No video

ලේයර් පරාටා හදන ලේසිම ලේසි විදිහක් | leyer parata | සැමන් කිරට | lachcha paratha | parota recipe

  Рет қаралды 9,784

nira S

nira S

Күн бұрын

ලේසියෙන් ඉක්මනින් වැඩි වැඩ නැතුව ලේයර් පරාටා හදා ගන්න සාර්ථක ක්‍රමයක් මේක. පුරුදු වෙන කෙනෙකුටත් ලේසියෙන් හදා ගන්න පුලුවන්. තෙල් අඩුවෙන් හදන විදිහ.
Leyar parata
Parotha
Parata
Parata recipe sinhala
Parata hadana hati
Parata hadamu
Leyar parata gedara hadamu
Restuarant eke wagema parata
Resturant wage parata
Hotale wage parata hadamu.
Udeta kanna dewal
Rata kanna dewal
Roti hadamu
Roti recipe
අවශ්‍ය දේවල්
පාන් පිටි 500ග්‍රෑම්
ලුනු අවශ්‍ය පමණ
පොල් තෙල්
කෝර්න් පිටි මේස හැදි 2 හෝ පාන් පිටි මේස හැඳි 2
මද රස්නේ උණුවතුර කෝප්ප 1 මේස හැඳි දෙකක් වගේ
ලෑල්ලට ඉහන්න පිටි
සැමන් කරිය හදාගන්නවා නම්
පොල් තෙල්
අබ
කුරුඳු
සුදුළූනු
ඉඟුරු
ගම්මිරිස්
කරදමුංගු
සැමන්
පොල් කිරි
අමු මිරිස්
ළූන්
ලේයර් පරාටා හදන ලේසිම ලේසි විදිහක් | leyer paratha | සැමන් කිරට | lachcha paratha | parota recipe
#parata_hadana_hati #leyer_parata #lacha_patata #lachcha_paratha #paratha #paratha #leyar_godak_enna_patatha paratta
1.

Пікірлер: 26
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
Hoda recipe ekak hadala balannam thanx ❤
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
නියමයි වැඩේ ......... ඉක්මනින් ගොඩ ගියා වැල් වටාරන් නැතුව ....... ඔයාට ගොඩාක් ස්තුතියි ......... ! 🙏👍🌹❤️
@manelr6912
@manelr6912 11 ай бұрын
Thanks
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
Thank you so much🎶🎶🎶
@isharanirwan2416
@isharanirwan2416 Жыл бұрын
එක මරු අක්කා
@wckfrenando7303
@wckfrenando7303 10 ай бұрын
❤❤❤❤❤
@ApeMSKitchen
@ApeMSKitchen Жыл бұрын
මේක නම් නියම රෙසිපි එකක් ලෙහෙසියෙන්ම හදාගන්නත් පුළුවන්. බොහොම වටිනා චැනල් එකක්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාටත් ජය වේවා.
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@sunilfernando5208
@sunilfernando5208 Жыл бұрын
❤🎉very good excellent
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 Жыл бұрын
ඒක නම් නියමයි
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
හරිම රස පාටයි
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ඉතාමත් අපූරු පැහැදිළි කිරීමක් අනේ මෙ අනිත් කෑම රෙසිපි දෙන අයත් මෙ දරුව ඉදිරිපත් කරන විදියට කරන්ට ඉගෙනගන්න හරිම පැහැදිළි ඉදිරිපත් කිරීම ක් ඛොරු වර්ණනා නැහැ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි. ❤️
@sunandajost4507
@sunandajost4507 Жыл бұрын
Kali miris,miris kudu,gammiris kudu, welapu miris karal, amu miris karal, budu ammoooo ai me tharam sara dewal godak?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
සැර කියන්නේ එක් එක්කෙනාට සාපේක්ෂව කන දෙයක්. අඩුවෙන් කන අය අඩුවෙන් දාගන්න ඕනේ කියන එක සාමාන්‍ය දැනීමක්. මේ කුළුබඩු සැර නිසා තමා අපේ නහර වල ලේ කැටි සිර වීම කොලෙස්ටරෝල් පාලනය වගේ ඒවට හේතු වෙන්නේ. සීනි, තෙල්, සැර සහ ලුනු වීඩියෝ වල තියන ප්‍රමාණ දාගන කන්න එපා. තමන්ගේ කැමැත්තට දා ගන්න
@punyasirisilva1503
@punyasirisilva1503 Жыл бұрын
හෙටම මම හදන්න ගන්නවා ඉක්මනින්ම හදලා රසගුන කියන්නමි හදන විදිය කියලා දුන්නට ස්තුතියි තෙරුවන් සරනයි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Woow niyamai manika aniwarayen hadanawa b s.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Hadamu ❤️
@sufairaazad2802
@sufairaazad2802 Жыл бұрын
Wow super and easy recepie
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Thank you so much
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
ටින් මාළු එකත් රස පාටයි
@methlishanika4791
@methlishanika4791 Жыл бұрын
අද බලන්න පරක්කු උනා අක්කා. මේක සෙනසුරාදා උදේට අනිවාර්යයෙන් හදන්නම්
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
rasai neda 👍👍💚💜💕
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හ්ම්ම්
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН