My Favorite Tempered Rice / මගේ ආසම තෙම්පරාදු බත

  Рет қаралды 60,645

Cook with Love

Cook with Love

Жыл бұрын

I love tempered rice. There is no right way to make this. It’s made using leftover rice. You can add fish and meat of your choice when making this recipe.
තෙම්පරාදු බත් වලට මං ගොඩක් ආසයි.. තෙම්පරාදු බතට නියමිත වුන රෙසපි එකක් නෑ. ගොඩක් වෙලාවට හදන්නේ කලින්දා ඉතුරු වුන බත් වලින්.. කලින්දා මාළු මස් එකතු කරලත් හදන්න පුළුවන්
කරපිංචා , සුදුළූනු , ළූනු, වේලුන රතු මිරිස් දාලා පොල් තෙල් වා හරි බටර් වල හරි තෙම්පරාදු කරනවා. උම්බලකඩ පොඩ්ඩකුත් එකතු කරාම තවත් රසයි.. තෙම්පරාදු සුවද එද්දි කෑලිමිරිස් දාලා කලවන් කරලා බිත්තරේකුත් එකතු කරලා කලවන් කරනවා. බිත්තර ඕනම නෑ. දැම්මොත් රස වැඩි. ඊටත් පස්සෙයි බත් එකතු කරලා කලවන් කරන්නේ අන්තීමට ලුණුත් රස අනුව දාලා කලවන් කරලා උණුවෙන් කන්න ඕනේ..
කලින්දා ඉතුරු මාලු මස් තිබ්බොත් පොඩියට කඩලා තෙම්පරාදුව දාන්න කලින් විඩියෝ එකේ වගේ කලින් බැදගෙන ඊගාවට තෙම්පරාදුව දාලා බත් එකතු කරන්න ඕනේ..
ගොඩක් ආසාවෙන් විඩියෝ එක කරේ. මගේ කෑම ඉන්ස්ටාග්‍රෑම් ෆේස්බුක් Cook with Love කෑම පිටුවේ පොඩි පොඩි විඩියෝ දාන නිසා youtube එකෙත් ඉඩක් ලැබෙන විදියට විඩියෝ දාන්න හිතුනා.
ඉතින් මේ විඩියෝ එක රස විදලා ඔයාලාගේ අදහස් කියන්න..
පරිස්සමෙන් ඉන්න
ආදරෙන්,
හෂී🌸
Cook with Love Instagram Page
homeyfoodies?ig...
Cook with Love Facebook page
/ madebyhashi

Пікірлер: 87
@pabodhaliyanage4779
@pabodhaliyanage4779 Жыл бұрын
හිත නිවෙන කට හඩක් 🥰
@ramanigamage161
@ramanigamage161 Жыл бұрын
නිහතමානී හොඳ නංගියෙක් .....මේ වගෙ ගතිගුණ තියෙන සරල අයට මම ආදරෙයි...
@malsha2195
@malsha2195 Жыл бұрын
මන් face book එකේ දැකලා you tube එකේ හොයනකොට මේ වීඩීයෝ එක දැක්කේ ආන්ටිගේ කට හඩට නම් මාරම ආසයි මන් , මන් නිවිති සම්බෝලේ කන්න ආසාවෙන් හිටියේ ඔයා කියලා දුන්න විදියටම හැදුවා ඒක හරිම රසට ආවා
@sriyaniseram3470
@sriyaniseram3470 7 ай бұрын
ඔයාගෙ පිගාන දැක්කගමන් ඇදුනුවා ඉතින් මේ දැන් බලනවා
@yamunakumari5456
@yamunakumari5456 3 ай бұрын
ඔයාගේ විඩියො එක ගොඩාක් හොඳයි පුතේ. තෙරුවන් සරණයි
@maneeshawickramaarachchi5721
@maneeshawickramaarachchi5721 4 ай бұрын
නැන්දි ඔයා කියලා දුන්න විදිහට මම තෙන් පරාදු බතක් හැදුවා ඇත්තටම ගොඩක් රහයි ඔයා කොයි කියපු විදියටම තවත් වීඩියෝ කරන්න ❤
@wasanthaherath1783
@wasanthaherath1783 Жыл бұрын
ඇත්තටම රසයි😊😊
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම වාසනාවන්ත පව්ලක් අක්කේ ඔයාට තියෙන්නේ.ඔයත් වාසනාවන්ත පාටයි ..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාටයි පව්ලේ හැමෝටමයි ❤️❤️❤️❤️❤️🙏🙏
@tharufernando4538
@tharufernando4538 Жыл бұрын
Harima pahadiliwa kiyala denawa,akkige kata hadath harima lasanai ❤️
@pashaganguli968
@pashaganguli968 Жыл бұрын
මාත් ආසම කෑමක් ❤❤
@charunisamindya5715
@charunisamindya5715 Жыл бұрын
හරිම ලස්සන කටහඩක් 💖💖💖
@sadeduhansani3754
@sadeduhansani3754 Жыл бұрын
Oya katha karana widiya ahan inna harima asai akki 🥰
@oshikasupunirajapakshe6136
@oshikasupunirajapakshe6136 Жыл бұрын
Danui hariyatama baluwe meka akki 😍😍😍. Niyamai math hadanwa meka .
@suneethaedirisinghe9119
@suneethaedirisinghe9119 Жыл бұрын
දුව ඔයාගෙ cook with love බලන කොට අහම්බෙන් youtube chenal එක හමූනේ දන්නෙ නැතිඒව ගොඩක් දැනගන්නව දුව ඔයාට ස්තුතියි budusarani
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow great recipe Thank U so much Darling
@sachiniudari9882
@sachiniudari9882 Жыл бұрын
Mouthwatering 😢❤
@samsanperera760
@samsanperera760 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි ..කෑමත් ගොඩක් රහ ඇති ..
@swarnadammika1098
@swarnadammika1098 5 ай бұрын
මමත් හැදුවා .හරිම රසයි
@shanumiranathunga2935
@shanumiranathunga2935 Жыл бұрын
කටහඬ ahunath athi akki...budusarani
@dilanirajapakshe5645
@dilanirajapakshe5645 2 ай бұрын
හරි ම රසයි
@kanchanasajeevani1668
@kanchanasajeevani1668 Жыл бұрын
digatama video danna 😍✌
@madushanidissa4308
@madushanidissa4308 Жыл бұрын
අනේ ආසයි අක්කෙ❤️ දිගටම වීඩියෝ දාන්න 😍😍
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී පැටියෝ 😘❤️
@pushpairangani9014
@pushpairangani9014 Жыл бұрын
ආදරෙයි nangooo 💖💖💖
@siwanthikasamanmali
@siwanthikasamanmali Жыл бұрын
Lassana katahadak akke 🥰
@sakuni-qq1ju
@sakuni-qq1ju Жыл бұрын
Beautiful video.... oyage video hama ekakma balanava...digatama daanna....♥️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී.. 😘❤️
@poddapodda6640
@poddapodda6640 Жыл бұрын
Oyage voice. Ekata. Mn hari sai akke.
@maheeskitchen9830
@maheeskitchen9830 Жыл бұрын
අනේ ඉතින් සුවද මෙහෙටත් දැනෙනවා වගේ ❤ලස්සනයි බලන්න ඉන්න ආසයි අක්කා ❤❤.. හැමදාම video එකක් දානකන් බලන් ඉන්නවා 😘❤
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
පොඩ්ඩි❤️😘😘
@dharanimadugoda
@dharanimadugoda Жыл бұрын
Love it Hashiyo ❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
Love you too 😘❤️
@renukamanel5561
@renukamanel5561 8 ай бұрын
Yammy👍👍❤️❤️
@indikaparawahera5833
@indikaparawahera5833 Жыл бұрын
Oya kathkarankota ahan inna asai api oyata❤️
@surangadon7581
@surangadon7581 Жыл бұрын
Oyage voice is great
@Hoshi996
@Hoshi996 Жыл бұрын
අක්කේ ❤ ස්තූතියි 💕
@Nethranjali
@Nethranjali Жыл бұрын
Harima rasai..temparadu bath ..karapincha vadipura dammahama harima suvandai...ape amma issara hadala denava mata mathakai
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
මං ආසම කරපිංචා හැපෙද්දී❤️
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
මම නම් දුව ගෙ ක,cook with love බලන්නෙර් හරිම ආසාවෙන් හරිම සරල විදියට ඒක ඉදිරිපත් කරනවා.තෙරුවණ් සරණයි මැණික 💕🙏💕😍😘😘❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩක් ස්තුතියී අම්මේ❤️
@pabasaradevini9496
@pabasaradevini9496 Жыл бұрын
Adareii akka ❤oyage katahada❤
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 5 ай бұрын
ආදරෙයි නන්ගියෝ❤️❤️
@kinitekumarie5288
@kinitekumarie5288 22 күн бұрын
Mama oyagan godak dawal eigana gatha
@judesuresh1080
@judesuresh1080 Жыл бұрын
Akke Oyage weda harima pilivelai.. ge pilivelata thiya ganna vlog ekakuth karannako
@user-cz4oz4iy2y
@user-cz4oz4iy2y 6 ай бұрын
Kema hadana ewatath wadaa mn asaii e oyage voice ake thiyena e amuththata mn ahan inna asai..
@shihanihansika1812
@shihanihansika1812 22 күн бұрын
@user-zw2ef8bl6x
@user-zw2ef8bl6x 8 ай бұрын
Mamath hamadama ohoma thamai kanne nangi Mara rahai man thawa lees karart bonchee ehema Dala hadanw nangi ethakota thawath rahai
@shihanihansika1812
@shihanihansika1812 Ай бұрын
❤❤❤
@kinitekumarie5288
@kinitekumarie5288 22 күн бұрын
Oyage videiyo akakwath mama maga arinne acharata mama asaei balanna oyage videiyo
@rajithalakshan8042
@rajithalakshan8042 Жыл бұрын
කොහෙද ඉන්නෙ මේ අක්කි හෙම්බිරිස්සාවක් හැදුන කටහඩක් ❤️❤️❤️❤️
@piumisandarekha4428
@piumisandarekha4428 Жыл бұрын
ජපන් ඉන්නේ
@thiliniathapattu6549
@thiliniathapattu6549 Жыл бұрын
පත්තරේට ලියන ඔයාගෙ ලිපි කියවලා තමයි මම ඔයාව දැනගත්තෙ. you tube එකෙන් ඒ ලිපිවල තිබුණ දේවල් සජීවීව දැකගන්න, ඔයාගෙ නිවුණු, සැනසිලිදායක කටහඬ අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඒ නිසා පත්තරේ ලිපි කියවලා හදවතින් ඔයා එක්ක බැඳුන බැඳීම ගොඩක් වැඩි උනා.
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ගොඩාක් ස්තුතියී.. ඔයාගේ මේ කමෙන්ට් එකට හිත ගොඩාක් සතුටෙන් පිරිනා❤️😘
@aselaudayanga9637
@aselaudayanga9637 Жыл бұрын
හිතට අමුතු සනසිමක් දැනෙනවා කටහඩට...මන් තරුශි...
@thakshila48
@thakshila48 Жыл бұрын
Fb aka video akak dekala.you tub aka sachkarala beluwa. 🤩🥰🥰🥰
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@chamodinimsarani6499
@chamodinimsarani6499 Жыл бұрын
Ane akkee youtube ekata videos dannako akkage katahada aheddi hitha niwenawa eka nm puduma ktahadak bhawanawak wageee 😊😊 fb eke dana videos balanawa akkage katahada ahanna ona nisa 🌸🌸🌸 Motivated videos dannako akkee akka ewa liyana ewath hodai e wgema ewa kiwoth apiw thawath motivate weiii katahadatama 😘😘😘😘
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ආදරෙයි😘❤️
@merunpushpakumara9668
@merunpushpakumara9668 Жыл бұрын
i love you 😍😍😍😍
@dilankasgamage5107
@dilankasgamage5107 Жыл бұрын
Yummy 😋
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@dilankasgamage5107
@dilankasgamage5107 22 күн бұрын
අදත් හැදුවා තෙම්පරාදු බතක් ❤❤​@@homeyfoodies
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️❤️
@Donas579
@Donas579 Жыл бұрын
❤,🇩🇰
@kapilshehan6631
@kapilshehan6631 Жыл бұрын
Hi akke
@maheliwithanage3020
@maheliwithanage3020 Жыл бұрын
ඇයි අක්කේ පොල්තෙල් නෑ කිව්වේ ජපානෙ පොල්තෙල් නැද්ද
@w.msiuwasala1927
@w.msiuwasala1927 Жыл бұрын
Akka
@hasithathantiriwattage3624
@hasithathantiriwattage3624 Жыл бұрын
Mage ammath a hadanawa kangkung daala.
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
කන්කුන් දාලා පුදුම රසක් පැටියෝ❤️
@aprilshowers9
@aprilshowers9 Жыл бұрын
This is Aprilshowers
@kinitekumarie5288
@kinitekumarie5288 22 күн бұрын
Oyage veideiyo akakwath mama maga harinne akke ahan inna asaei oyage katahada a wagama oyage kama
@jananirodrigo2673
@jananirodrigo2673 Жыл бұрын
Digatama youtube ekata videos danna
@sadeduhansani3754
@sadeduhansani3754 Жыл бұрын
Kaha bath video eka dannako
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
ඊයේ දැම්මා😘
@ayesha9744
@ayesha9744 Жыл бұрын
මුතු අහුර කතාවේ සොන්ගුල් ට හඬ කවන්නේ ඔයාද
@Tharushi-nl3bh
@Tharushi-nl3bh 6 ай бұрын
Kthadnm bawanawak.oy vedios hrim asawen blnne
@dilshanidissanayaka3187
@dilshanidissanayaka3187 Жыл бұрын
@shihanihansika1812
@shihanihansika1812 Жыл бұрын
❤️❤️❤️
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe Жыл бұрын
❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
@kumuduniiresha6841
@kumuduniiresha6841 Жыл бұрын
❤️❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️😘
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
❤️❤️❤️
@homeyfoodies
@homeyfoodies Жыл бұрын
❤️
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 16 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 6 МЛН
Зачем он туда залез?
00:25
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 66 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 16 МЛН