No video

Liyathambara - ලියතඹරා | Athma Liyanage (Lyrics)

  Рет қаралды 382,730

Sachira Kalhara

Sachira Kalhara

Күн бұрын

Liyathambara - ලියතඹරා | Athma Liyanage (Lyrics)
Liyathambara - Lyrics Video

Пікірлер: 230
@janithchampika1244
@janithchampika1244 5 ай бұрын
ලියතඹරා, 1989 සිට අද දක්වා බාල මහලු භේදයකින් තොරවම විවිධ ආර වලින් remake වුන ගීතයක්. මෙහි තනුව සහ සංගීතය ආත්මා ලියනගේ විසින්. වැඩි දෙනෙක් නොදන්නා වුනත් පද රචනය වුනේ රෝහණ ජයසිංහ විසින්. ආත්මා ලියනගේ ගායනා කරන "සිහින ලොවේ මායා වැතිරේ" ගීතය රචනා කරන්නෙත් ඔහුමයි. ගීතය ආරම්භයේ වාදනය වන සංගීත ඛණ්ඩය අමරණීයයි.
@T9..431
@T9..431 28 күн бұрын
amaraneeya scn eka nm aththa
@newnn1268
@newnn1268 2 жыл бұрын
හදවතට පුදුම හැගීමක් දැනෙන්නෙ මේ සින්දු ඇහුවම.ඒ කාලේ තිබුන වාද රිද්ම,තාලය, ගායනය හරිම විශ්මිතයි.තාමත් අතීතය ජිවත් කරවනවා!!!
@givindashanuka3970
@givindashanuka3970 Жыл бұрын
Aniwarenma💕💕
@amithaperera5865
@amithaperera5865 7 ай бұрын
2024 අහන අය කෝ 😅😂
@user-mb4yx4ng6e
@user-mb4yx4ng6e 4 ай бұрын
Mama
@user-mb4yx4ng6e
@user-mb4yx4ng6e 4 ай бұрын
Mama
@Facts28video
@Facts28video Ай бұрын
ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි ලියතඹරා මුදු කුසුමකි ඈ තවුසන්ගේ දැහැනේ සම බිඳිනා නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි නෑ ලෝකෙ ජීවේ ඇයයි
@diludilukshi9159
@diludilukshi9159 Жыл бұрын
මායාව මායාව ලොව රවටනා සිහිනයකි සිහිනයකි අදුරේ පාවේනා ♥️❤️🥀🌹🖤
@hewawitharanagesilva6317
@hewawitharanagesilva6317 2 жыл бұрын
දැහැනකට සම වදින්න පුළුවන් සිංදුවක් හරියට ඇහුවොත්..🖤
@PhoneDoca
@PhoneDoca Жыл бұрын
Aniwa😍🤘
@soduruferdinandis6189
@soduruferdinandis6189 7 ай бұрын
2024 අහන අයකෝ❤
@erangasanjeewa5934
@erangasanjeewa5934 2 жыл бұрын
මනස සුවපත් කරන බෙහෙත් මේව
@givindashanuka3970
@givindashanuka3970 Жыл бұрын
Aniwaren💕⭐
@kaveeshudari3274
@kaveeshudari3274 3 жыл бұрын
මේව තමයි සින්දු ❤️
@ashinthaCARBON
@ashinthaCARBON 2 жыл бұрын
ඇත්ත
@dulanajayawardana6973
@dulanajayawardana6973 2 жыл бұрын
👍👍👍👍
@venuksiriwardane3211
@venuksiriwardane3211 2 жыл бұрын
2022 අහන අය කො❤️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
මම.🎶🎶☝️❤
@ishinisamindya9498
@ishinisamindya9498 Жыл бұрын
මම 🥺💖
@nawodapabasarani3391
@nawodapabasarani3391 Жыл бұрын
👋👋👋
@user-bb3zf4uj7x
@user-bb3zf4uj7x Жыл бұрын
@lyricstube3697
@lyricstube3697 Жыл бұрын
Mewwa ahana eka jiwitheta nawaththanne na🙂
@ShashiniJayasinha
@ShashiniJayasinha 7 ай бұрын
2024 අහන අය කෝ ❤
@user-sx5sd6op8h
@user-sx5sd6op8h 5 ай бұрын
Api
@vijayvijaycom5160
@vijayvijaycom5160 Ай бұрын
api❤
@IsuriyaHomeCityRestudant-fq1jg
@IsuriyaHomeCityRestudant-fq1jg 21 күн бұрын
Mama
@gayeshahennayake3196
@gayeshahennayake3196 7 ай бұрын
2024 වර්ශයෙත් අහනවා❤
@AshenRashmika-hr7gl
@AshenRashmika-hr7gl 6 ай бұрын
2024 ත් අහනවා බන්❤
@pudhumugamtamil
@pudhumugamtamil 2 жыл бұрын
I like this song. I am a Indian.
@rajith7737
@rajith7737 2 жыл бұрын
Thanks bro
@rasarisigee1024
@rasarisigee1024 Жыл бұрын
​@@rajith7737❤
@GayeshaKalupahana
@GayeshaKalupahana 3 күн бұрын
මාරම ලස්සන සිංදුවක්❤❤
@user-xp4hv8zz1n
@user-xp4hv8zz1n 7 ай бұрын
2024 ත් අහනවා ❤
@ReshanSarishka
@ReshanSarishka 4 ай бұрын
තාමත් අහනවා සුපිරි 👍😃
@rajith7737
@rajith7737 2 жыл бұрын
E kale api 9 wasare ahapu sindu walin meka tamai hit eka eth kandu pamula sita th ahala balannako. Thank you
@m.nuhmannuhman3765
@m.nuhmannuhman3765 2 жыл бұрын
All time favourite song
@user-fg3lx1gs7i
@user-fg3lx1gs7i Ай бұрын
රිදම් එක කකුල් දෙකට දෙන එකම song එක ❤❤❤❤
@user-iu3to3ni8c
@user-iu3to3ni8c Ай бұрын
My favorite song.OLD IS GOLD FOREVER❤❤❤me Sindhuth ekka challenge karanna baa kochchara thaakshanaya diyunu wunath galey ketu akuru wagey wenas kala nohaka.
@prasangawedage9155
@prasangawedage9155 Жыл бұрын
Excellent edition♥️🔥
@dryb3301
@dryb3301 3 жыл бұрын
Never lost the love for this song
@user-hg2ko8zc3c
@user-hg2ko8zc3c 2 ай бұрын
මොකක්ද මන් මේ මුන් කියන්නේ 2023 අහනවා 2024 අහනවා ගාන්නේ මොන මෝඩ ආතල් එකක්ද ඒ
@mahindabandara5254
@mahindabandara5254 3 жыл бұрын
Dan kale sindu maha gobba sindu e sindu ahuwoth Waha kala marrnea hithey 😂😂😂
@shayomishashinika4821
@shayomishashinika4821 4 ай бұрын
මෙව තමයි සිංදු
@induwarakavishka6121
@induwarakavishka6121 3 жыл бұрын
Pattama sunduwa
@amithmayura8574
@amithmayura8574 2 жыл бұрын
Supiri thamai
@dineshsanjeewa2415
@dineshsanjeewa2415 2 жыл бұрын
Man asama sinduwa
@shanuperera5839
@shanuperera5839 3 жыл бұрын
Supiri. Malli
@pandagemonahari6914
@pandagemonahari6914 3 жыл бұрын
Manike mage hithe kiyla pada 5/6k kiyla rep ekak ghnna hemontama puluwa eth meeema hadawathe redenna sing krnna eeema redena sindu hemontama puluwanda eda wageema adath mathuwtath apibme singdu wlta adarei hemadamath...❤❤❤❤❤❤❤❤❤❤❤
@thiliphoman4154
@thiliphoman4154 Жыл бұрын
🥲 Awankawama true 🙄.
@vksvideobox7959
@vksvideobox7959 8 ай бұрын
Miriguwaki Miriguwaki apa rawata........ Mage jeewe wali kathare diya bida ayayi❤
@chethiyaabeysinghe4410
@chethiyaabeysinghe4410 3 жыл бұрын
Great work machan. Appreciate it a lot & mostly, the timing of lyrics are prefect. Not too fast or slow. Good hustle brother. Chose great songs like this and do more....
@earnmony123
@earnmony123 10 ай бұрын
2023 අහන අය කෝ❤❤
@user-kw3vy4fz9l
@user-kw3vy4fz9l 3 ай бұрын
Api ahanawa❤❤❤
@JanakaPushpakumara-gk3yu
@JanakaPushpakumara-gk3yu 2 ай бұрын
2024 අහන අය මේ පැත්තට ❤❤
@yoshikaharshani4872
@yoshikaharshani4872 4 ай бұрын
ගොඩාක් කාලෙකට පස්සෙ ඇහුවමයි❤
@thainduisanka7921
@thainduisanka7921 Жыл бұрын
2023 ahana aya ko...❤
@bulletmusic1234
@bulletmusic1234 Жыл бұрын
✊❤️
@nirmalabandara2419
@nirmalabandara2419 Жыл бұрын
2023 අහන අය කෝ...🫂❤️
@firegaming9647
@firegaming9647 Жыл бұрын
Mama
@kavindudananjaya4720
@kavindudananjaya4720 Жыл бұрын
Mama
@dineshsanjeewa2415
@dineshsanjeewa2415 2 жыл бұрын
Pattai sinduea
@charakagihan7888
@charakagihan7888 6 күн бұрын
හරිනම් මේ සින්දු තහනම් කරන්න ඕනේ.ඒ තරම් ඇබ්බැහි වෙනවා.පිස්සුවක්
@lonewolf61814
@lonewolf61814 4 жыл бұрын
Amazing edit😍
@chamaramadu3278
@chamaramadu3278 2 жыл бұрын
Wayasata Yannne nethi.sindu.
@dammikaseth6648
@dammikaseth6648 3 жыл бұрын
සුපිරි
@prasanikapitiya2750
@prasanikapitiya2750 4 жыл бұрын
Nice work..👍👍
@shaheniranga6116
@shaheniranga6116 3 жыл бұрын
ලියතබරා ගීතයේ ඇත්තම තේරුම මෙන්න kzbin.info/www/bejne/iIqnZH13rdWIfLM
@Chumugirl
@Chumugirl 2 ай бұрын
2024th asama song eka ❤
@KinGSGaming3
@KinGSGaming3 2 жыл бұрын
Maru ♥️♥️
@nilukajayasinghe
@nilukajayasinghe 11 ай бұрын
lassanai bn wade
@ashenkavishka8000
@ashenkavishka8000 4 жыл бұрын
Second view eka mage..🤗
@lasanthajayasinghe7530
@lasanthajayasinghe7530 Жыл бұрын
Original song is best and perfect
@nabacov
@nabacov 3 жыл бұрын
Insane quality man.. Pissu.. මෙහ් සුදු ඇඳුමින් එකත් කරමු? 😋
@charpfernando6804
@charpfernando6804 2 ай бұрын
Woow❤❤❤
@user-em6oq4yg5k
@user-em6oq4yg5k 2 ай бұрын
I love you ruwani danushika sumanjali❤❤❤
@kelumsampath5332
@kelumsampath5332 3 ай бұрын
පරන මියුසික් එක මාරම ලස්සනයි
@cricketpissa..4528
@cricketpissa..4528 Жыл бұрын
2023 ahana aya koo
@ReshanSarishka
@ReshanSarishka 4 ай бұрын
ලියතඹරා මුදු කුසුමකි ඈ❤❤❤❤❤😃😃💝💖🙋🫡
@niroshadissanayake8028
@niroshadissanayake8028 7 ай бұрын
2024 adath ahuwa ❤❤❤❤
@gamingwithking8956
@gamingwithking8956 2 жыл бұрын
ela'''''''''super
@chandrakumari4132
@chandrakumari4132 9 ай бұрын
2023neth ahana aya ko balanna❤
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Super song
@user-vw6yk5sw1j
@user-vw6yk5sw1j 8 ай бұрын
2023❤
@Sampa_Travel
@Sampa_Travel Жыл бұрын
2023♥️
@user-fz3cj4ww4r
@user-fz3cj4ww4r 2 ай бұрын
ම😊😊😊😊😊😊
@user-ib7jc4km6x
@user-ib7jc4km6x 5 ай бұрын
2024 𝙣𝙚𝙞 2025 𝙖𝙝𝙖𝙣𝙣𝙖 𝙠𝙚𝙢𝙖𝙩𝙝𝙞 💝💝
@simonsibel9789
@simonsibel9789 6 ай бұрын
2024 anions ❤
@dineshchamara1651
@dineshchamara1651 5 ай бұрын
I love it
@charithcharith871
@charithcharith871 8 ай бұрын
2023 අහන අය ඉන්නවාද❤❤❤
@rangabandara3372
@rangabandara3372 7 ай бұрын
2024....😊❤
@user-mu6ht3yt6k
@user-mu6ht3yt6k Күн бұрын
2024❤
@chandimalakmali5971
@chandimalakmali5971 2 жыл бұрын
Super
@madumadawa2118
@madumadawa2118 2 жыл бұрын
Lovely song
@sunilliyanage1172
@sunilliyanage1172 Жыл бұрын
Its Excellent Song
@user-by8sp2rp2k
@user-by8sp2rp2k 3 жыл бұрын
🔥🔥🔥👌👌❤️
@nipunshalinda7720
@nipunshalinda7720 8 ай бұрын
රැ ලෝකේ ජීවෙ ඇයයි...
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 8 ай бұрын
❤❤❤
@user-hz9pb7jt5e
@user-hz9pb7jt5e 5 ай бұрын
2024 ❤
@mohamedhalfaz8823
@mohamedhalfaz8823 Жыл бұрын
2023 🎧❤️
@vijayanthialwis2678
@vijayanthialwis2678 2 жыл бұрын
Adatath ❤️
@Waniduhasarange
@Waniduhasarange 11 ай бұрын
2023 බලන අය කෝ
@dineshchamara1651
@dineshchamara1651 5 ай бұрын
Awesome
@user-td7oh2dy3m
@user-td7oh2dy3m 10 ай бұрын
Nice❤❤❤❤
@ThimathRasanjali-nr3nw
@ThimathRasanjali-nr3nw Жыл бұрын
2023🌸
@minsaralakdeepa4477
@minsaralakdeepa4477 3 жыл бұрын
very Nice 👍👍👍👍
@xhard2kill705
@xhard2kill705 Жыл бұрын
2023?
@hansikajayasundara9467
@hansikajayasundara9467 2 жыл бұрын
♥️♥️🤗
@shamilamonarawila7559
@shamilamonarawila7559 2 жыл бұрын
පුදුම ජවයක් ඇති ගීත
@user-vm9pw2tb3j
@user-vm9pw2tb3j 5 ай бұрын
Man ඉන්නවා
@PasanduniDinupama-xu9ie
@PasanduniDinupama-xu9ie Ай бұрын
1:50❤️
@gaminghasiya244
@gaminghasiya244 3 жыл бұрын
Very nice
@upuliharshani8290
@upuliharshani8290 Ай бұрын
❤❤❤❤
@dhanushkathissera4923
@dhanushkathissera4923 Жыл бұрын
Original eke thiyana rase anik ewa nene
@s.nethmika6204
@s.nethmika6204 3 ай бұрын
❤️❤️❤️
@EasyDrawlk
@EasyDrawlk 7 ай бұрын
2024😍😘
@renumadalagama4937
@renumadalagama4937 Жыл бұрын
2023
@Nadeesha-i1t
@Nadeesha-i1t 11 күн бұрын
@chathuranijayamanna6165
@chathuranijayamanna6165 4 ай бұрын
🎉🎉🎉
@chrishantidewapura2324
@chrishantidewapura2324 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@kobayashikenshiro4955
@kobayashikenshiro4955 7 ай бұрын
❤❤❤❤❤❤❤
@VirunDinsara-hj7cm
@VirunDinsara-hj7cm 8 ай бұрын
2023 ❤❤
@damsaraanurada
@damsaraanurada Жыл бұрын
2023 ahana. AYA. Ko
@WikumLaksith
@WikumLaksith Жыл бұрын
❤❤❤❤❤💗💝💝💛 biyabadar
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 16 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
JayaSri Best Songs
20:03
Adithya Indrajith
Рет қаралды 1 МЛН
Wayo / Api Kawuruda / Seeseekada wisirunu sithiwili / Sinhala Lyrics
4:36
Sinhala Lyrics
Рет қаралды 1,2 МЛН
Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics
4:11
SL Lyrics
Рет қаралды 585 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН