No video

AVOID MIND POVERTY - මානසික දිළිඳුභාවය හදුනාගනිමු සහ මිදෙමු- By Mentor Coach Bhathiya Arthanayake

  Рет қаралды 104,520

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Bhathiya_Arthanayake #Success #Motivationlk #Exellence #Recession #Strongmind #positivethink #Habits #Depression #Mind_Poverty
මේ වෙනකොට අපි මානසික දිළිඳුභාවය කරා වේගයෙන් ගමන් කරමින් ඉන්නවා. නොදැනුවත්කමින් හෝ බොහෝ ශ්‍රී ලාංකිකයින් මානසික දිළිඳුභාවයේ ලක්ෂණ නඩත්තු කරමින් සිටිනවා. එදිනෙදා ලෝකයේ දි අපි හිතන දිළිඳුභාවයට ගොදුරු වුණා වගේ නෙවෙයි අපි ඇත්තටම මානසික දිළිඳුභාවයට ගොදුරු උනොත්. ඇත්තට ම ආයේ නැගිටීම ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ම අද අපි ඒ ගැන හදුනාගන්නයි හදන්නේ.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
අද මේ විඩියෝව නිර්මාණය සඳහා අවශ්‍ය Sound tracks / Videos / ලබාගත්තේ - pixabay.com
මේ අපි ලබන ජූලි දෙවැනිදා පවත්වන්නට යන ZOOM සැසිය පිළිබඳව.
“ මේ මොහොතේ ඔබ සතුවන පුරුදු, ඔබගේ අනාගතය නිර්වචනය කරනු ඇත.” - ජැක් කැන්ෆීල්ඩ්
HABBIT INSTALLATION මේ අපේ මීළග ZOOM වැඩමුළුව ගැන.
පුරුදු කියන්නේ ඇත්තට ම යතුරක් වගේ. ඔබ සතුව තිබෙන පුරුදු නම් වූ යතුරේ ස්වභාවය මත, ඔබ විසින් විවෘත කරගැනීමට යන දොර කුමක් ද යන්න තීරණය වෙනවා. ඔබ සතුව යහපත් පුරුදු තිබෙන්නේ නම්, සාර්ථකත්වය නම් ද්වාරය පසු කිරීමට ඔබට හැකියාව තිබෙනවා වගේ ම, ඔබ සතුව ඇත්තේ අයහපත් පුරුදු නම් ?
හොද පුරුදු තමන් තුල ඇති කරගැනීම කියන්නේ ම එක්තරා විදියකින් තමන් ගැන සිදු කරන ගවේෂණයක්. පෙට්‍රල් ඩීසල් ඉක්මනින් වාෂ්ප වූවත්, වතුර එහෙම නෙවෙයි වගේ, අපි එකිනෙකා පුරුදු සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා කරන්නෙත් එකිනෙක විදියට. කෙනෙක්ට පුරුද්දක් ඇති කරගැනීම හෝ අත්හැරීම පහසු වෙද්දී කෙනෙක්ට ඒක හරිම අපහසුයි. නමුත්, ඔබගේ පුරුදු රටාවන් අවබෝධ කරගනිමින්, ඒක කරන්නේ කොහොමද කියන කාරණය ගැන අපි මේ සැසියේ දී කතා කරනවා. සමස්ත සැසිය ම මෙහෙයවනු ලබන්නේ International Coaching Federation හි සාමාජික සම්මානලාභී අභිප්‍රේරක හා ලේඛක භාතිය අර්ථනායක විසින්.
මෙම සැසියේ දී,
🔰 සාර්ථකත්වය උදෙසා අද්වීතිය පුරුදුවල බලපෑම.
🔰 තමන්ගේ පුරුදුවල රටාව හදුනා ගැනීම.
🔰 යහපත් පුරුදු ඇති කිරීමේ සරල උපක්‍රම.
🔰 අයහපත් පුරුදු බිඳ හෙලීම සඳහා උපක්‍රම.
🔰 තමන්ගේ සිතුවිලි, ක්‍රියාවන් හා කතාවල පාලනය සියතට ගැනීම.
වැනි කරුණු රැසක් සාකච්ඡා කෙරෙනවා.
සැසිය,
🔰 පැවැත්වෙන්නේ - 2022 ජූලි 02 සෙනසුරාදා
🔰 වේලාව - පස්වරු 7.00 සිට 9.00 දක්වා
🔰 මාධ්‍ය - සිංහල භාෂාවෙන් ZOOM ඔස්සේ.
🔰 ආයෝජනය - රුපියල් 1500 ක් පමණයි.
සැසියට සහභාගී වන ඔබට,
👉🏻 සැසිය වෙනුවෙන් සකස්කල PDF Toolkit එකක් ලැබෙනවා.
👉🏻 යම් හෙයකින් අදාල දිනයේ නියමිත වේලාවට ඔබට සහභාගී වීමට නොහැකි වුවහොත් ඊළග සති අන්තයේ දී ඔබට සැසියට නරඹන්නට අප අවස්ථාව සලසනවා.
සැසියට සහභාගී වීම සඳහා ඔබ කල යුත්තේ,
පලමු ව පහත දැක්වෙන GOOGLE FORM එක පුරවන්න.
forms.gle/vHEU...
දෙවනු ව,
මතු දැක්වෙන ගිණුම්වලින් එකකට ඔබගේ ගෙවීම සිදුකර ඊට අදාල ඉලෙක්ට්‍රොනික්, ඔන්ලයින් ට්‍රාන්සර් හෝ සාමාන්‍ය ස්ලිප් එක 071 432 18 35 යන දුරකතන අංකයට Whatsapp ඔස්සේ ඔබගේ නම, සහ ඊමේල් ඇඩ්‍රස් එක සමගින් යොමු කරන්න.
මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් - 🏦
🔺ගිණුමේ නම - PHEONIXSPIRE (PVT) LTD.
Sampath Bank - Borella. Ac.num - 021810005251
🔺ගිණුමේ නම - MOTIVATION.LK
BOC - Ind. Arcade Ac.num 0082296045
🔺ගිණුමේ නම - BHATHIYA ARTHANAYAKE
Commercial Bank - col 07. Ac.num 8650012807
වැඩිදුර විස්තර විමසීම සඳහා 0714321835 දුරකතන අංකයෙන් අපගේ සම්බන්ධීකාරිකා තරුෂි අමතන්න.
පුරුදුවල රටා හඳුනා ගනිමින් වෙනසක් උදෙසා යහපත් පුරුදු ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වන අපි සියලු දෙනා ජූලි 02 වැනිදා සැසියේදී එකිනෙකා හමුවෙමු.
- TEAM MOTIVATION.LK & PHEONIXSPIRE

Пікірлер: 410
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
ප්‍රශ්නය දකින එක වැදගත්. ඒ වගේ ම ප්‍රශ්නය දැකිය යුත්තේ එයට යටවන්නට නොව පිළිතුරක් සොයා ගන්නට බව සිතීම ඊටත් වඩා වැදගත්. ප්‍රශ්නය ගැන සිත සිතා සිටීමෙන් ඔබට ලැබෙන දෙයක් නෑ. නමුත්, ඔබ විසඳුම ගැන සිතන විට ඔබට විකල්ප වඩ වඩාත් පෙනෙන්නට පටන් ගන්නවා. ඔබගේ ආදරණීය ප්‍රතිචාරයන්ට බොහොමත්ම ස්තූතියි.
@chathuarthanayaka8152
@chathuarthanayaka8152 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි මේ video වලට. මගේ ජීවිතේ හැම ගැටලුවකින්ම මන් ඉගෙන ගත්තා. ඒ නිසාම පියා කුඩා කාලයේම මියගියත් නිසි පාසල් අධ්‍යාපනයක් සහ රැකියාවක් නොමැති මවක් සමග සරසවි අධ්‍යාපනයත් සාර්ථක ව නිමා කරලා මගේ ම ව්‍යාපාර කරනවා. ඒ සදහා කුඩා කාලයේ ඇති වූ ගැටලු පන්නරයක් වුනා, මන් හැම වීඩියෝ වක් ම නරඹන වා අලුත් දේවල් එකතු කර ගන්නවා. බොහොම ස්තුතියි .
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
@@chathuarthanayaka8152 ඔබ ගැන සතුටුයි ❤️
@mewansayuranga7081
@mewansayuranga7081 2 жыл бұрын
Sir mata sirwa hamuwenna puluwanda mn prashna godaka inne sir
@KavinduAL
@KavinduAL Жыл бұрын
Yes thank you coach ❤
@nalikaperera4536
@nalikaperera4536 Жыл бұрын
Thank you sir❤️
@come-to-c-our-channel
@come-to-c-our-channel 2 жыл бұрын
උදේට ලංකාවේ බොහොමයක් විද්‍යුත් නාලිකා වල පෙන්වන්නෙ කියවන්නෙ ග්‍රහලෝක ගැනයි ලග්න පලාඵලයි වගෙ මිනිස්සු මන්දබුද්ධික කරන සෘණාත්මක දේවල්. මේවගෙ දේවල් අහන්න දුන්න නම් මෙච්චර අමාරුවෙ වැටෙන්නෙ නෑ . ස්තුතියි ඔබතුමන්ගේ වැඩසටහනට.
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 2 жыл бұрын
Kiyala wedak ne ..a wage mandabuddika wedasatahan minissunge mola vinasakaranawa..me wage wedagath prayojanawath wedasatahanak kisima channel ekakin minissunta genayanne nehe..
@pwprabath8190
@pwprabath8190 Жыл бұрын
@@wishakapriyadarshani5030 MONA.PAKATADA.THO.EAWA BALANNE.THOTA.BALEN.PENNUWE. NEHENENE. KERIPONNA.COMENTA.NODAHITU GONKERIYA😁😁😁💯💯😁🐂🐂
@dineshmanjula685
@dineshmanjula685 2 жыл бұрын
කොයිතරම් බාදක ආවත් අපිට පුවන් කියන තැන ඉන්න මිනිසුන්ට ගොඩාක් මම කැමති මම මහන්සිවෙලා වැඩ කරන කමිකරුවෙක් මම කියන්නෙ බැහැයි කියන අයට උත්සහයයි වැදගත් සර් හරි යටම හරි ගොඩාක් ඉස්තුතියි ද්‍යර්ය වන්ත මිනිසුන් බිහි වෙවා 🙏🙏🙏
@wasanthajayasinghe2697
@wasanthajayasinghe2697 4 ай бұрын
❤❤❤
@kingofsrilanka5444
@kingofsrilanka5444 2 жыл бұрын
මිනිස්සුන්ට දකින්න අහන්න ලැබෙන්නෙම සෘණාත්මක දේවල්. මේ වගේ දේවල් වලින් අපි අලුතින් හිතන්න පුරුදු වෙනවා.🧡🧡🧡
@wasanasanjeewani358
@wasanasanjeewani358 2 жыл бұрын
ස්තුතියි සර් ,ඔබේ හඬ පවා ඉතාමත් ජ්වසම්පන්නයි.මේ ලබා දෙන අදහස් සහ උපදේශනය ඉතාමත් විශිශ්ඨයි .ඇත්තටම කිව්වොත් මමත් මානසිකව අන්තෙටම වැටිලා හිටිය මම සර්ගෙ දේශන නිතරම අහනවා .ඇත්තෙම මේ වන විට මා කිසියම් අබිප්‍රේරනයක් ලබමින් සිටින අතර ඒ සඳහා ඔබේ වීඩියෝ ද සුවිශේශී අත්වැලක් මා වෙත සපයමින් තිබෙනවා .බොහොමත්ම ස්තුතියි සර්. ❤️❤️❤️🙏🙏🙏
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
"මානිවත්ත අභික්ඛම" තම දියුණුව ඇත්තේ තමා තුලම බව ඔබතුමා නිතර අපට පවසනවා.ඵල රහිත බාහිර සාධක පිළිබඳව කාලය මිඩංගු නොකර තම ශක්තිය සුදුසු ඉලක්කයට නිසිලෙස යොමු කිරීම තමයි වැදගත්....ස්තුතියි සර්...🙏🙏🙏🙏🙏🙏🙏
@nilminibandara9075
@nilminibandara9075 2 жыл бұрын
කාලින වටිනා අදහස් මනසින් වැටුන අයට නැගිසිටින්නට තවත් කියන්නට දෙයක් නැති තරම්.ස්තුතියි
@prasangagalabodawatta6035
@prasangagalabodawatta6035 2 жыл бұрын
මානසික දිළිදු භාවයට අදාල 5 වෙනි ලක්ෂණයේ යම් යම් කරුණු මගෙ ලග තිබුනා. මම අදම ඒ ලක්ෂණය මනසින් මකා දමනවා. බොහොම ස්තූතියි ඔබට ජීවිතේ සාර්ථකත්වය කරා යන ගමනෙ මට විශාල රුකුලක් වෙන කරුණක් මා සමග බෙදා ගැනීම වෙනුවෙන්. ❤
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
අද ඇතිවි තියෙන අර්බුදය ,නිසා මමනමි කොහෙත්ම මානසිකව වැටෙන්නේ නෑ සර්.මෝඩ පරිපාලනයක ප්‍රතිඵල නේ මෙි.මම හිතන්න ඔනි මගේ ජිවන වටපිටාව,මගේ ගැන, මට යමක් තිබුණොත් .තවකෙක්ට දෙයක් දෙන්න පුළුවන් ,ඉතිං මෙි අවස්ථාව තමා .ජිවිතේ ජය ගන්න උත්සාහ වෙන්න අවශ්‍ය ම වෙිලාව,ස්තුති සර් හැමදාමත් අපිට ජිවිතේ සාර්ථක විදියට හිතන්න දෙන උපදෙස් වලට,🙏
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
ජීවිතයේ රින පැත්තෙන් ඉවත්වෙන්න උදව් කරන ඔබතුමාට ස්තුති වේවා.
