🕯 නිතරම බය දනෙනවාද? මේ විදියට මනස සුවපත් කරගන්න | 🕯 Let's Treat Your Anxiety

  Рет қаралды 9,942

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

Жыл бұрын

නිතරම වාගේ බය දැනේනවාද? එතකොට ගොඩක් අපහසු නේද? මෙහෙම නිතරම බය දැනි දැනී ඉන්න ඔනේ නැහැ. බය නැති කරන්න ක්‍රම තියනවා. මෙම videoවෙන් බය නැති කිරීමේ ක්‍රම කීපයක්ම ඔබට තෙරුම් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
#sinhala
#mentalhealth
#anxiety
#manasa
#baya
#chakithaya
#piyanjalidezoysa

Пікірлер: 56
@lallal6917
@lallal6917 Жыл бұрын
ඹබතුමියට බොහෝම පිං තෙරුවන් සරණයි
@jagathfernando5331
@jagathfernando5331 Жыл бұрын
ස්තුතියි.....😇😇😇😇
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 19 күн бұрын
Wow absolutely very useful valuable advices & techniques U have give Us Thank U so much Dear 🙏👍👌🤩💝😘
@Astrogregary
@Astrogregary 2 күн бұрын
Chitthanupassana Bavanava.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 29 күн бұрын
ස්තුතියි !
@niroshadinal702
@niroshadinal702 11 ай бұрын
ස්තුති madam
@priyanidemel2493
@priyanidemel2493 7 ай бұрын
Thanks 🙏
@subasuba8230
@subasuba8230 Жыл бұрын
Madam kiyana hama lakshanayakma thiyena kenek innewa kasadayak wath karaganne bari una menisa.minissu nam kiyanne eyage welawe doshayak kiyela eth aeththa eka newey kiyela danagaththe ada
@pemasilane4818
@pemasilane4818 8 ай бұрын
මගේ හිත නිතරම බයම තියෙන්නේ මං නිතරම කල්පනා කරන්නේ මට විතරද මේක තියෙන්නේ කියලා අනේ මැනික මට විසදුමක් කියන්න මගේ හිතේ තියෙන බය නැති කර ගන්න ඔයාට ගොඩක් පින් ❤❤❤❤❤
@piyanjalidezoysa
@piyanjalidezoysa 8 ай бұрын
මෙම video ඒකේ යම් විසදුම් ලබා ගැනීමට හැකි වෙයි. ඊට අමතරව මනෝ විද්‍යාඤවරයෙක් හෝ මනෝ ව්‍යෙද්‍යවරයෙකුගේන්ද වැඩි වශයෙන් උපදෙස් ගන්න පුළුවන්
@nimalkarapiyallage4741
@nimalkarapiyallage4741 6 күн бұрын
Owww any mamathe ehemai
@poornadilshan5529
@poornadilshan5529 11 ай бұрын
@asangananayakkara9203
@asangananayakkara9203 Жыл бұрын
🙏🙏🙏
@JanithChamara-jd6jy
@JanithChamara-jd6jy Ай бұрын
මට anxiety නිසා එක තැනක job එකක් කරන්න බෑ.හරියට බයයි. වගකීමක් ගන්න බයයි, වැඩක් දුන්නොත් ඒක මට බැරිවෙයි, වරදී ,බැනුම් අහන්න වෙයි කියලා බය වෙනවා. කොටින්ම ලග ඉන්න කෙනෙක්ට වැඩක් දුන්නත් මමයි tension ගන්නෙ. Work place එකකට යන එකත් මට uncomfortable. එයාලා කරන වැඩ මම එතන හිටියනම් මට කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා.මම jobs කරන්නෙ නැතුව අන්තිමට teaching තෝරාගත්තා. දැන් මට ඒක කරන්නත් බැරි තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ. අනවශ්‍ය දේවල් වලට බය වෙනවා,ඵක ඵක දේවල් මැවිලා පේනවා. නින්දෙන් ඇග ගැස්සෙනවා,අතපය නිරායාසයෙන්ම විසිවෙනවා. දැන් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. ඒත් මට බයයි recover වෙයිද කියලා
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
Prathikaara ganna ta yomu una eka bohomathama hondai. A prathikaara karagena yanna, Dr ge upades pilipadinna
@gayananu1783
@gayananu1783 2 ай бұрын
💐
@bhanukanirman2218
@bhanukanirman2218 10 күн бұрын
Bohoma stutiy madam
@sonalkss6973
@sonalkss6973 10 ай бұрын
Mta dan 1 1/2 year තියෙනවා.
@samithpriyantha6125
@samithpriyantha6125 8 ай бұрын
Dear doctor , i am 44 years old male. I have been suffering from 2 main problems since my childhood. One is social phobia which provokes me wearing face masks , when leaving home. In other words , face masks help me to be comfortable in occations in which i have to work with people. I am indeed a addicted one for face masks and hope to persist in that habit for a long perioud. My second problem is sleep paralysis which i have been experiencing from my childhood. I have to experience it for at least 1 or 2 times for a month even now. In that horrible moment , i feel i am awaken , but i cant even to move any part of my body for a short distance. It is similar to a frozen body in a freezer. I try my best to open my eyes and stand , but nothing happens. I think it lasts for approximately 2 or 3 minutes. In most of the time it is related with a nightmare. When i told this problem to others , they laugh , not believing my story. Dear doctor please tell me what should i do to overcome this. Thank you so much.
@piyanjalidezoysa
@piyanjalidezoysa 8 ай бұрын
I would recommend that you meet with either a licensed clinical psychologist or psychiatrist to get individualized help to overcome these concerns
@dinushalankani9393
@dinushalankani9393 11 ай бұрын
මට නිතරම ඒකම දේ හිතෙනවා ..අනේ මට බනීද බනීද කියල ඒක මනසින් අයින් කරගන්න දෙයක් කියන්න කෝ 🥺
@nimalkarapiyallage4741
@nimalkarapiyallage4741 6 күн бұрын
Matathe ehemai any manda mokakda kiyala
@tharangagayani3101
@tharangagayani3101 9 ай бұрын
නිතරම කරදරයක් වෙයි කියලා බයක් දැනෙනවා
@chandrikathilakasiri7156
@chandrikathilakasiri7156 Жыл бұрын
sabanda kara gatha heki number denna puluwanda
@user-br5ru8ob8d
@user-br5ru8ob8d 4 ай бұрын
Miss bus eake yanakote vamane danne ayi
@kumirkumir3510
@kumirkumir3510 7 ай бұрын
😘😘😘😘😘🙏🙏🙏
@ImeshRukshitha
@ImeshRukshitha Ай бұрын
මටත් මේක තියනවා තාම කෙල්ලෙක් නෑ මේ ලෙඩේ තියන ගෑනු ළමයෙක් තමා මන් හොයන්නේ 😔😔😔
@TheNaturevi
@TheNaturevi 5 ай бұрын
ඉස්සරහට මගේ ජීවිතේ සකස් කරගන්න කරන්න ඕන දේවල් වලින් හරියටම තීරණයක් ගන්න බැහැ තීරණයක් ගත්තත් ආපහු ඒ ගැන හිතලා හිත වෙනස් වෙනවා..ආපහු ඒ විදිහට වෙනවා.. දවස් ගානක් දැන් මේ දේ වෙනවා.. ඔලුවට ගොඩක් අමාරුයි මෙහෙම...😭😭
@piyanjalidezoysa
@piyanjalidezoysa 5 ай бұрын
kzbin.info/www/bejne/j6OchWtjhqaMobMsi=gPzXstv2DwiRNCuu
@piyanjalidezoysa
@piyanjalidezoysa 5 ай бұрын
kzbin.info/www/bejne/jXykZZmDbLFqarMsi=AHPvcKLgsuO5MD5p
@piyanjalidezoysa
@piyanjalidezoysa 5 ай бұрын
kzbin.info/www/bejne/h6nKdmOCq8-nrpYsi=rrCiyacXvfwgqUfS
@piyanjalidezoysa
@piyanjalidezoysa 5 ай бұрын
👆මෙම video වලින් සමහර විට ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙයි
@TheNaturevi
@TheNaturevi 5 ай бұрын
@@piyanjalidezoysa thank you madam..💙
@harshanilasanthika4062
@harshanilasanthika4062 6 ай бұрын
මිස් මට කට්ටිය ඉස්සරහට යන්න බයයි....😢
@piyanjalidezoysa
@piyanjalidezoysa 6 ай бұрын
මේක බලන්න: kzbin.info/www/bejne/gIbCZaSnoMaml8Usi=2qy1aqIeVzonsCQM
@mpkelum5206
@mpkelum5206 Жыл бұрын
මැඩම් දවස නිවරදිව කළමනාකරණය කරගන්නේ කොහොමද ( රාජකාරි වේලාවේදී කාලය කළමනාකරණය කරන්නෙ කෙසේද ,නිවසට ආපසු කාලය ගත කරණ ආකාරය,තමන් වෙනුවෙන් කාලය නිවරදිව වැය කරන්නේ කොහොමද ) යටතේ වැඩ සටහනක් කරන්න පුලුවන්නම් ඉතාමත් වටිනවා ....🙏🙏🙏
@piyanjalidezoysa
@piyanjalidezoysa Жыл бұрын
හොඳයි. මේ clips වල සමහර විට ඔබට අවශ්‍ය යම් විස්තර තියෙන්න පුළුවන්: kzbin.info/www/bejne/j6OchWtjhqaMobM kzbin.info/www/bejne/jXykZZmDbLFqarM kzbin.info/www/bejne/hKCrkqKOZtyKpdE
@mpkelum5206
@mpkelum5206 Жыл бұрын
@@piyanjalidezoysa ස්තුති මැඩම්..🙏🙏🙏
@e.sports2886
@e.sports2886 4 ай бұрын
හිටගෙන ඉන්නකොට ඇග ගැහෙනො වගෙ වෙනවද ඩොක්ටර්, පපුවත් වේගෙන් ගැහෙනවා.
@MangalaWijerathne
@MangalaWijerathne 27 күн бұрын
Mageth oyta dn aduida
@kalharilakshika7057
@kalharilakshika7057 Ай бұрын
මට කවුරු හරි ඉස්සරහ ලියන්න අමාරැයි.අත වෙවුලනව. මට බය දැනෙනව. එ්කට මොකද කරන්නෙ.
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
kzbin.info/www/bejne/gIbCZaSnoMaml8Usi=oToc0tIIzNv-dfT-
@nethmikathriarachchi
@nethmikathriarachchi 2 ай бұрын
Mam...mata meka tyenawa madam.mm beheth gaththa wunath mage agata alluwe naha.mata dan awurudu 27 k wunth mage jeewithe kisima pragathiyak na..interview ekakata yanna bayai fail wei kiyala.mage mulu jeewithema apassata yanawa dawasin dawasa.mage wayasa ,wagema mata wadha bala aya wunth hodha thanaka innawa wunth mm eka thana.aduma affair ekakwath na .ekatath bayai.pawle ayatth bayai .mage bala sohoyuriyatth mam bayai..actually I wanna get rid of this ...please can you tell what to do 😢
@piyanjalidezoysa
@piyanjalidezoysa 2 ай бұрын
Yam kaalayak beheth ganna one suwayak labaganna. Nawatha langa thiyana rohale manowaidya anshaye Dr kenek munagahila me Gena upades ganna puluvanida?
@nethmikathriarachchi
@nethmikathriarachchi 2 ай бұрын
@@piyanjalidezoysa yes mam I visited hospital near me .but that drugs not suited to me ..I slept whole day , couldn't get up.... But I will try to meet another doctor ..thank you mam.when I was childhood I watched " our hour " programme , you presented about " school bullying " . nice programme and thankyou mam for response to my comment .
@piyanjalidezoysa
@piyanjalidezoysa 2 ай бұрын
It's important to get professional help - even if you feel it didn't work the 1st time, please reach out to a doctor yet again. All the best
@nethmikathriarachchi
@nethmikathriarachchi 2 ай бұрын
@@piyanjalidezoysa thank you mam....❤️
@shehanprageeth3615
@shehanprageeth3615 9 ай бұрын
ම්ස් මටත් මෙදෙම තියෙනවා. නිතරම බය යන සිතිවිලි එනවා එය නවත්වන්න උත්සාහ කලත් එය නිතරම දැනෙනවා. 🥺😓😢 😭
@piyanjalidezoysa
@piyanjalidezoysa 9 ай бұрын
Manowaidya ekakayakata giyoth me pilibandawa upades laba ganna puluvani
@piyanjalidezoysa
@piyanjalidezoysa 9 ай бұрын
Manowaidya ekakayakata yanna
@noname-ru7zn
@noname-ru7zn 5 ай бұрын
dan kohomd oyata
@Nimeshahopman
@Nimeshahopman Ай бұрын
Misswa contact karaganne kohomada
@Nimeshahopman
@Nimeshahopman Ай бұрын
​@@piyanjalidezoysa.mista katha karanna puluwanda mata
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 50 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,2 МЛН