🔴 LIVE | Siyatha News | 6.00 PM | 06 - 02 - 2025

  Рет қаралды 65,313

Siyatha News

Siyatha News

Күн бұрын

🔴 LIVE | Siyatha News | 6.00 PM | 06 - 02 - 2025
Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm |
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
Watch Siyatha TV News online on siyathatv.lk/live/
#SiyathaNews #SriLanka #News
--------------------------------------------------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 98
@2nahsnsn
@2nahsnsn 5 күн бұрын
ජනාධිපති තුමණි මේ ජනතාවගේ මුදල් කෝටි 122.45 නැවත අය කරගෙන ජනතාවට සහනයක් දෙන්න
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 күн бұрын
සියත❤❤❤❤❤
@danudesilva9634
@danudesilva9634 5 күн бұрын
ඕකුන් ගසා කාපු කෑමට මේ රට මෙහෙම හරි ඉතුරු උන එක පුදුම හතෙන් එකක් ඕකුන්ගේ හත්මුතු පරම්පරාවටම ශාපවේවා ..
@malanisamaraweera6333
@malanisamaraweera6333 5 күн бұрын
Absolutely correct
@ceylonuk6250
@ceylonuk6250 4 күн бұрын
ජනතාවට දුන්න පොරොන්දු ඒවා ඉටුකිරීම ජනාධිපතිවරයාගේ යුතුකමයි .
@SamanthaKumara-cv8dj
@SamanthaKumara-cv8dj 5 күн бұрын
Malimawata jaya💗💗💗👍
@MaduHansi-e7m
@MaduHansi-e7m 5 күн бұрын
වී මිල මදි කියන උන් තමා සජියාගේ බට්ටෝ ...
@chamindafernando8329
@chamindafernando8329 5 күн бұрын
මුං මෙහෙම වන්දි කියලා මෙහෙම කෝටි ගණන් සල්ලි ගත්තාම රටේ ජනතාවට මොකද වෙන්නේ. මුං මෙහෙම සල්ලී ගසා කෑවාම මුංට මෙනවයින් මොනවා වෙයිද...මුංට ඉක්මනින්ම පරිස්සම් දෙනවා සත්තයී...
@MahindaKaduwela
@MahindaKaduwela 5 күн бұрын
සිරිපාල ගම්ලත්, නිමල් ලංසා කෝටි ප්‍රකෝටිපතියෝ. මුදල් නැති හරි දුප්පත්තු.
@JE-pq4wp
@JE-pq4wp 5 күн бұрын
Rate minisun kiyanne, anduwe rassa nathi anith Ayata ithin hena thamai wadinna eka aduwakata thiyenne. 😭
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 4 күн бұрын
Respect මාවලගේ මහතානනි . 🎉
@ivongurusinghe9505
@ivongurusinghe9505 5 күн бұрын
කෝට් 122.41 පසුගිය අන්ඩුවල නිවාස සදහා වන්දිගත් කට්ටිට කොහොමද?????
@punchisripaday9862
@punchisripaday9862 5 күн бұрын
නීතියෙන් ගැලවුනත් අපායෙන් රාජපක්ෂලාට ගැලවුමක් නැහ
@SujithPriyankaraAmbegoda
@SujithPriyankaraAmbegoda 5 күн бұрын
❤❤Siyatha TV news ❤❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 5 күн бұрын
❤❤❤❤Siyatha tele wakiyata Respect mawalage sir obata deergayusha siyatha sewaka pirisata god bless you👍👍👍👍👍🌹🌹🌹🌹
@VLalitha-f9k
@VLalitha-f9k 5 күн бұрын
නලින්ද ජයතිස්ස ඇමති තුමනි ඕවා කියලා පමණක් මදි. උපරිමය ලක්ෂ 25 නම් ආපදාවකදි දෙන්න නියමිත ඒ 25 දීලා අනිත් මුදල් ආපසු ගන්න. අනිත් කරුණ නම් අරගල කරුවන් තමන්ගේ පාඩුවේ අරගල භූමිය තුළ හිටියේ. එතනට ගොස් පහර දුන්නේ මහින්ද රාජපක්ෂගේ මැරයෝ, ජොන්ටා, සනත් නිශාන්ත ඇතුළු දාමරිකයන් නේද ඒ මිනිසුන්ව අවුස්සා ගත්තේ. උන්ගේ දේපළ වලින් තමයි වන්දි ගෙවිය යුත්තේ. මාලිමා රජයේ සාධාරණයි කියා ඉතිහාස ගත වෙන්න ක්‍රියා කරන්න. මාලිමා රජයට වසර ගණනක් රට පාලනය කරන්න ශක්තිය ලැබේවී එහෙම සාධාරණ තීරණ ගත් විට.
@2nahsnsn
@2nahsnsn 5 күн бұрын
ජනාධිපති තුමණි ඔබට ජනතාව ඔබ තුමා වැඩි චන්දේත් ජනාධිපති කරලා 159 මන්ත්‍රීවරුන් පර්ලිමේන්තුවට යැව්වේ මුන් හොරු පයිල් තියෙනවා කිය කිය ඉන්න නෙවයි නෙද ජනාධිපති තුමණි මුන්ට දඩුවම් දෙන්න
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 5 күн бұрын
🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑Malimawata Jayawewa👍👍👍👍
@harshanjayawardhana7972
@harshanjayawardhana7972 5 күн бұрын
ආයතන තුනේම හිටියෙ හොරැ තාම පිලිල ඉතුරුයි.
@NawodyaThirani
@NawodyaThirani 5 күн бұрын
❤❤❤..puwak.badillata.dennama.oni.plat.wennama.anika.puthano.bimal.sahofaraya.pichng.wennama.dunnð.jayawewa.❤❤❤❤❤❤❤❤❤
@UdithaSanjeewani
@UdithaSanjeewani 5 күн бұрын
දයාසිරි යො.තෝ.ඔචිචරටම.රටෙ.මිනිස්සු.ගැන.කැක්කුමනම්.ජනාධිපති.අරමුදලට.කෙලියෙ.මොකද
@warunarathnayaka9612
@warunarathnayaka9612 5 күн бұрын
අපක්ෂපාති සාධාරණය ඉටුකරන නීතිපති වරයෙක් පත්කළ යුතුයි අනිවාර්යෙන්
@mohamedmuainudeen1090
@mohamedmuainudeen1090 5 күн бұрын
Malimawata jayawewa
@SARATHCHANDRASIRI-l6k
@SARATHCHANDRASIRI-l6k 5 күн бұрын
❤❤❤❤❤
@malthangarok7746
@malthangarok7746 5 күн бұрын
දැඩි නීති ක්‍රියාත්මක කරලා ....රජය පවත්වගෙන යන්න වෙයි...හොර තක්කඩි ලක්ශ ගානක් බලගෙන ඉන්නේ...රජය පෙරලන්න....
@GminiSena
@GminiSena 5 күн бұрын
වී මිළ ඇති. ඊට පසු පාරිභොගිකයට හාල් මොනව වෙයිද
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 5 күн бұрын
අනේ ඔවා ඇමතිතුමෝ ජනතාව ට දැනගන්න , ලිඛිත ,මාධ්‍ය හා චිද්්‍යුත් මාධ්‍ය ජනතාවට දැනගන්න පලකරන්න, ඔයකට්ටිය තවත් පොකුරැ බොරැ කියමින් සමහර විපක්ෂ මන්ත්‍රී ල ආන්ඩුවෙ දුෂණ යට ,අපරාධ වලට විදිමත්ව නීතිය කරන්න බාදාපමුණුවන්න, හදනබව මාවගේම සාමන්‍ය ජනතා ව තේරෙනව .
@Wajiradissanayaka-b5q
@Wajiradissanayaka-b5q 5 күн бұрын
ඔන්න පොලිමේ තියලා, දෙන්නෙ වරෙව් දන ගහගෙන පල් හොරු 😎👍තොපි, හිර ගෙට ම තමයි, වරෙව්
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 5 күн бұрын
ස්තුති මාලේවල මැතිතුමනි නිදුක් නීරෝගී දීර්ගායුශ වේවා.❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 5 күн бұрын
මෙතුමා ගොඩක් ජනතාවට ඇත්ත කියනවා ඒත් මෙතුමාත් පරිස්සම් වෙන්න ආශිර්වාද ලැබෙන්න ඕනේ
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 5 күн бұрын
❤❤❤❤
@kamalbogamuwa71
@kamalbogamuwa71 5 күн бұрын
මං දැක්කා සුපර් මාකර්ට් එකකඅ ලුණු කුඩු පැකට් ගොඩ ගහල තිබ්පබා මට මතක් වුනේ මේ හිඟය හැබයි බඩු තියනවා අර කඩ කාරයා දැන් මේ මිලට ලුණු දෙයි ඇලාබය ලොකු ගනක් ඇයි එහේම දිලා දැන් මිල වැඩි කරේ බඩු තියේද්දි
@SriyaniMallawaarachchi-h8b
@SriyaniMallawaarachchi-h8b 5 күн бұрын
මේ රටේ නිනියක් නැතිනම් ජනතාව එකතුවෙලා නීතිය අතට ගත්තානම් හරි මිනීමරුවන්ට නීතියෙන් දඩුවම් ලැබේන්නෙ නැහැ නේ
@rakithaedirisinghe5971
@rakithaedirisinghe5971 4 күн бұрын
රටට මොකක් හරි අහිතකර දෙයක් වෙනවනම්,ඒකෙනුත් මේ කාලකන්නි දේශපාලුවන් වාසි ලබා ගන්නවා,මොන සක්කිලිද?හැම එකාවම ගහලා එලවිය යුතුයි.
@KumaraHari-ox9li
@KumaraHari-ox9li 4 күн бұрын
වී මිල මදි කියන එවුන් අනිත් පැත්තට සහල් මිල අඩු කරන්නලු, අනේ මන්දා,
@buddikabuddika1671
@buddikabuddika1671 5 күн бұрын
Nithipathiya ain karanta one. Utath parikshanayak aramba karanta one
@RohanVithanage-b5c
@RohanVithanage-b5c 5 күн бұрын
මෙවා බලනවනාම් නිතිපාති සියදිවි නාශාගත යුතුයි
@RathnaAmaral
@RathnaAmaral 5 күн бұрын
මදි කියන ගොවියා රාජපක්ෂ ඇන් සජිත් 😊
@Geetha-f2n
@Geetha-f2n 5 күн бұрын
මේ සල්ලි අයෙ ගන්න ඔන
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip 5 күн бұрын
ගොවියා ට සහනාධාරත් ලබාදිලා සධාරන වි මිලකුත් ලබාදිලත් එ මිල මදි කියලා ගොවියා හදන්නේ පාරිභෝගික ජනතාව හුරං කන්නද එහෙමනං වෙල් තුනටම බත් නොකා අල බතල ධාන්‍ය වර්ග ආදි අහාර රටාවකට හුරැ වෙමු
@Wajiradissanayaka-b5q
@Wajiradissanayaka-b5q 5 күн бұрын
දැන් වරෙව් පෝලිමෙ බත් කවන්න,🙈🤣
@JayanthaAmarasinghe-z9y
@JayanthaAmarasinghe-z9y 5 күн бұрын
❤️වී මිල ඇති ❤️මමත් දකුණේ වී ගොවියෙක්( මම හිතා උනනෙ 125)120 හොදටම ඇති. ❤️
@user-bd4nb9vn8e
@user-bd4nb9vn8e 5 күн бұрын
මුන් රට හිඟන්නන්ට දාලා මුං අපේ සල්ලි ටික එකතු කරගෙන මුන් කන්න එපැයි
@amilapriyankara5476
@amilapriyankara5476 5 күн бұрын
අනුර මම උබ උනා නම් උබ වගේ අදත් ඇබරෙන්නේ නෑ.උබට උපදෙස් ඕනෙනම් වගේම මොලයෙන් හිතන්න එකෙක් නැත්තම් සල්ලි එපා මට දීපන් නැත්තම් උබත් රනිලගෙ තාත්තා වෙනව විතරයිද
@smgsethunga3068
@smgsethunga3068 5 күн бұрын
Npp Only......💜️💜️💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
@UpulaUpula-l3y
@UpulaUpula-l3y 5 күн бұрын
❤️
@kanthiambawatta6123
@kanthiambawatta6123 5 күн бұрын
Gewal Wandiya Maru. Neda Pau Ahinsaka Janathawa 🇱🇰🇱🇰🇱🇰
@indikachamara1376
@indikachamara1376 5 күн бұрын
ඔයනරම් වටින දේපල හම්බකර විදිය ඉස්සර වේලා සොයන්න ඔන නීත්‍යානුකූල නොවන විදියට හොයපු දනය පවරගන්න ඔන
@sanathperera8028
@sanathperera8028 5 күн бұрын
වර්තමාන ආණ්ඩුවත් කරන්නේ පරණ ආන්ඩුවකරන දේම තමයි. මේ නීතියට වැරදිකාරය කරන මේ කිසිවෙකුට දඬුවම් ලැබෙන්නේ නැහැ. හිරේ දැම්මත් රෝගාතුරුව නිදහස නිදහස් කරලා උ නැවත ඇප ලැබෙනවා විහිළුව
@amilapriyankara5476
@amilapriyankara5476 5 күн бұрын
ඇත්තටම නීතියක් ඕනෙද.කියලත් හිතෙනව.මේක පට්ට බලුයි.මේව කැකිල්ලේ නීති වගේ නැද්ද
@chandikabandara8-462
@chandikabandara8-462 5 күн бұрын
Harshana Nanayakkarata thiyenneth Wasudhewage blood thama. Wahal gathi ismathuwenawa wage.
@chat549
@chat549 4 күн бұрын
Moda sajiyage harak tika badala danna ona
@teryp7357
@teryp7357 5 күн бұрын
සියත වී ගැන බොරු කියන්නේ ඇයි?
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 4 күн бұрын
Please please pray to biblical God Jesus Christ; He is just ; He will reviel ✝️🛐🗣️👏🏽;God appointed our Akd President; God will protect our this new Government;
@harshanjayawardhana7972
@harshanjayawardhana7972 5 күн бұрын
ගැත්තන් තාම වැඩ
@Learnwithfun5418
@Learnwithfun5418 5 күн бұрын
ඔයාලගේ notifications එන්නේ නෑ නේ? නිව්ස් වල, ගොන් සජියගේ කට බලපල්ලකො
@MaryHilda-y4z
@MaryHilda-y4z 5 күн бұрын
Hora police weda.karana ayonta anduma ballanata anduwanam hondai
@Learnwithfun5418
@Learnwithfun5418 5 күн бұрын
ඔයාලගේ notifications එන්නේ නෑ නේ? නිව්ස් වල
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 5 күн бұрын
බුලත් හපය den mokuth දන්නේ ne kiyai
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 5 күн бұрын
Yes kalkkanni ballo magy rate kewe Nodokin 😡
@kolingonalagoda5102
@kolingonalagoda5102 5 күн бұрын
A nithipathige munenma penawa kapati, depitakattaui kiyala
@dmabeawarna8088
@dmabeawarna8088 5 күн бұрын
Neethi pathi balu wela duushitha deshapaluwan ge pashshata hoda nawada lajjai yako
@PradeepJayawardana-e6o
@PradeepJayawardana-e6o 5 күн бұрын
Pennannaberi thatta dayasiri waraye galakthibunawage halwalath galthiyanawai kiyapiya😂😊
@RanjithEkanayaka-m1j
@RanjithEkanayaka-m1j 5 күн бұрын
Ratata Avashya Lunu tika Hadaganna bari una kalakanni Akathuvela Anavalu
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 4 күн бұрын
Muntanam hodak sidda wenna epa mun thopitama hena thamai illanna one maha jana mudal 😢 thawath kattiya ekathu wenna dagalanne
@pushpakumara-kf4sv
@pushpakumara-kf4sv 5 күн бұрын
Wandi mudall gathta untika ganna KO athth Adan guwata ganna KO untika kiyala wedak netha
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 4 күн бұрын
HAKKE BUDUBANA BOKKE MINIMAS PREMADASA AND TIRE PREMES SON SAJITH DON'T BULSHIT ANYMORE. ACTING LIKE A SAINT OK.
@thusharawije1120
@thusharawije1120 5 күн бұрын
mecchara hariyak wela adikarana emati pak-yage kathawa kohomada,nodakin kalakanniya
@dmabeawarna8088
@dmabeawarna8088 5 күн бұрын
Hena gahapiya hora gana deela hora aragala wandei gaththa duushitha hora deshapaluwanta hadei gawila a pala me share pradeesheeya shaba machiwaranayeedi
@Rohan-rv2ty
@Rohan-rv2ty 4 күн бұрын
Munge amalath matak wenawa
@chat549
@chat549 4 күн бұрын
Badullei kalutarai inne amu harak. Gonnu dennek parliment ewala mala kara darayak
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 5 күн бұрын
තවත් හොරු ඉහල පුටුවල
@batagallakulathunga7587
@batagallakulathunga7587 5 күн бұрын
Oya vidiyata Gandhi gattha untai deepu untai vehi nethi hena vadhinna ona
@priyanthakumara57
@priyanthakumara57 5 күн бұрын
😅
@dmabeawarna8088
@dmabeawarna8088 5 күн бұрын
Chamara shampath kala kan pareshan denta bohoma lanwela wagei katin kagahala hora wahanta baa
@mudithdesilva5874
@mudithdesilva5874 5 күн бұрын
Para ballo...mechachara rate prashna thiyeddi...gewal 10y haani wune...yako 42k salli aran😂😂😂😂😂😂😂😂😂
@SamanthaKumara-cv8dj
@SamanthaKumara-cv8dj 5 күн бұрын
Yako mun aran tiyena,,වන්දි ,,,,, munge passen yana un balapiuwu yakoo,,,, athi lankawa tiyenawa මෙහෙම
@DishalAyash
@DishalAyash 5 күн бұрын
Munta hena gahalath madi kalakanni heththa. Huragenama kala
@mudithdesilva5874
@mudithdesilva5874 5 күн бұрын
Mano Ganeshan balla ayyy ekada peredaa....siyallan ekathuwenna miniimaruwanekka ekathuwune?????😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 Okageth ammmata hamanawanna ko kattiya
@M.hDayarathna
@M.hDayarathna 5 күн бұрын
Neethipathi oya theerana ganne thaniyen nove Lokko Lokko ekathu wela Ganna theerana Lokko yaluwo neethipathi pau
@Latha.S-b4v
@Latha.S-b4v 5 күн бұрын
මොන්ගල්සිරි රිල්ව් වික්කා.හාල්.වික්කා.වී වික්කා දැන් වර්ප්රාසද.විකුන්න්ව.අනතිමට ගැ....... ත් විකුන්ලා මදිනම් මෙහෙම සුන්ක විදියට හදපු අ... වත් විකුනන්න වෙන්වා.රට කාලා.කාලා දැන් අමතක වෙලා
@GminiSena
@GminiSena 5 күн бұрын
අහෝ නීතිපති.
@kamalmarasinghe3261
@kamalmarasinghe3261 5 күн бұрын
Pal හොරු mun
@2nahsnsn
@2nahsnsn 5 күн бұрын
සියත❤️❤️❤️❤️
@2nahsnsn
@2nahsnsn 5 күн бұрын
සියත❤️❤️❤️❤️
🔴 LIVE | Siyatha News | 06.00 PM | 11 - 02 - 2025
59:28
Siyatha News
Рет қаралды 29 М.
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН
I shouldn't be in the house  It's so embarrassing
00:22
Funny Parent-Child Videos
Рет қаралды 9 МЛН
КОГДА БАТЯ ПОЛУЧИЛ ТРАВМУ НА РАБОТЕ😂#shorts
00:59
Can You Draw a Square With 3 Lines?
00:54
Stokes Twins
Рет қаралды 53 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 11 - 02 - 2025
40:58
Siyatha News
Рет қаралды 7 М.
New Colour Match Puzzle Challenge - Incredibox Sprunki
00:23
Music Playground
Рет қаралды 44 МЛН