Lots of flavor from one flour mixture එක පිටි මිශ්‍රණයෙන් රස ගොඩක් 👍😋🍛🍚❤❤

  Рет қаралды 190,678

Village Kitchen SRI LANKA

Village Kitchen SRI LANKA

Күн бұрын

Пікірлер: 163
@VillageKitchendeepal
@VillageKitchendeepal 4 жыл бұрын
හරිම ලස්සනයි ඒ ගැමිකමට මං ගොඩක් ආසයි දිගටම කරගෙන යන්න ජය වේවා
@asiffa8082
@asiffa8082 2 жыл бұрын
Sya suka lihat ibu ni ...penyayang dn perhatian penuh kasih syang.....
@shamilathaygee
@shamilathaygee 4 жыл бұрын
හරිම ලස්සනයී ..... . රෑ වේගෙන එනකොට අහසයී , පහන් එළියෙන් " බුදු පිළිම වහන්සේ නමයී " පෙන්නපු එකට ගොඩක් පින් . ඒ කොටස දකින කොට මට අක්කලා ගැනත් හරිම ගෞරවයක් දැනුනා . පාඩම් කරලා .. කරලා .. මහන්සි නිසයී අක්කගේ video එක බලන්න ගත්තේ . තිබුණ අමාරුකම් ඔක්කොම නැතිවෙලා ගියා .ඒ කොටස දකින කොටම . හැමදාම වගේ මේ video එකත් හරිම ලස්සනයී . ගොඩක් දේවල් ඉගෙන ගත්තා . හැම දෙනාටම තෙරුවන් සරණයී !!!
@shamilathaygee
@shamilathaygee 4 жыл бұрын
@@Villagekitchensrilanka83 වයස බේදයක් නැතිව දැන් හැමෝම කැමති මේ වගේ ස්වාභාවික සුන්දර දේවල් බලන්නයී . අක්කයී , අක්කගේ වැඩයී, ඒ සුන්දරත්වය තවත් වැඩි කරනවා . මේවා බලනකොට හිතේ මහන්සිය නැති වෙලා යනවා .අලුත් පණක් එනවා . ඒ නිසා අක්කට ගොඩක් ස්තුතියී ..... . තෙරුවන් සරණයී !!!
@jayasinghanisansala8924
@jayasinghanisansala8924 4 жыл бұрын
කෑමත් දැක්කා.. මේ වගේ කෑම නොදැක්කා... best of luck
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Natural Things. So Attractive and Wonderful Stories. Wow 🤩. I Like So Much ❤️ Sunset 🌇 Stories. Nice 😍 ❤️
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
ගොඩක් ලස්සනයි රසවත් කැමක් බොහොම ස්තුතියි ❤
@AnuraPa
@AnuraPa 4 жыл бұрын
ඉතාමත් හොඳින් ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි! ඉතාමත් වටිනා වැඩ සටහනක්. ඡයවේවා! 🙏🙏🙏🙏🙏👍👍👍
@priyanthirenuka2965
@priyanthirenuka2965 4 жыл бұрын
දැක්කම බඩ පිරෙන්වා. හරිම රසවත් කෑම ගොඩක්. ඉදිරිපත් කිරීමත් හරිම අහෙයි.❤️❤️
@chanakaperera1482
@chanakaperera1482 4 жыл бұрын
ඉතාමත් ලස්සන වටිනා රූප රාමු පෙලක් ..
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 3 жыл бұрын
එක එක විදිහට හදපු වන්ඩු 😍😍😍😍😍👌👌👌👌👌👌👌 හරිම වැදගත් video එකක් .බොහොම ස්තූතී .බුදු සරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘
@shanthiathukorala4065
@shanthiathukorala4065 4 жыл бұрын
අපේ අම්මා හදන්නේ කොස්කොල වන්ඩු.ඔයා හදපු විදිහට පුන්චිය..ice cream කෝන් වගේ. හරිම ලස්සනයි .
@singha6372
@singha6372 4 жыл бұрын
ස්තූතියි අලුත් දේවල් අපට දෙනවට..