@reallife4843
@reallife4843 2 жыл бұрын
අවශයම මොහොතේ අවශයම මගපෙන්වීම සර්ගෙන් ලැබෙනවා ස්තූතියි සර් තෙරුවන් සරණයි ❤️🙏
@Rukmald
@Rukmald 2 жыл бұрын
This is great. Among all cringy useless channels in Srilanka this channel always delivers much needed positive content to people. Hats off to you ❤️🙏
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
හරිම වටිනවා සර්. විශේෂයෙන්ම මේ වගේ කාලෙක. මිනිස්සුන්ට දකින්න අහන්න ලැබෙන්නෙම සෘණාත්මක දේවල්. මේ වගේ දේවල් වලින් අපි අලුතින් හිතන්න පුරුදු වෙනවා.🧡🧡🧡
@shehanwelgama1580
@shehanwelgama1580 2 жыл бұрын
රූපවාහිනී ආයතනවල රිනාත්මක දේවල් වැඩියෙන් ප්‍රචාරයක් කරනවිට ඔබ කරන වේවය වටිනව
@chathuarthanayaka8152
@chathuarthanayaka8152 2 жыл бұрын
Thank you, මමත් ඉදිරියට යන කෙනෙක් මගේ ව්‍යාපාර සමග
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 2 жыл бұрын
ජීවිතේ KZbin එකෙන් හමුවුන වැදගත්ම චැනල් එකක්..; වටිනාම මනුස්සයෙක් සර්.. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා... 💚🤝
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
Thank you for the feedback brother ❤️
@harshithabrew
@harshithabrew 2 жыл бұрын
මේ වෙලාවෙ මේ vedio එක... සෑහෙන්න හයියක් හිතට දුන්නා ..ස්තූතියි බොහොම 🙏🙏🙏🙏
@nallayansudashini8957
@nallayansudashini8957 2 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට මේ දැනුවත් කිරීමට.ඒ වගේම ඔශීන් අපි පොඩි කාලේ ගොඩක් ආසාවෙන් බලපු කතාවක්...මට අද හිතුනා මගේ දුවලා දෙන්නටත් ඒක බලන්න දෙන්න ඕනේ කියලා ...ඒ මතක් කිරීමටත් බොහොමත්ම ස්තූති .🙏
@a9motorsmatale365
@a9motorsmatale365 2 жыл бұрын
මාත් ඔෂින් බැලුවා මේ මතක් කිරිම නිසා ආයේත් බලන්න හිතුණා ..
@sandunithilanka2955
@sandunithilanka2955 2 жыл бұрын
අවශයම වෙලාවේ ලැබුනු හොදම වීඩියෝව. ස්තූතියි
@a9motorsmatale365
@a9motorsmatale365 2 жыл бұрын
අපේ රටේ උගත් යැයි සිතා සිටින පාලකයන් හට මේ විඩියෝ එක බලන්න දෙන්න තියෙනවනම් කියා මට සිතේනව. ස්තුතියි ඔබ තුමාට රටේ මිනිසුන් මනසින් වැටිලා ඉන්න මෙවැනි මොහොතක හිතට සවියක් දුන්නාට .
@shanmaleesha5008
@shanmaleesha5008 2 жыл бұрын
අත අරින්න හිතෙන හැම වෙිලාවකම සර් ගේ වීඩියෝ බලනවා මාරම මෝටිවෙිෂන් එකක් එනවා තෑන්කියු සර් 🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මෙවන් වීඩියෝ මාලාවන් රැගෙන එන ඔබතුමාට බොහෝම පින්.ගොඩාක් වැදගත්.ඉතාම ඕනෑ කමින් සවන් දුන්නෙමී.ස්තූති වන්ත වෙමී.
@slroshart9697
@slroshart9697 Жыл бұрын
සියලු දෙනාට ජයෙන් ජය වේවා ☺️💚
@yohanweerasinghe467
@yohanweerasinghe467 2 жыл бұрын
මෙවන් කතාබහ වල වටිනාකම නිමක් නෑ .. ස්තූතී ඔබට
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
ඉතාමත්ම සාරවත් වීඩියෝවක්. මගේ සිතට ලොකු බලයක් ආවා. මට ඉදිරියට යන්න මගේ සිතට ලොකු ශක්තියක් දැනුනා. සර්ට බොහෝම ස්තුතියි. ජයෙන් ජයම වේවා.🙏🙏🙏
@niranji4755
@niranji4755 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට. හැමදාම උදේ මම video එකක් බලනවා. මගේ දවස මම සැලසුම් කරනවා. ඔබතුමාගේ මග පෙන්වීම මට ශක්තියක් ...ඔබතුමාට බුදුසරණයි .
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 2 жыл бұрын
මගේ දෙවෙනි පුතා ලැබුනාට පසුව මගේ ජොබ් එක මට අහිමි වෙනවා හේතුව මම රැකියාව කලේ ව්‍යාපෘතියක වීම නිසා රටේ තත්වයත් සමගයි. සැමියාගේ වැටුපෙන් වැඩි කොටසක් ලෝන් එකට කැපෙනවා. ගොඩාක් මානසිකව වැටිලා ඉන්න අවස්තාවක තමා වීඩියෝ එක බැලුවේ. පොසිටිව් ඉන්න ගොඩාක් ට්‍රයි කරනවා මම. ඒත් අද හිතට දැනුනා කොහොම හරි මේ දුශ්කර ජීවිතය මගේ සැමියාටත් දරුවන් දෙදෙනාටත් පහසු කරල දෙන්න කරන්න ඕන උපරිමය කරල ජය ගන්නවා කියලා. මෙවැනි වීඩියෝ ගෙන ඒමෙන් ඔබ තුමා සමාජ සත්කාරයක් වගේම ඩුකින් සිටින කෙනෙකුගෙ හිත සනසා ලොකු පිනකුත් රැස්කර ගන්නවා. ඒ පින ඔබටත් ඔබේ බිරිදට සහ දරුවාටත් අනුමෝදන් වේවා.! ස්තූතියි
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
Very important video for the recent situation. Its better to get rid off using social media like, Facebook, Instagram, twitter, and any other media spreading negative social behaviours and political situations immediately.
@rohiniigk9886
@rohiniigk9886 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!අවශ්‍යම මොහොතේ අවශ්‍යම දැනුම ලබා ගැනීමට හැකි වීම ගැන ඉතාමත් සතුටින් ප්‍රකාශ කරමි. උපතේ සිට මියෙන තුරු ඉගෙනීමට යමක් ඇත එයින් තමාට හැකි උපරිමයෙන් යහපත් ආකල්ප. කුසලතා.වර්ධනය කරගනිමින් දැනුමින් මනස දියුණු කර ගැනීමට හැකි වේවි. උත්සහය අධිෂ්ඨාන සහ කැපවීම තිබේනම් ඉබේම තමාට දියුණු විය හැකිය. බොහොමත්ම ස්තුති ඔබ තුමාට දිර්ඝායු වේවා!!!. තෙරුවන් සරණයි !!!! 🙏🙏🙏
@dumindulakshan4399
@dumindulakshan4399 2 жыл бұрын
Got a great motivation from your speech. I Identified my weaknesses very clearly. Thank you very much for your great service to country, in such kind of a situation.
@governessenglish2680
@governessenglish2680 Жыл бұрын
This is Wonderful. The way you present is very brief, to the point and clear. This is a great job done for a country like Sri Lanka where most of the people are always negative minded..
@roshanpradeep9865
@roshanpradeep9865 2 жыл бұрын
ගොඩක් අය කරන්නෙ තමන්ට නැති දේ ගැන දුක් වෙන එක, ඔවුන් උත්සාහ කරන්නෑ තමන්ට නැති දේ ලබා ගන්න
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
මේවාගේ කාලයක ඔබතූමාගෙ අදහස් දක්වමින් උපදෙස් ලබා දීම සඳහා දැනුම බෙදා දීම හරිම වටිනවා.💐💐💐💐💐🌹
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@daharashelomi5032
@daharashelomi5032 2 жыл бұрын
Thanks Sir මේ කාලෙට ඔබින උපදෙස් ටිකක් ඇතිව කල කතාවට. අපේ මනස දියුනු කරන්න මග පෙන්නන ඔබට ජය 🙏
@ireshamadhupani6517
@ireshamadhupani6517 2 жыл бұрын
මට හරිම සතුටක් දැනෙනවා සර්.මොකද මේ කරුණු පහම මා තුළ තිබෙනවා ❤ස්තූතියි.විශිෂ්ටයි ඔබේ සිතිවිලි ❤
@eshawickramasingha8090
@eshawickramasingha8090 2 жыл бұрын
Thank you so much sir for motivating us through your vedios.. It gives us more strength to keep our head clear. 🙏
@sadalicollection1231
@sadalicollection1231 2 жыл бұрын
ස්තුතියි . අපට . ශක්තියක් වෙනවාට.. ඔබට ජය ....
@dayanaaaa6851
@dayanaaaa6851 10 ай бұрын
ජිවිතේදනාත්මකව.සිතල.ඉදිරියට යන්න .උදව් කරන.ඔබ තුමාට ස්තුතියි
@lalweerasooriya324
@lalweerasooriya324 2 жыл бұрын
This is very significant video for gettingrid the current situation of people who suffers our country...Thanks sir . always you play a major role in this field.
@pawanisathsarani269
@pawanisathsarani269 2 жыл бұрын
ජිවිතෙ නැගිටින්න, සතුට හොයන වෙලාවක හම්බවුන වැදගත් අදහස් ටිකක් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි sir
@amithawijetunga2193
@amithawijetunga2193 Жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක් .බොහොම ස්තූතියි.
@justingrox9613
@justingrox9613 2 ай бұрын
ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි ඔබතුමාට ❤
@pathmakalupahana4579
@pathmakalupahana4579 2 жыл бұрын
මේ කාලයටම ඉතා වටිනාම වීඩියෝවක්.සර්ට ගොඩාක් ස්තුතියි.බුදුසරනයි.🙏🙏🙏
@chamaralakshanchamaralaksh3323
@chamaralakshanchamaralaksh3323 Жыл бұрын
බොහෝම වටිනා video akak sir... 😀😀😀💪💪👍......
@nishadibhagya2780
@nishadibhagya2780 2 жыл бұрын
මේ situation එකේ අපිට අවශ්‍යම video එක. Thanks sir...
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මගේ ජිවිතයට අවශ්‍යම වෙලාවක අවශ්‍යම කරුණු ටිකක් හරිම වැදගත් ඉගැන්වීමක් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏 👍😀🤗👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@jayanthagamarachchi4192
@jayanthagamarachchi4192 3 ай бұрын
Yes sir Very good program Thanks universe Thanks your staff Thanks
@miuswap3156
@miuswap3156 2 жыл бұрын
godak wadagath sir... ඍණාත්ම දේවල්ම අහන්න ලැබෙන කාලෙක මේදේ නම් ගොඩක් හිතට දැනෙනවා සර්...
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 11 ай бұрын
හරිම වටිනා විඩියෝ එකක් Thanks ඔබතුමාට
@prabodhanikaushalya160
@prabodhanikaushalya160 2 жыл бұрын
ස්තූතියි සර් මේ වගේ කාලේක මේ වගේ වටින අදහස්වලින් මිනිස්සුන්ව මානසිකව ශක්තිමත් කරනවට 🙏❤️💐
@eranga2814
@eranga2814 11 ай бұрын
ආකර්ශනීය ලෙස සින්හලෙන් මේ කරන පැහැදිලි කිරීම් වලින් සියලු ලාන්කිකයන් ප්‍රයෝජනයක් ගතයුතුයි. ස්තුතියි භාතිය!
@charmainelru1898
@charmainelru1898 Жыл бұрын
Thanks sir for sharing this video it's really great I'm a teacher I always motivate people how ever say negative things about the country because I have heard that our country gone through same way in different times so I always make them think positively one day we will over come back to normal we are not a bad nation , we are recognised with good values and humanly people so some how we will over come this situation I 100% believe in .it.
@chelliahkamaleshwaran
@chelliahkamaleshwaran 2 ай бұрын
Jeevitheta dena manasika dahiriya nisa sir t godak sthuthi wenawa. Hoda gamanak yanna jeevithe sarthaka ksraganna ithamath watinawa.
@travelgaaya-5349
@travelgaaya-5349 Жыл бұрын
මේ උපදෙස් වලට ගොඩාක් ස්තුතිය සර් 💪❤️
@upulchaminda4028
@upulchaminda4028 Жыл бұрын
මගේ ජිවිතය විශාල වශයෙන් වේනසක් මේ තුලින් ලැබුනා ස්තුතියි විශ්ව මාතාවට සර්ට ස්තුතියි
@gimhanionisha8369
@gimhanionisha8369 9 ай бұрын
පුලුවන්න්ම දේශනාව අතර තුර යන බැක්ග්‍රවුඩ් මියුසික් එක අඩු කරන්න නැත්තම්.දාන්න එපා ශ්‍රවණාබාධිත අයට එක නිසා ඔබ තුමා කියන දේ පැහැදිලිව ඇහෙන් නැතිව යනවා.. ගොඩාක් හොද උපදෙස් ටිකක් තියනවා😊
@pmspihita
@pmspihita 2 жыл бұрын
ඇත්තටම සුබවාදී අනාගතයක් උදා කර ගන්නට ඔබගේ වටිනා අදහස් ඔනේ ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන නොකරන එක තමන්ගෙ වැඩක් .මටනම් ගොඩාක් ආඩම්බරයි සතුටුයි මමත් ගොඩාක් දුරට ඔබගේ වීඩියෝ බලනවා එවා අත්හදා බලනවා.ඔබට ජයම වේවා සර්. මගේම ආයතනයක් ආරම්භ කලා මමත්.පිහිට ජංගම රසායනාගාර සේවාව කියල,
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
Wow. nice work. ඔබලාගේ මේ දියුණුව පිළිබඳ ලැබෙන ප්‍රතිචාර තමයි වටින්නේ. ඒවා කවදාවත් වියදම් නොවෙන වත්කම් මට.
@buddikasampath3170
@buddikasampath3170 Жыл бұрын
බොහොම පින් ‼️🏵️🏵️🌹🌹ඔබට ජය‼️💐💐💐💐💐💐💐👍👍👍
@betterlifesl891
@betterlifesl891 2 жыл бұрын
ගොඩක් දැනුවත් උනා. බොහොම ස්තූතියි ඔබ තුමාට ජීවිතයට හයියක් වුණාට...
@lakshangcc7897
@lakshangcc7897 2 жыл бұрын
බුදුසරණයි සර්දෑන්මමමඤ්ඤක්කාචීප්ස්හදලාවීකුනවාආලවියහෝදයිහෑමදෙමගේදරින්ජයවේවා🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@kishanthaperera
@kishanthaperera Жыл бұрын
EXCELLENT..................
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට....K.S.A
@ruvinikaushalya8107
@ruvinikaushalya8107 2 жыл бұрын
As i always said , YOU ARE A BLESSING SIR 💐💐💐 Thanks a lot for this video. It's very valuable in this situation .
@Motivationlk
@Motivationlk 2 жыл бұрын
Thank You very much. inspiring
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
නියමයි! ජයවේවා 👍💛
@user-jg7om6ke2e
@user-jg7om6ke2e Ай бұрын
Thank you so much sharing this important things🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕🌷💕
@dhammikaperera6969
@dhammikaperera6969 2 жыл бұрын
ඇත්ත තමයි සර් මන් පොඩි ගාමන්ට් එකක් කරගෙන ගියේ දැන් රටේ තත්ත්වය අනුව වැඩ අඩුයි මමත් වගාකරන්න පටන් ගත්තා තවත් බිම්මල් වගාවත් පටන් ගත්තා දැන් මට පොඩි ආදායමකුත් අතට එනව වසවිස නැතුව එලවලු කොල පලා ටිකත් නොමිලේම ලැබෙනව මන් දන් ආයෙමත් වැඩ .
@thilankavloglog8676
@thilankavloglog8676 2 жыл бұрын
Great
@ruwansamarasinha4027
@ruwansamarasinha4027 2 жыл бұрын
බොහෝ ස්තූතියි ඔබ තුමාට අපිට අපි ගැනම අලුතින් හිතන්න අපිව පෙලඹවීම ගැන
@naduninimeshika4278
@naduninimeshika4278 15 күн бұрын
Saba guruwaru deviyan ha samanai. Obata pin
@kalpanigunathilaka3671
@kalpanigunathilaka3671 Жыл бұрын
Jeewithaya dinannata,abiyoga jayagannata manasika shakthiya hadaganna sir dunna advice eka ithama prabala abipreranayak un.. Sir ta me karya thawa thawath sarthaka karagena yanna shakthiya nithathinma labenawa ekanthai.. Cheers...
@jayanthananayakkara2468
@jayanthananayakkara2468 Жыл бұрын
Indeed, your explanation commence to change my mind, thank u sir
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
Thank u very much for ur motivational programmes.May u live long.
@thusarasubasibgha1639
@thusarasubasibgha1639 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක් ස්තුතියි ඔබට
@lahiruhashintha9978
@lahiruhashintha9978 2 жыл бұрын
මේ වගේ වෙලාවක බලපු වටිනම වීඩියෝ එක..ස්තූතියි සර්❤️
@mangalikakumari9515
@mangalikakumari9515 2 жыл бұрын
සුපර් සර්. දනුමන් තවත් පොහොසටකු වේවා. 💪💪💪
@asankaprasad16
@asankaprasad16 Жыл бұрын
මම ඉදිරියට යනවා සර් ඔබගේ දැනුවත් කිරීම සමඟ මේ මොහෙතේ සිට ඔබට ස්තූතියි. සර්
@gamagep3760
@gamagep3760 Жыл бұрын
Amazing 👏.........! I believe you do your best to the people of Sri Lanka at the most crucial time..... Thank you......Theruwan Saranai....!
@taprobana7331
@taprobana7331 2 жыл бұрын
ස්තුතියි සර්! මා මනසින් පොහොසත් බව හදුනා ගත්තෙමි
@dumindaperera7308
@dumindaperera7308 2 жыл бұрын
Wetena hema welawakadiima oba thumage උපදෙස් nisa hitha ශක්තිමත් උනා🙏🙏
@lakshangunatilake7247
@lakshangunatilake7247 2 жыл бұрын
What a great motivational speech Sir. Thank you very much for the great thoughts always. God bless you!
@slbigbrogaming
@slbigbrogaming 2 жыл бұрын
බොහොම ස්තුතියි. ගොඩක් වටින video එකක්..!!
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 11 ай бұрын
Another boat to cross the river of negativity.Thank u very much sir.
@suppa8436
@suppa8436 2 жыл бұрын
මේ වෙලාවට ඕනෙම විඩියෝ එකක්👍
@sumanawalawage9643
@sumanawalawage9643 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පිං
@sadaruwanpremalal6738
@sadaruwanpremalal6738 2 жыл бұрын
Godak watina adahas oba thumata godak pin.
@hashiniharesha9629
@hashiniharesha9629 3 ай бұрын
ඔබ තුමාට ස්තූති ❤
@dineshkarunarathne2730
@dineshkarunarathne2730 11 ай бұрын
භරත මේ වැඩි සුපිරි ඔයාට පුලුවන්නම් අපේ රට මීළඟට පාලනය කරන්න ඕනේ කවුද කියලා මිනිසුන්ගේ මනසට පොඩි පණිවිඩයක් දෙන්න පුළුවන් නං ඒකත් පට්ට වැඩක්
@withkoshi9675
@withkoshi9675 2 жыл бұрын
Thank you very much sir mage lagath oya kewa ksrunu walin samahara karunu tibuna namuth me vediyowa balanna pera paya keepayakata kalin mama mata poronduwak dunna a thamai wenadatath wadiyen mama wada karanawa me asiru awasthawa mama jaya gannawa kiyala ehema hithala eka husmata wada karagana yana atharedi me vedio eka baluwe mama ganama hithala damma vedio ekak wage mata danune sir godak pin sir
@user-ut1jc4ko3r
@user-ut1jc4ko3r 5 ай бұрын
❤❤❤❤❤ mama me cmnt eke dana mohothe mama inne dubai wala ... sir mama lankawe iddin samaharackaruna thibuna manasika dilindubawayata adala... mama me DUBAI wala jeewana ratawa minisunge dekkama mama mawa sampurnayenma wenas una... mama puduma udyogayakin danathmakawa wedakaranna uthasaha karanawa.... aneka warayak isthuthi obathumata me vedio eka mama ahamben dekkath ada thamai balanna hithune... isthuthi obathumata ... neerogi wewa.... deerqgqyu wewa.... siyalu de sarthaka wewa.... teruwan ssranai ❤❤❤❤❤saranai
@sumudinifernando4423
@sumudinifernando4423 2 жыл бұрын
ගොඩක් වටිනවා. ඔබ තුමාට ස්තුතියි
@Linethsasvindu2011
@Linethsasvindu2011 2 жыл бұрын
බොහොම ස්තුතියි sir 💐 .මේ වගේ කාලයක හරිම වටිනව.
@helarawula
@helarawula 2 жыл бұрын
Aththenma oba Hari math godak dewal igena gaththa me video eKen ස්තුති ඔබට 🙏💙
@samana-9652
@samana-9652 2 жыл бұрын
සුපිරි ..තවත් මේ වගේ වීඩියො කරන්න..❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Godak sthuthi ser....watina vidio ekak....jayawewa...theruwan saranai
@nihalahmed7046
@nihalahmed7046 Жыл бұрын
Very informative and useful video Keep it up Sir ❤
@csbcreation
@csbcreation Жыл бұрын
Very good video Bhathiya. Thank you so much 👊
@susilthilakarathne7056
@susilthilakarathne7056 11 ай бұрын
ජය වේවා....!!!!!
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. සහතික ඇත්ත කතාව. ඉගෙන ගැනීමට බොහෝ දේ මේ Video එකේ තියනවා. අහම්බෙන් දැක්කේ. ඔන්න මන් Sub... කර like කර දන්න හැමොටම යවනවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට....!!!!!!
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
මානසිකව ධනවත් වීමට , ලැබුණු උපදෙස් ඉතා අගෙයි .කළ නොහැකි දෙයක් නැත.👍
@tharindulakshan6289
@tharindulakshan6289 2 жыл бұрын
මේ වෙලාවේ වටිනම Video එකක්. Thank you sir❤️
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН