"දියබෙරලිය දළු" Live Cover | Diyaberaliya Dalu | "ප්‍රේමණීය හැන්දෑව" | Harshana Dissanayake

  Рет қаралды 45,692

Harshana Dissanayake

Harshana Dissanayake

Күн бұрын

"දියබෙරලිය දළු"
Lyrics | Sunil Dayananda Koonara
Music | Sunil Dayananda Koonara
"ප්‍රේමණීය හැන්දෑව" | Orchestra
Keyboard - Pahan Sandeepa
Lead Guitar - Dilruk Samaradiwakara
Rhythm Guitar - Subash Wasala
Bass - Dilon Jayalath
Violin - Rukshan Gunawardhane
Flute - Chamith Heshan
Drums - Buddhika Sri Rajapaksha
Percussion - Shammika Mohotti
Production - Dissan Production
Music Director - Pahan Sandeepa
Visual Director - Dananjaya Rathnayake
Live recording - Chathura Prasad Perera
(Perfect Sounds)
Audio Mixing & Mastering - Chathura Prasad Perera (Perfect Studio) - Janaka Daladawaththa (Pansilu Music Studio)
Hair & Makeup - Saloon Aveera
Special Thanks
Dananjaya Rathnayake
Sachintha Maduranga
DSI PVT,LTD
Rosewood Hospital
Bandula Weerakkodi - Telestar Studio - (Crew)PVT,LTD
Ambathale Imdarathana Thero
Kelum Bandara Rasnayake
Mahinda Dissanayake
Sandun Lakmal Palihakkara (Sandun Live Studio)
Perfect sounds & Crew
A Big thanks to everyone who helped to make "Premaneeya Handawa" A success!
#live #virtualconcert #coversong #srilanka #singing #livesinging #lovesongs #srilankanmusic #pop #classicalmusic #harshana
Harshana Dissanayake official youtube channel
/ @harshanadmusic

Пікірлер: 87
@dulmirashi5649
@dulmirashi5649 Жыл бұрын
පුදුම සංයමයක් තියන හරිම ලස්සන කටහඬක්... ඒක ඇබ්බැහියක් හර්ෂණ අයියේ... 🥺❤️
@uchithahettiarachchi8304
@uchithahettiarachchi8304 Жыл бұрын
Protect this man at all cost! Pure Magic
@rasithachathurangaliyange
@rasithachathurangaliyange 10 ай бұрын
♥️🥹
@rashikasangeeth4752
@rashikasangeeth4752 Жыл бұрын
Living legends❤ මේ සිංදුව මට මාර විශේශයි. 6 වසර ඉස්කෝලේ රැස්වීමෙදි සිංදුවක් කියන්න දීලා, මේ සිංදුව අපේ අම්මා මට බලෙන් කියෙව්වේ රැස්වීමට. එතනින් තමයි මාව සංගීතය කරන්න ඉස්කෝලේ සංගීත මිස් තෝරගන්නේ. එදා පටන් ගත්ත ගමන අද වෙනකන් ආවේ මේ සිංදුව නිසා. ඒ වගේම කියන්න ඕනේ, හර්ශන අයියා කියන්නේ පොඩි කාලේ ඉඳන් හිත නිවපු කටහඬක්❤
@pradeepnishantha2452
@pradeepnishantha2452 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊
@shashikachathuranga9292
@shashikachathuranga9292 Жыл бұрын
පොඩි කොල්ලගෙ කිරි අම්මා වගේම ලොකු කොල්ලගෙ කිරි අම්මත් හිතට දැණුනා...❤ excellent ❤️
@dilrukshiwasana9079
@dilrukshiwasana9079 Жыл бұрын
මාර feeling එකක් දැනෙන්නෙ .👍👍 Superb ❤️💖👍🎶
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
කිරි අම්මා කියන්නේ ආත්තම්මට නේද? යාලුවනේ... එයාලගේ ආදරය විඳපු අයට නම් හිතට මොනවා හිතෙනවා ඇතිද කියලා මට දුක හිතුනා මේ ගීතය රස විදිද්දි. මටත් හිටියා ආත්තම්මලා 2 ක් . එයාලගේ ආදරයක් අපිට දැනිලා නෑ. සීයියාලා නම් ආදරෙයි අදටත් අපේ අම්මාගේ තාත්තා ( අපේ සියියා ) මතක් වෙද්දි නම් හරිම දුකයි එයා ජීවතුන් අතර නෑ කියලා හිතෙද්දී දරාගන්න බැරි දුකක් දැනෙනවා. ලස්සන ගීතයක් මම කිරි අම්මා කියන තැනට මගේ සීයියා ව තියලා රස වින්දා 🙏😘
@isiranuwan8120
@isiranuwan8120 Жыл бұрын
ඔව්.. අත්තමයි කිරිඅම්මයි දෙන්නම එක්කෙනෙක්❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
නුවර පැත්තෙ තමා අත්තම්මා කියල කියන්නෙ ගොඩක්ම පහළ පැතිවල තමා කිරිඅම්මා,ආච්චි,ආච්චි අම්මා,අම්මම්මා,මම්මා ඔය වගේ වචන ගොඩක් තියේ..
@happy_life.2023
@happy_life.2023 11 ай бұрын
හර්ෂණ 💚💚💚 සිත නිවන කටහඬක් වගේම රුවක්💚
@udayaaththanayaka2624
@udayaaththanayaka2624 Жыл бұрын
දෑස් පියාගෙන අහන්න පුළුවන් ලස්සන නිර්මාණයක් ,❤
@chandidesilva4741
@chandidesilva4741 Жыл бұрын
හරීම ලස්සනයි මාමේ මම දවසට එක පාරක් හරි මාමගේ සිංදුවක් අනිවාරෙන් අහනවා මයි . ❤❤❤❤
@dammikadammika6193
@dammikadammika6193 11 ай бұрын
ඔබේ දක්ෂතාවයෙන් වැඩ ගත්තා මදි හර්ෂණ දසානායක. ඒත් අපේ ලස්සන ළමා ලෝකයට. ඒ කාලේ ඔබගේ සින්දු මී පැණි වාගේ ඉතින් සුභ අනාගතයක්. එදත් අදත්.
@wheretotravelholiday
@wheretotravelholiday Жыл бұрын
ඒ පදවැල් ඔයාගෙ හඩ භාවානාවක් වගේ මල්ලි😢❤
@randikajanithmadhuranga4228
@randikajanithmadhuranga4228 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ...මාර විදිය්ට හිතට දැනෙනවා... 🥺😍
@eshan_sandaruwan
@eshan_sandaruwan Жыл бұрын
Childhood 🥺🥺
@chanukabandara139
@chanukabandara139 Жыл бұрын
Hmmm විලම්බීත ප්‍රේමිය ❤
@eshan_sandaruwan
@eshan_sandaruwan Жыл бұрын
@@chanukabandara139 😁😁🥰
@yasindujeewantha6098
@yasindujeewantha6098 Жыл бұрын
Favourite ❤❤❤ superb Harsahana Ayya 🎉🎉
@chamilmadushanka642
@chamilmadushanka642 10 ай бұрын
භාවනාවක් වගේ..❤
@nilukadesilvadesilva9045
@nilukadesilvadesilva9045 Жыл бұрын
හරිම ලස්සනයි පුතා 💕
@janakamanjula100
@janakamanjula100 Жыл бұрын
ආදරණීය අත්තම්මා... ❤️❤️❤️
@shanakadevananda3796
@shanakadevananda3796 Жыл бұрын
ඒ වයලීන් පාර පිස්සුවක්
@kelumsampath8511
@kelumsampath8511 Жыл бұрын
ඒ ආදරේ ලබන්නත් පින තියෙන්න ඕනි ❤️❤️
@digesiyaththra
@digesiyaththra Жыл бұрын
නියමයි....පොඩි කාලේ ඉදන් ඇහුවා...දැන් වෙනස් විදිහකට අහනකොට පට්ටයි මචන්...❤️❤️❤️❤️❤️
@pasindukavinda9271
@pasindukavinda9271 Жыл бұрын
ඒ ගීත ආදරණීයයි. 🌼🥺❤
@Uyana1996
@Uyana1996 Жыл бұрын
අම්මෝ අයියේ ඒක අහන් ඉද්දි දැනෙන හැගීම කියන්න තේරෙන්නෑ 🥺❤️
@ilshanidilrukshi7023
@ilshanidilrukshi7023 7 ай бұрын
මේ සින්දුවත් එක්ක පොඩි කාලේ කියපු සින්දුවත් මැවිලා ඇහෙනවා. ❤❤
@user-uz5lo7sx7q
@user-uz5lo7sx7q Жыл бұрын
ඒක මාරම ලස්සනයි...❤
@slcartoono8340
@slcartoono8340 Жыл бұрын
Superb Brilliant Excellent
@padabey1577
@padabey1577 Жыл бұрын
❤😮හරිම ලස්සනයි
@denusaradenu4808
@denusaradenu4808 Жыл бұрын
ජීවිතයත් එක්ක මුහු වෙච්ච ගීත.පොඩි කාලෙ මතක් උනා❤😢
@RuwanSanjeewa-m7f
@RuwanSanjeewa-m7f 11 ай бұрын
Siging,violin,keyboard superb... My favorite singer
@ajithwanninayake1969
@ajithwanninayake1969 Жыл бұрын
නියමයි මල්ලී.👍👍
@chamilathushari4599
@chamilathushari4599 11 ай бұрын
Theruwan saranai mage puthee...adareyi oyata..❤❤
@annejayamaha4885
@annejayamaha4885 11 ай бұрын
Me githayata mama marama vidihata Adarei godak. Mokada mage achi ammawa godak mathak wenawa. Me githaya ahanakota mama hemadama adanawa . Mage jevitheta godak samipa githayak. Mage achi amma den jewathun athara ne. Harshana malli oyata suba pethum.
@DammikaKumara-vl1rx
@DammikaKumara-vl1rx 7 ай бұрын
සුපිරි මල්ලියා.❤️❤️❤️
@pradeepjayathilaka5519
@pradeepjayathilaka5519 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️wish you all the best harshana..
@mithilarajapakse8789
@mithilarajapakse8789 11 ай бұрын
Next level singing.. ❤ also superb work Lyrics and Music by Sunil Konara sir.. ❤
@thisaridilakshi2250
@thisaridilakshi2250 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤😥
@erangasanjeewa7669
@erangasanjeewa7669 Жыл бұрын
Mata adanne nethuwa ahanna beri ekama sinduwa.❤️❤️
@Yas_289
@Yas_289 10 ай бұрын
❤💫
@sandubhagya-rx1ds
@sandubhagya-rx1ds Жыл бұрын
A very beautiful voice with amazing restraint... is an addiction...❤❤💥🔥
@SanduniTharuka-xl2gi
@SanduniTharuka-xl2gi 6 ай бұрын
Lassanii
@BhashanaLiyanage
@BhashanaLiyanage Жыл бұрын
This made my day ❤❤
@oshadaperera2000
@oshadaperera2000 Жыл бұрын
පුංචි කාලෙ මතක් වෙනවා😢❤
@nalakanuwan2759
@nalakanuwan2759 11 ай бұрын
Woooooow👍💙❤️‍🔥 Aiya
@jayanirupasinghe1094
@jayanirupasinghe1094 Жыл бұрын
මගේ තවඅම්මා❤😢🥺🥺🥺
@isura_amarasinghe
@isura_amarasinghe Жыл бұрын
WOW
@ganganiherath7717
@ganganiherath7717 Жыл бұрын
❤❤❤❤❤❤
@dhanushkajayalath5399
@dhanushkajayalath5399 Жыл бұрын
Ammoh pissuwak ❤
@hash123madu
@hash123madu Жыл бұрын
❤❤
@chinthaka_bandara
@chinthaka_bandara Жыл бұрын
kandy indoor show ekak karamu aiyah ahanna aasai live
@HarshanaDMusic
@HarshanaDMusic Жыл бұрын
ලඟදිම කරන්න හිතන් ඉන්නවා මල්ලි. ස්තුතියි ❤
@isurumahalaksha5579
@isurumahalaksha5579 Жыл бұрын
😍❤❤
@RaniRani-fe8dr
@RaniRani-fe8dr 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@TharushiGamagee
@TharushiGamagee 11 ай бұрын
Super😘😍🥺
@amashafernando3068
@amashafernando3068 Жыл бұрын
❤❤....❤❤......................
@sandamaliwijesinghe802
@sandamaliwijesinghe802 Жыл бұрын
💜️💜️💜️
@tharindudakshina7386
@tharindudakshina7386 Жыл бұрын
😍❤️❤️❤️😢😢
@Chalakayasasperera
@Chalakayasasperera Жыл бұрын
Wow
@manushikaprabodhani
@manushikaprabodhani Жыл бұрын
🥺❤️
@yasasnibasnayaka6803
@yasasnibasnayaka6803 11 ай бұрын
❤💐
@rasanjaligeethika6328
@rasanjaligeethika6328 Жыл бұрын
❤️😍
@tharukadhananjayabb2300
@tharukadhananjayabb2300 Жыл бұрын
❤❤❤😢
@AnojaGeethanjalee-ey5wq
@AnojaGeethanjalee-ey5wq Жыл бұрын
❤🥺
@supungamini9636
@supungamini9636 Жыл бұрын
👌
@DIANNTONE
@DIANNTONE 11 ай бұрын
අත්තම්මා... ගංකාරයෙක්ගේ මතක... එක එක පාටින් පාට ගන්නපු පන් ගස් පේලියට තියල, කොට ලෑලි බංකුවෙ ඉඳගෙන, එක කකුලකින් පන් මිටිය පාගගෙන පන් ගස් ඒ මේ අත යවමින් අත්තම්මා පැදුරක් වියනවා. රතු පාටට, කොළ පාටට, දම් පාටට කුකුල් සායම් වලින් පාට දාපු පන් ගස් ඒ මේ අත ඈ අතින් ගෙතෙන්නෙ එක එක විදිහට රටා මවමින්. ගෙතෙන පන් පැදුරේ තැන් තැන් වල රතු කොටු, පැදුරෙ දාරෙ කොළ පාටින් ගොතලා හිතාගන්න අමාරු වේගයකින් ඇය වියන්නෙ මේ පැදුර... මේ විදිහට අත්තම්මා වියපු පැදුරු එල්ලන්නත් ගෙදර කුස්සියේ වෙනම තැනක් තියනවා. පැදුරු වියන්න විතරක් නෙමෙයි ඈ දන්නෙ. ඇයි ආස්මි හදන්න. හල් ගුටි හදන්න. බක්මහ ළං වෙනකොට ඈ බිසී වෙනව. එක එක තැන් වල ඉන්න දරු මුණුපුරන් මහ ගෙදරට ඈව බලන්න එන බව ඒ ඈ දන්න නිසා. දරු මුණුපුරන්ව පිළිගන්න අත්තම්ගෙ අතින්ම රස කෑම, අතිරහ ගොඩක් හැදෙනවා මේ කාලෙ. උපන් දා ඉදන් ආත්තම්මා එක්කම මහ ගෙදරම ඉන්න එකම මුණුපුරා මං වෙච්චි, මේ ඔක්කොම කෑම රස බැලීමේ මුල්ම වගකීම, මම ඉතින් කවදත් අත්තම්ම කියන්නත් කලින් බාර ගෙනයි ඉන්නෙ. බක්මහ ළං වෙනකොට, කුස්සිය එළිපත්තෙ ගල් ගෙඩි තුනක් තියලා ඈ ලිපක් බඳිනවා. ලොකු පොල් කට්ටක හිල් විදලා ඒ පොල් කට්ටට ලී මිටක් හයි කරල ආස්මි හැන්ද හදලා තියෙන්නෙ. සට පට ගාලා නටන තෙල් තාච්චියට හිල් පොල් කටු ආස්මි හැන්දෙන් හදාගත්තු මිශ්‍රණය වක්කරනව. තාලයකට ලතාවකට. කොච්චර උත්සාහ කරත් මට නම් ඒක කරන්නම බැරි වුණා. රටාවට ආස්මියක් හදන්න. එහෙම හදාගත්තු සුදු ආස්මියෙ, වර්ණ ගන්නපු පැණි වලින් ඒ මේ යන රටාවකට පැණි ඉරි අඳිනවා. "ඕං පුතේ, එකක් කාලා බලහන්... රහද?" අත්තම්මගෙ ආරාධනය එනකන් තමයි ඉන්නෙ,කරන්ඩ රස පරීක්ෂක වැඩේ මම... හල් ගුටි හදන එක වෙනම විදිහෙ වැඩක්. කැලෙන් කඩාගෙන එන හල්ගෙඩි, ඔක්කොම ගෝනි උරේක දාල, ගෙවල් උඩ තියෙන ඇළේ ගලක ගැට ගහලා ගලන ඇළ පාරෙ ගිල්වලා තියෙනවා දවස් කීපයක්ම. එහෙම තියන්නෙ හල් ගෙඩියෙ තියෙන තිත්ත යන්න. ඊට පස්සේ ගෙදර ගෙනාපු හල් ගෙඩි, හල් ලෑල්ලෙන් ගානවා. ඒ කියන්නේ හල් පිටි හදාගන්නව. වත්ත පහලින් කැන්ද කොළ කඩන් ඇවිත් ගුලි කරපු හල්, ඒ කියන්නේ හල් ගුටි කැන්ද කොලේ ඔතල පස්සේ වණ්ඩුවේ තම්බනව. ඇයි එතකොට කොණ්ඩ කැවුමේ කොන්ඩෙ ගන්න සූස්තරේ. රත්තරන් පාටින් දිලිහෙන වැලි තලප කෙසෙල් කොලයක අතුරලා කෑලි කපන්න කියලා කියපු හැටි. අත්තම්ම සම්බන්ධ මතක නං කොච්චර ද... ගණන් කරන්න බෑ මට ඒවා.. ලෝක ගුරු දිනය යෙදිච්ච අද දවසෙ, අපේ ඇස් පාදන්න වෙහෙසුණු අසීමිත කැපකිරීම් කරපු ආදරණීයයම ගුරු උතුමන් අතරෙ... ජීවිතේ ඉස් ඉස්සෙල්ලම මුණ ගැහුණු, හොඳම ගුරුවරයෙක් තමයි මගේ ආදරණීය අත්තම්මමා... අත්තම්මා කිව්වට අත්තම්මලා දෙන්නා... නිස්කලංකෙ ගතවෙච්ච ගමේ ජීවිතයෙන් මිදිලා, සාටෝප විගඩම් පිරිච්ච, නගරබද ජීවිතයට ආරූඪ උනාට, අත්තම්මලාව මට හරියට මතක් වෙනවා... කාලෙකට කලින් මෙහෙම ලිව්වේ ඒකයි මං.. " නිවන් ගඟ ළඟ, බුදුන් දැක දැක, නිවීයන් මගෙ, රන් කඳේ..." 🥺🙏🙏 කැලේ ගහ ළඟ මලක් පිපිලා, හැමුව සුවඳයි හැමදොහේ... දොළේ දිය ගඟ වගේ සිහිලයි, ආත්තම්මගෙ ආදරේ... පිරිල යන්නට ආදරේ තිබු, ආත්තම්මගෙ කාමරේ, ගමට ගියහම අදත් යනවා, සොයන්නට ඒ සාගරේ... පුතේ උඹ මගෙ කිරි පුතා යැයි නිතර පැවසූව මන්තරේ... තාම හොයනව, ආයෙ එන්නෑ එහෙම දවසක් මේ කපේ... සසර ගමනේ දරා ගුණ මහ, අතිර සසරෙන් යන මඟේ... නිවන් ගඟ ළඟ, බුදුන් දැක දැක, නිවීයන් මගෙ රන් කඳේ.....🙏🙏🙏 හර්ෂණ සහෝදරයගේ මේ අනගි ගැයුම, ඒ මතක යලි යලිත් සිහි කරන්නකි.
@Lahirumadusha260
@Lahirumadusha260 10 ай бұрын
Voice එක music එක්ක තව ටිකක් mix උනානං..🥺❤
@iranganilakmali5718
@iranganilakmali5718 Жыл бұрын
අනේ මගෙ දුව කිරි අම්මාට ගොඩක් ආදරේයි. එත් එයා මැණිකට ආදරේ නෑ . මගෙ අම්මා ඉන්නේ දුර ගොඩාක් එයා ගොඩාක් වයසයි. මගෙ දුව කිරි අම්මාගෙ ආදරේ හොයනවා.😢😢😢
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Diyberliyadalu kadala nove nelapu ape kiriamma gena Sindupatho liyapu palamua Geeþhaya kiriammawaruñta pudapu udarathama geethayaì.
@heshan2222
@heshan2222 11 ай бұрын
මට නම් පොඩි කාලෙ version එක තමා හොඳම. ඒ සින්දුවෙ තියෙන තැන් ටික නම් පිස්සුවක්.
@roshanathula8478
@roshanathula8478 6 ай бұрын
මගෙ ජීවිතේම උනෙ මගෙ කිරි අම්ම. අම්මට තාත්තට වඩා මට හයිය උනේ එයා.. කිසිම ලෙඩක් නැතිව හිටිය එයා එකපාර ආව පපුවෙ අමාරුවකින් මාව දාල ගියා.. මාස 5ක් දැනට. හැමදේම කිව්වෙ, ඇහුවෙ ඔයාගෙන්. දැන් මට කවදාවත් නොදැනුන මූසල කමක් දැනෙනව. ගෙදර ඉන්න බෑ. මට මොනව වෙලාද කියන්න මම දන්නෑ.. ජීවිතේ ලොකු කඩාවැටීමක් උනා. ඔයා දන්නවද ආච්චියො. මම තාම අඩනව ඔයා නැතිව. මම බය නෑ අප්ප. ගෙදර එන්න ඔයා ආච්චියො. පොඩි හරි ඉගියක් දෙන්න මට. 😢😢😢
@sandalivimansa3807
@sandalivimansa3807 Жыл бұрын
❤❤❤
@padmakumuduni7814
@padmakumuduni7814 Жыл бұрын
@dhanuhewa1050
@dhanuhewa1050 Жыл бұрын
🥺❤
@hashinthabandara4130
@hashinthabandara4130 Жыл бұрын
🥺🥺🥺❤❤
@Tharuka_Din
@Tharuka_Din Жыл бұрын
❤❤❤
@mayumirodrigo1051
@mayumirodrigo1051 Жыл бұрын
❤️
@hasinduchandula
@hasinduchandula Жыл бұрын
❤❤❤❤
@anushalasanthi1597
@anushalasanthi1597 Жыл бұрын
❤❤
@dineshpathirana2547
@dineshpathirana2547 Жыл бұрын
❤❤❤❤
@dilmijayawardhane4904
@dilmijayawardhane4904 Жыл бұрын
@MWilli-ux4bo
@MWilli-ux4bo Жыл бұрын
❤❤❤❤❤❤❤
@MilaniDissanayake-oz1nd
@MilaniDissanayake-oz1nd 11 ай бұрын
@gimhanrathnayake9853
@gimhanrathnayake9853 Жыл бұрын
Harshana Dissanayake|heena pena|Music Darshana Wickramatunga
3:53
Darshana Wickramatunga
Рет қаралды 1,7 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 21 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,1 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
Diyaberaliya
17:32
Secrets of Nature
Рет қаралды 28 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 21 МЛН