Vegetarian Noodles recipe no Artificial flavors කඩේ කොත්තු මී ගෙදර හදමු රසකාරක මස් මාළු බිත්තර නෑ

  Рет қаралды 62,593

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Vegetarian Noodles recipe no artificial flavors
කඩේ කොත්තු මී ගෙදර හදමු
රසකාරක මස් මාළු බිත්තර නෑ
ගොඩාක් රසට නූඩ්ල්ස් එකක්..කිසිම ව්‍යංජනයක් නැතිව කන්න පුළුවන් ..
කෘත්‍රිම රසකාරක නෑ...
ගෙදර ඉන්න දූල පුතාලට ...කාට වුණත් රසබලන්න පුලුවන් හොඳම නූඩ්ල්ස් රෙසිපියක්...
අවශ්‍ය ද්‍රව්‍ය
නූඩ්ල්ස් 300 g
අර්තාපල් අල ලොකු 1
කැරට් අල සාමාන්‍ය 1
ලීක්ස් ගහේ කොළ කොටසින් 250 g
බී ළූණු ගෙඩි 1
සුදු ළූණු බිග් 15
ඉඟුරු කෑල්ලක්
මිරිස් කෑලි මේස හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 3
සීනි මේස හැඳි 2
බැදීම සඳහා තෙල්
තක්කාලි සෝස් ගෙදර හදාගන්න ලින්ක් එක
• How to make Tomato Sau...

Пікірлер: 357
@karunawathikaruna2808
@karunawathikaruna2808 2 жыл бұрын
ඔයා නම් ගොඩාක් හොද සාමාන්‍ය කෙනෙක් දුප්පත් හැමෝටම රසට කන් න පුදුවන් රෙසපි හයි ලෙවල් නැ ඔයාට ජයවේවා නංගියෝ
@broideas
@broideas 3 жыл бұрын
wow hamadamath vaga godak rasavath kamak yalu math ma vidihata hadala balannam godak sthuthi
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@vindy3917
@vindy3917 3 жыл бұрын
niyamayi rasa paatayi godaak
@cheramidealwis1063
@cheramidealwis1063 2 жыл бұрын
දැන් හැදුවා මේ නූඩ්ල්ස් එක හරිම රසට ආවා ගෙදර හැමෝම රසයි කිව්වා .ඔයාට ගොඩාරියක් ස්තුතියි .මම potatoes skip karala එ වෙනුවට sausages ටිකක් add kala.
@darshivlog2976
@darshivlog2976 3 жыл бұрын
Niyamai
@glitter6296
@glitter6296 3 жыл бұрын
Good sharing.thanks
@nadenart6864
@nadenart6864 3 жыл бұрын
me recipe eka watinawa.. kaden aran ....rasakaraka dapuwa kanawata wada..
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@ckkaumadini6379
@ckkaumadini6379 3 жыл бұрын
Marama rasai akkiyoooo. ....😊😊😊 parissamin enna. ....thanks
@SathsaraSathsara-j7i
@SathsaraSathsara-j7i Жыл бұрын
Godak rasa ethi kiya dunnata bohoma sththuthe ❤❤❤
@harshanimadushani6586
@harshanimadushani6586 Жыл бұрын
ඔයාගේ මේ නුඩ්ලස් රෙසපි එක මම දෙවෙනි වතාවටත් හදලා කෑවා හර්‍රම රසයි.
@Ballapanasaranandathero
@Ballapanasaranandathero 3 жыл бұрын
Eka nam rasawath
@sinhakolla4148
@sinhakolla4148 3 жыл бұрын
අදත් ගොඩාක් හොද වීඩියෝ එකක් මේක නම් පොඩි අය ඉන්න ගෙවල්වල අයට ගොඩාක් වැදගත් මොකද පොඩි අයට රසකාරක නොදා ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් කෑමක්නේ මේක. තෙරුවන් සරණයි! නංගා
@sithumpahasara1617
@sithumpahasara1617 3 жыл бұрын
තෙරුවන් සරණයි අයියෙ
@indraacc108
@indraacc108 3 жыл бұрын
නියමයි
@kuwaitkuw9297
@kuwaitkuw9297 3 жыл бұрын
Thanks a lot
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Me uthum poya sathuyata godak watina video ekak , ❤️
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ඒක නම් සුපර් අක්කේ ගොඩක් රසට ඇති කියලා හිතෙනවා සපිරියටම වැඩේ කලා නියමයි ජයවේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලි
@udeshnimantha2847
@udeshnimantha2847 3 жыл бұрын
wow super video
@rangasri2361
@rangasri2361 3 жыл бұрын
most important video
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@beautyflamingo2343
@beautyflamingo2343 3 жыл бұрын
rasawat nuddles ekak hoda poshanayak ekatu karala haduwe niyamai...
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@sadaruwankalum9182
@sadaruwankalum9182 3 жыл бұрын
Harima wadagath
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
Godaaak sthuthie ❤️❤️❤️
@manjulaprageeth4232
@manjulaprageeth4232 3 жыл бұрын
ආසම කෑමක්
@hwijesooriya
@hwijesooriya 3 жыл бұрын
thanks for shearing
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks ❤ ❤ ❤ ❤
@nuwankulasekara5269
@nuwankulasekara5269 3 жыл бұрын
Thanks for sharing
@yamunajayasinghe698
@yamunajayasinghe698 3 жыл бұрын
හදලා බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි. ස්තූතියි ඔබට 🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නියමයි ... ස්තුතියි ගොඩක්
@smartart1610
@smartart1610 3 жыл бұрын
godak hondayi
@cheadlehume7772
@cheadlehume7772 3 жыл бұрын
great sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@chandanisubasinghe100
@chandanisubasinghe100 3 жыл бұрын
Theruwansaranai manika.
@hemamanike3032
@hemamanike3032 3 жыл бұрын
Harima watina video ekak. ❤️❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@supunsalamandakini689
@supunsalamandakini689 2 жыл бұрын
මන් මේ විඩියෝ එක ඊයේ තමා දැක්කේ...මේ විදියට හදලා බැලුවා...පට්ටම රසයි අක්කි...තැන්ක් යූ ඉතින් ඔයාට.... 😘❤️.......අක්කි කිව්වා ඇත්ත ...ඕනිම දෙයක් කන්න කලින් මුලින්ම අපෙ ඇසට ඒක ලස්සනට පේන්න හදාගන්න ඕනේ..කන්න කලින් බඩ පිරෙනවා....thank u akki
@threebrother5686
@threebrother5686 3 жыл бұрын
nice video thank you
@jonejake3082
@jonejake3082 3 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක්
@shashikabro1396
@shashikabro1396 3 жыл бұрын
Wow.maru akke
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 3 жыл бұрын
Dekka gaman bada pirenava akke..anivarayen hadanava..teruvan saranai oyata..
@harshanimadushani6586
@harshanimadushani6586 2 жыл бұрын
Mama me noodles ada raa kamata haduwa harima rasai kiyala wadak na 👍👍👍👍 thawath aluth recipe ekak genna akke
@ishanibd7311
@ishanibd7311 3 жыл бұрын
Rasa patai, hadala balanna hithuna..thank you recipe ekeata.
@sanjevalaxmonlaxman1804
@sanjevalaxmonlaxman1804 3 жыл бұрын
niyama kamak mawaedehata hadanwa dakami raspata panawa dakkama kanna hetanwa
@TravelFloor2020
@TravelFloor2020 3 жыл бұрын
Oya vegitarian kama hadana eka godak hoda deyak. දීර්ඝායුෂ ඔබට !
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@ramanitilaka2992
@ramanitilaka2992 2 жыл бұрын
Harima vatina veediyowak .thanks outta.
@arttalents2497
@arttalents2497 3 жыл бұрын
Sha eka nam watina recipe ekak..
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි අයියෙ
@indikabd9065
@indikabd9065 3 жыл бұрын
Niyamai akke, adath aluth deyak..Thank you
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@chamilasampath2888
@chamilasampath2888 3 жыл бұрын
Godak rasawath video
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@chanakaweerasinghe1201
@chanakaweerasinghe1201 3 жыл бұрын
Nice sharing friends
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@cityhunter3220
@cityhunter3220 3 жыл бұрын
Noodles thama asama
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
👍 👍
@kasunkrishantha6118
@kasunkrishantha6118 2 жыл бұрын
මමත් හදලා balannam❤️❤️❤️
@noahherath6453
@noahherath6453 3 жыл бұрын
Nice one
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@nimanthamadushan6111
@nimanthamadushan6111 3 жыл бұрын
සුපිරි කෑමක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි ගොඩක්ම වටින වීඩියෝ එකක් .පැහැදිලිව කියලා දෙනවා අනිවාර්යෙන්ම හදනවා ❤️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලී
@බුදුබණතෙරුවන්සරණයි
@බුදුබණතෙරුවන්සරණයි 3 жыл бұрын
රසට ලස්සනට හදලා කොත්තුමි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@prabodhasandamali4386
@prabodhasandamali4386 3 жыл бұрын
දැක්කම කන්න ආසයි..
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@hemanghigjehdhs9325
@hemanghigjehdhs9325 Жыл бұрын
අපට කාම හදන්න කියල දෙන්න හිතනවට වඩා වෙනවඩ කරන්න වෙලාවක් නතුව අති ගෙදර.අනේ කොහොම උනත් පුතේ ඔයාට පින්පොත පිරෙඉ.අපි ඕව බලලා කොච්චර සතුටු වෙනවද.කොච්චර ඉගෙන ගන්වද.ඔහොම දකින කොට තමා අපිටත් හදන්න හිතෙන්නේ .👍❤
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔව් ඇත්තටම ..වෙන කිසි දෙයකට හිත යොමු කරන්න වෙලාවක් නෑ මට...ස්තුතියි ඔබතුමියට...❤❤❤
@harshaninadeesha2634
@harshaninadeesha2634 3 жыл бұрын
Super resepi
@todaynews166
@todaynews166 3 жыл бұрын
නියමයි රෙසෙපිය
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@nirmalarathnayaka6273
@nirmalarathnayaka6273 3 жыл бұрын
ගොඉාක් ස්තුතියි පැහැදිලි කරාට දෙවි පිහිටයි ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@udeshnimantha4396
@udeshnimantha4396 3 жыл бұрын
lassanayi akke.video eka
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@irajiraj3459
@irajiraj3459 3 жыл бұрын
Harima asa kemak thama
@snowflake6592
@snowflake6592 3 жыл бұрын
Rasa kamak genawata bohoma sthuthi. 😍😍😍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@pathumnissanka6798
@pathumnissanka6798 3 жыл бұрын
Good sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@cutework3896
@cutework3896 3 жыл бұрын
ඒක නියමයි..👌 රස පාටයි.😍❤️ අදයි චැනල් එක දැක්කේ. Good Luck 🌸🍀
@dilinihewage1904
@dilinihewage1904 3 жыл бұрын
රසවත් කැම වෙලක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@Srilanka_cricket_fans5721
@Srilanka_cricket_fans5721 3 жыл бұрын
නියමයි සුපිරි ජයම වේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි භාෂි
@kalharabro9049
@kalharabro9049 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@somalekam8712
@somalekam8712 2 жыл бұрын
Wdathma paedili kirima rasai
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
delicious sharing my friend😋😋😋💓👌
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@sljony6645
@sljony6645 3 жыл бұрын
නියමයි වස විස දාලනෙ කඩවල කෑම වලට කොහොමත් ගෙදරදිම හදා ගන්න පුලුවන් දැන් රසට ගුණට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Ow malli ...thanks
@gossipdilu9783
@gossipdilu9783 3 жыл бұрын
Eka rasawath kama welak
@srilankafun757
@srilankafun757 3 жыл бұрын
නියමයි අක්කෙ අදත් රෙසෙපිය පෙනුමෙන්ම හිතෙනවා හදලා කන්න රසට ඇති රෙසෙපිය
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks malli
@aselagunarathne5971
@aselagunarathne5971 3 жыл бұрын
Good recipe
@kusalmenda4961
@kusalmenda4961 3 жыл бұрын
Thanks for the recipe
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@musiclanka2302
@musiclanka2302 3 жыл бұрын
Good
@binumalee3548
@binumalee3548 3 жыл бұрын
wow..dakkama asa hituna
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@channelba3172
@channelba3172 3 жыл бұрын
මෙකෙ රසවත් video එකක් නියමයි සහො
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@samwithsamee5292
@samwithsamee5292 3 жыл бұрын
රසම රස කෑම වේලක්.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@roshelnirasha6662
@roshelnirasha6662 3 жыл бұрын
Nice
@udeshibandara2838
@udeshibandara2838 3 жыл бұрын
Nice.
@ciaoran
@ciaoran 3 жыл бұрын
තවත් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම කරන්න ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@susienawagamuwage3497
@susienawagamuwage3497 Жыл бұрын
Super.. Thanks so much nangi.. Love your recipes. All the Best ❤🧡💛💙💜💗
@chamilaperera3162
@chamilaperera3162 3 жыл бұрын
රස පාටයි මමත් මේ ව්දිහට හදලා බලන්නම් නංගී ආසම කෑමක් ..Thank You
@subabandara4731
@subabandara4731 3 жыл бұрын
රසට ඇති .අනිවාර්යෙන් හදනවා❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤
@surangaliyanage6826
@surangaliyanage6826 3 жыл бұрын
niyamai sis
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@onarashaw1116
@onarashaw1116 3 жыл бұрын
watina video ekak
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@sewwandigamaga9658
@sewwandigamaga9658 3 жыл бұрын
yummy yummy recipe
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@himabandara9145
@himabandara9145 3 жыл бұрын
Niyamay akki. Me wage kalekata godak watinwa. 👍👍👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ඔව්...ස්තුතියි මල්ලි
@neelahalpage3955
@neelahalpage3955 3 жыл бұрын
Thanks dear
@VibesSAS
@VibesSAS 3 жыл бұрын
ෂා මරු පොඩ්ඩෝන්ට දැන් ගෙදර හදලා දෙන්නා පුළුවන් ගොඩක් ස්තුතියි 🙏😍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ඒකනේ...ස්තුතියි
@kristenmiranda4493
@kristenmiranda4493 3 жыл бұрын
Look so delicious thanks for sharing for your recipe
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@badullanews2654
@badullanews2654 3 жыл бұрын
Rasawath kama welakata niyama chanal ekak
@mindalert4061
@mindalert4061 3 жыл бұрын
Great video. 👍👍👍
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@lifechange4671
@lifechange4671 2 жыл бұрын
Excellent ideas ❤
@happypills7423
@happypills7423 3 жыл бұрын
kottu mi kiyanne supiri kamak tawat rasata hadanne kiyala dunna..
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@dushanonline7034
@dushanonline7034 3 жыл бұрын
niyamai akke,hemadamth wge supirima video ekak..
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@harshasampath4746
@harshasampath4746 3 жыл бұрын
ම්ම්ම්ම් රසයි.
@hemalrana5168
@hemalrana5168 3 жыл бұрын
දිගටම කරගෙන යන්න ජයවේවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@vimababy8890
@vimababy8890 3 жыл бұрын
tasty food nam kusalaa
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks ❤ ❤ ❤ ❤
@katefoakes6778
@katefoakes6778 3 жыл бұрын
wow
@Kadisara-SL123
@Kadisara-SL123 3 жыл бұрын
akke oyage kama pirisiduwata piliwelata kama hadanawa apei balanawa oyage vidio tank you
@Kadisara-SL123
@Kadisara-SL123 3 жыл бұрын
good
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි මල්ලි ගොඩක්
@manojkothalawala2389
@manojkothalawala2389 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kumariheenatigala6192
@kumariheenatigala6192 2 жыл бұрын
Thank You Very Much.
@ORAHANMADE
@ORAHANMADE 3 жыл бұрын
නියමයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@sadanima4772
@sadanima4772 3 жыл бұрын
පෙනුමෙන්ම හිතෙනවා හදලා කන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@chamindadanu1092
@chamindadanu1092 3 жыл бұрын
අපි අසාවෙන් වෙන් බැලුවා
@roshandesilva567
@roshandesilva567 2 жыл бұрын
Weri nice
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН