Like අඩුවුණාම මැරෙන්න හිතෙනවද? | Upul Shantha Sannasgala

  Рет қаралды 80,679

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 355
@user-music24
@user-music24 Жыл бұрын
මේ ධෛර්ය වන්ත කොල්ලත් එක්ක කදුළු පිරුණු ඇස්වලින්...අතීතයේ අදුරු කුටිවල සැරිසරන්න..අවස්ථාව ලැබුනා සර්.. ජිවිතේ කතාවල් වෙනස් වුණාට...හැඩතල එකයි කියලා හිතුනා...සුබ අනාගතයක් සහොදරයා...❤
@thusharachaminda6339
@thusharachaminda6339 Жыл бұрын
හැමදාම කතාකරන සන්නස්ගල සර් අද සුමීර ඉදිරියේ නිහඩයි. මේ කතාව අහගෙන ඉද්දි නොඇසුන වචනයක් උනොත් නැවත ආපහු අරගෙන අහන තරමටම සංවේදී කතාවක් සුමීර ඔබට ජයවේවා .! සර් ඔබට ස්තූතියි 🙏❤
@skyswan1574
@skyswan1574 Жыл бұрын
නිව්ස් එකක් බලන්න ගිහින් මේක අහම්බෙන් බැලුවේ කදුළු වැටි වැටි මේ මල්ලි වින්ද දුක් තොගය බලද්දී මෙහෙම ඉන්න එකම ලෝක පුදුමයක්. එත් සමාජයේ හැමෝම හැම කෙනෙකුටම මනුස්සයන්ට වගේ සලකන්න ඕන-ආදරේ දෙන්න ඕන. මේ කොල්ල දරුණු අපරදාකාරයෙක් නොවී මෙහෙම ඉන්න එකට එයාව ලොකු කරපු හැමෝටම සමාජයක් විදිහට අපි ස්තුති කරන්නම ඕන.
@Beautifuleyes-3
@Beautifuleyes-3 Жыл бұрын
මට හැගුනෙ මෙච්චරයි පන්සල් , පල්ලි ඔළුව උඩ තියාගෙන ඉන්න ඒත් අපේරටේ වැඩි කොටසක් අමනුෂ්‍යයන්. ළමා නිවසක් කියන්නේ ඒ අහිංසකයන්ට ආදරය, කරුණාව, ජිවිතය ලස්සනට විදින්න නැති අහිංසක අසරණ ජිවිත ඒ ජීවිත තවත් තලන්න තරම් මිනිස්සු අකාරුණික වු අධාර්මික සමාජයක්. මම දැනට ජිවිතය ගෙවන්නේ පිට රටක මේ රටවල ශාරිරික අබධා ඇති දරුවන් විතරයි සුරක්ෂිත තැන්වල ඉන්නෙ ඒවා ලමා නිවාස නෙමෙයි. දරුවන්ට ඇති රැකවරණය අධ්‍යාපනය දෙමින් ඒ දරුවන්ගෙ දෙමාපියන් ඔවුන්ව බලන්න ඇවිත් ආදරෙන් ලගින් ඉදල යන්න පුළුවන් ළමා සංවර්ධනය කරන ආයතන ඒ කාරුණික බව දෙමාපියන් සේමයි. අපේ රට ගැන ඇති වෙන්නේ කළකිරීමක්. අපි මේ මොනව කතා කලත් ආහන්නෙ කවුද, ඇහුන් කන්දෙන්නේ කවුද, කියල ප්‍රශ්නාත්තයක් ඉතිරි වී ඇත.. ඔබට තෙරුවන් සරණයි.
@sajeewanifernando8823
@sajeewanifernando8823 Жыл бұрын
මං අම්මා තාත්තා ඉදිද්දී දුක්වින්ද දරුවෙක්.හැම දරුවෙකුගේ දුකට මට ඇඩෙනවා.
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
සුමීර ආඩම්බරයි, එඩිතර කම ගැන , සුභ අනාගතයක් !!!!!!
@vanlanka
@vanlanka Жыл бұрын
හරියට හරි පුතා, කොල්ලෙක් කෙල්ලෙක් විදියට ආර්ථිකව stabilise වීම තමයි මුල්ම එක, ඒක මගේ ජීවිතයේ ද ගමන් මගේ ආරම්භය. ඒකට තමයි අපි උන්ට අත දෙන්න අවශ්‍යය. උඹට තවත් ශක්තිය, මමත් අම්මෙක්
@arunapadmal
@arunapadmal Жыл бұрын
51 වන් මිනිත්තුව --- 'ඔයා මගේ, ඔය මගේමයි....' මේ කොල්ලගෙ ඇස් දිලිසෙන විදිහ... මේ තමයි.. ඇත්තටම දැනෙන ආදරය..
@tharushiprarthana5343
@tharushiprarthana5343 Жыл бұрын
ජීවිතයට මුණගැසුණු මනුස්සකමින් පිරිපුන් අපූරු චරිතයක්. ආදරෙයි සුමීර මල්ලි 😊❤❤
@Shark_Lasiyah
@Shark_Lasiyah Жыл бұрын
ආ ඇත්තද
@asokadasanayaka4378
@asokadasanayaka4378 Жыл бұрын
51:30 ඔලුවට අදහස් එන්නෙම නැ ලියන්න සසලවෙලා හිත 😢...ජයවේවා දෙන්නටම !
@shyamasam16
@shyamasam16 Жыл бұрын
සුමීර සංවේදීවම දැනුනෙ සිහිනයකි රෑ වැඩසටහනෙන්. ඒ සින්දුත් එක්ක ඒ ජීවිතය කදුලු වෙලා ගලාගෙන ගියේ මගේ විතරක් නෙවෙයි. එතනදීත් ඔබ ජීවිතය ගැන පොසිටිව් හිතපු කෙනෙක්. ඊට පස්සෙ අරගලේ දැක්ක. අද ඔබ යස තරුණයෙක්. ඔබ අද කතා කරද්දී ත් බොහෝ තැන් පපුවට දැනුනා ඒත් ඔබ සංවේදී කොටස් සියල්ල අතීතෙට විතරක් භාර දීල අනාගත ආලෝකය දකින්න කාලය පුතා. හිස ගිනිගන්නා සෑම විටම කවුරු හෝ ආදරණීයයෙකුගේ උරහිස ඔබට ලැබේවා! අද කතා බහත් ඒ වගේ. ඔබට වගේම මේ කතාබහ බලපු මටත් අවසානයේ සර් ගෙ වැලද ගැනීම හරිම අමාරු බව තේරුණා. 😭. ඒ කෙසේ වෙතත් ඔබේ අනාගත හීනයට මාර්ගයක් පාදා දිය හැකි සුන්දර පුද්ගලයෙක් හමුවේවි. ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා! ❤
@sooriar6256
@sooriar6256 Жыл бұрын
ආදෙරෙයි වටින කෙනෙක් ,,
@upanandadharmadasa5721
@upanandadharmadasa5721 Жыл бұрын
අවුරුදු 15 දී මව් පදවිය ලද ඒ,කෙල්ල,අවුරුදු 38 ක් වගේ කාලයේදී ,මෙලොව හැර ගොස් ඇත.ඇයට නිවන් සුව ලැබේවායි පතමි!
@kwchaathu
@kwchaathu Жыл бұрын
මගෙ සූ 🥺❤️ හැමදාම ආදරේට කිව්වෙ එහෙම... ඔයා තරම් හයිය, ඔයා තරම් මිනිස්සුන්ව නිවන කොල්ලෙක් මගෙ ජීවිතේ කවදාවත් හම්බෙලා නැහැ... සුමීර ගුණසේකර ඔයා දවසක බ්‍රෑන්ඩ් එකක් වෙලා දවසක ඔයාට වුවමනා වුණු තැනට යයි අයියෙ ❤️ ආදරෙයි
@umeshwedagedara8915
@umeshwedagedara8915 Жыл бұрын
සර් ,භික්ෂු පරිච්චේදය කිය්වන ගමන්...හරිම ලස්සන නිර්මාණයක්.. ඊළගට අම්ම පොත.....සර්ට නිරෝගි සුවය...ජීවිතේ අපි ලගට ගෙනත් දෙනවට...Thanks සන්නා...❤වැඩසටහනේ අවසාන ටික ජීවිතේ හිතාගන්න බැරි තැනක නැවතුවා...සුමීර උබටත් ආදරෙයි මචං....
@manupraba3994
@manupraba3994 Жыл бұрын
ආදරවන්ත කොල්ලෝ උඹට ආදරය සහ උණුසුම ම මුණගැසේවා ... ❤ සර් ඔබටත් එසේමයි❤
@ramanifernando7469
@ramanifernando7469 Жыл бұрын
සන්නා සර් ට ස්තුතියි .අපටත් පන්නරයක් මේ චූටි පුතා ❤❤
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 Жыл бұрын
ඔයා හරිම වටින බොහොම දිරිය ශක්තිය ඇති සහෝදරයෙක් ! වේදනා දෙන මතක දිගහැරියට මේ කතාව සන්තුෂ්ටියක් ගෙන එනවා මල්ලි. ඔයා මේ කරන්නේ සමාජ කාර්යයක් ! ඒ ඔයාගේ මේ වචන තව කෙනෙක්ව ජීවත් කරවාවි. ඔයා මතුකරන සමාජ කාරණා සහ ප්‍රශ්න දිහා වෙනස්ව ඉතා කාරුණිකව, සහවේදනයක් සහිතව දකින්න, දරුවන්ව කරදරයේ නොදමන්න මේ පාදඩ සමාජයේ එක මනුස්සයෙක් හරි තේරුම් ගත්තොත් ඒක තමා දිනුම. ඒවගේම තමා ජීවිතේ කොයි තරම් අපෙක්ෂාභංග වී තිබුණද අත් නොහරින වීර්යයෙන් කටයුතු කරන එක. මේ තමා මිනිස්සුන්ට දිය හැකි හයිය. ඔයාගේ මේ වචන වල ඒ සවිය තියනවා. Thank you sumeera gunasekara !
@chandralindell9991
@chandralindell9991 Жыл бұрын
මේ දරුවට යහපතක්ම වේවා.
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
සන්න ,,මේ තරම් සවන් දීගෙන හිටපු දවසක් මතක නෑ,,❤❤
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
මමත්
@suneetharanaweera8795
@suneetharanaweera8795 Жыл бұрын
මං ගොඩක් ඇඬුවා.මං අම්ම කෙනෙක් නිසා.අම්මා කෙනෙක් කොහොමද දරුවෙක් ඔහොම අතෑරල දැම්මෙ..අපෙ අම්මා සහ මං අතර පරතරය අවුරුදු 17 යි...මාව ලැබෙන්න සති දෙකක් තියල තමා එයාලා නීතියෙන් බැඳල තියෙන්නේ ..ඒ අයට තිබුන ඔයාගෙ දෙමව්පියන්ට නොතිබුන එකම දේ ආදරය පමණයි.අනේ...ඔවුන් දෙපළට පිං ආදරයෙන් මාව උපද්දවලා මාව ආදරණීය මනුස්සයෙක් කළාට...අනේ කිසි කෙනෙක් දරුවන්ට මෙහෙම කරන්න එපා...
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
පුතේ ඔබ දුක් වින්ද අවසාන ආත්මය මේ ආත්මය වෙන්න ඕන ..මින් මතු කවදාකවත් මෙවැනි දේට මුහුණ දෙන්නට නොවේවා .. අප කළ පව් තමා පුතේ අපට මේ විදියට පෙන්වන්නේ.. කොහොම වුණත් මෙය බලන අය මේ අනුව තමන්ගේ ජීවිත හැඩ ගස්සා ගන්න ඕන..
@laiyavlogs9959
@laiyavlogs9959 Жыл бұрын
අම්මා..... අපේ ජීවීත වල හිස්තැන පුවරවපු එකම වචනය.....❤
@renukafernando565
@renukafernando565 Жыл бұрын
සුමිර පුතාට හොද අනාගතයක් හොද සහාකාරියක් අම්මා කෙනෙක් වෙන්න පුළුවන් හොද සහාකාරියක් ලැබේවා ඒ වගේම පිංවත් හැමෝම මේ පුතාටකුතිම අතක් ලබා දෙන්න පිං ඒ දරුව ළමා නිවාසෙක හැදුනත් බොහොම හොද ගුනයාපත් හදවතක් ඇත සමාර විට ඒ සුමිරගේ අම්මගේ තියන හොද ගුනයාහපත් දේ ඒ දරුවට පිහිටලා ඇත ඒ අම්මා දරුවට ආදරේ නැතුව නේවේ ළමා නිවාසෙට ගිහින් දැම්මෙ ඒ අම්මත් කියන තරම් ලොකු ගැහැණියක් නේවේ ඒ අම්මට අවුරුදු විස්සක් වත් වේලා තිබුනා නම් අද ඒ අම්මා මේ දරුවව නිවාසෙට නොදි හදාවඩා ගන්න තිබුනා අම්මට අවුරුදු පහලවයි 15 කියන්නෙ ඒ අම්මත් සෙල්ලම් කරන වයස හින්දා දරුව ගැන වැඩිපුර හිතන්න තරම් මොලය හැදිලා නැහැ පව් ඒ අම්මත් නමුත් පුතේ ඔයාගේ අම්මා ගිය තැන ඔයාව හොදින් බලන් ඇති අම්මට පිං දෙන්න කවදාවත් අම්මටත් මේ වැනි විපතක් වෙන්න එපා කියලා සමාර විට ඒ අම්මාත් දරුව ගැන හිතලම මියයන්න ඇත තෙරුවන්සරණයි පුත ඔයාට
@zeepergaming1817
@zeepergaming1817 Жыл бұрын
අවසාන බදාගැනිල්ලෙදි කදුලක් වැටුනා මචං 💘 රෙස්පෙක්ට් බ්‍රෝ උබට ජය🙏
@rohanawickramasinghe4531
@rohanawickramasinghe4531 Жыл бұрын
සන්නගෙ දේශපාලනයට අකමැති උනාට සන්නගෙ කතා අහන්න කැමතියි.
@MDThushani
@MDThushani Жыл бұрын
අනේ මගේ පුතා මමත් ළම නි වා ස ය ක වැඩ කරන්නේ ඔයා කියන කතා ඇත්ත කවදාවත් ලමයන් ට කවදාවත් එහෙම වෙන්න එපා බුදුසරණයි ඔයාට ජිවිතේ ජයවේවා බුදුසරණයි
@florenceherath3732
@florenceherath3732 Жыл бұрын
පුතා ඔබට කාගෙන්වත් ආදරයක් උවමනා නැත. ඔබට ව්ශ්වය ආදරේ බව හොදින් දැනගන්න .විශ්වයට ඔබව අවෂ්ශයි.මිනිසුන් ජිවත් කරවිමටයි ඔබ මේ ඉනනේ පුතේ .ජේසු පිහිටයි පුතෙ. සර් ඔබට බොහෙම ඉස්තුතියි
@ramanihemamala4521
@ramanihemamala4521 Жыл бұрын
@DilanSenanayake
@DilanSenanayake Жыл бұрын
කිසිම දවසක අත ගැන ඇහුවෙ නැති එවුන්ට රෙස්පෙක්ට් ❤ සුමීරගේ කතාව එලියට දැම්ම සර්ට රෙස්පෙක්ට් ❤❤ උගේ ලයිෆ් එකට සාපේක්ෂව මගෙ ලයිෆ් එක ලක්සරි ලයීෆ් එකක්. මම හිතුවේ මම ලොකු කට්ටක් කෑව එකෙක් කියලා 😢😢❤❤❤ .... අරගලේ සෙට් වුන හිත හොඳම එකෙක්
@slliveband8384
@slliveband8384 Жыл бұрын
අහම්බෙන් play උන වීඩියෝ එකක් ඒත් අවසානේ වෙනකන් දන්නෙත් නෑ පැයයි විනාඩි 4 එක තප්පරයක් වත් නොයවා බැලුවා සුපිර මම ඔයාව දැක්කා අරගලයේදී මට අද ලොකු පසුතැවීමක් ආවා අද ඇයි මම එදා ඔයා එක්ක වචනයක් කතා කරන්න බැරි උනේ කියලා 😢 ජයම වේවා ඔයාට ජේසු පිහිටයි ❤❤
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
සන්නස්ගල සර්,මම කියන්නෙත් ඒකයි,අම්මා මියගියේ හවවත පුපුරා ගිහින් කළ වරදට කම්පා වී.දැන් ඇති .ඉදිරිය බලන්න පුතා.
@Love-ve1lc
@Love-ve1lc Жыл бұрын
ඒ ලමා මනසට මොනව දැනෙන්න ඇති ද? අහගන ඉදීමත් අමාරු කොට. 💗💗
@sugandiponseka1843
@sugandiponseka1843 11 ай бұрын
අනේ ගොඩක් සoවේදි උනා ගොඩක් දුක හිතුණා මල්ලි ඔයාට ජෙසු පිහිටයි ❤❤❤
@anulavidana5660
@anulavidana5660 Жыл бұрын
මම මොනවාදැයි tawath hetanne keyala matama me dakenne hinayakda ඔබ දෙදෙනාම අසාමාන්‍ය Charita දෙකake..teruwan saranai
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 Жыл бұрын
සුමිර පුතා ඔයා සිහිනයකි රෑ වැඩසටහනට ඇවිත් කතා කරපු වචන සහ අද වැඩසටහනේ කතා කරපු වචන හැසිරවීමයි අතර පොඩ් පරස්පර ගතියක් තියෙනවා කියලා දැනෙනවා,මට අර ගිරා පෝතකයින්ගේ කතාව සිහිනයට එනවා ඇයිද කියන්න වැටහීමක් නෑ,ඔබේ යහපත් සිහින ඉටුවේවා, තෙරුවන් සරණයි.
@nadeekasilva3612
@nadeekasilva3612 Жыл бұрын
සාකච්ඡාව පටන් ගත්තු තැන ඉදලම සර්ගෙ ඇහේ කදුළු. සර් වැනි කෙනෙක් එතරම් සංවේදී උනා නන් අපි ගැන කවර කතාද. මමත් සර්ගෙ ගෝලයෙක්. මටත් ඔය දරුවගෙ ආසන්න වයසක පුතෙක් ඉන්නවා. ඔබට ඉදිරි අනාගතයට සුබ පතනවා පුතා.
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
අහම්බෙන් දැක්කේ ...මම බැලුව වැදගත් අමුතුම දයිරිමත් වැඩසටහනක් ..thank sir මෙිවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම ගැන ජයවෙවා පුතේ ❤❤❤❤❤
@renukadamayanthi4253
@renukadamayanthi4253 Жыл бұрын
දෙමව්පියන්ගේ ආදරය මැද්දේ හැදෙන දරුවෙක් ලග නැති සංවේදී හිතක් ඔබට තියෙනවා පුතේ ......හොඳ අනාගතයක් තියෙනවා ඔබට .අපි හැමෝටම වගේ ඔයවගේ අදුරු අතීත අඩුවැඩි වශයෙන් තියෙනවා .හැබැයි ..හැමෝම මේතුලින් ශක්තිමත් වෙන්නේ නෑ.ඔබට ශක්තිමත් අනගතයක් පුතේ ...
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
පිරිමියෙක් උනාට අඩන්න බලන් ඉන්න ඇස් දෙකක් කරුනාවන්ත හදවතක් මට තියෙන්නෙ කියල මගේ තාත්ත මට කිව්ව...ඉතින් දැනුත් මගේ ඇස්..........
@dinukaroshan653
@dinukaroshan653 Жыл бұрын
ආසම කොල්ලෙක් සුමීර 😍😍
@tharushihansika367
@tharushihansika367 Жыл бұрын
ඇස් කන් නොපියවා බලන් ඉදපු කතාවක්❤️
@indranilankageeganage6015
@indranilankageeganage6015 Жыл бұрын
Budusaranai
@padminikotugodakotugoda3057
@padminikotugodakotugoda3057 Жыл бұрын
කවදාවත් එහෙම අහන්න හොද නැහැ නිතර නිතර,,,,කාට උනත් දුකයි ,,, අත නැති උනාට,, හැම දේකින්ම ඔයා පොහොසත් පුතා
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
ඒ අව්‍යාජ වැලදගැනීම තරම් මට මේ කතාබහේ වෙන කිසිවක් දැනුන්නෑ....ඒ දර්ශනයද එතරම් ....මාරයි
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
අන්න හරි පුතා දැන් නිහඩ වෙන්න බුදුසරණයි ❤️❤️❤️❤️
@panthirigesomawathi9145
@panthirigesomawathi9145 Жыл бұрын
❤❤❤❤❤ආදරෙයි එි ැවසාන හග් එකේ උණුසුමට ඒත් මං අකඅරු කොටන්නෙ කදුළු පෙරෛන බොද වුණු දෑසින් කොහෙන්ද උඹේ පපුවට ඔච්චර හයියක්!
@crishanthikd7542
@crishanthikd7542 Жыл бұрын
සුමිර ඔයාට සුභ අනාගතයක් වේවා සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා මේ program එක කරන සර්ටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏
@kasunsir5692
@kasunsir5692 Жыл бұрын
සමීර ගැන වචනයක් කියන්නම් හිතුනා..... මගෙ ගුරු ජීවිතේ මේ වෙනකොට දහස් ගානක් සිසුන් මුණ ගැහිලා තියෙනවා..ඒ අතරින් අදටත් මතක තියෙන සිසුන් ඉන්නෙ සුලු පිරිසයි...සුමීර එ අතරින් එක්කෙනෙක්......මරම හිතේ හයියක් තියෙන කොල්ලෙක්.......අදටත් සුමීරගෙ නම නොකීවට class වල කුඩා ඔයදි සිදූ වුනු සිදුවීම මන් කියනවා ලමයින්ට........අතක් නැතිව මවත් ඇදන් අර ටවර් එකෙන් පැනපු එක. සුභ පතනවා පුතා........ජය වේවා...............
@kasunsir5692
@kasunsir5692 Жыл бұрын
සමීර නෙවෙ සුමීර.....typing මිස්ටේක්
@Sumeeragunasekara
@Sumeeragunasekara Жыл бұрын
ආදරෙයි කසුන් සර් ❤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Jesu පිහිටායි පුතේ mm asai pithage වැඩ sathahan ahanna .හිතට ලොකු සහනයක් දැනෙනවා පුතේ jesu පිහිටායි ❤❤❤
@jhaperer9929
@jhaperer9929 Жыл бұрын
One of the Best of Sri Sanna..and bless you Samira, Human life and Human nature are wonderful gifts of the Nature. Those who hold it wisely, definitely will win this life and here after.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Жыл бұрын
Wounding and powerful. A stunning conversation that focuses the suffering, trauma and injustice inflicted upon tens of thousands of children in Dharmadveepa Sri Lanka. Sumeera’s remarkable strength,beauty, courage and endurance should be a powerful inspiration to such kids. (Sanna is the best to discover this type of unsung indefatigable heroes. He has turned all kinds of religious crooks and so-called social workers into dried cow dung floating on water.)
@gerrym3183
@gerrym3183 Жыл бұрын
Well said Dharma ❤
@dumindarukshan9108
@dumindarukshan9108 Жыл бұрын
අපුර්වතම හදවතක් හිමි සහෝදරෙයෙක් 👍👍සුබ අනාගතයක් මල්ලි 💞💞💞💞💞
@KumudinieRanasinghe
@KumudinieRanasinghe Жыл бұрын
නිදුක් නිරොගි සුව අත් වේවා සියලුම පැතුම් ඉටුවේවා
@sweetpv8431
@sweetpv8431 Жыл бұрын
Me sumeera kolla maaraine. Supiri kathawak demme ah. Me sirtath holman unaaa...dukin thamai godak katha kale. Duka hangagena wage pennuwata sumeera godak duka thada karan inna kenek .kotipathiyek wenna ona, hitha honda minissu thaniyata langa inna lebenna ona..jaya wewahh... !!
@anandaranawaka655
@anandaranawaka655 Жыл бұрын
Mage wayasa aurudu 73 tama ahapu anuwethaniyama kathawa. Sumira puthata thirgau wewa.🌺
@FreeFireSriLankaStupidPlayer
@FreeFireSriLankaStupidPlayer Жыл бұрын
🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂🫂 ඉවසගෙන හිටියා.. ඒත් අවසානෙදි මගෙත් කදුලු වැටුනා ඒ හග් එකට.. හිතට දැනෙන්න කතා කරන නියම කොල්ලෙක්.. උබට වරදින්නෙ නෑ.. හිත හොද දිරිමත් නියම කොල්ලෙක්...
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d Жыл бұрын
mageth papuva hoss gala giya eya marathon vatina charithyak❤
@ranjithmuramudalige3013
@ranjithmuramudalige3013 Жыл бұрын
මට කියන්න තියෙන්නේ මෙච්චරයි සර් ඒක මාරම මාරයි🙏🙏🙏
@danushkachathuranga4484
@danushkachathuranga4484 Жыл бұрын
ලස්සන හදවත් .
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
පුතාට වීස්වයේ පීහිට ලැබේවා හිතන පතන හැම දෙම සර්තක වේවා පුතාට යෝඨබල යෝටශත්තීය ලැබේවා බුදුසරනයී🙏🙏❤💐🌺🌹
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
සුමීර පුතාට මත්දවේදීයක් වේන්න වීස්වය පීහිට දෙන්න පීහිට වේවා බුදුසරනයි 🙏🙏❤💐🌺🌹
@upaliweragala2877
@upaliweragala2877 Жыл бұрын
Nagitinn puthe oyata puluwann. oyage parthana labenawamai istawenawai. Theruwan saranai.
@harshiEdirisingha
@harshiEdirisingha Жыл бұрын
මගේ ගුරුවරය..එදත් ..අදත් ..හෙටත්..ඔබ...සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා 🙏🙏🙏🙏
@gayankaushallya1008
@gayankaushallya1008 Жыл бұрын
ඒක ගොඩක් දැණුනා🖤
@DESH791
@DESH791 Жыл бұрын
අනර්ඝ නිමාවක්..
@sllokka4651
@sllokka4651 Жыл бұрын
අැත්තටම ගොඩක් සන්වේදි කතාබහක් අාදරේයි ❤❤❤
@ChandraChandra-nl4gq
@ChandraChandra-nl4gq Жыл бұрын
❤❤❤❤❤❤❤❤ රත්තරන් පුතේ ඔයාට බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ජෙසු පිහිටයි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤දළදා ජය ගන්න ලැබෙිවා පුතේ ඔයාට
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්...🙏🙏🙏🙏🙏
@susmusichouse9383
@susmusichouse9383 Жыл бұрын
සුමීර❤
@mangalikapriyadarshani5156
@mangalikapriyadarshani5156 Жыл бұрын
පුතේ ඔයාගේ කථාව මම අඩ අඩ බැලුවා ඔයාට බුදුසරනයි ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය වැඩි වැඩියෙන් ලැබේවා.ආදරේ ❤🇰🇼
@damithharshana7119
@damithharshana7119 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@chandanagunawardena6591
@chandanagunawardena6591 Жыл бұрын
ආදරය සොයන මිනිසෙක් 💪
@nilanthikumari929
@nilanthikumari929 Жыл бұрын
හරිම දුකයි අවසානෙ ට්ක ජය වෙවා පුතා ඔයාට ❤❤❤❤
@NayanaKwt098-wy3ue
@NayanaKwt098-wy3ue Жыл бұрын
බුදුසරණයි.....
@atampahura
@atampahura Жыл бұрын
මේ මල්ලි වගේම මල්ලි කෙනෙක් 1996 දී විතර මරදානේ ඉදන් රාගම පහුකරගන යනවා මතකයි ....එයා මෙයා වගේමයි
@kasuniumesha744
@kasuniumesha744 Жыл бұрын
දරගන්න බැරි දුකක් අාව කදුලු එක්ක මගේ ජිවිතෙ අහපු ඉවසන්න බැරිම කතාව තමා සුමිර ඔයාගේ කතාව මතු උපදින හැම අාත්මයෙම මගේ කුසේ ඉපැදේවා පුතෙක්ම වෙිල
@VISHNUVASUYouTube
@VISHNUVASUYouTube Жыл бұрын
What an emotional ending. I am in tears Sanna.
@nalakasaman827
@nalakasaman827 Жыл бұрын
Supiri sanna no words. Deep imotional.
@nandaniwijesekara5393
@nandaniwijesekara5393 Жыл бұрын
Thank you 🙏 sir. Sumeera putha sambandawa kala karunika illeemata. Sath purusha minisekuge sith pahala wewa meya itu kara leemata. Sumeera puthage prarthanawa elesama itu wewa. Dedenatama Theruwan saranai 🙏
@amila__M__perera
@amila__M__perera Жыл бұрын
ආදරෙයි මල්ලි ❤, ඇස් වල කදුලු නලියනවා.. ඕන වෙලාවක මැසේජ් එකක් දාපන්.. ඕනම දේකට
@lalithapadmini6065
@lalithapadmini6065 Жыл бұрын
අනෙ පුතෙ උබට විශ්වයෙහි ආශිර්වාද ලැබේ නවා ලැබෙනවානම් යි.
@ramyawijesinghe1298
@ramyawijesinghe1298 11 ай бұрын
100 ආයු ලැබේවා නිදුක් නිරෝගී ව
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
This Story can make nice film really inspiring An😢
@chamarataranga8778
@chamarataranga8778 Жыл бұрын
Respect .....
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මගේ පුතාගෙ වයස මම සතෙකුටවත් ගහල නෑ මට හමු වුනා නම් මම හොදට බලා ගන්නව ❤❤❤❤ මම කුවයිට්
@rishinishi7442
@rishinishi7442 Жыл бұрын
අදිශ්ටානය රිජුනම් නොපසුබට වීර්‍රියනම් ජයග්‍රහණය අත ලගයි❤️❤️❤️❤️❤️
@malithisandeepa1427
@malithisandeepa1427 Жыл бұрын
සුභ අනාගතයක් අයියෙ❤
@piyushanmalaka9585
@piyushanmalaka9585 Жыл бұрын
Respect both of you🥺❤️
@myyoutuber369
@myyoutuber369 Жыл бұрын
අසරණයාට.තෙරුවන්සරණයි
@girlsr2614
@girlsr2614 Жыл бұрын
Man me.vidio ekama beluwa meta kalin you tube chenal wala sumeera puthawa dekka eth ada godak duka hituna ada wenna athi atthama kiwe math daruwek inna amma kenek anthima.mohothe mata hariyata aduna attha mai matath mehema puthek hitiyanam kiyala mata denune.magema daruwek wage mata inne duwek sirta godak pin me.daruwa genna e daruwawa dirimath kalata godak pin budusaranai
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Adarei raththaran puthe Oya hama Athinma posathek bosath puthek mara denum sambarayak thiyenawa jesu pihitai budusaranai 💯👍👌🥰🥰🥰🥰
@chandimanirosha905
@chandimanirosha905 Жыл бұрын
පුතා උඹ එක දවසක් හමුවෙන්න ම ඕන 🙏🙏🙏
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 11 ай бұрын
එක දිගට ඇහුවා.මහන්සි වෙලා හිටපු වෙලාවකත්.❤
@nilminijansz9370
@nilminijansz9370 Жыл бұрын
Lokama jayagata daruwak. Jasu pihitai ...!
@anurawickramarathna8760
@anurawickramarathna8760 Жыл бұрын
තෙරුවන් සරණයි පුතා ඔයාට ජයවේවා
@dilushadedunupitiya3674
@dilushadedunupitiya3674 Жыл бұрын
උඹ උඹෙ අම්මාව හෙව්වා. අම්මගේ ආදරේ හෙව්වා. ඒත් උඹ දන්නවද මට මගේ අම්මගේ ආදරේ වැඩිවෙලා මං ගෙදර අතෑරියා. උඹට අම්මාගේ ආදරේ ඕනි වෙනකොට මට අම්මගේ ආදරේ කරදරයක් වුනා. දැන් මං තනියම ඉන්නවා. ඒ ආදරෙන් නිදහස් වෙලා. තනි ඡිවිතේක නිදහස විඳගෙන. ඒත් උඹ අදටත් ආදරේ හොයනවා.
@skyswan1574
@skyswan1574 Жыл бұрын
this is life bro
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
ප්ල්
@ajithmunasinghe1941
@ajithmunasinghe1941 Жыл бұрын
මේ ප්‍රශ්න වලට මුහුණදෙන ලංකාවෙ උන් සියදිවි නසාගන්නවා ඇමරිකාවෙ උන් තුවක්කුවක් ගෙනල්ලා හතර අතේ ඉන්න උන්ට වෙඩි තියෙනවා , ගොඩක් වෙලාවට තමන්ගෙ පාසැලේ ළමයින්ට 😥
@chamathushan2423
@chamathushan2423 Жыл бұрын
සියවසක් ජීවත් වෙන්න ආදරෙයි ගැම්මට තව program එකක් කරන්න දෙන්නම ඉක්මනට
@chandralk-di2tr
@chandralk-di2tr Жыл бұрын
හරිම.දුකයි.පුතා.අැස්.දෙකේ.කදුලු.පුරෝගෙන.😂😂😂කතාව.අැහුවා.මම.බුදු.සරනයි.කුවෙටි
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
අනෙ පුතා...මගේ ඇස්වලට කදුලු නොකඩවා පැමිණියා. ඒ අතීතය අමතක කරන්න. පුතා.ඔයාට හොඳ අනාගතය ක් තියෙනව. තෙරුවන් සරණයි.
@upalidon2393
@upalidon2393 Жыл бұрын
මම මේ පුතා හමුවෙලා කතා කරල තියෙනව .මම එදාම දැන ගත්තා මෙයා හරි වෙනස් කියල.
@rasikasandaru
@rasikasandaru Жыл бұрын
Sahodaraya mamath oyage wayase mamath oyawage duk vinda hebei oya tharan duk vinde nee . Mama teaching karsnne. Ma me satahana thiyanne mata anagataye katawaka arambayakta mula puranu etha. Budu sarani
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අහක නොබලන්න කතාව අහන්න හිතෙන කතාවක් කියන්න.........පුලුවන් සුපිරි චරිතය.....❤❤❤❤❤❤ අවසානය ,,,ඉවසන්න වසන්න .....බැරිඋනා..සුමිර...😢😢😢😢😢😢😢😢😢😢😢😢
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
මෙතරම් කල් සර් ගෙ බාල්පු හොඩම වඩසටහන .🙏🙏🙏🙏🙏🙏
@sumanawathivijethunga3338
@sumanawathivijethunga3338 Жыл бұрын
තෙරුවන් සරනයි පුතා
@dilkadamaynthi5562
@dilkadamaynthi5562 Жыл бұрын
අන්තිම තත්පරේ කදුලු පැන්න.❤️
@maheshaalahapperuma6346
@maheshaalahapperuma6346 Жыл бұрын
මහ පොළොවේ මිනිස්සු ❤️
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
සඟ සතු බඩු | Meme  tv
55:24
Meme tv
Рет қаралды 129 М.
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
Over The Shoulder | Episode 13 - Upul Shantha - (2018-04-08) | ITN
22:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН