රසම රස තුනපහ බත් එක|curry rice sri lanka|💓M.R KITCHEN💓

  Рет қаралды 1,726,301

M.R kitchen

M.R kitchen

Күн бұрын

✅අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා 500g
ලොකු ලූනු ගෙඩි 2යි
අමුමිරිස් කරල් 2 යි
ලොකු තක්කාලි ගෙඩියක්
ඉඟුරු සුදුලූනු තේ හැන්දයි
කරපිංචා ටිකක්
උකු පොල් කිරි අඩු කෝප්ප එකාමාරක්
සූදුරු තේ හැදි බාගයයි
මිරිස් කුඩු තේ හැඳි දෙකයි
තුනපහකුඩු තේ හැන්දයි
කහ තේ හැඳි බාගයයි
ලුණු තේ තේ හැඳි දෙකක්
රසම රස තුනපහ බත් එක|curry rice sri lanka|💓M.R KITCHEN💓
SRILANKA

Пікірлер: 972
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН