එයා හදපු රොටි 🌷| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 91,698

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 805
@mindfuljournei
@mindfuljournei 5 ай бұрын
මරිනාගේ arts නම් මාර ලස්සනයි.එයා දවසක හොද artist කෙනෙක් වෙන්වා ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@marinasanjeewani5923
@marinasanjeewani5923 5 ай бұрын
Aththatama harima lassanai Art eka
@dmnskdissanayeka3076
@dmnskdissanayeka3076 5 ай бұрын
අනු,හැම ගැහැණියකට මේවගේ වාසනා වන්ත ජිවිතයත් ලැඛෙන්නේ නෑ.ඔයාට මම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@Vidyaashi2005
@Vidyaashi2005 5 ай бұрын
නැන්දේ මන් දැන් ඔයාගේ විඩියෝ බලන්න අරන් සති තුනක් විතර වෙනවා...පිස්සුවෙන් වගේ එකදිගට බලන්නේ..ගොඩක්ම බලන්නේ කන වෙලාවට..ඔයාගේ වීඩීයෝ බලන වෙලාවට මොනා හරි දෙයක් කන්නමයි හිතෙන්නේ ...හරිම ලස්සනයි වීඩීයෝ ටික .මම දැනට බලපු හැම වීඩීයෝ එකටම ලයික් එකක් දාලා ඇති...අද ඉදන් දිගටම කමෙන්ට් එකකුත් දාන්නම් අලුතෙන් දාන විඩීයෝ වලට...තව තව මේ වගේ ලස්සන වීඩීයෝ ගෙනකන් අපි බලන් ඉන්න්වා.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න නැන්දේ ❤ ආදරෙයි 🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ගොඩාක් සතුටුයි comment එකක් දැම්මාට ♥️♥️♥️ ආදරෙයි ♥️♥️
@kalumprasanna3597
@kalumprasanna3597 5 ай бұрын
හිත නිවන භාවනාවක් වගේ ...ඔනි තරම් වෙලා බලා වුන්නැහැකි....ඔයාගේ vlog වලට ඇබ්බැහි වෙලා...ආදරෙයී...❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@DinushaSewmini-vg4mq
@DinushaSewmini-vg4mq 5 ай бұрын
හරිම ලස්සනයි අදත් video එක.ගොඩක් ආසාවෙන් බැලුවා.😊ගොඩක් සතුටුයි.පරිස්සමෙන් සතුටින් ඉන්න.ආදරෙයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 5 ай бұрын
මරිනා මැනිකත් අක්කාගෙ හැම වැඩක්ම හරිම ලස්සනට පිළිවෙළට ඉගෙන ගන්නවා හරිම cute ❤අපටනම් මෙහෙම රොටි කන්ඩ වෙින්නෙ කවදා හරි මවුබිමට ගියපු දවසක තමයි ඉටිම් මොන තරම් කාර්ය බහුල උනත් අක්කාගෙ vlog එකක් නම් වරද්දන්නෙ නෑමයි 🌺❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 5 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි 😊❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@M.g.b.c.2331
@M.g.b.c.2331 5 ай бұрын
විඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ අර ප්ලාස්ටික් ගස් වලට නම් මටත් ආස හිතුනා නැන්දේ ඒ shops හරිම ලස්සනයි ඒ වගේම පිලිවෙලයි නැන්දගේ නිල් පාට ගවුම හරිම ලස්සනයි මරීනා නම් හරිමදක්ශයි හැම දේකටම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@nethu5893
@nethu5893 5 ай бұрын
මරිනා හරි ශෝයි අනේ ඔයාලගේ විඩියෝ බලද්දී හැම පීඩන්නයක්ම්ද් නැති වෙනවා මරිනා සොරංගනාවියක්ම තමා හටිම ලස්සනයි ආදර්ව්‍යි ඔයාලා හැමෝටක බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nishadimadhumali2591
@nishadimadhumali2591 5 ай бұрын
පුංචිට එ නිල්පාට ගව්ම හරි ලස්සනයි ❤ මරීනා නංගියටත් නිල් පාට ලස්සන ට ගැල්පෙනවා 🌸🌸🌸 දවසක ඔහෙ ආවොත් අනිවාර්යයෙන්ම එනවා පුංචිලාව බලන්න 🌸
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Moonchild-qf6eu
@Moonchild-qf6eu 5 ай бұрын
බදාදා වෙනකම් බලන් ඉන්නෙ නැන්දගෙ videos බලන්න❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@maleeshatheekshani5582
@maleeshatheekshani5582 5 ай бұрын
අනේ අද විඩියෝ එක ෂෝක්. අනේ දයිසෝ එකේ බඩු දකිද්දි ආස හිතෙනවා අනේ.. මරීනා හරිම දක්ෂ ලස්සන පුංචි සුරංගනාවීයක්.. ආදරෙයි අක්කී.. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@saruu6235
@saruu6235 5 ай бұрын
අදත් වීඩියො එක හරිම ලස්සනයි නැන්දෙ......හැමදාම වගේ....මරිනට කියන්න එයා හරිම ලස්සනයි කිව්ව කියලා ❤එයාගෙ චිත්‍රෙත් ගොඩක් ලස්සනයි ....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinushikaMedhani-rw5fy
@dinushikaMedhani-rw5fy 5 ай бұрын
මරී ගොඩක් දක්ශ දරුවෙක්.. සුබපතනව එයාට මම. මම දැන් ඇබ්බැහිවෙලා ඔයාගෙ වීඩියෝ වලට...❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
🌷♥️♥️♥️🙏🙏
@saradakumari1059
@saradakumari1059 5 ай бұрын
අදත් හරිම ආශාවෙන් බැලූවා මරීනාගේ චිත්‍රය හරිම ලස්සනයි ජෙසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
මරීනා පුතාගේ චිත්‍රය හරිම ලස්සනයි .අද වීඩියෝ එකත් ගොඩාක් ආසාවෙන් බැලුවා .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 5 ай бұрын
මරීනා හොර ගෙඩියා වගේ ස්ට්‍රොබෙරි ඔක්කොම කෑවා නේද ,ශෝක් අනේ ඔයාගේ දෝණි ,ඔයාලගේ ජීවිත වල ඔය සතුට තව තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ,දෙවි පිහිටයි ඔයාලට ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඒකනේ එයාට තමයි එක පැළයක් අරගෙන ආවේ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
අදන් විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PradeepaSwarnamali-gw7bh
@PradeepaSwarnamali-gw7bh 5 ай бұрын
අක්කෙ මගේ දුවට අවුරුදු තුනයි එයා මාර ආසයි ඔයාලගෙ විඩියෝ වලට..පෝන් එක අතට ගත්ත ගමන් කියන්නේ මරිනාව දාන්නකෝ අම්මෙ කියලා..වෙලාවකට මට වෙන දෙයක් බලන්න දෙන්නෙත් නැ.. මේ දැනුත් මේ කමෙන්ට් එක දාද්දීත් කැ ගහනව දාල දෙන්න කියලා..එයා මාර ආදරෙයි මරිනට..විඩියෝ එක දැම්ම වෙළේ ඉදලා හොයන්නෙ මරිනාව එයාව දැක්කම දොනිට හරි සතුටුයි..ඉතිං ඒ නිසා ඔයාලත් කියන්න හිතුණා...තෙරුවන් සරණයි හැමෝටම...❤
@Anu.00
@Anu.00 5 ай бұрын
Anee 🥰🤭
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ එහෙමද ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️ ගොඩාක් සතුටුයි ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pathmakamburugamuwa
@pathmakamburugamuwa 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@SasiniSath17
@SasiniSath17 5 ай бұрын
Mge puthath ehemai eyth aurudu 3 1/2 eyt asai marinata❤
@sevwandidineshika6045
@sevwandidineshika6045 5 ай бұрын
මගෙත් පොඩ්ඩො දෙන්නත් එහෙමයි....
