මොකුත්ම නැති වෙලාවට හදන්න සුපිරි රස බත් එකක් Lower Cost delicious Rice by Kusala's Simple Life

  Рет қаралды 364,314

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

මොකුත්ම නැති වෙලාවට හදන්න සුපිරි රස බත් එකක් Lower Cost delicious Rice by Kusala's Simple Life
Rice 500g
large onion - 1
garlic cloves 5
slice of ginger
bunch of curry leaves
cardamom pods 3
clove 3
slice of cinnamon
coconut milk 300ml
oil 4 tbsp
red chilly powder 2 tsp
curry powder 1tsp
turmeric powder 1/4 tsp
salt..
Rice cooker fried rice..
• ගෑස් දර භූමිතෙල් ලිප් ...

Пікірлер: 210
@kaavindidasanayaka8748
@kaavindidasanayaka8748 2 ай бұрын
ඇත්තටම මරු...ගෙදර කවුරුත් නැති වෙලේ කන්න විතරක් දන්න මං තනියෙන් ටෙස්ට් කරල බැලුවා....සුපිරි ආ..පලවෙනි පාරට මං අතින් රසම රස කෑමක්....❤❤🫠🫣
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඒ බත් එක නම් ගොඩක් රසයි කියලා දැනුනා අක්කේ..🤗 මේ කාලෙට ගැළපෙන රයිස් එකක්..මෙහෙම දේවල් තමයි වටින්නේ අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
@Thukuliya.123
@Thukuliya.123 2 жыл бұрын
කටහඩ රුපය වගේම.වැඩත් ලස්සනයි රසවත් බත් එකක්..මම හද හදා ඉන්නේ මේ ..ලයිට් ගියා ඒත් වැඩේ ගොඩක් දුරට හරි.ඔයාට ස්තුති 🤗🤗🤗
@kavidu417
@kavidu417 2 жыл бұрын
😍😎😎😎😎😎😎😎
@dileeshasaranga7283
@dileeshasaranga7283 2 жыл бұрын
දැක්කම හිතෙනව බත් එක ගොඩක් රස ඇති කියල ඔබතුමියට ගොඩක් ස්තුතියි
@user-oo8vu4km6l
@user-oo8vu4km6l Жыл бұрын
මේක මං හරිම ආසාවෙන් මගෙ හබීටත් හදල දුන්නා ❤❤ ගොඩක් රසයි කියල එයත් ගොඩක් ආසාවෙන් කෑවේ හැමදාම එකම විදිහටනෙ කන්නෙ.. ඔයාටත් ගොඩක් ස්තූති❤❤😊
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි 😊❤️
@La-ed7tx
@La-ed7tx 2 жыл бұрын
මොකුත් නැති ගෙදර මිදි තියෙයිද ආච්චියේ😅
@dewmiimasha7522
@dewmiimasha7522 2 жыл бұрын
Anedakiyanne
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
😂😂😂😂😂😂
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
🤣
@shan803
@shan803 2 жыл бұрын
😹😹
@pradeepapriyadarshani5109
@pradeepapriyadarshani5109 2 жыл бұрын
😂ow ne eka thma
@nirmalasamarawickrama7439
@nirmalasamarawickrama7439 2 жыл бұрын
ඇත්තටම රසයි මම හැදුවා හැමෝම ආසාවෙන් කෑවා.බොහෝම ස්තුතියි මේ වගේ කෑම හදලා පෙන්නනවට.👍
@gaminibandara7590
@gaminibandara7590 2 жыл бұрын
දැක්කහම ආස හිතෙනවා . මමත් හැදුවා . Thank you nande.
@kusumsenanayake9085
@kusumsenanayake9085 2 жыл бұрын
මේ බත් එකනම් මාරැ නංගි මමත් හදනවා thank you 🇱🇰🇱🇰😍
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
ස්තුතියි කුසල නංගි......👍👍👍👍
@isharamarasinghe7465
@isharamarasinghe7465 2 жыл бұрын
Thank you akka...😍😍😍
@sarathkumara1138
@sarathkumara1138 2 жыл бұрын
Godak hoda recipe ekk aunty.math haduwa harima rasai
@hanzijayawardhana8437
@hanzijayawardhana8437 2 жыл бұрын
මේ බත් එක මම නිතරම හදනවා. හරිම රසයි. මොකුත්ම ඕනි නැහැ වෙන දෙයක්. ඇත්තටම වටිනවා. ගෙදර තියන දේවල් වලින් හදන්න පුලුවන්.
@user-vi4ri8rk6m
@user-vi4ri8rk6m 21 күн бұрын
ඔයාගෙ කැම හදන ක්‍රම තමයි මම බොහෝවිට කරන්නෙ. ඔයාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා
@mdleelawathi8184
@mdleelawathi8184 2 жыл бұрын
Niyamai. Mama heta hadanawa oyt thanks.
@nicolawoods8153
@nicolawoods8153 2 жыл бұрын
Today I made your rice. That's very tasty and easy to make. Thank you very much.
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
....Wonderful....healthy Recipe . Thank you ...
@isharaindumini6668
@isharaindumini6668 2 жыл бұрын
Mame ademe.hadala.balanewa
@fathimanooriya2267
@fathimanooriya2267 2 жыл бұрын
Really amazing recipe looks yummy must try thanks for your creative and easy recipe
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
බොහොම ස්තුතියි
@mayavilakku
@mayavilakku 2 жыл бұрын
Thanks akkiyooo ❤️❤️❤️❤️
@rebeccajamieson4069
@rebeccajamieson4069 2 жыл бұрын
Looks yummy 😋 I'll try this recipe. Thank you for sharing your idea👍❤
@hildahemachandra5999
@hildahemachandra5999 2 жыл бұрын
Thanks its really good God bless you.
@jeevanirajasekera6591
@jeevanirajasekera6591 Жыл бұрын
Thank you so much 💐❤️
@jayantharanaweera9566
@jayantharanaweera9566 2 жыл бұрын
Mama heduwa harima rasai thank u very much
@dammiliyanaarachchi2842
@dammiliyanaarachchi2842 2 жыл бұрын
Thank you ❤️
@slbonsaiworldwithushan
@slbonsaiworldwithushan 2 жыл бұрын
නියමයි අක්කේ 👍👍👍👍👍❤️❤️from SL BONSAI WORLD
@A.LChamdani
@A.LChamdani 3 ай бұрын
ඔයානම් හොදට ඒවා කියලාදෙනවා 🎉🎉❤❤❤❤❤❤❤❤❤
@Star-Boss
@Star-Boss Жыл бұрын
Thank you
@kusumwaduwawala7553
@kusumwaduwawala7553 2 жыл бұрын
Mamath rice eka heduwa harima rasai.Thanks
@dilinimanojika397
@dilinimanojika397 2 жыл бұрын
මාත් හැදුවා ...හරම රසයි...ලමයි ඉල්ල ඉල්ල කැවා...thank you 💘
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Boruwatada kiyanne
@manorijayasuriya3370
@manorijayasuriya3370 2 жыл бұрын
බොහොම ස්තූතියි. මම අද හැදුවා. තෙම්පරාදුවට මුරුංගා දලු මිටකුත් දැම්මා හරිම රසයි
@sumithseneviratne2925
@sumithseneviratne2925 Жыл бұрын
Tks for educating !❤
@sugandikashamali322
@sugandikashamali322 2 жыл бұрын
හරිම රසයි අපිත් හැදුවා
@nalinpremarathna7650
@nalinpremarathna7650 Жыл бұрын
M..... Very good...... wow......
@thanujaperera9660
@thanujaperera9660 2 жыл бұрын
හරිම රසයි. හරිම සුවදයි. හරි ලෙසියෙන් හදන්න පුලුවන්. Thank you very munch.
@kusumwaduwawala7553
@kusumwaduwawala7553 2 жыл бұрын
Mama bath eka heduwa harima rasai.Thanks
@thejakarunarathna4779
@thejakarunarathna4779 2 жыл бұрын
Theruwansaranay doniyo adama hadanawa.
@devikaperera3412
@devikaperera3412 2 жыл бұрын
අක්කා පොල් කිරි වෙනුවට රස නොකල යෝගට් හෝ මී කිරි දාන්න පුළුවන්ද? බොහෝම ස්තූතියි මෙවැනි දේවල් කියා දෙනවට. ඉදිරියටත් මෙවැනි ගුණාත්මක දේ ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා.නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.
@rameahkw1462
@rameahkw1462 2 жыл бұрын
බුදු සරනයි යොයුරිය........... බත්එක හරිම රසට ඇති මමත් හදන්න ඕනේ. ඔබට බොම ස්තුතියි. තෙරුවන් සරනයි.....
@sumudupriyanka2802
@sumudupriyanka2802 2 жыл бұрын
9",11.5",1.5" cake thatiyaka 1kg ta wedi cake 1 k Danna puluwanda,hemadema, 300g gane aragena, butter cake 1
@asankasanjeewa3405
@asankasanjeewa3405 2 жыл бұрын
Niyamai akke
@zamatifernado9371
@zamatifernado9371 2 жыл бұрын
රසයි බලගන ඉදලා මමත්ලංකාවට අවම හදන්නමී ජය
@kumarahm2008
@kumarahm2008 Жыл бұрын
Harima rasai 👌👌
@thusharapk6010
@thusharapk6010 Жыл бұрын
Mukuthma nethi gedara kemak kiwwama math asa una bodime inna nisa rice cocker eken hadaganna thel nethuwa lasy podi podi deyaknam kamak neha
@slmboy2019
@slmboy2019 2 жыл бұрын
හරිම ගුනවත්.රසම රසයි
@slmboy2019
@slmboy2019 2 жыл бұрын
තෑන්ක්ස්
@slmboy2019
@slmboy2019 2 жыл бұрын
ඔයාට ෙනෙවයි කිවුෙව්
@chathurnima6904
@chathurnima6904 Жыл бұрын
අපිත් හදලා කෑවා .ගොඩක් රසයි ❤️❤️
@manorichathurangi7083
@manorichathurangi7083 Жыл бұрын
Mama me bath eka haduwa harima rasai
@user-id5it4vf1k
@user-id5it4vf1k Жыл бұрын
Mamath haduwa harima rasai.
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 2 жыл бұрын
Thank u
@maliththeekshana365
@maliththeekshana365 2 жыл бұрын
Supiri
@chathuwedage6757
@chathuwedage6757 2 жыл бұрын
කාලීන recipe 1ක් අක්කා, colourful attractive කෑම 1ක්,සුවඳ දැනෙනවා වගේ, හදලම බලන්නම්කෝ, thanks ඔයාට ❤❤
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
I like your recipe
@karunarathnaweerasekara1119
@karunarathnaweerasekara1119 2 жыл бұрын
හොදයි නංගී මාත් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි
@sandyanijayasekara9734
@sandyanijayasekara9734 11 ай бұрын
Thank you very much❤❤
@rosikadarmadas2513
@rosikadarmadas2513 Жыл бұрын
Math hadanawa
@pathiranar.p.s.2172
@pathiranar.p.s.2172 2 жыл бұрын
Thank you very much
@vajanthidevika3266
@vajanthidevika3266 2 жыл бұрын
Wish you all the best miss It's very useful
@geethanjalirankothge7579
@geethanjalirankothge7579 2 жыл бұрын
ස්තුතියි 💐💗🌄
@inokamalaviarachchi879
@inokamalaviarachchi879 Жыл бұрын
budusaranai
@ridmirasangika6374
@ridmirasangika6374 Жыл бұрын
Akke harima rasai.mat haduwa.babala denna mulu dawasema kewa.thanks akke.mehema kiyala denawata
@janakajana7572
@janakajana7572 2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.👌👌👌👌👌👍
@mohamednazar1584
@mohamednazar1584 2 жыл бұрын
Colostarol, diyawadiyawa tiyena ayata ewa adu enna ath beheth kiyala dennanko...
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
මගෙ පරණ වීඩියෝ බලන්න ..ගොඩක් තියෙනවා
@mohamednazar1584
@mohamednazar1584 2 жыл бұрын
@@KusalasSimpleLife ok..👍👍
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 жыл бұрын
Nice 👍
@dipanipriyangani6531
@dipanipriyangani6531 2 жыл бұрын
Wow අපිත් හැදුවා මාර රහයි😊🤪🤗
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
බොහාම ස්තූතියි. 🙏❤️
@thusharapk6010
@thusharapk6010 Жыл бұрын
Oy koi de kerath wedak neha thel nethuwa niyama rice ekak hadanna kramayak kiyanna behane?
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i Жыл бұрын
Godakma watinawa jayawewa❤
@amithakapugama2536
@amithakapugama2536 2 жыл бұрын
It looks very tasty .Thank you so much .
@thusharachandrasekara3809
@thusharachandrasekara3809 2 жыл бұрын
Good...
@malajayasekara2642
@malajayasekara2642 Жыл бұрын
Rase paatai Hete hadenewaa
@user-mo9ib4sn3s
@user-mo9ib4sn3s 2 жыл бұрын
මම මේක නිතරම හදනවා රසයි...ඒත් ඕක හදන්නත් දේවල් නෑ නේ කුලුබඩු ටික තියෙනවා ..ඒවාත් පරිස්සමෙන් එපැයි පාවිච්චි කරන්න.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
අපි අද හදනවා . ස්තුතියි 🙏
@samaranayakamaduka9038
@samaranayakamaduka9038 2 жыл бұрын
හරිම රසයි, හරි සුවඳයි ස්තුතියි ඔයාට♥️😊
@deepagawarammana4029
@deepagawarammana4029 2 жыл бұрын
Sok goodak rasa ati
@kaluaracchikaluaracchi2475
@kaluaracchikaluaracchi2475 2 жыл бұрын
Thanks akkiyo....
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
කවුරු හරි කෙනෙක් හදනවා නමි බය නොවි හදන්න අර MRvඑකේ වාගේ විසිකරන්න වෙන්නේ නැහැ කන්න බැරිව මෙික රසට හොදට තියෙනවා ස්තුතියි
@thanujarosamali1366
@thanujarosamali1366 2 жыл бұрын
අනෙ මෙ එන්න එපා mr ට බැනගෙන.එයා හොදට කෑම හදනව.ඔයාට හදන්න බැරි උනාට 😅
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
@@thanujarosamali1366 උබ දන්නවා ද මම ට්‍රයි කරලයි කියන්නේ කටට එනවට නෙවෙයි උබ කවුද මට බනින්න එපා කියන්න ණයට කහින ⁣ගොන් වැස්සි තප්පුලන්නේ ඇයි මද කිපිලද
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@@user-iy3on3uk5e හරීම ලස්සනයි භාශාව .
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
😁 භාෂාව ඔයාගේ සිතේ ප්‍රශ්නයක් නිසා භාෂාව වැරදි වාගේ පෙනුනට මට කරන්න දෙයක් නැහැ සිතේ වහලෙක් නොවියන් එතකොට ඔය වචන වචන විතරක් වෙයි අල්ලගත්ත අයට ඔය වචන කැතයි හැබැයි අතෑරලා ඉන්න අයට ලස්සන කැත කියලා දෙයක් නැහැ
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@@user-iy3on3uk5e ඔබේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි .ලියන විටත්,කතා කරන විටත් ,රාජකාරි ලියකියවිලි වලටත් ඔය භාශා විලාශය හොදටම ගැලපෙනවා .
@deepagawarammana4029
@deepagawarammana4029 Жыл бұрын
Super 👍👍🤗
@shamalashamala5823
@shamalashamala5823 2 жыл бұрын
Hadala balannam. Thank you dear 🙏🏼
@gangalakshani870
@gangalakshani870 Жыл бұрын
Thanks
@wijayankamendis2937
@wijayankamendis2937 2 жыл бұрын
Wow
@sudarshanimanike1141
@sudarshanimanike1141 2 жыл бұрын
Thank you 🌻🌻🌻
@nishacraft6875
@nishacraft6875 2 жыл бұрын
මේ බත් එක කෙසෙල් කොලේ ඔතලා පැය 10-12 ත් අතර කාලයක් නරක් නොවී තියාගන්න පුලුවන්ද අක්කේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
Puluvan nangi
@yasithhansana8612
@yasithhansana8612 2 жыл бұрын
Mamath heta hadanaawa oyata godak stuti
@user-mp1bx5fn2f
@user-mp1bx5fn2f 28 күн бұрын
😊
@osakarajini9392
@osakarajini9392 2 жыл бұрын
👍👍
@asankanijeewantha3980
@asankanijeewantha3980 2 жыл бұрын
Mama හැදුවා rasai
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️
@user-wp7pm2ip9e
@user-wp7pm2ip9e Жыл бұрын
Apith ada hadanava
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@dmsripala2394
@dmsripala2394 2 жыл бұрын
👍💖💗💓💕 wow
@sarathkumara3938
@sarathkumara3938 2 жыл бұрын
බැදපු තුන පහයි මිරිස් කුඩුයි දැම්මට කමක් නැද්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
කමක් නෑ
@maheeshadeshanijayatunga4315
@maheeshadeshanijayatunga4315 Жыл бұрын
❤❤❤❤
@inokamalaviarachchi879
@inokamalaviarachchi879 2 жыл бұрын
Budusaranai akkiyo
@sewminanishal9639
@sewminanishal9639 2 ай бұрын
ඇන්ටි ඔය බඩු ටික ගෙනත් දෙන්න අපේ ගෙදර මුළුතැන්ගෙයි මොකුත් නෑ 😂
@siththieoumar1088
@siththieoumar1088 2 жыл бұрын
Tks
@sumanasiriwardhana1991
@sumanasiriwardhana1991 2 жыл бұрын
Good hoda wedak
@poornimapramodhani7609
@poornimapramodhani7609 2 жыл бұрын
Godaaaak rsai 🥰❤️👌
@sandadew5980
@sandadew5980 2 жыл бұрын
😍🤤
@Kumarirajapaksha-cu8od
@Kumarirajapaksha-cu8od Ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤
@amaasongs5129
@amaasongs5129 2 жыл бұрын
hodai nande 🙂👍👍
@suranga-vo6wl
@suranga-vo6wl 3 ай бұрын
@gurugeniroshan5217
@gurugeniroshan5217 2 жыл бұрын
I made this rice yesterday and it was very tasty.
@kavidubinudika8152
@kavidubinudika8152 2 жыл бұрын
ඒකනම හරිම වැදගත්
@nayanamaurangani8520
@nayanamaurangani8520 Жыл бұрын
Math dan hadanawa
@fayasaarshad6767
@fayasaarshad6767 2 жыл бұрын
එළගි තෙල් කියන්නේ butter oil වලටද
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
නෑ...ghee ...
@fayasaarshad6767
@fayasaarshad6767 2 жыл бұрын
Reply කලාට thx, එලගි තෙල් සහ ghee වල වෙනසගෙන vedio දාන්න
@huaweilovers2854
@huaweilovers2854 2 жыл бұрын
උඹ බත් කන්න සුදුසු නැහැ. පුන්නක්කු හොයන්න බලන්න
@awishkaushan5659
@awishkaushan5659 2 жыл бұрын
@@huaweilovers2854 😂😂😂
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 68 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 33 МЛН