"lime and Rosella" Let's enjoy a combination of two sour flavors|village kitchen srilanka

  Рет қаралды 144,066

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

2 жыл бұрын

Ayubowan(May life be longer)🙏🙏ආයුබෝවන්
All are warmly welcomed💐.Here are some of the ones I found to be popular these days: Lime and Rosella.
lime and asamodagam sour rice
mix fruit salad
rosella and strawberry topping
sour lime pickle
sweet lime pickle
#cooking #mom #village
#moyomi #vks

Пікірлер: 189
@TheNaoiga
@TheNaoiga 2 жыл бұрын
Ayubowan!!! 🙏🙏 For the first time in my life, I was taught the Sri Lankan language. Your garden is a treasure garden. The food you make from it is also healthy and delicious.Ayubowan!!!🙏Ayubowan!!!🙏🙏🙏🙏
@Amasha3000
@Amasha3000 2 жыл бұрын
ආයුබෝවන් 🌸❤
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
හරිම ලස්සනයි .........පුන්චි දෝණි අම්ම එක්ක හරිහරියට වැඩ කරනවා දැක්කම හරිම ලස්සනයි ....ඔබ සැමට ජය වේවා !!! 💞💞💞💐🌸🌺💗
@queenbee6239
@queenbee6239 2 жыл бұрын
Hello I just love all your videos ...simple life #kids#gardening#homelife...anyhow keep up the good.work to.presnt more.wonderful vids...
@erandikasubashani3550
@erandikasubashani3550 2 жыл бұрын
අනෙ මන් රොසෙල්ලා පැළ හොයනව ගොඩ දවසක ඉදලා....තාම ලැබුනේනෑ...මේක දැක්කම ආසයි..
@logamballoga2176
@logamballoga2176 2 жыл бұрын
You have all kind of vegetables and fruits in your garden very nice to see well maintained good luck
@naturevideos5621
@naturevideos5621 2 жыл бұрын
Hello dear , excellent cooking very nice village i love it thanks.
@sesiripremajithnissanka8997
@sesiripremajithnissanka8997 2 жыл бұрын
Very beautiful garden….love it
@taralalla50
@taralalla50 2 жыл бұрын
So very pleasing and beautiful.Love all the recipes shown using lime and the red flower which I know as sorrel.
@niroshajeewanthi6646
@niroshajeewanthi6646 2 жыл бұрын
🌻🌻🌻❤️❤️❤️ඔබ නම් සැබෑම වාසනාවන්තියක්. මෙතරම් සොදුරු පරිසරයක ජීවත් වීමට ලැබීම ඔබේ පින් මහිමයක්‌. හරිම ලස්සනයි ඒ වගේම වටිනවා ඔබේ ඉදිරිපත් කිරීම්.ඔබ‍ටත් පවුලේ සැමටමත් බුදුසරණයි.!!!🌻🌻🌻
@laylakaram5007
@laylakaram5007 2 жыл бұрын
අද තමයි බැලුවෙ පරිසරය දැක්කාම හිත නිවෙනව දෝණිත් දැන් හරි දියුණුයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@superH3108
@superH3108 2 жыл бұрын
හරිම ලස්සනයි video එක.
@nadeekadarshani159
@nadeekadarshani159 2 жыл бұрын
හරිම ලස්සනයි .👍👍
@theresadurand5557
@theresadurand5557 Жыл бұрын
Love your garden with all your plants, wild flowers, fruits and vegetables, and your cooking skills.
@jenelynroseabang3620
@jenelynroseabang3620 2 жыл бұрын
I love your garden... Very nice place 😊
@mithilashashanka1577
@mithilashashanka1577 2 жыл бұрын
Wooww harima lassanaii ..rasawath pataii kema Tika akke 👍👍 good luck to 😘😘😘
@suganthikachandani3670
@suganthikachandani3670 2 жыл бұрын
හරිම ලස්සනයි දුවගේ වැඩත් ලස්සනයි පිළිවෙලයි දෙන්නටම බුදු සරනයි ඉක්මනින් හමුවෙමු 💕💕💕
@radhikadias5128
@radhikadias5128 2 жыл бұрын
Love your show, great example for others to grow on their own and eat fresh and save.
@lakminisandareka8617
@lakminisandareka8617 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..☺️
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Wow buti ful parisare 👌
@thoughtsofteju
@thoughtsofteju 2 жыл бұрын
Great job done by your daughter....nice
@renukasirisena9888
@renukasirisena9888 2 жыл бұрын
Oya hariima uthsahawantha duwek. Siyalu de waga kara thibeema mulu samajayatama itha watina aadarshayak. Honda wedasatahan kireemata shakthiya thawa thawath lebewa !!! Duwath, puthath yahapath daruwan wewa !!!!
@savitarajnath6421
@savitarajnath6421 2 жыл бұрын
hi goodnight I love your video you make everything from fresh fruits and vegetables your garden is bountiful your family is beautiful thank you for the video take care
@sampathpathum13
@sampathpathum13 2 жыл бұрын
කොහොමද අක්කා?අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි.BS!👍👍👍🍴🍴🍴
@sudil3673
@sudil3673 2 жыл бұрын
Superb...waiting for the aurudu vdo❤️gd luck
@srilankanvillagecooking1887
@srilankanvillagecooking1887 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩීයෝ එක .වගාවත් සරුවට තියෙනවා .කෑම වට්ටෝරු ටිකත් රස පෙනුමයි.සුබ පැතුම් අක්කෙ 🙏🙏🙏.❤❤❤
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 2 жыл бұрын
ගොඩක් ස්තූති නංගී.ඔයාටත් හදවතින්ම සුබ අලුත් 💐❤️🙏🙏
@miss.snowy.9920
@miss.snowy.9920 2 жыл бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි! 👍🔥👩‍🍳💖🙏💐
@kavichamodi9165
@kavichamodi9165 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ...ආස හිතෙනව ඒ සොබා දහමට...හැම දෙයක්ම ලස්සනයි..."තවත් කෙනෙක්ට බලල සතුටු වෙන්න පුලුවන් විදිහට ආස හිතෙන විදිහට,අනේ මටත් මෙහෙම කරන්න පුලුවන් උනානම් හොදයි කියල හිතෙන විදිහට කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම පිලිවෙලට තියෙනව"....ඔයාගෙ පුන්චි කුස්සිය හරිම ලස්සනයි ....ඒ වගේම ඔයාට වගේම රසට කෑම හදන්න ඔයා ඔයාගෙ දුවට කියල දීල තියනව..ඒ වගේම ඒ දෙන්න හරිම හොදයි.....ඔයාගෙ පුන්චි පවුල හරිම ලස්සනයි ආදර්ශමත්...ගමේ විදිහට ඔයා තවත් කෙනෙක්ට ඔය කියල දෙන දේවල් කිසිම අඩුවක් නොකර බලන අයත් සතුටින් වැලදගෙන ඒ දේවල් වලින් පාඩම් ඉගන ගන්නව ඒවට ඔයාට ගොඩාක් පින් අක්කේ.....මම නම් ගොඩාක් ආසයි ගමේ කමට...ඉතින් ගොඩක් කල් නොගෙන් අපිට ඉක්මන්ටම වීඩියෝස් බලන්න දෙන්න කියල තමයි ඔයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ......මගේ මේ පුන්චි අදහසට ඔයාගෙ වටිනා කාලයෙන් පොඩි වෙලාවක් වෙන්කරල කියවල ඔයාගෙ අදහසකුත් එවනවනම් මම ගොඩක් කැමතියි....ආදරෙයි ඔයාගෙ පව්ලෙ හැමෝටම පරිස්සමින් ඉන්න.....බුදුසරනයි ජේසුපිහිටයි.....😚😚😚😚😚
@subashiherath6692
@subashiherath6692 2 жыл бұрын
හරිම ලස්සනයි
@vinuvlogs8975
@vinuvlogs8975 2 жыл бұрын
Harima lassanai.. මනසට loku nidahask danenava... bs
@dinusewwandi9961
@dinusewwandi9961 2 жыл бұрын
Niyamai akka.harima lassanai.
@emaduwasriyane8014
@emaduwasriyane8014 2 жыл бұрын
Oyagey punchi wattha harima Lassani 🙏 awgema duwa dan Harima diunui 💐oya kohenda Asamodgam ha anith salada warga pala jaathi kohinda ganney kiynnako 👍ada wadasatahana Lassani 🥰🥰🥰🇺🇸🇱🇰🇺🇸🇱🇰
@nuzlarafaideen8092
@nuzlarafaideen8092 2 жыл бұрын
wow superb sis.congratulations to u & ur loving daughter
@negarhashemolhisseini1735
@negarhashemolhisseini1735 2 жыл бұрын
So nice , every day I was waiting for a new video
@frank050288
@frank050288 2 жыл бұрын
¡Qué jardín más hermoso y qué diversidad de frutas!
@virginiaharvey
@virginiaharvey 2 жыл бұрын
Kittie wildlife and great cooking.god bless!
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Oyage kusshiya godak lassanai akke.ඉදිරියට යන්න suba patanawa....🥀🥀🥀🥀
@chathurikanawanjali9939
@chathurikanawanjali9939 2 жыл бұрын
Harima lassanai.budusaranai oyalata
@malanisamarathunga6363
@malanisamarathunga6363 Жыл бұрын
දරුවෝ දෙන්න ගොඩක් වාසනාවන්ත යි. තිසරණ සරණයි ඔයාල හැමෝටම
@radhikarv9471
@radhikarv9471 2 жыл бұрын
Wow kitna sundar kitchen hai or kitna sundar jagah aap ka ghar hai mann khush ho gaya kash main bhi aisi jagah par reh pati
@madhawachathuranga7420
@madhawachathuranga7420 2 жыл бұрын
ඒක දැක්කම හිත පිරුණ😋😍🤩
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oyage gama harima lassanai.oya ge garden eke hama deyakma wage hadala tiyanawa.harima asa hithynawa.hadana kath godak rasa patai .harima piliwelai. ❤️❤️❤️❤️❤️❤️❤️😋👍
@LifeofBangladesh
@LifeofBangladesh 2 жыл бұрын
খুুবই সুুন্দর প্রাকৃতিক পরিবেশ
@raykhemraj3923
@raykhemraj3923 Жыл бұрын
Love your garden with all those organic fruits and vegetables. Soothing music with beautiful and amazing species of butterflies and other animals. Love to live in a such an environment. I love nature. God's Creations are beautiful. Love your cooking. Looks so tasty and it is homemade. Keep up the good work. 🙏🌹❤️
@user-zy1dp5zm1x
@user-zy1dp5zm1x 2 жыл бұрын
מדהים 👏🤤😍😋
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
කුස්සිය වගේම ගෙවත්තත් හරිම ලස්සනයි. ❤️😘❤️😘
@mufeedabasith159
@mufeedabasith159 2 жыл бұрын
👍
@mufeedabasith159
@mufeedabasith159 2 жыл бұрын
👍
@samatasina9111
@samatasina9111 2 жыл бұрын
ඔයාගෙ අලුත් වීඩියෝ එක අද තමයි බලන්න සෙට් උනේ නංගී. මේ ටිකේ ගොඩාක් බිසී අප්පා.. ඉතිං වෙනදා වගේම ගොඩාක් ලස්සනයි නංගී වීඩියෝ එක. සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා. තෙරුවන් සරණයි.
@sudarshaniperera2237
@sudarshaniperera2237 2 жыл бұрын
අනේ මේ පැත්ත කොහෙද අක්කා හරිම ලස්සනයි. අක්කා හදන කෑමත් ලස්සනයි වගේම රස පාටයි. මාත් ඒවා හදන්න උත්සාහ කරනවා.. ❤️❤️❤️❤️
@lucykyler7407
@lucykyler7407 2 жыл бұрын
👍
@lucykyler7407
@lucykyler7407 2 жыл бұрын
👍
@mnindira1827
@mnindira1827 2 жыл бұрын
Nice videos. Leman. straberry. Froot salad.👌👌👌👌👌😋😋😍😍.👨‍👩‍👦‍👦 good family. God bless you. ma
@kosalasarangika357
@kosalasarangika357 2 жыл бұрын
හරිම ලස්සනයි ... රතු බිලිං බීජ ටිකක් දෙන්නකෝ...
@nethmakaushali5651
@nethmakaushali5651 2 жыл бұрын
Harima Harima Lassanai Mayomi.😉😉😉
@nilunilu9983
@nilunilu9983 2 жыл бұрын
Ammooo video ekak dalane....balagana hitiye akki mn
@ranjanazodge590
@ranjanazodge590 Жыл бұрын
Nice Recipe
@rozaneferreiratorezoni8708
@rozaneferreiratorezoni8708 2 жыл бұрын
Saudações família linda, que show de vídeo, essa sobremesa ficou maravilhosa e avó se deliciou. Almoço gostoso . Um grande abraço pra todos e fique com Deus 😘❤🌻🌻🌹🌹🌹
@aselamahanama4487
@aselamahanama4487 2 жыл бұрын
Harima lassana video akak
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
ඇස්දෙක අහකට ගන්න හිතෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි . Video එකක් දානකම් බලන් ඉන්නවා ඒ තරම් ලස්සනයි 😍😍😍😍😍😍👌👌👌👌 බුදු සරණයි ඔයාලට 🙏🙏🙏 ආයිත් ලස්සනම ලස්සන video එකක් අරන් එන්න හොදේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@maheshadilrukshi1107
@maheshadilrukshi1107 2 жыл бұрын
හරිම ලස්සනයි ..දවසක ඔයාගේ ගෙවත්තේ වීඩියෝ එකක් කරන්නක...,plz
@kavee_perera
@kavee_perera 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ අද වීඩියෝ එක 😍 අනේ මටත් රතු බිලිං ඇට ටිකක් එවන්න පුළුවන් ද
@sachithranishadani9984
@sachithranishadani9984 2 жыл бұрын
අදත් ලස්සනයි නැන්දේ වීඩියෝ එක❤❤
@dinushasewwandi8991
@dinushasewwandi8991 2 жыл бұрын
Harima lassanai akke
@anuradhathilakarathna1639
@anuradhathilakarathna1639 2 жыл бұрын
Ane harima lassanai oyage gewaththa
@user-qm4lu6ix3s
@user-qm4lu6ix3s 2 жыл бұрын
Your daughter is good at cooking👍👍
@vinishamainkar6843
@vinishamainkar6843 2 жыл бұрын
Excellent video 🥰🍋🍋🍋🍊
@karenthomas6233
@karenthomas6233 2 жыл бұрын
Here in trinidad the Risella is called sorrel today I made a drink with it so we have some of the same fruits and veggies we boil with cinnamon ,clove,bay leaves ,ginger and star anise I love all your videos and where u live your kids help u so much I going to try the topping your daughter made stay safe and blessed
@nadishsanjeewani1372
@nadishsanjeewani1372 2 жыл бұрын
Harima ලස්සනයි akke.dehi gahata ikmanin gedi hadenna monada akke danna hoda pohora.
@mysanchar8670
@mysanchar8670 2 жыл бұрын
I ❤️ this video and good 👍👍👍👍💯💯❤️❤️
@swarnadesilva757
@swarnadesilva757 2 жыл бұрын
Beautiful. I really like…
@chandram8786
@chandram8786 Жыл бұрын
අහම්බෙන් බලන්න ලැබුණේ . මාර ලස්සනයි . දුව ඔයා කොහෙද ගම . ආසයි බලන්න එන්න
@ramyadina2525
@ramyadina2525 2 жыл бұрын
Iam big fan of your vlogs. I like your videos. Iam from India ( tamilnadu)
@ruwiniwallagoda4694
@ruwiniwallagoda4694 Жыл бұрын
ඔයගෙ ගෙවත්ත ඇස් වලට හරි සනීපයි අක්කේ.ජයවේවා❤
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 Жыл бұрын
ගොඩාක් ස්තූතී නංගි🌹🌹🌹
@vareechanmathew2099
@vareechanmathew2099 Жыл бұрын
I have not watched such a wonderful vlogs so far; its background music is really soothing to all senses. You are living in a paradise, no need to say it's glory. All the best.
@upulshantha5394
@upulshantha5394 2 жыл бұрын
Akka oya koi palatheda hari lassanai
@kaberybhowmik9190
@kaberybhowmik9190 2 жыл бұрын
Nice video. Stay well.
@prasenjitvlog4881
@prasenjitvlog4881 2 жыл бұрын
Nice for you
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
බුදු සරණයි අක්කී ඔයාට 🙏🙏🙏
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Thank you for doing this to us.
@Leecy6311
@Leecy6311 2 жыл бұрын
Dessert 👍👍👍🤩🤩🤩🇰🇷🇰🇷🇰🇷
@ravindudeshan7454
@ravindudeshan7454 2 жыл бұрын
පැණි දෙහි එක හැදුවා නියමයි කියන්න වචන නෑ super 👍❤️. village Kitchen Sri Lanka. සුබ අනාගතයක්....
@learnwell7205
@learnwell7205 2 жыл бұрын
super
@learnwell7205
@learnwell7205 2 жыл бұрын
😃 super
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Very nice 💖
@Rinsha321
@Rinsha321 10 ай бұрын
Supper❤❤❤❤❤
@mariaaparecidamorais6379
@mariaaparecidamorais6379 2 жыл бұрын
Essa menina vai longe amei
@karenthomas6233
@karenthomas6233 2 жыл бұрын
Hi from Trinidad I recently came upon a bunch of channels from India u guys cook so beautifully your daughter is so so beautiful I love your hair my hair is like yours your son is so contented your daughter I admire how much she knows and helps your dad your mum your husband u have so much support your country is so beautiful your food is amazing and your presentation spot on
@Difivjvjvvvj
@Difivjvjvvvj 2 жыл бұрын
Hi Karen, This lady is from Sri Lanka 💜
@karenthomas6233
@karenthomas6233 2 жыл бұрын
@@Difivjvjvvvj thank u I only jus started watching
@sahadevankylm7426
@sahadevankylm7426 2 жыл бұрын
So beautiful 😍
@thiwankamadumal7913
@thiwankamadumal7913 2 жыл бұрын
Ayubowan🙏🙏🙏👍👍👍👍 Akkai
@jeniduchanuga2387
@jeniduchanuga2387 2 жыл бұрын
Oyage gemedula hari lassanai akke.ගෝවා kola vagava lassanai,kiyala dennako mata ehema hitava ganne kohomada kiyala.බුදු සරණයි paressamata inna
@patelhuma7632
@patelhuma7632 2 жыл бұрын
nice vari nice plzzz Ora asi videos upload Karo plzzzzzzzz supar
@jayanidandeniya8999
@jayanidandeniya8999 2 жыл бұрын
video ekaa harina lassanai.. anee matath rossel seed tikak ewanna pluwandaa Jayani dandeniya siyabalagahawatta,ovilana,beliatta.
@saumyavlog9128
@saumyavlog9128 2 жыл бұрын
අක්කේ හරිම ආසාවෙන් balane Suba pathanawa Me ලස්සන පැත්ත kohada
@sathyaprasannavenkat8239
@sathyaprasannavenkat8239 2 жыл бұрын
😍🤩👍🙏
@dewmisenethma7844
@dewmisenethma7844 Жыл бұрын
Harim lassni
@marieselvadorai3324
@marieselvadorai3324 2 жыл бұрын
God bless you all
@chathurangidesilva2481
@chathurangidesilva2481 2 жыл бұрын
❤️❤️
@hashnimaduchka4374
@hashnimaduchka4374 2 жыл бұрын
👍👍👍
@pramudiabeywardhana5363
@pramudiabeywardhana5363 2 жыл бұрын
🥰❤️
@cooksmiley1413
@cooksmiley1413 2 жыл бұрын
❤️❤️😊👏
@saumyavlog9128
@saumyavlog9128 2 жыл бұрын
Daliy routine akkak karannako Game විදියට
@ramthianthomson601
@ramthianthomson601 Жыл бұрын
❤❤❤
@craftbyshafa4120
@craftbyshafa4120 2 жыл бұрын
super akka oya kohedha inne mama sri lanka kegalle
@user-sv1wv4wq9t
@user-sv1wv4wq9t 2 жыл бұрын
🥰🥰🥰
@nimalimaduka6198
@nimalimaduka6198 2 жыл бұрын
Nice video akke. Matath Rosella ata tikak ewannako
@mahimabalamaharana6284
@mahimabalamaharana6284 2 жыл бұрын
Love it from India
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 160 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 3,7 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 107 МЛН
🌸🌼🌻honeycomb - මී වදේ😍
20:33
Village Kitchen SRI LANKA
Рет қаралды 243 М.
"Ripe jackfruit"-BBQ smoked flavors  sweet tropical flavors- Village kitchen srilanka
21:49
Apricots, the unique sweet and sour taste of summer 【滇西小哥】
16:58
滇西小哥 Dianxi Xiaoge
Рет қаралды 3,2 МЛН
小天使和小丑离家出走#short #angel #clown
0:36
Super Beauty team
Рет қаралды 22 МЛН
Does size matter? BEACH EDITION
0:32
Mini Katana
Рет қаралды 6 МЛН
😍🤤
0:20
Pavlov_family_
Рет қаралды 3 МЛН
😔 @Layaraoficial @CAMILOAGUILLONN #santi
0:31
Santi
Рет қаралды 11 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
0:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН