මන් වෙනුවෙන් කරපු දේ 🥰| Life in japan 🇱🇰🇯🇵| මම පුදුම වුනා 🥰

  Рет қаралды 141,932

Anusha jeewani

Anusha jeewani

9 ай бұрын

Anusha jeewani

Пікірлер: 1 100
@chandimanonies3197
@chandimanonies3197 9 ай бұрын
තමන්ගේ නෝනට ආදරේ කරන මහත්තයෙක් ලබන්න . තේරුම් ගත්ත කේනේක් ලබන්න පිං කරන්න ඕනී නේද ❤🎉🎉🎉😊ඇන්ටි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඒකනෙ❤❤❤❤ 🙏🙏
@jeewanifernando7376
@jeewanifernando7376 9 ай бұрын
Oyage birthday eka neda vehicle no aka
@sadalikanchana598
@sadalikanchana598 9 ай бұрын
අලුත් වාහනය ගත්තාට සුභ පැතුම්! ඔයා වගේ කෙනෙක්ට ඇත්තටම ආදරණීය පවුලක් තියෙන්න ඕන.ඔයාගෙ වීඩියෝ එකක් දාල කියල දැක්ක ගමන් බලන එක පුරුද්දක් වෙලා. සතුටුයි ඇත්තටම. ඔයාල කරදර බාධක නැතිව ඉන්න ඕන.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
බොහොම ස්තූතියි ❤❤🙏🙏 ආදරෙයි ❤
@Achini.99
@Achini.99 9 ай бұрын
Aluth wahanayata suba pathum kalin wahaneta wada meka lassnai ada video ekat godak lassnai akke elolu wattiya dkkama nm hithat piruna akkat parissmin sathutin inna mareenawath adaren mathak kala kiyanna
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@poornanuwangi5345
@poornanuwangi5345 9 ай бұрын
හරිම ලස්සනයි 🥰🥰🥰🥰 ඔයාලගේ Video ඒහ්, වගේම ඔයාලගේ Family එකත් හරිම ලස්සනයි 🥰🥰🥰🥰 වගේම හරිම සුන්දරයී බලන් ඉන්න බලන් ඉන්න හරිම ආසයි වෙනමම ලෝකෙක ගිහින් නතරවෙනවා වගේ හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ඉතින්, හැමදාමත්ම පරිස්සමෙන් සතුටින් හොදින් ඉන්න ඔයාලා හැමෝම බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 9 ай бұрын
Congratulations ❤ අක්කී අපේ කෙනෙක් පිටරටක සතුටින් ජිවත් වෙනවා මාරම මාර සතුටුයි අක්කේ ❤ මට හිතෙන්නේ අක්කීගෙ උපන් දිනය තමයි වාහනෙ නම්බර් එකේ තියෙන්නෙ .. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා තුන් දෙනාම .. බුදු සරණයි අක්කී ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
උත්තරෙ හරි ♥️♥️ ආදරෙයි ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 9 ай бұрын
@@anushajeewani2016 අපිත් ඔයාලා තුන් දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤
@maheli6363
@maheli6363 9 ай бұрын
​@@anushajeewani2016 මගේ උපන්දිනේ දවසෙමයි නැන්දේ 😃
@nadeekathumpela9806
@nadeekathumpela9806 9 ай бұрын
🎉🎉🎉 congratulations ..akki
@madumali3459
@madumali3459 9 ай бұрын
හිතගන්න බැ.විඩියෝ එක ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wajirapriyangani5219
@wajirapriyangani5219 9 ай бұрын
Suba pathum akke idiri katauthu sarthaka wewa kiyala prarthana karanawa!!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 9 ай бұрын
Oya harima wasanawantha kenek nangi.pinwath duwekuth innawa.hoda mahaththayek.oya wasana wanthai.harima asawen sathuten baluwa.subapathum oyata.budusaranai.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 9 ай бұрын
සුභ පැතුම් අක්කේ...ඔයා ගොඩක් වාසනාවන්තයි.ඔයාගෙ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය පතනවා .හැමදාමත් ඔය සතුට රැදේවා..මරීනා මැණිකට ගොඩක් ආදරෙයි ❤.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@sasikarangani9422
@sasikarangani9422 9 ай бұрын
අක්කගෙ උපන්දිනේ දවස....අනේ ඒ වගේ ආදරනීය සැමියෙක් හැමෝටම ලැබෙන්නෙ නෑ...අක්කගෙම වාසනාව...සුබ පැතුම් අක්කෙ...තව තවත් දියුණු වෙන්න ඕන අක්කා..❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@IsharaMaduwanthi-be3tz
@IsharaMaduwanthi-be3tz 17 күн бұрын
Good luck Akkee,hemadama sathutin inna, budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 17 күн бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilushipeiris7093
@dilushipeiris7093 Ай бұрын
Ane e kuda tika nam harima lassanai....marinata jesu pihitai........
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilankasabeetha2569
@nilankasabeetha2569 9 ай бұрын
අලුත් වාහනය ගත්තාට සුභ පැතුම් ඔයාගේ ජීවිතේ හැම වැඩකටයුත්ත ක්ම සාර්ථකව වේවා ජෙසුපිහිටයි ❤❤❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 9 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai hoda.puthek
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 9 ай бұрын
අක්කි හරි වාසනාවන්තයි . ලස්සනයි අක්කි වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shayaniimalsha6728
@shayaniimalsha6728 9 ай бұрын
Harima sathutui akkiyoo... hamadamath oya wagema sathutin adren parissamin inna......... 😊😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏
@dilinidinethma6878
@dilinidinethma6878 9 ай бұрын
Budu saranai sathutin inna labenna oni oylata
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏
@maduliyanage
@maduliyanage 9 ай бұрын
අනේ හරිම ආදරණීය අක්කි ❤❤මට හිතෙන්නේ අක්කි ගෙ උපන්දිනය කියලා....හරිම ලස්සනයි අක්කේ ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියටම කිව්වා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 9 ай бұрын
අපේ සුභ පැතුම් අක්කේ ඔයාට❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@user-re1on1bf6b
@user-re1on1bf6b 9 ай бұрын
Oya kiyla dunna vidihatma sup ekat tikak hadagththa. A wagema oya hadana kema matha daruwo dennata hadala denawa eyala asawen thami kanne.oyata godak thank you. Sathutin inna 🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sumeedafernando7841
@sumeedafernando7841 9 ай бұрын
Harima sathutui. Adarene sathutine hamadam inna.thawa thawathe diunuwa labewa.marina manikata adarei.Teruwane saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@minushiapsara498
@minushiapsara498 9 ай бұрын
අදත් ලස්සනයි නැන්දේ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 9 ай бұрын
මට හිතෙනවා ඔයාගෙ birthday දවස දාල කියල .. ගොඩක් සතුටුයි ....මට වාහනයක් ගත්ත වගේ❤....මමත් කැමති සුදු පාට ටයි... ලස්සනයි vedio ව .... මරින දූ ආදරෙන් මතක්කලා කියන්න ... සතුටින් ඉන්න තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....❤️❤️🇱🇰🇮🇱
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියටම කිව්වා ❤❤❤ අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@priyanthiherath5523
@priyanthiherath5523 9 ай бұрын
Ane harima sathutui oyage aluth wahane dakkahama oyage mahaththaya oyawage wife kenek labuna ekata godaak sathutau athi nangaa oya harima kadisara uthsahawantha kenek ne ithin oya kamathi hamadema oyata laba denna oyage mahaththaya harima asa athi marina duwa harima hurathal neda ithin oyala hamadenama sathutin parissamen inna budusaranai ❤❤❤ah mata amathaka wuna oyalage wahane wishesathwaya gamanak yana gaman kama hadaganna puluwanda mata eka hariyatama pemune na apahu passe balannam
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි හොඳෙ ආදරෙයි ♥️♥️♥️😘😘😘🙏🙏
@user-po5jx4fp2q
@user-po5jx4fp2q 9 ай бұрын
Oya harima wasanawanthaii oyage jeevitheta suba pathanawa marina love you 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@monarch325
@monarch325 9 ай бұрын
ඔයාගේ birthday date එක නේද නංගි හරි සතුටුයි ඔයාගේ ජීවිතේ ගැන පෙර කල පිං තමයි හොද ආදරණීය සැමියෙක් ලැබීම හොද පවුලක් ලැබීම දරුවන් ලැබීම , හැමදාම සතුටින් ඉන්න ලැබේ වා පතනවා, පරිස්සමින් ඉන්න, හැමෝටම දෙව්පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කිව්වා හරීනෙ ♥️ ආදරෙයි 🥰🥰🥰😘
@manojmadhushanka6529
@manojmadhushanka6529 9 ай бұрын
දවසින් දවස අලුත් වෙන ඔයාලගෙ ජිවිතේට සුබ පැතුම් අක්කේ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Joanna-js7up
@Joanna-js7up 9 ай бұрын
Budu saranai congratulations
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-nz9rg1lx9s
@user-nz9rg1lx9s Ай бұрын
Harima lassanai nande video eka.❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@randunikawshalya5760
@randunikawshalya5760 9 ай бұрын
තමන්ට ආදරේ කරන ස්වාමී පුරුෂයෙක් ලබන්නත් පිං කරන්න ඕනේ නේද auntie ❤ හරිද කියල නම් දන්නේ නැ මට නම් හිතෙන්නේ වහනේ number plet එකට ඔයාගෙ birthday date එක දාලා තියෙන්නේ කියලා හිතෙන්නේ 😊😊 මගේ උත්තරේ හරි උනොත් ඉලඟ vlog එකේදී මරිනා නංගි මගේ නම කියන්න ඕනේ
@ayeshakalhari6336
@ayeshakalhari6336 9 ай бұрын
😊😊😊😊
@ayeshakalhari6336
@ayeshakalhari6336 9 ай бұрын
👍👍
@nishanthikodi5888
@nishanthikodi5888 9 ай бұрын
Oyage අම්මාගේn name එක dala නේද
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියට හරි ♥️♥️ මගෙ උපන් දිනය දාලා තියෙන්නෙ ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@randunikawshalya5760
@randunikawshalya5760 9 ай бұрын
@@anushajeewani2016 ahenam elaga vlog akedi nangi mage nama kiyanna ona ✊😇 kawadaka Hari dawasaka man oyalage pawle kenek unoth 😁😁
@thusharasampath5059
@thusharasampath5059 9 ай бұрын
Congratulations ❤අක්කේ. අක්කාගේ birthday එක නේද තියෙන්නේ ❤ අද video එක ආසාවෙන් බැලුවා මරීනා ට හරි සතුටු ඇති වාහනයක් ගෙනාපු එකට ❤ පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියට හරි❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එයා නම් ගොඩාක් සතුටින් ❤
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 8 ай бұрын
Aneeeee harima lassanai marina katakaranaa dakinna godak asai ,
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 2 ай бұрын
Adarai.oyat.hasban.godak.good.god.b.you.ammaga.suwada.oya.teehawal🙏🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@user-oy5mz8lj2wt
@user-oy5mz8lj2wt 9 ай бұрын
Ane budu saranai tundenatama hamadama satutin inna
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 9 ай бұрын
Vlog එකක් දානකම් බලාගෙන ඉදියෙ 😊 ,අදත් vlog එක හරිම ලස්සනයි,පරිස්සමෙන් සතුටින් ඉන්න පව්ලෙ හැමෝම ,ආදරෙයි anty ❤🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@ashayasathsarani908
@ashayasathsarani908 9 ай бұрын
😂😂 අදත් මං එක. ☝ ඔයා එනකල් බලන් ඉන්නෙ අක්කෙ. හැමදාම වීඩියෝ දැම්මත් ම්න් නම් බලනවා.. 👀 ❤️ මං හලාවත අශායා
@randunikawshalya5760
@randunikawshalya5760 9 ай бұрын
මොකක් හරි තරගයක් තියේද 😂
@ashayasathsarani908
@ashayasathsarani908 9 ай бұрын
@@randunikawshalya5760 😂😂 නැහැ අනේ නිකන්
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි අශායා❤❤
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 9 ай бұрын
හරිම ලස්සනයි ඔබට සුභ පැතුම් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilminichandrika1281
@nilminichandrika1281 9 ай бұрын
Congratulation akka. Oyage vidio balanna mn harima asai. ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@npnalankaa9512
@npnalankaa9512 9 ай бұрын
ඔයා භරිම වාසනාවන්ත පින්වන්ත කෙනෙක්.වාහනෙ නම්බර් එක ඔයාගේ birthday එක නේද.ඔයාගෙ මහත්තයා හරිම හොදකෙනෙක්.ඔයාට මොනතරම් ආදරෙයිද කියල හිතෙනවා.මරීනා දෝනිවත් මතක්කලා කියන්න . හරි ලස්සන මැණිකක්.වාහනෙත් දැක්කම ආසයි.ඔයාගෙ සැපවත් සොම්නස් දිවිය දැකලා හරි ආස හිතෙනවා.ඒ කෑමබිමත් ඇසටත් හරි ප්‍රියයි.රසත් ඒවගේම ඇති නේද.සතුට පිරුණ ඔයාගේ දිවියේ සතුට හැමදාම රැදේවා.බුදු සරණයි හැමෝටම❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියට හරි ♥️ ආදරෙයි ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinaruumalimbada4485
@dinaruumalimbada4485 9 ай бұрын
වාහනේ අංකෙ අක්කිගෙ BIRTHDAY එක නේද... ❤❤❤ ඔයාටත්...ඔයාගෙ මහත්තයටත්...මරීනා දුවටත්... පව්ලේ සියලු දෙනාටමත්... තෙරුවන්සරණයි!!! සියලු දෙවි රැකවරණයි!!! 💐💐💐💐💐💐💐💐💐 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
උත්තරෙ හරි❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@cristeenherath6186
@cristeenherath6186 9 ай бұрын
හරිම සතුටුයි ..ඔයාගෙ රහස හොයන්න නැවත නැවත බැලුවා.සතුටින් පරිස්සමින් ඉන්න .ජෙසු පිහිටයි ඔයාලා සියලුදෙනාටම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ආදරෙයි ♥️♥️♥️ ස්තූතියි 😘😘
@thisaragimhani6345
@thisaragimhani6345 9 ай бұрын
Suba pathum ❤😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 9 ай бұрын
අලුත් වාහනේ වෙනුවෙන් සුබ පැතුම්...හරිම ලස්සනයි අක්කලගෙ ජීවිතය...තව තවත් ලස්සන වෙන්න ප්‍රාර්ථනා කරනවා මමත්...❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️😘😘♥️♥️
@Princess_Tulip
@Princess_Tulip 9 ай бұрын
නැන්දා වෙනුවෙන් මාමා නැන්දගෙ Birthday Deta එක නේද Vehicle number plate එක විදියට දාලා තියෙන්නේ🥺❤️... අනේ හරිම ආදරණීයයි❤.... හැමෝටම තමන්ට ආදරය කරන ආදරයක් ලැබෙන්න ඕනී🥺❤️.... සතුටින් ඉන්න නැන්දේ ලංකාවේ ඉදන් අපෙ මරීනා නංගිව අක්කා කෙනෙක් මතක් කරා කියලා කියන්න නැන්දේ... බුදු සරණයි❤️! ජේසු පිහිටයි❤️!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔයාගෙ උත්තරෙ හරියට හරි.. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️ අනිවාර්යයෙන් කියන්නම් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
@@Princess_Tulip ♥️♥️♥️
@user-uh1dd2jb2p
@user-uh1dd2jb2p 9 ай бұрын
​@@anushajeewani2016Aunty please Mata kiyannako oya pavichi karana skin care products monwda kiyala 🙏. Mokada oyage skin Eka godak lasanai ❤
@Princess_Tulip
@Princess_Tulip 8 ай бұрын
නැන්දේ Happy Birthday☺️🦋✨❤️... සියලු ප්‍රාර්ථනා ඉටු වල සුභම සුභ උපන් දිනක් වේවා නැන්දේ🥺❤️.... ඔන්න මමයි නැන්දාට මුලිම්ම විශ් කරේ... අද විඩියෝ එක දානකම් මග බලන් ඉන්නවා නැන්දේ🥺❤️...
@sandanisandani7913
@sandanisandani7913 9 ай бұрын
Ada video ekath godak lassanaiii akki🥰 Anee මරිනා harima cutee 😍 eyawa mathak kara kiyanna
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilanirathnayake6361
@dilanirathnayake6361 9 ай бұрын
සුබ පැතුම් ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!!
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 9 ай бұрын
ඔයාගෙ birthday එක නෙද වාහනය number එක ,හරිම සතුටුයි නංගී ,ඔයාවගේ හොඳ නෝනා කෙනෙක් ලැබුණු නිසා මල්ලි ඔය වගේ දේවල් කරනවා ,හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි! 🙏🙏🥰🥰🥰♥️♥️♥️♥️
@surekanishani4771
@surekanishani4771 9 ай бұрын
😮😮😮😮😮
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔව් ආදරෙයි ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-kl6pl3ux9p
@user-kl6pl3ux9p 8 ай бұрын
Sathutui mahaththaya hary hoda kenek oya rasata kaama hadala denawa hoda pawlakata eka loku deyak hamotama me wage sathutin inna puluwannam
@ramanayakabalasuriya2426
@ramanayakabalasuriya2426 9 ай бұрын
Vehicle එකේ number ekata ඔයාගෙ birthday date එකද දාලා තියෙන්නෙ . අද video එක ශෝක් ❤️ God bless you all 💜️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 හරියට කිව්වා ❤
@sadupamadesilva9174
@sadupamadesilva9174 9 ай бұрын
Precious ❤
@chalani6410
@chalani6410 9 ай бұрын
Congratulations akki
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojsirantha4423
@manojsirantha4423 9 ай бұрын
Congratulations ❤❤ ලස්සනයි වාහනය ❤.මට ඒත් ඔයා කියන්න කලින් වෙනසක් දැනුනා වාහනේ ❤😊.බුදුසරණයි සතුටින් ඉන්න 😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojsirantha4423
@manojsirantha4423 9 ай бұрын
@@anushajeewani2016 ආදරෙයි ❤️
@lakminihettiarachchi756
@lakminihettiarachchi756 9 ай бұрын
උපන් දිනය නේද වාහනේ අංකය.. ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔව් ආදරෙයි ❤❤
@himashikaushalya1272
@himashikaushalya1272 9 ай бұрын
Ane congratulations අක්කේ හැමදාම සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@janakavimukthi9624
@janakavimukthi9624 9 ай бұрын
Happy Bithday akki sathutin prishamin inna budu sarani
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamarisachinika5347
@chamarisachinika5347 9 ай бұрын
වාහනයේ නම්බර් එක අක්කාගේ උපන් දිනය නේද.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔව් ආදරෙයි ❤❤❤
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo 9 ай бұрын
අනෙහ් හැමදාම විඩ්යෝ දන්නකෝ 🤭❤..වහානේ අංකේ අක්කාගේ Birthday Ekada 😁.. වසනාවන්තයි අනෙහ් ..මරිනා හරිම ලස්සනයි අද නම්..🌼
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරිනෙ❤❤❤ ආදරෙයි ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 9 ай бұрын
Suba pathum....Anu....love you all ❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jedylmee
@jedylmee 9 ай бұрын
Harima lassani vlog ake .. pariseman ina .. Marina patiyawath matak kala kiynna akki....❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
කියන්නම් ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kaushalyaahettiarachchi8790
@kaushalyaahettiarachchi8790 9 ай бұрын
හරිම ලස්සන ජීවිතයක් ඔයාට තියෙන්නේ. වාසනාවන්ත චූටි දුවෙක්, ආදරණීය සැමියෙක්. ඉතින් වෙන මොනවද..❣ වාහනේ අංකය ඔයාගේ උපන්දින අංකයට සමාන ඇති කියල හිතනව. ඊළඟ ව්ලොග් එකෙන් ඒ ගැන කියන්න. ජයවේවා.❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියටම කිව්වා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sepalikamalkanthi2551
@sepalikamalkanthi2551 9 ай бұрын
අක්කගේ උපන්දිනේ නේද නම්බර් එක 10/25
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරි නෙ❤❤❤ ආදරෙයි ❤
@sepalikamalkanthi2551
@sepalikamalkanthi2551 9 ай бұрын
හැමදාම මග බලාගෙන ඉන්නෙ ඔයාගේ වීඩීයෝ එනකන් අක්කෙ ආදරෙයි හැමදාමත් මරීනා මැනිකටත් ❤ මටත් ඉන්නවා මරිනාගෙ වගේ දෙන්නෙක් එයාලත් ඔයාගේ වීඩියෝ බලනවා මම තනියම බැලුවොත් එදාට රන්ඩු ගෙදර.😁😁
@nilushikamadumali7921
@nilushikamadumali7921 9 ай бұрын
අනේ හරීම සතුටුයි අක්කේ ❤❤ අයියගේ ඒ ආදරේ හැමදාම ඒ විදියටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න මගේ අක්කේ...හදවතින්ම සුබ පතනවා අක්කේ 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@ashaaabewicrama7559
@ashaaabewicrama7559 9 ай бұрын
Congratulations ❤️marina dhooni ammata .udhaw karanawa nedha 🥰hodha.dharuwek adhareyi puthe
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️🙏🙏🙏
@nimeshi675
@nimeshi675 9 ай бұрын
චූටි සුරගන මරීනා ❤️🌼
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤
@dilrukshl
@dilrukshl 9 ай бұрын
මම දන්නේ නැ නංගි ඔයාගේ උපන් දිනේ මට හිතෙන්නේ වාහනෙට දලා තියෙන්නේ ඔයාගේ උපන් දිනේ නේද ❤️❤️💎💎 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියටම කිව්වා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilrukshl
@dilrukshl 9 ай бұрын
​@@anushajeewani2016 ඒ කියන්නේ තව දවස් 23 අපිටත් 🎂 ඔනේ
@madushamadu3621
@madushamadu3621 9 ай бұрын
Thamanta adare karana samiyek labanna oya hari wasanawanthai.hamotama adare labenne ne.a athin oya wasanawanthai.pita rataka jeewath unath lassanata jeewithe widinawa.oyage bithday date eka theyenne..aswahak wadinna epa.punchi paula sathutin inna .budu sarani❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusithasampath6303
@thusithasampath6303 9 ай бұрын
Akkige Birthday eka tama Wahane Anke.Oya harima wasanawanthayi.oya dakkane Lankawe inna api kochchara dukayi widinawada kiyala.Oyalata Jaya wewa!!!Adareyi Oyalata...Doni Lassanayi..🥰🥰🥰🥰🥰💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ආදරෙයි ♥️🥰🙏🥰♥️
@dilanialuvihare7321
@dilanialuvihare7321 9 ай бұрын
Oya harima lucky .godak hoda husband kenek.godak hoda duwak .oyata innawa.apith asai badu gannawa balanna.ape rate giniganan.❤.
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@theshipansilu7271
@theshipansilu7271 9 ай бұрын
Harima lasanai akki wenada wagema video aka Adat..oyage chooty doni Japan bonikkek wage..hamadama sathutin enna akki..god bless you❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-hx4ic4to5c
@user-hx4ic4to5c 8 ай бұрын
Oyi harima wasanawantha biridak e wagema wasanawantha amma kenek. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 8 ай бұрын
Congratulations.mareena doniwath adaren mathak kala kiyanna honde.
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
කියන්නම් ♥️♥️ ස්තූතියි 🙏♥️
@savindimilshani9576
@savindimilshani9576 9 ай бұрын
මං හරි ආසාවෙන් නැන්දිගෙ විඩියෝ බලන්නේ..මරිනා නංගීට ගොඩාක් ආසයි.එවගේම ඔයාලගේ සතුට හැමදාම මේහෙම තියෙන්න ඔනේ..ජේසු පිහිටයි..😊❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Craftsarefu
@Craftsarefu 9 ай бұрын
ගොඩක් සතුටුයි එ වගේම ඔයා ගොඩක් පිරිසිදුයි හරියට මන් වගේමයි හැමදේම හරිම පිළිවෙලයී. සුභ පැතුම් සහ ඔයාගේ අම්මා නැතිවීම ගැන ඔයත් සමග දුකද බෙදාගන්නවා පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම බුදුසරණයි ♥️♥️♥️🌹🌹🌹🙏
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🥰🥰🙏🙏🙏🙏
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 9 ай бұрын
Congratulations anuu 🎉❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤Dilani ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@user-cw2jo6ce4g
@user-cw2jo6ce4g 9 ай бұрын
අක්කා සතුටුයි ඔයා ගේ ජිවිතේ දැක්කාම එත් මම ඉන්න වහල් නැතුව දුක් විඳිනවා. පරිස්සමෙන් ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 Ай бұрын
Paulatama nirogi deergausha labenna one oyalata. Budusaranai 💖
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@nethulaakash9273
@nethulaakash9273 9 ай бұрын
Issara fb post balala sathutu wenawa penna hitapu nathi kaleth hoya hoya baluwa aye Dan Video balala api sathutin innawa akka hamadama sathutin inna 💓
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@pradeepkumara813
@pradeepkumara813 9 ай бұрын
අදත් video eka godak lassanai akki ,akki la eliyen kemakanakota ammata aran yanawada akki දුප්පත් apita me wage පරිසරය pennanawata godak pin akki ,ayeth ikmaninma lassana video ekakin enna akki තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අම්මාට කෑම ගිහින් දෙනවා❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@milariPerera
@milariPerera 9 ай бұрын
Ada vlog ekath harima asawen baluwa auntie ❤😊 🌷 marina nangith harima shoii tamanta adare karana hoda hasban kenek labuna oya harima lucky ........🎉 Vehicle eke special de mn hithanne vehicle number eka wenna oni ..
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ඔව් නෙ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@padminifonseka4707
@padminifonseka4707 9 ай бұрын
Congratulations dear , lucky family ekak , oyage නිහතමානී kama hamadama තියාගන්න mama oyage bday danne na guess karanawa, eka kiya vedeo eka ලස්සනයි good luck , Marina adaren mathak kala කියන්න budusaranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියටම කිව්වා ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 9 ай бұрын
හදවතින්ම සුබ පතනවා අක්කි, හිතන පතන හැමදේම ⁣ඉටු වෙන්න කියලා පුර්තනා කරනවා, අපේ රෝස මලටත් එක්කම
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@fathimahafsa4076
@fathimahafsa4076 9 ай бұрын
හරිම ලස්සනයි Allah bless you
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@tashmithasomasinghe8252
@tashmithasomasinghe8252 9 ай бұрын
Sathutui akke oyage jeewithe thawath wasanawantha wewa bs
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chalanimadushani589
@chalanimadushani589 9 ай бұрын
💜❤️💜❤️
@sewminisamaraweera795
@sewminisamaraweera795 9 ай бұрын
නැන්දා ගේ විඩියෝස් හරිම ලස්සනයි ❤❤ congratulations අලුත් වාහනේට
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@OmanthiInduwari140
@OmanthiInduwari140 9 ай бұрын
Oyala dennage adareta nam Mama hari adarei...❤❤❤❤ oya godak pin karala thiyenava oya vage husband kenek labanna.. ❤😊😊😊 adarei godak nandi....mareenatath adarei❤❤❤❤😊😊
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@senurisenanayake177
@senurisenanayake177 9 ай бұрын
Budu saranai akki 💖💕💐
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤❤
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 9 ай бұрын
ඔයාගේ birthday එක නේද, අලුත් වාහනයක් ගත්තට සුභ පැතුම් , තව තවත් දියුනු වේවා , කරන කියන සියලුම දේ සාර්ථක වේවා, ඔයාගේ හැම vlog එකක්ම බලනවා, ආදරෙයි හැමෝටම , බුදුසරණයි ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
හරියට හරි❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@raweena3270
@raweena3270 9 ай бұрын
Ane harim sathutuiii Jesus Pihitai 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ssn2450
@ssn2450 9 ай бұрын
හරිම ලස්සනයි aunty video එක... වාහනෙත් හරිම ලස්සනයි..❤❤ congratulations ඔයලාට... වාහනෙ කොහෙහරි අනූ කියලා ගහලා තියනවද දන්නෙ නෑ... එලවලු අස්වැන්න දකිද්දිනම් මාරම සතුටුයි... ❤❤පරිස්සමින් ඉන්න ඔයලා.. බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@akshiumagiliya8734
@akshiumagiliya8734 3 ай бұрын
Video eka harima lassanai 🥰 Mn hithanne 10-25 kiyana nomber eka wenna one ❤ godak lassnai Mn hamadama balanawa videoo ❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🙏
@nilukajayalath7727
@nilukajayalath7727 9 ай бұрын
Congratulations akki 🌹🌹❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@mohammedrimzan-do7iq
@mohammedrimzan-do7iq 9 ай бұрын
Suba pethum oyata.Happy life
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@magnomax268
@magnomax268 9 ай бұрын
Mamath aasa japan girl kenekta. Eyaala hari hodai ,harima stable ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️
@grashannaleen3829
@grashannaleen3829 9 ай бұрын
සතුටුයි නංගී ඔයා ගැන ..මේ වගේ සතුටින් ඉන්න හැමදාම ....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@kumarikariyawasam7107
@kumarikariyawasam7107 9 ай бұрын
mama akkata mg karala hamadaama karadara karana nangi😁godak sathutui akka,aluthma vehicle ekak gtthata. suba pathum🎉 uththara dunnata wedak nane,hamoma uththare deela iwarai😂
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@Tharakasandushika
@Tharakasandushika 9 ай бұрын
Harima ආදරණීය husband kenek 😍❤️❤️❤️🌹 Hamadama sathutin inna akkalath
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@cookwithsandy5901
@cookwithsandy5901 9 ай бұрын
Doni sathuten oyath sathutui CONGRATULATIONS
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@renukamanel5561
@renukamanel5561 9 ай бұрын
Aluh wahanaya gahhata subapehum adarei godak❤❤❤❤❤ marina menika🥰 adarei godak❤❤❤❤❤ budusarani🙏 hemotama ❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-qx4cc3iq1i
@user-qx4cc3iq1i 8 ай бұрын
man iye thama oyge vlogs dakke marama lassanai
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🙏🙏
@ruhanifonseka2054
@ruhanifonseka2054 9 ай бұрын
Oyage videos harima lassanai❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@sakyasamuduni-mq3cn
@sakyasamuduni-mq3cn 9 ай бұрын
adarei ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ආදරෙයි ♥️♥️
@SashinKawshalya-mg3bw
@SashinKawshalya-mg3bw 9 ай бұрын
Happy birthday akke🎉❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 107 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 76 МЛН
Closet organization ♥️| Life in japan 🇯🇵🇱🇰
24:24
Anusha jeewani
Рет қаралды 63 М.
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 107 МЛН