to know that only Heating up the cooked food is bad or not?
@lalanthinavakumar9155
@lalanthinavakumar9155 3 жыл бұрын
So clear Thank you sir
@luxhmidammalage4813
@luxhmidammalage4813 4 жыл бұрын
Mama nam akamathi ma deyak microwave eaka minissunta lesiyata thiyena upakarana a unata minissu hithanne lesiya witharai eken wena balapam Danne
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Thank you sir 🙏🙏♥️ ♥️
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
කෙසේ කීවත් කරුනු සැලකීමේදී microvwave පිසින ආහාර ශරීරයට අහිතකර බව ජපානය පිලිගෙන තියෙනවා නේද???මෙම උදුන් නිෂ්පාදනය සීමා කරලා දැනගන්න ලැබුනා...
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Daragama gamwaasin avurudu 110 dakwa jeewath wenawai kiyanne sathyakda. Micro wave upakarana daragama nathi bawath dara lipawal wala pamanak kema piliyela karana bawath prachalithai.
@chandanicha5531
@chandanicha5531 4 жыл бұрын
Thank you
@devikagamage9316
@devikagamage9316 4 жыл бұрын
Good one Doctor 🙏
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 жыл бұрын
"Microwave"In my case it's easy to life but harmful to health 💚
@danuvlogsl2125
@danuvlogsl2125 4 жыл бұрын
Watching ........................😊👍
@omayangakskumarasinghe1296
@omayangakskumarasinghe1296 4 жыл бұрын
Great 👍 video
@shiromishiromi7168
@shiromishiromi7168 4 жыл бұрын
Sir collagen peptides ganath vidio ekk karana
@ChathurangaWeerasingha
@ChathurangaWeerasingha Жыл бұрын
Hello doctor. ඇස් වටේ කලු වෙන්නේ .+නළල. දෙපැත්තේ.කලු විම..සහ..බෙල්ලුු.කලු විම ගැන ..අපෙ අගේ වෙන වෙනාස් විම මොකක්ද...මම.රාත්‍රි.වැඩ කරන කෙනෙක්..ඒ නිසද මේ දේ වෙන්නේ..අව්වේ ඉන්නේම නැහැ. .කොලොස්ටරෝල්.මට්ටම..වැඩි.වෙළද..ඇගේ. .මේ දේ ගැන විඩියෝ..එකක් කරන්න...පුලුවන්.ද
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
බලන්න -kzbin.info/www/bejne/h5unoKWfq5qXjrM
@ChathurangaWeerasingha
@ChathurangaWeerasingha Жыл бұрын
මම ඉන්නෙ රට..අපි කන විදිය ගොඩක් වැරදි..විදෙස් ගත වෙලා ඉන්න අපෙ අයට විඩියො එක්ක දන්න
@කිබුලා
@කිබුලා Ай бұрын
හදපු කෑම එකක් තප්පර තිහක් විතර රත් කරලා කෑවට කමක් නැද්ද
@hadijacasim2848
@hadijacasim2848 3 жыл бұрын
thanks Dr
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
ලංකාවේදී nam දර ළිප තමා භාවිතා කරන්නේ ..නමුත් පිටරට ඇවිත් maickro ළිප භාවිතා කරලා dan උදරයේ අසාත්මිකතාවෙන් පෙළෙනවා ..මම දැන් ගෑස් ළිපෙ කෑම රත් කරන්නේ .මේක ලංකාවට ගැලපෙන්නේ නැහැ a නිසා මේවා ලංකාවට ගේන එක නතර කරන්න ඕනෑ කියලා තමා මගේ අදහස ..පරණ විදිහට දර ළිප භාවිතා කරලා උයන්න පුරුදු වෙන්න ඕනෑ ලංකාවේ ඔක්කොම ..දැනුවත් කළාට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Mahaththayo megaton nemei magnetron.
@myjob3987
@myjob3987 4 жыл бұрын
Your bonus is waiting to be activated.
@ajithdissanayake6756
@ajithdissanayake6756 3 жыл бұрын
Great Sir...🙏
@vijithajayatilleke1522
@vijithajayatilleke1522 3 жыл бұрын
Thanks for ur clarification sir.
@nayanaperera360
@nayanaperera360 10 ай бұрын
Ewata wishesha bajana thiyanawada dr oven eka use karaddi e bajana wahanna oneda
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 4 жыл бұрын
Hodama.daralipa
@s.aperera2558
@s.aperera2558 4 жыл бұрын
එතකොට ජපානය Microwave මේ අවුරුද්ද අවසානයේ සිට භාවිතයෙන් ඉවත් කරන්න තිරනය කරන්න යන්නේ ඇයි ??
@udeshikarathnamalala3007
@udeshikarathnamalala3007 4 жыл бұрын
Ekaa weradi information ekak kiyanawa. Thawa poddak research karala balanna. Mama dakka article ekaka thibuna eka boruwak kiyala.
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
@@udeshikarathnamalala3007 Ow oba Hari ehema keruwoth ratey aartikaya (sancharaka viya paraya, guwan gaman,, naauka,) may waaye hotel anasa siyalla kadaavateemak wenawane, tawa hotels, restaurant mewa siyallama kadaawatenawane, Mona boruwakda, microwave Owen nawathtuwoth ithin sune sun.
@alcatelu5134
@alcatelu5134 4 жыл бұрын
Micro Owen baavitayen iwath unoth koi taram kadaavateemak weida? Ship,, guwan yaana,, aadiya micro Owen mathamai siyalla sidu karanne, ex: guwan yaana wala food heat Karanda aniwaaren baavitha karanawa, ship walath a wagemai. Street food resttourent walatada esemai. Ithin micro wave apata nathiwama Bari deyak Neda,? Cook food,, Ten second heat karaganda baavitha kireema hond nadda?
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
මෙය ඔබගේ life style මත තමයි තීරණය වෙන්නේ.කොහොම උනත් නිතර භාවිතා නොකරනවම් හොඳයි.
@priyanipriya4745
@priyanipriya4745 2 жыл бұрын
thanks sir 🙏
@wasanajayamaha2331
@wasanajayamaha2331 4 жыл бұрын
Thanks sir
@swarnamedagoda8363
@swarnamedagoda8363 3 жыл бұрын
Compared to good reasons bad reasons are too high. So better not use. Olden days are the golden days. Wood fire is the best. Advantages are more. Busy lifestyle killed all these good systems and habits
@kingskumarasinghekumarasin7111
@kingskumarasinghekumarasin7111 3 жыл бұрын
Exellent .sir ..
@ranjaniarachchi3993
@ranjaniarachchi3993 4 жыл бұрын
Akamatten unath microwave natuwama bari seeta ratawala wenat pahasu kramayak nati nisa eyata abbahi wela sir. awadanama amataka wela.danuwath kalata godak stuti.
@udeshikarathnamalala3007
@udeshikarathnamalala3007 4 жыл бұрын
E welawata hadan kanna microwave eken. Eka para cook karala freeze karala kana ekane godakma hoda ne kiwe.
@maliaayman2327
@maliaayman2327 4 жыл бұрын
Good sar.🙏🙏🙏🙏🙏🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 3 жыл бұрын
Thank you 😊 i
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
Welcome 😊
@champajayaweera5807
@champajayaweera5807 Жыл бұрын
Pita rata wala sathiyatama kama hadala kanawelawata rath karanne me cooker eke thamai
@SerandibBroadcast
@SerandibBroadcast 4 жыл бұрын
Mama ada thama obage channel eka dakke. Oba mokak da hithenne Keto hari, intermittent fasting gana.
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
we are planning to come with one video
@SerandibBroadcast
@SerandibBroadcast 4 жыл бұрын
@@FOODbodyMIND thanks, and looking forward to that. Anyway I ve been watching some channels done by foreign doctors but never came across a local. Thanks for doing this. Cheers.
@susithnilanka5681
@susithnilanka5681 4 жыл бұрын
kzbin.info/www/bejne/ine5YZ-Imc6fo9k me de ganath awadanaya diya yuthuyi neda? Godak aya mewa kadunama repair karanawa. Repair eka awasanaye test karanawada kiyana eka thama prashne.
@timdissanayake1502
@timdissanayake1502 4 жыл бұрын
Free radicals සහ heart disease අතර සම්බන්ධයක් තියෙද?
@FOODbodyMIND
@FOODbodyMIND 4 жыл бұрын
Thank You ,Yes Of Course
@timdissanayake1502
@timdissanayake1502 4 жыл бұрын
@@FOODbodyMIND please explain that doctor. Also how effective is Statin drugs. I have seen controversial ideas on KZbin. Thank you 🙏
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 3 жыл бұрын
Sir electrical oven eka kriyakarithvaya microvave oven ekama kriyavaliyada?
@FOODbodyMIND
@FOODbodyMIND 3 жыл бұрын
නැහැ .රස්නය උපදවන්නේ පිලමන්ට් එකක් රත්වෙලා,microvave වල විද්‍යුත් චුම්භක තරංග මගින්
@samanthabbandara
@samanthabbandara 2 жыл бұрын
I never use the microwave oven to cook, instead I heat.
@sriveg145
@sriveg145 3 жыл бұрын
Durmath welin midenna puluwan una
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi Жыл бұрын
❤❤
@vetanageranjaniherath4270
@vetanageranjaniherath4270 Жыл бұрын
Api.twama.uynne.dara lipe
@udenisamanthi283
@udenisamanthi283 4 жыл бұрын
Math kamathi dara lipe uyala kanna ,
@charithphk4317
@charithphk4317 4 жыл бұрын
Sirawatama nangee
@sriyanipathira8436
@sriyanipathira8436 4 жыл бұрын
නරක narakaema kela samajyta keyla danna amrekawe සොයා ganeema nam mekro awan mne maruwak
Anoma's Kitchen Tips # 23 - How to use a Microwave Oven
23:31
Anoma's Kitchen
Рет қаралды 201 М.
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 44 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Microwave Oven | How does it work?
9:21
Sabins Civil Engineering
Рет қаралды 8 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 10 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 96 МЛН