පුතේ....! මෙන්න බීලා වාහන පදින්න ක්‍රම | Liquids Show by Anuradha

  Рет қаралды 27,796

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

2 жыл бұрын

Follow Anuradha Dissanayake on Facebook!
/ anuradha.dissanayake.927
Follow Anuradha Dissanayake on Instagram!
anuradha.di...
Follow Anuradha Dissanayake on Twitter!
/ anuradhadissan5
liquid management service call us - 072 6308752
#LiquidsShowbyAnuradha

Пікірлер: 64
@dinuka2313
@dinuka2313 2 жыл бұрын
ඔයා චැනල් එක පටන් ගත්ත දවසේ (2019) ඉදලම මම ඔයාගේ වීඩියෝ බලනවා.. එදාට වඩා අද ඔයාගේ මූණ ගොඩක් වෙනස් අයියේ.. ඩේලි ඩේලි ගසනවා නේද.??? ඔහොම බොන්න එපා අයියේ..!!! 😁
@dinuka2313
@dinuka2313 2 жыл бұрын
OIC එක්ක බිව්වා නම් කිසි අවුලක් නෑ නෙ. 😁
@DinushaJayaranga
@DinushaJayaranga 2 жыл бұрын
😂
@sashikeweerasinghe2246
@sashikeweerasinghe2246 2 жыл бұрын
අම්මෝ. පටන් ගද්දිම හොද ආතල් එකක් දුන්න. " srilankan කපුටාස් hit the flight" 😂. හොද දැනුවත් කිරීමක් ❤️
@waruna35
@waruna35 2 жыл бұрын
මන් ගුලියක් කාල බයිසිකලේ පැදන් ගියා...මාර මීටරේ...40 තමයි වේගෙ
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 2 жыл бұрын
⁣බොහොම හොඳ ඔවදනක් ඔබ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කළේ...ස්තුතියි ඔබට ...
@pklahiru4877
@pklahiru4877 2 жыл бұрын
Car එකක් අරගෙන, පාටියක් දාමු ඒකට 🥃🥃
@user-xs5zm2iw4h
@user-xs5zm2iw4h 2 жыл бұрын
වැදගත් කරැණු ටිකක් කථා කරේ අයියේ බොහෝ ම ස්තූතියි ඔබට බුදු සරණයි අයියේ ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. එල එල
@TazulIslam-qe8lc
@TazulIslam-qe8lc 2 жыл бұрын
මෙම වෑඩ සටහන් මම අගය කරනවා සමහරක් ඔබට දොස් කියනවා මත් පැන් වර්ග හදූන්වා දෙමින් බීමේ ආදීනව කියනව කියලා කවුරු කොහොම කිව්වත් බොන අය බොනව ඒ බොන අයට බොන්න ඕනා කොහොමද කියලා පැහැදිලි කරන එකට මම එකග වෙනවා ස්තූතියි
@Rasheeshani
@Rasheeshani 2 жыл бұрын
මන්නම් යාලුවගෙ වෙඩින් එක දවසෙ බීල යද්දි අහු උනා පොලිසියට. වැරද්ද බාරගත්තා එවලෙම. වෙඩින් කේක් එක රාලහාමිට දුන්න. පල පල කිව්වා අයිත් අහු වෙන්න එපා කියලා 😁
@ruwanpatirage0846
@ruwanpatirage0846 2 жыл бұрын
රත්තරං කොල්ලෙක්...මොනා වුනත් හොඳ රාලයෙක්...👍👍👍
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් 👍ජයවේවා බ්‍රෝ...
@sandarukanchana9959
@sandarukanchana9959 2 жыл бұрын
අම්මෝ බිව්වේ නැතත් ඉතින් ඔයා බීල වගේනේහ්.....✌️😂😂😂😂🖤🖤🖤🖤🖤🖤😌😅😅😅
@thamodajayasumana
@thamodajayasumana 2 жыл бұрын
හැමදාම මතක් වෙනව බොද්දිනම්
@vibathgunasekara9590
@vibathgunasekara9590 2 жыл бұрын
Bohoma watinawa sir thank you very much
@ordintv
@ordintv 2 жыл бұрын
නියමයි අයියා👍
@chamithrasanjana8960
@chamithrasanjana8960 2 жыл бұрын
අනුරාධ අයියේ ඔයාට බඩූඩූඩූ .................වැඩිවෙලා 🤣🤣🤣💔
@travelwithdamith6067
@travelwithdamith6067 2 жыл бұрын
Thanks anurada aiya ❤
@ripchathuwa1915
@ripchathuwa1915 2 жыл бұрын
ඒක මරු අයියේ ❤️
@sadeepalakshan4621
@sadeepalakshan4621 2 жыл бұрын
අනුරාද අයිය ගැම්මක් ඈ😍😍😍😍
@devilkiller8983
@devilkiller8983 2 жыл бұрын
Anuradha aiya😍👍 ft ft Much love bro❤️
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
නියමයි 👆😊
@cookingfantasywithnk.6193
@cookingfantasywithnk.6193 2 жыл бұрын
අදත් නියමයි
@BaBy._
@BaBy._ 2 жыл бұрын
Amazing bro
@Edirimunee
@Edirimunee 2 жыл бұрын
good one ❤️
@idunilbandara486
@idunilbandara486 Жыл бұрын
ඒක මරු අයියේ❤️😎
@slkopiya3588
@slkopiya3588 2 жыл бұрын
ආදරෙයි ❤️🔥
@ruwanprasanna9560
@ruwanprasanna9560 2 жыл бұрын
Don't worry bro, Vehicle number also starting with " CAW" 🐄 = COW be 😋😋😋
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Nice❤❤
@induwaradineth5189
@induwaradineth5189 2 жыл бұрын
♥️💥💯 Nice
@yakasl4632
@yakasl4632 2 жыл бұрын
Superb 😊
@dulanjayarusith05
@dulanjayarusith05 2 жыл бұрын
superb
@madusankagamage9670
@madusankagamage9670 2 жыл бұрын
Bonne nathi ekata drivinuth ba kiyahanko...
@prime_lk393
@prime_lk393 2 жыл бұрын
@kusalmaduranga
@kusalmaduranga 2 жыл бұрын
බිව්ව නම් වෙරි හිදෙනකන් ඉදල ගෙදර පලයල්ල . ගෑනිගෙනුත් අවුලක් නෑ . පොලීසියෙන් කේස් ඇත්තෙත් නෑ
@jiwanthatharidu6830
@jiwanthatharidu6830 Жыл бұрын
Good
@trppro3442
@trppro3442 2 жыл бұрын
FIRST 🔥
@lanakn
@lanakn 2 жыл бұрын
Ma dan bila inne bro man dan mk??
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
අඩ්ඩෙ😘
@gkcnalaka
@gkcnalaka 2 жыл бұрын
චැනල් එක ගොඩ ❤️❤️
@andunchandana2551
@andunchandana2551 2 жыл бұрын
Niyamai aiya great aidea👍👍👍👍😊😊😊❤️❤️❤️
@ThiliniDinushika-sh2xu
@ThiliniDinushika-sh2xu 2 жыл бұрын
අනුරාධ කියන්නෙ brand akak
@andunchandana2551
@andunchandana2551 2 жыл бұрын
@@ThiliniDinushika-sh2xu yes❤️❤️❤️😊😊😊
@piyantapiyanta5314
@piyantapiyanta5314 2 жыл бұрын
Mamanam oic akka bila tama annae awulakma na
@ratnayakahangilipola4269
@ratnayakahangilipola4269 2 жыл бұрын
Try to comply with law
@ashanthademel8705
@ashanthademel8705 2 жыл бұрын
Uba gotata puka deela iwarada gon kabaraya?
@darshimellavi7853
@darshimellavi7853 2 жыл бұрын
❤🙏🔥🇱🇰💖
@chamaradilshan2260
@chamaradilshan2260 2 жыл бұрын
අන්තිමට කියන්නේ....හුත්තෝ කන්න වගේ බලන් හිටියෙ ඇයි බිව්වානම් වෙරි හිදෙනකන් ඉන්දලා ගෙදර පල හුත්තෝ කියලා දැම්මානම් හරි අයියේ😂😂
@chandanahirantha5546
@chandanahirantha5546 2 жыл бұрын
ජිවිතෙට බීලානැ වගෙනෙ වැනෙන්නෙ
@asankacreations
@asankacreations 2 жыл бұрын
චැනල් එක ආය ගත්තා ද❤️❤️
@supuntharaka1171
@supuntharaka1171 2 жыл бұрын
අතල් ඔයි😂
@geemalariyarathne
@geemalariyarathne 2 жыл бұрын
e as deka 😅😅
@InTheMoment444
@InTheMoment444 2 жыл бұрын
බීලා වාහන පදවන එක නම් promote නොකර හිටියනම් හොදයි නේද? මොකද ඒකෙන් වෙන්නෙ හොදක් නෙවේ. මොනවා කියල දුන්නත් අපේ උන් කොහෙහරි හප්පගන්නවා. ඊට පස්සෙ ඉතිං උගෙ අහිංසක අම්ම තාත්තා තමයි දුක් විදින්නෙ.
@lahirueeshwara585
@lahirueeshwara585 2 жыл бұрын
ඒ ගැන තමයි ඉතින් මේකෙන් කියන්නේ
@ganithakuppiya-ravindudils3225
@ganithakuppiya-ravindudils3225 2 жыл бұрын
Vedio aka balala comments karanna
@InTheMoment444
@InTheMoment444 2 жыл бұрын
Ok. Et mn qe etta. Mt anuradage video balana knk. Ettatama explain krna eka hoda dyk. Nodanna dewal dwnagnna puluwn. Et mn kynne api meke naraka pettat poddk end ekta advice ekk widiyta dunna nm watinwa.
@arunagunathilaka8428
@arunagunathilaka8428 2 жыл бұрын
Yakoo rasika hitapan Aiyana kiyannam . 🤣🤣🤣🤣🤣
@SLGhostStories
@SLGhostStories 2 жыл бұрын
Nodaaaaakin
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
😃😃😃🤪🤪🤪
@valuables
@valuables 2 жыл бұрын
කියනකල් හිටියේ 🤣🤣🤣
@nirmanak.h7332
@nirmanak.h7332 2 жыл бұрын
ඔයාට අව්ලක් නෑ මල්ලි.ඔය මල්ලී ගෝඨාභයටනේ කඩේ ගියේ මල්ලී.ඉත්න් බීලා drive කරාට අව්ලක් නෑ මල්ලී.
@theextantsrilankan5443
@theextantsrilankan5443 2 жыл бұрын
Ow kade giye sarama ussagena. Dan case eka gena saddayak wath ne.
@Naturewithcku
@Naturewithcku 2 жыл бұрын
තෝ වගේ වේසිගෙ පුතෙක්......
@gallery6900
@gallery6900 2 жыл бұрын
♥️
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 15 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 9 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 83 МЛН
කිරි බොනවද? ගල් බොනවද?
20:59
Liquids Show by Anuradha
Рет қаралды 121 М.
නිල්ම නිල් පාට අලුත්ම Vodka එක | Liquids Show
13:52
ලෝකයේ හොඳම Alcohol 10 | Top 10 Alcohol In World
15:02
Liquids Show by Anuradha
Рет қаралды 36 М.
UAE වල Liquor මිල ගණන්  | Quick Episode
8:21
Liquids Show by Anuradha
Рет қаралды 30 М.
හැන්දෙන් beer බොන්නේ ඇයි
32:07
Liquids Show by Anuradha
Рет қаралды 80 М.
ПОМОГИ РАЗБУДИТЬ ПИЛОТА 😱😱
0:16
ДЭВИД ЛАВА
Рет қаралды 3,9 МЛН
Stay on your way 🛤️✨
0:34
A4
Рет қаралды 13 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 7 МЛН