@sanjeewanisilva7646
@sanjeewanisilva7646 4 жыл бұрын
හරිම අපුරුයි ...ඉදිරියට යන්න ...සුබ පැතුම්
@pryanthlakshan6572
@pryanthlakshan6572 4 жыл бұрын
Really it's amazing,nice sweet 👍 I love wandu.thank you so much.nice food giving us.💯👍🍮
@shantifrancis8288
@shantifrancis8288 4 жыл бұрын
Very nice and beautiful ovan .and happy mother.How much you love your family and children. Thanks your peace. God bless you and family Abundantly
@gayansanjeewa8522
@gayansanjeewa8522 4 жыл бұрын
අපිට අපේ අතීතය මතක් කරනවා ට ස්තුතියි අක්කේ ...
@sanshadbano1668
@sanshadbano1668 4 жыл бұрын
hello and bula from Fiji islands. Fiji islands is also like Sri Lanka and India. Fiji islands is also called little India. love your family and cooking is just amazing. love maheera all the way from Fiji islands. vinaka vaka levu (thank you ).
@preetyparahoo5689
@preetyparahoo5689 4 жыл бұрын
Wow ,very healthy receipy., subtitle please in english .
@MadeleineHenderson
@MadeleineHenderson 4 жыл бұрын
turnon captions
@sokounthyvar8740
@sokounthyvar8740 3 жыл бұрын
super votre gâteau 👍 💝💝💝💝💖💖😋😋
@hujjaofficial4068
@hujjaofficial4068 4 жыл бұрын
ඔන්න අක්කේ වීඩියෝ ඒක එනකං පුල පුලා බලන් හිටියේ මං ඔන්න ⁣ෆුල් වීඩියෝ ඒක බැලුවා ගොඩක් ලස්සනයි වීඩියෝ ඒක
@mereenadias9528
@mereenadias9528 6 ай бұрын
රහට කැම වටිිටොරු හදන්න හොද අත් ගුයක් තියෙන්නේ
@priyan6900
@priyan6900 4 жыл бұрын
How many dishes in one flour amazing work. Beautiful flowers thanks for the visual treat. Long way to go dear.
@priyan6900
@priyan6900 4 жыл бұрын
@@Villagekitchensrilanka83 nice to hear it from you. Its my pleasure. Thanks sister.
@sunelruparupa3159
@sunelruparupa3159 4 жыл бұрын
ස්තුතියි ඔයාට නංගා කැම ගෝඩාක් ජාති කියලා දුන්නාබුදු සරනයි මම කුවෙටි සිට
@kaushilokupanagodage3033
@kaushilokupanagodage3033 4 жыл бұрын
Asa hithuna kama Tilak.thanx godak.
@disnanimali2427
@disnanimali2427 4 жыл бұрын
Godak lassana vedio ekak. Asawen iwara wenakan baluwa. Thank you me wage vedios genawata. Jaya wewa akke bs
@ashokakumari8598
@ashokakumari8598 4 жыл бұрын
oyage vidiyo harima aswen balanne
@rajkumaridayabati8621
@rajkumaridayabati8621 4 жыл бұрын
Nice homemade 🍰
@isharirajapakshe9388
@isharirajapakshe9388 4 жыл бұрын
පෝරණු වන්ඩුව හරිම ලස්සනයි 🤓😻
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 4 жыл бұрын
හරිම දක්ශ කාන්තාවක් . කාගෙවත් කොපි නැ තමන්ගේ ම පැරනි නිර්මාණ හරිම අගෙකොට සලකන්වා.
@geethaillangage5404
@geethaillangage5404 4 жыл бұрын
Really very interesting dear. Amazing ideas. Thanks for sharing it.💐 Stay safe and healthy. God bless you and your family. 🙏 Love from Australia ❤
@jamchannel4788
@jamchannel4788 3 жыл бұрын
හරිම ලස්සනයි......
@sadiarashid6320
@sadiarashid6320 3 жыл бұрын
I love your vlog and recepies specially last recepie of this video cake with tea.. please share the recepie if it .I wanna try this amazing recepie
@rosenariereid9407
@rosenariereid9407 4 жыл бұрын
Helloo how you an your children. First I must say I live your cooking an like the Indians season you cook with .you even teach your daughter how to do things good job keep it up
@nandinidilani3676
@nandinidilani3676 4 жыл бұрын
Ada nam kama godai .very nice thank you
@MealsofFoodies
@MealsofFoodies 4 жыл бұрын
WOW..Delicious sweets for tea, I like all of them Amazing preparation, all made from one flour mixture, that is awesome Herbal tea with sweets, such a healthy and flavorful tea time. love it so much. #MealsofFoodies
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Akki oyage vedio walin mama asama asama vedio eka meka
@yamunarasikangani8556
@yamunarasikangani8556 4 жыл бұрын
අදත් ලස්සනයි තෙරැවන්සරනයි
@prasadiniileperuma5242
@prasadiniileperuma5242 4 жыл бұрын
Excellent video thank u so much
@rosenariereid9407
@rosenariereid9407 4 жыл бұрын
I see where you cook with curry leaf what flavour does it give the food
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Akki oya Kanda kola sodanna wathura gatta bhajanaya mokakda.oya hada gatta ekakda
@jayashreehindalgekar6339
@jayashreehindalgekar6339 3 жыл бұрын
Wow! Ur dishes are too good 👍👍 no words to explain each 1 is better than the other. In case if I ever get a chance to visit ur Country shall make it a point to visit U & ur wonderful nature house.
@malishamalisha9419
@malishamalisha9419 4 жыл бұрын
Aththatama nodaekapu deyak. Bohoma sthuuthi
@rishanthichandrasoma4133
@rishanthichandrasoma4133 4 жыл бұрын
Lovely Video.... I Enjoyed watching...
@viliihoumayepthomi.4448
@viliihoumayepthomi.4448 4 жыл бұрын
Yummy want to taste
@nilukaranasinghe2945
@nilukaranasinghe2945 4 жыл бұрын
මට මතකයි මන් චුටි කාලෙ අපෙ අම්මත් ඔහොම පිටි තම්බලා ඉදිආප්ප හදනවා....පිටි තැම්බුනාම මාර.සුවදයි...ඒකට දැන් කඩෙන් පිටි ගෙනාව හැදුවා..
@imalkaperera5159
@imalkaperera5159 4 жыл бұрын
rbhb Jn uh nñnnnb b bhbbb. vvbnn Bn. Viv yuyytrtertUKGc Yi Yui cñv cubp g
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 4 жыл бұрын
මම ආසයි වන්ඩුවේ කැන්ද කොලේ තම්බන වන්ඩුවලට..
@thedelishdiary9602
@thedelishdiary9602 4 жыл бұрын
Loved the video!!Very nice and Healthy Recipe🌼💙
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
Ammo kathata kela unanawa.mechara Sundara watapitak tiyenne ammige gama koheda.budusaranai thawath mewage de karanna yodabala yoda shakti ya mama yonali jayasekera.
@shahidulalfazuddin6394
@shahidulalfazuddin6394 3 жыл бұрын
Wow
@samanthafernando4196
@samanthafernando4196 4 жыл бұрын
Very creative lady. And natural. Even the kids are so real. And the the dialogs that yourl speak too are not unreal. I like the way you dress , Simple and plain and very elegant. The cooking skills are so good. As for me the best. Liziqi is a very popular and perfect person in China and I am a great fan of hears. But you do this your way ...thats what I like. Very unique and clear. I love the little kids. Proud of you. Keep up the good work. God bless.
@sadiarashid6320
@sadiarashid6320 3 жыл бұрын
WOW.. But please translate your recepies in English ..
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
අපේ රටේ දැන් පාන්පිටි වලින් කෑම කන නිසා ලෙඩ රෝග වැඩි ඔබතුමියට පුළුවන්නම් තරම් හාල් පිටි කුරක්කන් පිටි වගේ වැඩසටහනක් කරන්නකෝ.තෙරුවන් සරණයි.
@yurivince8571
@yurivince8571 4 жыл бұрын
looking forward to have English translation akke🤗😍... Love the SriLanka❤️❤️❤️ B.S
@AbisaiRibeiro14
@AbisaiRibeiro14 4 жыл бұрын
What type of leaves are you using?
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
We called " kenda " leaves
@tharushichathu835
@tharushichathu835 4 жыл бұрын
Greetings from Australia ❤️
@asankaranadheera1602
@asankaranadheera1602 4 жыл бұрын
Very impressive. The very beautiful environment I miss my village life spent with grandparents. Good luck
@rajinsandira7090
@rajinsandira7090 4 жыл бұрын
නියමයි ...❤️❤️❤️
@pasindutharaka6158
@pasindutharaka6158 4 жыл бұрын
Good
@roomyrizana2509
@roomyrizana2509 3 жыл бұрын
Akki superb... Masha Allah... 👍🏼😍
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
Wandu walata dana kulubadu kochchrada kiyanna Mahaduru Enasal plz
@mihiriseneviratne510
@mihiriseneviratne510 4 жыл бұрын
@@Villagekitchensrilanka83 Thanks. Mama than a cookery walata auth. Niyama Rasa haduna ganna ahuwe
@asianlifehack6709
@asianlifehack6709 4 жыл бұрын
ලස්සන වීඩීයෝ එකක්..❤️❤️❤️
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
අනේදාන.විඩියෝවල..පැටවු.දේන්නවත්.පේන්නනනකෝ.ඉතින්.අපිරටනිසා..පොඩිඅයදකිනවිට.අාසයි..සුරතල්බලන්නල❤❤👌👌💞💞💞😀😀
@Mikalev1
@Mikalev1 3 жыл бұрын
Harika 🤲🌹🌹🌹❤🌹🇹🇷👍
@priyanthalalithnawarathna8522
@priyanthalalithnawarathna8522 4 жыл бұрын
Beautiful
@ofwlibangan1923
@ofwlibangan1923 4 жыл бұрын
Please could you put english ingredients recipes wanted to know how to cook srilanka food for my husband im from Philippines my husband is a srilanka
@jasjeetskitchenroutine6993
@jasjeetskitchenroutine6993 4 жыл бұрын
Nice ji
@erandikasubashani3550
@erandikasubashani3550 4 жыл бұрын
අම්මෝ හරිම රසපාටයි....අර පෝරුණු වන්ඩුව නම් නියමයි අක්කේ ...අද මොකද පොඩි දෙන්නව වැඩිය පෙන්නුවෙ නැත්තෙ??
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
This is not a one of the food channels. It’s meditation for mental relaxation. Thank you very much dear for your hard effort. Special appreciation should be given to videography 🙏🙏🙏. It’s amazing. I went to my childhood by watching this video 😃. But I missed your little prince and princess during the entire work except the end ☺️. No words, you are multi talented women 💐💐
@shanthiniroshani2498
@shanthiniroshani2498 4 жыл бұрын
Village Kitchen SRI LANKA - kawadawath hita durwala kara ganna epa. Oya bohoma shakthimath kanthawak. Hoda amma kenek. Hoda biridak kiyala me karana dewal walin api hamotama terenawa. Oyata loku gamanak yanna puluwan. Minissu kiyana negative comments walata oya watenna epa. Tawath hita haiya kara ganna. Duk widala goda naga ganna dewal wala watinakama godak wadi. Oyata loku durak yanna puluwan. 💐💐💐
@dammikapriyanthi4515
@dammikapriyanthi4515 4 жыл бұрын
බොහොම හොදයි
@taanishiinam6015
@taanishiinam6015 4 жыл бұрын
You haven't mentioned the name of the leaves that you are using for steaming
@mrskavitha1225
@mrskavitha1225 4 жыл бұрын
Hi.sis your cooking very nice.😘😘😘
@lnewlnew898
@lnewlnew898 4 жыл бұрын
මිමි...රසායි.අනේ...❤❤❤❤❤😀😀😀👌👍👍👍👍👍👍👌👌👌👌
@umalakshmanan8948
@umalakshmanan8948 4 жыл бұрын
English subtitles please for the ingredients and method....
@gilbertfernandes7354
@gilbertfernandes7354 4 жыл бұрын
Lovely recipes
@bvraju2000
@bvraju2000 4 жыл бұрын
Hi, please list the ingredients in English...
@neetamandlik7134
@neetamandlik7134 4 жыл бұрын
What a natural amazing not understand
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Oyaga video harima lassanai,piti tambala idiappa hadanna hati kiya denna,thanks
@Mikalev1
@Mikalev1 3 жыл бұрын
👍🥀🌼
@dmdsjayathilake2146
@dmdsjayathilake2146 4 жыл бұрын
අවුරැදු කැවි ලි හදන්න
@Hiru-f8z
@Hiru-f8z 3 жыл бұрын
😍
@ayomimadhubhashini6075
@ayomimadhubhashini6075 5 ай бұрын
❤❤❤❤❤
@Nilmaskitchen
@Nilmaskitchen 3 жыл бұрын
නියමයිනේ 👍
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
Wow niyamai
@nayomeekularathna9655
@nayomeekularathna9655 4 жыл бұрын
අක්කී,මම පාන්පිටි තම්බලා හදන්න ඉන්නේ
@sashiperera8751
@sashiperera8751 4 жыл бұрын
අක්කේ මට දැනගන්න පුලුවන් ද පාන් පිටි තම්බලා හදන වන්ඩු soft එකට එනවද. හාල් පිටි වලින් හැදුවම මෙලෙක අඩුයි ..ඒවගේම පාන්පිටි වලට සීනි ඊස්ට් දාලා කොච්චර වෙලාවක් තියන්න ඕනිද..ආයේ ඔයා සීනි පැනි කරලා දාලා කොච්චර වෙලාවක් තියන්න ඕනිද..
@sashiperera8751
@sashiperera8751 4 жыл бұрын
පැහැදිලියි අක්කේ ..ඔයාට ගොඩක් ස්තුතියි..😍
@lamithlahiru477
@lamithlahiru477 4 жыл бұрын
Mama hadanawa
@annemary1982
@annemary1982 3 жыл бұрын
Thank you!!♥️🌹
@rosinkjohn9587
@rosinkjohn9587 4 жыл бұрын
Why do you steam the floor before cooking?
@luckshaniperera1080
@luckshaniperera1080 4 жыл бұрын
මේවා හදන්නේ හාල් පිටි වලින් නෙමේද? Because wheat flour is not our thing. If u hv used rice flour this video has more meaning. But nice video ❤
@shashielmeda7758
@shashielmeda7758 4 жыл бұрын
Good job ...m
@1life2xplore
@1life2xplore 4 жыл бұрын
Loved your recipe!!👌👍👍😍
@1life2xplore
@1life2xplore 4 жыл бұрын
@@Villagekitchensrilanka83 Welcome dear😍😍❤
@rubikscuber5984
@rubikscuber5984 3 жыл бұрын
Why every thing is sweet......it looks like southindian idly...why not put salt in flour mixture and serve it with chutney....
@ramaniramani3026
@ramaniramani3026 4 жыл бұрын
Mun mass. Kariya...
@heartlinemusic
@heartlinemusic 4 жыл бұрын
Niyamai lassanai best of luck 👍❤🌷 jayawewa Mage videoth balala support karanna yaluu GN b's 😴👋❤️😘
@Fromkerala
@Fromkerala 4 жыл бұрын
I am from kerala .so pls write your all recipe's ingredients in English
@MadeleineHenderson
@MadeleineHenderson 4 жыл бұрын
please learn to use captions fgs
@Homewothlobe
@Homewothlobe 4 жыл бұрын
Harima rasa patai
@kalaiselviselvi3849
@kalaiselviselvi3849 4 жыл бұрын
Ingriden name in English
@samanmarvila4502
@samanmarvila4502 4 жыл бұрын
Onna akke bada ridunoth api nathoooo
@singha6372
@singha6372 4 жыл бұрын
එකමත් එක කාලෙක අපේ කුස්සිය ..ලාම්පු එලියයි දර ලිපයි. සුන්දරයි ..
@rasichandima1317
@rasichandima1317 4 жыл бұрын
👍💐
@sudil3673
@sudil3673 4 жыл бұрын
Superb
Breadfruit for different tastes දෙල් වූ රස🍈☘️🌳
14:01
Village Kitchen SRI LANKA
Рет қаралды 166 М.
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 49 МЛН
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 10 МЛН
The best papaya delights! 🍑 make more sweets & desserts in rainy season!
19:00
Poorna - The nature girl
Рет қаралды 147 М.
විනාඩි 10න් තල කැරලි හදමු.
3:51
GEDARA WEDIHATA UYAMU
Рет қаралды 4,8 М.
🌸🌼🌻honeycomb - මී වදේ😍
20:33
Village Kitchen SRI LANKA
Рет қаралды 243 М.
'Rare cream chow chow'' I made pink sweet Dosai and can make lot of sweet  and savory
22:09