@ayonitharanga9811
@ayonitharanga9811 5 ай бұрын
අද දෙන්නම ලස්සනයි. නිල් පාට ඇදලා. මරීනා පැටියගෙ චිත්‍ර වලටනම් මම මාර ආසයී.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Pabashathashmila9645
@Pabashathashmila9645 5 ай бұрын
විඩියෝ එක දානකන් හිටියේ. වෙනදා වගේම නැන්දා අද විඩියෝ එකත් කියන්න වචන නැ. හරිම ලස්සනය. මරීනාගෙ චිත්‍රයත් හරිම ලස්සනයි. අද ලා නිල් පාටින් ඇදලා හරිම ලස්සනයි නැන්දා. පවුලේ සියලුදෙනාමටම බුදු සරණයි ජෙසු පිහිටයි පරිස්සමින් ඉන්න.❤❤❤❤🥰🥰🥰💕💕💕
@rasadarijayamali276
@rasadarijayamali276 5 ай бұрын
Marinage pem rella maru lassanyi❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@SanjeewaniGeethika-f5c
@SanjeewaniGeethika-f5c 5 ай бұрын
ඔයාගේ විඩියෝ මං ලගදි බලන්න ගත්තේ. ඔයා හරි ලස්සනට මරිනා දුවත් එක්ක විඩියෝ. කරනවා හරිම ලස්සනයි❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
මරීනා මැණික අම්මා වගේම පිලිවෙලට පිරිසුදුව වැඩ කරනව දකිද්දි ආදරේ හිතෙනවා .අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කේ .ස්ටෝබෙරි කද්දි මරීනා මැණිකගෙ මූණ❤එයාගෙ චිත්‍රය ලස්සනයි කියන්න අක්කේ .අක්කගෙ අම්මා ලස්සන ලෝකයක ඉදන් අක්කා දිහා ආදරෙන් බලාගෙන ඇති❤❤පරිස්සමින් ඉන්න අක්කේ .බුදුසරණයි .ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගි ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 5 ай бұрын
@@anushajeewani2016 ❤❤❤❤
@Buddhi_Niro
@Buddhi_Niro 5 ай бұрын
විඩියෝ එක දානකල් බලං හිටියේ ❤ අනේ මරීනා මැණික ඇදපු චිත්‍රය හරිම ලස්සනයි❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Uanaa_san_7yl
@Uanaa_san_7yl 5 ай бұрын
නැන්දගෙ වීඩියෝස් දානකම් හරි ආසවෙන් බලන් ඉන්නෙ 🥹🫶 ආදරෙයි ඔයාලට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Mechelle-m4t
@Mechelle-m4t 5 ай бұрын
මාත් නැන්දගේ වීඩිඕස් බලනවා. ගොඩාක් ලස්සනයි.❤️🌸🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuwanthikaDilshaniii
@RuwanthikaDilshaniii 5 ай бұрын
මරීනා අදනම් ඇදන් ඉන්න ඇදුමට ගොඩක් ලස්සනයි Cute 💗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@IsuriShamika
@IsuriShamika 5 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කේ.මරීනා ගොඩක් ලස්සනට චිත්‍ර අදිනවා.ආයිත් ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්න.පරිස්සමින් ඉන්න අක්කේ
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ඉක්මනින්ම එන්නම්කො ♥️♥️
@NayomiAnuradha-qb7gn
@NayomiAnuradha-qb7gn 5 ай бұрын
අක්කේ ඔයාගේ දුව හරිම දක්ෂයි නේද චිත්‍ර අදින්න.හරිම ලස්සනයි එයාගේ චිත්‍ර.ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එයා ගොඩාක් ආසාවෙන් අඳිනවා චුත්‍ර ♥️♥️ ස්තූතියි 🌷♥️
@ruchiraperera6186
@ruchiraperera6186 5 ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අනූ . මරීනා මැණික රොටි හදනවා කියලා සිංහලෙන් කියනකොට හරිම ආසා හිතුනා . එයාට ගොඩක් ආදරෙයි කිව්වා කියන්න . හැමෝටම බුදුසරණයි . පරිස්සමින් ඉන්න ❤❤❤😍😍😘😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@malkanthividanage5331
@malkanthividanage5331 5 ай бұрын
ඔයාගෙ හැම Vedio එකක්‌ ම හරිම ලස්සනයි නේ නංගී. ඔයා හුඟක් වටින දෙයක් තමයි අපිට share කරන්නේ. Thank you. Shopping tour එක ලස්සනයි. ලංකාවේ arpico Super centers වලට සමානයි කියලා හිතුනා. දුවගෙ talent එක නම් හරිම වටිනවා.. Congratulations මරීනා දුව. මගේ දුවත් art වලට හරිම ආසයි. ගොඩක් ලස්සන ට art කරන්න පුළුවන්. School එකේ art club එකක් තියනවා. Subject එකක් හැටියට study කරනවා එ වගේම once a year, art exhibition එකක් තියනවා. Canvas එකේ art එකක් කරලා ඉදිරිපත් කරන්න ඕනා art කරන Students ලා. මරීනා දුවගෙ exhibition එකක් කරන්න පුලුවන් නම් ෂෝක් කියලා හිතෙනවා. හරිම ලස්සනයි නේ දුවගෙ arts. හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරනවා සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා budusaranai සියලු දෙනාටම ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
බොහොම ස්තූතියි මෙ ආදරේට ♥️♥️♥️🌷🌷🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 5 ай бұрын
මරීනා නංගි ගොඩක් active කෙනෙක්❤ එහේ supermarketවල තියන system එක නම් නියමයි.පහසුයි.පිලිවෙලයි. එතකොට නැන්දේ ජපානෙ අපේ ලංකාවෙ වගේ තැනින් තැන පොඩි පොඩි කඩවල් නැද්ද පාරදෙපැත්තෙ? ඔක්කොම එකම තැනනි ගන්න තැන් විතරයි ද තියෙන්නෙ? 18:33 මරීනගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි අනේ❤❤❤ හැමදාම වගේ ලස්සනයි.ආදරෙයි❤❤❤🎉
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
මෙහෙම තියනවා පොඩි පොඩි කඩ ඒවා පැය 24 ම ඇරලා තියෙන්නෙ ♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@KosalaID
@KosalaID 5 ай бұрын
අදත් හරිම ලස්සන වීඩියෝඵක් අතරින්පතරදාන මරීනගෙ සිනහව හරිම ලස්සනයි කලාහැකියාවත් ඉහලම තැනක තිබෙන්නෙ මහත්තය දැන්නම් ටිකක් වීඩියෝවල ඉන්නව ටිකටික හරියාවි ඊලගට සෙනසුරාදා එනකම් බලාඉන්නෙ ඊලග වීඩියෝවට පුලුවන්නම් සුදුඅමම ටිකක් පෙන්නන්න ආදරෙයි හැමෝටම ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u 5 ай бұрын
අදත් ආන්ටිගේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේ... ඇත්තමයි දැන් නම් ආන්ටිගේ මේ වීඩීයෝස් බලන්න ඇබ්බැහි වෙලා❤❤❤ ආදරෙයි ඔයාලට❤බුදු සරනයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@shamilathilini8418
@shamilathilini8418 5 ай бұрын
Oyage videos nathuwa mulu youtube channel ekama palui, Marina harima daksha lamayek. Oyala ta God bless, ikmanin thawa video ekak denna ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@mayurilakmali1168
@mayurilakmali1168 5 ай бұрын
අක්කා කෙට්ටු වෙලා ලස්සන වෙලා ❤️.මරීනාගේ ච්ත්‍ර දැන් තවත් ලස්සනයි 🥰.ආසාවෙන් බැලුවා අදත් විඩියෝ එක 💞.සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගි ♥️♥️
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@Dilrukshi-s3v
@Dilrukshi-s3v 5 ай бұрын
හරි ලස්සනයි වීඩියෝ එක අදත්.....මරීන මැණික ලස්සනයි ආර්ට් එක....ශොපින් ගියාම එ පෙන්නන එව ආසාවෙන් බලන්නෙ...ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Ishudulanja4728
@Ishudulanja4728 5 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ ❤️😘 මරීනා නන්ගිගෙ කොන්ඩෙ දික් වෙලා නේද❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🎀😘🥰😍🌹💕
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ටිකක් දිගයි දැන් කොන්ඩෙ ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@ReshaniBandara-sn9dd
@ReshaniBandara-sn9dd 5 ай бұрын
Akke ada oya harima lassanai.oyage vidio eka baladdai akke puduma senasimai.jesu pihitai akke
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@champagunatilaka-lp3tq
@champagunatilaka-lp3tq 5 ай бұрын
මරීනා හොද දරුවෙක්. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@shashinimadugalla7260
@shashinimadugalla7260 5 ай бұрын
God bless you Anusha නැන්දේ...❤ Love you Marina....😘💜️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️
@nimmianuthtara5753
@nimmianuthtara5753 5 ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏
@nishanisenarathna1230
@nishanisenarathna1230 5 ай бұрын
❤ බුදුසරණයි අක්කේ ඔයා, හස්බන්ඩ්, මරීනා දුව, මලීශ පුතා ඇතුලු පවුලේ සියලූම දෙනාට....❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sachinierangika2666
@sachinierangika2666 4 ай бұрын
අක්කේ මමයි දුවයි ඔයාගෙ වීඩියෝ බලන්න හරි ම ආසයි මනසට මාර නිදහසක් දැනෙනවා මරීනා ශෝයී❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි ♥️♥️🥰🌸🌷🙏🙏 ආදරෙයි ♥️
@gayaniarachchige4130
@gayaniarachchige4130 5 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි නංගී .දැන් මගේ දුව තමයි වීඩියෝ එක දානකම් බලන් ඉන්නේ .හැබැයි මරීනත් ඉන්න ඕන .ඇත්තටම මරීනා දුව හරිම දක්ශයි .මම කාටවත් කමෙන්ට් දාන කෙනෙක් නෙවෙයි .ඒත් ඔයාට නොදා බැරි උණා .ආදරෙයි අපි ඔයාලට ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️♥️
@yasasindunil7499
@yasasindunil7499 5 ай бұрын
අද අමිමයි දුවයි මල් දෙකක් වගේ ලස්සනයි . නිල් පාට ඔයාට හරි ලස්සනයි අක්කේ. මරීනා පැටියට පුදුම හැකියාවක් තියෙන්නේ චිත්‍ර අදින්න නේද. හරිම ලස්සනයි . අදත් ආසාවෙන් බැලුවා ස්තුතියි ඔයාට. ජේසු පිහිටයි තුන්දෙනාටම. ආදරෙයි හැමදාමත් .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ranjithdesilva337
@ranjithdesilva337 5 ай бұрын
මරීනා නංගි හරිම හුරතල් 😘💓 අනේ මට එයා ඇදපු චිත්‍රයක් ඕනේ 🤗 එයාගෙ චිත්‍ර හරිම ලස්සනයි 😍
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@nisansalasandamali2252
@nisansalasandamali2252 5 ай бұрын
අද vidio එකත් හරි ලස්සනයි අක්කා. ❤️❤️❤️ අය්යත් එක්ක එකතු වෙලා video ekak hadanna ko akkka api ආසයි අය්යා කථා කරන video එහෙම බලන්න
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 බලමුකෝ නංගි ♥️♥️
@poornanuwangi5345
@poornanuwangi5345 5 ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@mgdinesh8645
@mgdinesh8645 5 ай бұрын
ජපන්නු හරි හපන්නු කියන්නේ නිකම්ද අක්කේ මරීනාට ඒ ජාන ඒ විදියටම ඇවිත් ❤❤මාර ලස්සනට එයා චිත්‍ර අදිනවා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ♥️♥️♥️
@Its-me-D126
@Its-me-D126 5 ай бұрын
මරීනා දුව හරිම දක්ශයි අනේ .ලස්සන ට අදිනවා❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@NilukaMalkanthi-dz2tq
@NilukaMalkanthi-dz2tq 5 ай бұрын
Mama harima asawen balane oyage videyos akka passerby.....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@DanaliPrashadi
@DanaliPrashadi 5 ай бұрын
මරීනා බෝනික්කිගෙ චිත්‍රය ඇත්තටම ලස්සනයි ❤.වීඩියෝ එක ආසාවෙන් බැලුවා ආදරෙයි ඔයාලට❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@Staywithishuu
@Staywithishuu 5 ай бұрын
Qyala wadak na❤ සුපිරි ape marina kella❤❤ okkotama adareiii😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️
@sandunibandara4411
@sandunibandara4411 2 ай бұрын
Hariiiima Lassanai akki video eka.. Akkige roti eka nam maru.. Eka hariii rasa pataii... Marinage chithra harii lassanai ane marinata kiyanna eyath lassanai arts emath lassanai kiyala.... Marina lassana hada ganu lamayek wei loku unama. Kannadi dala eya harii lassanaii...... Marina 4 wasare unata 9 wasara wage eyata hama wadakma puluwan... Shooook aneeeee....... Akki school iteams gathte ara eda akkita gift ekak ewwa lankawe akkitada..... Mata nikan ema hithuna... Lassanai ane e school items.....Akkilata jesu pihitai....... Sathutin inna hamadama.... ❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි ♥️🌷🌷🤍🤍🙏🙏 ආදරෙයි ♥️♥️♥️
@D.m.disanayaka
@D.m.disanayaka 5 ай бұрын
Ane marina menikage chithra harima lassanai. Oyalagena harima shathutui Jesu samidunge karunawa lebewa🙏❤️🙏❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@かわいい工芸品
@かわいい工芸品 5 ай бұрын
Harima lassana drawing ekak❤ marina nangi lassanata painting karanava neda nandi ❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
එයා ගොඩාක් ආසාවෙන් මේදේම කරන්නෙ ♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lalanifaure744
@lalanifaure744 5 ай бұрын
Marina is very talented in most of her interests. I am sure she will be a brilliant student promising for a successful life. Marina is "blessed with such lovable" parents... Not all the children are lucky to have parents like you both. I noticed you always look at the good side of every thing, so you are happy and you make others happy too. God Bless.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️🌷😘😘😘🙏🙏
@PriyankaJayakodi-o7d
@PriyankaJayakodi-o7d 5 ай бұрын
ලස්සනයි නන්ගියේ වීඩියෝ එක .ආසාවෙන් බැලුවා.මල් නම් ඉතින් දැක්කත් ඇති.පුදුම ලස්සනක් ඔයා බලපු මල් ටික.අපේ මරීනා මැනිකගේ චිත්‍ර හරිම ලස්සනයි කීවා කියන්න හොදේ😊😊😊.ආදරෙයි ඔක්කොටම ..❤❤❤❤පරෙස්සමෙන් ඉන්න.🌷🌷🌷😍😍😍🤗🤗🤗
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 5 ай бұрын
චූටි මැණිකගෙ චිත්‍ර හරිම ලස්සනයි❤, හැමදාම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 5 ай бұрын
අදත් රසවත් වීඩියෝ එකක් වගේ..... ඔන්න දැන් තමයි බලන්න යන්නේ .ඊට කලින් කමෙන්ට් කලා ...❤❤❤ ඔයාලා හැමෝටම යේසුස්වහන්සේගේ කරුණාව ලැබේවා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wasala2744
@wasala2744 5 ай бұрын
වෙනද වගේම ආසාවෙන් vedio ව බැලුවා නoග ...ඔයාල හැමෝටම ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ... තෙරුවන්සරණයි දෙවිරැකවරණයි ඔයාල හැමෝටම ....🙏❤️ සුදු අම්මා ආදරෙන් මතක්කලා කියන්න .....නoග ...
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 5 ай бұрын
නැද්ද video බලන්න බැරි උනා තාත්තා අසනීපෙන් ඉදියෙ දැන් ටික ටික හොද වෙනවා 💜️ නැද්ද ගෙ video හරිම වටිනවා මට ස්තුතියි 😍✨
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඉක්මනින්ම සනිප වෙයි 🌷ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@beneetajayamali7188
@beneetajayamali7188 5 ай бұрын
Vedio එක ලස්සනයි අක්කේ. මරීනා හැමදේටම දක්ෂ දරුවෙක්. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 5 ай бұрын
හරිම ලස්සනයි අද video එක, මරිනා සිංහල කතාකරනවා අහන්න ආසයි, අයියටත් ටිකක් සිංහල පුලුවන් ද අක්කා
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ටිකක් පුළුවන් ♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws 5 ай бұрын
ඔන්න ඉතින් අදත් බලාගෙන හිටියෙ නැන්ද එනක්ම් ❤😊.. vlog එක තාම බලන ගමන් ඉන්නෙ ..❤❤ මරීනා නංගිගෙ චිත්‍ර නම් මාරම ලස්සනයි 🙈🌝 මරීනා නංගි දෙයක් කියල දුන්නොත් ඒක ඒ විදියටම ලස්සනට කරනවා.. 🥰 එයාටත් දැන් ටික ටික සිංහල කතා කරන්න පුලුවන් නේද 😄 , මරීනා මැනිකගෙ කෝලම් නැන්දගෙ පිලිවෙල කටහඬට දැන් මම වශී වෙලා... 🤭🌼 ඒකයි මේ තරමටම නැන්දගෙ vlogs ලස්සන ✨🌼 ඉතින් අදත් හරිම ආසාවෙන් තමයි vlog එක බලන්නෙ... ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඔනි ... 🌺 බුදු සරනයි ☸️ ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️ ආදරෙයි ♥️♥️
@IreshaMadushani-zz5lh
@IreshaMadushani-zz5lh 4 ай бұрын
Mage baba harima asai marinata.oyalage hema vedio ekakma harima lassanai.theruwan saranaii hemotama❤️
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@tharangakulathunga9685
@tharangakulathunga9685 19 күн бұрын
Akke mama oyaghe video balanne puduma satutin oya waghe meloke hemoma hitanawanam godak lassani neda me maghe mahattayage proon aeka mata aekak ne teruwan sarani
@maduliyanage
@maduliyanage 5 ай бұрын
කොහොමද අක්කේ ...හරිම ලස්සනයි අදත්...මරීනගේ හිනාවට තමා මම ආස....රොටී හදනවා කියලා හරි ලස්සනට කිව්වා❤❤❤❤❤ මමත් එහෙම තමා අක්කේ කඩේට ගියාම ගන්න ඕන දේ නෙමෙ ගන්නේ 😅😅😅අනික ඒ ඔයිල් වලට මාත් හරිම ආසයි ගේ ඇතුල මාර සුවද වෙනවා ඒවට😊😊😊 මරීනා ගෙ චිත්‍රය මාර ලස්සනයි ...ආදරෙයි හැමදාමත් ඔයාලට❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
@Pethusha
@Pethusha 5 ай бұрын
අදත් ලස්සනයි .... හැමදාම ආදරෙයි ... ඔයාලා හැමොටම... බුදුසරනයි ❤❤❤❤❤❤....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@prasadifernando4871
@prasadifernando4871 5 ай бұрын
හරිම ලස්සනයි අක්කේ කොහොමද කෙටිටු වුනෙ දැන්නමි හරිම ලස්සනයි ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 චුට්ටක් මහන්සි වෙනවා මෙ දවස් වල ♥️♥️
@MayuniAdeesha
@MayuniAdeesha 5 ай бұрын
Auntyta වගේ මටත් සමහර වේලාවට තැනකට ගිහින් ගන්නේ ගන්න යන එක නෙවෙයි😂 . එච්චරට කඩේකට ගිහාපුහම පිස්සු හැදෙනවා ඒකේ තියෙන බඩු දැක්කාම . සමහර වෙලාවට ගන්න ගිය එක අරගෙන නෙමේ ගෙදර යන්නේ . ඒක ඔක්කොටම තියෙන ලෙඩක් aunty . Marina නංගී හිනා වෙනකොට හරිම ලස්සනයි . ❤ අදත් video එක වෙනදා වගේම හරිම ලස්සනයි aunty . 😘
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ඒක නම් ඇත්ත මේක ලෙඩක්ම තමයි 😀😀ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️
@ThiliniDepingho
@ThiliniDepingho 5 ай бұрын
මරීනා හරිම හුරතල් දරුවෙක් අක්කේ.....❤❤❤ආදරෙයි❤❤❤ඔයාගේ පවුලට ජේසු පිහිටයි අක්කේ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@supunrukshan5712
@supunrukshan5712 5 ай бұрын
අක්කේ ඔයාගේ වීඩියෝ වලට අපි දැන් ඇබ්බැහි වෙලා ඒ තරම්ම ආදරේ ඕගොල්ලන්ට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@watvijayanthi5522
@watvijayanthi5522 5 ай бұрын
අනෙ අක්කෙ මරිනගෙ හැකියාව ගොඩක් වටිනවා ඒකට ඔය රටෙ හොද තැනක් ගන්න පුලුවන් හැකියාවට තැනක් තියන රටවල්නෙ ඕවා ඇත්තටම එයා දක්ශ චිත්‍ර අදින්න.හරිම ලස්සනයි.සුදු අම්මව දැක්කෙ නෑ ගොඩක් දවසකින්.අදත් ගොඩක් ලස්සනයි අක්කෙ වීඩිඔ එක හිත නිවෙනවා.❤❤ආදරෙයි පවුලටම පරිස්සමින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 සෙනසුරාදා අම්මාව බලාගන්න පුළුවන් ♥️♥️ ආදරෙයි ♥️♥️
@pavaniishadi9193
@pavaniishadi9193 5 ай бұрын
බදාදාටයි සෙනසුරාදාටයි මං හරි ආසයි ....අක්කගෙ වීඩියෝ බලන්න පුලුවන්නෙ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක ❤❤❤ ඔයාගේ වීඩියෝ කියන්නෙ පිස්සුවක් ඉතින් සෝයි මරීන මැණික ❤❤❤❤❤ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰🌺🌺🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඉතින් හොඳේ ♥️♥️♥️♥️
@UdeshikaPiumi
@UdeshikaPiumi 5 ай бұрын
මම හරි ආසයි අක්කේ ඔයාගෙ විඩියෝ බලන්න ..... මරිනා ආදරෙයි මැණික ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 5 ай бұрын
Ada vlog ekath godaak lassanai akke.adarei...💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@wajiragunaratna6100
@wajiragunaratna6100 5 ай бұрын
And Marina duwa hari dakshai chithra andinna . so talantedKeep it up dear. adarei chuti duwa . Thunuruwansaranai Jesu pihitai.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 5 ай бұрын
මරීනා අදින චිත්‍ර හරිම ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@QUIN_N
@QUIN_N 5 ай бұрын
lagadi thamai videos balanna patan gaththe ...patan gaththa wele idan eka digata oyalage videos baluwa harima lassani hamadema harima complete, voice eka, videos, hama dema piliwelai background sounds ekka baladdi meditation ekak wage ...eka digata balala iwara wela thawa video ekak enakan balan hitiya mmai loku babai🤭 ....marina ge arts nam harima lassani🤍 ... akkage family ekath e wagema lassani ...mage babala dennma marinawa mathak kara kiyanna kiyala kiwwa ...adaraniya family ekak harima adarei apith oyalata ❤❤❤❤❤(mage first comment eka)....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
අනෙ ගොඩාක් සතුටුයි ♥️🌷 බොහොම ස්තූතියි හොඳේ ♥️♥️🌷🙏🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@QUIN_N
@QUIN_N 5 ай бұрын
@@anushajeewani2016 oya wage watina kenekgen labunu me reply eka godak watinawa mata, stuthii oyatath ...adarei oyalata 🌹...
@Imesha92-k8r
@Imesha92-k8r 5 ай бұрын
මර්‍ර්නා බබාගේ චිත්‍ර හරිම ලස්සනයි අක්කේ. අදත් ලස්සනයි video එක. ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@KavindyaSashini-xg9mh
@KavindyaSashini-xg9mh 5 ай бұрын
අදත් නැන්දා වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😍😍මරීනා නන්ගිගෙ චිත්‍රය ගොඩක් ලස්සනයි ❤️😍😘එයාගේ දක්ෂතා තව තවත් වැඩි දියුණු කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏😍ආදරෙයි ඔයාලට 😘😘❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@chandanihemamala9256
@chandanihemamala9256 5 ай бұрын
ලස්සනයි සුබ දවසක් වේවා ❤️ සියලු දෙනාට සුන්දර දවසක් වේවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@PriyakanthiThalakumbura
@PriyakanthiThalakumbura 5 ай бұрын
❤❤❤ එහෙම කොණ්ඩෙ දැම්මම..ලොකු වෙනසක් පේනවා..
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
@herbertlokuge1280
@herbertlokuge1280 5 ай бұрын
ආදරෙයි ගොඩක් බුදුසරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 5 ай бұрын
මරීනා ව දැක්කාම ආදරේ හිතෙනවා…..❤ හරිම හොද ළමයෙක් . ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@kaveeshamadubashini522
@kaveeshamadubashini522 5 ай бұрын
හරිම ලස්සනයි නැන්දගෙ වීඩියෝ ❤😍🥰
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 5 ай бұрын
නීට් එකට ඉන්න,වැඩ කරන්න පුරුදු කරන්න ඕනේම පුන්චි කාලෙම..මරීනගෙන් ඒක පේනවා..බුදු සරනයි අක්කා ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@KDthushaniKahavidanage
@KDthushaniKahavidanage 5 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.ආදරෙයි හැමදාම ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@しぇしみ25
@しぇしみ25 5 ай бұрын
මරීනා අදින චිත්‍ර හරිම ලස්සනයි ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️🙏
@achaladesilva6132
@achaladesilva6132 5 ай бұрын
අදත් හරිම ලස්සනයි මරීනගෙ චිත්‍රය හරිම ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadunisankalpana7978
@nadunisankalpana7978 5 ай бұрын
ලස්සන vlog එකක් අදත් අරන් ආවට බොහොම ස්තූතියි අක්කේ ❤❤ දක්ෂ දුවෙක් ඉන්න එක අම්මෙක් ට කොයිතරම් ආඩම්බරයක් ද කියලා අක්කාව දකින කියන්න පුළුවන් ❤❤ හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 5 ай бұрын
මරිනා නංගියෙ outfit එකට එයා ගොඩක් cute 😃 චිත්‍රය නම් ගොඩක් ලස්සන යි 💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️🙏
@yeshandiluusha
@yeshandiluusha 5 ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ❤ ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 5 ай бұрын
අදත් මරැ අනෙ වීඩියෝ එක ❤❤❤මම ඇත්තටම ඇබ්බැහි වෙල මෙ වීඩියෝ වලට
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushapriyangani7704
@anushapriyangani7704 5 ай бұрын
Kochchara busy unath oyage video balanne nathuwa kohomada😂😂hithata harima nidahas sahalluwak danenawa.harima adaren mareena duwawa mathak kara kiyanna.adath lassanai video eka.🎉🎉adarei.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️♥️
@ChethaniChathurika-r9c
@ChethaniChathurika-r9c 5 ай бұрын
Anusha akke oya nam harima wasana wanthayi. Mama me palaweni wathawata thamayi comment ekak danne. Mage duwala dunnath harima asayi oyage vlogs balanna. Harima sathutuyi oya gana. Adareyi oyalata! Budusaranayi!
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ඔයාලට ♥️♥️♥️
@gangadesilva
@gangadesilva 5 ай бұрын
සිතට සහනයක් එක්ක ආසාවෙන් බලන්නේ... ස්තුතියි ❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
LIFE & WORK balance කරන මං❤️
30:27
Shanudrie
Рет қаралды 487 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН